රුමේනියා ට්‍රක්රථ රියදුරු ඇබැර්තු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2022
  • රුමේනියා එන ඔයාලට

ความคิดเห็น • 473

  • @danushkamaduranga2663
    @danushkamaduranga2663 2 ปีที่แล้ว +3

    සුපිරී සිල්වා අයියේ රුමේනියාවේ විතරක් නැමේ ඕනෙම තැනකදි වැදගත් වන තොරතුරු ගොඩක් දුන්නේ

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 2 ปีที่แล้ว +7

    සුපිරි වටින වැඩක්.සිල්වා අයියත් හිත හොද චරිතයක්.හිනෙන් වත් නොහිතෙන දැනුමි සමිබාරයක් ලැබුනා.තවත් මෙි සමිබන්ද කරුනු සහිත විඩියෝ1 සිල්වා අයියා සමග කරන්න.

  • @raweensenadeera718
    @raweensenadeera718 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා ඔයාලගෙ මේ වැඩසටහන. මමත් අසවෙන් ඉන්නෙ රුමේනිආ එන්න .ඒ නිසා හැම වැඩසටහනක්ම බලනව මං. තෙරුවන් සරණයි ඔබ සැමට.

  • @sugathkumara9400
    @sugathkumara9400 2 ปีที่แล้ว +6

    හොඳ අත්දැකිමක්. ඔබ දෙපලට තෙරැවන් සරණයි

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 2 ปีที่แล้ว +12

    ගොඩක් ස්තුතියි ඔයාට පැහැදිලි කිරීමට සිල්වා මල්ලි. ඒ වගේම මේ වැඩ සටහන ගෙනා ඔයාට ත් ස්තුතියි.. ඔබ දෙපලට තෙරුවන් සරණයි. 🌹❤🙏🇱🇰

  • @uniqueengineers5861
    @uniqueengineers5861 26 วันที่ผ่านมา

    සිල්වා අයියට ලාංකික අපගේ උත්තමාචාරය 😎♥️🤟💪😘

  • @senathbandara7972
    @senathbandara7972 2 ปีที่แล้ว +1

    සූපිරි... කතාව...මල්ලි....මමත්....ඩූබායි..රටේහි.... ගොඩක්....කල්... ඩ්‍ර්යිව්න්...කලා...ඇත්ත....කතාව...තමා...ඹබ...තූමා... කියලා...දෙන්නේ... අනිවාර්යෙන්ම...ජිපිළුස්..දැනූම... තිබෙන්න....ඹනේ... ඉංග්‍රීසි භාෂාව.... පොඩ්ඩක්....හරි...දැනූම ක්...තිඛේන්න....ඹනේ.... බොහොම ස්තූතියි... සියලුම.....දෙනා... දැනූවත්....කලාට💓💓💓💯🇱🇰🙏

  • @chandanajayanthachandanaja2693
    @chandanajayanthachandanaja2693 2 ปีที่แล้ว +5

    සිල්වා අයියටත් මේ වීඩිඕව ගෙනාපු මල්ලිටත් ගොඩාක් ස්තූතියි ගොඩක් වටින වීඩියෝ එකක්

  • @vinodwijesekara5000
    @vinodwijesekara5000 2 ปีที่แล้ว +18

    සිල්වා අයියා ජය වෙවා.. ස්තූතිය ගොඩාක්... මමත් එනවා අනිවාරයෙන්ම.. මොන බාදක ආවත් ජය ගන්නව.. ලංකාව වෙනුවෙන්

  • @sinhalayoutube3396
    @sinhalayoutube3396 2 ปีที่แล้ว +1

    Godak watina deewal tikak kiyala dunna godak sthuthi oyala dennatama parissamen inna budusaranai jaya wewa...🙏🙏❤️❤️

  • @darasinikumarikumari7698
    @darasinikumarikumari7698 2 ปีที่แล้ว +10

    වට්නා වැඩ සටහනක් තෙරුවන් සරණයි අයියේ

  • @aselabandara3675
    @aselabandara3675 2 ปีที่แล้ว +1

    Bohoma sthuthei aiye video akata.mage mahaththayath rata rakiyawak soyanawa. Godak watina visthara obathuma gen apata danaganemata labeema sathutak.Obata sada jaya wewa. Obatath .anith soyouratath aiye Siyalu devi pihitai.

