මේ ඔක්කොම නිදාගන්නේ මගේ ඇඳේ - Bhanuka Rajapaksa | Sports Club

แชร์
ฝัง

ความคิดเห็น • 893

  • @shehanperera8008
    @shehanperera8008 3 ปีที่แล้ว +1321

    ඒ මනුස්සයා ආදරෙන් හදන සත්තුන්ට අරූ මූ කියලා කතාකරන්න එපායකෝ..👿

  • @Music-wu7nm
    @Music-wu7nm ปีที่แล้ว +2

    හරි හුරතල් භානු අයියා♥️🥺🏏

  • @dushanthaalwis4104
    @dushanthaalwis4104 ปีที่แล้ว +26

    ඒෂියා කප් එකේ ෆයිනල් වලින් පස්සෙ බලන්නෙ කව්ද

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +4

    භානුක කතා කරන විදිය මරු

  • @SewminiSss
    @SewminiSss 2 ปีที่แล้ว +147

    වනියා ගැන මාර ආදරෙන් කතා කරන්නෙ❤️ භානුකයි වනියයි ටිකක් අයියයි මල්ලි වගේ. එක වගේ ටිකක්.

  • @kaveeshagunawardhana4920
    @kaveeshagunawardhana4920 2 ปีที่แล้ว +183

    ලංකාවෙ වැඩකට ඇති එකම රාජපක්ශ

  • @sarathkumarasiri7698
    @sarathkumarasiri7698 2 ปีที่แล้ว +520

    බානුක රාජපක්ෂ T20 cup එකට ඉන්නම ඕනෙ වැඩ්ඩෙක් ❤❤❤❤

    • @nugi7521
      @nugi7521 2 ปีที่แล้ว +7

      🙂😶

    • @shashi5951
      @shashi5951 2 ปีที่แล้ว +2

      @😊Mr.Ruchiya😊 ඔව්. හොඳට play කරා

    • @anuradhajj834
      @anuradhajj834 2 ปีที่แล้ว +2

      @😊Mr.Ruchiya😊 thama oyata sure nadda

    • @livemusiczone4968
      @livemusiczone4968 2 ปีที่แล้ว +2

      @😊Mr.Ruchiya😊 sure mchn

    • @nugi7521
      @nugi7521 2 ปีที่แล้ว +1

      @RASTHIYADU PADANAMA FC ammo eka😂

  • @Chirana_Kalansooriya
    @Chirana_Kalansooriya 2 ปีที่แล้ว +106

    අවංක කම උපරිමේටම තියෙන කොල්ලෙක් 😍👌

  • @sitharadiviyanjali7795
    @sitharadiviyanjali7795 ปีที่แล้ว +11

    නිවේදකයා හුරතලුන්ට වැඩි කැමැත්තක් නෑ වගේ ඒ වුනාට ඒක භානුක අයියගෙ මූනට පෙන්නන එක හරි නෑනේ මාත් ගොඩක් ආදරෙයි එයාලට

  • @user-bx7nj4kg1b
    @user-bx7nj4kg1b ปีที่แล้ว +208

    Asian cup එකෙන් පස්සේ බලන set එක මේ කොනට ❤️✌️

  • @b.d.c.lwickramasingha6254
    @b.d.c.lwickramasingha6254 ปีที่แล้ว +54

    බලුකුක්කන්ට ආදරේ කෙනෙක් නම් ගොඩක් සන්වේදී මානුශික කෙනෙක්.ලස්සන අනාගතයකට හදවතින්ම සුබපැතුම්

  • @himashitharusha3548
    @himashitharusha3548 ปีที่แล้ว +35

    නිවේදකයෙක් උනාම ඒ ඒ තැන් වලට ගැලපෙන්න කතා කරන්න ඕන,බල්ලො හදන අයට එයාලා දරුවො. නිවේදකයගෙ නොදැනුවත්කම වෙන්න ඇති ඒ නිසා පුළුවන් තරම් ඒ වචන වෙනස් කරගන්න බලන්න ඉස්සරහටවත්

  • @manojpriyashan627
    @manojpriyashan627 3 ปีที่แล้ว +473

    ලංකික දේශපාලනය ඉතිහාසයේ ආසධාරනයට ලක්වු ඵකම රජපක්ෂ පුද්ගලය😂

    • @abdvillers1543
      @abdvillers1543 3 ปีที่แล้ว +9

      Ammo😂😂

    • @jjam3057
      @jjam3057 3 ปีที่แล้ว +10

      what a comment ah....... 😅 😂 🤣 😅 😂 🤣 😅 😂 🤣

    • @hashendrasenith9608
      @hashendrasenith9608 2 ปีที่แล้ว +6

      Ow ne bro 😂

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว +3

      🥴😂

    • @buds7777
      @buds7777 2 ปีที่แล้ว +3

      Sirawata aththa...

