කන්නම ඕනේ ඩුබායි කෑම 🇦🇪

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2021
  • DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🙏
    DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    SHOP ASHEN'S MERCH -
    අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    Follow Me on Instagram : / ashensrilanka
  • บันเทิง

ความคิดเห็น • 312

  • @RuzainaHadgie
    @RuzainaHadgie 2 ปีที่แล้ว +311

    Thank you so much Ashen Malli..Video ekka balana hamotoma AYUBOWAN!. 🙏🏽💞🇱🇰☺️

    • @AshenSenarathna
      @AshenSenarathna  2 ปีที่แล้ว +37

      අක්කා තමා හොදටම කරේ 🥂🇱🇰

    • @CherylPere
      @CherylPere 2 ปีที่แล้ว +6

      Watched it because of Ruzaina ❤️❤️

    • @sharonmudugama3513
      @sharonmudugama3513 2 ปีที่แล้ว +3

      Ruzaina you are one of my favourite TH-cam. we are really surprising that we couldn’t saw you such a long time. hope you will be back soon.

    • @sandalusithum
      @sandalusithum 2 ปีที่แล้ว

      😍✨

    • @isharaekanayake6440
      @isharaekanayake6440 2 ปีที่แล้ว +2

      what a beuty ruzaina............not white you.........like choco color you...........

  • @chanuparandith6904
    @chanuparandith6904 2 ปีที่แล้ว +24

    උබට කොච්චර මිනිස්සු ඉස්සර බැන්නත් උබ සුපිරි වැඩ්ඩෙක් බන්. දැනට මාස 05ට කලින් දාපු video එකක් දැන් මං බැලුවෙ අර සපත්තු හදන එක. උබට respect ✋

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 2 ปีที่แล้ว +53

    ඩූබායි කියන්නේ රටක් නෙවෙයි බ්‍රොරෝ වෙනමම ලෝකයක්.අපි ඩූබයි ඉන්න හින්දා ඒක හොදට දන්නවා..අදරෙයි කොම්ලෝහ්.. 😊❤️

  • @M.P_shorts18
    @M.P_shorts18 2 ปีที่แล้ว +60

    දැන්නම් මොන්ගල් පාට් නැ අශේන්ගෙ .. මරු හැබැයි 😘

  • @Sjtgeseeker
    @Sjtgeseeker 2 ปีที่แล้ว +24

    How friendly she is...such a amazing soul❤️

  • @mangoaccessories7125
    @mangoaccessories7125 2 ปีที่แล้ว +29

    Mark Wiens ගෙ vlog එකක් බල බල හිටියේ ruzaina අක්ක ඉන්න.☺️

  • @true7290
    @true7290 2 ปีที่แล้ว +22

    මේක new era එකක් අශේන් maveins food ranger වගේ ලෝකෙ වටේ food review එකක් කර්මු 😍😍💯

  • @sanjubandara305
    @sanjubandara305 2 ปีที่แล้ว +32

    දැක්කද එයා කොච්චර genuine lady කෙනෙක් ද.අශාන්ල කන අතරේ එයා සල්ලි ගෙවන්න purse එක ගත්තා .👍👍👍👍👍

    • @pathumsanjeeva8871
      @pathumsanjeeva8871 2 ปีที่แล้ว +2

      Ou bn niyma kellk akka knk 🤟😊loku seen nati ekiyk bn

    • @sanjubandara305
      @sanjubandara305 2 ปีที่แล้ว +2

      @@pathumsanjeeva8871 අනිවාර්යයෙන් බලපන් අක්කලා තියා සමහර කොල්ලො උනත් අනිත් එකා purse එක අදිනකල් ඇඹරී ඇඹරී ඉන්නවා .ඒ අතින් මේ අක්කා පට්ටනේ,,, මම කියන්නේ නෑ එහෙම කරන්නම ඕනි කියලා .ඒත් බලපන්කෝ ඒ හැගීම,,,

    • @kavindayasas8566
      @kavindayasas8566 2 ปีที่แล้ว

      Eh vedio ekt penna yko moda musalaya😂😂

    • @pathumsanjeeva8871
      @pathumsanjeeva8871 2 ปีที่แล้ว

      @@kavindayasas8566 🤣🤣🤣😂

    • @kavindayasas8566
      @kavindayasas8566 2 ปีที่แล้ว

      @@sanjubandara305 gon pakaya සාමාන්‍ය දැනීමවත් නැ.

