Duka Nethe - Jude Rogans [www.hirutv.lk]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2015
  • Song Title: Duka Nethe
    Artist: Jude Rogans
    Music: Chandana Walpola
    Lyrics: Dilanka Gayan
    Video: Hary Creations
    Download Now:
    hirutv.lk/music/717-download-d...
    "දුක නෙතේ පුරවලා.. ඉන්නේ නම් සතුටින් ඔයා..
    මේ වගේ තවෙකුටත් වේදනා දෙන්නෙපා..
    අප හමුවනු නෑ.. මට ඔබ හිමි නෑ..
    මතු සසරේ පුරා හෝ.. පතනෙම් ඔබ මා
    හුස්මක් පාසා.."
  • บันเทิง

ความคิดเห็น • 1.6K

  • @user-js8ot8uk4n
    @user-js8ot8uk4n 5 หลายเดือนก่อน +118

    2024 අය ඉන්නවද 🥺💗 ඒ කාලේ කටපාඩමින් කියපුවා තමා ඉස්කෝලේ ❤ දැන් තියන සිංදු මොනවද මේව අහද්දි අදටත් ගොඩක් මතක මතක් වෙනව ❤🥺

    • @ruwanjayasingha5573
      @ruwanjayasingha5573 4 หลายเดือนก่อน +2

      Apita nothing oya sinduu..❤❤❤

    • @ruwanjayasingha5573
      @ruwanjayasingha5573 4 หลายเดือนก่อน +2

      2016..oya sinduwa witharyy ahuwe

    • @ruwanimenaka1690
      @ruwanimenaka1690 3 หลายเดือนก่อน +2

      ඉන්නවා ඉන්නවා 😊 🥺🥰

    • @thalapathyvj1853
      @thalapathyvj1853 2 หลายเดือนก่อน +2

      Inno💗🙋‍♂️

    • @vihagathathsara9940
      @vihagathathsara9940 2 หลายเดือนก่อน +2

      අපි යන කාලෙ මේවත් නැ බං

  • @MohamedNafeel-wm5sr
    @MohamedNafeel-wm5sr หลายเดือนก่อน +7

    2024 අහන උන් මේ කොනට🥰🥰🙋‍♂️

  • @Dreamingeurope
    @Dreamingeurope ปีที่แล้ว +85

    මගේ ජීවිතේ හැරවුමක් උන සිංදුව අදටත් ආදරෙයි මගේ gf මට හම්බ උනේ මේ සිංදුව නිසා 2015 ❤

    • @janathhansa
      @janathhansa ปีที่แล้ว +7

      මටත්.ඒහෙමයි

  • @S4MO_GAMING
    @S4MO_GAMING 2 ปีที่แล้ว +720

    බූට් සින්දු උනාට අහන්න පුලුවන් දැන් තියන ජරාව වගේ නෙවෙයිනේ එකනේ 2022 2023 2024 / 2050 ත් අහන්නේ ... මතක් වෙනවා ඒ කාලේ 😪💘

  • @tharushatharu7255
    @tharushatharu7255 2 ปีที่แล้ว +77

    😍😍😍😍😍 ඒ කාලෙ කටෙ තිබූන සින්දූ ඇත්තටම 2010 .2009 ආපූ ගායකයෝ පටිට

  • @malithaheshan6984
    @malithaheshan6984 2 ปีที่แล้ว +86

    කවකටු පෙට්ටි තලපු සිංදු තමා ඉතිම් . පිස්සුවක් ඒහ් කාලේ 😍💔

  • @nirmanadulaj6197
    @nirmanadulaj6197 4 ปีที่แล้ว +111

    විනාඩි 4 ක ෆිල්ම් එකක්.. "මාරි" බැලුව වගෙම තිබ්බා.. ඇක්ටින් පට්ට..♥️♥️♥️ 2020 ටත් පට්ට..

