අභියෝගයට සූදානම් වෙමු, නිවසින් පටන්ගමු! උමංදාවේ ආහාර නිෂ්පාදන වැඩමුළුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มิ.ย. 2022
  • මීළඟ වැඩසටහන ජූලි මස 05 වැනි අඟහරුවාදා පැවැත්වේ. සම්බන්ධ වීමට අපේක්ෂා කරන අය පහත අංකයට අමතා විස්තර දැනගන්න 0775 440 888
    @sashramaya
    Umandawa Maha Vihara Monastery
    Madahapola, Malsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 585

  • @stetassewwandi758
    @stetassewwandi758 2 ปีที่แล้ว +145

    මේ හාමුදුරැවෝ කවුරු මොනා කිව්වත් කොහොමත් දක්ශයෙක් තමයි ❤️❤️❤️❤️

    • @suddammawennappuwe1794
      @suddammawennappuwe1794 2 ปีที่แล้ว +2

      සහතික ඇත්ත

    • @champz6917
      @champz6917 2 ปีที่แล้ว +1

      ඒක අනිවාර්යයෙන් ඇත්ත

    • @rachelperaud1945
      @rachelperaud1945 2 ปีที่แล้ว +1

      හරි, මේ උන්නාන්සෙගෙ බනට මම කැමති නෑ . නමුත් මේ උන්නාන්සෙට රට බාර දුන්නොත්, හරියට වැඩේ කරයි. මොකද උන්නාන්සෙ කාටවත් බය නෑ. කරන වැඩේට හොද දර්ශනයක් තියෙනවා .

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว +86

    මිනිස්සු න් ගේ ඇස් ඇරපු ඔබ වහන්සේ ට නිවන් මග ට මෙය උතුම් පාරමිතාවක් ම වේවා සාදු සාදු සාදු 🙏🙏😪බුදුසරණයි

  • @lasanthigunathilaka1409
    @lasanthigunathilaka1409 2 ปีที่แล้ว +82

    ඔබ වහන්සේ ගේ දැනුම අපේ ලොකු ලොක්කන්ට තිබුනනම් අද අපේ රටත් රටක් තමයි

  • @maheshchinthaka6193
    @maheshchinthaka6193 2 ปีที่แล้ว +323

    රට අතහැර යන්න හිතන් හිටියෙ, අපි නිධානයක් උඩ හිගා කන්නෙ හිතන්නෙ නැති නිසා දියුණු වෙන්න පාර පෙන්නූ හිමි සදුනි ඔබවහන්සේ ට මාගේ නමස්කාරය 🙏🙏🙏

    • @ashenpriyanjan5075
      @ashenpriyanjan5075 2 ปีที่แล้ว +34

      very good. ඉඩකඩ තියෙනවා නම් වගා කරපල්ලා මචං. අපේ දියුණුව තියෙන්නේ අපි ගාවමයි. අපිට වැරදුනේ අපි ගාව තියෙන දුප්පත් මානසිකත්වය

    • @asitharoshan1230
      @asitharoshan1230 2 ปีที่แล้ว +12

      👍

    • @jayanthiperera3260
      @jayanthiperera3260 2 ปีที่แล้ว

      OW PUTE WAVANNA GANNA...RATA YANNA APA...TARUNA PARAPURATA DANUWATH LARANNA IKMANINMA..

    • @shenalinishika4602
      @shenalinishika4602 2 ปีที่แล้ว +11

      සහොදරයා ධර්ම දිපය අතහැර යන්න එපා අපිට බැහැ නැතයි කියලා දෙයක් නැහැ එහෙම පුරුදු කරෙ අපිට කලු සුද්දො.තමන් විසින් අපෙ දෙශිය දෙ නගා සිට්වන්න හැම දෙම මෙ කියන නිධානය අප සතුයි .

    • @nehagamage4227
      @nehagamage4227 2 ปีที่แล้ว +3

      Ane eka aththa

  • @sobasirilanka9586
    @sobasirilanka9586 2 ปีที่แล้ว +120

    විඩාබර සිතට දහමත්
    මිය දෙනා ජාතියට ආහාර ලබාදුන් මහා කාරුණික වූ නුඹ වහන්සේ ට මාගෙ නමස්කාරය 🙏🙏🙏🙏❤️

    • @samanthianuruddika4637
      @samanthianuruddika4637 2 ปีที่แล้ว

      බිම් මල් කල් තියාගන්න ක්‍රමය කියා දෙනවද කියලා

  • @greenhomesl5918
    @greenhomesl5918 2 ปีที่แล้ว +47

    මේක විප්ලවයක් නෙවෙයි දැන්, සංග්‍රාමයක්. 🤺🤺🤺
    අපි කාටවත් අත පාන්න ඕන නෑ. අපි අපි ම දියුණු වෙමු..💪💪💪 ( සමන්ත්භද්‍ර හාමුදුරුවන්ට නමස්කාරය වේවා.. 🙏🙏🙏🌷🌷🌷)

  • @rasika-hr7bn
    @rasika-hr7bn 2 ปีที่แล้ว +9

    ඔබ වහන්සේ තමා අපේ රටේ සැබෑම නායකයා..ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා..