  • @mithuumadushan5709
    @mithuumadushan5709 3 ปีที่แล้ว +71

    සත්තුන්ට ආදරය කරන එක කියන්නේ පිස්සුවක් 😍❤️

  • @isha2153
    @isha2153 2 ปีที่แล้ว +180

    18:23 වනිදු ගැන හරි ආදරේන් කතා කරන්නේ භානුක❤

    • @kalumkumara7421
      @kalumkumara7421 2 ปีที่แล้ว

      @N.imantha de silva පොන්නයා

    • @kalumkumara7421
      @kalumkumara7421 2 ปีที่แล้ว

      @N.imantha de silva what do u meaning ??

    • @aeroceanic3366
      @aeroceanic3366 2 ปีที่แล้ว +1

      @@kalumkumara7421 LOL grow up its called bromance like zampa and stoinis

    • @kalumkumara7421
      @kalumkumara7421 2 ปีที่แล้ว

      @N.imantha de silva i didn't tell anything to bhanuka and vanidu..I told it to you

  • @thejourneyoflife4078
    @thejourneyoflife4078 2 ปีที่แล้ว +732

    තමන් ආදරෙන් හදන සතාට අරූ මූ කියද්දි දැනෙන තරහා දන්නේ සත්තු හදන අයම තමයි😌😌

    • @Gayee_07
      @Gayee_07 2 ปีที่แล้ว +8

      ඒක තමයි😒🥺

    • @kaveeshalakshan5401
      @kaveeshalakshan5401 2 ปีที่แล้ว +4

      @@Gayee_07 අනිවාර්යයෙන්

    • @jadruwantha
      @jadruwantha 2 ปีที่แล้ว +17

      එහෙනම් එතුමා කියලද බල්ලට කතාකරන්න කියන්නෙ..😂🙄

    • @viranjanaranasinghe2943
      @viranjanaranasinghe2943 2 ปีที่แล้ว +11

      මෙයා කියන්ට පුලුවන්

    • @saminthamihirani4210
      @saminthamihirani4210 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

  • @sanoskapharmacy8006
    @sanoskapharmacy8006 2 ปีที่แล้ว +60

    " ඒ තරම් පහත් තත්වෙට පත් එන්න කැමති නෑ " දේශපාලනෙ ගැන් කිවුව කතාවනම් මසුරන් වටිනවා

  • @vindeude2462
    @vindeude2462 2 ปีที่แล้ว +160

    බල්ලො ඉන්න ගෙදරක් කියලා කියන්ඩ එපා බල්ලො.ඒ කොල්ලා කොච්චර අපහසුතාවයක් දැනෙනවා ඇතිද.🙄🙄🙄😁😡🤗👏

  • @samadhidissanayaka6187
    @samadhidissanayaka6187 2 ปีที่แล้ว +68

    අම්මෝ භානුක අයියෙ අද ඉදන් ඔයාට තව ආදරෙයි මොකද ඔයා ඔය සත්තුන්ට කරන ආදරේ නිසා නියමයි අයියෙ all the best for your future 🇱🇰❤️‍🔥

  • @lankanthoughts5721
    @lankanthoughts5721 4 ปีที่แล้ว +433

    භානුකගෙ දක්ශතාවයෙන් මීට වඩා දෙයක් කරන්න සමත් වෙයි කියලා විශ්වාස කරනවා

  • @sherinarajap8387
    @sherinarajap8387 ปีที่แล้ว +49

    Asia cup එකෙන් පස්සේ මේ video එක බලද්දී දැනෙනවා මේ වගේ දක්ශතා තිබ්බ කොල්ලෙක්ට ඇයි මීට පෙර අවස්ථාවක් දුන්නේ නැත්තේ කියලා 🥺

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 2 ปีที่แล้ว +31

    මෑත කාලෙ ආසම බැට්මන් කෙනෙක්

  • @buddhikabandara9510
    @buddhikabandara9510 2 ปีที่แล้ว +50

    රටම ආදරය කරන එකම රාජපක්ෂ ❤️... ආදරෙයි ආ...

  • @iroshanaperera1845
    @iroshanaperera1845 3 ปีที่แล้ว +216

    යකෝ භානුක එච්චර ආදරෙන් හදන සත්තුන්ට බල්ලො බල්ලො කිය කිය කතාකරන්න එපා..