  • @isurumadushan1844
    @isurumadushan1844 2 ปีที่แล้ว +36

    අශේන් අයියා දැන්නම් පිස්සු වගේ මමත් එනවා අප්පා ඩුබායි 😊❤️

  • @nimanthasrimal
    @nimanthasrimal 2 ปีที่แล้ว +13

    Mark එක්ක වීඩියෝ කරේ ❤️😍 mark කියන්නේ මම ඇබ්බැහි උන චරිතයක් ❤️

  • @ran5978
    @ran5978 2 ปีที่แล้ว +3

    රොසේනා නම් වෙලාවකට විකාර කරන්නේ පිටරට vlogers ලා එක්ක..
    ශ්‍රී ලංකන් කියලා ගොඩක් වෙලාවට මැලේ ගෙවල් වල තමා ඒ අය අරන් යන්නේ.. මාක් වියන්ස් හෝ food ranger දෙන්නා එකපාරක් ගෙදරකට එක්ක ගිහිං හරක් වෘෂණ කෝෂ උයවලා කන්න දුන්නා.. ශ්‍රී ලංකන් කියලා .. ඒ වීඩියෝ හැම තැනම share වෙලා ලෝකෙම මිනිස්සු හිනා වෙනවා මොනවද මේ weired කෑම කියලා .මාක් වියන්ස්ව එක වතාවක් සීගිරිය පැත්තේ සිංහල ගෙදරක එක්ක ගිහිං මුව මස් උයවලා දුන්නා.. ලංකාවේ තහනම් මසක්.. මේ ළඟදී spice tolerance අඩු Ali, world nomac වගේ vlogers ලා නෙළුම් කෝළේට එක්කරන් ගිහිං සැරම සැර කෑම recommend කරලා ඒ අය 1/4 වත් කෑවේ නෑ.

  • @athulabar1
    @athulabar1 2 ปีที่แล้ว +1

    Great! Yes, she is a really friendly lady…good luck.

  • @chamarakavinda7293
    @chamarakavinda7293 2 ปีที่แล้ว +8

    She is so talented. Proud 🇱🇰 woman with ashen😁🔥❤

  • @dulshanshanuka5464
    @dulshanshanuka5464 2 ปีที่แล้ว +3

    Video ඔක්කොම බැලුවා නියමයි...❤❤❤🔥🔥✨️

  • @lasal.5907
    @lasal.5907 2 ปีที่แล้ว +2

    I watched all your videos all over Dubai. Super. Waiting for your video to come.😉.

  • @riyasliyakath201
    @riyasliyakath201 2 ปีที่แล้ว +8

    Still I can remember the big platter of Ruzainas grand ma 💪❤️

  • @zeenathulamitjaufer7377
    @zeenathulamitjaufer7377 2 ปีที่แล้ว

    Great collaboration Ashen

  • @W_JOSHUA
    @W_JOSHUA 2 ปีที่แล้ว +1

    Wow.. Nice malli.. I love ur programs all the best malli...

  • @channalaleen3527
    @channalaleen3527 2 ปีที่แล้ว +8

    Thats Famous Minority Taste Ruzaina !!! She's a Celeb !!!