  • @sirilee139
    @sirilee139 2 ปีที่แล้ว +25

    ඇත්ත ම කථාවක් අපේ හාමුදුරුවනේ .
    රට හාල් , රට ඒලවලු , රට පලතුරු
    ගේනකන් බලාගන නොයිද කල යුත්තේ මෙයයි . ඔබ වහන්සේටත් සම්බන්ධ වන සියලුම දෙනාටමත් තෙරැවන් සරණින්
    යහපතක්ම වේවා . ( කොමිස් ගහපු
    සියලු දෙනාටම අතීතයේ කල අකුසල්
    විපාක පැමිනෙනබවම මේ ,මේ මොහොතේ
    සිටම අවබෝද වේවා .)

  • @leelanandaherath6396
    @leelanandaherath6396 2 ปีที่แล้ว +16

    මෙන්න මේක නියම අරගලය

  • @pradepsadaruwan91
    @pradepsadaruwan91 2 ปีที่แล้ว +31

    මේ අරගලයට හැමෝම එක් වෙන්න දින ගනන 50/60 වෙද්දී හැමෝම දිනනවා ජයවේවා 🙏

  • @niroshan-lj3wn
    @niroshan-lj3wn 2 ปีที่แล้ว +16

    කිසිම වියදමක් නැතව නොමිලේ උගන්වන එකම එඩමිය උමන්දාව හැමදේම කියලාදේනවා කිසිම ගුරුමුස්ටියක් නැතුව එක එක රටවල් වලින් කැම බිම එවනකන් බලන් ඉන්නැතුව රටේ හැමදේම තියාගේන අපි තවත් මොකටද නැ බැ කියන් ඉන්නේ පටන් ගමු උමන්දාවට ජයවෙිවා.

  • @ayushaamarasekara5889
    @ayushaamarasekara5889 2 ปีที่แล้ว +7

    ඔබ වහන්සේව අනුගමනය කරමින් මාත් කුඩා ඉඩක වුවත් කුඩාවට වවන්න පටන් ගත්තා. ඒ වගේම කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නියමිතයි.එම උත්සාහය සාර්ථක කරගැනීමට ඔබ වහන්සේගේ ආශිර්වාදය ලැබේවා!!

    • @hihl1000
      @hihl1000 ปีที่แล้ว

      💪💪💪💪💪❤️💪💪💪

  • @nimashamadushani8054
    @nimashamadushani8054 2 ปีที่แล้ว +15

    පුංචි කාලෙ ඉදන්ම වගා කරන්න හරිම ආසයි.ඒකෙන් ලොකු මානසික සුවයක් ලබනවා.ඒක මගේ විනෝදාංශය.මට විවේකයක් ලැබෙන අවස්තාවල දී මොන යම් හෝ පැළයක් සිටුවනවා☺️..මමත් කවද හරි උමංදාවක් නිර්මාණය කරනවා.ඒක මගේ හීනයක්.💖

    • @samannishantha1721
      @samannishantha1721 2 ปีที่แล้ว +2

      Shok akka kenek

    • @kumaralanka6735
      @kumaralanka6735 2 ปีที่แล้ว

      @@samannishantha1721 ammage thathage pin bath gilinne natuwa hitoopan maiyokka... gall face awith maiyokka tikak aran pala...

    • @rachelperaud1945
      @rachelperaud1945 2 ปีที่แล้ว

      ඔබගේ ඒ හීනය, ප්‍රාර්ථනය ඉතා ඉක්මනින් ඉටු වේවා කියල මාත් පතනවස්.