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r 2 ปีที่แล้ว +133

    ජුඩ් රෝගන්ස් අයියේ සින්දුව පට්ට ලස්සනයි මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏❤️😍😁👌☸️🇱🇰🤗😎🤟🤙✌️🤝😀🤘😃💯😘👊

  • @chutte3628
    @chutte3628 3 ปีที่แล้ว +105

    ජූඩා කියන්නෙ ගැම්මක් තමා ❤

  • @sadewsandeep3330
    @sadewsandeep3330 2 ปีที่แล้ว +114

    ඒකලෙ ගෙදර කන පැලෙන්න දාගෙන මුමුනනවා ❤😁 තාමත් අඩු නෑ ❤❤

  • @nalakapradeep6958
    @nalakapradeep6958 10 หลายเดือนก่อน +45

    අවුරුදු 7කටත් පස්සේ බලන අය මේ පැත්තට ලයික් කරන්න👍🤟🤟

  • @ireshimuthu1582
    @ireshimuthu1582 2 ปีที่แล้ว +41

    අදටත් අහද්දී අතිිතේට යනවා මන් ආසම සින්ඳුවක් 😍😍😍

  • @mdabdulla1734
    @mdabdulla1734 2 ปีที่แล้ว +65

    Love this song,,,From Bangladesh 🇧🇩🇧🇩🇧🇩🥰

  • @mdabdulla1734
    @mdabdulla1734 ปีที่แล้ว +59

    0% understand
    100% feel good
    Lovely song 😍😍💜💜🇧🇩🇧🇩

  • @irukamaduvantha5051
    @irukamaduvantha5051 2 ปีที่แล้ว +39

    o/l කාලෙ ආපු songs ..... අදත් අහද්දි ගොඩක් මතක ඇවිස්සෙනවා ❤️😌🌸

  • @dewmini2983
    @dewmini2983 2 ปีที่แล้ว +12

    නයෝමි තක්ෂිලා
    මං මුලින්ම පොඩි කාලෙදි මේ විඩියෝ එක බලද්දී මට දැනුනා මේ කෙල්ල අනිවාර්යයෙන් සුපිරි ජනප්‍රිය නිලියක් වෙයි කියලා කවදහරි. ඇත්තටම ගොඩක් දක්ෂ නිලියක්. පෞද්ගලිකව මං දැන් ආසම නිලිය💖😍

  • @Didularanmina12345
    @Didularanmina12345 2 ปีที่แล้ว +117

    අදටත් අහද්දී ගොඩක් දේවල් මතක් වෙනවා 🥰😔❤️❤️❤️❤️

    • @sagaraprasad287
      @sagaraprasad287 2 ปีที่แล้ว +1

      😞😞😞

    • @jeewanpradeep3175
      @jeewanpradeep3175 2 ปีที่แล้ว +1

      ඇත්තටම 😥😥😥

    • @anushalakmali9228
      @anushalakmali9228 2 ปีที่แล้ว +1

      Aththa

    • @gayankumara5075
      @gayankumara5075 2 ปีที่แล้ว +2

      බීපං බං ඵතොකොට ඔ්වා අකා මකා.යනව😂😊😊😀💪💪

    • @pawantharuka9788
      @pawantharuka9788 2 ปีที่แล้ว +1

      කරන්න දෙයජ් නෑ සහෝ.වේදනාව හැමදාම හිතේ හිර කරන් ඉමු

  • @namalpriyantha6066
    @namalpriyantha6066 2 ปีที่แล้ว +247

    අවුරුදු ගානකට කලින් අපිව ජීවත් කරපු සිංදු ❤️✌️

  • @sahansampath1820
    @sahansampath1820 3 ปีที่แล้ว +173

    2021 අහන එවුන් දාපියව් ලයික් ❤️❤️❤️

  • @shashikadilakshana1928
    @shashikadilakshana1928 2 ปีที่แล้ว +23

    කවුද මේකට තාමත් ආස ❤

    • @mhdjalil3648
      @mhdjalil3648 2 ปีที่แล้ว +2

      Love u kavadavath adaraya amathaka karanna ba

  • @DKAmarathunga
    @DKAmarathunga ปีที่แล้ว +6

    After A/L පළවෙනි ජොබ් එකට ගියපු දවස් වල මුළින්ම ඇහුවෙ 2015 October . අදටත් අහම්බෙන් හරි ඇහුනොත් ආසාවෙන් අහන සිංදුවක්.. 💪

