රටටම ආදර්ශමත් උමංදාවේ විශාලතම සාර්ථකම කාබනික වගාව | On Topic with Hasitha Wijewardena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ก.ค. 2021
  • Watch More Video - goo.gl/2QWjSA
    #adaderana #OnTopicwithHasithaWijewardena​ #Umandawa

ความคิดเห็น • 834

  • @madhukalekamge428
    @madhukalekamge428 3 ปีที่แล้ว +139

    අපි හෙන කම්මැලි ජාතියක් කියපු එක නම් සම්පූර්ණ ඇත්ත හාමුදුරුවනේ.. ඔබවහන්සේගෙ වගා සම්බන්ධ දැක්ම නම් රටට ආදර්ශයක්.. ධර්මය ගැන අපි කතා නොකර ඉමු..

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +5

      ඒ කාලේ උන් වහන්සේගේ දේශනා ඉතාමත් අගෙයි.
      පසුව මොකක්දෝ අහේතුවකට වෙනස් වුණා.
      ඒ ගැන නම් හරිම දුකයි.
      මේ විදිහට හරි ඉදිරියට ඒම ගැන සතුටක් දැනෙනවා.

    • @ravihettiarachchi6818
      @ravihettiarachchi6818 3 ปีที่แล้ว +3

      අධ්‍යාත්මික සංවර්ධනයකුත් නැතුව දායකයන්ගේ මුදල් වලින් අසපු මාලිගා තුල ලෞකික සුඛ විහරණය පමණක් අනුභව කරන යතිවරුන්ට වඩා මුන් වහන්සේ උසස්.

    • @madhukalekamge428
      @madhukalekamge428 3 ปีที่แล้ว +2

      @@ravihettiarachchi6818 අසපු වල නම් ඒ විධියෙ ස්වාමීන්වහන්සේලා මන් දන්න තරමින් නෑ.. සමහර පන්සල් වලටනම් අදාල නැත්තෙ නෑ..

    • @ravihettiarachchi6818
      @ravihettiarachchi6818 3 ปีที่แล้ว

      @@madhukalekamge428 මම කියන්නෙ ඔයා දන්න අසපු නොවෙයි. මෑත කාලයේ අලුත්ම අසපු සංස්කෘතියක් බිහි උනා. නමින් අසපු උනාට ඒවයේ ඇතුලෙ සියලු සැප සම්පත් තියනවා.

    • @pamudithaguruge5159
      @pamudithaguruge5159 2 ปีที่แล้ว

      @@ravihettiarachchi6818 එකගයි 🤝

  • @note3files799
    @note3files799 3 ปีที่แล้ว +231

    රසායනික පොහොර තහනම් කරපු එක ඇත්තටම හොඳ දෙයක්.
    විපක්ෂය දන්නෙ හැම දේටම විරුද්ධ වෙන්න විතරයි.
    ලංකාවම උමන්දාවක් වෙනවා නම්😍

    • @menakajamila5193
      @menakajamila5193 3 ปีที่แล้ว +9

      Walawal Kapana UN wadii.. Lankawa NGO karayanta PUKA Dana UN Nisa goda danna amaruii

    • @note3files799
      @note3files799 3 ปีที่แล้ว +16

      ඔව්. බහුජාතික සමාගම් සහ උන්ගෙ මීඩියා සෙට් එක ශේප් එකේ තියාගන්න කෙනාට තමයි දේශපාලනයේ ගමනක් තියෙන්නේ.
      මම හිතන්නේ රසායනික පොහොර තහනම ගෝඨා දේශපාලනිකව වරද්දගත්තු තැනක්. ඒත් රට වෙනුවෙන් ගත්තු වටිනාම තීරණයක්

    • @note3files799
      @note3files799 3 ปีที่แล้ว +5

      අනිවා. නමුත් දේශපාලනය කරද්දි සමහර දේවලදී ඕනවට වඩා අවංක වෙලත් බෑ. මීට වඩා කපටි නොවුනොත් දේශපාලනයේදී පැවැත්මක් නැහැ.

    • @note3files799
      @note3files799 3 ปีที่แล้ว +2

      Kawda aru kivve?

    • @weslymahanama6403
      @weslymahanama6403 2 ปีที่แล้ว +3

      මේ චීන ගූ දාල කරන වගාවක් නොවෙයි නේද

  • @surenkumara..932
    @surenkumara..932 3 ปีที่แล้ว +195

    රටට වටින හිමිනමක්. ක්‍රියාවෙන් වැඩ පෙන්නන හිමිනමක්. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා....🙏🙏🙏🙏🙏💕💕💕💕💕🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @rohinisudarma2897
      @rohinisudarma2897 2 ปีที่แล้ว

      ඔබ වහන්සෙට දිර්ඝාසිරි පතමු.......සාදූ...සාදු...

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara 2 ปีที่แล้ว

      ජන්තාවගේ සල්ලි කන රහත් හොරෙක්

    • @kaveendra619
      @kaveendra619 ปีที่แล้ว

      @@Jayasrijayasekara මෙන්න හිගන බල්ලේක් බුරනවා 😂

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara ปีที่แล้ว

      @@kaveendra619 උබලාගේ අම්මලාගේ සල්ලිවලින් වෙන්න ඇති පොල් වත්ත කාපට් කලේ. හමුදාව සීයක් විතර වැඩ කරනවා.මිනිස්සුන්ට ඩීසල් නැති වෙලේ සතියට ඩීසල් 1000l ෆ්‍රීසර් එකේ දාපු ටැන්කියේ ගේනවා. මල්ච් ෆිල්ම් රෝල් දාලා ගොවියන්ට වගා කරන්න ව්බට්ත්කමක් නැහැ. ඔය ඔක්කොම වගා ක්‍රම රජයේ ගැප් වැඩසටහනින් ඔයිට ගොඩක් කලින් කරපු ඒවා. කර දහයියා හැදුවේ CRI එකේ ඩොක්ටර් ලා අවුරුදු දහයකටත් කලින්. ජීවිතේට ගොවිතැනක් නොකරපු FB ගොයියන්ට මැජික්...ඇත්තටම ඔය සඩිරෝ එස්ටේට් එක කලින් හොද පොල් වත්තක්. දැන් ඒකේ පොල් ගස්වලින් 1/8 ක් වත් නැහැ

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara ปีที่แล้ว

      @@kaveendra619 අපි ආන්ඩුවේ සල්ලි කන්නේ නැහැ පුතා. රජයේ සල්ලි කන පින්ගුතරයෝ තමයී හිගන බල්ලෝ වෙන්නේ.

  • @unstoppable1178
    @unstoppable1178 3 ปีที่แล้ว +285

    itn එකෙනුත් මාධ්‍ය අනුග්‍රහය දුන්නා දෙරණෙනුත් දුන්නා. සුපිරි

    • @sarangawalimuni4955
      @sarangawalimuni4955 3 ปีที่แล้ว +23

      Sirasa importing Fertilizer so they won't lol

    • @ngamage3836
      @ngamage3836 3 ปีที่แล้ว +6

      Dnt need a media sponsor to umandawa..already spread through the youtube..media have to do their responsibility for all sri lankans..

