ලංකාවේ විශාලතම බස් යාඩ් එක - The Biggest bus yard | Jagat Withana | Jagath Express

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • ලංකාවේ විශාලතම බස් යාඩ් එක - The Biggest bus yard | Jagat Withana | Jagath Express
    Official contact numbers (077) 741 1034
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
    Like us on FaceBook - / aluthlokayayt
    © For Copyright Matters
    Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
    #JagathWithana #bus##rcbus AluthLokaya

ความคิดเห็น • 2.4K

  • @dhanuxofficel3037
    @dhanuxofficel3037 2 ปีที่แล้ว +1738

    නිහතමානී සතුටක් තියෙනවා අපේ රටේ අපේ සිංහල අපේම බෞද්ධයේක්ගේ ..යහපත් ව්‍යාපාරක් නිසා...❤️❤️❤️ දවසින් දවස දියුණු වේවා !!!!

    • @krishanmadumadana5220
      @krishanmadumadana5220 2 ปีที่แล้ว +29

      Aniwa

    • @pb3636
      @pb3636 2 ปีที่แล้ว +64

      Why it has to be a sinhala Buddhist.
      Why can't we call all sri Lankans?

    • @thisarusa7041
      @thisarusa7041 2 ปีที่แล้ว +8

      @@krishanmadumadana5220 🌐a🌐Q

    • @dimuth4589
      @dimuth4589 2 ปีที่แล้ว +62

      අනිවාර්යයෙන් මෙතුමා හොඳ බෞද්ධයෙක්. මතුගම තමයි දකුණු ආසියාවෙ උසම බුදුපිලිමය තියෙන්නෙ ඒකත් හැදුවෙ මෙයා. ඒ වගේම මතුගම කියන්නෙ සිංහල බෞද්ධ ගමක්. පසුගිය කාලය තුල මතුගම නගරය සීඝ්‍රයෙන් මුස්ලිම්කරණය වෙන්න ගියා. ඒ කිව්වෙ මතුගම කඩ සාප්පු මුස්ලිම් වෙළෙන්දන් සින්නක්කර ගත්ත. ඒත් ඒක ටික කාලයයි. ජගත් මගතා නැවත ඒ අයිතිය බෞද්ධ අයටම ගත්ත. දැන් මතුගම තනිකරම අයිත් අපේ ජගත් විතාන මහතාගේ නමට විතරයි. එහෙම වෙන්න ඕන ජාතිවාදයක් නිසා නෙවෙයි, ජාතිකවාදය නිසා. කවුරු මෙනව දාර්ශනික කතා කිව්වත්. සිංහල අය සිංහල කම තියාගෙන වැඩකරන්න ඕන. ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම ආදායම් බද්ද ගෙමන්නෙත් ජගත් තමයි. තෙරුවන් සරණයි තවතව දිවුණු වෙන්න ඕන

    • @binarathathsara9835
      @binarathathsara9835 2 ปีที่แล้ว +21

      @@pb3636 Definitely Sinhala Buddhists. Why is there something wrong? The Muslim businessman can be called Muslim. Tamil businessmen can be called Tamil , So can't a Sinhala Buddhist businessman say Sinhala? Isnt it?

  • @supunsameera905
    @supunsameera905 2 ปีที่แล้ว +204

    "අදායමට වඩා අඩු වියදම " හිතට වැදුනා එකනම්. ❤️‍🔥පට්ට මනුස්සයෙක්. Respect sir❤️

  • @Chandiyi_bandyi
    @Chandiyi_bandyi 2 ปีที่แล้ว +563

    අපේ තාත්ත තමයි අර වැඩ කර කර හිටියේ
    ජය වේවා 😎

  • @gvggfggg4432
    @gvggfggg4432 2 ปีที่แล้ว +158

    හරිම ආඩම්බරයි සිංහලකෙනෙක්ගෙ විම ඔබතුමාට වැඩි⁣වැඩියෙන් හරියන්න උතුම්බුදුගුනබලයෙන් නිදුක්නිරෝගි දිර්ගායුෂ ලැබේවා

  • @samanthaalwistravelwithalo8905
    @samanthaalwistravelwithalo8905 2 ปีที่แล้ว +11

    සුපිරිම මනුස්සයෙක්.... ඒ සිතුවිලි ගැන සතුටුයි... හැම මනුස්සයෙක් ගැනම හිතන විදිය, කර්මාන්තය ගැන හිතන විදිය, කර්මාන්තයේ දියුණුව ගැන හිතන විදිය හරිම හොඳයි.... දියුණුවට පත් වෙන්න ඕන....
    මිනිස්සු ගැන හිතන මනුස්සයෙක්....💞💖👍💖

  • @mohamedzameer7555
    @mohamedzameer7555 2 ปีที่แล้ว +142

    ජගත් මහතා ඔබ මේ කරන්නා වූ ජනතා සේවයට
    මාගෙ ප්‍රමාණය. මේ පුණ්‍ය කර්මය මින් ඉදිරියටත් කරගෙන යාමට ඔබට අල්ලාහ් දේවයන් වහන්සේගෙන් ශක්තිය ධෛර්යය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. ඔබ තුමාට අල්ලාහ් දෙවියන් වහන්සේගේ පිහියි. දෙවි පිහිටයි, බුදු සරණයි. 🙏

    • @sunilnanayakkara9639
      @sunilnanayakkara9639 2 ปีที่แล้ว +2

      ප්‍රමාණයද ප්‍රණාමයද

    • @whitewolfgaming1266
      @whitewolfgaming1266 2 ปีที่แล้ว +3

      @@surangahemachandra ඇයි බන් මේ මනුස්සයා කාට හැරි බැනලා තියෙනවද?
      තොපි මහ කාල කන්නී

    • @user-kf1xl2pk3e
      @user-kf1xl2pk3e 2 ปีที่แล้ว +4

      සමීර් කොච්චර වටින දෙයක්ද මේ කියලා තියෙන්නේ. යටින් රෙද්ද උස්සලා තියෙන්නේ මිනිහෙක් මිනිහෙකුට ප්‍රශංසා කරන එකවත් ඉවසගෙන ඉන්න බැරි බේසික් පුතාලා. තොපි සදා බේසික්ම තමයි. කවදාවත් ඇඩ්වාන්ස්ඩ් වෙන්නෙ නෑ. රටටම සාපයක් තොපි වගේ උන්.