    • @mtds3471
      @mtds3471 3 ปีที่แล้ว +18

      බල්ලට බල්ල කියන්නෙ නැතුව හාවා කියන්නද🤣🤣🤣

    • @namalfernando8155
      @namalfernando8155 3 ปีที่แล้ว +12

      බල්ලාට කොල්ලෝ කියන්නද

    • @janithabeyrathna5583
      @janithabeyrathna5583 3 ปีที่แล้ว +17

      බල්ලට බල්ල කියන්නැතුව සර් කියල කතා කරන්නද?🤣😅🤣😅😅

    • @shanimadu408
      @shanimadu408 3 ปีที่แล้ว +6

      Ballo ballo kiyanna aepa ballo

    • @gotabaya8972
      @gotabaya8972 3 ปีที่แล้ว +5

      Ballata balla kiyanne nathuwa nariya kiyanna ai

  • @jayalatharambagenisha5330
    @jayalatharambagenisha5330 ปีที่แล้ว +16

    🙏🙏🙏 එක්කෙනෙක් මැරුණ එක කිව්වේත් නැති වුනා කියා. පැටවුන්ට කතා කරන විදියටත් තේරුම් ගන්න පුළුවන් ගොඩාක් කරුණාවන්ත, පින්වත් ගුණවත් ඔයාට 🙏🙏 අනිවාර්යයෙන්ම කවුරුත් නැති වුනත් ස්වභාධර්මයා පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udar03
    @udar03 2 ปีที่แล้ว +26

    මහේල සර්ගෙ පෙනුමක් තියේ බානුක අයියට🙂❣️

    • @TR-we4yf
      @TR-we4yf 2 ปีที่แล้ว

      ඔව්

  • @jayanathhewage2219
    @jayanathhewage2219 2 ปีที่แล้ว +95

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍යම වටිනා දක්ෂ ක්‍රිඩකයෙක්.. නිහතමානි ගතිගුණ භානුක ගේ ඉදිරි අනාගතය තව තවත් සාර්ථක සුභවාදී වේවා..

  • @nera456
    @nera456 2 ปีที่แล้ว +43

    ගහන 6 නම් ගහනවා හික් වෙන්න❤️❤️👍👍👍

  • @dinukawijayanga1166
    @dinukawijayanga1166 3 ปีที่แล้ว +167

    නියම වැඩ්ඩෙක්.කාලකන්නි cricket පාලකයන් තමයි භානුකගේ ක්‍රිකට් කෑවෙ

  • @amindaperera1844
    @amindaperera1844 3 ปีที่แล้ว +84

    භානුක ඔබගේ දක්ෂතාවලට ඉඩක් ලැබෙනවා ඒකාන්තයෙන්ම..!

  • @indikadissanayake3644
    @indikadissanayake3644 ปีที่แล้ว +3

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති video ekak ♥️♥️♥️♥️

  • @tharakapepelp6671
    @tharakapepelp6671 3 ปีที่แล้ว +73

    අනේ කොහොම හරි අලියෙක් හදන්න.❤❤❤

    • @Y.tm7903
      @Y.tm7903 ปีที่แล้ว

      😀😀😀

  • @roshanananda8914
    @roshanananda8914 2 ปีที่แล้ว +28

    ලොකුකම් නැති සුපිරි ක්‍රීඩකයෙක්

  • @Lawlearnwithpali
    @Lawlearnwithpali 3 ปีที่แล้ว +214

    හරිම ආදරණීය චරිතයක් ,LPL එකේ ෆයිනල් මැච් එකෙන් භානු කියන්නේ කොයිතරම් උතුම් චරිතයක් ද කියල තේරුම් ගත්තා ,දැන් ආසම ප්ලේයර්♥️♥️♥️

  • @overseascalendar6803
    @overseascalendar6803 3 ปีที่แล้ว +174

    භානුක කියන්නෙ සුපිරිම බැටෙක්...ලංකාවෙ ගොබ්බ සිලෙක්ටර්ස්ල නිසා තමයි මේවගේ දක්ෂයින්ට තැනක් නැත්තෙ...මේවගේ දක්ෂයො නැතිනිසා තමයි ටීම් එක බලුම වෙලා තියෙන්නෙ....ජේසු පිහිටයි භානුක...ඉදිරියටම යන්න දෙවියන්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා.🙏🙏🙏

    • @abccba7935
      @abccba7935 3 ปีที่แล้ว +4

      ජේසු මෙච්චර කල් පිහිටවුණේ නම් ඒ මනුස්සයාගේ දදක්ෂකමට ඒ මනුස්සයා කොතන ඉන්න තිබ්බද අන්ධ විශ්වාස

    • @slyt7519
      @slyt7519 2 ปีที่แล้ว +8

      @@abccba7935 ආගම්වාදය අවුස්සන්න එපා මිනිහො අපි එකතුවෙලා තමය් රට හදන්න ඕනෙ.මම බෞද්ධ .එයා කතෝලික .එයා ජේසු පිහිටය් කියනව.අපි බුදුසරණ ය් කියනව.එච්චර ය්

