Man Truck Prime Mover-කන්ටේනර්/Container Repair GARAGE/Truck Ride SriLanka/MAN/VOLVO/DAF/RENAULT

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • #mantgs #primemover #travelwithsandaruwan
    -Specification -
    ↠Gross vehicle weight 26 t.
    ↠Drive type 6x2/2.
    ↠Engine power 372.9 kW.
    ↠Emission standard Euro VI.
    ↠Front suspension B.
    ↠Rear suspension B.
    ↠Wheelbase 2600 mm.
    ↠Cab XL/XLX/XXL
    We went to repair my friend's Man primemover truck to the garage. You can see the detail video about the repair moments ,sri lanka - ambepussa
    #srilanka #fypシ #fyp #viral #primemover #prime #MAN #renault #tgs #optimusprime #fypシ゚viral #trucks #video #foryou

ความคิดเห็น • 125

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 3 หลายเดือนก่อน +6

    මල්ලි ලංකාවේ කනිටේනර් එලවනවා කියන්නෙම දක්ෂ රියදුරෙක් දෙකක් නෑ ජය වේවා අපේ කොල්ලන්ට කිසිම අනතුරක් නොවන්න වග බලාගෙන ජි්විතේ දියුනු වෙයල්ලා බි්ලා වෙනත් දෙයක් පාවිච්චි කරලා රස්සාව කරන්න එපා ලංකාවේ මාර්ග පටුයි අවදානමෙන් උඹලා දක්ෂයෝ මම සවුදිවල වැඩ❤

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  3 หลายเดือนก่อน

      අනිවා අයියේ. ජය වේවා. කමෙන්ට් එකට ස්තුති😊🙏

  • @sampathranaweera6766
    @sampathranaweera6766 หลายเดือนก่อน +1

    Mama asama eka meka

  • @TravelWeekend
    @TravelWeekend 10 หลายเดือนก่อน +7

    FH16 my favorite ❤❤❤

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  10 หลายเดือนก่อน +1

      😀😍😍

    • @prageethadhikari218
      @prageethadhikari218 4 หลายเดือนก่อน

      FH එන්නේ VOLVO වලනේ මේක MAN... මේක TGX 440 හරි 460 හරි වෙන්නැති

  • @akashravidu667
    @akashravidu667 9 หลายเดือนก่อน +4

    සැප නැවක් පට්ට පැද්දි පැද්දි යන කොට❤️‍🔥😇

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  9 หลายเดือนก่อน

      ඔව් ආතල් අප්පා 😍😍බහින්න හිතෙන්නෙනෑ

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 10 หลายเดือนก่อน +3

    ලංකාවේ මෙවැනි video ගොඩක් අඩුයි. පිටරට ඒවාමයි බලන්නෙ. ඉස්සරහට POV Drive එහෙමත් කරමු. හදවතින්ම සුභ පැතුම්. ජයවේවා...💙🥰

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  10 หลายเดือนก่อน

      බොහොම ස්තුති 😍🙏අනිවා තව ඩීඩියෝ ටිකක් දාන්නම්

    • @ThilakshanaDissanayake2887
      @ThilakshanaDissanayake2887 10 หลายเดือนก่อน

      @@travelwithsandaruwan එකෙන්ම අයියා..💪 ජයවේවා.💙🥳

  • @RajithaNuwan.
    @RajithaNuwan. 2 หลายเดือนก่อน +1

    Superb brother

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 2 หลายเดือนก่อน +1

    සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox 9 หลายเดือนก่อน +2

    සුපිරියක් ❤️💎

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  9 หลายเดือนก่อน

      අඩේ ස්තූතී වේවා සහෝ😍😍😍

  • @rkdilanka7718
    @rkdilanka7718 9 หลายเดือนก่อน +1

    සුපිරි අයියේ

  • @user-vv7ct2bc4x
    @user-vv7ct2bc4x 8 หลายเดือนก่อน +1

    Thank aiya me vage video ekak karata.😊

  • @umeshindika7042
    @umeshindika7042 7 หลายเดือนก่อน +1

    සුපිරි මල්ලි

  • @Uvindu29523
    @Uvindu29523 10 หลายเดือนก่อน +1

    සුපිරියක් සදරුවන් අයියේ😍💖

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  10 หลายเดือนก่อน

      අඩේ... ඔයාව මතක් වුනා. අපි කතා වුනා. කොහෙද ඉතින් ගමේ ගිහින් නේ. ආවාම සෙට්වෙමු මල්ලී😍🌸👊

  • @dilipnuwan4170
    @dilipnuwan4170 10 หลายเดือนก่อน +1

    sadaruwan ayye api asama vedio ekak dura tour ekak giyot daana ayye api dakapu nai dewal godak dakka thel bowser ekak dura giyot aniwa daana

