ජනපති රනිල් සමග එකටඑක කතා කළ තරුණියට වුණ දේ මෙන්න / Ranil Wickkamasinghe Talk Youth Education

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 เม.ย. 2024

ความคิดเห็น • 2.2K

  • @evmjayawardhana7035
    @evmjayawardhana7035 หลายเดือนก่อน +93

    අපොයි ලංකාවට දෙවියන්ගේම පිහිටයි.

  • @anandarodrigo4024
    @anandarodrigo4024 หลายเดือนก่อน +92

    මෙන්න අපේ පරපුරේ,,,,original ගව රැල,,🦬🐄🐃🐂🦬🐂🐃🐄🐃🐂
    ජක්,,!🥢ජක්,,!🥢ජක්,,!

    • @user-bb8ze6zu1p
      @user-bb8ze6zu1p หลายเดือนก่อน +2

      එල මචන්

    • @user-bf6qd5lo8o
      @user-bf6qd5lo8o หลายเดือนก่อน +1

      මෙයාලා අරයගේ රැස්වීමකට ඇවිල්ල අරයගෙන් ප්‍රශ්න ඇහුව නම් මේ අය මාර නුවණක්කාරයෝ

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 หลายเดือนก่อน +55

    මේ කෙල්ලට මුලින්ම නිවේදනය කරන හැටි කියලා දෙන්න වෙයි. හතරබීරීනේ කියවන්නෙ.

  • @samanthajayawickrama3911
    @samanthajayawickrama3911 หลายเดือนก่อน +57

    කෙඳිරි ගගා ඇවිදින සීයා කෙනෙක් රට හදයි කියලා හිතාගෙන ඉන්න තරුණ තරුණියෝ පව් බං.

  • @chamindachaminda5206
    @chamindachaminda5206 หลายเดือนก่อน +234

    ,ප්‍රශ්න උන්ම දෙනවා උත්තරත් උන්ම දෙනවා හරි විනෝදයි😅😅😅

    • @user-du3wt7ko9t
      @user-du3wt7ko9t หลายเดือนก่อน

      😂😂😂😂

    • @samithagayashan9437
      @samithagayashan9437 หลายเดือนก่อน +3

      අනුරාධපුර යුගයක අවසානය 😂😂
      දුටුගැමුණුටත් අවමානයක්..

    • @adeeshakariyawasam5886
      @adeeshakariyawasam5886 หลายเดือนก่อน +4

      පවු ඉතිං මොනා හරි ගන්න බලං ගිය අසරණ ලාංකික තරුණයෝ.

  • @n.sdissanayake3400
    @n.sdissanayake3400 หลายเดือนก่อน +303

    නෙදකින් නිවේදනය කරන උන්ගේ නිවේදන විලාසය...හරි ම අප්‍රසන්න යි😢😢

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj หลายเดือนก่อน +10

      Yes

    • @samithagayashan9437
      @samithagayashan9437 หลายเดือนก่อน +6

      යකෝ ඒ ඈත ගම්වල ජනතාව සහ ලමයි. එහෙ කතාකරන විලාසය වෙනස්.

    • @n.sdissanayake3400
      @n.sdissanayake3400 หลายเดือนก่อน

      @@samithagayashan9437 වෙන්න ඇති ...අරුන් ගේ පස්සෙ යන එකෙන් උන්ගේ ගමේ ගතිය කෙසේ වෙතත් මොලේ තරම තේරුම් ගන්න පුළුවන් ....මෙච්චර දේවල් වෙලත් අර වගේ ගොබ්බ ඩයල් 2048 දී රට සුඛිතමුදිත කරනකල් බලන් ඉන්න මූසල තාරුණ්‍යයට මන් එකෙන්ම අපහාස කරන්නේ ..එච්චරයි ..

    • @PoddiNiki
      @PoddiNiki หลายเดือนก่อน +12

      අම්මපා ඇත්ත,වචනයක් ගලපගෙන පැහැදිලිව කතා කරන්න දන්නේ නැහැ,බොරැ පඩ ෂෝ වැලක් ඒ සුනක දේනුවගේ

    • @kanchanamunasinghe5781
      @kanchanamunasinghe5781 หลายเดือนก่อน +2

      Yes

  • @kkdkoralage2790
    @kkdkoralage2790 หลายเดือนก่อน +47

    රැකියා ලක්ෂයට ගොන්නු බඳවා ගත්ත.අපි බදු ගෙවනව.

  • @akdpr
    @akdpr หลายเดือนก่อน +32

    රටෙ අනාගතයෙ පිරිහිම තමයි නිවෙදිකාව පෙන්නුම් කරන්නෙ.

  • @upulasithabandara6250
    @upulasithabandara6250 หลายเดือนก่อน +137

    බලෙන් ගෙනාපු උන්,රස්සවක් දෙන්නම් කියලා ගෙනාපු උන්,පවු අප්පා මුන්, කොන්ද කෙලින් තියාන තරුණ ලමයි වගෙ හිටපියවුකො,රටට නයනැතිව,,,,,,.

    • @PoddiNiki
      @PoddiNiki หลายเดือนก่อน +4

      අනුකම්පා කරමු නේද අපි,😢😢

    • @kudagamaks8493
      @kudagamaks8493 หลายเดือนก่อน +3

      උන් මනසින් වෙන තැනක.පේනව නේද කැමරාවට මූණ දෙන්නෙ ත් නෑ...පව්.

    • @adeeshakariyawasam5886
      @adeeshakariyawasam5886 หลายเดือนก่อน +2

      ගිලෙන්න යන උන් තුත්තිරි ගහෙත් එල්ලෙනවා කියන්නෙ මේකට වෙන්න ඇති. චන්දෙ දවසටවත් මොළේ පෑදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @user-qs3iy9ft7z
      @user-qs3iy9ft7z หลายเดือนก่อน +1

      😅

  • @upalirajakaruna2673
    @upalirajakaruna2673 หลายเดือนก่อน +160

    මේ එකතුවෙලා ඉන්නෙ මනසින් රනිල්ටත් වඩා වයසට ගිය පිරිසක්...අනුකම්පා කරමු.

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 หลายเดือนก่อน +3

      Nodakenhewal,motak

    • @IndikaKuruppu
      @IndikaKuruppu หลายเดือนก่อน +2

      Agree!!!!