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 2 ปีที่แล้ว +1

      @@abccba7935 ehma kiynn ep.mamath buddhism.budu buduhamuduvo deshna kare agam pahath krnn epa kiyla.aneka christian agama Hoda devl kiyl dena agamakne

    • @nugi7521
      @nugi7521 2 ปีที่แล้ว +1

      @@abccba7935 buddagame ugannanawa neda anith religions walata apahasa kranna epa kiyla dan oya methana apahasa krla buddagamath wadak nah kiyla pennanne ehma krnnepa religion eken wadak nah api okkoma sri lankikayo

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 ปีที่แล้ว +12

    Good job bhaanuka 👍භානුක සත්‍වයන්ට ආදරය කරනවා කියන්නේ සංවේදී චරිතයක් 👍මට දැනෙන විදිය 👌.භානුකගේ දක්‍ෂතාවයන් ඉදිරියට ගෙනයාමට ධහීර්ය ශක්තිය ලැබේවා 👍.

  • @bimsaramadhurasinghe9045
    @bimsaramadhurasinghe9045 3 ปีที่แล้ว +87

    වනිදු එක්ක video එකක් ඕනේ

  • @asirinanayakkara4026
    @asirinanayakkara4026 3 ปีที่แล้ว +92

    භානුක, LPL හොදටම කරන්න . හදවතින්ම සුබ පතනව. ඔබේ නිර්ව්‍යාජ ගුණාංග අගයකරනව.

  • @rashmi4900
    @rashmi4900 ปีที่แล้ว +2

    අනේ බානුක අයියා කතා කරන විදිහ හරි ආසහි⁣තනවා .....ආදරේයි ක්‍රිකට් ටිම් එකට ගොඩක්😍😘😘💖

  • @nimeshlakshan9662
    @nimeshlakshan9662 3 ปีที่แล้ว +47

    Team එකේ ඉන්න ඕන එකෙක් .. 👍👍👍👍👍🤘🤘🤘🤘🤘

  • @sampathkumara2025
    @sampathkumara2025 2 ปีที่แล้ว +30

    ආස හිතෙන චරිතයක් ...දක්ශයෙක් ..වැඩ්ඩෙක්..සුභ අනාගතයක් royalist...

  • @piumidilhani9337
    @piumidilhani9337 ปีที่แล้ว +2

    Aneeeew bhanuge voice ek ❤️❤️❤️😍😍😍😍💝💝💝

  • @indunilek1533
    @indunilek1533 ปีที่แล้ว +18

    මේ නිවේදකයගේ කතාවනම් හරිම අප්‍රසන්නයි....🤮🤮 සත්තුන්ට ආදරේ කරන අයට ඔය කතාවට තරහ යනවා..ආදරෙයි භානු..

  • @ChamodHT
    @ChamodHT ปีที่แล้ว +15

    දැන් ඉතින් යකෙක් තමා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @pathumperera9167
    @pathumperera9167 ปีที่แล้ว +5

    භානුකත් මං වගේ "සර්පයන්ට ඇරෙන්න මං ඕන සතෙකුට ආදරෙයි.."" 😘😘😘

  • @ithackers515
    @ithackers515 2 ปีที่แล้ว +178

    පට්ට අවංක පොරක් බං..ඇත්ත බය නැතුව කතා කරන පොරක්..මගෙත් ආසම player බානුක😘😘

  • @flipaclipking8599
    @flipaclipking8599 2 ปีที่แล้ว +14

    හිත හොද බන්ඩෙක් ❤️😄🤭🤭🤭😂😂😂😂😂😂😂🇱🇰🏏

  • @malshaabeywardena9695
    @malshaabeywardena9695 3 ปีที่แล้ว +50

    ඇත්තමයි හදවතින් හොඳම, නිහතමානී, නිර්ව්‍යාජ පුද්ගලයෙක්... ඒ වගේම සුපිරිම ක්‍රිකට් ක්‍රීඩකයෙක්... ජයවේවා...💯♥️🇱🇰🏏

  • @thilanhansa5010
    @thilanhansa5010 3 ปีที่แล้ว +31

    මම ආස කරන ක්‍රීඩකයෙක් lpl වලත් හොදට සෙල්ලම් කරා ඉදිරියටත් හොදට සෙල්ලම් කරයි බල්ලො ටික නම් මරු