  • @gihannawarathne6335
    @gihannawarathne6335 3 ปีที่แล้ว +36

    ඔබ ඉන්න පෙරටත් වඩා යහතින්ම දිවියේ සදා....

  • @binodbauri5529
    @binodbauri5529 4 ปีที่แล้ว +41

    I'm from India🇮🇳 and I love you this song .

  • @wckfrenando7303
    @wckfrenando7303 2 ปีที่แล้ว +10

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්

  • @sachiimasha7917
    @sachiimasha7917 8 ปีที่แล้ว +102

    මතකෙ පුරා ඔබම තමා
    සිහිවෙන්නෙ මට සමදා
    උරුම කලා කදුලු ඔයා
    ඉරණම අපේ කියා
    ඔබ ඉන්න පෙරටත් වඩා
    යහතින්ම දිවියේ සදා....

    • @sarahpererea9506
      @sarahpererea9506 8 ปีที่แล้ว +1

      nice

    • @sankadananjaya737
      @sankadananjaya737 8 ปีที่แล้ว +2

      nice..............niçe.........

    • @amilasaman9284
      @amilasaman9284 ปีที่แล้ว

      මන් විදිනා දුක කිසිදා විදවන්න ඔබනම් එපා ...😍

    • @Isharamadusanka1992
      @Isharamadusanka1992 ปีที่แล้ว

      මතකෙ පුරා ඔබම තමා..
      2023.00:49am

  • @subashinisubashini8979
    @subashinisubashini8979 ปีที่แล้ว +26

    I m tamil but this song heart touching.... love singala people and singala songs❤

    • @user-mt4vd1mv2f
      @user-mt4vd1mv2f 4 หลายเดือนก่อน +2

      Love temil people❤❤❤...

  • @kavishkadananjaya2704
    @kavishkadananjaya2704 ปีที่แล้ว +15

    2023 th ahanawa අමතක නොවෙන හැමදාම ආදරෙ කරන සිංදු 🥀❤

  • @Tharushakavishan2002
    @Tharushakavishan2002 2 ปีที่แล้ว +17

    ඒ කාලෙ ආසම එකක්🔥❤️

  • @vihangasahan6929
    @vihangasahan6929 3 ปีที่แล้ว +59

    2020 අහන අය කෝ...
    අම්මො දීප්ත ඒ කාලේ😂❤️

  • @slthilatuktukdoctorking2347
    @slthilatuktukdoctorking2347 ปีที่แล้ว +4

    මෙ 2023 හලො. එකෙන්ම හදවතට දැනෙන සිංදුවක්...............................!!!
    ජූඩ් අයියෙ බුදුසරණයි....................................!!!
    GOOD LUCK........................!!!

  • @user-ni7rb9do2y
    @user-ni7rb9do2y 7 หลายเดือนก่อน +3

    ඇත්තටම හිතට දැනෙන සොන්දු මේවා මම හරි ආසයි මේ 2012*= 2015 අතර සින්දු වලට😊😊❤

  • @zenugirl2619
    @zenugirl2619 2 ปีที่แล้ว +9

    Fv song 🥵❤ තාමත් අහනො ඉස්සර වගේ 🤍

  • @zakundil735
    @zakundil735 2 ปีที่แล้ว +12

    තාමත් පිස්සුවක් ඔක 🥺🐲

  • @15minrelax47
    @15minrelax47 2 ปีที่แล้ว +2

    අපි.ස්කෝලේ ගියපු කාලේ අපි.අහපු සුපිරි මතකක්

  • @prabathwaruna9722
    @prabathwaruna9722 3 ปีที่แล้ว +3

    මාරි 1 😄

  • @Ayush-LIFE
    @Ayush-LIFE 8 ปีที่แล้ว +35

    උරුම කලා කදුලු ඔයා
    ඉරණම අපේ කියා
    ඔබ ඉන්න පෙරටත් වඩා
    යහතින්ම දිවියේ සදා