    • @ravijaamarathilaka3002
      @ravijaamarathilaka3002 2 ปีที่แล้ว +3

      Well said Zameer. just neglect stupids in your reply section.
      Budusaranai🙏🙏

  • @kaushalmadhusanka2085
    @kaushalmadhusanka2085 2 ปีที่แล้ว +900

    ඇත්ත මතුගම ස්ටෑන්ඩ් එකෙ හොදට පිලිවෙලට පිරිසිදුවට ලස්සනට තියෙන බස් තමා ජගත් බස්

    • @hiruninisansala4115
      @hiruninisansala4115 2 ปีที่แล้ว +5

      Ow

    • @nipunavlogs4398
      @nipunavlogs4398 2 ปีที่แล้ว +10

      Aniwa mathugama thama

    • @shankaushalya6600
      @shankaushalya6600 2 ปีที่แล้ว +5

      Ow ekanam aththa

    • @hiddenbeauty8384
      @hiddenbeauty8384 2 ปีที่แล้ว +1

      th-cam.com/video/mcRbvPjX1DE/w-d-xo.html

    • @RN_BEATZZ
      @RN_BEATZZ 2 ปีที่แล้ว +8

      සිරා බන් මන් යන්නෙම ඕවෑ😂😹😘😘❤️❤️

  • @palithanissanka551
    @palithanissanka551 2 ปีที่แล้ว +19

    මේ වගේ මිනිස්සුන් වැඩි වැඩියෙන් ඉපදේවා..කාටත් හොඳ ආදර්ශයක් මෙවැනි ජගතුන් ගැන.ජයෙන් ජයම වේවා!

  • @JiFFaSKWiKz
    @JiFFaSKWiKz 2 ปีที่แล้ว +11

    අපිට ඔක්කෝටම වැඩිය අපේ ජාතියේ අපේම එකෙක් කියලා දැනුම ඒ සතුට ජය වේවා දියුණුවෙන් දියුණුවටම පත් වේවා ඔබ තූමා ඒහනම් බුදු සරණයි

  • @keshawasudarshana4716
    @keshawasudarshana4716 2 ปีที่แล้ว +706

    අඩෝ අපේ රටේ මෙහෙම චරිතයක් ඉන්න්ව කියල දැන ගත්තෙ මේක බලල කියන්න වචන නෑ සුපිරි

    • @amazonarea1709
      @amazonarea1709 2 ปีที่แล้ว +21

      මාර චරිතයක් ලංකාවේ උසම බුදු පිළිමයකුත් හැදුවා

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว +2

      Ai yako me pora kochchara prasiddada kalin anduwa kale

    • @kavingagunarathna5374
      @kavingagunarathna5374 2 ปีที่แล้ว +2

      ❤ මතුගම ❤ ජගත් මහත්තය 🌸

    • @nipunsaranga9267
      @nipunsaranga9267 2 ปีที่แล้ว +4

      දකුණු ආසියාවේ උසම හිටි පිළිම වහන්සේ මතුගම ඉදිකළ මහත්මය...

    • @FreEFirE-yn6zw
      @FreEFirE-yn6zw 2 ปีที่แล้ว +8

      ඉස්සර ඕකා ගාව මාලයක් මුද්දක් උකස් කරොත් මලාට ගන්න බැලූ.. සල්ලි අරන් බේරගන්න යනා දවසට මූ නෑලු.. ඔය වගේ ජිල්මාට් දාලා අහිංසක මිනිස්සුන්ගේ රිරීමාන්සේ හුරං කාලා තමා මූ දියුණු උනේ..
      හොරණ මතුගම බුලත්සිංහල මිනිස්සු මුගේ සෑහෙන්න ගුණ කියනවා..
      4-5 වතාවක් ඡන්දෙ ඉල්ලලා උනත් පරාාද වුණේ ඒකයි..
      හම්බයෝ එක්ක එකතු වෙලා හෝටල් කරනවා මුගේ නම දාගෙන . නම ජගත් හෝටලය ඇතුලේ තම්බි...

  • @KDM123._hea
    @KDM123._hea 2 ปีที่แล้ว +359

    කොළඹ ඉන්න සල්ලිකාරයින්ගෙයි ගමේ ඉන්න සල්ලි කාරයින්ගෙයි වෙනස මේ වීඩියෝ එක ඉවරවෙනකන් බැලුවම තේරෙනවා.❤️

    • @audio7751
      @audio7751 2 ปีที่แล้ว +5

      ඇත්ත🤘

    • @kinsleyamaratunga4885
      @kinsleyamaratunga4885 2 ปีที่แล้ว +4

      KINSLEY

    • @nuwanrajapakshaonline310
      @nuwanrajapakshaonline310 2 ปีที่แล้ว +5

      ඇත්ත

    • @romantichub370
      @romantichub370 2 ปีที่แล้ว +5

      ඇත්ත

    • @manjularukshan1176
      @manjularukshan1176 ปีที่แล้ว +3

      ජගත් මහත්තයා සල්ලි හොයපු හැටි ගැන මෙහෙම කතා කරලා නම් මදි නේහ්

  • @tharushkalakmal9615
    @tharushkalakmal9615 2 ปีที่แล้ว +114

    දැකපු නිහතමානිම ප්‍රකොටිපති ව්‍යාපාරිකයා❤️❤️ මේ වගේ හොද හදවතක් තියෙන මිනිස්සුන්ට තමා හරියන්නම ඕනෙ❤️❤️ ජය වේවා!!