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  10 หลายเดือนก่อน +2

      දාමු. අනිව යන්න ඕන දවසක. බොහොම ස්තුති මලයා කමෙන්ට් එකට😀😊

  • @slshortvideoclip
    @slshortvideoclip 9 หลายเดือนก่อน +2

    Best

  • @SARANDA184
    @SARANDA184 7 หลายเดือนก่อน +1

    Supiri driving ආයෙ ඉතින්

  • @prageethadhikari218
    @prageethadhikari218 4 หลายเดือนก่อน +2

    05:57 වේවැල්දෙණියෙන් එනකොටම හිතුනා මෙතනට තමයි එන්නෙ කියලා. ඔයාටත් මට වගේම prime movers ඇම්ම නේද.... ජයවේවා අපේ අසනීප සනීප කරනවට ❤❤

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  4 หลายเดือนก่อน +1

      හෙ හේ.. ඔව්.. 😍😍 වීඩියො එක හොඳයිද. අනිත් වීඩියෝ දෙකත් බලන්න. චැනල් එකෙ කැරකුනා නම් ලේසියෙන්ම හමුවෙයි😀😀

    • @prageethadhikari218
      @prageethadhikari218 4 หลายเดือนก่อน +1

      @@travelwithsandaruwan කලින් ඒවට කමෙන්ට් කරලා කොච්චර කල්ද සහෝ

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  4 หลายเดือนก่อน +1

      @@prageethadhikari218 අහ්.. මීටර් වුනෙ නෑ සොරී😀😀

  • @d.nsenevirathnadammaschooo938
    @d.nsenevirathnadammaschooo938 10 หลายเดือนก่อน +1

    කෝච්චියට පස්සේ ආසම වාහනේ තමයි❤

  • @tharushamuthuwan7968
    @tharushamuthuwan7968 2 หลายเดือนก่อน +1

    Chamil aiyyge garage eka

  • @error909-d16
    @error909-d16 10 หลายเดือนก่อน +2

    Sacania aduy neda lankawe
    mn wedi purama ude hawa dakinne Daf volvo tama itim
    Dura trip ekak giyoth video danna

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  10 หลายเดือนก่อน

      ඔව්. ස්කනියා නෑ තමා වැඩිය නෙස්😀😀 අනිව දුර වීඩියෝ එකක් දෙන්නම් සහෝ

    • @kavishakavinda9912
      @kavishakavinda9912 10 หลายเดือนก่อน +1

      Thiynwa

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  10 หลายเดือนก่อน

      @@kavishakavinda9912 වැඩිය නෑනෙ එ වුනාට නේ

  • @dennaekka
    @dennaekka 10 หลายเดือนก่อน +1

    ඩබල .❤️❤️❤️ එල එල මචන්

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  10 หลายเดือนก่อน

      අඩේ අසංකයා. තැන්කූ😍😍🌸

  • @user-po2mh3bh2b
    @user-po2mh3bh2b 8 หลายเดือนก่อน +1

    Supiri ❤❤

  • @dilindinusanka3251
    @dilindinusanka3251 4 หลายเดือนก่อน +1

    Our place ❤ CG Truck Zone

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  4 หลายเดือนก่อน

      හොඳයිද වීඩියෝ එක😍😍

  • @sanjeewabandara3640
    @sanjeewabandara3640 9 หลายเดือนก่อน +1

    Amooo😅 හපුතලේ අයියා 😅😅😅😅

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  9 หลายเดือนก่อน

      එයාට වීඩියෝ එක යැව්වා. බලලත් නෑ මැසෙජ් එක...😀😀

  • @isharahasithanapagoda507
    @isharahasithanapagoda507 10 หลายเดือนก่อน +2

    අපේ ගමන්😋❤️

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  10 หลายเดือนก่อน

      රිවස් එකක් ගහමුතේ😍😍🙊

    • @isharahasithanapagoda507
      @isharahasithanapagoda507 10 หลายเดือนก่อน +1

      @@travelwithsandaruwan ආයි එකක් යමුතේ😋❤️

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  10 หลายเดือนก่อน

      @@isharahasithanapagoda507යමුනේ❤❤

    • @isharahasithanapagoda507
      @isharahasithanapagoda507 10 หลายเดือนก่อน +1

      @@travelwithsandaruwan යමූ❤️❤️

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  10 หลายเดือนก่อน

      @@isharahasithanapagoda507 😍😍

  • @stagetraveller
    @stagetraveller 10 หลายเดือนก่อน +1

    Niyamai ❤

  • @shalomifrancis5301
    @shalomifrancis5301 3 หลายเดือนก่อน +1

    DAF eke vlog ekaka one

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  3 หลายเดือนก่อน

      ආයෙ ලංකාවට ආව කාලෙක තමා. මම දැන් ලංකාවෙ නැහනෙ😔😔

  • @mmmrikas7591
    @mmmrikas7591 8 หลายเดือนก่อน

    Oyalayane tiper kanatha pahuwela oi pathe inea (inthunil motas,manju motas) wahana thamai

