දෙවන ලෝක යුධ සමයේ මරණයේ දේව දූතයා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • 'Science Watch' - your weekly dose of science wonders! Tune in every Sunday at 10 AM on Vidusara Online TH-cam channel. 🕙 Don't miss out on our journey through the world of science!
    විදුසර - ශ්‍රී ලංකාවේ පළවන එකම පොදුජන විද්‍යා ප්‍රකාශනය.
    විද්‍යා ලෝකයේ නවතම තොරතුරු සඳහා පිවිසෙන්න:
    👉 Facebook / vidusara
    👉 Instagram / vidusara.lk
    👉 Twitter / vidusaranews
    👉 LinkedIn / vidusara-science-magazine
    👉 Telegram Channel t.me/vidusaras...

ความคิดเห็น • 327

  • @nilanthikarawithage3305
    @nilanthikarawithage3305 หลายเดือนก่อน +14

    උපතින්ම කිසිම මනුස්සකමක් නැති තවත් මනුස්සයෙක් ගැන හිතේ තෙතමනයක් කරුණාවක් නැති මිනිස් වෙසින් හිටපු මහා කාලකණ්ණි යක්ෂයෙක්.යලි කවමදාකවත් මේ වැනි ගති පැවතුම් සහිත මිනිස්සුන් මේ ලොකේ කිසිම ගැහැනියක්ගේ කුසින් මේ ලොවට බිහි නොවෙවා.අදත් හොද වැඩසටහනක්.

  • @bro6275
    @bro6275 หลายเดือนก่อน +6

    දැනට බලපු හොදම සයන්ස්ටෆිකල් youtube චැනල් එක ..මෙික ඇබි්බැහියක් ❤

  • @sithumlakshan1645
    @sithumlakshan1645 หลายเดือนก่อน +19

    ඉරිදා විඩියෝ එක එනකන් මග බලාගෙන හිටියේ. කම්මලිකමක් නතිව විඩියෝ එක බලාගෙන දනුමත් ලබන ගමන් කර ගන්න තියෙන වඩ ටිකත් කර ගන්නවා ..සුපිරි වඩක්..නියමයි..

  • @waves545
    @waves545 หลายเดือนก่อน +26

    ඉරිද වෙනකම් බලන් ඉන්න හේතුවක්වෙලා දැන් විදුසර ❤

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน +2

      දිගටම රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු. ❤

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq หลายเดือนก่อน +50

    මෙි වගේ වදකයෙක් හිටියා 88/89 කාලයේ ටයර් ප්‍රෙමෙිගේ යු එන් .පි ආණ්ඩුව කොල්ලො වද දිලා මරන එවා විස්කි බිිබි බලන් ඉදපු එකා ට්‍රැක් ලන්තයේ ජනාධිපතිවෙලා

    • @ThushinDusa
      @ThushinDusa หลายเดือนก่อน +4

      අනීවා. කොල්ලෝ පොලේ ගහලා මරන්න ඕඩර් දුන්න එකා අද ජනාධිපති 😂

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 หลายเดือนก่อน

      Ai pynchi ammata hukapu eka 😝🤪😜🤑

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 หลายเดือนก่อน

      @mortzkizshikesh9375 😆👍👍👍👍👍👍

    • @antonkjayawardanegd8251
      @antonkjayawardanegd8251 หลายเดือนก่อน

      කුහක පක්ෂයක නායකයෙක් දේශපාලන ගණිකාවක් බව අමතකද? කලක් චන්ද්‍රිකා, පසුව මහින්ද. පසුව රනිල්-මෛත්රී. දැන් ඔහුයි ඔහුගේ ගෝලයොයි මැරිලා ඉපදුන ගානටයි කතාව.​@mortzkizshikesh9375

    • @user-po1xi6tr4q
      @user-po1xi6tr4q หลายเดือนก่อน

      ඇත්ත

  • @prasannawithanage-jq6ey
    @prasannawithanage-jq6ey หลายเดือนก่อน +5

    අතිශයින්ම ස්තුතියි මානව දයාව,ආදරය කරැණාව ගැන නැවත නැවතත් හිතන්න හිතෙන ඉදිරිපත් කිරිමත් කලාට