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 2 ปีที่แล้ว +66

    අශේන් ගේ vlogs වලට අපි දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ❤️😘💪

  • @prabodmadusanka3093
    @prabodmadusanka3093 2 ปีที่แล้ว

    Super vlogs ❤️. Good luck bro 👍

  • @Daysofpragee
    @Daysofpragee 2 ปีที่แล้ว +3

    Ane akki oyawa man godak man video wala dakinawa , oya harima shok widiyata hamadema pahadili kala 😘🖤

  • @lovefeelinglf2989
    @lovefeelinglf2989 2 ปีที่แล้ว

    Woow😍 this is awesome😍❤️
    Love from Team 'Love feeling lf' 💟💟💟

  • @nidarshadesilva7872
    @nidarshadesilva7872 2 ปีที่แล้ว +4

    Have watched her entire vlogs with Mark Weins ... ❤️❤️

  • @wandanasamadi7813
    @wandanasamadi7813 2 ปีที่แล้ว +5

    නියමයි ජය වේවා මල්ලියේ

  • @lakmallakmal7363
    @lakmallakmal7363 2 ปีที่แล้ว +1

    Thawa video 1k oni ruzena akki ekka

  • @yassayt4602
    @yassayt4602 2 ปีที่แล้ว +1

    Ashen ayye paya bageka video ekak onaaaaaaa video okkama baluwa ❤❤

  • @sajnaseneshi8467
    @sajnaseneshi8467 2 ปีที่แล้ว +3

    දවසක ඩුබායි යන්නම ඕනේ.... God Job Ashen... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 2 ปีที่แล้ว +4

    හැමදාම ඩුබායි ඉදම් වීඩියෝ දැම්මනම් මරු ❤️🖤😍🥺

  • @k-9674
    @k-9674 2 ปีที่แล้ว

    dubai vlog thawa oni aiya..superb🥰

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 ปีที่แล้ว +7

    අක්කා නම් ලස්සනයි 😁බලාගෙන ඉන්න හිතෙනවා අනේ 🤭

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +10

    අක්කි බෝලේ... උම්මා කැටේ.... ලස්සනයි.... 💖💖

  • @Anuweerasinghe1986
    @Anuweerasinghe1986 2 ปีที่แล้ว +7

    එළවළු සැලඩ් එක ඔක්කොම කාල එන්න මල්ලී ඔහෙන්. ලංකාවෙි නම් එළවළු කන්න හිතන්න වත් බෑ දැන්.. 😀

  • @true7290
    @true7290 2 ปีที่แล้ว +5

    මේ අක්කනෙ mark veins එක්ක හිටියෙ 😍

  • @TharuDew
    @TharuDew 2 ปีที่แล้ว +4

    මරු මරු අයියේ ...🙄❤️❤️❤️

  • @gihaninimmika8393
    @gihaninimmika8393 2 ปีที่แล้ว +4

    දිගටම වීඩියෝ දාන්න 😍

  • @munavarhassan4137
    @munavarhassan4137 2 ปีที่แล้ว

    Welcome BACK Ashen!

  • @Shashii.bro13
    @Shashii.bro13 2 ปีที่แล้ว +20

    ලක්ශ 2 සමරන්නැද්ද අයියේ 🤩🥳🥳😍

    • @LahiYa_
      @LahiYa_ 2 ปีที่แล้ว

      අයියේ සබ් ට්කක් අරන් දෙන්නකෝ😥😥

  • @GlxwyNethu
    @GlxwyNethu 2 ปีที่แล้ว +4

    Nangi oyage සිංහල සුපිරි 👍

  • @chalanivimukthi5660
    @chalanivimukthi5660 2 ปีที่แล้ว +6

    Old souq නේද❓ එතන වෙනම ලෝකයක්..මාර හැඟීමක් එන්නේ එතන..ධේරා වල තියෙනවා Purple Chilie කියලා පොඩි Restaurant එකක්. එතනට යන්න. ලෝකේ කාපු රසම කෑම හම්බෙයි එතන. Day today කිට්ටුව තියෙන්නෙ..