    • @chathuraprasad1690
      @chathuraprasad1690 3 ปีที่แล้ว +7

      Iraj thama basse issellama

    • @malanfrk
      @malanfrk 3 ปีที่แล้ว +5

      @@chathuraprasad1690 ඔව් ගුවන් විදුලි මාධ්‍යට වඩා සමාජ මාධ්‍ය කොයිතරම් දියුණුද

    • @unstoppable1178
      @unstoppable1178 3 ปีที่แล้ว +4

      ඔව් නමුත් අන්තර්ජාල පහසුමක් නැති මිනිස්සු දකින්නෙ ටිවී එකෙන් විතරයි.

  • @destinationjnk9209
    @destinationjnk9209 2 ปีที่แล้ว +17

    අපේ රට මෙච්චර වැටෙන්න එක හේතුවක් තමයි ඉස්සර ඉදන් හැමදීම නොමිලේ ලැබුන එක... මිනිස්සු ඇත්තටම ගොඩක් negative . තනියම නැගිටින්නයි උත්සහ කරන්න ඔනී. ඇත්ත්තට්ම මුන්වහන්සේ කරන්නෙ මිනිස්සුන්ට ලොකු ආදර්ශයක් දීම.❤️

  • @natureeye6716
    @natureeye6716 3 ปีที่แล้ว +315

    කවුරු කොහොම මොන දේදල් කිවුවත් අපේ ස්වාමීන් වහන්ස කරපු ක්‍රියාව අගය කල යුතු සමාජයට ආදර්ශයක් දෙන සත් ක්‍රියාවක්...
    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @jeckeyangela5517
      @jeckeyangela5517 3 ปีที่แล้ว +1

      Jathika virayek... Adyathmika nayakayek.... Wishwaya suwapath karannawu saanthu warawyek... Muniwarayek... Oba wahanseta sirasabiwandana

    • @Denumamawatha
      @Denumamawatha 3 ปีที่แล้ว

      රටේ තත්ත්වය ගැන තුෂාරගෙන් සැර කතාවක්. Denuma mawatha Live . හැමදාම රෑ 08.00 ට

  • @manuelfernando9729
    @manuelfernando9729 3 ปีที่แล้ว +151

    රහත් බව කෙසේ වෙතත්, මේ කරල තියන වැඩේ රටටම ආදර්ශයක්

  • @chanakamadusanka7839
    @chanakamadusanka7839 3 ปีที่แล้ว +26

    උත්ගොසන කරන හාමුදුරුවනේ කරන්න මෙහෙම වැඩ .. ඔබ වහන්සේලාට පින්

  • @padmimanik
    @padmimanik 3 ปีที่แล้ว +367

    කවුරු මොනවා කිවත් මම කැමතිම හාමුදුරු නමක් රටට බරක් නැතිව අැත්ත කතා කරන කෙනාට කවුරුත් විරුද්දයි එතුමා කට වගේම වැඩත් පෙන්නලා තියන නිසා

    • @hasithakalum8297
      @hasithakalum8297 3 ปีที่แล้ว +8

      Aniwa bn

    • @samanthiherath4278
      @samanthiherath4278 3 ปีที่แล้ว +8

      අනිවාර්යෙන් මමත්

    • @ireshaudayangani7906
      @ireshaudayangani7906 3 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +3

      👍👍👍

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara ปีที่แล้ว

      ඔවු මචන් කාපට් ගැහුවේ , හමුදාව 100 ක් දීලා වැඩකරන්නේ ශක්‍ර දෙයියන්ගේ සල්ලි වලින්

  • @shanmallikarachchi2409
    @shanmallikarachchi2409 3 ปีที่แล้ว +22

    සාදු සාදු අපේ හාමුදුරුවනේ 🙏 ඔබ වහන්සේ මේ කරන දේවල් අපේ සිංහල ලාංකිකයන්ට ආදර්ශයක් 🙏 බුදුසරණයි 🙏

  • @yasasanjana1025
    @yasasanjana1025 3 ปีที่แล้ว +30

    මොන පිස්සු නැටුවත් මේ වැඩේ නම් හොද වැඩක්

  • @dangallaa447
    @dangallaa447 3 ปีที่แล้ว +32

    ඇත්ත කතාකරන සත්‍යවාශී හිමිනමක්..ඔබවහන්සේට දීර්ඝායුෂ ...🙏

  • @ilovesrilanka3115
    @ilovesrilanka3115 3 ปีที่แล้ว +12

    මම පෞද්ගලිකව නම් මේ ස්වාමීන් වහන්සේට කැමති නෑ. ඒත් ගත යුතු දේවල් ගොඩක් තියනව. අපේ රටේ තියෙන්නෙ ලෝකෙ තියන හොඳම ආහාර. අපි ඒව පරිභෝජනය කරන්නෙ නැතුව රස කරකර වස කනව. ස්වාමීන් වහන්සේලා ගේ මේ උත්සහය ඇත්තටම අගය කරන්න ඕන.

  • @chathurangadabare109
    @chathurangadabare109 3 ปีที่แล้ว +20

    ඇත්තමයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නම් සැබෑවටම මහා ආදර්ශයක් දීර්ඝායුෂ වේවා ස්වාමීනි

  • @harshalakmal8437
    @harshalakmal8437 3 ปีที่แล้ว +19

    කන්නාඩි ටික ගලවලා රට ගැන හිතන්න මිනිස්සුන්ටත් පුලුවන් . දෙනකන් බලාගෙන ඉන්න අයට හොද පාඩමක් මේක. ඔබ වහන්සේගේ. මෙම වැඩපිලිවල ගැනනම් ගොඩක් සතුටුයි .

  • @dinushadilshan7737
    @dinushadilshan7737 3 ปีที่แล้ว +9

    උමන්දාව කියන්නේ මුලු ලෝකෙටම ආදර්ශයක්.. ඇතුලත වෙනදේවල් ගැන මිනිස්සු මොනා කීවත්, පිටට පේන මේ දේ ලාන්කිකයන්ට ලොකු ආදර්ශයක්.. හාමුදුරුවෝ වදාල දේ ඇත්ත.. ලාන්කිකයෝ ගොඩක් කම්මැලී.. උද්ගෝශන කරන වෙලේ පොහොර ටික හදාගත්තනම් මේ වෙද්දි ලබන කන්නෙට අවශ්ශිය පොහොර හදාගෙන.... 🙏🙏💖💖

    • @weslymahanama6403
      @weslymahanama6403 2 ปีที่แล้ว +1

      ඔව් එකනේ සර්වඥයින් වහන්සේ පිඬු සිඟා වැඩියේ නේද

  • @venvijithadhamma2501
    @venvijithadhamma2501 2 ปีที่แล้ว +14

    දියව් දියව්!!! අපට දියව්!!! කියල කෑගහන රටටම විතරක් නෙවෙ ලෝකයටම ආදර්ශයක්! ❤️❤️❤️❤️

  • @chandiuduwara2780
    @chandiuduwara2780 3 ปีที่แล้ว +23

    ඔය වැඩ සටහන කලා වගේම කාබනික පොහොර හදන හැටි ත් කියල දුන්නොත් මිනිසුන් ට ගොඩක් වටිනව.