  • @KaveenPremawardana
    @KaveenPremawardana 2 ปีที่แล้ว +7

    බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් බොහොම ස්තූතියි ඉස්සරහටත් කරන්න මේ වගෙම එකක්,සිල්ව අයිය එක්කත් තව තොරතුරු ටිකක් බෙදල දෙන්න පුලුවන්න්ම් අපට ගොඩක් වටිනව

  • @nirmalperera8758
    @nirmalperera8758 2 ปีที่แล้ว +3

    වටිනව අදහස. ස්තූතියි

  • @upulrathnayaka2141
    @upulrathnayaka2141 ปีที่แล้ว +3

    ප්‍රායොගිකව සියලුදේ පැහැදිලි කරනව ,බොහොම ස්තුතියි

  • @shirandesilva4890
    @shirandesilva4890 2 ปีที่แล้ว

    Mr silva .godakma watina wada satahanak. Bahutara srilankan aya ohoma karanne naha.mamat silva kenek itin mata obatuma gana godak aadambara wenawa.meya drivers lata itama wadagat.godblese you bro

  • @samanstanly7866
    @samanstanly7866 2 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තූතියි සිල්වා අයියා මම ලන්කාවේ අවුරුදු 20 ක් බරවාහන රියදුරෙක් මම සවුදියේ අවුරුදු 2 ක් සහ මම අදටත් කුවෙට් රටේ අවුරුදු 13 ක් මම ට්‍රේලර් රියදුරු මුලු කාලය අවුරුදු 35 ක් නමුත් ඔයාගෙන් මම බොහෝ දේවල් දැන ගත්තා ඔබ දෙදෙනාටම ස්තූතියි මම සමන් ස්ටැන්ලි කුවෙට් රටේ සිටින

    • @anuradagamage2097
      @anuradagamage2097 2 ปีที่แล้ว

      අයියා කුවෙට් වල පඩිය කියද

    • @chami9414
      @chami9414 ปีที่แล้ว

      මාවත් ගන්නකො

  • @naleenperera1969
    @naleenperera1969 2 ปีที่แล้ว +4

    I'm Also Mortuwa Silva Bro..... Patta Explanations.... Very Useful Tips To Avoid Unnecessary Circumstances As A Primemovers Drivers In Romania...... (Eastern Europe) & Keep It Up Such Vital TH-cam Video Clips....

  • @shashikadilshan7548
    @shashikadilshan7548 2 ปีที่แล้ว +1

    kiyala wadak na supiri ඇත්තටම වටින විඩියො එකක්

  • @malikulawardana3463
    @malikulawardana3463 2 ปีที่แล้ว +2

    ඇත්තටම හොද දැනුවත් කිරිමක් 🙏🙏🙏

  • @thusithabandara9397
    @thusithabandara9397 2 ปีที่แล้ว +2

    හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එක ක්.ස්තූතියි

  • @isurusampath1553
    @isurusampath1553 2 ปีที่แล้ว +1

    Thank brother,godak dewal igena gaththa

  • @upul1684
    @upul1684 ปีที่แล้ว

    හැමදේම හරිම පැහැදිලියි ..බොහොම ස්තුති සිල්වා මහත්මයා

  • @dushanchamil9533
    @dushanchamil9533 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතිවන්ත වෙමි.දැනමුතුකම් ගොඩයි.👍👍👍

  • @gayandasanayake3386
    @gayandasanayake3386 2 ปีที่แล้ว +15

    ගොඩාක් පින් අයියේ... ගොඩාක් දේවල් දැන ගත්තා.. හැමදාම පරිස්සමට අයියේ... බුදු සරණයි!!!... දළදා හාමුදුරුවන්ගේ පිහිටයි!!!!...