  • @achintharavindu1877
    @achintharavindu1877 2 ปีที่แล้ว +9

    මේ රෙසිපීස් ප්‍රමාණය යූටියුබ් චැනල් කිහිපයක් ඔස්සෙ ප්‍රසිද්ධ කරොත් හොදයි.ඒ වගේම මේ එක් එක් ආහාරය හදන විදිය එක් පුද්ගලයකු විසින් වඩාත් පැහැදිලිව කියල දෙනවනම් වඩාත් වටිනවා.මේ වෙලාවෙ මේ කරන දේ ගොඩක් වටිනවා.තෙරුවන් සරණයි.🙏🙏🙏🙏

  • @Dinesh-yp3cw
    @Dinesh-yp3cw 2 ปีที่แล้ว +20

    හාමුදැරැවනේ අපේ ගල්කිස්ස හෝටෙල් පබ්ලිස් මහත්වයවත් සම්බන්ධ කර ගන්න,

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว

    උමන්දාවේ හාමුදුරුවෝවන්ව වීවේචනය නොකර අපි ආහාර හිඟයක් ආවොත් මූණ දෙන්න ක්‍රම හදාගමු. හාමුදුරුවන් ගේ මන් දකින එකම ප්‍රශ්නේ වැඩිහිටියන් ට නාකිපඩංගු කියලා විහිලු කරන එක විතරයි හැම පන්සල් කෝවිල් පල්ලි මේ විදිහට කරනවා නම් ගොඩාක් පින් මහජනතාව වට ජීවත් වෙන්න මාරගයක් හැදෙනවා. ඔබ සැමටම දියුණු වෙන්න ලැබේවා 🙏 🌹 ❤ තෙරුවන් සරණයි 🙏 🌹 ❤

  • @tharindulakmal4971
    @tharindulakmal4971 2 ปีที่แล้ว +102

    ඇත්තටම කොහේ හරි රටකට යන්න කියලා හිත හදාගත්තේ....ඒත් මගේ රට තරන් හැම අතින්ම සුපිරි රටක් මේ ලොකේ නෑ කියල පෙන්නල දුන්නේ ඔබ වහන්සේ.....අපිත් ඔබ වහන්සේව අනුගමනය කරනව....❤️❤️

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว +13

    හැමදාම අපේ රට වැටෙන්න යනකොට බේරාගන්න ආදර්ශමත් මූලිකත්වය දෙන්නේ මහා සoඝ රත්නය... 🙏

  • @kaveenathula5094
    @kaveenathula5094 2 ปีที่แล้ว +20

    මේ හාමුදුරුවෝ ඇත්තටම රටට පුදුම ආදර්ශයක් දෙන්නේ.හරි වටිනවා.ඒ දේ හැම මනුස්සයම තේරුම් ගන්න ඕනා😉

  • @geethikawethasinghe8488
    @geethikawethasinghe8488 2 ปีที่แล้ว +22

    ඔබ වහන්සේ ගේ උමන්දා ව පටන් ගත් මොහොතේ සිට කල දහම් දේශනා අපි කතෝලික වුනාට නිතරම ඇහුවේ හරිම උවමනාවෙන් 👍🙏🇱🇰දැන් රට වැටී තිබෙන දුඛිත අවස්ථාවේ ඔබ වහන්සේ රටට විශාල ආදර්ශයක් වී හමාරයි. අපි ඔබ වහන්සේ ට ස්තුති පුදමු... අවශ්‍ය වූ මොහොතේ ඔබ වහන්සේ හමුවට විත් අද අපි කල යුතු දේ ඉගෙනගන්න උවමනා වෙන් සිටිමු. බුදුසරණයි ජේසු පිහිටයි ජයවේවා ජයවේවා 🇱🇰👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ekanayaka7882
    @ekanayaka7882 2 ปีที่แล้ว +34

    වස කාරක වලින් තොර, ස්වාභාවයෙන්ම ලැබුන රස කාරක වලින් පිරි, මගේම රටේ ආහාර බොහෝමයක් හදුන්වා දෙන උමන්දාව...🙏🙏🙏...සැබෑම දහම නම් ස්වභාව දහමේ අවබෝදයයි...උපමා උපමේයන් තවත් කුමටද...විශ්ව දහම අවබෝදය ලබන්න නම් නිදහසේ සිතීමට පුරුදු වෙමු....ඔබ වහන්සේටත් උමන්දාවේ සියලුම ස්වාමීන් වහන්සේලාටත් කාර්‍යය මණ්ඩලයේ සියලුම දෙනාටත් අනේක වාරයක් පින් අත් වේවා🙏🙏🙏 වැටුන සිතින් සහ වෙව්ලන දෙපයින් උමන්දාවට ගොඩ වූ අපට නව ජීවයක් දුන් ඔබ සැමට අනේක වාරයක් පින් සිදු වේවා!!! මෙවන් වැඩසටහන් තුලින් අප සැම දෙනාගේම ආකල්පමය වෙනසක් ඇති කරලන්නට තව තවත් ස්වභාදහමේ ආශිර්වාදය ශක්තිය ලැබේවා !!!! සදා නොනැසෙන උමන්දාව..🙏🙏🙏🙏🙏