  • @suddaofficial217
    @suddaofficial217 ปีที่แล้ว +7

    නියම සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක් අපිට අහන්නත් සතුටුයි..ඒ වගේම දකුනු ආසියාවෙන් උසම බුදු පිළිමයත් ඔබ තුමා නිර්මාණය කලා ඔබතුමාට ඒ පිනම ඇති.....තෙරුවන් සරණයි ජගත් මාමට තව තවත් දියුණු වෙන්න ඕනෙ..

  • @dananjayasuraweera3686
    @dananjayasuraweera3686 2 ปีที่แล้ว +109

    ඇත්තටම බලන්න හිතුවෙනෑ... ඒත් ටිකක් බලන්න ගත්තේ ඔක්කොම ටික බැලුවා... බුදු සරණයි දෙවි පිහිටයි..ඔබ තුමාට.. තවත් දියුණුව ට පත් වේවා...

  • @slautoplay
    @slautoplay 2 ปีที่แล้ว +122

    අපේ රටට වැදගත්ම වියාපාරිකයෙක් . ජයවේවා . තෙරුවන් සරණයි .❤️

    • @hiddenbeauty8384
      @hiddenbeauty8384 2 ปีที่แล้ว +2

      th-cam.com/video/mcRbvPjX1DE/w-d-xo.html

  • @lenushkaweerasingheofficia8188
    @lenushkaweerasingheofficia8188 2 ปีที่แล้ว +18

    ජගත් sir ගේ අලි ලොරියෙන් තමයි දැනගත්තේ sir නියම චරිතයක් කියලා👍සුපිරි ලස්සන බස් ටිකක් sir ට තියෙන්නේ🤗ඇස් වහක් වදින්න එපා🙏💯නියම සුපිරි බස් company එකක්😘❤️

  • @asankapradeep9916
    @asankapradeep9916 2 ปีที่แล้ว +34

    සිංහල බෞද්ධ කෙනෙක් මෙහෙම තැනක ඉන්න තැන දැක්කහම මාර සතුටුයි ❤️❤️

  • @Hubofmusic-t3j
    @Hubofmusic-t3j 2 ปีที่แล้ว +42

    පට්ටම ව්‍යාපාරිකයෙක් වෙනවනම් මෙන්න මේ වගේ ව්‍යාපාරිකයෙක්.. සුපිරිම මොලයක්....🙏❤️

  • @pradeepmadusanka6286
    @pradeepmadusanka6286 2 ปีที่แล้ว +33

    මාරම සතුටුයි පහල සේවකයා ගැනත් රට ජාතියටත් මෙිකරන සේවයට..ඔබ තුමාට දීර්ඝායුෂ ලැබෙිවා..! ඔබ තුමාගේ ව්‍යාපාර දියුනුවෙි හිනි පෙත්තටම යැවෙිවා!! තව තවත් අප රටට සේවය කරන්න ශක්තිය ලැබෙිවා..!!👌❤️‍🩹❤️‍🩹

  • @Charith_Anuranga
    @Charith_Anuranga 2 ปีที่แล้ว +34

    ඉස්සර මතුගම ස්ටෑන්ඩ් එකෙ ඉදන් ජගත් බස් එකක් එනකන් ඉදල තීනො ඕනතරම්.ඒ පහසුකම් සුපිරියි❤️🥰💪

  • @tharakaprageethjayasiri1061
    @tharakaprageethjayasiri1061 2 ปีที่แล้ว +92

    මා කල සියලු පින් බලයෙන් එතුමා තව තවත් දියුනුවෙන් දියුනුවට පත් වේවා.

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 2 ปีที่แล้ว +2

      Obey awanka pathumata mage pranamaya !

    • @tomhardy1107
      @tomhardy1107 2 ปีที่แล้ว +1

      Pissekda uba😂

    • @kumi5424
      @kumi5424 2 ปีที่แล้ว +1

      ඔබටත් ජයමවේවා 🙏🙏🌹

    • @rohithadeserum2631
      @rohithadeserum2631 2 ปีที่แล้ว

      Ane nikan idahan ban. Mu ape paththe. Mu minisunta gini poli deela tamai mewaa patan gatte

  • @yarukasl
    @yarukasl 2 ปีที่แล้ว +102

    බස් විතරක් කතා කරලා වැඩක් නැහැ දකුණු ආසියාවේ උසම බුදු පිලිම වහන්සේද මතුගම. ජගන් මාමා මතුගම්පුර දැවැන්තයා ආදරෙයි එදා වගේම අදත්.....❤️❤️

  • @athulapriyadarshna2505
    @athulapriyadarshna2505 2 ปีที่แล้ว +17

    සාර්ථක ව්‍යාපාරයක් කරන අයකුට සහ බලාපොරොත්තුවෙන් සිටින අයෙකුට මෙතුමා ගේ ජීවිත කතාව ඉතාමත් වටිනවා නිහතමානි කතාබහට ගරු කරනවා ව්‍යාපාරය තව තවත් දියුණු වේවා 👍👍👍

  • @imanthaacedamy8362
    @imanthaacedamy8362 2 ปีที่แล้ว +13

    සුපිරි මහත්තයෝ සිංහලයෙක් විදියට මට ආඩම්බරයි. රජයට මතක් කරන ටිකත් ඉතා වටිනවා

  • @ravidukalhara9347
    @ravidukalhara9347 2 ปีที่แล้ว +22

    අැත්තෙන්ම නිහතමානී ඔබතුමාගේ ව්‍යාපාර තව තවත් දියුණු වී මහජනතාවට සේවය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !.....

  • @sujithkumara3943
    @sujithkumara3943 2 ปีที่แล้ว +24

    මැතිතුමනි ඔබට තව තවත් දියුනුවෙන් දියුනුවට පත්වෙන්න කියලා ආසිර්වාද කරනවා.. ඔබට දිර්ඝායුශ පුුාර්තනා කරනවා ශ්‍රී ලංකාවට මහා ආඩම්බරයක්,,🙏❤

  • @haleelasiri2248
    @haleelasiri2248 2 ปีที่แล้ว +35

    ලස්සන චරිතයක්
    ජගත් ව්‍යාපාරය තව තවත් දියුණු වේවා!!!