  • @kushansameera1909
    @kushansameera1909 หลายเดือนก่อน +17

    ඔබ නම් සුපිරි බුද්දිමතෙක්.❤❤❤❤❤❤

  • @sunilmandawala1366
    @sunilmandawala1366 หลายเดือนก่อน +14

    මම ගියා Poland Auschwitz බලන්න ගොඩක් දුක හිතෙන කතාවක් එ ප්‍පුදේශය පුරා
    විදිදීලා තියෙන්නෙ 😢😢😢

    • @WWE_wrestling_movements
      @WWE_wrestling_movements หลายเดือนก่อน +1

      මමත් හිට්ලර් ගැන කරුනු එකතු කරන ගමන් ඉන්නෙ මමත් අවුශ්විස්ට් යන්න හිතන් ඉන්නෙ

    • @sunilmandawala1366
      @sunilmandawala1366 หลายเดือนก่อน

      මගේ ළඟ photos 60 ක් vithara තියනවා අවශ්‍ය නම් no 1 එවන්න

    • @kumaraperera2720
      @kumaraperera2720 หลายเดือนก่อน

      11:15 ​@@sunilmandawala1366

  • @cmpremarathna1275
    @cmpremarathna1275 หลายเดือนก่อน +38

    ඕක මොකක්ද අනේ කිසිම හිරිකිතයක් නැතුවම බටලන්ද ම්ලේච්ඡ වධක ඝාතකයා ජනාධිපතිකම් කරන කම් ජනතාව බලන් ඉන්න රටේ අපි ඉන්නේ.....
    ඉතිං ශිෂ්ටත්වය, යුක්තිය, මෛත්‍රිය, කරුණාව, දයාව ගැන මොන කතාද.....

  • @nazreenfarook1388
    @nazreenfarook1388 หลายเดือนก่อน +11

    මේ ම්ලේච්ඡ වෛද්‍යවරයාට මුහුණ දුන් සියලු දෙනා ගැන හරිම දුකයි 😞😖🥺
    ඇත්තටම ඔහු වධකයෙක් 😖
    වෙනදා වගේම අදත් ඉදිරිපත් කිරීම... 👌❤

    • @user-ek9qq1rd9y
      @user-ek9qq1rd9y หลายเดือนก่อน

      Allah එක්ක බලන කොට මෙයා අහිංසකයි...💀

    • @nazreenfarook1388
      @nazreenfarook1388 หลายเดือนก่อน

      @@user-ek9qq1rd9y ආගම මේවාට ගාව ගන්න එපා

  • @unlimitedgameszone
    @unlimitedgameszone หลายเดือนก่อน +12

    සරලව, අපි අතරෙ ඉන්න නරුමයා තේරුම්ගන්න පුලුවන් උදාහරනෙ තමා,
    ඇක්සිඩන්ට් එකක්ගැන ඇහුනම ඒකෙ මරණ ගනනින් යම්කිසි තෘප්තියක් දැනීම.. කිසිවෙක්ට හානියක් නැහැ කිව්වම හිස්බවක් දැනෙන එක..

  • @wijayaruwansiri2319
    @wijayaruwansiri2319 หลายเดือนก่อน +5

    මම දැඩිව බලාපොරොත්තු උන වැඩසටහනක්...මෙික මම සිංහ පවුලේ..වැඩසටහනෙන් ඇහුවා..නමුත් නුබේ පැහැදිලි කිරිම අති විශිෂ්ඨයි...මෙවැනිම..අහිරහස් කුතුහලය දනවන..ඒවම අපිට ඕනේ..අඩුම තරමේ..සතියට තුනක් වත් ඕනේ...ස්තුතිය 🙏 🙏 🙏

  • @chandanaprasad5618
    @chandanaprasad5618 หลายเดือนก่อน +1

    විශිෂ්ටයි....❤ සුභ ගමනකට . සුභ පැතුම්

  • @thanushkamanju
    @thanushkamanju หลายเดือนก่อน +3

    👍 ඉතාමත් වැදගත් මෙ වැඩසටහන ,තවත් 2 වෙනි ලෝක යුද්ධය ගැන වීඩියෝ කරන්න 👍 ජයවේවා 👍

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 หลายเดือนก่อน +1

    ඔබතුමාට ❤❤❤❤

  • @hiranthadesilva
    @hiranthadesilva 6 วันที่ผ่านมา

    එහා මෙහා යද්දි...මොසාඩ් සංවීධානය ගැන වීඩීයොව නෙත ගැටුනා...මම සාමාන්‍යයෆන් කැමතිම විෂයක් තමයි ඉතිහාසය ගවෙෂණය කීරීම...ඉතින් ලංකාවෙ ඉතිහාසය හා දෙශපාලනය ගවෙෂණය කිරිමට ..ඒකට හොදම චැනල් එක කාරීගෙ චැනල් එක...ලොව වටා ගවෙෂණයට හොද විදුසර...❤❤❤❤