    • @pathumsampath1535
      @pathumsampath1535 ปีที่แล้ว

      රටේ ලොකු තනතුරක් දැරීමට සුදුසු හිමි නමක්🙏🙏

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 2 ปีที่แล้ว +35

    අපි වවමු. එක්වෙමු. ජයගමු. අපේ ස්වාමීන් වහන්සේට මාගේ පුණාමය 🙏🙏🙏🙏🙏🙏💜💜

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 2 ปีที่แล้ว +6

    එදා පටන් මමත් කිව්වා මේ හාමදුරු වහන්සේගෙන් කෘෂිකර්මය දැනගන්න කියල. සමහර එයාගේ අදහස් වලට එකග වෙන්න බැරිවෙන්න පුලුවන් ඒත් මේක තමයි අපේ රටේ වෙන්නෝන.

  • @hansaniperera4474
    @hansaniperera4474 2 ปีที่แล้ว +43

    ඔබ වහන්සේලට ගොඩාක් පිං මේ වගේ කාලයට ඔබින ව්‍යාපෘති කරනවාට.🙏🙏🙏

  • @somalathaparanamanage1340
    @somalathaparanamanage1340 2 ปีที่แล้ว +13

    ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ රට බාර ගන්න ඔබ වහන්සේට දළදා සමිඳු පිහිටයි

  • @ireshaudyangani844
    @ireshaudyangani844 2 ปีที่แล้ว +24

    අපේ හාමුදුරුවනෙ බොහොම පින් මේ දේවල් අපිට දැකබලා ගන්නට සැලස්සුවට .

  • @chandraniroslin6476
    @chandraniroslin6476 2 ปีที่แล้ว +45

    අහන්න යමක් ඉගෙන ගනිමු . රටෙහි අවශ්‍යතා සපුරා ජිවිත සුරක්ෂිත කරගනිමු. ඔබ වහන්සේ අනාගතය දැක්කා නායකයෝ මඩිතරකර ගත්තා .පින් ඔබ වහන්සේ ට

  • @swarnadealwis1231
    @swarnadealwis1231 2 ปีที่แล้ว +26

    අපේ ස්වාමීන් වහන්සේට.. මිනිසාගේ ඇස් දෙක වැහිලා තියෙන එක ඇරලා ලෝකෙ දිහා බලන්න උගන්වනාවාට බුදුන් දැක නිවන් දකිත්වා.🙏🙏🙏🙏🙏🙏

  • @kumakarate5304
    @kumakarate5304 2 ปีที่แล้ว +7

    සම්පූර්ණ ඇත්ත .අනිත් සියලු සත්තු දවසේ කටයුතු පාන්දර නැගිටලා කරන්න පුරුදුවුනා මිනිස්සු අනුන්ට අතපාලා කන්න හුරුකරලා බේබදු නායකත්වය රටේ මේ අරාජිකත්වයට හේතුව .මේ වටිනා දහමත් පොලවත් තියෙන අපි ඇයි දුප්පත් කියන්නේ කුමා කරාටේ බලන්න

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 2 ปีที่แล้ว +40

    ඔබවහන්සේ ජීවිතය ජයගන්නත් උගන්වනවා!
    මරණය ජයගන්නත් උගන්වනවා !
    ඔබවහන්සේ ඇත්ත ටම අපේ කාලයේ බුදුන් 🙏 !ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

  • @namalgamasirisudeeratherok3780
    @namalgamasirisudeeratherok3780 2 ปีที่แล้ว +17

    මෙි වැඩමුළුව ගැන මම නමි සතුටු වෙනවා මගේ දායක පිරිස සමග මෙි වැඩ සටහන පටන් අරන් තියෙන්නේ දැන්

  • @manikejayasingha5850
    @manikejayasingha5850 2 ปีที่แล้ว +31

    ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාට නිඩුක්.නිර්‍රොගි.සුවය ලැබේවා

  • @maryhycinth5620
    @maryhycinth5620 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දෙන උපදෙස් වලට ගොඩක් පින්

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +25

    ලංකාවේ මෙච්චර කාලයක් සංචාරක කර්මාන්ත තුළ කරලා තියෙන්නේ අමු බොරුවක්.මේ වගේ අලුතින් හිතලා වැඩ කළා නම් අද විදේශිකයින් මේ රටේ වැහි වැහැලා

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 2 ปีที่แล้ว +4

    අපේ රටේ වටිනා කම පෙන්නන්න තේරුම් කරලා දුන්නු අපේ හාමුදුරුවනේ ඔබ‍ට වන්සේට බුදුසරණයි නිරෝගී සුවය දීර්ගායු ලැබේවා

  • @ramanikumari3144
    @ramanikumari3144 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ නගරබද අයට වඩා ගම්බද අයට මෙය දැනුවත් උනොත් ඔවුන් ට අදායමක් හොයාගන හැකියි වගා කරන්නත් උනන්දු වෙයි