  • @s.sacadamy9393
    @s.sacadamy9393 2 ปีที่แล้ว +37

    🙏🙏මේ බස් වියාපාරය දිනෙන් දින දියුණු වේවා🙏🙏 නිහතමානී සිංහල පුරවැසියෙක් නේ💕🙏🙏

  • @maheshiweerasinghe9492
    @maheshiweerasinghe9492 2 ปีที่แล้ว +41

    අනේ මං බස් වලට මාරම ආසයී..... ගොඩාක් සතුටු හිතුණ මේක දැකලා... තව තවත් දියුණු වෙන්න ඕනි.... 💯💯💯❤❤❤❤💯💯💯 තෙරුවන් සරණයි!!! 🙏🙏🙏😍😍😍

  • @Pubudu_Nb
    @Pubudu_Nb 2 ปีที่แล้ว +32

    ගොඩාක් හිත හොද වියාපරිකයෙක් සෙවකයො ගැන හිතන හොද වියාපරිකයෙක් මේ වගෙ අය ලංකාවෙ ඉන්න එකට අපි සතුටු වෙන්න ඔනි ❤

  • @kasun314
    @kasun314 2 ปีที่แล้ว +2

    ඇත්ත ඒ කතාව හරිම නිහත් මානි මතුගම යාපනය බස් එක පටිට අයියේ අද මම ඒකේ එන ගමන්.....👌👌👌👌👌

  • @manjulaliyanage4381
    @manjulaliyanage4381 2 ปีที่แล้ว +13

    මතුගම පුර අහස යට අපි🥰🥰ගැම්මක් තමාහ් ඉතිම්🥰🥰🙃

  • @indrajithprasanna5917
    @indrajithprasanna5917 2 ปีที่แล้ว +98

    ඇත්තටම රත්තරන් මනුස්සයෙක්, අපේ ලංකාව මෙ වගේ අයගෙන් වැඩ ගන්නවා මදි. THINK...🙏

  • @slkaluthara5025
    @slkaluthara5025 2 ปีที่แล้ว +324

    කලුතරටම ආඩම්බරයක් බුදුසරණයි අපේ සර් ❤️🙏

    • @hiddenbeauty8384
      @hiddenbeauty8384 2 ปีที่แล้ว

      th-cam.com/video/mcRbvPjX1DE/w-d-xo.html
      kaluthaara duwek ge hapankam

  • @Dhananjayathushara
    @Dhananjayathushara 2 ปีที่แล้ว +8

    හරිම නිහතමානී මාමා කෙනෙක්.. සුභ පතනවා මාමෙ ඉදිරි වැඩ කටයුතු වලට...❤❤🌸

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +13

    සුලබ අධම බිස්නස් කාරයෝ අස්සේ සිටින දුලබ උත්තම බිස්නස් මහත්තෙක්.
    ඔබ‍ට තෙරුවන් සරණයි!

  • @janakaherath5765
    @janakaherath5765 2 ปีที่แล้ว +154

    ඔබතුමා ඉතාමත් වටිනා පුද්ගල යෙක් . ඔබගේ වියාපාර තව තවත් සාර්ථක වේවා

    • @buddhisathsara6970
      @buddhisathsara6970 2 ปีที่แล้ว

      Maame oyata godak pin dinendina diunuweewaaa🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravidushyamal1943
    @ravidushyamal1943 2 ปีที่แล้ว +46

    නියම දර්ශනයක් මෙතුමාට තියෙන්නෙ. මෙතුමාගෙ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණු වේවා. බුදු සරණයි!!!

  • @lalithjayasekara1565
    @lalithjayasekara1565 2 ปีที่แล้ว +60

    අපේ රටේ අපේ සිංහල අපේම බෞද්ධයේක්ගේ හොදට පිලිවෙලට පිරිසිදුවට ලස්සනට තියෙන බස් සේවයක්. නිහතමානී සතුටක් .රටටම ආඩම්බරයක්.සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

  • @nimeshvimukthi6263
    @nimeshvimukthi6263 ปีที่แล้ว +14

    දවසක මමත් ජගත් මහතා ලග රියදුරෙක් හැටියට වැඩ කරනවා වගේම නෙලුම් කුමාරිත් පදිනවා ඒක මගේ ලොකු හීනයක් ❤️❤️❤️

    • @D_l_s_h_a_n
      @D_l_s_h_a_n ปีที่แล้ว +1

      ඊට වඩා හොඳ නැද්ද බං බස් එකක් ගත්ත නං මචං මහන්සිවෙමු...❤

    • @ravindinawanjana991
      @ravindinawanjana991 ปีที่แล้ว

      A ආසාව හොදයි ඉට වාඩා හොද නැද්ද ඔයා ත් මෙ වගෙ bus arn දියුණු වෙන එක එකත් oyga target වලට එකතු කර ගන්න

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 2 ปีที่แล้ว +247

    ඔබ සැබවින්ම අතිවිශිෂ්ට පුද්ගලයෙක් ජගත් මැතිතුමනි !

    • @hiddenbeauty8384
      @hiddenbeauty8384 2 ปีที่แล้ว

      th-cam.com/video/mcRbvPjX1DE/w-d-xo.html

  • @maheshiweerasinghe9492
    @maheshiweerasinghe9492 2 ปีที่แล้ว +8

    මෙතුමා නම් අති උතුම් මනුස්සයෙක්... අවසාන වෙනකන් මග නොහැරම බැලුවා.... ජයෙන් ජයම වේවා හැමදාටම 💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯

  • @lahirusampath4077
    @lahirusampath4077 2 ปีที่แล้ว +10

    🙌🙌❤❤ඇත්තටම මෙතුමාගේ සංකල්පය රටට වැඩක් කරන්න,වළපල්ලට යන රටට සුවිශේෂී වැඩක්^^!පරාර්ථකාමී සුපිරිම හදවතක්###!Respect you=!!!!!👌👍👍👍💖