  • @AshanKumarasiri
    @AshanKumarasiri 3 ปีที่แล้ว +96

    ITN එකෙන් පටන් ගත්ත ආරම්භය තුලින් සෑම රූපවාහිනී නාලිකාවක්ම මේ රටට කාබනික වගාව ගැන සත්‍ය විවර කරන්න දරන උත්සාහයට හදපිරි ස්තුතිය 🙏.

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara 2 ปีที่แล้ว

      නිකන් ඉන්න එකේ කාබනික බටු අක්කර කාලක් හදලා පෙන්නන්න පුතා..

    • @chalakabandara2819
      @chalakabandara2819 2 ปีที่แล้ว

      කාබනික 😂😂 පේන්නේ nedda velaa තියෙන දේ

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara ปีที่แล้ว

      නිකන් ඉන්න එකේ බටු අක්කර බාගයක් කාබනිකව හදලා අස්වැන්න අරන් පෙන්නන්න😀😀😀

  • @suseekrisha2045
    @suseekrisha2045 3 ปีที่แล้ว +80

    Me පන්සල gena නිතර tv hema චැනල් එහෙකම දානවා නම් මිනිස්සු කාබනික පොහොර හදන්න උත්සාහ කරයි.ටික දවසකින් උමන්දාව අමතක කරොත් වැඩක් නැ

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว +1

      ඔව් අර ඉන්දීයවෙ ඩ්‍රමා අතර දාන්න ඔන ඇඩ්

  • @dananjayathilakarathne1952
    @dananjayathilakarathne1952 3 ปีที่แล้ว +78

    කටපුරා අපේහාමුදුරුවෝ.....කියන්ඩ පුලුවං.තෙරුවං සරනය් අපේහාමුදුරුවනේ..........🙏🙏🙏....

    • @samanthiherath4278
      @samanthiherath4278 3 ปีที่แล้ว +4

      අනිවාර්යෙන් 🙏🙏

  • @nalakasujeewa6976
    @nalakasujeewa6976 3 ปีที่แล้ว +86

    රටටම ආදර්ශයක්.. දැන්නම් හඳ පෙන්නපුහම හඳ දිහා බලන මිනිස්සු ටිකක් ඉන්න එක ගැන සතුටුයි...

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 3 ปีที่แล้ว +150

    ඉතාම හොඳයි හැම කෙනෙක්ම උද්ඝෝෂණ නොකර පරපුටුවො නොවී මෙහෙම කලොත් රටත් දියුණු වෙයි මනසත් දියුණු වෙයි

    • @raizahanoon4789
      @raizahanoon4789 3 ปีที่แล้ว +1

      Apitath Umandawa balanna puluwanda..hamuduruwane...

    • @malingasandaruwan9859
      @malingasandaruwan9859 3 ปีที่แล้ว +1

      @@raizahanoon4789 ow ai bari

    • @hasindugayendra4627
      @hasindugayendra4627 3 ปีที่แล้ว +1

      @@raizahanoon4789 ow puluwan samanya ayata gihin balananna

    • @weslymahanama6403
      @weslymahanama6403 2 ปีที่แล้ว

      මේ චීන ගූ දාල කරන වගාවක් නොවෙයි නේද

    • @weslymahanama6403
      @weslymahanama6403 2 ปีที่แล้ว

      රට අවුල් --- ගොවිය කලයුතු දේ පැවිද්දන් කරනවා - බල්ලාගේ වැඩේ බූරුවෝ කරනවා කියල පැරැන්නන් කිව්වේ මේවට

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s 3 ปีที่แล้ว +13

    හරිම වටිනවා ඔබ වහාසේට බොහෝ පිං සිද්ධ වෙනවා මේ සමාජයට ඉතාමත් වැදගත් පනිවිඩයක්

  • @samanthiherath4278
    @samanthiherath4278 3 ปีที่แล้ว +106

    දේශපාලන පස්සේ යන හාමුදුරුවන්ට ඕප දුප හොයන හාමුදුරුවන්ට වඩා ඔබ වහන්සේ අති උතුම් 🙏🙏

    • @hansanabro5637
      @hansanabro5637 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara 2 ปีที่แล้ว +1

      ‍රාජපක්ශ නිකායේ ලොකු හාමුදුරුවෝ

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara ปีที่แล้ว

      මුන් වගේ හරක්😀😀😀

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 3 ปีที่แล้ว +23

    උමංදාවෙ video කොචිචර බැලුවත් එපා වෙන්නැ, හාමුදුරුවන්ගෙ කතාව, ඒ පරිසරය , ඒ දැක්ම ,වැඩපිළිවෙළ මාරයි, සුපිරි , හාමුදුරුවන් කියන කතා සේරම හරි, අපි නිධානයක් උඩ ඉදන් හිගාකන ජාතියක් , මෙි සිස්ටම් එකෙන්ම රට ගොඩදාන්න පුළුවන්

    • @imaluvin
      @imaluvin 3 ปีที่แล้ว

      Definitely

  • @hasithakalum8297
    @hasithakalum8297 3 ปีที่แล้ว +48

    මේ රටේ පොහොර නැති කරපු එක ගොඩක් හොද දෙයක්.ඒකට උදව් කරන එක අපේ යුතුකමක්.හුඟක් දේශපාලුවන් ජරාම ජාතියක්.උන් නැති දාකට මිනිස්සු සතුටින්.දේශපාලුවන්ට කඩේ යන ගොබ්බ මිනිස්සු තාමත් මේ රටේ ඉන්නවා. ඒක තමා දුක ❤️👍

    • @Denumamawatha
      @Denumamawatha 3 ปีที่แล้ว

      රටේ තත්ත්වය ගැන තුෂාරගෙන් සැර කතාවක්. Denuma mawatha Live . හැමදාම රෑ 08.00 ට

    • @weslymahanama6403
      @weslymahanama6403 2 ปีที่แล้ว

      මේ චීන ගූ දාල කරන වගාවක් නොවෙයි නේද?

    • @bunom3317
      @bunom3317 2 ปีที่แล้ว

      @@weslymahanama6403 Gihillama balanna wenawa.....

    • @zorroesclito5286
      @zorroesclito5286 2 ปีที่แล้ว

      Umba harakek Ada umbata penawada pora Nathi nisa aswanna adu nisa Hal Wala Mila.

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara ปีที่แล้ว

      බත් කන බූරුවොත් ඉන්නවලු පුතා

  • @kumararohan6087
    @kumararohan6087 3 ปีที่แล้ว +22

    බයෝ ෆූඩ් අක්කර 800 තේ වවනව කාබනික පොහොර වලින් වවන සියලුම දෙනාට ස්තූතියි

  • @user-pd2fr8yw2w
    @user-pd2fr8yw2w 2 ปีที่แล้ว +4

    මෙ හමුදුරුවන් ගෙ ක්‍රියා මර්ගය බලලා මමත් ගොඩක් වෙනස් උනා බොහොම පිං .. මෙ වගෙ උනන්දු කරන්න ඉදිරියටත්

  • @npsone2186
    @npsone2186 3 ปีที่แล้ว +41

    අපේ හාමුදුරුවන්ගේ මගපෙන්වීම යටතේ සිදුවන ඉතාමත් කාලෝචිත ආදර්ශමත් වැඩ සටහනක් ❤️
    තෙරුවන් සරණයි 🙏

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 3 ปีที่แล้ว +34

    රටට නෙවෙයි ලෝකෙටම ආදර්ශයක් 🙏 සාදු සදු සාදු

    • @sumanadasoysa9872
      @sumanadasoysa9872 2 ปีที่แล้ว +2

      Neyam penwanta ratata adaraya karana ape hamuduruwe

  • @sasmithakodikara1044
    @sasmithakodikara1044 3 ปีที่แล้ว +15

    කවද හරි උමංදාව බලන්න යන්න ඉන්න අය මෙ පැත්තට ඇත්තටම ලංකාවෙ වටිනාම සම්පත තමා මෙක ❤

  • @12345678982871
    @12345678982871 3 ปีที่แล้ว +17

    රටට හොද ආදර්ශයක් හාමුදුරුවනේ ..කළමනාකරණය අතිවිශිෂ්ටයි...🙏🙏

  • @ourresidence1495
    @ourresidence1495 3 ปีที่แล้ว +21

    ලංකාවේ සියලු පන්සල්vela මෙම පණිවිඩය අනුගමනය කරන්න . එය රටට යහපතක්ma වේවි .