  • @mbhearath1245
    @mbhearath1245 2 ปีที่แล้ว +17

    ටීම් එකේ ඉන්න අහිංසකම කොල්ලෙක් ❤️

  • @thewildflower1228
    @thewildflower1228 ปีที่แล้ว +4

    බව්වෝ ටික ගැන අහන ප්‍රශ්න බලන්නකෝ. 🙄 කවදාවත් සතෙක් හදලා නැද්ද කොහෙද? ඒ අතිනුත් භානුක නියමයි...
    ඔයා school player කාලේ ඉදන් බලන් හිටියා කවදා national team එයිද කියලා. එහෙම අසාධාරණයක් වුනෙත් හොද වෙලාවට කියලත් හිතෙනවා දැන් නම්. එහෙම දෙයක් නොවෙන්න මේ වෙනකොට සන්ගා මහේල මේ වයසෙදි හිටිය තැනම ඔයත් ඉන්න තිබුනා. දැනටත් performance අතින් එහෙම උනාට world famous නෑනේ එයාලා තරම්ම. ඒත් කවදාහරි worldclass legend කෙනෙක් විදියට retire වෙනවා කියලා නම් sure ආයෙ අසාධාරණයක් උනේ නැත්නම්. All the best with everything!!! ❤️❤️❤️

  • @yasithdissanayake8758
    @yasithdissanayake8758 2 ปีที่แล้ว +13

    මාරම නිහතමානිකමක්😘

  • @pasindudilanka3964
    @pasindudilanka3964 3 ปีที่แล้ว +145

    40(17) තමා දැකපු හොදම ඉනිම 😍

  • @rosy6476
    @rosy6476 2 ปีที่แล้ว +10

    නිහතමානී චරිතයක්
    සතුන්ට ආදරය කරන එක මොන තරම් පිනක්ද

  • @nadeeshasamarathunga6099
    @nadeeshasamarathunga6099 ปีที่แล้ว +2

    කොච්චර නම් බාධක ප්‍රතික්ශේප වීම් මැද්දෙන් ආපු ගමනක්ද අද මේ හැමෝම සමරන්නෙ... ❤️ තමන්ගෙ හීන වෙනුවෙන් දිවා රෑ නැතුව මහන්සි වෙන අපේ රටේ අහිංසක කොල්ලන්ටයි කෙල්ලන්ටයි ක්‍රිකට් ටීම් එකේ ඔයාල හැමෝම ලොකු ආදර්ශයක් දුන්නෙ❤️❤ භානුක අයියා ඇතුළු ටීම් එකේ හැමෝටම අපි ගොඩාක් ආදරෙයි. ඔයාල ඉස්සරහට දිනුවත් පැරදුනත් මනුස්සකමෙන් නිහතමානීකමෙන් ඔයාල අපේ හදවත් දිනාගෙන ඉවරයි😍😍😍

  • @vishwapathum5412
    @vishwapathum5412 2 ปีที่แล้ว +7

    බානු😍🏏💪❤️❤️ ආසම ක්‍රීඩකය😋😋❤️🏏

  • @manjularanaweera793
    @manjularanaweera793 3 ปีที่แล้ว +101

    භානුකට ආදරෙයි...💗💗💗Team එකේ අනිවා ඉන්න ඔීන වැඩ්ඩෙක් තමයි ඉතින්.Test,Oneday,T-20 Format තුනටම නැතුවම බැරි කොල්ලෙක්

    • @slteach6577
      @slteach6577 2 ปีที่แล้ว

      pissuda meyata test gahanina ba

  • @priyankarakarunarathna8761
    @priyankarakarunarathna8761 2 ปีที่แล้ว +16

    ෙහාද හදවතක් ඇති ෙකාල්ෙලක් ❤️❤️❤️

  • @idunileranga9581
    @idunileranga9581 2 ปีที่แล้ว +17

    භනුගේ වෙලාව භානු වැඩ්ඩා ❤️❤️❤️❤️

  • @thimukawitharana
    @thimukawitharana 2 ปีที่แล้ว +7

    Bhanuka ayyage katahandata kamathi mn vitharada.. ❤❤❤😘

  • @ishanigunarathne9701
    @ishanigunarathne9701 ปีที่แล้ว +6

    මනුෂ්‍යයෙක් විදියට ඉතා හොඳ ගතිගුණ තියන වැදගත් කෙනෙක්. හොඳ පරිණත භාවයක් තියනවා.

  • @eshanperera9205
    @eshanperera9205 2 ปีที่แล้ว +42

    මාර අව්‍යාජ මනුස්සයෙක් ❤️❤️

  • @Dvimal-lq7re
    @Dvimal-lq7re ปีที่แล้ว +1

    බානුක මහත්තයා මෙච්චර කරුණාවන්ත කෙනෙක් බව දැනගන්නට ලැබීම මහත් සතුටක්.දීර්ඝායුස වේවා .ජය ම වේවා .එහෙම thamai මිනිස්සුන් inna oni..කරුණාවන්ත නැති මිනිස්සුන් ලෝකෙට ඉතුරු කරන්නේ අවැඩදායී දේවල් පමණi.