  • @user-iy5hu1rx6q
    @user-iy5hu1rx6q หลายเดือนก่อน +9

    මේ වගේ නාසි පාලනය තුරන් කරපු ඇමරිකාව ඇතුලු මිත්‍රි සන්විදානේට පින්

    • @ljjayarathna-wy6xu
      @ljjayarathna-wy6xu หลายเดือนก่อน +6

      ඇමරිකාව කරා පම්කක් රුසියාව නැත්නම්

    • @ravindinawanjana6293
      @ravindinawanjana6293 หลายเดือนก่อน +2

      Russia thamiy

    • @janithchethan6213
      @janithchethan6213 หลายเดือนก่อน +3

      Nazi backbone eka kaduwe Soviet la

    • @devindadakshinasri6245
      @devindadakshinasri6245 8 วันที่ผ่านมา

      රුසියාව, යුද්ධය අවසන් කළා ය.

  • @user-os6cz6pi3l
    @user-os6cz6pi3l หลายเดือนก่อน

    බොහොම ස්තුතියි.ඔබට ජයෙන් ජයමවෙිිවා.!!❤❤❤❤❤❤

  • @kavindumihiranga755
    @kavindumihiranga755 หลายเดือนก่อน +12

    Mary celeste නැවේ අතුරුදන්උන කාර්යමන්ඩලය පිලිබද වැඩසටහනක් පුලුවන්නන් කරන්න.

  • @tharukamalshan5332
    @tharukamalshan5332 หลายเดือนก่อน +37

    අවසන් නාසියා කියන පොතේ තියනවා සම්පූර්ණ විස්තරේ

    • @samankudage332
      @samankudage332 หลายเดือนก่อน +1

      මේ පොතේ සිංහල පරිවර්තන යක් තිබේද ............ ?

    • @tharukamalshan5332
      @tharukamalshan5332 หลายเดือนก่อน +2

      @@samankudage332 ඔව්

    • @samankudage332
      @samankudage332 หลายเดือนก่อน

      @@tharukamalshan5332 ප්‍රකාශක සහ පරිවර්තක ගැන හැකිනම් සදහන් කරන්න ................... ස්තුතියි ...........!

    • @samanthawelagedara6866
      @samanthawelagedara6866 หลายเดือนก่อน

      ​@@tharukamalshan5332??

    • @unknownuser12513
      @unknownuser12513 หลายเดือนก่อน

      ​@@samankudage332pdf thiyenwa bn...

  • @NadishkaCherry-fq3jk
    @NadishkaCherry-fq3jk หลายเดือนก่อน +1

    සෑම දිනකම මෙන් විශිෂ්ට ඉදිරිපත් කිරීමක් 😍

  • @VirangaPramuditha
    @VirangaPramuditha หลายเดือนก่อน +25

    දැන් මහ උජාරුවට තෙපරබෑවට බටහිර වෛද්‍ය විද්‍යාව දියුණු වුණේ මේ වගේ අමානුෂික පරීක්ෂණ නිසා තමයි. දැන් ලක්ෂ ගණන් ජීවිත සුවපත් කරත් අතීතයේදී ලක්ෂ ගණන් ජීවිත ඒ වෙනුවෙන් විනාශ කරල තියෙනවා. ඒ අඳුරු අතීතය වත්මන් සමාජයට පෙන්වා දෙනවාට ඔබට බොහොම ස්තුතියි.

    • @udithacosta288
      @udithacosta288 หลายเดือนก่อน +4

      ඒක වැරදි මතයක්. නාසීන් කරපු පරීක්ෂණ වලින් වෛද්‍ය විද්‍යාවට ඔය කියන තරම් සේවයක් ඉටුවුනා කියලා කියන්න බෑ. ඒක උන්ගෙ මානසික ව්‍යාධියක්.