    • @user-ee6xh7mp2u
      @user-ee6xh7mp2u หลายเดือนก่อน +3

      😂lankawe inna mandabuddikayo tika ranil ekka 😂😂

    • @user-pq6mz2fi3k
      @user-pq6mz2fi3k หลายเดือนก่อน +2

      100% true

    • @kwkw7563
      @kwkw7563 หลายเดือนก่อน

      වයෂට කවුරැත් යනවා ඔහොම කියලා රට උඩපැනලා ගෙනාව නෙද ගොටභය කෙරැවද නුබලාම පන්නලත් දැම්මා නෙද රනිල් කිවේ වැටිලා තියෙන තැනිම් ගොඩ අරන් දෙනවාකියලා දැන් පොලිම් ටික නැතිකලා චන්දය තියපුහාම ඔනකෙනෙකුට දිලා දිනවපල්ලා බොරැවට එක එක්කෙනාට බැන බැන ඉන්නැතිව මොකද රනිල්පඩිඅරන් නෙවේ රට පාලනය කරන්නේ නොනගේපඩියත් රනිල් මහත්තයාගේ පඩියත් ලමානිවාෂවලටලු දෙන්නේ ඔය අැද හොයන එක්කෙනෙකුගේරාජපක්ෂලාගේ වත් ගෙදොර ඉඩකඩම් අාන්ඩුවට පිනට දිලද එව ෂේරම රනිල් දිලා පිනට මටනම් පක්ෂයක් නැ චන්දයකුත් නැ එත් ලංකාවේ වෙනදේවල්අපි අැහැගහගෙන ඉන්නේබලනවා මේබැනලා තියෙන ෂේරම වෙනපක්ෂවල අය අපි කාගේ පැත්තටත් නැතිව බලන නිෂා හරිවැරදි පේනවා නමුත් ෂිරිෂේනමහත්යට රාජපක්ෂලාට වඩා නම් උගත්කමක් රනිල් මහත්තයට නොනට තියෙනවා ශිරන්තිරාජපක්ෂලාවගේ ඔලුව ඉදිමවාගෙන නැ තව බලමු අනුර ෂහොදරයා අාවොත් එයාගැනත් බලනවා නමුත් උගතා පාගලාදානඑක නරකයි එ් මොඩයින්ගේ වැඩක් රනිල් කියන්නේලොකයක් පිලිගත් මනුෂයෙක් ෂිරිමාවෝබන්ඩාර නායක රටටනමක්තිබ්බා පලවැනිරගමැතිනිය රාජපක්ෂ යුද්ධය නතරකලා නමුත් ෂරත් පොන්ෂේකාගේනමවත් කියන්නැ යුද්ධයදිනෙව්වා කියලා ගොටභයලු රජපක්ෂහර කියමුකොඑයා ජනාධිපතිවෙලාහිටපුනිෂා යුද්ධකලේකවුද තවඅපට බලන්න ඉන්නේඅනුර ෂහොදරයාජනාධිපතිකරලා බලන්ඩලා එයා කොමද කියලා මේබයින අය අපට චන්දයක්නැ කාටත් බයින්න එපා එ අයගෙත් එලමයින්ගේ මොනවා හරි දක්ෂතාවල් තියෙනවා බැරිඅය බයිනවා

  • @salgamuhewagedayananda-gw8jv
    @salgamuhewagedayananda-gw8jv หลายเดือนก่อน +17

    මේ අහපු ප්‍රශ්න සේරම දේශපාලකයො විසින් ම ලියපුවා ඒගොල්ලෝ ම ප්‍රශ්න ලියලා දෙනවා ඒ ගොල්ලෝ ම උත්තරයක් දෙනවා අන්තිමට අපේ මිනිස්සු මුලා වෙනවා ප්‍රසංසනීයයි අනර්ඝයි අති විශිෂ්ඨයි මේ රටට දේශපාලකයන්ගේ ම පිහිටයි

  • @rasikachandana1427
    @rasikachandana1427 หลายเดือนก่อน +14

    ප්‍රශ්න ටික කලින් දීලා මීඩියා ඉස්සරහ උත්තර දෙන නාට්ටියක් .මේවා සුපිරි මීඩියා ශෝ.පව් උබලට

  • @user-sl5vo4go5u
    @user-sl5vo4go5u หลายเดือนก่อน +19

    සේරටම නිවන් සුව

  • @nilanthadammika9866
    @nilanthadammika9866 หลายเดือนก่อน +123

    උගත් කමයි බුද්දිමත් කමයි දෙකක් කියන එක මේ තරුණ කියන හාල්පාරැවෝ පෙන්නුවා.

    • @madushanka7859
      @madushanka7859 หลายเดือนก่อน +1

      Me godak aya art degree holders la machan..Most of them are quite dumb..NGL😢

    • @arunadissanayaka6815
      @arunadissanayaka6815 หลายเดือนก่อน +1

      මුදල් දීලා assignment කරගෙන උපාධිය ගත්තු උන් 😂

  • @priyanthaathukorala339
    @priyanthaathukorala339 หลายเดือนก่อน +6

    මේ මොඩයන්ට තෙරෙන්නෙ නැ ,මුන්ව තවමත් අන්දනවා කියලා, mr බීන් හරිම විහිලුයි

  • @samanthabandara7097
    @samanthabandara7097 หลายเดือนก่อน +10

    මේ පෙනුමෙන් තරුනවට පෙනුනට පරන හනමිටි යුගේ පිරිසක්

  • @lesliesilva2495
    @lesliesilva2495 หลายเดือนก่อน +59

    ඔබ්තුමා හරියටම හරි. නැති නම් පාර්ලිමේන්තුවේ බොහොමයක් fail වුනු අය. නමුත් උන් ඔක්කොම හොඳට සල්ලි ගොඩ ගහගෙන ඉන්නවනෙ. නේද.

    • @ranjaniegunawardena9664
      @ranjaniegunawardena9664 หลายเดือนก่อน +1

      Exactly

    • @Peraliya
      @Peraliya หลายเดือนก่อน +2

      උං තමා සියලුම රැකියා වලට පත්වීම් දෙන්නෙ.

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm หลายเดือนก่อน

      VIP ජෙප්පො වගේ😊

    • @dhammikarock
      @dhammikarock หลายเดือนก่อน

      😂😂😂😂

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 หลายเดือนก่อน +20

    හරි මේ පෙන්වන්නේ මම චන්දයෙන් අන්තිම පරදුන ට පිටි පස්ස දොරෙන් ඇතුල් වීමට puluvan

  • @yakallekankanamgesumanasen641
    @yakallekankanamgesumanasen641 หลายเดือนก่อน +15

    විභාග ෆේල් විම ජන්දයෙන් පැරදීමත් අතර වෙනස කුමක්ද කියල ප්‍රශ්න යක් අහන්න

  • @champikaperara9195
    @champikaperara9195 หลายเดือนก่อน +20

    උපාධිදාරීන්ගේ සංගමයේ ලේකම් පව් අප්පා.රනිල් රට ගොඩ අරන්ලු. හී හී හී 😂😂😂 ඇස් ඇරපල්ලා තරුණ තරුණියනි. මාලිමාවට ජයවේවා

    • @user-ql6kz9nh5t
      @user-ql6kz9nh5t หลายเดือนก่อน

      මාලිමාවෙ මහඑකා තමයි රෙද්ද උස්සගෙනම රනිල් ගාව හිටිය බාසාවෙඩ්ඩ,

    • @prasadbuddhika8479
      @prasadbuddhika8479 หลายเดือนก่อน

      Npp ta jayawewa

  • @Cartoon-pw1ks
    @Cartoon-pw1ks หลายเดือนก่อน +82

    උපාධිධාරීන් වැඩී නම් බටලන්ද වගේ තැනක් ඉක්මනින් පටන් ගමු..

    • @JAYAVI_BOSILU
      @JAYAVI_BOSILU หลายเดือนก่อน +2

      Oyalath enna asahithey🌝

    • @chanakrumesh6431
      @chanakrumesh6431 หลายเดือนก่อน +1

      නියම කථාව.