  • @keerthiliyanage5198
    @keerthiliyanage5198 2 ปีที่แล้ว +9

    මොකක් හරි හොද දෙයක් සමාජ ගත කලොත් එකට බනිනවා රාජපක්ෂට කඩේ යනවා කියලා හොද දේවල් ඔක්කොම රාජපක්ෂලට භාරදිලා කුනුහරැප කියලා බනිනවා ඒක හැමතැනම පේනවා එතකොට මේ කුනුහරැප කියන රටේ හොද දේවල් කරන මිනිසුන්ට බනින රටේ ගැටලු විසදිමට අදහස් දෙන රටට වැඩ කරන අයට අපහාස කරන මේ තිරිසන් කාලකන්නි පව්කාරයෝ කාටද ආවඩන්නේ මොකාටද එන්න හදන්නේ මුන්ගෙන් ප්‍රවේසම් වෙන්න මේ ස්වාමින් වහන්සේ වැනි දෙවිවරැ රටේ අනන්ත ඉන්නවා ඔවුන් අනුගමනය කරන්න ඔවුන්ට ශක්තිය දෙන්න අපිට පුළුවන් ලංකාව ලෝකයේ උතුම්ම රට කරන්න

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 2 ปีที่แล้ว +18

    #සැබෑඅරගලයටජය ❤️💫

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว +20

    ඔබ වහන්සේ ගේ දැනුම මොන තරම් ද අගනා වටිනා සේවය ක් කරන ඔබට තෙරැවන් සරනයි 🌷

  • @cityshop5137
    @cityshop5137 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ හැම කෙනෙකුගෙම බැනුම් අහන්න උනා .එත් ඔබ වහන්සේ ඒ කිසිම දෙයක් ගනන් නොගෙන ඉදිරියට ආව අද රටට ප්‍රයොජනය ගන්න පුළුවන්

  • @user-px7wq7je9d
    @user-px7wq7je9d 2 ปีที่แล้ว +13

    ඔබට පින් හාමුදුරුවනේ ....

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/575ojvn1Eb8/w-d-xo.html

  • @ghosttv1538
    @ghosttv1538 2 ปีที่แล้ว +6

    කාලයක් ඔබ වහන්සේ විවේචනය කර කර හිටපු පුද්ගලයෙක් තමයි මමත්... අද චීවර පෙරවන් කොටසක් පාරවල් ගානේ හිගා කකා දේශපාලුවන්ට කඩේ යන ගමන් ඩෙගා නටනවා, තව කොටසක් පන්සල් ඇතුලටම වෙලා හම්බ වෙන බත් ගිල ගිල ඉන්නවා, ඒ අස්සේ ඔබ වහන්සේ විතරයි රට වෙනුවෙන් දෙයක් කරන්නේ...
    .
    අවංකවම අගය කරනවා මේ කරන සේවය... ඔබ වහන්සේගේ ඉදිරි ගමනට මං social media වලින් සහ පුලුවන් හැම විදිහකින්ම සපෝට් කරනවා, ඔබ වහන්සේගේ වැඩ පිලිවෙල මං ප්‍රචාරය කරනවා...
    ඒ වගේම මේ වැඩ පිලිවෙලට අකුල් හෙලන සමාජවාදය ෆලෝ කරන සමාජ රෝගීන්ගේ රෙදි ගලවනවා අහු වෙන හැම තැනදිම ☺️ ජය වේවා ✌🙂

    • @youaremyverycutegirlfriend3679
      @youaremyverycutegirlfriend3679 2 ปีที่แล้ว

      සමාජවාදය කියන්නේ ඔයා ඔය හිතන් ඉන්න එක නෙවෙයි

    • @kumaralanka6735
      @kumaralanka6735 2 ปีที่แล้ว

      @@youaremyverycutegirlfriend3679 Anthare pin baththu.. guru pin padi Josep Stalin dannawa "socialism"....

  • @sj5433
    @sj5433 2 ปีที่แล้ว +10

    හාමුදුරුවනේ ඔය වැඩසටහන් දිගටම කරන්න රට පුරාම. කැමති අය ගොඩක් ඇති. ඔන්ලයින් ආකාරයට උනත් ගොඩක් වටිනවා. ගෙදර කෑමට උනත් හදාගන්න පුළුවන් විදියට කියලා දෙන්න. ♥️

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා හැමෝටම බුදුසරණයි සියළුම දෙව් පිහිටයි ලංකාවේ හැමෝම ඔබ වහන්සේගේ පසු පසින් ගමන් කරත්ව

  • @anildarmarathna4587
    @anildarmarathna4587 ปีที่แล้ว

    බුදුන් වහන්සේගේ සැබෑම දර්ශනය නැවත විචිත්‍රවත් කරන උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!