  • @chef3478
    @chef3478 2 ปีที่แล้ว +216

    වාසනාව කියලා දෙයක් නෑ උත්සහයයි තියෙන්න ඕනී උත්සාහය කැපකිරීම් කියන දේට හැමදේම පරාදයි. ජයවේවා ❤❤❤❤

    • @hairbeauty943
      @hairbeauty943 2 ปีที่แล้ว +1

      එහෙමද?... 🖕

    • @ruvinisaummaya2909
      @ruvinisaummaya2909 2 ปีที่แล้ว

      වාසනාව ත් ඕනා

    • @bulatha2888
      @bulatha2888 2 ปีที่แล้ว +1

      නෑ වාසනාව කියා දෙයක් තියෙනවා ඒකට කියන තේරෙන භාෂාවෙන් කියන නම පෙර කරන ලද පිං,...කියන එක,. නමුත් උත්සහය උනන්දුව නුවන තියෙන කෙනා හැමදාම හැම තැනම ජයගන්නවා...

    • @p.m.cranaweera7233
      @p.m.cranaweera7233 2 ปีที่แล้ว

      අනිවාර්‍යෙන්ම

  • @dhanuubesekara7651
    @dhanuubesekara7651 2 ปีที่แล้ว +19

    මතුගම පුරවරයේ ඉපදීමත් මෙවන් පුද්ගලයෙකු මතුගමට මෙවන් සේවයක් කිරීමත් ආඩම්බරයක්.මේ පහසුකම් අපි අත් විඳිනවා.මතුගම කියලා කියන්නේ ගොඩක් ආඩම්බරයෙන්

  • @user-jb6gi3wy8v
    @user-jb6gi3wy8v 2 ปีที่แล้ว +8

    පිරිසිදු හදවතක් තියන මිනිසෙකුගේ පිරිසිදු නිහතමානිකම ආදරෙයි පින්වත් මනුස්සයෙක් මේවගේ අය හරිම අඩුයි තවත් යිහලට යන්න අශිර්වාද පතනව බුදුසරණයි❤️

  • @chamarawanigasinghe
    @chamarawanigasinghe 2 ปีที่แล้ว +23

    රටකට අවශ්‍ය වෙන්නේ තමන්ගේ මඩිය තදකර ගන්න වෙහෙසෙන විහිලුකාරයෝ ටිකක් නේවෙයි
    තමන්ගෙ රට ගොඩ ගන්න වෙහෙසෙන ගේම්කාරයො ටිකක් congratulations box❤️

  • @varunaweeratunga577
    @varunaweeratunga577 2 ปีที่แล้ว +49

    විශිෂ්ඨ පුද්ගලයෙක්, විශිෂ්ඨ චින්තනයක්, සාඩම්බර සේවාවක්, රටට සමාජයට ආඩම්බරයක්, දක්ෂ සැබෑ ව්‍යාපාරිකයෙක්, අහන්නත් සතුටුයි.දකින්නත් කැමතියි. ව්‍යාපාරය තව තවත් දියුණු වේවා!!!

  • @prasannapradeep3583
    @prasannapradeep3583 2 ปีที่แล้ว +53

    Marama සතුටුයි ape සිංහල මනුස්සයෙක් mehema diunu wela kiyanne thawa thawath ඉහළට yanna ජයවේවා ඔබට❤️❤️❤️❤️ බුදු සරණයි

  • @kasunmadushanka5941
    @kasunmadushanka5941 2 ปีที่แล้ว +2

    සම්පුර්ණ video එකම බැලුවා සුපිරි , එල

  • @sasindu7843
    @sasindu7843 10 หลายเดือนก่อน +3

    පෞද්ගලික ඒව අපිට වැඩක් නෑ ව්‍යාපාරිකයෙක් වශයෙන් සුපිරි පොරක් 💖💖

    • @AluthLokaya
      @AluthLokaya  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @rohithawarnasoorya4252
    @rohithawarnasoorya4252 2 ปีที่แล้ว +31

    ජගත් මහතා ගැන ආඩම්බරයි....
    තව තවත් දියුණු වේවා ඔබතුමා....

  • @nuran8946
    @nuran8946 2 ปีที่แล้ว +33

    අදමයි දැන ගත්තෙ මමත් මෙ වග පුද්ගලයෙක් ලංකාවෙ ඉන්නවා කියල ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
    *jagath express* දිනෙන් දින දියුණු වෙවා ❤️❤️❤️❤️🔥

  • @nishanthasilva4372
    @nishanthasilva4372 2 ปีที่แล้ว +3

    ඇත්තටම මෙ වගේ අදහස් තියෙන මිනිස්සු ලග වැඩ කරන්න ලැබෙන එකත් වාසනාවක්....

  • @uvindumadushan1466
    @uvindumadushan1466 2 ปีที่แล้ว +84

    මෙතුමා කරන පිං වලට තමා මේ සියලු දේම ලැබෙන්නෙ ❤️✨️

    • @pb3636
      @pb3636 2 ปีที่แล้ว +2

      Wrong.
      He work hard.

    • @wasantha2000
      @wasantha2000 2 ปีที่แล้ว

      Wrong meke idamath kollkalai me yard eka haduwe aithikarayanta koti ganaka paduwak karala parata adala dala. Ekata kiyanne pinata hamba una kiyalada. Danna aya meya gana dannawa katha nokara hitiyata. Pimbenawata wada deyak athule thiyenawa pindenna issalla tikak hoyala balanna. Dakina ahena hamadetama pin denna epa. Dena ekkenata labenne paw

  • @heshan973
    @heshan973 2 ปีที่แล้ว +21

    නිහතමානී පුද්ගලයෙක් විදියට ඔබ තුමා කරන සේවාව ඉතා අගය කොට සලකනවා🙏😌🙏 තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා..😌🎉️❤️

  • @tharith5626
    @tharith5626 2 ปีที่แล้ว +20

    නෙලුම් කුමාරි 2 බස් එකෙ ගිය අය ඉන්නවද....මන් නම් ගියා පට්ටම බස් එකක් එක 🥺club එකක් ඇතුලෙ ට්‍රිප් එකක් ගියා වගෙ🥺❤️ගානට උපරිම සාදරනයක් ඒ බස් එකෙ යන එක නම්❤️😌

  • @lakshansiriwardhana1001
    @lakshansiriwardhana1001 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනව හැබැයි ලංකාවෙ හොදම බස් එක කූඹියෝ

  • @samanwicramarathna9569
    @samanwicramarathna9569 2 ปีที่แล้ว +18

    රටට වැඩක් කරන වැදගත් සින්හල නිහතමානී සම්පතක්... ජය වේවා...👍😍❤️ තෙරුවන් සරණයි....

