ඩුබායි අවසන් දවස 🇦🇪

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2021
  • DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🙏
    DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    SHOP ASHEN'S MERCH -
    අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    Follow Me on Instagram : / ashensrilanka
  • บันเทิง

ความคิดเห็น • 252

  • @RuzainaHadgie
    @RuzainaHadgie 2 ปีที่แล้ว +119

    Ashen Senarathna kiyyanne Athatama harima hitha honda Malli kenek. Meh collaboration ekkata bohoma isthuthi. Thank you so much. Meka balana hamotamath bohama isthuthi. Oba samata Jeyen Jaya! 🙏🏽☺️❤️❤️🇱🇰

    • @kaviya99music63
      @kaviya99music63 2 ปีที่แล้ว +1

    • @sanjanakumara6236
      @sanjanakumara6236 2 ปีที่แล้ว

      ❤️👍

    • @lasachandima
      @lasachandima 2 ปีที่แล้ว

      Mark Video මම බැලුවා ලංකාවට ආපු පාර ..

    • @akila90821
      @akila90821 2 ปีที่แล้ว

      Greay vlogs ashen. But why her? Oh no...

  • @islander_kool_kat
    @islander_kool_kat 2 ปีที่แล้ว +46

    She is lovely. Love how she serves everyone else before she serves her self. Exactly how we were taught back home on how to share our meals when eating with friends.

  • @isurigunasekara1558
    @isurigunasekara1558 2 ปีที่แล้ว +40

    අශේන් ගෙ ඩුබායි වල vedios ඔක්කෝම baluwa 😁👍💓💓maru

  • @nethmipramodya241
    @nethmipramodya241 2 ปีที่แล้ว +51

    කොරෝනා වලින් පීඩා වෙන සියලුම දෙනාට නිරෝගී සුව✋ අත් වේවා !!😭කියලා ප්‍රාර්ථනා කරමු...

  • @shamilapriyangika3646
    @shamilapriyangika3646 2 ปีที่แล้ว +50

    අක්කා හොඳයි ලස්සනට ඉන්නවා

  • @ayishaayisha7009
    @ayishaayisha7009 2 ปีที่แล้ว +85

    හොදට කන්න පුලුවන් කෙනෙක් එක්ක ඉන්න හරිම ජොලි.අසේන් මල්ලි වගෙ 🙏🙏🙏

    • @randikasrimalirupasingha653
      @randikasrimalirupasingha653 2 ปีที่แล้ว

      ඔව් ඈ ඒ සතුට කියන්න වචන නෑ මටත් ඉන්නවා කඩයක් දකිද්දී බඩගිනි වෙන යාළුවො සෙට් එකක් 😁

    • @priyanthiweerasinghe5575
      @priyanthiweerasinghe5575 2 ปีที่แล้ว

      Malli oyanm tikak kalu wela

  • @ashanmenaka5982
    @ashanmenaka5982 2 ปีที่แล้ว +41

    අපිව අරාබියට එක්ක ගියා වගේ දැනෙන්නේ...මරු අශේන් අයියා..හැම වැදගත් දෙයක්ම පෙන්වනවා.පරිස්සමට ලංකාවට එන්න.බුදු සරණයි අයියේ.

  • @dimanthamanoj7679
    @dimanthamanoj7679 2 ปีที่แล้ว +8

    රුසේනා අක්කි ඔයා පට්ට... අපේ කම පට්ටට තියෙන අපේ කෙනෙක්...මල්ලි thanks අපිට මේ අද්දැකීම් දුන්නට...🙏🏻

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +20

    කවදාවත් අමතක වෙන්නෙ නැති city එකක් Dubai කියන්නෙ 😍😍
    ජීවිතේ ගොඩ දාගත්තෙ එහෙන්

  • @dilrukshikuruppuge7150
    @dilrukshikuruppuge7150 2 ปีที่แล้ว +21

    මාත් ඉන්නේ ඩුබයි.අරාබි රටවලින් දකපු ලස්සනම රටක්.ඒ වගේම හරිම සුහදශීලී මිනිස්සුන් ඉන්න රටක් ❤️