  • @oscarmarian2261
    @oscarmarian2261 3 ปีที่แล้ว +45

    අපෙ හාමුදුරුවනේ මුලු ලොකෙටම ඔබ වහන්සෙ කරන මෙ කරතවිය පෙන්නන්න.ලංකාව මොනතරම් සොයම්පොසිතද කියලා.

  • @himaliabeysekera2851
    @himaliabeysekera2851 3 ปีที่แล้ว +36

    ඉතාමත් අගය කල හැකි කර්තව්‍යයක් 🙏🏻

  • @thilinaampana1002
    @thilinaampana1002 3 ปีที่แล้ว +13

    ඇත්තටම ගොඩක් හොද දෙයක්. බුදුසරනයි 🙏

  • @indraniindrani5882
    @indraniindrani5882 3 ปีที่แล้ว +81

    පොහොර නැහැ කියල වැලලෙන උන් මේවා බලාපියව්‍ යකුනේ

    • @samanthiherath4278
      @samanthiherath4278 3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්

    • @mithundiuyanga9402
      @mithundiuyanga9402 3 ปีที่แล้ว

      හරියට විස්තරේ පෙන්නන්නෑනේ. විනාඩි 8යි ඒකට. ටෙලි නාට්ය යනවා පැයගනන් එක දිගට

    • @chathuralakshen9909
      @chathuralakshen9909 3 ปีที่แล้ว

      Uwamanawa thiyanawa nam pohora hadana heti aha ganna ona tharam aya innawa. U tube eket ati

    • @chathurangadilshan2441
      @chathurangadilshan2441 2 ปีที่แล้ว

      Indrani 😠 ටො වගා කරලා පෙන්නපන්කො ගොවිතැන් කරන කෙනා විදින දුක

    • @dineshhashintha6142
      @dineshhashintha6142 2 ปีที่แล้ว

      @@chathurangadilshan2441 dan ekata උත්තර උඹට hamba unaney..මිහිඳු හාමුදුරුවෝ එනකොට රසායනික පොහොර aragenaney awe...neda

  • @dineshtharindu5052
    @dineshtharindu5052 3 ปีที่แล้ว +76

    ඉරාජ්ගෙ ගේම හරිම හරි ගියා

  • @Tharulsandesh
    @Tharulsandesh 3 ปีที่แล้ว +51

    ඉරාජ් තමා හොදටම කරේ.❤😌 පොර ගහපු ගේම නිසා තමා ස්වාමින් වහන්සෙ එක්ක.

    • @dinusl9780
      @dinusl9780 3 ปีที่แล้ว +3

      එයාට කලින් හරේන්ද්‍ර තමයි උමන්දාවට ප්‍රසිද්ධිය දුන්නෙ

    • @slliko8402
      @slliko8402 3 ปีที่แล้ว +2

      @@dinusl9780 🤣🤣 ඔය ඉඩම ගත්තුදවසෙ ඉදලම වීඩියෝ තියෙනො ඉරාජ්ගෙ චැනල් එකේ ගිහින් බලන්න

    • @dinusl9780
      @dinusl9780 3 ปีที่แล้ว +2

      @@slliko8402 මට එහෙම වීඩියෝවක් හමුවුණේ නෑ
      පුලුවන්නම් lnk එකක් දාන්න

    • @misankasameera6503
      @misankasameera6503 3 ปีที่แล้ว +3

      Ubala wage modayo inna nisa thamai ratata ada mehema wela tiyenne, desha palana pakshath ohomaoi,mooda ubalath mehemai, gatha uththee kawada prasidada kale kiyala nemei, ratama mee thathwayata gena ekai, Gotabaya rata hadanna haduwath, kalakanni ekata Ida denne na, Ubala wage ekaka ekawa loku karagena depaththata adinawa, ubalata wada Adiwaseen diyunui, 😂😂mata dukai rata gana 😢ratin bagayak inne Ubala wage 🐂🐪🐂🐂🐂

    • @Tharulsandesh
      @Tharulsandesh 3 ปีที่แล้ว +2

      @@dinusl9780 හම්බෙන්න ගිහින් බලන්න.😌

  • @senakadarmasena2016
    @senakadarmasena2016 3 ปีที่แล้ว +55

    සිතක් පුබුදුව් අරුණලු හෙටක් උදාවේ 💕💕💕💋🙏❤උමන්දා වැ වේ සිසිලෙන් රටට සෙතක් වේ 🥰
    🥰😊😜🙄💞🤭♥️🤩

  • @arrowgamming2655
    @arrowgamming2655 3 ปีที่แล้ว +12

    කවුරු කොහොම කිව්වත් රටට ණය නැතුව රටට වැඩදායි විශාල මෙහෙයක් ඉටු කරන ස්වාමීන් වහන්සේලා පිරිසක් සහ අගය කල යුතු ක්‍රියාවක්.

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara 2 ปีที่แล้ว

      රටේම සල්ලි කන හාමුදුරු කෙනෙක් ,

  • @Neil00841
    @Neil00841 3 ปีที่แล้ว +51

    බොහෝම හොඳ වැඩක් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

    • @4nky2oo2
      @4nky2oo2 3 ปีที่แล้ว +1

      @@kingsolomon206 නිගන්ඩයෝ එකේක් හරි ඉන්නවා

    • @5ofamazing186
      @5ofamazing186 3 ปีที่แล้ว

      @@4nky2oo2 සිරා බන්

    • @dananjayathilakarathne1952
      @dananjayathilakarathne1952 3 ปีที่แล้ว +3

      අනිවා......මේවගේ හාමුදුරුවරු දෙතුංදෙනෙක් හිටියනං අද අපේරට ඇමරිකාවටත් එහා..........