  • @number6941
    @number6941 2 ปีที่แล้ว +100

    DS ගුණසේකර එකත් මේ වගේ එයාගෙත් කරල බලන්න ජගත් ව්‍යාපාර තව තවත් දියුණු වේවා !! ආඩම්බරයක් මෙහෙම මිනිස්සු ඉන්න එක...

    • @lahirudananjana6072
      @lahirudananjana6072 2 ปีที่แล้ว +2

      D.S.G නේ

    • @rakpj4269
      @rakpj4269 2 ปีที่แล้ว

      DsG dura gaman sewa vithri ned

    • @chanithusl5071
      @chanithusl5071 2 ปีที่แล้ว

      එකඟයි

    • @deshaninisansala8411
      @deshaninisansala8411 6 หลายเดือนก่อน

      D.S G bus wedipura tiyenne anuradapura colombo mn langadi anuradhapure yanakota wedipurama dakke D.S.G bus 15/57/04/69Embilipitiya Anuradhapura

  • @amanthalakshan5259
    @amanthalakshan5259 2 ปีที่แล้ว +47

    මතුගමනේ....ගැම්මක් තමා😍
    අපේ ගමේනේ😍

    • @madusankakolla9045
      @madusankakolla9045 2 ปีที่แล้ว

      අඩො

    • @ajithmalaka2380
      @ajithmalaka2380 2 ปีที่แล้ว

      ඔබහෙද.මනුස්සෙක්..නැතිබරි.අයට.පෙඩි.උදවුක්.කරල .පිනක්කරගන..ඉන්න.ඔබටස්තුති.ජයවෙවා

  • @ireshranga5350
    @ireshranga5350 2 ปีที่แล้ว +86

    මන් CTB කොන්දොස්තර කෙනෙක්...අපේ බස් වලට වඩා ඉතා පිරිසිදුවට තියේනවා....CTB බස් වලට මේ මාසේ ඉන්නේ වෙන දෙන්නේක්....ඊලග මාසේ වෙන දෙන්නේක් ...අනිත් දේ තමා දේශපාලන ක්‍රිමය....වැඩ කරන අයට තැනක් නෑ....

    • @PopQqpp
      @PopQqpp 2 หลายเดือนก่อน +2

      ඔබතුමා හරියට හරි CTB එකේ විතරක් නෙමෙයි මෙි රටෙිි හැම තැනකම දේංශපාලන බලපෑම් අපි වලටම යන්නේ මෙි නිසා

  • @sugathmoragahakumbura4423
    @sugathmoragahakumbura4423 2 ปีที่แล้ว +39

    නියම සිංහල ව්‍යාපාරිකයෙක් තෙරුවන් සරණයි

  • @rasangichethanafixme4206
    @rasangichethanafixme4206 2 ปีที่แล้ว +115

    බොහොම වැදගත් රටට වැදගත් චරිතයක් ජය වේවා 🔥🔥🔥🔥🔥

  • @tharindukelum9257
    @tharindukelum9257 2 ปีที่แล้ว +5

    ජයවේවා එතුමාට !! එත් ලංකාවේ ලොකුම බස් යාඩ් එක d.s.ගුණසෙකරගේ

    • @gamingwithdokayt9569
      @gamingwithdokayt9569 2 ปีที่แล้ว

      Na pakayo jagath bus 130 k thiyanawa gunasekaralata bus 112 i thiyenne

    • @tharindukelum9257
      @tharindukelum9257 2 ปีที่แล้ว

      @@gamingwithdokayt9569 danna redda thama

  • @asithasampath6579
    @asithasampath6579 2 ปีที่แล้ว +91

    ලංකාවේ වැඩිම බස් රථ ගණනක් තියන ඩී එස් ගුණසේකර බස් යාඩ් එකෙත් වීඩියෝවක් ඕනි කියන අය ලයික් කරන්න 😃❤️

    • @hmherath6085
      @hmherath6085 10 หลายเดือนก่อน

      ර88

    • @NishanthaSampath-gh2ld
      @NishanthaSampath-gh2ld 10 หลายเดือนก่อน

      මල්ලි DS කියන්නේ තුන් දෙනෙක්ගේ හවුලක්.වරදවා වටහා ගන්න එපා.

    • @tharinduhewage6077
      @tharinduhewage6077 10 หลายเดือนก่อน

      Ds bus mechara supiri na. Wdak na

    • @deshaninisansala8411
      @deshaninisansala8411 6 หลายเดือนก่อน

      Ane ﹰD.S.G. bus owner yard 1 gena video 1k karannakoo mage aaasama bus 01 D.S.G

    • @Hemalatha1961-zd8kj
      @Hemalatha1961-zd8kj 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @magehithasundarai9931
    @magehithasundarai9931 2 ปีที่แล้ว +25

    සතුටුයි ගොඩක්ම. යහපත් සේවාවක් මිනිසුන් වෙනුවෙන් දෙන කවුරු වුනත් අගය කරන්න ඕන.ආකර්ශණීයයි.සතුටුයි. C. T. B. දණ ගැස්සූ කියන කතාව නම් අවුල්. දුෂ්කර ගම්මානවල පාන්දරටයි මහ රෑ ටයි වෙලාව වාසිය නොබලා ගොඩක්ම අබලන් වූ පාරවල් වල දුවන බස් දිව්වෙත් දුවන්නෙත් C. T. B එකෙන්..ඒ සේවාව කවදාවත් අවතක්සේරු නොකර ඉන්න අපි කටයුතු කරමු..ජය.