  • @truth1840
    @truth1840 2 ปีที่แล้ว +9

    🔴🟠🟡🟢🔵🟣🟤⚫❤🧡💛💚💙💜🤎🖤THERUWAN SARANAI !!!

  • @LokuBanda-zs1pc
    @LokuBanda-zs1pc 3 หลายเดือนก่อน

    අපේ..හමුදුරැවො..කරන..වැඩෙි..හොදයි..ඔබවහන්සේ..සමිමාසමිබුදුසරණයි

  • @dinudinesha9541
    @dinudinesha9541 2 ปีที่แล้ว +21

    මෙන්න උගත් සහ බුද්ධිමත් කම උපරිමෙන් ගියපු කෙනා, කතිකාව සාර්ථක 100%, ප්‍රායෝගික සාර්ථක 100% , මෙන්න නියම pujakayo, 🙏 ලංකාව රුසියාව එක්ක එකතු වෙන්න ඕනි, පුටින් කියන්නේ නියම රජෙක්.

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/575ojvn1Eb8/w-d-xo.html

  • @shanthasampath5104
    @shanthasampath5104 2 ปีที่แล้ว +5

    ඔවා හදන විදිය ගැන කියා දෙන video වැඩසටහනක් කරන්න පුළුවන් නම් බොහෝ වටිනවා... සියලු දෙනාට තෙරුවන් සරණයි..!

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 2 ปีที่แล้ว +4

    මගෙ පැතුම ඔබ වහන්සේට පළමු දීර්ඝායුෂ දෙවනුව මෙම වැඩ කටයුතු සාර්ථක කර ගෙන යාමට විශ්වය ආශිර්වාදය ලැබේවා බුදු සරණයි

  • @Cutecouple487
    @Cutecouple487 ปีที่แล้ว +1

    Umandawete jaye wewa...!!!***

  • @w.brumesha.4188
    @w.brumesha.4188 2 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට ගොඩක් පිං. ඇත්තටම මොළේ පෑදෙන මේ වගේ වැඩසටහන් ජාතික මාධ්‍ය තුළින් ⁣ඉදිරියට ගෙන යා යුතුයි.උමන්දාවට ඇවිත් වැඩ කරන්න කැමතියි.

  • @sandunlasantha3383
    @sandunlasantha3383 2 ปีที่แล้ว +12

    අනේ පිo අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇත්තටම නියමඉ හාමුදුරුවනේ

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 2 ปีที่แล้ว +93

    සූප ශාස්ත්‍රය..
    කලාවක් වූ..
    උමංදාවෙන්..අත් දකින්න..
    දේශීය බෝග තුලින්ම...
    වස විස නැති ආහාර.... පරපුරටම

  • @truthvadan2144
    @truthvadan2144 2 ปีที่แล้ว +47

    පුදුම ආදරයක් 🙏🏾🙏🏾🙏🏾හාමුදුරුවනේ 🙏🏾🙏🏾🙏🏾මීලග මෙරට පාලකයා 🙏🏾🙏🏾🙏🏾ඔබ වහන්සේ ❤❤❤

    • @user-mv1jg2xb4p
      @user-mv1jg2xb4p 2 ปีที่แล้ว +3

      අම්මෝ හිනායන විහිලු කරන්නෙපා බන් 😃 😃😃

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/575ojvn1Eb8/w-d-xo.html

    • @kumaralanka6735
      @kumaralanka6735 2 ปีที่แล้ว

      @@user-mv1jg2xb4p ponnayo thoge kalakanni irisiyawata umandawa vatenne naha... thotama tamai kela Vela tiyenne...huuuuuuu...

    • @chandimabandara2138
      @chandimabandara2138 ปีที่แล้ว

      එකගයි

  • @sepalajk6761
    @sepalajk6761 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ අපේ රටට සමිප්තාක් තේරැවාන් සරණයි

  • @uncommonstories1791
    @uncommonstories1791 2 ปีที่แล้ว +15

    ජය ශ්‍රී 🙏

  • @lakmaljanadaralakmaljanada4694
    @lakmaljanadaralakmaljanada4694 2 ปีที่แล้ว +1

    You tube බලන අපි තමයි කියලා දෙන්න හදන්න විදිය සුවාමින් වහන්ස උමන්දා වට තෙරුවන් සරණයි🙏🙏

  • @charithchathuranga8394
    @charithchathuranga8394 2 ปีที่แล้ว +8

    රට දාලා යන එක නෙවෙයි විසදුම. අපි අපේ රටෙි දෙවල ගොඩ දාමු. අපේ දෙවල් නිෂ්පාදනය කරමු