    • @user-if8co1fg8t
      @user-if8co1fg8t หลายเดือนก่อน +1

      ඔයා තමයි ඉස්සර වෙලාම අරන් යන්නේ එතෙන්ට

    • @Cartoon-pw1ks
      @Cartoon-pw1ks หลายเดือนก่อน

      @@JAYAVI_BOSILU he he

    • @sadahamtvchannel915
      @sadahamtvchannel915 หลายเดือนก่อน

      comment eka සුපිරි මිනිස්සු තාමත් කියනවා meya හොඳයි lu 😢😢😢

  • @bandarawickramasingha91
    @bandarawickramasingha91 หลายเดือนก่อน +70

    ලමයි උබලගේ සිහින සදා ඔහොමම තමයි තවත් කයිවාරු වලට රැවටෙන්න එපා ,😢😢😢

    • @user-js8zb9pv4u
      @user-js8zb9pv4u หลายเดือนก่อน

      Leave this country soon

  • @ShanakaPrabath-bv7ok
    @ShanakaPrabath-bv7ok หลายเดือนก่อน +4

    අනුරාධපුර ගව සම්පතන් තව ටිකක් ඉතුරු වෙලා ඉන්නවා වගේ..
    ආත්මාර්තකාමී එවුන් ට්කක් ඇවිත් ඉන්නේ මෙතෙන්ට අහන ප්‍රශ්න වලින් තේරුම් ගන්න පුළුවන් උන් විතරක් කෑවොත් ඇති කියලා.
    රටේ තාරුණ්‍යයේන් වැඩි පිරිසක් මේ වෙලාවේ මේ ක්‍රමය වෙනස් කරන්න අරගලක් කරනකොට මේ නිවටයෝ ට්ක රස්සා ගන්න හදනවා මුන්ට කඩේ ගිහින්...

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 หลายเดือนก่อน +2

    අසමත් වුණයි කියන්නෙ මහත්තයෝ තමන්ගේ කලිසම බිමට වැටීම නවත්තගන්න බැරි ගානට තමන්ගේ ඉන්නට තද වෙන ගානට කලිසම හදාගන්නවත් බැරිවීම තමයි මං දන්න තරමින් නම්

  • @nayanaliyanage9529
    @nayanaliyanage9529 หลายเดือนก่อน +249

    ලමයිනේ උපාධිය (දැණුම) විතරක් තිබිල මදි. ඔබ සැමට නුවණත් ලැබේවා කියල ප්‍රාර්ථණා කරනවා. පව් කියල හිතෙනවා 😔 😔

    • @yapaherath7566
      @yapaherath7566 หลายเดือนก่อน +14

      සහතික ඇත්ත ..

    • @ll0ydjayamanna88
      @ll0ydjayamanna88 หลายเดือนก่อน +4

      මේ.seting ප්‍රස්න 😂

    • @samithagayashan9437
      @samithagayashan9437 หลายเดือนก่อน +8

      ගණන් ගන්න එපා 2000 ට වඩා 2005 න් පස්සේ ඉපදුන උන්ගේ පොඩි තාක්ෂණික දෝසයක් තියෙනවා ඒකයි.😂

    • @user-kn4vr9op5f
      @user-kn4vr9op5f หลายเดือนก่อน +1

      එල කිරි නියමයි උපදෙසට . මගේ උත්තමාචාර ඔබ‍ට ❤

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 หลายเดือนก่อน +1

      ​@@samithagayashan94372005n psse un koheda methana. 2005 ayaa thama scle gihin ivrath na.😂😂😂😂 Ohee 2000n psse kiyl penv comment eken. Methana inna okkoma 2000-2004 athara(vibaga fail ayaa ne) 2005 Aya me avurudde AL. Ithin methana kiytvath 2005 Aya th na. Ita psse ayath na. 😂😂😂😂 Ohlg unge devl 2005n psse ayge pita patavannepa. Mokada me Ohlg vayase un.😂😂😂😂

  • @shanthidhammika8978
    @shanthidhammika8978 หลายเดือนก่อน +165

    ජෝකර් ලමයින්ට දේශපාලනය කරන්න එන්නලු.

    • @piyalkumara5013
      @piyalkumara5013 หลายเดือนก่อน +6

      OKA MERUNATH SIRIKOTHA DALA YANNE NEHE KALAKANNI PONNAYA

    • @milroyanthony63
      @milroyanthony63 หลายเดือนก่อน +6

      අනේ ද කියන්නේ .... චික් විතරක්

    • @agnesfernando5381
      @agnesfernando5381 หลายเดือนก่อน

      0​@@piyalkumara5013

    • @wdmprabath5018
      @wdmprabath5018 หลายเดือนก่อน +1

      ණය අරගෙන රට යථාතත්වයට පත්කරාට බොහොම ස්තූතියි 😅

  • @user-ow4oi3mi8h
    @user-ow4oi3mi8h หลายเดือนก่อน +1

    නොදකින් අපේ රටේ නිවට බයාදු තාරුණ්‍යය .....

  • @ashanfernando8130
    @ashanfernando8130 หลายเดือนก่อน +10

    නිල් පාට සුදු මල් තියෙන ලස්සන ගෑණු ළමයෝ මේක දැක්කොත් Comment please because you made my day තරහවෙන් මේක බලපු මට සිනහවක් දුන්නට Thank you.. මොකද මේ මී හරකා කියන ඒවට හිනා වෙන්න ඔයාට පුළුවන් උන නිසා That is my girl 🥰 i like you ♥️ 🇱🇰 UAE🇦🇪

    • @sanuli...4661
      @sanuli...4661 หลายเดือนก่อน

      ඒකට නෙවෙයි හිනා උනේ screen eke එයාව ම දැක්ක නිසා 😂

    • @ashanfernando8130
      @ashanfernando8130 หลายเดือนก่อน

      @@sanuli...4661 ඒ ඔයාද??

    • @ashanfernando8130
      @ashanfernando8130 หลายเดือนก่อน

      @@sanuli...4661 කොහොම උනත් නොහිතන මොහොතක හරි එහෙම උනේ හරිම වෙලාවට මොකද මනුෂ්‍යයෙක් ගේ දුකක් දන්නේ නැති ළමයින්ගෙ අධ්‍යාපනයට බොරු කරල චන්දය ගන්න මේ වගේ අමනුෂ්‍යයන් කියන ඒවට හිනා උනේ වත් නැත්නම් වැඩක් නැහැ..😌

    • @efectofrelax9732
      @efectofrelax9732 หลายเดือนก่อน

      ගොන්නු යකෝ රස්සාව කරල ගොඩ යන්න බැ...ඔය මහ එකා කිව්ව වගේ ස්කිල් එකක් හදාගෙන ඒක බිස්නස් එකක් බවට පත් කරගෙන හීන ජය ගනිල්ල..තාම 8-5 මානසිකත්වෙන් මිදිල..