  • @kavindunirmal8582
    @kavindunirmal8582 2 วันที่ผ่านมา +1

    Primover truck repair karana loku garaj ekk thiyenne koheda aiye

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  2 วันที่ผ่านมา

      @@kavindunirmal8582 අඹේපුස්සෙ😍😍😍

  • @PrimeMoverMaka.
    @PrimeMoverMaka. 9 หลายเดือนก่อน +1

    මගේ හීන වාහනේ Renault premium dxi 460 එකකුත් තියනවා යාර්ඩ් එකේ

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  9 หลายเดือนก่อน

      පට්ට නේ බාන්ඩේ😍😍😍

    • @PrimeMoverMaka.
      @PrimeMoverMaka. 9 หลายเดือนก่อน

      @@travelwithsandaruwan ආයේ ඉතින් බොරු කියන්න ඕන නෑ අයියේ.මම පැදපු වාහනයක්.හෝස් පවර් 460 neuton torque euro 5 volvo engine.made in France 🇫🇷.ටෝක් කන්වටර් ගියර් බොක්ස් auto,manual දෙකම කරන්න පුලුවන්.6×2 axel configuration.air ballon suspension.remote control lift axel.engine oil,radiator water, exhaust air pressure ඔක්කොම ඩයොග්නස් චෙක් කරන්න පුලුවන් ඩෑශ් බොඩ් මොනිටර් එකෙන්.ඩ්‍රයිවින් සීට් එක අයිනේ තියනවා රිමෝට් එකක් පිටිපස්සෙ රෝද දෙක.එහෙම නැත්තන් ටැග් ඇක්සල් එක.ඒක උස්,පහත් කරන්න පුලුවන්.ගොඩක් පීචස් තියන වාහනයක් dxi 460 කියන්නේ.අදටත් ලන්කාවේ ඕනම ආයතනයක තියනවා. ඔය වාහනේ ලන්කාවට 🇱🇰ඉස්සෙල්ලාම renault dxi 460 ගෙනාවේ මීගමුවේ auto E zone ආයතනය වගේම.DT කියන ප්‍රමුඛ පෙලේ සිමෙන්ති ප්‍ර්‍රවාහනය කරන සමාගමක් විසින්‍ ය.dxi 460 එන්න කලින් තිබුණේ dxi 400,420,440,450.ඒවගේම renault magnum කියලා ප්‍රයිම් මුවර් එකකුත් තිබුනා.මම ඔය කියපු හෝස් පවර් සීරිස් සෙට් එකම මැනුවල් 10 speed low,high ගියර් බොක්ස් තියෙන්නේ.