  • @samanthiherath4278
    @samanthiherath4278 3 ปีที่แล้ว +15

    අනිවාර්යෙන් දෙරණ ගොඩක් හොදයි ඔය වගේ හොද දේවල් රටට දෙන්න බුදුසරණයි ඔබ වහන්සේට 🙏 දෙරණ 🙏❤💞🌹

  • @hackerhunter6212
    @hackerhunter6212 3 ปีที่แล้ว +9

    දෙරණේ මෙච්චර කාලයක් තුල ගිය එකම හොද ප්‍රෝග්‍රෑම් එක මේක තමා

    • @weslymahanama6403
      @weslymahanama6403 2 ปีที่แล้ว

      රට අවුල් --- ගොවිය කලයුතු දේ පැවිද්දන් කරනවා - බල්ලාගේ වැඩේ බූරුවෝ කරනවා කියල පැරැන්නන් කිව්වේ මේවට

    • @hackerhunter6212
      @hackerhunter6212 2 ปีที่แล้ว

      ඔයා මෙහෙම කරන්න. මෙයා පැවිද්දෙක් කියන කන්නාඩිය අයින් කරන්න. ඊට පස්සේ ඔයාගේ අදහස දක්වන්න

  • @lakshithavlogs
    @lakshithavlogs 3 ปีที่แล้ว +10

    ආදරණීය ඔබ පරිස්සම් වෙන්න යන එන විට සෞඛ්‍ය උපදෙස් නිවැරදිව පිළිපදින්න ඔයාලා ඔක්කොටම තෙරුවන් සරණයි !

  • @manjumanju9997
    @manjumanju9997 3 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩක් අගෙයි,,අපි ඔබ වහාන්සේලාට දෙපා නැමද නමස්කාර කරමි

  • @srilanken5882
    @srilanken5882 3 ปีที่แล้ว +32

    දැන් වත් මාධ්‍යය මේවා පෙන්නන්න ගුවන් කාලය වෙන් කරපු ර්ක හොදයි. එක එකාගේ gossip පෙන්නන්නේ නැතුව. මිනිස්සුගේ ඔලු හදන වැඩසටහන් ගේන්න. Tolk with chatura එකට මේ හාමුදුරුවෝ ගේන්න.. සල්ලි දීලවත් ගන්න බැරි අදහස් ටිකක් ගන්න පුලුවන්

  • @wishwakeerthi8687
    @wishwakeerthi8687 3 ปีที่แล้ว +1

    අපේ ස්වාමීන් වහන්සේ යාපනය වැඩිය වේලාවේ ස්වාමීන් වහන්සේ සමඟ කතා බහ කරලා තියෙනවා. ඔබ වහන්සේ හරි ආදර්ශමත්, දේශපාලන වෙනුවෙන් කඩේ යන්නැතුව මුළු ලෝකයාට ආදර්ශමත් වෙලා අලස මිනිස්සුන්ට බලලා හැදෙන්න ඔබ වහන්සේ මේ කරන දේ බොහොම ආඩම්බරයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා මේ වගේ දේවල් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා..

  • @user-cz4fl4bh5p
    @user-cz4fl4bh5p 3 ปีที่แล้ว +1

    ස්වාමින්වහන්සේ කලින් කතාකරපු හැම වීඩීයෝ එකකින්ම දැක්කේ බහුතරයක් බනින කමෙන්ට්..නමුත් අද කමෙන්ට් එකක්වත් නෑ උන්වහන්සේට බැනලා.😊 මිනිස්සු ඇත්තටම හිතන්න ඕන. කවුරු උනත් නිකම් දෙනකල් බලා නොඉද ඔබවහන්සේගෙන් ආදර්ශයක් ගන්න ඕන..ඇත්තටම වටිනවා..❤️රටකට අවශ්‍යම ඔබවහන්සේ වගේ ස්වාමින්වහන්සේලා. කලින් මම ත් ඒ තරම් පැහැදීමක් තිබුනේ නෑ උන්වහන්සේ ගැන ..මම කතෝලික ධර්මය අදහන කෙනෙක්..නමුත් පන්සලුත් යනවා..අද දකින ගොඩක් පැවිදි චරිත අතර එකෙන්ම ඔබවහන්සේ ග්‍රේට් ❤️

  • @janani5844
    @janani5844 3 ปีที่แล้ว +18

    Im very happy to see our country is developing (Be friendly with the nature)😊👍💫

  • @padminijayamanna1799
    @padminijayamanna1799 3 ปีที่แล้ว +82

    අගය කල යුතු දේ අගය කල යුතුයි,උද්ගෝසන කරන හිපාටුවන්ට කනේපහරක් එල්ල කලාට පින්🙏

    • @slsahan9208
      @slsahan9208 3 ปีที่แล้ว

      Ekathawa aththa

    • @weslymahanama6403
      @weslymahanama6403 2 ปีที่แล้ว +1

      මේ චීන ගූ දාල කරන වගාවක් නොවෙයි නේද

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. 2 ปีที่แล้ว

      @@weslymahanama6403 නෑ

    • @zorroesclito5286
      @zorroesclito5286 2 ปีที่แล้ว

      Me dawas Wala oyata kama thiyenawada athi wishishtaida,

  • @maduraprasanna
    @maduraprasanna 2 ปีที่แล้ว +1

    වැටී සිටින jatiya ගොඩ ගන්නට ඔබ වහන්සේ gee mee වැඩ පිළිවෙළ හරිම වටිනා දෙයක් sadu sadu saadu

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 ปีที่แล้ว +32

    ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙනවා .

    • @pradeeplekam4164
      @pradeeplekam4164 3 ปีที่แล้ว

      Ane ithin ehenam ratin enakam balagena idapalla....77 passe pawala dunna pàragatho

  • @Gamini.R
    @Gamini.R 3 ปีที่แล้ว +12

    හැමදාම ඉතිහාසේ අෙප් විරැවන් කල ෙද්වල් ගැන පාරමි බාමින් නිකමි ඉන්නවට වඩා උන් වහන්ෙස්ෙග් ආදර්ශමත් කි්‍රයාව ඉතාම ෙගෘරවෙයන් අෙග් කරමි. තව තවත් ෛධර්ය ශක්තිය ලැෙබිවා. 🙏🙏🙏

  • @shamaleeweerakoon9351
    @shamaleeweerakoon9351 3 ปีที่แล้ว +10

    බලන්න පිළිවෙල,පිරිසිදු කම,අපි මේවා බලලා විතරක් මදි. කොච්චර කියෙව්වත් වැඩක් නෑ. හාමුදුරුවෝ නම්🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @weslymahanama6403
      @weslymahanama6403 2 ปีที่แล้ว

      රට අවුල් --- ගොවිය කලයුතු දේ පැවිද්දන් කරනවා - බල්ලාගේ වැඩේ බූරුවෝ කරනවා කියල පැරැන්නන් කිව්වේ මේවට

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. 2 ปีที่แล้ว

      @@weslymahanama6403 පැවිද්දන් විසින් අර්තයෙන් හා දර්මයෙන් යන දෙකෙන්ම ගිහියන්ට අවවාද ලබාදිය යුතුයි🙏

  • @shehanperera5636
    @shehanperera5636 2 ปีที่แล้ว +1

    මං මේ video එක දෙපාරක් බැලුවා ඇත්තටම ගොඩක් ආස හිතුනා දකිද්දිත්. මෙ දෙවල් වලින් මෙච්චර ප්‍රයොජන ගන්න පුලුවන් කියලා දකිද්දිත් අපි මෙච්චර කල් කරලා තියෙන්නෙ මොනවාද කියලා හිතෙනවා. මෙ දෙවල් ගැන ජනතාව දැනුවත් කල යුතුයි. Media එක අනිවාර්යයෙන්ම support කල යුතුයි මෙ දෙවල් ගැන ජනතාව දැනුවත් කිරිමට. රටට වෙලා තියෙන ලොකුම හෙනෙ මිනිස්සුන්ගෙ තියෙන කම්මැලකම ඇත්තට එ හමුදුරුවො නම කියු දෙ ඇත්ත.