  • @rishithaprashan2160
    @rishithaprashan2160 3 ปีที่แล้ว +13

    Bhanuka rajapaksha another name of determine ❤❤❤❤💪💪💪

  • @savidyasathsarani1073
    @savidyasathsarani1073 2 ปีที่แล้ว +16

    Banukage katahada lassanai 😍❤️

  • @sachintha_kavinda
    @sachintha_kavinda 2 ปีที่แล้ว +107

    දරුවෝ වගේ ආදරෙන් හදන සත්තුන්ට නිවේදකයා කතා කරන විදිය නම් අවුල් අරූ මූ ගගා..😒😒

    • @kalumkumara7421
      @kalumkumara7421 2 ปีที่แล้ว +2

      හුත්තො උබ හරි පකයො මෙ නිවෙදක හුත්තා උ මු කියලා කතාකරන්නෙ.. ඇයි මෙ හුත්තා එහෙම කතා කරන්නෙ හුත්තො පුලුවන් කියහන්කො හුත්තො කැරි පකයා මු නම් නෙද හුත්තො උබ හරි හුත්තො මුට පුකෙ ඇරපන් හුත්තො උ මු කියලා කියන්න හොද නැ නෙද හුත්තො බලන්නකො මෙ හුත්තො කියන කතා උබ හරි හුත්තො

    • @chamindapushpakumara1013
      @chamindapushpakumara1013 2 ปีที่แล้ว +2

      @@kalumkumara7421 ammo yko

    • @nugi7521
      @nugi7521 2 ปีที่แล้ว +1

      @@kalumkumara7421 😂😂amboh

    • @navindaviraj5606
      @navindaviraj5606 2 ปีที่แล้ว +1

      @@kalumkumara7421 ammbo

    • @ciaagent6968
      @ciaagent6968 2 ปีที่แล้ว

      @@kalumkumara7421 Aluth wachanayak igana gaththa wage

  • @sarathkumarasiri7698
    @sarathkumarasiri7698 2 ปีที่แล้ว +18

    බානුක රාජපක්ෂ ගැන තව වීඩියෝ ඕනෙ 2ක් මදි ක්‍රිකට් ගැන තවත් වීඩියෝ එකක් ඔනේ

  • @udenikapriyanthi8868
    @udenikapriyanthi8868 ปีที่แล้ว +1

    සත්තු න්ට ආදරෙයි කියන්නේ ලස්සන හදවත් තියෙන මිනිස්සු,, බුදුසරණයි ඔබ‍ට 🙏🙏දිනෙන් දිඋනු වේවා 🙏🙏♥️

  • @ir6204
    @ir6204 2 ปีที่แล้ว +7

    Patta චරිතයක් ne භානු 💯💪❤

  • @kavindraranathunga8502
    @kavindraranathunga8502 4 ปีที่แล้ว +34

    ඉවරවෙනකන්ම බැලුවා අකුරක් නෑර

  • @tharushizanchila2094
    @tharushizanchila2094 3 ปีที่แล้ว +47

    බානුක වැඩ්ඩෙක් තමා😍😍

  • @hirunisathsarani9298
    @hirunisathsarani9298 2 ปีที่แล้ว +36

    බානුකට වැදෙන්න ගත්තොත් නවත්තන්නත් බෑ හැබැයි 😊❤

  • @sandarurandima1529
    @sandarurandima1529 2 ปีที่แล้ว +55

    සත්තු හොදයි මනුස්සයන්ට වඩා නම් ! ලස්සන බල්ලෝ ටික !❤️👍 අදමයි භානුකගේ කටහඩ ඇහුනේ!!

  • @sadamalisada9767
    @sadamalisada9767 ปีที่แล้ว +5

    භානුක සුපිරි වැඩ්ඩෙක්❤️❤️❤️❤️

  • @donranil4613
    @donranil4613 3 ปีที่แล้ว +18

    U got a big big heart banuka. You are loving animals a lot.. it’s all about your humanity

  • @sasiru
    @sasiru 3 ปีที่แล้ว +18

    Bhanuka is very opean-hearted. Good luck bro!

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea ปีที่แล้ว +2

    මම ක්‍රිකට් බලන කෙනෙක් නෙවේ, මේ දවස් වල ක්‍රිකට් උනුසුම නිසා ටිකක් එහෙන් මෙහෙන් බැලුවා. සංවාදය මෙහෙයවන ඔබට මේ ටික නං නොකියා බෑ. සතුන් ඉන්න ගෙවල් වලට ගියාම ඒක එයාලගෙ ගේ බවත් අමුත්තා ඔබ බවත් මතක තබා ගන්න. සතුන් එක්ක හැදුන අයට එයාලා පවුලේ අය.