    • @anushkawithanage7424
      @anushkawithanage7424 หลายเดือนก่อน +4

      මේව වද බන්දන පරීක්ෂණ නෙවෙයි

    • @erandabuddika1501
      @erandabuddika1501 หลายเดือนก่อน +1

      Labba uba danna science

    • @malindaliyanage9379
      @malindaliyanage9379 หลายเดือนก่อน

      මෝඩයෙක් බම් උබ😂

    • @rapagameing3627
      @rapagameing3627 หลายเดือนก่อน +2

      නාසි පැනලා යද්දී තිබ්බ සටහන් පවා විනාස කරලා ගිහිල්ලා තියෙන්නේ හරිම අල්ප වශයෙන් තමයි මේ පරීක්ෂණ නූතන විද්‍යාවට දායක වෙලා තියෙන්නේ 💤💤💤

  • @samankudage332
    @samankudage332 หลายเดือนก่อน +2

    වටිනා තොරතුරු රැසක් .............

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      දිගටම රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු. ❤

  • @prasannakumara6159
    @prasannakumara6159 หลายเดือนก่อน

    නියමයි ඔබතුමාගෙ විචාර අහන් ඉන්න ආසයි..❤❤

  • @vijithawelikala1409
    @vijithawelikala1409 หลายเดือนก่อน

    ඔබතුමා ගේ වැඩ සටහන් අප දැනුවත් කරනවා ස්තූතියි ❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @vikings4541
    @vikings4541 หลายเดือนก่อน +1

    ආසම channel එකක් ජිව්තය ගැන ඉගෙන ගන්න

  • @ChanakaChanaka-bn6bx
    @ChanakaChanaka-bn6bx หลายเดือนก่อน +1

    Adatath loke oyawage dewal wenawa athi

  • @user-wk7ro6mf2ezorofonzilla
    @user-wk7ro6mf2ezorofonzilla หลายเดือนก่อน +1

    My favourite News paper ❤

  • @dinusharanasinghe8395
    @dinusharanasinghe8395 หลายเดือนก่อน +1

    නියම පැහැදිලි කිරීමක්❤

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน +1

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @Hiruwa252
    @Hiruwa252 หลายเดือนก่อน +6

    *_තව දෙවන ලෝක යුද්දය ගැන video one👀💥_*

  • @wijayaruwansiri2319
    @wijayaruwansiri2319 หลายเดือนก่อน +2

    සුපිරි වැඩක්..නැ කියලා...කුතුහලය ගෙන දෙන නිසා තමයි ඔබ මේ තරන් ජනප්‍රිය වෙන්නේ...කරන වැඩසටහන්..මදි..තව වැඩියෙන් කරන්න..ස්තුතිය 🙏 🙏 🙏

  • @gaminipremawansha1205
    @gaminipremawansha1205 หลายเดือนก่อน +3

    අපේ රටේ ද මේ වැනි වදකාගාර තිබුනි.ඒ මිනිමරුවන් තවම නිදැල්ලේ.බලකාමය උදෙසා ඔවුන්ද මිනිමරා ඇත.

  • @user-sm2wr4sm6s
    @user-sm2wr4sm6s หลายเดือนก่อน

    බොහොමත්ම අගෙයි ඔබතුමගේ පැහදිලි කිරීම . ඔබතුමා දනුම් සයුරක්. අසිපිය නොබලා vedio එක බලන් ඉන්නේ. සතියට එකක් මදි. අපි අගිලි ගනිමින් බලා ඉන්නේ විදුසර science watch බලන්න. ස්තුතිය ඔබතුමට..👍👍👍🙏🙏

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @ramazzottihunziker4805
    @ramazzottihunziker4805 หลายเดือนก่อน +2

    ඔබට ගොඩක් ස්තුතියි හොඳ පෑහැදිලි කිරිමක්.....හිට්ලර් සමග එක්වු
    ඉතාලි ජාතික Benito Mussolini ගැන වීඩියොවක් කරන්න

  • @sewangalaapi7788
    @sewangalaapi7788 หลายเดือนก่อน +1

    ඇග හිරිවැටේනවා..
    නියමයි..❤❤

  • @senarathrandeniya
    @senarathrandeniya หลายเดือนก่อน +1

    Super 🎉🎉🎉🎉🎉 good luck 👍👍👍👍❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @asangajayaweera8008
    @asangajayaweera8008 หลายเดือนก่อน +4

    Hail Hail 🙋‍♂️🙋‍♂️🙋‍♂️ සුපිරි වැඩක්, Genaral field marshal Erwin Rommel ගැන video එකක් කරන්න පුළුවන්ද

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි. මම දාපු කමෙන්ට් එකේ අනිත් චරිත ගැනත් පුලුවන්නම් කරන්න.