  • @kasunpriyanga2704
    @kasunpriyanga2704 2 ปีที่แล้ว +2

    Patta oii💓💓

  • @Shashii.bro13
    @Shashii.bro13 2 ปีที่แล้ว +35

    දැන්නම් පිස්සුවෙන් වගේ බලන් ඉන්නෙ වීඩියෝ එකක් දානකම් 🤩😁

    • @LahiYa_
      @LahiYa_ 2 ปีที่แล้ว +2

      අයියේ සබ් ට්කක් අරන් දෙන්නකෝ😥😥

  • @anandawijesinghe217
    @anandawijesinghe217 2 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එකක්.රොසේනත් සෙට් වුනාම වැඩේ තවත් ලස්සනයි.

  • @nethmipramodya241
    @nethmipramodya241 2 ปีที่แล้ว +55

    අශේන් ඔයාට ඩුබායි තව ටිකක් ඉන්න තිබ්බෙ!!😭

    • @LahiYa_
      @LahiYa_ 2 ปีที่แล้ว +1

      අයියේ සබ් ට්කක් අරන් දෙන්නකෝ😥😥

    • @savinda5041
      @savinda5041 2 ปีที่แล้ว

      @@LahiYa_ 🤣🤣

  • @dream2ceylon
    @dream2ceylon 2 ปีที่แล้ว +1

    Beautiful video thank you sharing to all .

  • @kavinduakalanaka3971
    @kavinduakalanaka3971 2 ปีที่แล้ว +8

    ලක්ෂ 2යි ,congratulations brother

  • @dinithprathapasingha4057
    @dinithprathapasingha4057 2 ปีที่แล้ว +5

    Marks Vine ට ලන්කාවේ රවුම් ගහන්න guide කලේ මෙයා නේද❤

  • @rocketman9212
    @rocketman9212 2 ปีที่แล้ว +5

    Rozaina a gem to Lanka

  • @primalliyanage3967
    @primalliyanage3967 2 ปีที่แล้ว

    Oyawanam issata penna beri ekek dennam ubage hema vidiyo ekama mis nokara balanawa digatama karagena yanna 😍😍

  • @krishosanjeiv
    @krishosanjeiv 2 ปีที่แล้ว +1

    Supiri ayya🔥🔥

  • @ZeeJayy
    @ZeeJayy 2 ปีที่แล้ว +2

    Ashen ge dubai series patta

  • @kavinduchamod4217
    @kavinduchamod4217 2 ปีที่แล้ว +6

    නියමයි අයියේ 💖💖

    • @LahiYa_
      @LahiYa_ 2 ปีที่แล้ว +1

      අයියේ සබ් ට්කක් අරන් දෙන්නකෝ😥😥

  • @rasinduvidanapathirana880
    @rasinduvidanapathirana880 2 ปีที่แล้ว +3

    මරු මරු 🙂♥️

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว

    සුපිරි 💖💖

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 2 ปีที่แล้ว +1

    Keep it up ❤️

  • @lakmalidasun7819
    @lakmalidasun7819 2 ปีที่แล้ว

    Ashen oyage video harima lassanai.oyata Hoda anagathayak thiyanawA.mama oyage video Hama akakma wage balanawa.

  • @supuntv0211
    @supuntv0211 2 ปีที่แล้ว

    සුපිරි..වැඩක්..එල ..