    • @thusharidias6912
      @thusharidias6912 ปีที่แล้ว

      Me niwedakaya amu pissek katha karnna danne nathi gedra adren hadana surathalunta aru mu kiya kiya katha karanawa daruwo wage hadana sathunta ehema kathakirima harima aprasannai

  • @chathurakanchanasumanarath8487
    @chathurakanchanasumanarath8487 3 ปีที่แล้ว +22

    he is great man.😍🙏

  • @Melora564
    @Melora564 2 ปีที่แล้ว +7

    හරි නිහතමානී ක්‍රීඩකයෙක් ❤

  • @salukbawantha7870
    @salukbawantha7870 3 ปีที่แล้ว +276

    LPL final බලල මේක බලන අය කෝ

  • @musicmuxer00
    @musicmuxer00 2 ปีที่แล้ว +17

    අාදරෙන් හදන අයට කතා කරන විදිය අන්තිම සවුත්තුයි. ඇත්තටම තමන්ගේ කියල කෙනෙක්ට කවදාවත් ගරු නොකරන කෙනෙක් වෙන්න ඇති 😒
    හුරතලෙක් වුනත් මගෙ කාටහරි කිවනං පන්නල 😒

    • @jadruwantha
      @jadruwantha 2 ปีที่แล้ว

      එහෙනම් එතුමා කියලද අමතන්න වෙන්නේ,

  • @ericperera3182
    @ericperera3182 3 ปีที่แล้ว +23

    As a dogs lover it is nice to see Banuka's pack of dogs. LPL 2020 shown us Banuka's talent & skills in Cricket. Unfortunately & unexpectedly injured, otherwise we could have seen a different final game. I appreciate his shown courage even under heavy pain as a captain.

  • @samanthabandara5901
    @samanthabandara5901 ปีที่แล้ว +1

    අනේ එ නිහතමානි කම ගැන කියන්න වචන නෑ .හරිම අවන්කයී❣️💓💓💓හරිම සතුටුයි ඔය වගෙ ක්‍රීඩකයෙක් ගැන..✨️❣️💓 bless you banuu❣️❣️❣️

  • @lotussl6290
    @lotussl6290 4 ปีที่แล้ว +41

    What a humble guy. Deserves the national captaincy 👌💪🏻👏

  • @abeykoon1322
    @abeykoon1322 2 ปีที่แล้ว +32

    කාලකන්නියො අපෙ කුිකටි බොඩි එකේ කලින් හිටපු එවුන් මෙි වගේ දක්ෂයෙක්ව නේ මොටිට කරනින හැදුවෙි කාල කන්නි කුහකයො ඔකුන්ගේ දරැවන්ටත් එක්ක පටිඝන් දෙනවා

  • @diyasartroomsrilanka9344
    @diyasartroomsrilanka9344 3 ปีที่แล้ว +17

    This guy need to be in the team in all formats...

  • @cricketlife4481
    @cricketlife4481 3 ปีที่แล้ว +26

    සර්පයන්ට ඇරෙන්න හැම සතෙක්ටම

  • @sajinidilsha6603
    @sajinidilsha6603 3 ปีที่แล้ว +21

    Lpl බලල ආවේ ❤❤

  • @shendesilva3619
    @shendesilva3619 3 ปีที่แล้ว +18

    ආශාවෙන ඇහුවා T 20 past සෙන්චරී ඒක ගහන්න ආසයි කියලා කීවා❤️❤️ මරු අහන්නත් අාසයි

  • @sumudunisansala6459
    @sumudunisansala6459 2 ปีที่แล้ว +31

    අරූ මූ කියද්දි දුක හිතෙනවා බව්වොන්ට

    • @kalumkumara7421
      @kalumkumara7421 2 ปีที่แล้ว +1

      හුත්තො උබ හරි පකයො මෙ නිවෙදක හුත්තා උ මු කියලා කතාකරන්නෙ.. ඇයි මෙ හුත්තා එහෙම කතා කරන්නෙ හුත්තො.. පුලුවන් කියහන්කො හුත්තො කැරි පකයා මු නම් නෙද හුත්තො උබ හරි හුත්තො මුට පුකෙ ඇරපන් හුත්තො උ මු කියලා කියන්න හොද නැ නෙද හුත්තො බලන්නකො මෙ හුත්තො කියන කතා උබ හරි හුත්තො

  • @lakshmanliyanage4004
    @lakshmanliyanage4004 2 ปีที่แล้ว +8

    ඔයා හරි භානුක සත්තුත් එක්ක ගෙවන ජිවිතෙ හරි සුන්දරයි.මටත් අත්දැකිමි තියෙනවා.