  • @lalithachandramali9151
    @lalithachandramali9151 หลายเดือนก่อน +28

    අසමත් වුනා කියන්නෙ ජන්දෙ පරාද වුණාට අසමත් උනත් අවස්ථාව තියනවා කියන්නෙ පරාද වෙච්චඑකාටත් ජනාධිපති වෙන්න පුලුවන් උණ එකටයි

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 หลายเดือนก่อน +36

    පුනරුත්ථාපනය නොවුන කොටස..

  • @AnushaNilanthi-zp5jx
    @AnushaNilanthi-zp5jx หลายเดือนก่อน +6

    උපාදියක්‍ යනු රජයෙ රැකියාවක් ලබා ගැනීමට අනිවාර්ය සුදුසු කමක් නොවේ දියුනු රටවල සියයට හැත්තෑවක් පමන උපාදිදාරින් නමුත් රජයේ රැකියා ලැබෙන්නෙ සුලු ගනනකට පුද්ගලික අන්සයට හෝ ස්වයන් රැකියාවකට යොමුවියයුතුය රජයෙන් ජීවත්වීමනොව රජයෙ ආදයම අපවැඩිකලයුතුය .

  • @chamindaperera4327
    @chamindaperera4327 หลายเดือนก่อน +7

    මොනවට මේ නාකි හම්බ බූරුවාට මයික් දෙනවද, මූ එක්ක එන්නේ අනාගතය දකින තාරුණය ද කියන එක මට ප්‍රශ්ණයකි. මේ හාල්පාරුවා අවුරුදු 50 ක පමණ කාලයක් හාල් ගැරුවද කියන එක අහනවා මෙන්ම රටේ තියන කප්පරයක් ණය නොගෙවා රට ගොඩ දැම්මා කියන හරක් තව ඉන්නවා රටේ උපාධිධාරීන් කයන බූරු රැලකුත් පිං ගොනාට එකතු වූ.

  • @nandanakodikara2170
    @nandanakodikara2170 หลายเดือนก่อน +35

    මේ ඇවිල්ල ඉන්න අයගෙන් වැඩිහරියක් මුන්ට චන්දෙ දෙන්නෙ නෑ. බලපල්ලා උන්ගෙ මූණු.

  • @viloetnammuniarachchi1817
    @viloetnammuniarachchi1817 หลายเดือนก่อน +26

    ගම සමග පිළිසදර පාර්ට් 2

  • @lalithkumara2429
    @lalithkumara2429 หลายเดือนก่อน +1

    මරු ලස්සනයි රගපැම ආයෙත් ඇදපල්ලා සන්තොසයි

  • @ChathuraKumara-rn2sl
    @ChathuraKumara-rn2sl หลายเดือนก่อน +5

    මිනිස්සුගේ දුක මුන්ට විහිලුවක්

  • @danaramallawarachchi961
    @danaramallawarachchi961 หลายเดือนก่อน +94

    මේ සෙට් කරලා ප්‍රශ්න අහන කට්ටිය..,

    • @k.mbalasubramanium5219
      @k.mbalasubramanium5219 หลายเดือนก่อน +2

      සෙට් කරල හරි තියෙන ප්‍රශ්න නෙ ගොනෝ අහන්නෙ

    • @user-du3wt7ko9t
      @user-du3wt7ko9t หลายเดือนก่อน +1

      Ou npp tami❤❤❤

    • @kumariekanayaka3275
      @kumariekanayaka3275 หลายเดือนก่อน

      🎉​@@user-du3wt7ko9t

    • @jagathwelapura6417
      @jagathwelapura6417 หลายเดือนก่อน

      Hypocrite

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage หลายเดือนก่อน +1

      නංගි බබා දාල බලමු

  • @senewirathnafernando3173
    @senewirathnafernando3173 หลายเดือนก่อน +185

    අසමත් උනා කියන්නෙ කලිසම පුකෙන් ගැලවී පාත්විමයි

  • @deferenceconcept5117
    @deferenceconcept5117 หลายเดือนก่อน +6

    Niwan suwa labewa

  • @newtonnewton1358
    @newtonnewton1358 หลายเดือนก่อน +3

    හුරතල් කතා හරි ලස්සනට කියනවා

  • @sanathjanaka5957
    @sanathjanaka5957 หลายเดือนก่อน +272

    තොපි තරැනයෝද රටවිනාෂ කරපු මේ පිංපියාට පුකදෙන ලැජ්ජයි 😤😤😤

    • @yehendheera9864
      @yehendheera9864 หลายเดือนก่อน

      රට විනාශ කරේ රනිල් ද ගොනෝ.

    • @user-bf6qd5lo8o
      @user-bf6qd5lo8o หลายเดือนก่อน +9

      රට විනාශ නොකරපු දේශපාලඥයෙක් කවුද කියපල්ලකෝ ඉන්නේ

    • @chandranisuraweera6226
      @chandranisuraweera6226 หลายเดือนก่อน +7

      Yes

    • @samurdhisamaradiwakara9904
      @samurdhisamaradiwakara9904 หลายเดือนก่อน

      රනිල් නොහිටින්න ඔහේ පෝලිං වල මැරිලා..මොකක්ද රනිල් කරපු විනාසෙ..තරුණසේවා සභාව හදපු එකද..තරුණයෝ අතට තුවක්කුව දුන්නු ජෙප්පෝ නෙමෙයිද රට විනාශ කලේ..

    • @channabuwanaka5885
      @channabuwanaka5885 หลายเดือนก่อน +1

      ​@@user-bf6qd5lo8oපරන කතා වැඩක් නෑ අළුතෙන් හිතන්න බලන්න

  • @prasannamal7765
    @prasannamal7765 หลายเดือนก่อน +57

    අවුරැදු හතලිස් ගානක් දේශපාලනය කරලා අගමැතිකමී කරලා අවුරුදු දෙකක කාලයක් ජනාධිපති කරලා දැන් වලපයයි ගොඩපයයි තියලා තමයි රට හදන්නේ මේවාට සහභාගි වෙන දරැවන් ගේ වටිනා කාලය අපරාදේ

  • @user-rm1pz1dz8s
    @user-rm1pz1dz8s หลายเดือนก่อน +3

    ජනාධිපතිතුමා කියන එක හරි,
    තරුණයො ඉගෙනගෙන අලුත් දේවල් කරන්න ඕන. තනියම ඉදිරියට යන්න ඕන.
    හැමදේම නිකන් අරන් පුරුද්ද තමයි මේරටේ මිනිස්සුන්ට තියෙන්නේ.
    මමත් උසස් පෙළ වෙනකන් විතරයි ඉගෙනගත්තෙ. දැන් මගෙම ව්‍යාපාරයක් තනියම පොඩියට ගොඩනගල අද පොඩි වාහනයක් අරන් සාමාන්‍ය ජීවිතයක් ගෙවනව අවුරුදු 29දි.
    උපාධිය වෙනකම් ඉගෙනගෙනත් තවත් රස්සාවත් හොයලදෙනකන් බලන් ඉන්න තරුණයො ගැන කණගාටුයි.
    ඔච්චර ඉගෙනගෙනත් තේරෙන්නෙ නැද්ද, ආණ්ඩුව දුවන්නෙත් රෝලෙන්. පෝලිම්වල ඉදල බඩුගත්තෙ ටික කාලෙකට කලින්.
    අනික අද ආණ්ඩුවේ ගෙවන පඩි සති දෙකටත් ජීවත්වෙන්න මදි. Ebey එකේ කොස්කොල වික්කත් ඊටවඩා හම්බකරන්න තිබ්බ.
    මේ රටට මෙහෙම නොවෙයිද මෙහෙම වෙද්දි