  • @lansiya
    @lansiya 2 ปีที่แล้ว +6

    අයියා මරු ඔයි දැන්නම් යන්න හිතනවා ඩුබායි අයියා 💖💎💖

  • @EnSHAN
    @EnSHAN 2 ปีที่แล้ว

    Supiri bro🤘❤️

  • @KA_SU_N_
    @KA_SU_N_ 2 ปีที่แล้ว +1

    සුපිරි ♥

  • @Bimsarasenarathna6928
    @Bimsarasenarathna6928 2 ปีที่แล้ว +4

    මං දන්නෝ 🙋 මාර්ක්ගෙ videos balala thama mn akkawa dena gaththe 😘😘😘

  • @bertyparanavithana3139
    @bertyparanavithana3139 2 ปีที่แล้ว

    This akki she knows well thanks

  • @glenhilariaugustine2836
    @glenhilariaugustine2836 ปีที่แล้ว

    අපි දිනපතා ඇවිදපු දවසගානේ ගිහින් කඩවල් වලින් කාපු බීපු තැන් වලින් ඔයාල ගිහින් කද්දී එක තැන් පහු කරගන යද්දී නම් දුකක් දැනුනා නමුත් සතුටින් ඉන්නව අපේ අය අතරින් හැමෝම එහෙ තියන පට්ට පට පට කෑම ජාති වගේම වටිනා කඩවල් වලට යන්න ලැබුන එක මාරම සතුටක් එන්නේ මතක් වෙද්දී හැබැයි අශෙන්ට ගොඩක් ස්තුතියි අපි එහෙ ඉන්න කාලේ පාරවල් වල අතේ අරන් යන්න තරම් ඉන්ටෙර්නෙට් ලාබත් නැහැ එව එහෙම තිබ්බෙත් නැහැ දැන් එව වෙනස් වෙලා ඒවත් එක්ක වියදම් කරගන එහෙ ගිහින් අපිටත් එහෙ තියන දේවල් අපේ බාෂාවෙන් ම අපේ නොදකින අයට පෙන්නලා දෙන එකට.

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +2

    අක්කා නම් සුපිරි අයියෙ 🥰🙏

  • @tharunirma5714
    @tharunirma5714 2 ปีที่แล้ว

    Thuweni paratath beluwa video eka

  • @user-vm9nk4mp7e
    @user-vm9nk4mp7e 2 ปีที่แล้ว +1

    I went most of the country any country i never got taste like Ceylon food tase

  • @asinthapiyumal4235
    @asinthapiyumal4235 2 ปีที่แล้ว +4

    පලවෙනි comment eka මගෙන්.💓💓

    • @nishantha1422
      @nishantha1422 2 ปีที่แล้ว +2

      ඩුබායි සවාරියක් නොමිලේ 😁😁😁😁😁🌺

    • @asinthapiyumal4235
      @asinthapiyumal4235 2 ปีที่แล้ว +1

      👍😉

  • @loyedhawk706
    @loyedhawk706 2 ปีที่แล้ว

    Dubai shopping video ekak bro specially phones

  • @santhoshdinelka720
    @santhoshdinelka720 2 ปีที่แล้ว +3

    Ekatama mamaaaaa😍😍😍😎

    • @LahiYa_
      @LahiYa_ 2 ปีที่แล้ว

      අයියේ සබ් ට්කක් අරන් දෙන්නකෝ😥😥

  • @Cooking0718
    @Cooking0718 2 ปีที่แล้ว +4

    එල කොම්ලෝ❤️❤️

  • @navindutheekshana827
    @navindutheekshana827 2 ปีที่แล้ว +4

    3:05 A uncle thama hondatama kare

  • @user-wj2ty7wf1f
    @user-wj2ty7wf1f 2 ปีที่แล้ว

    බොරු පඩ show නෑ පට්ට සුපිරි video ඒක 👍👍👍

  • @4u1lyrics
    @4u1lyrics 2 ปีที่แล้ว +2

    Niyamai ❤️

  • @dhanukaperera8295
    @dhanukaperera8295 2 ปีที่แล้ว +2

    Good to see Ruzaina

  • @mahagama6011
    @mahagama6011 2 ปีที่แล้ว +3

    Ade akka mahath wela 😍❤️

  • @vinovlogs1343
    @vinovlogs1343 2 ปีที่แล้ว +3

    දවසට videos 2 දාපිය දැන් ඇබ්බැහි වෙලා බොල😍

  • @artsyart4252
    @artsyart4252 2 ปีที่แล้ว +1

    Hondai malli....... Me Wade Maru.