  • @sulochanamayadunne478
    @sulochanamayadunne478 ปีที่แล้ว +3

    හදවතක් ඇති ක්‍රිකටකෙනෙක්. හරිම ආදරණීයයි.

  • @Madhawa333
    @Madhawa333 3 ปีที่แล้ว +22

    Great powerful trusted player after Aravinde de Silva.
    This man can bring the world cup again.

  • @devsampath4156
    @devsampath4156 3 ปีที่แล้ว +178

    භානුක අයියා කතා කරන විදිය ධනිත් ශ්‍රී වගේ කියල හිතන උන් කෝ

    • @upekshatharangani4213
      @upekshatharangani4213 3 ปีที่แล้ว +16

      මන් හරි ආසයි භාණුක අයියා කතා කරන්න විදිහට 😊 හරි අමුතුයි කතා කරන්න විදිහ

    • @thushankuburegedere6619
      @thushankuburegedere6619 3 ปีที่แล้ว +6

      මාත් ආසයි හෙන සැන්සම් පාටයි බානු අයිය කතා කරන විදිය 😙😙😙😙👍👍👍👍👍👍👍😙😙😃😃😃😃😃😙😃😃😃😃😃😃😃😙😙😙😙😙😙😙😃😙😙

    • @lahicreation3318
      @lahicreation3318 2 ปีที่แล้ว +1

      ඔව් ඌ ෆේල්

    • @anuradhajj834
      @anuradhajj834 2 ปีที่แล้ว

      @@lahicreation3318 kawda fail

  • @lakithlakvijaya2670
    @lakithlakvijaya2670 2 ปีที่แล้ว +14

    ආදරෙයි බානුක අයියා.😘

  • @pawannirasha2253
    @pawannirasha2253 2 ปีที่แล้ว +8

    ආදරණීයයී...❤️🙏

  • @kcdgunarathna1269
    @kcdgunarathna1269 ปีที่แล้ว +3

    භානුකගෙ තියන කරැනාව වචනෙකින්වත් අනිත් කෙනාගෙ නෑ.අඩුම ගානෙ අරෑ මුු කියලවත් කතා නොකර ඉන්න❤❤❤❤❤

  • @randimaxxx5624
    @randimaxxx5624 2 ปีที่แล้ว +7

    ලමයි හම්බ වෙන කතාවට නම් හිනා ගියා! දක්ෂ ක්‍රිකට් ක්‍රිඩකයෙක් 👍

  • @gamingab5946
    @gamingab5946 3 ปีที่แล้ว +124

    Golden retriver ට බයයි කියන්නෙ ඊයා ඕයි😹 අහිංසකම සතා golden retriver

    • @pereragamini7078
      @pereragamini7078 3 ปีที่แล้ว +17

      Ehema kiyanna epa,ballonta baya ayath innawa

    • @Mr_PHOTOGRAPHY.
      @Mr_PHOTOGRAPHY. 2 ปีที่แล้ว

      😹😹😹

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +5

      මෝඩ කතාවක් නේ ඔයා කියන්නේ....
      එහෙනම් මිනිස්සු කැරපොත්තන්ට බය උන් මොනව කරලද😂😂

    • @gamingab5946
      @gamingab5946 2 ปีที่แล้ว +2

      @@sihinidenashawickramasingh5716 ඔයානේ මෝඩ කතාවක් කියන්නෙ🤣 මානසික ලෙඩ්ඩු තමා කැරපොත්තන්ට බය ඔයා වගේ🤣 කැරපොත්තොන්ව අප්පිරිය එක වෙන එකක් බය වෙන එක වෙන දෙයක්.. ගොන් තර්කයක් දාන්න කලින් පොඩ්ඩක් මොලේ පාවිච්චි කරානම් මෙහෙම වෙන්නෑ ඔයාට🤣

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +3

      @@gamingab5946 මං කිව්වේ මං කැරපොත්තට බයයි කියලා නෙවෙයි බය අය ඉන්නවා කියලා කියන දේ තේරෙන්නේ නැතුව ඔයා තමයි මෙතන ගොන් තර්ක ගෙනල්ල තියෙන්නේ.... බල්ලන්ට,පූසන්ට, සර්පයන්ට, කෘමීන්ට මිනිස්සු බය වෙන එක මානසික ලෙඩක් නෙවෙයි😂 ඉස්සෙල්ල ගිහින් මානසික රෝග කියන්නේ මොනවද කියලා ඉගෙනගන්න ඊටපස්සේ එන්න අපිට උගන්නන්න 😂😂

  • @namlkumara9417
    @namlkumara9417 2 ปีที่แล้ว +4

    ආදරෙයි භානුක අයියේ❤️❤️❤️