    • @madurox284
      @madurox284 หลายเดือนก่อน

      ❤❤❤Akd ❤❤❤Akd

    • @diretdisco
      @diretdisco หลายเดือนก่อน

      @@madurox284akd karay paka 😂

  • @JagathkumaraMahadirage-mi4dv
    @JagathkumaraMahadirage-mi4dv หลายเดือนก่อน +2

    Horu smaga helluwen

  • @user-ow5uo3zc2x
    @user-ow5uo3zc2x หลายเดือนก่อน +161

    බැසිල් මුදල් ඇමති අපේ රටේ ඕලෙවෙල් පේල්

    • @charith856
      @charith856 หลายเดือนก่อน +7

      කැරිමයිනානමල්ඛැසිල්ගොටාජිවිතයගෙඩ

    • @AffectionateAcorn-te5yg
      @AffectionateAcorn-te5yg หลายเดือนก่อน +5

      රටත් බංකොලොත් 😂😂😂😂😂😂

    • @PiyadasaPiydasa
      @PiyadasaPiydasa หลายเดือนก่อน

      12😮😂​😅352@@AffectionateAcorn-te5ygu😅

    • @dineshshanaka7380
      @dineshshanaka7380 หลายเดือนก่อน +2

      අඩෝ පව් බන් උන් 😂😂😂😂😂.. මෙහෙම කරන්න එපා සහෝ...❤

    • @manjulaekanayake4813
      @manjulaekanayake4813 หลายเดือนก่อน +2

      ඒකනේ රටට කෙලවල හරියේ

  • @lakshmanananda8253
    @lakshmanananda8253 หลายเดือนก่อน +14

    මෙක තමයි මෙ රටට වෙලා තියෙන කරැමය .හොරැ හදපු රටක් ලොවෙහි නැත .රැවටීම අවසන් .

  • @kjanomapryadarshni4808
    @kjanomapryadarshni4808 หลายเดือนก่อน +1

    මේ මගේ රට හරක් ගොඩක් රනිල් ලොකුම හරක් අනේ මගේ රටට බුදුන්ගේ සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි ලැබේවා

  • @WeerasingheWijekoon
    @WeerasingheWijekoon หลายเดือนก่อน +3

    උන්ටත් හිනා මාව චොර නොකර ප්‍රශ්න අහන්න හොදේ

  • @user-ow5uo3zc2x
    @user-ow5uo3zc2x หลายเดือนก่อน +58

    මට කවුරු හරි දන්න කෙනෙක් කියන්න ආයෙ මේ වගේ වැඩසටහනක් තියෙන දවසට කොන්ද කෙලින් තියන්න අහන්න ගොඩක් දේවල් තියෙනෙවා

    • @piyalgalagedara8131
      @piyalgalagedara8131 หลายเดือนก่อน

      Ela, bro. Dekak dala Palayan ethakota kabba Umbata Singithi Athal ekak dei

    • @piyalgalagedara8131
      @piyalgalagedara8131 หลายเดือนก่อน +1

      Nochchyagama pare nangi Ali thamai yanne.

    • @sriyaniperera9468
      @sriyaniperera9468 หลายเดือนก่อน

      දන්නේ නැහැනෙ , නැතිනමි අනිවාර්යයෙන්ම කියනවා ....

  • @wmapbw8444
    @wmapbw8444 หลายเดือนก่อน +32

    උපාදියක් ග්තාම ඒ හැමටම රජයේ රැකියාවක් දෙන එක රාජපක්ෂ තියරිය. ඒකෙන් උනේ රජයේ රැකියා කරන නිකමුන් බිහි විම. මොකද රජය රැකියා දුන්නාට ඒ රැකියා වලට කරන්න දෙයක් නැතිවිමයි හේතුව.

    • @user-tr2rh5wz2b
      @user-tr2rh5wz2b หลายเดือนก่อน +1

      ගන්න වැටුපට කිසිදු සේවයක් ඉටු නොකර රටට බරක් වුන තරුන උපාධිධාරීන්ගේ ඵලදායීතාවය මොකක්ද ?

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm หลายเดือนก่อน

      ​@@user-tr2rh5wz2bඒ පිං-පඩි කප්පං ජෙප්පන්ගෙ තියරිය😂

  • @pasanwicky
    @pasanwicky หลายเดือนก่อน +1

    Happy retirement සීයා.තෝ අනිවාර්යයෙන් රටට කරපු දේට රාජපස්සලා එක්කම අපායේ.

  • @damithwarnakulasooriya6666
    @damithwarnakulasooriya6666 หลายเดือนก่อน +4

    Malimawata jaya wewa

  • @user-mb4ve6nh3r
    @user-mb4ve6nh3r หลายเดือนก่อน +20

    "විනෝද සමය" පරාදයි.

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna หลายเดือนก่อน +20

    ගම සමඟ සංදර්ශනය අංක 2

  • @ddmm7359
    @ddmm7359 หลายเดือนก่อน +2

    ස්තිර කරාට කමක් නැ වැඩ කරන අය බදවා ගත්තට කමක් නැ බේ බද්දෝ ටිකක් බදව ගෙන රටම කැවා රැකියා ලක්සේ කියලා පිනට පඩි ගන්න කොටසක් ඉන්නවා වැඩ කරන ටිකකුත් ඉන්නවා දේසපාලනේන් නැතුව වැඩ කරන සෙට් එකක් ගන්න හොන කුඩු කාරයො ගන්ජා කාරයො විනයක් නැති උන් සහ ගරැ කරන්න දන්නේ නැති සත්තු ටිකක් අරන් තියේන්නේ අපරඩේ සල්ලි පබයන්ට පඩි දේනවා වගේ

  • @samaravickrama2703
    @samaravickrama2703 หลายเดือนก่อน +2

    චුයින්ගම් බේුස්ලට් වොක්ස්වැගන් දීපු එකා දැන් කතා කරනව ස්මාට් කෘෂිකර්ම ගැන නොදකින් විතරක්

  • @padmini1542
    @padmini1542 หลายเดือนก่อน +53

    රටේ කැලි කැලි විකුණනවා මේ ලමය් දන්නෙම නැතිද අනේ කාලේ වනේවාසේ

    • @nalinrangana8136
      @nalinrangana8136 หลายเดือนก่อน

      මොකක්ද විකුණුවේ

  • @sunilshantha1170
    @sunilshantha1170 หลายเดือนก่อน +92

    පෞඋ හරකුන් ගොඩක් ඉන්නවා තනකොල අවශ්‍ය

    • @abc123-ev9bu
      @abc123-ev9bu หลายเดือนก่อน +7

      ඇයි අර ලපයගෙ පක බලන්න විතරද යන්න ඕණා

    • @pasindusandaruwan7689
      @pasindusandaruwan7689 หลายเดือนก่อน +1

      ​@@abc123-ev9bu මේ ඉන්නෙ එහෙම හරකෙක් 😂

    • @pasindusandaruwan7689
      @pasindusandaruwan7689 หลายเดือนก่อน

      පුන්නකුත් දෙන්නෝන තණකොළ විතරක් දීල මොලේ හැදෙන්නෙ නෑ 😂

  • @user-wu3eg9co4i
    @user-wu3eg9co4i หลายเดือนก่อน +1

    හැම එකාම තම තමන්ගේ ආ 13:21 ත්මාර්ථකාමී අදහස් පවසනවා. එකෙක් පුශ්න අහනවා අනිකා පුශ්නවලින් මග අරින්න හදනවා. මේක තමයි එදත් අදත් හෙටත් ලංකාවේ දේශපාලනය.