  • @daskonnimal1695
    @daskonnimal1695 2 ปีที่แล้ว +8

    හොදම හොද වැඩසටාහනක් බුදු සරනයි කවදත් ඔබවහන්සෙ හරියට හරි දහම උනත් නිවැරැදිව කරනවා

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 ปีที่แล้ว +1

    සහතික ඇත්ත හමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @rohanasunnath5986
    @rohanasunnath5986 2 ปีที่แล้ว +16

    Api හාමුදුරුවෝ අනුගමනය කරමු .
    ජාතික hgumin වැඩ kramu

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/575ojvn1Eb8/w-d-xo.html

  • @Lakmalkumara
    @Lakmalkumara 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට ගොඩාක් පිං

  • @ranokaranoka6016
    @ranokaranoka6016 2 ปีที่แล้ว +7

    ඔබවහන්සේ. ඇතුළු සියළු දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyaniudumulla7091
    @kalyaniudumulla7091 2 ปีที่แล้ว +1

    Banat kiyana gaman kagenwat danayakwat balaporottu nowee me karan dewal nisama oba wahanseta pin!!!

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 2 ปีที่แล้ว +1

    අපේ රටේ ආදී කාලේ හිටපු මිනිසුන් හරිම ශක්තිමත් කියල ඒ ශක්තිය නැති කරන්න සුද්ද අපේ මිනිසුන්ට පාන් කන්න , තේ බොන්න පුරුදු කරා..අද නැවත ඉස්සර කෑමට ගත් ආහාර අලුත් ක්‍රම වලට හදලා රටට ආදර්ශයක් දෙන්නත් ජනතාවට නීරෝගී භාවය ලබාදෙන්නත් ඔබ ගන්නා මේ උත්සාහය අති සාර්ථක වේවා මුලු ශ්‍රී ලංකාවම උමන්දාවක්ම වේවා ...

  • @shiranthi116
    @shiranthi116 ปีที่แล้ว

    ජය වේවා!!

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 2 ปีที่แล้ว +8

    ජයවේවා 🙏🙏🙏

  • @asitharoshan1230
    @asitharoshan1230 2 ปีที่แล้ว +9

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏

  • @matildaranjani3946
    @matildaranjani3946 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ හරි .tharuwansarani සුවපත් wawa .!

  • @54jayarathnahm
    @54jayarathnahm 2 ปีที่แล้ว +4

    ඉතාමත් වැදගත් රටට අවශ්‍ය ම වැඩසටහන්

  • @motivations95
    @motivations95 2 ปีที่แล้ว +3

    ස්වාමින් වහන්සේගේ ඉදිරිපත් කිරීම හරිම පිළිවෙළයි. ඕනම නිෂ්පාදනයක් ලස්සනට හදුන්වා දෙනවා ස්ටීව් ජොබ්ස් තමන්ගෙ ඊලග අලුත්ම device එක හදුන්වා දෙනවා වගේ.

  • @npkr3441
    @npkr3441 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි..අපේ හාමුදුරුවනේ💜️☸️

  • @amalprasanga3997
    @amalprasanga3997 2 ปีที่แล้ว +8

    බුදුසරණයි 🙏🙏🙏

  • @barney1019
    @barney1019 2 ปีที่แล้ว +6

    Young man who explained the papaya thing is very handsome 😍
    Good to see you are doing this type of things!! Congratulations

  • @chandradk8578
    @chandradk8578 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි ගොඩක්පින් ඔබ වහන්සේට තෙරුවන්සරණයි

  • @power_lion1717
    @power_lion1717 2 ปีที่แล้ว +3

    ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @malanikoralagee19
    @malanikoralagee19 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස

  • @myterritory3524
    @myterritory3524 2 ปีที่แล้ว

    සුබපැතුම්
    ස්තුතියි

  • @PM-ui2ul
    @PM-ui2ul 2 ปีที่แล้ว +16

    සිරි සමන්තභද්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ සාසනයෙහි නිවන් මග වැඩීමට ශක්තිය ලැබේවා.

    • @user-mv1jg2xb4p
      @user-mv1jg2xb4p 2 ปีที่แล้ว

      මුලා වෙන්නෙපා, එහෙම එකක් නැ

    • @kumaralanka6735
      @kumaralanka6735 2 ปีที่แล้ว

      @@user-mv1jg2xb4p umbalata thanak naha Dan... anunge kunu hoodana pirimi gahanu..