  • @tushar4112
    @tushar4112 4 ปีที่แล้ว +11

    From Bangladesh...
    Lovely song ♥️♥️

  • @Dilshan_wijesingha
    @Dilshan_wijesingha 8 หลายเดือนก่อน +3

    මාරි ..🙊

  • @Zaku857
    @Zaku857 8 หลายเดือนก่อน +1

    ජූඩ් කො දැන් 😢❤

  • @mihisurumihisuru9911
    @mihisurumihisuru9911 3 ปีที่แล้ว +43

    අවන්ක ආදරය හම්බවෙන්න කාලයක් ගියත් කමක් නෑ

  • @rupapriyadarshani3803
    @rupapriyadarshani3803 ปีที่แล้ว +5

    ශ්‍රී ලංකා maari vershion😂

  • @Priyankasadamali-fv3zu
    @Priyankasadamali-fv3zu 6 หลายเดือนก่อน +1

    අම්මෝ පපුව පිච්චෙන සින්දු....❤❤❤

  • @GNX-BOY555
    @GNX-BOY555 5 หลายเดือนก่อน +1

    ඒ කාලේ අදටත් මතක් වෙනවා මේ සිංදු හදවතටම වැදුනා 💘💔

  • @akashgoedition6898
    @akashgoedition6898 2 ปีที่แล้ว +5

    ජූඩ්ගෙ සිංදු පට්ට

  • @geeshakavindi7557
    @geeshakavindi7557 4 ปีที่แล้ว +24

    අප හමුවනු නෑ මට ඔබ හිමි නෑ...
    මතු සසරේ පුරා හෝ පතනෙමි ඔබ මා....😢😢😚😚😚

  • @kavindugihan9992
    @kavindugihan9992 2 ปีที่แล้ว +5

    මාරී කෝ බලන්න

  • @user-lb2ru7hd9s
    @user-lb2ru7hd9s 2 ปีที่แล้ว +2

    2022 අහන උන් කෝ ...෴❤️‍🔥

  • @mremonrahman5197
    @mremonrahman5197 4 ปีที่แล้ว +44

    অনেক সুন্দর গান from Bangladesh 🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩

  • @tiktokworld7438
    @tiktokworld7438 ปีที่แล้ว +3

    Eee කාලෙට යන්න තිබ්බනම්❤️

  • @user-ed4ut3jr3k
    @user-ed4ut3jr3k 2 ปีที่แล้ว +61

    2021 අහනව පට්ට ලස්සනයි.ඒත් දැන් ඒව මේ තරම් කොලිටි නෑ 😪😪😪😪

    • @alonexboy865
      @alonexboy865 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් දැන් සින්දු වැඩක් නැහැ 😢