    • @DWMPC51381
      @DWMPC51381 2 ปีที่แล้ว

      කොමඩි වීඩියෝ ටිකක් තියනව බලන්නකෝ හොදද කියලා.RASH COMEDIAN

  • @Unknown-ee7xz
    @Unknown-ee7xz 2 ปีที่แล้ว +9

    අඩේ පට්ටම වීඩියෝ සීරියස් අඩේ මේ අක්ක එක්ක මරුවට ආතල් එකේ අශේන් කරනවනේ බලන්න ආස හිතෙනවා 😍😍😍❤️❤️❤️

  • @lakminiwimalasuriya5015
    @lakminiwimalasuriya5015 2 ปีที่แล้ว +1

    Tawa videos one.athatama asawen baluwa dubai tika.thanks brother 👍

  • @polankafamily2500
    @polankafamily2500 2 ปีที่แล้ว +6

    Dubai vedio ඔක්කොම බැලුවා 👍super❤️Enjoy...

  • @W_JOSHUA
    @W_JOSHUA 2 ปีที่แล้ว +9

    Maru.. මල්ලී loku දෙයක් මෙහෙම දේවල් අපේ කට්ටියට පෙන්වන එක .. මෙහෙම රටවල් තියෙනව කියල.. I love my dubai ♥ 😍 lucky to be here thank God.. I wish one day my country wil be the same.. one day who wil control my country who knows the real God..

  • @stefaniyasilva1470
    @stefaniyasilva1470 2 ปีที่แล้ว +4

    I love watching ur vlogs ayya!! Luv u Ashen ayya!!😘😘❤❤❤❤

  • @vishvanathbandara2825
    @vishvanathbandara2825 2 ปีที่แล้ว

    Niyamae. Dubai video okkoma baluwa ayye. Super

  • @SurasLifeStories
    @SurasLifeStories 2 ปีที่แล้ว +33

    Ashen, the greatest Sri Lankan food vlogger, the Dubai series is fire malli
    🔥

    • @pehezara4850
      @pehezara4850 2 ปีที่แล้ว +3

      සුරා අය්යා....♥️

    • @dulakshamalshitha488
      @dulakshamalshitha488 2 ปีที่แล้ว +2

      සුරා අයියා❤‼️

  • @ajithuw
    @ajithuw 2 ปีที่แล้ว +1

    Thank you very much. Didn’t know this restaurant even been to many places in Dubai.

  • @adtele2965
    @adtele2965 2 ปีที่แล้ว +5

    Rusena mam u looks very smart...excerlent guide....

  • @isurumadushan1844
    @isurumadushan1844 2 ปีที่แล้ว +3

    එකත් සුපිරි අශේන් අයියා ❤️😍

  • @u.n.d.stechnogick8408
    @u.n.d.stechnogick8408 2 ปีที่แล้ว

    Oya niyametama video eka karanawa..funny and enjoyable..balanna aasaii❤️👍👍

  • @sasankakasun
    @sasankakasun 2 ปีที่แล้ว +13

    මරු🤍 Video series එකත් එක්ක හොද රසිකයෝ ටිකක් හැදුණා. Continue කරගෙන යමු. ජයවේවා සහෝදරයා !!

  • @techbydevmin9757
    @techbydevmin9757 2 ปีที่แล้ว +1

    Maru video eka ashen aiya.

  • @sanathperera4833
    @sanathperera4833 2 ปีที่แล้ว

    Teruwan saranai obata

  • @sunandafernando52
    @sunandafernando52 2 ปีที่แล้ว +4

    හැම දෙයක්ම මෙ අැත්ත නියමටම විඩියොටික තියෙනවා එවගෙම හොදට කන්න පුලුවන් සහයකයෙක් ඉන්න එක මරෙ මරැ සුභ පැතුම්

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 2 ปีที่แล้ว +2

    Niyamai putha lankawe kollek international level vidiyata May wagema travel karala vedio karanna digatama Thanks Rukshna godbless guys 👌💖💖💖💖💖💖💖