  • @user-np5dq5di3f
    @user-np5dq5di3f 2 ปีที่แล้ว +1

    පටිට පැහැදිලිව පැහැදිලි කිරිමක් කරනවා නියමයි මාමා ❤️❤️❤️

  • @chinthakasadaruwan9214
    @chinthakasadaruwan9214 2 ปีที่แล้ว

    Niyamai hoda danimak oyala denatama godak thanks bs

  • @nimalperera6355
    @nimalperera6355 2 ปีที่แล้ว +1

    Thank you Mr. Silva !

  • @RomanianMatiya
    @RomanianMatiya 2 ปีที่แล้ว +13

    වටින වැඩ සටහනක්..☺️

    • @RomanianMatiya
      @RomanianMatiya 2 ปีที่แล้ว

      @shan madushan chiraj මොකක්ද අවුල 🤔

  • @dulinduamilajith5960
    @dulinduamilajith5960 2 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා...

  • @r.a.svedio534
    @r.a.svedio534 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි දෙන්නටම ... පරෙස්සමින් ඉන්න ... 💕💕💕🙏🙏🙏🙏🙏

  • @arunalufashion6424
    @arunalufashion6424 2 ปีที่แล้ว +2

    සහෝදරයා....මේක නියම වැඩක්.ඉදිරියටම කරගෙන යන්න

    • @naleenperera1969
      @naleenperera1969 2 ปีที่แล้ว

      Ow Atthenma..... 👍

    • @arunalufashion6424
      @arunalufashion6424 2 ปีที่แล้ว +1

      @@naleenperera1969 මේ වගේ පරාර්තකාමී මිනිස්සු හරි අඩුයි.තවත් කෙනෙකුට අවස්තාවක් ලබාදෙන්න දැනුමක් ලබාදෙන්න ගොඩක් අය අකමැතියි.එහෙම බලද්දි මනුසත් හිතින් කරන මේ සේවය ගොඩාක් වටිනව

  • @dineshkumara892
    @dineshkumara892 2 ปีที่แล้ว +2

    බොහොම වෙදගත් විඩියෝ එකක් 🙏🙏🙏👌👌

  • @ceylonoutdoorcooking4941
    @ceylonoutdoorcooking4941 2 ปีที่แล้ว

    patta video eka supiri aiya, silva aiye thank you laba dun denumata

  • @vishwakumara8270
    @vishwakumara8270 2 ปีที่แล้ว +2

    ලොකු දැනුමක් ලබා දුන්නාට බෙහෙවින් ස්තූතිය 🙏

  • @buddhikachathuranga6987
    @buddhikachathuranga6987 2 ปีที่แล้ว +1

    ස්තුතිය් සිල්වා අය්යණ්ඩි ගොඩක් වටිනවා.

  • @rumeshrumesh3989
    @rumeshrumesh3989 11 หลายเดือนก่อน

    වටිනවා ගොඩක් ස්තුතියි ❤️👍

  • @sudharmansilva4426
    @sudharmansilva4426 2 หลายเดือนก่อน

    Thanks brother very valuable

  • @tusharrapramatilakka2339
    @tusharrapramatilakka2339 10 หลายเดือนก่อน

    thanks silva aiyandi mamat lithuania yanna bala poroththuwen i nne oya dunnna ea owadan piligannawa thanks bro

  • @lankaalumax230
    @lankaalumax230 2 ปีที่แล้ว

    Athtama watiwa ape kollanta supiri hode

  • @krishanthaweerasinghe716
    @krishanthaweerasinghe716 2 ปีที่แล้ว +1

    Good information 👍👍👍 Thanks

  • @chamilasubashini2840
    @chamilasubashini2840 8 หลายเดือนก่อน

    Watina dewal godack kiyala dunna thanks sir ❤❤

  • @hirushaprasad39
    @hirushaprasad39 2 ปีที่แล้ว +1

    Niyamai aiya anna widihak kiyanna aiya thanks

  • @sarusaraagro2156
    @sarusaraagro2156 ปีที่แล้ว

    Bohoma sthuthiy.sebe sahodarayek,ape kenek.adambarai.