    • @user-ed4ut3jr3k
      @user-ed4ut3jr3k 2 ปีที่แล้ว

      @@alonexboy865 😟😟

    • @raviduupeka7914
      @raviduupeka7914 2 ปีที่แล้ว

      ඇත්ත බං කෝ ඉස්සර ඉදපු ජූඩ් අයියා 😒

    • @user-ed4ut3jr3k
      @user-ed4ut3jr3k 2 ปีที่แล้ว

      @@raviduupeka7914 ow pokka duka thama😕😕😕😭

    • @chandimarathnayake9004
      @chandimarathnayake9004 2 ปีที่แล้ว

      ĺ

  • @ranidudilshan6546
    @ranidudilshan6546 ปีที่แล้ว +1

    Judi අයියා matakayan aekka කොරියාව ta ගිය ❤❤❤❤❤❤❤

  • @zulooyt2054
    @zulooyt2054 ปีที่แล้ว +4

    ඔක අහාපු මුල්ම කාලේට යැවේනවා ආයේ ආයේ අහද්දි හිතට පට්ටවිදියට දැනේනවා 🥺❤️

  • @dinukadesilva2993
    @dinukadesilva2993 ปีที่แล้ว +3

    කීව මුසා යන්න දමා..
    මා වැරදි කරුවා කියා...
    දිනෙක ඔයා පිළිගෙන මා..
    එනකල්ම ඉන්නවා බලා...
    ඔබ ඉන්න පෙරටත් වඩා...
    යහතින්ම දිවියේ සදා...
    මං විදිනා දුක කිසිදා...
    විදවන්න නුඹ නම් එපා......

  • @halseymactavish842
    @halseymactavish842 2 ปีที่แล้ว

    ඔව් මාර විදියට අහන්නෙ 😓😓😓😓 😖😖 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ

  • @liyandaniliyandani4552
    @liyandaniliyandani4552 4 ปีที่แล้ว +4

    අාදරේ වෙිදනාවක් මෙි 😒හැමදේයක්ම අපි සිතින් මාවාගත්ත දේයක්

  • @wimukthikumara
    @wimukthikumara 6 ปีที่แล้ว +23

    මතු සසරේ පුරා හෝ ,,,,,
    පතනෙමි ඔබ මා,,,,,,,
    හුස්මක් පාසා,,,

  • @prabodjayaneth23
    @prabodjayaneth23 2 ปีที่แล้ว +3

    නියම සින්දු❤️

  • @user-ke3sz1my8f
    @user-ke3sz1my8f 7 ปีที่แล้ว +11

    ගොඩක් ලස්සනයි ....