  • @Mapodiya-so4yp
    @Mapodiya-so4yp 10 หลายเดือนก่อน +1

    aiye mamath ambepusse

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  10 หลายเดือนก่อน

      අඩේ දන්නවා නම් හමුවෙන්න තිබ්බා මලයා😀😀

  • @kavishakavinda9912
    @kavishakavinda9912 10 หลายเดือนก่อน +1

    CG TRUCK ZONE🌝🌝

  • @user-uv7rq5qx4i
    @user-uv7rq5qx4i 10 หลายเดือนก่อน +1

    Mmm ses❤

  • @dilshantharusha51
    @dilshantharusha51 8 หลายเดือนก่อน

    Ado fh ekka😍

    • @dilshantharusha51
      @dilshantharusha51 8 หลายเดือนก่อน +1

      Volvo fh ekka vlog ekkak one ayye❤

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  8 หลายเดือนก่อน

      දාමු මලයෝ😍😍💪💪thank කමෙන්ට් එකට

  • @kavishakavinda9912
    @kavishakavinda9912 10 หลายเดือนก่อน +1

    අපේ සෙට් එකක් ඉන්නේ...අහන්න පන්නල රුවන් අයියාව දන්නවාද කියලා😂

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  10 หลายเดือนก่อน

      දැන් ඉතින් අහන්නෙ කොහොමද. වීඩියෝ එක අරන් ආවා නේ😀😀

    • @kavishakavinda9912
      @kavishakavinda9912 10 หลายเดือนก่อน

      ​@@travelwithsandaruwanWHTSSAPP NUMBER EKAK DANNA OYGE

  • @BhikkuVisuddhi
    @BhikkuVisuddhi 10 หลายเดือนก่อน +1

    🤩🤩👌👌

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  10 หลายเดือนก่อน

      අපෙ හාමුදුරුවනෙ.. 🤩🤩❤️❤️

  • @ayesh0502
    @ayesh0502 2 หลายเดือนก่อน +1

    Mee susantha aiyada renault ek padinne

  • @D4XTER21
    @D4XTER21 10 หลายเดือนก่อน +1

    අන්න බොලේ මාත් ඉන්නවා 🤭❤️

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  10 หลายเดือนก่อน

      දත් මැදල මූන හෝදල නැතුව ගැම්මට ආවා නෙ දුවන්😍😍

    • @D4XTER21
      @D4XTER21 10 หลายเดือนก่อน +1

      @@travelwithsandaruwan 🤣🤣

  • @MR.THAMIYA
    @MR.THAMIYA 8 หลายเดือนก่อน +1

    Oya ape geval paththen giye

  • @user-qq9dc8si8j
    @user-qq9dc8si8j 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @chandanawijenarayana4077
    @chandanawijenarayana4077 7 หลายเดือนก่อน

    Mawaye sid kannadi dekak ganna thanak kiyanna

  • @themiyabandara7809
    @themiyabandara7809 6 หลายเดือนก่อน +1

    ඔය truck වලින් හොඳම එක මොකක්ද එතකොට. හොඳම වර්ගය මොකද්ද

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  6 หลายเดือนก่อน

      ස්කානියා .මෑන්. වොල්වො ඒවා සුපිරිනෙ

  • @rohanalakmal2237
    @rohanalakmal2237 9 หลายเดือนก่อน +1

    ❤❤❤💪💪💪👍👍👍👍👍

  • @Uvindu29523
    @Uvindu29523 10 หลายเดือนก่อน +1

    🚛🚨❤😍

  • @navindraseneviratne9737
    @navindraseneviratne9737 6 หลายเดือนก่อน +1

    Meke engine eka six cylinder da 8 cylinders da

  • @nipunsadaruwan6902
    @nipunsadaruwan6902 9 หลายเดือนก่อน +1

    Mama ennada cg truck zone eke wedata

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  9 หลายเดือนก่อน

      ඒක අහන්න ඕනේ ඒකෙ අයිතිකාර අයියාගෙන් නේ

  • @dhananjanaaththanagoda1783
    @dhananjanaaththanagoda1783 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @Priyanjana656
    @Priyanjana656 10 หลายเดือนก่อน +1

    😍😍😍

  • @danushkadeseram6309
    @danushkadeseram6309 10 หลายเดือนก่อน +1

    🚛 🤭❤️

  • @ChinthakaShyamlal
    @ChinthakaShyamlal 2 หลายเดือนก่อน +1

    එක තැන ඉඳගෙන අපි බලනවා අපේ ඩේටා විතරයි ඒත් ඔයා ගොඩක් මහන්සි වෙනවා

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  2 หลายเดือนก่อน

      ස්තුති😍🙏 තව වීඩියෝ දෙකක් තියෙනවා කන්ටේනර් ගැනම. චැනල් එකෙ බලන්න. ආයෙත් පාරක් බොහොම ස්තුති සහෝ😍🤚

  • @isirasandaruwan
    @isirasandaruwan 7 หลายเดือนก่อน +1

    Fh-16❤️‍🩹😍

  • @dinushamunasinghe260
    @dinushamunasinghe260 8 หลายเดือนก่อน +1

    Garage eke contact details

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  8 หลายเดือนก่อน

      මා ගාව නෑ සහෝ. මම යාලුව එක්ක වීඩියො එකක් දාගන්න ගියා විතරයි😃

  • @Kavidu-t1q
    @Kavidu-t1q 3 หลายเดือนก่อน

    මෙවගෙ horse power එක ගොඩක් නෑ හැබැයි ගොඩක් ම තියෙන්නේ ටො එක තමයි එක තමයි ගොඩක් බර අදින්න පුළුවන් 🥴🥴🥴නිකම් කීවෙ

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  3 หลายเดือนก่อน

      400 ගානක් හෝස්පවර් එක තියෙනවා නේ😳😳 ඒ මදිද🙃

  • @rohanalakmal2237
    @rohanalakmal2237 9 หลายเดือนก่อน +1

    Malli course karanna puluwan tenwala no dennako

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  5 หลายเดือนก่อน

      ඒම දන්නෑ අයියේ මම ගියෙ වීඩියෝ කරන්න විතරනෙ😃😃

  • @lahiruimesh7024
    @lahiruimesh7024 9 หลายเดือนก่อน +1

    ජොබ් තියේද ඕවගෙ 🙂

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  9 หลายเดือนก่อน

      ඒක නම් දන්නෙ නෑ මං😊

  • @kavishakavinda9912
    @kavishakavinda9912 10 หลายเดือนก่อน +1

    අපේ එකකුත් තියනවා PERERA ENTERPRIZES LY 3296

  • @akashravidu667
    @akashravidu667 9 หลายเดือนก่อน +2

    සැප නැවක් පට්ට පැද්දි පැද්දි යන කොට❤️‍🔥😇