  • @thetraveller4146
    @thetraveller4146 3 ปีที่แล้ว +46

    හ්ම්ම්ම්, දැන් ටික ටික හිමිහිට පුද්ගලික මාධ්‍යයත් රිංගනවා නේ මොනවා වුනත් ඉතින් අගය කළයුතු මාද්‍යයේ මේවැඩේ.

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +15

    කාලයක් ගිහින් හරි දෙරණට සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ ව මතක් වුන එක ලොකු දෙයක්.

  • @geethamala7835
    @geethamala7835 3 ปีที่แล้ว +2

    Oba වහන්සේට උතුම් u බුදු සරණයි 🙏🙏🙏 පළමුව .....ලංකාවට අවම එනවා ගරු ස්වාමින් වහන්ස umandawata දැක්කාම සිත දැනුණා සතුටක් ....මෙය බුදු ගුණ බලයෙන් මෙය වැඩි දියුණු වේවා 🙏🙏🙏 ..

  • @AjithAjith-mf5mq
    @AjithAjith-mf5mq 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේ වැඩ පිලිවල නම් ඉතා අගෙයි.ඔවැනි පන්සලක් නිර්මානය කිරිම.කලමනාකරණය.වැනිදේ ගැන.නොබියව ප්‍රස්නවලට මුහුන දෙන අාකරය.මිනිසා යහමගට ගැනිමට දරන වෙර.ඉතා වටිනවා.

    • @samjewellery3336
      @samjewellery3336 3 ปีที่แล้ว

      Waga karanta govio innawa.pansal karanta oona minissunge guna waga kireemai.

  • @user-eb3nv2hs9l
    @user-eb3nv2hs9l 3 ปีที่แล้ว +4

    සමාජයටම ආදර්ශමත් වටිනා වැඩ සටහනක් බුදු සරණයි අපේ හමුදුරුවෝ එවගේම දෙරණ TV එකේ සභාපතිතුමා දිලිත් මහතාට මොකද රටට වැඩදායක දෙයක් පේන්වීම ගැන සතුටුයි වෙනවා💪💪💪🌷🌷🌷

  • @AjithAjith-mf5mq
    @AjithAjith-mf5mq 3 ปีที่แล้ว +5

    මුලු රටට නවේ මුලු ලොකයාටම අාදර්ශයක්...මේ හමුදුරුවන්ට මෙහෙම කරන්න පුලුවන්නම්් රට ඉදිිරි දැක්ම සාර්ථකයි...ජය

  • @hemalathasriyani526
    @hemalathasriyani526 3 ปีที่แล้ว +10

    පාරවල් ගානේ බැනර් අරගන පෝලින් ් ගැහිලා ජනාදිපති තුමාට බැන බැන සියලු ජනතාවට කොරෝන බෙදන මෝඩ මිනිස්සුන්ට මේ ටිකම ඇති පාඩමකට මේ හාමුදුරුවන්ටත් තිබුනනේ කවුරුහරි පිනට උයලා ගේනකන් සැප පුටුවක වාඩිවෙලා ඉන්න, මම විස්වාස කරන දෙයක් තමයි සොබා දහමට ආදරේ කරන මිනිසකු ඇත්නම් ඔහුගේ හදවත අවංක පිරිසුදු එකක් බව , මේ වටපිටාව දකින්නත් පින් කරන්න ඕනේ ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා සාදු🙏🙏 sadu🙏🙏 sadu🙏🙏

    • @kingsolomon206
      @kingsolomon206 3 ปีที่แล้ว

      ගොවියො කීදෙනෙක් මෙකෙ කොමෙන්ට්‍ර දාලා තියෙද?
      බුකි ගොවියො නම් ඉන්නවා, පෙනවා,,
      හාමුදුරුවන්ට පන්සලෙ වැඩට නිකම් වැඩ කරන්න සැහෙන සෙනගක් ඉන්නවා, අනික මෙක ලාබ බලන් කරන වැඩක් නෙවි,,
      එත් ගොබිතැන් කරන්නෙ රටෙ ඉන්න හර්ක්ට කන්න දෙන්නෙ නෙවී, එ මිනිස්සු රස්සාව විදියට ලාබ ලැබීමෙ බලාපොරොත්තුවෙන්,,, ලොකු වගාවක් කරන්න කුලියට මිනිස්සු ගන්න වෙනවා, මොකද ගොවියාගෙ පවුලෙ අය වෙනත් රක්සා කරනවා වෙන්න පුලුවන්,,, මෙව මවා පැම් හලො
      පුලුවන් නම් හාමුදුරුවන්ට පෙන්නන මෙකෙ ආරිතිකමට සයිඩ් එක?
      ලාබ අරන් පවුලක් නඩත්තු කරන හැටි,
      එහෙම කරන්න කොයි තරම් ප්‍රමානෙයක් වවන්න ඔනද?
      අක්කරෙයක් වවන්න යන වියදම?
      සහ ඊට සාපෙක්සව ලැබෙන ලාබෙ?

    • @dilushaperera4334
      @dilushaperera4334 ปีที่แล้ว

      Badda

  • @prasadmaduranga2354
    @prasadmaduranga2354 2 ปีที่แล้ว +7

    උද්ඝෝෂණ කරන්නේ නැතුව මේ වගේ මුළු ලංකාවම මේ විදියට වැඩ කරොත් ලංකාව මොන වගේ තැනක තියෙද...🤔🤔🤔🔥🔥🔥❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @NoName-op6yl
      @NoName-op6yl 2 ปีที่แล้ว +1

      අම්බෝ ඉතින් උද්ගෝෂණ කරන්නේ රටේ පාලනය ට විරුද්දව, උබ ඇදන් ඉන්න ඇදුම ගලවන් යද්දී කියපන් අපි කොළ අතු එල්ල ගමු කියල 🙂💔, යකෝ අපේ දේවල් එක එක නැති කරද්දී කට පුක වහන් ඉන්නද කියන්නේ 🙂💔

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +31

    සුපිරිම වැඩක් .❤🙏

  • @sandamalijayakody2932
    @sandamalijayakody2932 3 ปีที่แล้ว +16

    මුලු රටම උමන්දාවක් වේවා..!!!

  • @aw4402
    @aw4402 3 ปีที่แล้ว +79

    "මේ මිනිස්සු රටට ආදරෙ නෑ පක්ශයට ආදරෙයි "

    • @gayankumara5075
      @gayankumara5075 2 ปีที่แล้ว

      අනේ බං😂

    • @user-yh9sl2lq3m
      @user-yh9sl2lq3m 2 ปีที่แล้ว +1

      පක්ෂයට සහ ජොබ් එකට ආදරේ කරන්නේ එක ඇත්ත සමිවහන්සේ කිවුවේ

  • @slliko8402
    @slliko8402 3 ปีที่แล้ว +11

    මේකනම් පිස්සුවක් හාමුදුරුවනේ 😱😱😱❤️❤️❤️👍

  • @chanakawijesinghe3560
    @chanakawijesinghe3560 3 ปีที่แล้ว +41

    සත්‍යය ජය ගනිමින් පවතිනවා .