  • @shklasith
    @shklasith 2 ปีที่แล้ว +3

    Vlog ටික පට්ට ❤️

  • @methsaradula3053
    @methsaradula3053 2 ปีที่แล้ว +8

    Aaa patta bn adari 😍😍

  • @wandanasamadi7813
    @wandanasamadi7813 2 ปีที่แล้ว +3

    ජය වේවා මල්ලියෙ බුදු සරණයි

  • @isuruudayanga974
    @isuruudayanga974 2 ปีที่แล้ว +10

    මුල් ටිකට සෙට් උනා..🤘

  • @ariyapalamudalige6975
    @ariyapalamudalige6975 2 ปีที่แล้ว

    Video okkoma baluwa.. dubai yanna asa hituna sirawata…

  • @supuntv0211
    @supuntv0211 2 ปีที่แล้ว +7

    සුපිරි..වැඩක්..එල..ලස්සන යි

  • @Kenuz
    @Kenuz 2 ปีที่แล้ว +3

    we really enjoyed it

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 ปีที่แล้ว

    Niyamai ane oyalage stuta ape satuta
    Asaven baluva❤❤

  • @virusfounds2021
    @virusfounds2021 2 ปีที่แล้ว +4

    Ashan please try to mention the names of the restaurant in discription..it will be useful for everyone

  • @adtele2965
    @adtele2965 2 ปีที่แล้ว +2

    Very nice lady..god bless you my dear..

  • @yumiyumi1
    @yumiyumi1 2 ปีที่แล้ว +2

    Amoo ashen malliii 🥘🥺😍❤️🔥

  • @madhumihansika537
    @madhumihansika537 2 ปีที่แล้ว +12

    රොසානා අක්කා ගොඩක් ලස්සනයි.. ❤❤

  • @adtele2965
    @adtele2965 2 ปีที่แล้ว

    Supiri....oneday will meet you in dubai.

  • @amashaisurangi4057
    @amashaisurangi4057 2 ปีที่แล้ว +3

    මරු මරු මරු....👌👌❤️‍🔥

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 2 ปีที่แล้ว +3

    Fantastic Video Both Done Wonderful Presentation About Dubai ✌

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/GAawdfg3YrE/w-d-xo.html මැරෙන්න බලාගෙන මිනිස්සු කන දිව පිනා යන කෑම පොඩ්ඩක් ගැස්සුනොත් මරණය

  • @adtele2965
    @adtele2965 2 ปีที่แล้ว

    සුපිරිම සුපිරි....mouth watering...😋😋😋😋

  • @wgdmwasanaw3967
    @wgdmwasanaw3967 2 ปีที่แล้ว +5

    අක්කා ඩුබායිවල හැම කෑම කඩේ එකටම ගියා ,අපි දන්න නොදන්න ගොඩක් තැන්වලට අක්කේ ඔයා දන්නවද ඩුබායි අජ්මාන් වල ගොඩක් පරණ බේකරියක් තියෙනවා ශ්‍රී ලංකාවේ අය කරන්නේ කොළඹ බේකරිය කියලා ,ලංකාවේ අයට කන්න ඕන ලංකාවෙ කෑම හැම දෙයක්ම ඕනතරම් ඉල්ලුවොත් හදලා දෙනවා ,අශේන් මොලෙට අපි ගොඩක් කැමතියි ,අපි අජ්මාන් ,බුදු සරණයි ඔයාට❤️

  • @akilasubashana4577
    @akilasubashana4577 2 ปีที่แล้ว

    me wage videos digatama one brother 🤘

  • @rashmikaswillr1388
    @rashmikaswillr1388 2 ปีที่แล้ว +21

    අපෝ තව ටිකක් ඉන්නකෝ අශේන් අයියේ 🥺 තව වීඩියො ඕන

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +3

    සුපිරි නියමයි

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +4

    අක්කා නම් සුපිරි කොම්ලො 🥰🥰🥰

  • @deiyaahmad2967
    @deiyaahmad2967 2 ปีที่แล้ว +12

    රෝසනා ගොඩාක් හොද කෙනෙක් ජයෙන් ජය

  • @PasanHarshana
    @PasanHarshana 2 ปีที่แล้ว +18

    අයියො පට්ට දුකයි අපි මෙච්චර දවස් ආතල් එකෙ vlogs ටික බැලුව..අදින් ඒ ටික ඉවරයි😢

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 ปีที่แล้ว +9

    🙏❤❤👍👍👍👌👌👌💪 අපිට සතුටුයි ගොඩක් ආසයිනේ ලංකාවේ කෑම කන්න ඉතිං අපි කොහොමද එන්නේ අපි ගෙවල්වල හීනෙ කියන්න බුදු සරණයි පරිස්සමෙන් හැමෝම

  • @wimarshana9888
    @wimarshana9888 2 ปีที่แล้ว +12

    පරිසමෙන් පලයන් සහො🖤✔️🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @subhashinikaushalya1451
    @subhashinikaushalya1451 2 ปีที่แล้ว +4

    අක්කි nm godak dakshai. apita ලංකාවේ ඉතිහාසය hariyata be. eth akka ලංකාවේ witharak newei loke ratawal genath dannawa. harima adambarai ලංකාවේ එල kellek.