    • @nuwandilruksha6872
      @nuwandilruksha6872 2 ปีที่แล้ว +2

      උබ හරි ctb වට්ටන්න කටවත් බැ

  • @navinduprabashwara16
    @navinduprabashwara16 2 ปีที่แล้ว +63

    සැප විඳින බස්😍🔥නිහතමානිකමත් සමඟ දවසින් දවස දියුණු වේවා..🙂❤

  • @kasunsajith1388
    @kasunsajith1388 2 ปีที่แล้ว +1

    සමහරවිට ලංකාවටම එකයි වෙන්න පුළුවන් අවංකව නිහතමානී මනුස්සකම පිරිච්ච මනුස්සයෙක් සතුටුයි හොඳටම තෙරුවන් සරණයි ජයවේවා

  • @Wrestling_Fans_SL
    @Wrestling_Fans_SL 2 ปีที่แล้ว +13

    මමත් පොඩි කාලෙ ඉදන් ආශා කරේ බස් එකක් දාන්න...ඒක දැන්නම් තවත් වැඩි උනා...දැන් හිතෙනවා මමත් මේම කරන්න ඕන කියලා✨

  • @sheengamagee1323
    @sheengamagee1323 2 ปีที่แล้ว +8

    මතුගම අභිමානය.... ජගත් මහත්තයා සහ පුතා රසික මහත්තයා... දලදා පෙරහරේ යන සංජුගෙයි... ටිකිරිගෙයි.. අයිතිකාර මහත්තයා ... ඔය බස් එකේ අපිත් ට්‍රිප් ගියා කූඹියෝ වගේ......කලුගන්තොට සද්දන්තයා...💝💞💞✊🐘🐘🐘🐘🐘🐘🐘ජගත් විතාන...

  • @malinduchathuranga8876
    @malinduchathuranga8876 2 ปีที่แล้ว +74

    මේ වගේ අය තමයි රටට වට්න්නේ ,, ❤️මතුගමට ආදරෙයි ගොඩාක්........

  • @KuwindaMaxx
    @KuwindaMaxx 2 ปีที่แล้ว +12

    අම්බෝහ සුපිරි වැඩ්ඩෙක්..❤️🥺

  • @imeshaimesha1592
    @imeshaimesha1592 2 ปีที่แล้ว +5

    ලංකාවේ මේ වගේ කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තේ අද .....පට්ට .......අර ට්‍රිප් යන බස් එකේ වෙනම වීඩියෝ එකක් ඕන.....plz...plz ....plz......plz......plz

  • @raveeya7900
    @raveeya7900 2 ปีที่แล้ว +35

    හදවතින්ම සතුටුයි 💪 🤘 අපේම අය මෙහෙම දියුණු වෙද්දී 💪 ජය වේවා

  • @lasithsandamal3320
    @lasithsandamal3320 2 ปีที่แล้ว +17

    ජගත් සර්... මාත් බස් හිමියෙක්... ඔය කියපු දේ එසේම වෙලා තියෙන්නේ අපිට බස් කරගන්න බැරිවයි ඉන්නේ.. ස්ර් කියපු විදිහට කරගන්න පුලුවන් උනොත් අපිට ඔලුව උස්සන්න පුලුවන් වෙයි.. ඒ තැන හදන්න සට පුලුවන්.. All the best.

  • @pathumadush4259
    @pathumadush4259 2 ปีที่แล้ว +6

    වීඩියො එක බැලුවමත් මාර සතුටක් ආවේ. මේ වගේ මිනිස්සු 10ක් හිටියනම් කොච්චර දෙයක් ද ලංකාවට...

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 2 ปีที่แล้ว +23

    මේ මහත්මයා හමුදා සේවයේ සිට රට ජාතිය වෙනුවෙන් බොහෝ එඩිතර ක්‍රියා වන් කරපු.අලි ඇතුන් පවා සිට්න රටට ආඩම්බරයක් ගෙනා තැනැත්තකු වන මොහුට .තිසරණ සරණින් නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවායි පතමි.👍🙏

  • @DREAM-yf5ul
    @DREAM-yf5ul 2 ปีที่แล้ว +28

    ප්‍රතිපත්තියක් අනුගමනය කරන මනුෂ්‍යයෙක්, Good Luck👍

  • @susanthamanaram6570
    @susanthamanaram6570 2 ปีที่แล้ว +97

    මේ සම්බන්ධ වීඩියෝ එකක් ඉවර වෙනකන් බැලුවමයි.හැම අතින්ම ආදර්ශවත්👌

  • @rangaart1364
    @rangaart1364 2 ปีที่แล้ว +3

    මෙවැනි ධහිරිමත් ඉතා දුර දිග හිතලා වැඩ කරන මිනිස්සු ඉන්න රටකනේ අපි ඉන්නේ කියලා හිතෙද්දී ආඩම්බරයක් එන්වා වගේම කලකීරිමක් ඇතිත් වෙනවා රටේ පවට උපන් රට කන්න උපන් 225කුත් ඉන්නවනේ කියලා හිතෙද්දී ඔබ වැනි මිනිසුන් මේ අපේ අනාගතය බාරගත්තනම් ලංකව සුර පුරයක් කරන්න පුලුවන් ඔබතුමාට ජයෙන් ජයම .🙏❤️

  • @shivaagil2229
    @shivaagil2229 2 ปีที่แล้ว +2

    I'm tamil but this video is very useful for us..we all are Sri Lankans... good jop🤗