  • @sachinthaperera884
    @sachinthaperera884 2 ปีที่แล้ว +2

    Thank you අයියේ.❤️👍

  • @shanakaishara9952
    @shanakaishara9952 หลายเดือนก่อน

    සුපිරි ❤❤

  • @malani4301
    @malani4301 ปีที่แล้ว

    හොද මල්ලි.කෙනෙක්.හැමෝම.කියලා.දෙන්නැ.දෙපිලටම.බුදුසරණ යි

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 2 ปีที่แล้ว +1

    අම්මට උඩු සිල්වා අයියෙ..මරු මරු...

  • @nimeshchathuranga5276
    @nimeshchathuranga5276 2 ปีที่แล้ว +1

    සිල්වා අයියෙ thank you

  • @KaveenPremawardana
    @KaveenPremawardana 2 ปีที่แล้ว +4

    මේ වීඩියෝ එකට බොහොම ස්තූතියි

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u 2 ปีที่แล้ว +1

    හිත හොද මොරටුවේ සුන්දර මනුස්සයෙක්.කිසිම දෙයක් හංගන්නෙ නැතුව හැම දේම පැහැදිලි කරා.. ජය වේවා අයියෙ ඔබතුමාට..රුමේණියාවට එන්න ආසාවෙන් ඉන්න සියළුම දෙනාටම යන්න වාසනාව ලැබේවා.

  • @wajiraajith5794
    @wajiraajith5794 2 ปีที่แล้ว

    Godak hoda widiyata silwa aiya pahadili kara bs jaya wewa

  • @antonyp4359
    @antonyp4359 2 ปีที่แล้ว +1

    Niyama porak silva... hondata terum karala dunna.mama htiya 1989 silva kiuwa wage inne patta horu. E' kaale nam hari duppath ratak.mama maasa 3 k hitiya.1990 italy walata aawa.🤔

  • @lakshithalakshan9935
    @lakshithalakshan9935 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුති අයියාලා දෙන්නාටම 🙏😍

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 2 ปีที่แล้ว +4

    ගුරු මුශ්ටි නැති ඔබට ජය.

  • @sanjeewapushpakumara2191
    @sanjeewapushpakumara2191 2 ปีที่แล้ว

    Thanks silva....💚💚💚

  • @pkd123456
    @pkd123456 2 ปีที่แล้ว +3

    Thank you brother very important vlog

  • @asankaliyanage448
    @asankaliyanage448 2 ปีที่แล้ว

    සුපිරි aieya matath sapot1k ona anna.bs

  • @mohamedhanehar3842
    @mohamedhanehar3842 ปีที่แล้ว

    Clear tips for want to be drivers in Romania

  • @udayasiriwardhana1037
    @udayasiriwardhana1037 2 ปีที่แล้ว

    ස්තුතියි දැනුවත් කිරීමට

  • @Sugatho
    @Sugatho 2 ปีที่แล้ว

    Oba thu karpuwadaniyamai Adala Rakiyawa Niuthukanagama Awasa Daya pahadiliwa Athama Danaganimata Udakirima gana Dadanatama Suba Anagathayak Tharuwansaranai 🙏

  • @yukthikamahara6309
    @yukthikamahara6309 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මහත්මයා ❤️

  • @HanwellageRohitha-tc1dr
    @HanwellageRohitha-tc1dr 4 หลายเดือนก่อน

    Oyata godak pin. Thank.

  • @rajithkiriwella793
    @rajithkiriwella793 2 ปีที่แล้ว +6

    උපරිම වේගය 80 වයි 90වට ගියාට නිතියෙන් තහනමි

  • @BuddhistSriLanka
    @BuddhistSriLanka 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 ปีที่แล้ว +1

    🙏ගොඩක් ස්තුතියි ❤️❤️🙏🙏🙏🙏

  • @dejavu1754
    @dejavu1754 ปีที่แล้ว

    Menna niyama lakmawage daruwek hangala nokiya danna dewal awankawama kiyala denna uthsaha karanawa.

  • @yakasl4632
    @yakasl4632 2 ปีที่แล้ว

    Superb Silva aiya❤😊

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @padmakantharatnayake3018
    @padmakantharatnayake3018 2 ปีที่แล้ว

    He is giving good 3 topic please fallow that and God bless, Budusaranai to both friends.