  • @sameersstyle7269
    @sameersstyle7269 2 ปีที่แล้ว

    Ashen plz make food video abudhabi area

  • @ElectronicLokaya
    @ElectronicLokaya 2 ปีที่แล้ว +4

    යේක මරුනෙ,,

  • @dilaniaberathna1027
    @dilaniaberathna1027 2 ปีที่แล้ว +1

    Wow, Akka.

  • @kalumsirimanna2678
    @kalumsirimanna2678 2 ปีที่แล้ว +2

    ❤️

  • @arachchigefernando1039
    @arachchigefernando1039 2 ปีที่แล้ว

    Ashesn you should talk about lion beers who are promoting UAE,

  • @donsri8970
    @donsri8970 2 ปีที่แล้ว +1

    Hi Ashen let me know how can meet you.

  • @dilshasandeepani3065
    @dilshasandeepani3065 2 ปีที่แล้ว +6

    ❤️❤️❤️

    • @LahiYa_
      @LahiYa_ 2 ปีที่แล้ว +1

      අයියේ සබ් ට්කක් අරන් දෙන්නකෝ😥😥

  • @lahirunshan4890
    @lahirunshan4890 2 ปีที่แล้ว +1

    1st ❤️

  • @dinidunimesh715
    @dinidunimesh715 2 ปีที่แล้ว +1

    First like and comment 🥰✨🍃

    • @nishantha1422
      @nishantha1422 2 ปีที่แล้ว

      ඩුබායි සවාරියක් නොමිලේ 😁😁😁😁😁😁

  • @isurujayasanka4278
    @isurujayasanka4278 2 ปีที่แล้ว

    Ada baluwa eyage video ekk

  • @janithnarangoda528
    @janithnarangoda528 2 ปีที่แล้ว +3

    Me akkawa dekala thiyenawa videos wala

  • @mohamedfauhan3971
    @mohamedfauhan3971 2 ปีที่แล้ว +2

    👌

  • @isururashmitha6806
    @isururashmitha6806 2 ปีที่แล้ว

    Ado niymi bro...mewa digtam krmu..lassni.❤

  • @IwumPihum
    @IwumPihum 2 ปีที่แล้ว +1

    Wow .. 💕💕

  • @malshidananjala4272
    @malshidananjala4272 2 ปีที่แล้ว +3

    ❤️✌️

  • @anushkasampath2895
    @anushkasampath2895 2 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන් අක්කව දන්නව හොඳටම.mark wiens එක්ක කරපු video එක මරු

    • @pehezara4850
      @pehezara4850 2 ปีที่แล้ว

      ඒ අක්කගේ නම මොකද්ද ? 🤔♥️

    • @anushkasampath2895
      @anushkasampath2895 2 ปีที่แล้ว

      @@pehezara4850 රුශේනා

  • @sachinrajapaksha.
    @sachinrajapaksha. 2 ปีที่แล้ว +1

    😍😍😍

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 ปีที่แล้ว +13

    කන්න ඕන බොන්න ඕන ආතල් එකේ ඉන්න ඕන 🤣අශේන් වගේ 🤭

  • @polankafamily2500
    @polankafamily2500 2 ปีที่แล้ว +1

    නියමයි.enjoyed your all dubai video.super👍👍 ❤️❤️Love from Poland

  • @madusani8619
    @madusani8619 2 ปีที่แล้ว +2

    Danwa akkiwa..

  • @user-vm9nk4mp7e
    @user-vm9nk4mp7e 2 ปีที่แล้ว +1

    மிகவும் நன்று - வாழ்க வாழ்க - Very good - long live - ඉතා හොඳයි - දීර්ඝායුෂ

  • @mohamedminaz692
    @mohamedminaz692 2 ปีที่แล้ว +1

    The Minority Taste ❤️❤️

  • @hasiyabro3704
    @hasiyabro3704 2 ปีที่แล้ว +1

    මරු බං👍😎