  • @kumariranjeni2400
    @kumariranjeni2400 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තව තව මෙිවැනි වැඩ සටහන් කියාදෙන්න ශක්තිය ලැබෙිවා සාදු සාදුනමස්කාර කරමි මම කුවෙිටි

  • @achalarathnayaka4258
    @achalarathnayaka4258 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ පිහිට පතා මමත් වියාපාරයක් පටන් ගත්තා.ඔබ වහන්සේට නමස්කාර ය.🙏🙏🙏🙏

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 2 ปีที่แล้ว +3

    ජයවෙවා තෙරුවන් සරනයි හැමොටම 🙏🙏🙏🙏

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 2 ปีที่แล้ว

    Budusaranai ape hamuduruvane

  • @anuradharavihari9478
    @anuradharavihari9478 2 ปีที่แล้ว

    අනේ ගොඩක් සතුටුයි🥰🥰

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 2 ปีที่แล้ว +2

    Budu sarani ❤️🙏🙏🙏🌼🌹🌼🌼🌼🙏❤️

  • @champakavitharana6173
    @champakavitharana6173 2 ปีที่แล้ว

    හරිම සතුටුයි..
    🙏🙏❤️

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 තෙරුවන් සරණයි!

  • @leelamaduravala4056
    @leelamaduravala4056 2 ปีที่แล้ว

    මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍යයෙ පනිවිඩය ලොවට රැගෙන ආ උතුම් බුදුන්වහන්සේ මෙ විශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙය සියලු මිනිසුන් නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ 🙏🙏🙏❤️නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි මුලුලොවැසියන්ටම මාගේ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා කුසල් මදි අයට කුසල් වැඩෙවා එමාගෙ ප්‍රර්තනාවයි 🙏🙏🙏❤️ වදිමි සුගත සක්ක්‍යසින්හ සසර් දිනු බුදු පියා 🙏🙏🙏❤️තිබෙනම් මිනිසුන්ට කුසලය ජිවමාන මෛත්‍රී බුදුන්වහන්සේ දැක නිවන් දකිත්වා මිනිසුන් එයයි මගෙ ප්‍රර්තනාව මිනිසුන් වෙනුවෙන් පොත් වල ඉන්න මෛත්‍රී බුදුන් වහන්සෙ කවදාකවත් මෙ ලොකෙට වඩින්න බැරි විදිහට ලියල තියෙන්නෙ බොරු ගොඩක් මිනිසුන්ට ජිවමා බුදුවරයෙක් දකින්න බැරි විදිහට අන්ද කරල පොත් අන්ද බාවයෙන් මිදෙත්වා සියලු මිනිසුන් මෙ මාහා බද්ද්‍රකල්පයෙ අවසන් බුදුවරයා ජිවමාන මෙතෙ බුදුන්වහන්සේ මෛත්‍රීය බොදි සත්වයො මෛත්‍රීය බුදුන්වහන්සේ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ උන්වහන්සේ තමයි අවසන් බුදුවරය 🙏🙏🙏❤️නැ කියන්න කට ඇරල කියන්න එකෙක් නැ මෙ විශ්වයෙ

  • @chathuriwicky4184
    @chathuriwicky4184 2 ปีที่แล้ว +6

    පුදුමයි... අපේ මිනිස්සු මොනවද කරන්නේ කියල හිතුන... දැන් මේවගේ ඒවා කරන්න ඉක්මනින් යොමුකරන්න, යොමු වෙන්න... a🙏🙏🙏🙏🙏

  • @indikathushara9038
    @indikathushara9038 ปีที่แล้ว

    Great job,,

  • @eroshanjayakody5260
    @eroshanjayakody5260 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට ගොඩක් පිං.....

  • @nishanigamage798
    @nishanigamage798 2 ปีที่แล้ว

    Great!!!!

  • @gothamigalagoda3791
    @gothamigalagoda3791 2 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා වැඩසටහනක් 🙏🙏

  • @wow2337
    @wow2337 2 ปีที่แล้ว

    නියමයි

  • @surekhapriya1424
    @surekhapriya1424 2 ปีที่แล้ว

    Jaya wewa

  • @subhasubha7108
    @subhasubha7108 2 ปีที่แล้ว

    Niyamai ape hamuduruwane

  • @sandraperera1098
    @sandraperera1098 2 ปีที่แล้ว

    Thanks so much

  • @madhawau.kariyawasam9528
    @madhawau.kariyawasam9528 2 ปีที่แล้ว

    2022 රන් අකුරින් ලිවිය යුතුයි ලංකාවේ පිඹිදීම පිලිබදව. ස්තූතී අපෙ හාමුදුරුවනේ

  • @Ravi-jd1vg
    @Ravi-jd1vg ปีที่แล้ว

    Very good Telentet 👍 mong God bless you 🙌 🙏