  • @dilanrajakaruna2371
    @dilanrajakaruna2371 หลายเดือนก่อน +4

    ජෙනරාල් රොමෙල් (කාන්තාරයේ හිවලා) ගැනත් වීඩියෝ එකක් දෙන්න කරැණාකරලා🙂🙂

  • @user-gp6oc4ho8p
    @user-gp6oc4ho8p หลายเดือนก่อน

    පුළුවන් නම් තවත් ඒ වගේ නාසී අපරාධකරුවන්ගෙ විස්තරයක් දෙන්න ❤

  • @MudithaSriyani-qr3wz
    @MudithaSriyani-qr3wz หลายเดือนก่อน +20

    ලෝක යුද්ධය 2 තව වීඩියෝස් ඕනේ ❤️‍🩹❤️

  • @LovelyBabyKittens-kk6sp
    @LovelyBabyKittens-kk6sp หลายเดือนก่อน

    ඉදිරිපත් කිරීම සුපිරි ..

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @dinulanavodhya4528
    @dinulanavodhya4528 หลายเดือนก่อน

    ජය වේවා.. හැම ඉරිදම බලන් ඉන්නවා වීඩියෝ එකක් දානකල්. ❤

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @srijayanath5395
    @srijayanath5395 หลายเดือนก่อน

    වටිනා මාතෘකාවක් ....නියමයි 👏

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @gerrygalahitiyawa3899
    @gerrygalahitiyawa3899 หลายเดือนก่อน

    Thank you, wish to know more on this subject,

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @kasunprasanna5589
    @kasunprasanna5589 หลายเดือนก่อน

    Me video eka niyamai. Hebei aththatama kiyanna ona api me pitaratawal wala kuriru dewal gena duk unata lankaweth mehema thamai 89 89 kale apema aya meweni wada kadawuru pawath wagena giya. Me nasi nama aduma gane wena jathiyaka wena agamaka ayawa meruwe. Hebei ape polisiye army eke aya e kale apema jathiye ayawa apema agame ayawa wada deela meruwa. Depeththema kattiya meruna ekama jatjiye ekamaagame apema rate apema tharuna aya me wage melechcha vidiyata ekineka wada dila maragaththa

  • @jayanthafernando5555
    @jayanthafernando5555 หลายเดือนก่อน

    Very good

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරන්න ❤

  • @warunaranasinghe7408
    @warunaranasinghe7408 26 วันที่ผ่านมา

    Good programme

  • @user-zb8cs2ur8u
    @user-zb8cs2ur8u 24 วันที่ผ่านมา

    දිගටම Nazi,ww2 ගැන videos ඕන 🗿🫡❤️

  • @anandabadulla3317
    @anandabadulla3317 หลายเดือนก่อน

    mr oyage katawa ❤❤❤

  • @evopowerbomb3862
    @evopowerbomb3862 หลายเดือนก่อน +4

    අහපු හොදම කැල්ල
    "අපි හැමෝම ඇතුලෙ වදකයෙක් ඉන්නවා"
    බොරු වගෙ හිතුනත් මේක ඇ‍ත්ත.ඒවා control වෙන්නෙ අපේ ආගම්,නීති,විස්වාස වගෙදේවල් එක්ක.
    කොල්ලො bdsm කියලා බලන්නෙත් ඒවම තමයි.හිටියට කමක්නැ ඌව හිටපු තැනෙන්ම තියන්න එලියට ගන් නැතුව.මොකද ඌව කවදාවත් නැති කරන්න බැ අපිට සම්පූර්ණයෙන්ම.ගොඩක් නොතේරෙන උන් film එහෙම බලලා ඇත්තටම කරන්න යන්නෙත් මේක තෙරෙන් නැති නිස තමයි

  • @wild____j.a.p.a.n9085
    @wild____j.a.p.a.n9085 4 วันที่ผ่านมา

    මහත්මාගාන්දිගේ චරිතේ ගැන video එකක් ඔනේ

  • @sanuwasanuwa5847
    @sanuwasanuwa5847 2 หลายเดือนก่อน +5

    Desert fox erwin rommel ගැනත් කරන්නකො

  • @nimalmalgahamuladeniya9351
    @nimalmalgahamuladeniya9351 หลายเดือนก่อน

    සුපිරි වීඩියෝ එක 😊

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @user-ki5iv6pl5s
    @user-ki5iv6pl5s หลายเดือนก่อน

    සුපිරි වැඩසටහනක් සර්...❤️

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @user-mo5ss8hw1v
    @user-mo5ss8hw1v หลายเดือนก่อน +8

    ඔය වගේම ප වැඩ සිදු වුනාලු නේද 1989.1988 කාලේ ලෝකේ උතුම්ම රට කියලා එකක...ඒ ගැනත් කතා කරමු...