  • @sevanawenasa2370
    @sevanawenasa2370 หลายเดือนก่อน +8

    කොහෙන් හරි ලිස්සලා යනවා ලොක්කා මේවට හිනායනවා

  • @user-ow5uo3zc2x
    @user-ow5uo3zc2x หลายเดือนก่อน +66

    කොන්දක් නෑ කාගෙවත් මෙතන යින්න

    • @wijekoonprakash
      @wijekoonprakash หลายเดือนก่อน +3

      අඩේ එකනේ හිතාගන්න බැ මුන් ලංකාවේද කියලා 😂😂😂

  • @rajithavroon9938
    @rajithavroon9938 หลายเดือนก่อน +136

    මේ රට හදන්න මහන්සි වෙන්න එපා අපි හරි වෙනස් ජාතියක් විදිහට දුකයි ලැජ්ජයි හිරිකිතයි

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 หลายเดือนก่อน +2

    විභාගයක් අසමත් උනාට මොළේ අසමත් නැ.මොළේ වැඩ කරනවනම් හරියටම හරි

  • @danuweeraearna3240
    @danuweeraearna3240 หลายเดือนก่อน +2

    නිවන් සුව

  • @user-qf1vc4bw1t
    @user-qf1vc4bw1t หลายเดือนก่อน +38

    මට පෙන්නේ මෙි මොංගල් තරැන තරැනියන් පිරිසක් දෙපාපියන්ට බෙහෙත් දෙන්න අමතක වෙලා හදපු වුන ටිකක් කතා කරන්නවත් බැහැ හරියට

    • @samithagayashan9437
      @samithagayashan9437 หลายเดือนก่อน

      යකො අපහසයකට නෙවේ අනුරපුර මිනිස්සු කතා කරන විලාසය

    • @malajayawardhana9977
      @malajayawardhana9977 หลายเดือนก่อน +2

      බලන්න මේ ලමයි විහිලුවට වගේ ඇවිල්ලා ඉන්නේ මට හිතෙන්නේ රනිලා රවට්ටන්න වගේ

    • @malajayawardhana9977
      @malajayawardhana9977 หลายเดือนก่อน +2

      මුන් ඔක්කොම අනුරාධපුරයේ ද ..උබලා දායි එක් එක අංශවලට බලන් හිටපල්ලා. ජනාධිපති දන්නෑලු උතුරු මැද පලාත දන්නෑලු..😢

  • @benfernando6418
    @benfernando6418 หลายเดือนก่อน +27

    මේක නියම චන්ද ගුන්ඩුවක්... මේ ළමයින්ව නියමෙටම අන්දල තියෙනව.. කීයක් දුන්නද දන්නෙ නැහැ මේ මීටිමට සහබාගි වීමට.... මට හිතාගන්න අමාරුයි ඇයි මේ ළමයි "තුමා", "ඔබතුමා" නමින් ආමන්ත්‍රනය කරන්නේ??? අපේ ළමයින්ට පලමුවෙන්ම කොන්ද කෙලින් තියාගෙන කථා කිරීමට උගන්වන්න අවශ්‍යයයි... අපේ මුලු ඉදිරි පරපුරම අගාධයකට ඇද දමලයි තියෙන්නෙ....

    • @user-bf6qd5lo8o
      @user-bf6qd5lo8o หลายเดือนก่อน +4

      රටේ ජනාධිපතිතුමාට ගෞරව කරලා ආමන්ත්‍රණය කරන්න ඕන කියලා බුද්ධිමත් උගත් ළමයි දන්නවා. ඒක කොන්ද පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි.

  • @user-xy3jz5ju4b
    @user-xy3jz5ju4b หลายเดือนก่อน +1

    Fm නාලිකා නිවේදිකාවක් වගේ. බුදුසරණයි මගේ රටට

  • @w.w.chaminithushari4254
    @w.w.chaminithushari4254 หลายเดือนก่อน +1

    ඇත්තටම මේ ලමයාta නිවේදනය ඉස්සෙල්ලම කියලා දෙන්න ona. වේදිකාව පාවිච්ච් කරන හැටි කියලා දෙන්න

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 หลายเดือนก่อน +22

    නැවත ඉපදුනු රනිල් හොඳට රඟපානවා. මෝඩ හරක් රැලක් තාමත් මේ අපතයින්ට රැවටෙනවා කියන්නේ අපේ රටට මොන අනාගතයක්ද

  • @shanthidhammika8978
    @shanthidhammika8978 หลายเดือนก่อน +46

    විදේශීය නය වාරික ගෙවලවත් නැතිව ආයිත් ජනාධිපති වෙලා මේ ලමයි අසරණ කරන්නද හදන්නේ?

  • @vindhishalika3876
    @vindhishalika3876 หลายเดือนก่อน +1

    නිවේදනය කරන කෙල්ල මරු 😁

  • @alessiacarte9763
    @alessiacarte9763 หลายเดือนก่อน +3

    මේකට තව ටික දවසකකින් අන්සබාගේ හැදෙනවා දරුවනේ

  • @janubole9026
    @janubole9026 หลายเดือนก่อน +19

    දුන්න ප්‍රශ්න වලට පිටින් අහන්න එපා කිව්ව ඕයි!

  • @npp.malimawa
    @npp.malimawa หลายเดือนก่อน +11

    මුළු රටම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් කරමු. දේශපාලකයන් අයදුම්කරුවන් කරමු. ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර තෝරාගමු. ඔවුන් පසුපස රස්සා ඉල්ලා බඩ නොගාමු.

  • @priyanthadeepal2434
    @priyanthadeepal2434 หลายเดือนก่อน +2

    ඔය විදියට...දේශපාලන පලිගැනීම් වලට ලක් වුන අයගේ පවිල්වල අයගේත් ප්‍රශ්ණ ගැන හොයා බැලුවානම් තමයි වටින්නේ.