  • @rohanmeyer3384
    @rohanmeyer3384 2 ปีที่แล้ว

    Good luck ashan

  • @codelta2
    @codelta2 2 ปีที่แล้ว +1

    Any idea how we can join Ruzainas food tour if we come to Dubai?

  • @Dailywork77
    @Dailywork77 2 ปีที่แล้ว +2

    Good luck

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +1

    ජයවේවා ekenma supiry❤❤❤❤❤❤❤

  • @anneprimali
    @anneprimali 2 ปีที่แล้ว +1

    What is the name of the Seafood Restaurant that you went to, in Dubai?

  • @gayanmendis3188
    @gayanmendis3188 2 ปีที่แล้ว +2

    go to mall of emirates you can enjoy snow

  • @ishantharindu9929
    @ishantharindu9929 2 ปีที่แล้ว

    Thawa video balporothu una habai

  • @yassayt4602
    @yassayt4602 2 ปีที่แล้ว +1

    E bn Singapore wala vlog tikak ona bn please

  • @hirushigangadari5669
    @hirushigangadari5669 2 ปีที่แล้ว +1

    Niyamai aiye...

  • @samjewellery3336
    @samjewellery3336 2 ปีที่แล้ว +4

    Rusena minority taste is my favourite.she is excellent.

  • @shashikavlogs9919
    @shashikavlogs9919 2 ปีที่แล้ว +3

    Rozena අක්කා එක්ක තව collabarate videos දාන්න... දෙන්නම ජොලියේ ඉන්න දෙන්නෙක් patta

  • @sammanipathirana5414
    @sammanipathirana5414 ปีที่แล้ว

    She is very beautiful...💕💕💕❤️❤️❤️

  • @akshanahimal225
    @akshanahimal225 2 ปีที่แล้ว

    Vedio serama baluwa bn sapa 🇱🇰

  • @nandisjk7249
    @nandisjk7249 2 ปีที่แล้ว +8

    අෂේන්,..ඔයා යන යන තැනින් කනවා,. අපි බල බල කෙල ගිලිනවා. ..ඔයාගේ බඩ රිදෙන්නේ නැද්ද,..😂😍🇱🇰🇧🇱❤️🇧🇱🇱🇰😍😂

  • @sinhalasongs3393
    @sinhalasongs3393 2 ปีที่แล้ว +2

    අම්මෝ..කටට කෙල උනනවා 🥲😂

  • @Bimsarasenarathna6928
    @Bimsarasenarathna6928 2 ปีที่แล้ว +1

    Hey!! Man innoo 😋😋😋😋

  • @seneshdewmena6800
    @seneshdewmena6800 2 ปีที่แล้ว +12

    පට්ටම රට මම ආසම රටක් 🧡🧡💙💙💜️

  • @sathsaraniwickramarathna9298
    @sathsaraniwickramarathna9298 2 ปีที่แล้ว +1

    Superb 🤩

  • @msmusic1758
    @msmusic1758 2 ปีที่แล้ว +2

    NICE AIYE FLIGHT EKE ENA VEDIO EKAKUTH ONI

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 2 ปีที่แล้ว +8

    ආයේ ඩුබායි වීඩියෝ බලන්න වෙන්නේ නැද්ද ආයේ ☹️🥀

  • @buddhithikshana2598
    @buddhithikshana2598 2 ปีที่แล้ว +2

    අයියේ මොකෙන්ද edite කරන්නේ lap එකෙන්ද pc eken වෙන්න බැ නේ

  • @wasanthichathurani4174
    @wasanthichathurani4174 2 ปีที่แล้ว

    God bless

  • @thishuaranya1082
    @thishuaranya1082 2 ปีที่แล้ว +1

    UAE වල හිම වැටෙනවා jabel jais කඳු මුදුනට. ගිය අවුරුද්දෙත් හිම වැටුනා.

  • @samudrapriyadarshani3
    @samudrapriyadarshani3 ปีที่แล้ว

    E akka niyama akkek,

  • @roshankarunarathna8483
    @roshankarunarathna8483 2 ปีที่แล้ว

    දිගටම travel කරන්න .