  • @dinethsehas8931
    @dinethsehas8931 2 ปีที่แล้ว +3

    සමහර අය සිල්වට බැනල තියෙනව. පුංචි පුංචි වැරදි තියෙනව තමයි නමුත් එයා කියපු ගොඩක් දේවල් හරි GPS navigation system ගැන ලොකුවට ඉගෙන ගන්න දෙයක් නැහැ. දැන ගන්න දෙයක් තිබුණොත් අහන්න. මම මේ කිව්වෙ නොදන්න අයට.

  • @mohanajith3913
    @mohanajith3913 2 ปีที่แล้ว

    Good video thanks aiye

  • @malanjayamaha6217
    @malanjayamaha6217 2 ปีที่แล้ว +10

    අපේ කොල්ලන්ට හොද ඔවදනක්.🧡💛

  • @nimeshnadeesha8503
    @nimeshnadeesha8503 2 ปีที่แล้ว

    Godk thz aiyh godk dewal denagtta 🙏🙏

  • @harshanabandara4456
    @harshanabandara4456 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා අයියේ මන් හිතන් හිටියාට වඩා ගොඩක් වෙනස් මම ගියා නම් අමාරුවේ වැටෙනවා තැන්ක්ස් අයියේ පුලුවන් නම් එක්ස්කෑවේටර් ඔපරෙටර්ලා ගේ විඩියෝ එකක් දන්න්නකෝ අයියා 😥

    • @ravindrafernando1780
      @ravindrafernando1780 2 ปีที่แล้ว

      ඉලේක්ට්‍රිකල් දැනුම ලබා ගැනිමට කැමති අය එකතු වන්න..අපගේ චැනලය සමඟ ලින්ක් එක පහත දක්වා අැත..🤗👇th-cam.com/channels/kjIumJ5Zcv-lRg1O_TiWqQ.html

  • @user-bz6em4nz1o
    @user-bz6em4nz1o ปีที่แล้ว

    Sath purushayek godak pin awanka minisun higa kaleka oba godak watinawa

  • @hashanmaduthilina955
    @hashanmaduthilina955 2 ปีที่แล้ว

    Silwa aiya jaya wewa

  • @saliyaindikamirihagallakan6552
    @saliyaindikamirihagallakan6552 2 ปีที่แล้ว +11

    GPS ගැනත් video එකක් දාන්න සිල්ව අයියත් එක්ක පුලුවන්නම් ❤️❤️❤️

  • @sankafrnando3843
    @sankafrnando3843 2 ปีที่แล้ว

    Good job brother silva. Tachograph Eka gana poddak kiyala dennako video ekakin. operate karana widiya.

  • @shanakaravin7477
    @shanakaravin7477 2 ปีที่แล้ว +3

    ගොඩක්ම වටිනවා.. ❤️

  • @user-np5dq5di3f
    @user-np5dq5di3f 2 ปีที่แล้ว

    හොද අද්දැකිමක් තියෙනවා

  • @sampathmaddrass1234
    @sampathmaddrass1234 2 ปีที่แล้ว +10

    මං ආසම රටක් රුමේනියා... එන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ.

  • @gunathilakaranjithranjith545
    @gunathilakaranjithranjith545 2 ปีที่แล้ว +91

    ඔය කියන තරන් දෙයක් නෑ අපිත් ලන්වෙන් එනකොට අපිත් ඔය හැම එකක්ම ඉගෙගෙන ආවෙ නැ හැම කෙනාම ඇව්ල්ල ටිකක් වැඩකරන කොට හුරු වෙනව ඔහොම කිව්වහම අලුතෙන් එන කොල්ලො බය වෙනව එන්න

    • @sandunshehara1810
      @sandunshehara1810 2 ปีที่แล้ว

      tachograph card eka german wage ratakata yaddi valid da ?

    • @DILINASASHENKA
      @DILINASASHENKA 2 ปีที่แล้ว +2

      Sirawatama machan

    • @samanthaperera3038
      @samanthaperera3038 ปีที่แล้ว +3

      kiyala wedak na.. elawanna enne baba la newei nee.. oka koyala wedak na ena widiyak kiyanna .. melo rahak naaa..