  • @user-ui4vd8bf3k
    @user-ui4vd8bf3k หลายเดือนก่อน +1

    කිසි දිනක ඡන්දයකින් දිනන්න බැරිවුන මේ වගේ කෙනෙක් වටා එක් වන මේ තරුණපරපුරට ඇත්තටම සත්‍ය තේරුම් ගන්නබැරිද

  • @edirisinhearachchigejagath4668
    @edirisinhearachchigejagath4668 หลายเดือนก่อน +44

    ඔය ඉන්නේ ඕනෑතරම් 8 වත් පාස් නැතිව පාර්ලිමේන්තුවෙ ...ගොන්නු ඉන්නකම් අපිට හොඳයි 🇱🇰🇱🇰🇱🇰

  • @jagathattanayaka5798
    @jagathattanayaka5798 หลายเดือนก่อน +16

    පව් මේ අසරන ලමයි.....රනිල් ගේ ප්‍රතිපක්ති වත් දන් නැ තුව ඇවිත් ප්‍රශ්න අහනවා...රනිල් කියන්නේ ඉන්න රාජ්‍ය් සේවකයොත් ගෙදර යවනවා කියලා...ඉතින් මේ ලමයින්ට සාදරනයක් ඉටු වෙයිද????😪😪😪😪

  • @surekanimini1504
    @surekanimini1504 หลายเดือนก่อน +1

    මේව දකිද්දී පොඩි උන් ඉස්කෝලේ ගිහින් ඇති වැඩේ මොකක්ද කියල අහනවා.

  • @kumarakurukulasuriya9393
    @kumarakurukulasuriya9393 หลายเดือนก่อน +1

    අපි අසමත් උනා කියන්නේ උබලා වගේ අසමත් එවුන් පත් කරපු හින්දා,

  • @RanaweerageWijesiri-eg4kd
    @RanaweerageWijesiri-eg4kd หลายเดือนก่อน +23

    මේ පවතින ජරාජීර්ණ දේශපාලන ක්‍රමය පවතින තුරු රටේ තරුණ පරම්පරාවට අනාගතයක් නොමැති බව දරුවන්ට තේරෙන්නේ නැද්ද ?

  • @mudithakumarasingha-vw7yd
    @mudithakumarasingha-vw7yd หลายเดือนก่อน +30

    උතුරුමැද විතරද ගවයෝ ඉන්නේ

    • @kuruppunh942
      @kuruppunh942 หลายเดือนก่อน +3

      දක්කගෙන ආවෙ සේමයා😊

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv หลายเดือนก่อน +1

      Hamathanama

    • @smbandara7915
      @smbandara7915 หลายเดือนก่อน +1

      උතුරු මැද වොක්ස්වගන් කර්මාන්ත ශාලාවක් දමයිද දන්නහ මේ ඉන්නා සැමට බ්‍රෙස්ලට් දෙනවා තමයි හොද රගදක්වනවට

    • @prasadbuddhika8479
      @prasadbuddhika8479 หลายเดือนก่อน

      Mun kohada ban rajarata da

  • @karuherath6153
    @karuherath6153 หลายเดือนก่อน +1

    Vinoda samya penwana obata thanks

  • @nandathissadissanayaka9774
    @nandathissadissanayaka9774 หลายเดือนก่อน +1

    නොදකින් රටේ පාලකයෝ ....

  • @dpw-un2ql
    @dpw-un2ql หลายเดือนก่อน +41

    බටලන්ද ජයවේවා මේගමන අපි හැමෝම මාලීමාව මාලීමාවට ජයවේවා ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා එන් පි පි ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා

    • @dianaperera9634
      @dianaperera9634 หลายเดือนก่อน +3

      1971 & 1988/89 marapu aya kohomada

    • @milroyanthony63
      @milroyanthony63 หลายเดือนก่อน +1

      බටලන්දත් එක්කද

    • @vidanagamageyasapala9433
      @vidanagamageyasapala9433 หลายเดือนก่อน

      ​@@dianaperera9634 බට ලන්ද jvp කාරයො ද අනේ පල පල

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv หลายเดือนก่อน

      ​@@vidanagamageyasapala9433JVP THAMAI YAKO APE SEEYAWATH MARUWA.. AHINSAKA MANUSSAYEK..UMBALATA DENAESTA WADA EAHA BEEBAN

    • @nandasiripadipperuma3871
      @nandasiripadipperuma3871 หลายเดือนก่อน

      Npp pu thama

  • @nishanvlogs2399
    @nishanvlogs2399 หลายเดือนก่อน +142

    මේක ඇතුලේ මයික් දෙන්නේ රනිල්ගෙ සංවිධායකයෝ විසින් මෙම ස්ථානයට දාපු කඩේ යන තරුණ තරුණියන්ටද.?

    • @kathikasiriwardena8251
      @kathikasiriwardena8251 หลายเดือนก่อน +7

      Ow

    • @samurdhisamaradiwakara9904
      @samurdhisamaradiwakara9904 หลายเดือนก่อน +7

      මාලිමාව සෙට් එක මයික් දෙන්නේ අනුරට විරුද්ධ අයට ද..

    • @prasaddullewa719
      @prasaddullewa719 หลายเดือนก่อน +5

      Mun හදන රටවල් .
      Walapayai ගොඩ payai

    • @channabuwanaka5885
      @channabuwanaka5885 หลายเดือนก่อน

      ​@@samurdhisamaradiwakara9904මාලිමාව මෙතනට ගාවගන්න එපා

    • @user-rl3mu5fv6q
      @user-rl3mu5fv6q หลายเดือนก่อน +9

      ඉය්ය්ය්යා....කවුද ඒ එනාවුන්ස් කරපු girl ....භාෂා හසුරවීම අන්තිමයි

  • @priyanthadeepal2434
    @priyanthadeepal2434 หลายเดือนก่อน +1

    පක්ෂය වෙනුවෙන් ජීවත පූජා කලවුන්ගේ,...පවිල්වල අයට උපකාර කොට..යුතුකම ⁣ඉටුෙනාෙකාට..රටකම.පුරවැසියන්ට..කොහේ කරන්නද?

  • @user-pq6mz2fi3k
    @user-pq6mz2fi3k หลายเดือนก่อน +1

    උපාදි දාරින් මෙහෙම නං අනික් උන් ගැන හිතාගන්න පුලුවන් 🤨
    මට තේරෙන්නෙ නැත්තෙ ඇයි මේ හැම එකාම සොච්චම් පඩියකට රජයෙ රැකියාම හොයන්නෙ කියලා 🤔

  • @Malife12
    @Malife12 หลายเดือนก่อน +10

    හරි ඉතින් මෙහෙම හිතන තරුනයො ඉන්න රටක මෙහෙම වෙන එක සාදාරනයි

  • @user-ec5dc1lh4c
    @user-ec5dc1lh4c หลายเดือนก่อน +9

    තරැනයින් ගෙ බුද්දිමත් බාවය ගැන හරි දුකයි

  • @user-nw8tv1ed5r
    @user-nw8tv1ed5r หลายเดือนก่อน +1

    බැංකු කඩන්න පුරැදු කරමු

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 16 วันที่ผ่านมา

    උපාදි.දාරි.ගුරුතුමිය කියපුකතාව.නියමයි .ඇත්ත කතාකරන්න.බයවෙන්න.එපා.විසදුමි.ලැබෙනව.අනිවාර්යයෙන්ම