    • @Devil678-j9j
      @Devil678-j9j หลายเดือนก่อน +3

      ඔව් jvp කියල බල්ලො ටිකක් ගෙවල් වලට පැනල id හොරකම් කරල පවුල් පිටින් කෑලි කරල කපපුව නම් ඕනි තරම් උනා 😂

    • @user-mo5ss8hw1v
      @user-mo5ss8hw1v หลายเดือนก่อน +5

      @@Devil678-j9j ඇයි පෙරේමදාස කියලා බල්ලෙක් නේද වදකදවුරැ ටික පවත්වන් ගියේ

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 หลายเดือนก่อน +5

      ​@@Devil678-j9jරජයෙන්ම පැනලා jvp නම කියලා තමා ඕවා කොරේ

    • @nimaldissanayake4333
      @nimaldissanayake4333 หลายเดือนก่อน

      Dr.මින්ගලේ කෙනෙක් 88/89 කාලෙ අපේ රටේ හිටියා..එයාට ඕනැ වුනා වයිද්‍ය සිසුවෙකුගේ කන් දෙකට පරාල ඇන දෙකක් ගහල ලනුවක් ගැට ගසා බිම ඇදගෙන යනවිට ඔහුගේ චලනය නිරීක්ෂණය කරන්න.ප්‍ර්‍රේමදාස නම්වූ හිට්ලර් විසින් එවැනි දේ කර සිසු ඝාතනය කරන ලෙස නියම කලා.පොහොට්ටු වෝ නම්වූ සතුන් කොටසක් බර ගෙනයාමට එදා යොදාගත්තා.

    • @SampathUdaya-ox1dq
      @SampathUdaya-ox1dq หลายเดือนก่อน +3

      බටලන්දෙ වදකයා වෙලා ඉදපු පොනිලා පිනා ⁣නපුසංකයා රටෙි ජනාධිපති වුනා

  • @swarnadasanayake2613
    @swarnadasanayake2613 หลายเดือนก่อน +1

    මිනිසා යනු ස්වභාව ධර්මයේ නීතිය මග හරවා මේ විශ්වයේ නිරුපද්‍රිත වීමට සමත්වූ ජීවියෙක්. මිනිසාගේ පැවැත්ම වෙනුවෙන් මිහිමත ජීවත්වන අනෙකුත් සියලුම ජීවීන්ගේ ජීවිත ඔහුගේ පාලනයට යටත් කරගෙන ඇත. ආහාර සහ අනෙකුත් සියලුම හේතූන් නිසා මිහිමත ජීවයට විශාලම බලපෑම ඇති කරන්නේ මිනිසාය.ඉතිහාසයේ යම් යම් මිනිස් සංහාරයන් සහ පසුබැසීම් පිළිබඳව අප කනගාටු නොවිය යුතුය, යම් දිනෙක මිනිසාටද මේ ස්වභාව ධර්මට අවනත වීමට සිදුවනු ඇත.

  • @deemanthasuriarachchi262
    @deemanthasuriarachchi262 หลายเดือนก่อน +1

    Sarin sare Dana sadde nawattan sir

  • @udaribhagya8671
    @udaribhagya8671 หลายเดือนก่อน +4

    මානසික ලෙඩෙක් නෙවෙයි,තනිකරම යක්ශයෙක්💀👹️

  • @UpulgamageUpul-cq6tu
    @UpulgamageUpul-cq6tu หลายเดือนก่อน

    HITAWATH SUNANDA OBAGE DANUMA APATA DANUMAK TNX

  • @user-ly2xz4vn3j
    @user-ly2xz4vn3j 8 วันที่ผ่านมา

    Oba thuma niyamata maka kiya danawa b.s

  • @mithun_perera
    @mithun_perera หลายเดือนก่อน

    Very detailed video ❤

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @MatheeshaDewmina-se2he
    @MatheeshaDewmina-se2he หลายเดือนก่อน

    මේක බොහොම වැදගත් වීඩියෝ එකක් මේ වගේ දෙවන ලෝක යුද්ධ කාලේ වෙච්ච දේවල් ගැන වීඩියෝ කරන්න පුළුවන්ද?