    • @amilanuwan7421
      @amilanuwan7421 ปีที่แล้ว +2

      මචං ලංකාවෙන් එනකොට මොනවද කරගෙන එන්න ඕනි. Experience බලන්නේ කොහොමද bro

    • @dilansanjaya1435
      @dilansanjaya1435 ปีที่แล้ว +2

      eka aththa ban...

  • @namalsanjeewanamalsanjeewa7819
    @namalsanjeewanamalsanjeewa7819 2 ปีที่แล้ว

    Oyage kathawa watinawa ath aiye mama danna widihata kadu walata godak hoda manuwal mamath enne saudi minissunge pahasuwata auto anne namuth hoda manuwal giyar aka

  • @bernyjude
    @bernyjude 2 ปีที่แล้ว

    Patta ala niyaamai video aka

  • @shaaystudio6124
    @shaaystudio6124 2 ปีที่แล้ว

    Niyamai budu saranai

  • @upulherath1647
    @upulherath1647 2 ปีที่แล้ว +2

    Woow .....supiri 👍👍👍👍..නියමයි අයියේ හරියට පැහැදිලිව කියලා දුන්නා ගොඩක් ස්තුතියි ....🙏🙏🙏🙏

    • @knowledgewithsarath7945
      @knowledgewithsarath7945 2 ปีที่แล้ว

      th-cam.com/video/1yc_FwTETC8/w-d-xo.html

    • @knowledgewithsarath7945
      @knowledgewithsarath7945 2 ปีที่แล้ว

      ඔබ ටත් බුදු සරනයි දෙවි පිහිටයි පරිශමෙන් ඉන්න

  • @danielcosma4322
    @danielcosma4322 2 ปีที่แล้ว

    I am in Romania, and I am just starting my work as heavy vehicle driver.

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 2 ปีที่แล้ว +1

    ස්තුති යි

  • @y.c.maligaspe5000
    @y.c.maligaspe5000 2 ปีที่แล้ว +2

    Respect godak deval denagaththa 👌

  • @widanapathiranagegayan3928
    @widanapathiranagegayan3928 2 ปีที่แล้ว +1

    අයියෙ මාත් එනවා.උපදෙස් ටිකට ස්තුතියි

  • @nethsiluentertainment493
    @nethsiluentertainment493 ปีที่แล้ว +1

    #ම්නෙනවා නොදකිං මේ වගේ දුක් විදින්න රැමේනියා යන්න ඕනෙද...

  • @jesterattygalle6464
    @jesterattygalle6464 2 ปีที่แล้ว +1

    hello.. i live in newzealand.. just want to know if we come as visit visa can we apply work or student visa.. in newzealand can do...thanks

  • @chamindajayarathna6435
    @chamindajayarathna6435 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ wasdasatahanak aiye. Rumeniya yanna honda ejancy ekak denna puluwanda.

  • @lasitharamanayaka4312
    @lasitharamanayaka4312 2 ปีที่แล้ว

    Harima watita vd 1k

  • @user-gc2pd1jx9f
    @user-gc2pd1jx9f 20 วันที่ผ่านมา

    දුන්න දැනූමට ස්තූතියි අපිට ඔය රැකියා වකට එන්න උදවි කරන්න පූලූවන්ද

  • @lahirusadaruwan8359
    @lahirusadaruwan8359 2 ปีที่แล้ว +1

    එල.👍👍👍👍

  • @conilu2907
    @conilu2907 ปีที่แล้ว

    Mama guhasevikawak saudi aurudu 7k kuwet avith auruddai puduma kara dukak videnne jivithe apa wena taramata kalakirimen hoda rataka kuli wedak hari karagena hithe satuten inna godak asawen inne puluwan nam udau karanna mahathmayoo...pin sidda wei....bs dp oba tumata...

  • @udithjayasundara315
    @udithjayasundara315 2 ปีที่แล้ว

    Excellent Excellent

  • @u.d.nuwansameerasameera4583
    @u.d.nuwansameerasameera4583 2 ปีที่แล้ว +1

    ඩබලටම Godak sthuthi ❤❤❤