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 2 ปีที่แล้ว

    අම්මෝ කෑම 😁😁😁 කමු තව කමු ඉතින් 😁😁😁 good job 👍👍👍👍

  • @piyalgalagedara2513
    @piyalgalagedara2513 2 ปีที่แล้ว +1

    She was partnership with Anthony wiener who was a very famous food vloger.what happened to Ms Rushen ? No more in SL.
    good job. Ashen I think she's one of the best presenter with experience in the field. Ela.
    From NYC USA 🇺🇸

  • @vimukthichiranthie5733
    @vimukthichiranthie5733 2 ปีที่แล้ว +1

    නුවරඑළිය wage nemei , eta wada seethalai dubai ,Me Para Seethala Kalin Patan Aran Tawa Sathi dekak yaddi sahenna seethalai , karama kiyanne sahenna chatter paththak , Pakistan aya sahenna enne oya paththe , 10 20 kada tiyenawa , oya රෙස්ටුරන්ට් kisima pirisidukam naha ,ane ashen danna deyak karan ennawada , Mirracel Garden , Safari , Global Village , E wage place walata yanna , api dubai enna aya

  • @imeshatharuminda1073
    @imeshatharuminda1073 2 ปีที่แล้ว

    maru ayya superb

  • @fathimasifaya8401
    @fathimasifaya8401 2 ปีที่แล้ว +1

    Super 👍

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +1

    ජයවේවා

  • @madhuanu8496
    @madhuanu8496 2 ปีที่แล้ว +4

    නියමයි❤

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/GAawdfg3YrE/w-d-xo.html මැරෙන්න බලාගෙන මිනිස්සු කන දිව පිනා යන කෑම පොඩ්ඩක් ගැස්සුනොත් මරණය

  • @heartbeat3585
    @heartbeat3585 2 ปีที่แล้ว

    Patta adee ❤️❤️

  • @Roja234
    @Roja234 2 ปีที่แล้ว +1

    super mally ❤️

  • @chathuranga5891
    @chathuranga5891 2 ปีที่แล้ว +6

    රෝශේනා අක්කගේ TH-cam channel එකේ link එක දාන්න බ්‍රෝ..! Thanks..!

  • @dulanideepa2719
    @dulanideepa2719 11 หลายเดือนก่อน

    Patta rata mama asa tatak❤❤

  • @fawx2145
    @fawx2145 2 ปีที่แล้ว +3

    Sad Day ❤😩

  • @UreshaMalshani-kh2dc
    @UreshaMalshani-kh2dc 29 วันที่ผ่านมา

    Partner shoi එයාගේ ඇස් දෙක ලස්සනයි❤

  • @traveldiver8417
    @traveldiver8417 2 ปีที่แล้ว

    සුපිරි

  • @yassayt4602
    @yassayt4602 2 ปีที่แล้ว

    Thawa ratawal wala travel oneeeeeeeeee

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +1

    Super

  • @daynikumarasinhe3080
    @daynikumarasinhe3080 2 ปีที่แล้ว

    Ski dubai paththeth yandoooo emirate mall eke tiyenne...

  • @prabhacreations6970
    @prabhacreations6970 2 ปีที่แล้ว +2

    එන්න එපා බන් දිගටම ඔහෙට වෙලා වීඩියෝ දාපන් 💯

  • @nicemoment7028
    @nicemoment7028 2 ปีที่แล้ว

    Supiri 🌟🌟🌟

  • @pitarataapisrilanka-dubai5989
    @pitarataapisrilanka-dubai5989 2 ปีที่แล้ว

    Mama nam awrudu 12k Dubai malabari restaurant walin nam kanne naha Patta tell lankawata yaddi leddu wela yanna puluwan owa kala cholesterol sugar triglycerides owayen kanna epa mehe inna indians la 10 out of 90% okkoma wage beheth bonawa . Lankawe restaurants tiyanawa mehe oya kema walata dhas gunayak hondaye. Rosen akkagen ahanna beheth kochara bonawada kiyala

  • @piumimadushani6279
    @piumimadushani6279 2 ปีที่แล้ว +1

    Akki shoi ❤️

  • @nilanthiperera809
    @nilanthiperera809 2 ปีที่แล้ว

    Faluda place eke kynn pls ...

  • @tharushadilmal414
    @tharushadilmal414 2 ปีที่แล้ว +1

    Supiri