  • @Mathy911
    @Mathy911 หลายเดือนก่อน

    Amazing

  • @sisirakarunathilaka-pg9ip
    @sisirakarunathilaka-pg9ip หลายเดือนก่อน

    විදුසර wow 🎉

  • @madushankabandara9257
    @madushankabandara9257 หลายเดือนก่อน

    addicted ❤

  • @sennalsavinduaberathna1974
    @sennalsavinduaberathna1974 หลายเดือนก่อน +1

    මරණයේ දොරටුව කියන පොතෙව් මේ විස්තර සුපිරියටම තියෙනව

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys7017 หลายเดือนก่อน +1

    ape rata winsa karapu unta oya dhaduwam diyayuthui

  • @RuwanLiyanagama
    @RuwanLiyanagama หลายเดือนก่อน

    Siyalu sathwayo niduk wethwa

  • @anuruddhadilshantha6666
    @anuruddhadilshantha6666 หลายเดือนก่อน

    සුපිරි 🎉

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @aselakandewatta1865
    @aselakandewatta1865 หลายเดือนก่อน

    පට්ට

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye หลายเดือนก่อน

    mewa ahannath API pawu karal thiyenawa mahathaya

  • @sureshpriyankara1649
    @sureshpriyankara1649 หลายเดือนก่อน +4

    හිටිලර් ගැනත් ඔය වගේ පැහැදිලි කරදෙන්න ❤❤

    • @rajithawaruna1938
      @rajithawaruna1938 หลายเดือนก่อน +1

      සැහෙන පොත් ප්‍රමානයක් තියනවා කියවන්න බලන්න, ලංකාව ගොඩක් පොත් පරිවර්තන කරලා තියනවා

    • @sureshpriyankara1649
      @sureshpriyankara1649 หลายเดือนก่อน

      @@rajithawaruna1938 👍💙

  • @danushkaamaranath8296
    @danushkaamaranath8296 หลายเดือนก่อน

    සුපිරි ...💛💚💖

  • @pradeepdissanayake9446
    @pradeepdissanayake9446 หลายเดือนก่อน

    Field marshal rommel ගැන video එකක් දාන්නකෝ 😊

  • @wargameszone1824
    @wargameszone1824 หลายเดือนก่อน +1

    88 , 89 කැරලි මර්ධනයට ලංකාවේ වද කදවුරුවල කතාවන්ද නාසි කදවුරු වලට දෙවනි නෑ. එයින් මනාව ඔප්පු වෙනව ඔබ අවසානයට කී කතාව.
    " අප සියල්ලන්නටම ඉහළින් ඉන්නේ යැයි හැගුණු දාට අර කුරිරු යක්ෂයා එළියට එනව"

  • @user-os6cz6pi3l
    @user-os6cz6pi3l หลายเดือนก่อน

    පුදුම ඉතිහාසයක් අපායෙවත් මෙවෙනි වධකයෝ නැහ.ඒකාලයෙ එකමිනිහෙක්වත් හිටියෙ හිටියෙනැහනෙ මුන්ගෙ බෙල්ල කාල මැරෙන්න පුදුමවැඩෙ කියන්නෙ❤❤❤❤❤❤

  • @user-gp6oc4ho8p
    @user-gp6oc4ho8p หลายเดือนก่อน

    පුළුවන්නම් තවත් දෙවන ලෝක යුද්ධයේ නාසි පුද්ගලයන් ගැන විස්තරයක් දෙන්න. 🙏

  • @altair_1983
    @altair_1983 หลายเดือนก่อน

    ❤❤❤

  • @077tharu
    @077tharu หลายเดือนก่อน

    ❤❤ best

  • @ChathuraGunawardana
    @ChathuraGunawardana หลายเดือนก่อน +1

    යුරෝපියන්ලාගේ ජානමය විශ්ලේෂණයක් කලොත් ඔවුන් අපිට වඩා බුද්දිමත් වන්නේ ඇයි කියලා හොයාගන්න පුලුවන් .

    • @buddhimmi
      @buddhimmi 4 วันที่ผ่านมา

      මම හිතන්නේ අපේ ආගම් සහ සංස්කෘතික මිත්‍යාවන් වලින් තමයි අපිව වැහිලා ඉන්නේ.
      නැතුව ජානමය වශයෙන් වෙනසක්නම් තියෙන්න විදියක් නෑ...