    • @gihandarshana2079
      @gihandarshana2079 3 ปีที่แล้ว +1

      @@kingsolomon206 uba Oita wada deyak karala thiyanawanm ewapm blanna.. mona de karath ratata galapenawanm ubla wge nuugath minissu iddi ratama duppath

    • @kingsolomon206
      @kingsolomon206 3 ปีที่แล้ว

      @@gihandarshana2079 ගොවියො කීදෙනෙක් මෙකෙ කොමෙන්ට්‍ර දාලා තියෙද?
      බුකි ගොවියො නම් ඉන්නවා, පෙනවා,,
      හාමුදුරුවන්ට පන්සලෙ වැඩට නිකම් වැඩ කරන්න සැහෙන සෙනගක් ඉන්නවා, අනික මෙක ලාබ බලන් කරන වැඩක් නෙවි,,
      එත් ගොබිතැන් කරන්නෙ රටෙ ඉන්න හර්ක්ට කන්න දෙන්නෙ නෙවී, එ මිනිස්සු රස්සාව විදියට ලාබ ලැබීමෙ බලාපොරොත්තුවෙන්,,, ලොකු වගාවක් කරන්න කුලියට මිනිස්සු ගන්න වෙනවා, මොකද ගොවියාගෙ පවුලෙ අය වෙනත් රක්සා කරනවා වෙන්න පුලුවන්,,, මෙව මවා පැම් හලො
      පුලුවන් නම් හාමුදුරුවන්ට පෙන්නන මෙකෙ ආරිතිකමට සයිඩ් එක?
      ලාබ අරන් පවුලක් නඩත්තු කරන හැටි,
      එහෙම කරන්න කොයි තරම් ප්‍රමානෙයක් වවන්න ඔනද?
      අක්කරෙයක් වවන්න යන වියදම?
      සහ ඊට සාපෙක්සව ලැබෙන ලාබෙ?

  • @sathyajayagani7999
    @sathyajayagani7999 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස හරිම සතුටු දායකයි හරිම ආර්ශමත් අපේ රටේ උන් පිටරට උනගෙ ජරාවම කාල කාල කමිමැලි කමට සහ වසවිෂට ඇග හුරැ වෙලා නිකන් ඉදගෙන කන්න හුරැ වෙච⁣ිච කොටසකුත් ඉන්නව ,අපේ ජ්‍යෙෂ්ඨ යෝ ආත්මාරථ කාමි නොවි මිට වඩා වර්ථමානයෙත් අනාගතයෙත් ජිව්වන මල් වැනි අනාගතයකට සැරසෙන මෙළො එළිය දකින දරැවන් කෙරෙහි අනුකමපා සහගතව ආදරයෙන් යුතුව කටයුතු කල යුතුයි ,ස්වාමින් වහන්සේලා සේවක මඩුල්ල ඇතුළු සියළු දෙනාටම ශකතිය ⁣දෛහිර්ය ලැබෙිවා තෙරැවන් සරණයි ,,

  • @lotustv6271
    @lotustv6271 3 ปีที่แล้ว +43

    අර පොහොර හදන හැටි විස්තරාත්මකව පෙන්නුවානම් වටිනවා

    • @sarathrupasinghe6240
      @sarathrupasinghe6240 3 ปีที่แล้ว +3

      තිස්ස ජනනායක මහතාගේ යූ ටියුබ් එකක් මේ සදහා ඇත. එය බලන්න. ස්තුතියි.

    • @weslymahanama6403
      @weslymahanama6403 2 ปีที่แล้ว

      මේ චීන ගූ දාල කරන වගාවක් නොවෙයි නේද

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. 2 ปีที่แล้ว

      @@weslymahanama6403 උබේ පුකේ ගූ දාන්නෙ😂

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 2 ปีที่แล้ว +2

    රටට ආදර්ශයක් මේ සුවාමින්වහන්සේ දිර්ගායුශ ලබේවා.

  • @ChathuraLakmalBest
    @ChathuraLakmalBest 3 ปีที่แล้ว +9

    "අපේ මිනිස්සු පිනට හමදෙම දෙනකම්නේ බලන් ඉන්නේ" 🙏

  • @malingasandaruwan9859
    @malingasandaruwan9859 3 ปีที่แล้ว +10

    Unlike 65, ප්‍රතිශතයක් ලෙස 3% 😂😅🤦🏻‍♂️

  • @rohanindika1637
    @rohanindika1637 3 ปีที่แล้ว +9

    ඔබ වහන්සේ ලෝකයටම සම්‍පතක්.

  • @nevillfernando9215
    @nevillfernando9215 3 ปีที่แล้ว +12

    අගය කල යුතු දේවල් අගය කරාට කිසිම වරදක් නෑ..

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා හාමුදුරුවනේ ..
    ලංකාවේ මිනිස්සු හරිම කම්මැලි ජාතියක් ..👍
    උද්ඝෝෂණ කරන වෙලාවේ පොහොර හදාපල්ලකෝ..🙏🙏🙏
    ලංකාවේ මිනිස්සුට ඕනෑ හැම දෙයක්ම ක්ෂණික ව..ඉවසීමක් නෑ ..
    අපේ හාමුදුරුවනේ සහතික ඇත්ත ඔබ වහන්සේ කිව්වේ..
    සහානාධාර වලටයි ..දීමනා වලටයි දත නියවන බහුතරයක් ඉන්න අයට හොද ආදර්ශයක් උමන්දාවේ කාබනික පොහොර ගොවිපළ ..
    ජයවේවා ..

  • @s.k.dwanniarachchi787
    @s.k.dwanniarachchi787 2 ปีที่แล้ว +1

    I don't talk about his "Rahath Bhawaya" but a great person who has done something. Respect!

  • @isharaeranga1370
    @isharaeranga1370 3 ปีที่แล้ว +22

    උමන්දාව දැන් TV එකේ ♥️

    • @HemaLatha-ox4xx
      @HemaLatha-ox4xx 3 ปีที่แล้ว

      🤑🤑🤑🤑🤑🤑🤑🤑

  • @roshansilwa7274
    @roshansilwa7274 2 ปีที่แล้ว +2

    කාබනික පොහොර යොදා වගා කටයුතු කල යුතුයි, රසායනික පොහොර තහනම් කල යුතුයි. කාබනික පොහොර නිෂ්පාදනය කටයුතු වලට යොදා ගත යුතුය. ස්වාමින්වහන්සේගේ මග පෙන්වීම අපට අවශ්‍ය දැනුම ලබා ගැනීට, තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 ปีที่แล้ว +1

    උමන්දා විශ්ව ගම්මානය ඉදිකල ඒ මහා මුණි වරයානන් වහන්සේ ට අපගේ නමස්කාරය වේවා.. නමාමි බුද්ධං ගුනසාගරං තං.....සාධු..සාධු..සාධු..සාධු..