  • @krishanthaprasanna4112
    @krishanthaprasanna4112 2 ปีที่แล้ว +103

    ජගත් මහතාට මෙවන් පුන්‍යකර්ම කරන්න සක්තිය දයිර්‍ය ලැබෙවා🙏🙏🙏

    • @dilanyasantha8752
      @dilanyasantha8752 2 ปีที่แล้ว +1

      ඔබ තුමාට තිස්තුන් කෝටියක් දේවි පිහිටයි

  • @kushansaranga1926
    @kushansaranga1926 2 ปีที่แล้ว +55

    මෙවන් පුද්ගලයෙක් ලංකාවේ සිටීම ගැනත් අපට ආඩම්බරයක් 💪

  • @ravindulakshan4457
    @ravindulakshan4457 2 ปีที่แล้ว +10

    මතුගම අපේ ගමේ. ජගත් සර්❤🙂

  • @TalkWithSuzika
    @TalkWithSuzika 2 ปีที่แล้ว +4

    කළුතරට ඇවිත් ඇහුවා නම් කියයි මිනිහගේ චරිතේ තනිකරම මදුරැවෙක් 🤘

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 2 ปีที่แล้ว +17

    ඇත්තෙන්ම සතුටියි දැක්කාම ඔබට තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා මිනිසුන් අතර උදාර මිනිසෙක් ඔබට බුදු සරණයි ❤️❤️❤️❤️👍👍👍

  • @arabayalagesamarathunga2701
    @arabayalagesamarathunga2701 2 ปีที่แล้ว +68

    සුපිරි චරිතයක් සංජුගෙයි ටිකිරිගෙයි ස්වාමියා..

  • @karaokipr9300
    @karaokipr9300 2 ปีที่แล้ว +2

    මාත් අවුරුදු 12ක් ප්‍රයිවට් බස් කම්පැනියක වැඩ කෙරුවා ..මෙතුමා සේවකයින් ගැන ගොඩක් හිතනවා වගේ...ජයවේවා

  • @nipundilshan6081
    @nipundilshan6081 2 ปีที่แล้ว +6

    නිහතමානී මනුස්සයෙක් ,සුපිරි මොළයක්

  • @sanjananuwan.9765
    @sanjananuwan.9765 2 ปีที่แล้ว +5

    ජගත් මහත්තයට හැමදාම ආදරෙයි .දියුනුවෙන් දියුණුවටම පත් වෙන්න ඕනෙ ❤️.බුදු සරනයි

  • @lahirubandara9642
    @lahirubandara9642 2 ปีที่แล้ว +85

    ඇත්තටම හොදම ගතිගුණ තියෙන මනුස්සකම හොදින් හදුනන මහත්මයෙක්.

    • @nandannadani2746
      @nandannadani2746 2 ปีที่แล้ว

      මමත් මතුගම .ඔබ ගැන හරිම ආඩම්බරයි දවසින් දවස දියුණුවෙන් දියුණුවට පත් වෙනවා බුදු සරණයි .

  • @Rocky-vi9ir
    @Rocky-vi9ir 2 ปีที่แล้ว +3

    අපේ මතුගම ගැම්ම තමා.
    ජය වේවා
    මතුගම රන් කරන්නෙ ජගත් බස් තමා..

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 2 ปีที่แล้ว +40

    නිහතමානී චරිතයක් . ආදරෙයි . ජගත් මහත්තයා . දැක්කම ලොකු සතුටක් ඇතිවුණා .👍👍👍❤❤❤❤❤❤👍👍 තෙරුවන් සරණයි ..!

  • @deepashikepiyumal6041
    @deepashikepiyumal6041 2 ปีที่แล้ว +14

    මේ වගේ පුද්ගලයෙක්ටම තමයි පුලුවන් වෙන්නෙ leyland ඒවට අමතරව හොද quality බස් ටිකක් ලංකාව ඇතුලෙ දුවවන්න . මේ වගේ ලොකු ව්‍යාපාරිකයො එහෙම පටන් ගත්තා නම් අනික් අයත් නිකන්ම හැදිලා එයි.🤝❤️ ඒ වගෙ දෙයක් කරන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්තනා කරනවා

    • @FrPriyanthaAngodage
      @FrPriyanthaAngodage 2 ปีที่แล้ว

      එ්ක ඇත්ත. ඔය නවීන අංගෝපාංග Volvo බස් වල කොහොමත් තියෙනවා. එව්ව ටිකක් ගෙන්වා ගත්ත නම්...? දැන් ඉතින් මේ රටවල් වල hybrid බස් තමයි promote කරන්නෙ. මේ ව්‍යවසායක මහතා කියන දේවල් වෙනත් රටවල් වල සාමාන්‍ය දේවල්. බලන්න ලංකාවෙ තත්ත්වය පහත වැටිල තියෙන තරම. වෙන රටවල් වල සාමාන්‍ය වාහන ලංකාවට එන කොට අධි සුඛෝපභෝගී වෙනව වගේම තමයි. කොහොම වෙතත් මේක අගය කළ යුතු.

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 2 ปีที่แล้ว +9

    වැඩි වැඩියෙන් දියුනු වේවා...❤❤❤🙏

  • @sampathknightsrilanka1948
    @sampathknightsrilanka1948 2 ปีที่แล้ว +1

    ඔබතුමා ඉතාමත් වටිනා පුද්ගලයෙක් . ඔබගේ වියාපාර තව තවත් සාර්ථක වේවා

  • @chanakachanaka2333
    @chanakachanaka2333 2 ปีที่แล้ว +9

    ඔබ තුමාගේ නිහතමානී වචන ටිකට හදවතින්ම ගරු කරනවා කළුතරටම ලොකු ආඩම්බරයක් බුදුසරණයි ඔබ තුමාට තව තවත් wadiwadiyen දියුණු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 2 ปีที่แล้ว +71

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තව තවත් මහජනතාවට සේවය කිරීමට

    • @peetarramesh4843
      @peetarramesh4843 2 ปีที่แล้ว +1

      Niyanai
      දේශපාලනයට සම්බන්ධ වෙන්න
      එපා

  • @madusankakurera1218
    @madusankakurera1218 2 ปีที่แล้ว +1

    ඔබ තුමා දිනෙන් දින දියුණු වෙවා 👍♥️♥️♥️