  • @user-ne9iw3so9v
    @user-ne9iw3so9v 10 หลายเดือนก่อน +1

    මම පොඩි කාලෙ ආසම සින්දු ටික❤

  • @dilkichathu8868
    @dilkichathu8868 3 ปีที่แล้ว +63

    ආදරේ කියන්නේ බොරුවක් 💔😣😐සතුට සැනසීම උදුර ගන්න සාපයක්😣

  • @Didu1024
    @Didu1024 2 ปีที่แล้ว +5

    මතු සසරෙ පුරා හෝ..පතනෙමි ඔබ මා..හුස්මක් පාසා🥺😭

  • @sameeraudayanga5579
    @sameeraudayanga5579 ปีที่แล้ว +2

    අවුරුදු 7 කට පස්සේ 2022,10,16 පාන්දර 3.30 ට මේක අහන මම...ඒ කාලේ සිංදු....❤❤❤❤

  • @hasinisithara576
    @hasinisithara576 11 หลายเดือนก่อน +2

    2023 අහන අය මෙ කොනට❤

  • @anammanam477
    @anammanam477 4 ปีที่แล้ว +16

    2020 අහන්නෙ කව්ද

  • @biancaphilbert8867
    @biancaphilbert8867 4 ปีที่แล้ว +11

    Beautiful song .. 🇬🇧

  • @nuwanpriyankara1425
    @nuwanpriyankara1425 ปีที่แล้ว +2

    තවමත් අහන්න අසයි❤️❤️❤️

  • @sithuminichamika4029
    @sithuminichamika4029 ปีที่แล้ว +2

    2022 ඉවර වෙන්නත් එනවා තාමත් අහන්නේ මේ සින්දු ,🎶 එ තරම් ලස්සනයි ....... ❤️

  • @teletele1795
    @teletele1795 5 ปีที่แล้ว +11

    I love this beautiful song

  • @shakila_ashan
    @shakila_ashan 2 ปีที่แล้ว +4

    හිතට දැනෙන සින්දුවක්

  • @hw.chamodshanuka167
    @hw.chamodshanuka167 5 วันที่ผ่านมา

    2024 තමත් ආහනවා මෙ සිංදුව දුක නෙතේ ❤️👍

  • @cricketlookaya
    @cricketlookaya 10 หลายเดือนก่อน

    තාමත් ආසාවෙන් අහනවා ❤❤

  • @aishadonna4865
    @aishadonna4865 6 ปีที่แล้ว +14

    පිරිමි...කාමයට...ලෝල්...වේලා...ආදරය...මායාවක්..විතරයි

    • @ishanisrilanka9289
      @ishanisrilanka9289 4 ปีที่แล้ว +1

      Akanam Aththa yaluweeee matha Akagai Akatanam matath pile pilithurakan dannekoooo

  • @hemontajoylal7525
    @hemontajoylal7525 6 ปีที่แล้ว +6

    අප හමුවනු නෑ මට ඔබ හිම්.නෑ මතුසසර් පුරා පතනම් ඔබ මා.මොහොතක් පාසා.

  • @vihangafernando3257
    @vihangafernando3257 8 หลายเดือนก่อน +1

    දිනෙක ඔයා පිලිගෙන මා එනකල්ම ඉන්නවා බලා...🥀🕊️

  • @isuruprasanna9054
    @isuruprasanna9054 หลายเดือนก่อน

    ඒ දවස්වල කටපාඩමෙන් කියන සිංදු ❤️😘

  • @wimukthidias4094
    @wimukthidias4094 7 ปีที่แล้ว +14

    මතකේ පුරා ,,,,
    අැයම තමා,,,
    සිහිවෙන්නෙ හැම රැ පුරා,,,,කිව මුසා,,
    යන්න දමා,,
    මා වැරදි කරැවා කියා,,,,,

  • @doordeath8008
    @doordeath8008 2 ปีที่แล้ว +5

    දැන් ඇති නේ යාලුවේ මේ සින්දුව ඇහුවා.🤣...විහිලුවක් කරේ අනේ....🤣😘😍😍

  • @user-gl1zt1zb2m
    @user-gl1zt1zb2m ปีที่แล้ว +2

    බූට් උනත් මල් නැ. 😍💖💖💖 දැං තියෙන කුනුහරප මල් සිංදු වලට වඩා Best💓💖

  • @asela3827
    @asela3827 9 หลายเดือนก่อน

    ඉස්කෝලේ ඩෙස්ක් එකට ගගහ කියපු සින්දු ඒ දවස්වල ජූඩ් කියන්නෙ වෙනම එකක්❤
    ඇයි දෙයියනේ අපි වයසට යන්නෙ
    හෙට උදේට නැගිටලා ඉස්කොලේ යන්න ඇත්නම්😓
    මතු සසරෙපුරා හෝ පතනෙමි ඔබ මා හුම්මක්පාසා

  • @chamodrandikak.l6386
    @chamodrandikak.l6386 8 ปีที่แล้ว +20

    මම කැමතිම song
    my favorite song ..... thanks......