  • @manelmangan5331
    @manelmangan5331 2 ปีที่แล้ว +1

    Thank you Derana showing such a valuable project! It’s true that media should focus on such positive projects to make them exemplary to everyone❤️🙏😍👌

  • @aryan7553
    @aryan7553 3 ปีที่แล้ว +9

    නියම ගුරුවරු ඉන්නේ මෙතන ❤❤❤❤

  • @madushanrathnayake5879
    @madushanrathnayake5879 2 ปีที่แล้ว +2

    තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 2 ปีที่แล้ว +1

    දෙරණ ඔබ තුමන්ලා මෙ වගෙ වටින මිනිසුන්ගෙ වටින වැඩ පෙන්නන්න සමජය ගොඩ ගන්න දෙරණ ඔබලාට පුලුවන් දර්‍යරිය ශක්තිය ලැබෙ වා..🙏💖

  • @gayathrikavi8222
    @gayathrikavi8222 2 ปีที่แล้ว

    බොහොම අගෙයි ස්වාමීන්වහන්ස ..ඔබ වහන්සේ ජාතියට සම්පතක්.ස්තූතියි අද දෙරණ ..🙏🙏🙏🙏

  • @manelmangan5331
    @manelmangan5331 3 ปีที่แล้ว +8

    Great effort we have to be proud about this monk’s efforts!👍👍👍🙏🙏🙏🙏

  • @meditationandrelaxing5992
    @meditationandrelaxing5992 3 ปีที่แล้ว

    Excellent saadu what your doing is so great and I can se something compared to other temples you have utilized your own authority to uplift this area so nice and great 👍

  • @lilanifonseka1706
    @lilanifonseka1706 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට

  • @power_lion1717
    @power_lion1717 2 ปีที่แล้ว +1

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ අපිත් කියන්නෙ ජනාධිපතිතුමා ගත්ත හොදම තිරණය අපි එතුමාට ප්‍රසන්සා කරනවා අපේ හාමුදුරුවන්වහන්සේ අපිට රටට හොද ආදර්ශයක් දිලා තියනවා ඔබවහන්සේ බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @NoName-op6yl
      @NoName-op6yl 2 ปีที่แล้ว +1

      කරපු විදිහයි වැරදි ✌

  • @tusseycopperreturn1012
    @tusseycopperreturn1012 2 ปีที่แล้ว

    He is a miracle worker, his miracle is his unwavering focus and courage. What a GREAT example for the whole country. This is a place I would definitely visit next time. So much to learn from Hamuduruwo.🌸🌸🌸🌸🌸

  • @roshinidambagolla7929
    @roshinidambagolla7929 3 ปีที่แล้ว +42

    බුදු හාමුදුරුවන්ගෙ කාලෙ ජේතවනාරාමය මේ වගේ තියෙන්න ඇති නේද

    • @user-dy3lo2mf8n
      @user-dy3lo2mf8n 3 ปีที่แล้ว +3

      නැ නෑ.. ජේතවනාරාමෙ වගා කරෙ නෑ....

    • @diegol.garcia2921
      @diegol.garcia2921 3 ปีที่แล้ว +1

      ඔව් ඔව් වවලා තියෙන්න ඇති අනේ බොල 😂😂😂

    • @samjewellery3336
      @samjewellery3336 3 ปีที่แล้ว

      Jethawanarame newei buddagama kiyanne.budda darshanaya igena ganda.building newei budda darshane.

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 3 ปีที่แล้ว +1

      @@samjewellery3336 ow.. me gollo siwuru daragena sasaren ethera wenna dagalanawa pettakata daala .. waga karala ..kema jaathi hadanawa.. " mahaneni maage saasanaya winaasha karanno - me sasanaya ethulema ayayi .." kiyala thama budun wahanse deshana kare..

    • @weslymahanama6403
      @weslymahanama6403 2 ปีที่แล้ว

      ඔව් එකනේ සර්වඥයින් වහන්සේ පිඬු සිඟා වැඩියේ නේද?

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +2

    දේශපාලුවෝ එක්ක පාරට බැහැලා කෑගහන හාමුදුරුවරුත් එක්ක බලනකොට මේ හාමුදුරුවෝ රටට ආදර්ශයක් බලන්න සොබාදහම මොනතරම් ලස්සනද කියලා

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ මොන තරම් ආදර්ශයමත් ද කියල හිතෙනවා මේ වගේ දේවල් දකින කොට තෙරැවන් සරනයි 🌷

  • @jayantha1020
    @jayantha1020 3 ปีที่แล้ว +21

    හැමදාම ලගට එන කම් බලා ඉන්න ජාතියක්, පෙලපාලි යනව වගේ එකට එකතු වෙලා හැම ගමකටම හදමු උමන් දාවක්

    • @kingsolomon206
      @kingsolomon206 3 ปีที่แล้ว

      ගොවියො කීදෙනෙක් මෙකෙ කොමෙන්ට්‍ර දාලා තියෙද?
      බුකි ගොවියො නම් ඉන්නවා, පෙනවා,,
      හාමුදුරුවන්ට පන්සලෙ වැඩට නිකම් වැඩ කරන්න සැහෙන සෙනගක් ඉන්නවා, අනික මෙක ලාබ බලන් කරන වැඩක් නෙවි,,
      එත් ගොබිතැන් කරන්නෙ රටෙ ඉන්න හර්ක්ට කන්න දෙන්නෙ නෙවී, එ මිනිස්සු රස්සාව විදියට ලාබ ලැබීමෙ බලාපොරොත්තුවෙන්,,, ලොකු වගාවක් කරන්න කුලියට මිනිස්සු ගන්න වෙනවා, මොකද ගොවියාගෙ පවුලෙ අය වෙනත් රක්සා කරනවා වෙන්න පුලුවන්,,, මෙව මවා පැම් හලො
      පුලුවන් නම් හාමුදුරුවන්ට පෙන්නන මෙකෙ ආරිතිකමට සයිඩ් එක?
      ලාබ අරන් පවුලක් නඩත්තු කරන හැටි,
      එහෙම කරන්න කොයි තරම් ප්‍රමානෙයක් වවන්න ඔනද?
      අක්කරෙයක් වවන්න යන වියදම?
      සහ ඊට සාපෙක්සව ලැබෙන ලාබෙ?

  • @easyenglish9306
    @easyenglish9306 2 ปีที่แล้ว +1

    අපි කම්මැලියි.
    උඩින් එන කම් බලන් ඉන්නව.
    රට පෝර නැත්තම් වගා කරන් නෑ නෑ.
    මේ හාමුදුරුවරුවෝ ඒ සියල්ලටම හොඳ උත්තරයක් දීල තියෙනවා.
    සැබැවින්ම ආදර්ශමත්.

  • @roshanlahirumadusanka4850
    @roshanlahirumadusanka4850 3 ปีที่แล้ว

    ජීවිතේ හැම පැත්තකින්ම සාර්ථක වෙන්න ඔබ වහන්සේගේ උපදෙස් සෑහෙන්න පිටිවහලක් වුණා,

  • @nirupamaroshani6275
    @nirupamaroshani6275 3 ปีที่แล้ว +9

    මේවගේ දේවල් මුලු රටේම කරනවම් කොච්චර හොදර. රටම දියුණු වෙන වැඩක්.

  • @SamsungAs-od9fk
    @SamsungAs-od9fk 2 ปีที่แล้ว +2

    තෙරුවන්සරනයි අපේ හාමුදුරුවනේ 💐🙏🙏🙏