  • @user-zg1hr1ez9z
    @user-zg1hr1ez9z หลายเดือนก่อน +1

    👍👍👍👍👍

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      දිගටම රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු. ❤

  • @paramithaherath
    @paramithaherath หลายเดือนก่อน

    this videos are great Please upload 2 or 3 videos per week

  • @chamindakumar2074
    @chamindakumar2074 หลายเดือนก่อน

    සුපිරි

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @ravdon4776
    @ravdon4776 หลายเดือนก่อน +10

    ලංකාවෙත් ඉන්නව රනිල් කියල ඔය වගේම එකෙක් හිරේදාන්න ඕනි

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 หลายเดือนก่อน

      Ane higanno 😜🤪😝

    • @ravdon4776
      @ravdon4776 หลายเดือนก่อน

      @@RuwanChinthaka723 හාපෝ ගූ බෙට්ටක් නේද,🤣🤣🤣🤣මේ කොමෙන්ට් අස්සෙ රින්ගන්නෙ

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 หลายเดือนก่อน

      @@ravdon4776 ai tho mokeda ringuwe higana jeppa ...bola ammage arake asseda 🤑😜🤪😝😛

    • @ravdon4776
      @ravdon4776 หลายเดือนก่อน

      @@RuwanChinthaka723 පලයන් හිගන වේසිගෙ පුතෝ යන්න,රනිල්ගෙ කටට ගත්ත පකය

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 หลายเดือนก่อน +2

    Field Marshall Arwin romel. ගැනත් එකක් කරන්න යුද ඉතිහාසයේ හිටිය සුපිරි වැඩකාරයෙක් තමයි මිනිහා.

  • @kasunmax8130
    @kasunmax8130 หลายเดือนก่อน

    හොද වැඩසටහනක් ❤️❤️❤️

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @roshansachith206
    @roshansachith206 หลายเดือนก่อน

    💞💞💞💞

  • @a.m.savinduvinojbandara119
    @a.m.savinduvinojbandara119 หลายเดือนก่อน

    පලමු ලෝක යුද්දෙන් පසු ජර්මනියේ ආර්ථික නැගටීම ගැන වීඩියෝ එකක් කරන්නකෝ මහත්මයා.

  • @fruto1978
    @fruto1978 หลายเดือนก่อน +1

    බ්‍රොයිලර් කුකුල් පාර්ම් මතක් වුනා.

  • @gamagews
    @gamagews หลายเดือนก่อน +11

    හොමෝ සේපියන් සේපියන් එහෙම සිල් ගත්ත කෙනෙක් වෙන්න බෑ කොහොමත්, එහෙම නොවෙන්න මෙච්චර දුර එන්නත් බෑ.

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 หลายเดือนก่อน +4

      මේ කමෙන්ට් එකේ ලොකු කතාවක් තියෙනව. මාංශභක්ෂක දරුණු සත්තු පවා විනෝදෙට සත්තු මරන්නෙ නෑ. ඒත් මිනිසා... 🙄😅🙆

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw หลายเดือนก่อน

    mulinma afa comments akata faticara dakvema filibadawa tank so much

  • @user-jn3gf5jm3m
    @user-jn3gf5jm3m 8 วันที่ผ่านมา

    Mahathmaya lankawe meetath wada amanushika Lesa ape sahodara minissu wada kadawuru waladi mara damuwa

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @Mottaputha2646
    @Mottaputha2646 หลายเดือนก่อน

  • @moratuwa9983
    @moratuwa9983 หลายเดือนก่อน

    ජර්මනියට එක බුදුදහම පොදක්.. ජෛන දහම පොදක් ගිහිං තිබුනානම් කියලා හිතෙනවා..

  • @sayurunirmal6949
    @sayurunirmal6949 หลายเดือนก่อน +1

    ලෝක යුද්ධය ගැන තව විඩීඕ ඕනෙ

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @skysilva
    @skysilva หลายเดือนก่อน

    ❤❤

  • @wickterananda1853
    @wickterananda1853 หลายเดือนก่อน +1

    ඇඩොනෝ ගැන කියනව වගේ බටලන්දේ නියමුවා රනිල් ගැනත් විග්‍රහයක් කරන්න, ඉක්මනටම.🚩🚩🚩🚩🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @manulabimsara1627
    @manulabimsara1627 หลายเดือนก่อน

    වටිනා වීඩියෝ එකක්. Mastermind joseph gobbels ගැනත් වීඩියෝ එකක් කරන්න පුලුවන්ද