    • @nilukadilrukshi2379
      @nilukadilrukshi2379 7 ปีที่แล้ว

      chamod randika
      man widina dukai kisida widawanna obanam epa

  • @iskansaali5772
    @iskansaali5772 3 ปีที่แล้ว +8

    Nice song..composing awesome..Hats off Jude

  • @kavinduhitihamu8264
    @kavinduhitihamu8264 3 ปีที่แล้ว +2

    ඒ කාලේ හම්මේ ❤️

  • @hasithamadulal7582
    @hasithamadulal7582 6 หลายเดือนก่อน

    Al වලට පාඩම් කරන ගමන් ඇහුව සිංදු. තාමත් ආදරෙයි ඒ අතීතයට 🥺🥺. අවුරුදු 8ක් 🥲🥲

  • @user-ep7fb9fn4h
    @user-ep7fb9fn4h 4 ปีที่แล้ว +40

    දුක නෙත පුරවලා ඉන්නෙ නම් සතුටින් ඔයා මේ වගේ තවෙකුටත් වේදනා දෙන්නෙපා

  • @pawanikahapala1832
    @pawanikahapala1832 8 ปีที่แล้ว +23

    දුක නෙතේ පුරවලා ඉන්නේ නම් සතුටින් ඔයා
    මේ වගේ තවෙකුටත් වේදනා දෙන්නෙපා
    අප හමුවනු නෑ මට ඔබ හිමි නෑ
    මතු සසරේ පුරා හෝ පතනෙම් ඔබ මා හුස්මක් පාසා

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 11 หลายเดือนก่อน

    ආසාවට දැන් ජූඩ් ගේ සිංදුවක් අහන්නවත් නෑ ,,,🎶🔊🔥🎤🎸🎵

  • @savarilokaya3272
    @savarilokaya3272 2 ปีที่แล้ว

    Attatama ahanna puluvan sindu bn jud aiyata adre aya like akak dapiyau

  • @ameenakberultimateleader4674
    @ameenakberultimateleader4674 ปีที่แล้ว +3

    Acting Action also Nice Srilankan Maari Style Nice Song it feels like relax our mind ! Fantastic Song

  • @surangaappuhami2361
    @surangaappuhami2361 8 ปีที่แล้ว +19

    ඒනකල්ම ඉන්නේ බලා

  • @nisanthapredipkumara3636
    @nisanthapredipkumara3636 2 ปีที่แล้ว +2

    දනුකට ආස අය කො

  • @pasindulakshan1224
    @pasindulakshan1224 5 หลายเดือนก่อน

    හෙඩ් ෆොන් ගහලා අහනකොට සිංදුවෙම ජිවත් උනා වගෙ❤❤❤

  • @nobertnobert7261
    @nobertnobert7261 3 ปีที่แล้ว +27

    I am tamil but I like Sinhala songs
    this song my feelings.....

  • @lankaymma2174
    @lankaymma2174 7 ปีที่แล้ว +7

    Best song I like it from Montreal Canada....

  • @thalapathyvj1853
    @thalapathyvj1853 2 หลายเดือนก่อน +1

    2024 අහනවා . මාරම ලස්සනයි 😘💗🥰

  • @TheManu-yd6wx
    @TheManu-yd6wx 9 หลายเดือนก่อน +1

    බූට් කියන්නෙත් වෙනමම කලාවක් ❤

  • @mr.entertainment4369
    @mr.entertainment4369 5 ปีที่แล้ว +12

    i don't know sinhala but i like this song

  • @nobertnobert7261
    @nobertnobert7261 3 ปีที่แล้ว +3

    💜🏹👈 very nice song.... I like music

  • @pasindugimhan7196
    @pasindugimhan7196 ปีที่แล้ว +1

    ආසම සින්දුවක්😊❤

  • @pasanmadusha9969
    @pasanmadusha9969 ปีที่แล้ว +1

    මාරම ලස්සන සින්දුවක්

  • @gayankumara5075
    @gayankumara5075 2 ปีที่แล้ว +51

    පිස්සු යකෝ මේව තමා සින්දු බං දැං වගේ‍ මගදි රැප් කෑලි නැ.....ඵළ♥♥♥♥

    • @gayankumara5075
      @gayankumara5075 2 ปีที่แล้ว +3

      ඒක අැත්ත බං රැප් ඵපා වෙනව

    • @hero5066
      @hero5066 2 ปีที่แล้ว +1

      Hmm.

    • @randikapyumal9145
      @randikapyumal9145 ปีที่แล้ว +2

      Ane palayaw...rep hodata ahapan ewwe thama thiyenne wada padan amatha padan karala.....smokio , shan puthage eww ema ahala balala oww kiyapan...k niks