  • @awimala24apura71
    @awimala24apura71 หลายเดือนก่อน +14

    අවශ්‍යයෙන්ම කළයුතු දෙය තිබියදී එය නොකර ආතල්ගෙන තවදුරටත් වැනසෙන ලංකාව.
    දේශපාලකයෝ ලෝකයට අසීමිතව ණය වී නිශ්පාදන ආර්ථිකයක් ගොඩ නැගිය යුතුව තිබියදී ඒ වගකීම අතහැර දමා බල තණ්හාවෙන් ඒ ණයවලින් මිනිසුන්ට යමක් ‍යමක් දී ඔවුන් රවටා බලය ගෙන රටෙ ආර්ථිකය වැනසූහ.තවද බලතණ්හාවෙන් තම තමන්ගේ බලය වෙනුවෙන් ව්‍යාපාරිකයන් ලවා වියදම්කරවා ඒ ව්‍යාපාරිකයන්ට සහන දෙමින් දුගිදුප්පත් ජනතාව අසහනයට පත්කළහ. ආර්ථිකය වැනසූ දේශපාලකයෝ තවදුරටත් ලෝකයට ණය වෙමින්, රටෙ සම්පත් ලෝකයට විකුණමින් තමන්ගේ ජාමෙ බෙරාගැනීමට වෙහෙස වෙති. දේශපාලකයන්ගෙන් ආධාර ලැබූ මෙ රටවැසියෝ අවස්ථාවාදී දේශපාලන දේශද්‍රෝහීන්ගේ ඇම ගිලපු නිසා ආර්ථිකය පිරිහී රට බංකොලොත් විය. තවදුරටත් මොවුන්ගේ ඇම කන තමන්ට ම අනාගතයේ නැවත ඒ වා වමාරන්නට, ඒවාට වන්දිගෙවන්නට සිදුවෙන දීමනා බව නොදන්නේ ද?. රජයේ ආර්ථිකය දියුණු කර දරුවන්ට දුගීදුප්පතුන්ට සැලකීම පරම යුතුකමක් වෙයි. නමුත් දේශපාලකයෝ හිගන බංකොලොත් බවට පත්කල රට එයින් ගොඩ ගැනීමට නිශ්පාදන ආර්ථියක් ප්‍රවර්ධනය නොකර තිබීම ‍රටට භයානක තත්වයක් උදානොවෙන්නේ දැයි නුවැණැති රට වැසියා කල්පනා කළයුතුය. රට ගොඩගැනීමෙ මූලික පියවර නම් සියලු පුරවැසියන් සම්බන්ධකරගෙන වගාසංග්‍රාමයක් ඇති කිරීම වෙයි. එය වනාහි මේ රටට ගැලපෙන එක් නිශ්පාදන ආර්ථිකයක් වෙයි. එය නවීන තාක්ෂණය යොදා මහා පරිමාණයෙන් කළයුතු වෙයි.
    අද ජීවත් වෙන්නට නොහැකිව දරුවන් සමඟ දිවිනසා ගන්නා ජනතාවක් ඇති කල්හි පළමු කොට බඩ ගින්නට යමක් නොකර වටිනාකාලය කාබාසිනියා කරන ගුණනුවණ පිරිහෙන නාට්‍යසංගීත
    ප්‍රසංගාදීය වර්ධනය කරමින් හා අධ්‍යාත්මික ගුණනුවණ වඩන දැහැමි සංස්කෘතිකාංග වලපල්ලට යවමින් මිත්‍යා නැකත් හිස්පුහු අවුරුදු සංස්කෘතිකාංග අපේ කරගෙන කටයුතු කිරීම බුද්ධිමත් වෙයි ද.

  • @Diarieswithdaddy
    @Diarieswithdaddy หลายเดือนก่อน +69

    අසමත් වුනා කීයන්නේ තෝපීවගේ හෝරෑරෑලක් මේරට මංකොල්ල කෑවා කීයන ඒකට

  • @newnews2657
    @newnews2657 10 วันที่ผ่านมา +1

    මේ ක්‍රමයට විසදුම දේශපාලනච්නයන් රැකියා දෙන ක්‍රමය නතර කල යුතුයි .
    මේ මිනිස්සුන්ට තියෙන්නේ දැනුමක් නොවෙයි නූගත් කමක්

  • @PriyanthaGallage-bn7jm
    @PriyanthaGallage-bn7jm หลายเดือนก่อน

    Yes sir

  • @user-samaranayake
    @user-samaranayake หลายเดือนก่อน +17

    මෙ රට හදන එක කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්.මොක්කුද බන් මුන් කපියවු තනකොල තොපිට ඒවත් හොද වැඩියි.

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 หลายเดือนก่อน +121

    යකෝඋබලට වහල්ලුවාගේ ජීවත්වෙන්නද ඔනේ මුන් ඔයනාඩගම් නටන්නේ උබලව ගොනාටඅන්දන්න වේනලැබෙන දෙයක්නේ දරුවනේ ඕකාට රැවටෙන්න එපා

    • @antonybenroymiranda766
      @antonybenroymiranda766 หลายเดือนก่อน +4

      Wedak ne

    • @sanathwickramaratne1051
      @sanathwickramaratne1051 หลายเดือนก่อน +7

      Thwa baila ahana harak innawa.

    • @samurdhisamaradiwakara9904
      @samurdhisamaradiwakara9904 หลายเดือนก่อน +6

      අනුන්ගෙන් කන ලපය ට ද එතකොට රවටේන්න ඕනේ..

    • @pasinduweerasinghe5845
      @pasinduweerasinghe5845 หลายเดือนก่อน +7

      ​@@samurdhisamaradiwakara9904අනුන්ගෙන් කන්නේ පකටද බල්ලෝ physics 1st class degree එකක් තියාගෙන , 😂😂😂අනික පක්ශයට අරමුදල් ලැබෙන විදි ,හම්බකරන ආකාරය ප්‍රශ්නයක් උබට තියෙනවනන් නඩු දාපල්ලකෝ, උබලගේ ආන්ඩුනේ බයියෝ 😂😂😂

    • @wasanthisilwa8864
      @wasanthisilwa8864 หลายเดือนก่อน

      ​@@samurdhisamaradiwakara9904ahema kiyala muuwada aye janadipathi karanne ban

  • @lasantha5988
    @lasantha5988 หลายเดือนก่อน +1

    70 /80/ 90 දසක වල හිටපු කොල්ලෝ කෙල්ලෝ නිසා තමයි මේ විදියට හරි රට තියෙන්නේ..... මුන් වගේ උන් එදත් හිටෙයනම් sooryi තමයි 😁😁😁😁NPP ආණ්ඩුව වක් පත් කරගනිවූ ❤️❤️❤️❤️

    • @PasinduJayarathne
      @PasinduJayarathne หลายเดือนก่อน +1

      Jeppo බලයට enne naaa.එකට dukata kiyana kavi

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 หลายเดือนก่อน +1

    හාවර්ඩ් විශ්වවිද්‍යාල යට යන්නට එතරම් පහසු නැහැ බුද්දී මතූන් ගෙත් ඉතාමත්ම බුද්ධිමතාට පමණකි හාවර්ඩ් විශ්වවිද්‍යාලට යන්න ලැබෙන බව තමයි මම අසා තියෙන්නෙ