Nopathu Awasanaye - Udesh Manoj [www.hirutv.lk]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Song Title | Nopathu Awasanaye
    Artist | Udesh Manoj
    Music | Dilshan L Silva
    Lyrics | Lasitha Jayaneththi Arachchige
    Video | Music Village

ความคิดเห็น • 642

  • @Maleeshahansamali
    @Maleeshahansamali 6 หลายเดือนก่อน +119

    2024 ත් අහනවා 🥰එදා තරම් ලස්සනට දැනෙනවා අදත් ❤️

  • @KidsWorld-lq6rw1
    @KidsWorld-lq6rw1 3 ปีที่แล้ว +533

    2021 අහන අය කෝ😍

  • @sashikanirmal2628
    @sashikanirmal2628 3 ปีที่แล้ว +151

    යකෝ‍ මේ සින්දුව release වෙච්ච දවස් වල මෙච්චර ලස්සනක් දැනුනේ නෑනේ...අම්මෝ‍ ඒකෙ වචන🤘🏼

    • @yenukamethruwan683
      @yenukamethruwan683 ปีที่แล้ว +3

      සිරාවටම බන් එක දැන් දැනෙන්නෙ

    • @Amith-dg5qk
      @Amith-dg5qk 7 หลายเดือนก่อน

      ❤❤

  • @user-ru6il6lm2g
    @user-ru6il6lm2g 6 หลายเดือนก่อน +261

    2024 අහන අය කෝ 😢❤

  • @Shen.000
    @Shen.000 7 หลายเดือนก่อน +281

    2024 anyone

  • @_mk_shan_
    @_mk_shan_ 3 ปีที่แล้ว +254

    කොල්ලා කියන එකෙන් ආව උන් කො 😍

  • @zenowoofer3196
    @zenowoofer3196 3 ปีที่แล้ว +359

    ටික්ටොක් එකෙන් දැකල ආපු අය කෝ..

  • @Oshadha10
    @Oshadha10 4 หลายเดือนก่อน +14

    💔 ප්‍රේමයෙ හිස්තැන් පිරෙන්නේ නෑ ආයේ…෴
    මම 9 වසරේදී ආපු සිංදුවක්. ඒ කාලේ සීමාවක් නැතුව සතුටින් හිටියත් A/L කාලේ පිස්සුවෙන් වගේ පස්සෙන් ගියපු ආදරයක් නිසා කැම්පස් යන්න ඔන්න මෙන්න ඉද්දී මගේ ජීවිතේ විනාස උනා.
    2024 වෙලත් අදටත් මං විදවනවා…😶
    ආදරේ කරද්දී පරිස්සමින්. මොකද ආදරේ ලෝකේ උත්තරීතරම වුනත් අනිත් පැත්තට හැරුනොත් ඒ තරම් දරුනු ආයුදයකුත් නෑ.

  • @madeeshaanjana7922
    @madeeshaanjana7922 3 ปีที่แล้ว +139

    අඩ්ඩේ මෙක පරන එකෙක්ද මන් ටික් ටොක් එකෙන් දැකලා අවේ.😁❤

  • @user-mt1fs2eq5n
    @user-mt1fs2eq5n 7 ปีที่แล้ว +108

    ගොඩක් ආදර්ශයක් තියෙනවා ඒ සිංදුවෙ......💖💖💖💖👈👈 ලස්සනයි .හදවතට දැනුනා ගොඩක් ....දවසට මේ සිංදුව අහන වාර අනන්තයි

  • @rosheldheker5494
    @rosheldheker5494 3 ปีที่แล้ว +147

    දෙයියනේ අවුරුදු හතරකට කලින් රිලීස් උන එකක් කියල අද දන්නෙ මම විතරද😂✔😗

  • @achiya1700
    @achiya1700 4 หลายเดือนก่อน +14

    Premaye Histhan (ප්‍රේමයෙ හිස්තැන්) - Nethmini ft. Mahazona දැකල ආපු අය කෝ.. ❤❤❤

  • @Cmusicstudio24
    @Cmusicstudio24 3 ปีที่แล้ว +63

    කොල්ලගේ සිංදුව බලලා සිංදුව බලන්න ආව අය කෝ

  • @drcboys4094
    @drcboys4094 3 ปีที่แล้ว +63

    2021 අහන උන් කෝ

  • @sancharakayah
    @sancharakayah 3 หลายเดือนก่อน +9

    2024 anyone ❤

  • @mknchathuranga4624
    @mknchathuranga4624 3 ปีที่แล้ว +31

    ඒ කාලෙ තිබුන සින්දු අතර තිබුන මේ සින්දුව පට්ටම සින්දුවක්.ආවට ගියාට කරපු එකක් නෙමෙයි මේක.ඒ දවස්වල පට්ට ගැහුව මේ සින්දුව මම.ඒත් හිතාගන්න බැරි උනා ඒ දවස්වල trendin තිබුන සින්දුත් එක්ක බලද්දි ඇ‍යි මේක මිනිස්සු වැඩිය අහන්නෙ නැත්තෙ කියල.ඒත් දැන් තමයි මේ සිංදුවේ මහන්සියට වටිනාකමක් ලැබීගෙන එන්නෙ.හොද නිර්මාන අනිවාර්යයෙන් එලියට එනව කාලයක් ගියත්.

  • @sisi_180
    @sisi_180 2 ปีที่แล้ว +12

    මල්🌸 පාරක් ගහල....⏳.මනෝ
    පාරෙ අහන අය විතරක් මෙහෙට්ට❤️‍🩹

    • @vidurasanka6087
      @vidurasanka6087 2 ปีที่แล้ว +1

      Math me dan

    • @sisi_180
      @sisi_180 2 ปีที่แล้ว

      @@vidurasanka6087 👊❤❤

    • @KrishmalFernando
      @KrishmalFernando 4 หลายเดือนก่อน

      මං නම් හොද කිරි පාරක් ගහලා ආවේ 😂

  • @DIAMOND-IZY2005
    @DIAMOND-IZY2005 4 หลายเดือนก่อน +4

    2024 දීත් අහන list එකේ සින්දුවක් 😍

  • @sandaliprarthana1787
    @sandaliprarthana1787 3 หลายเดือนก่อน +3

    Premaye his than pirenne na aye....😊❤

  • @kusalsandaruwan4201
    @kusalsandaruwan4201 3 ปีที่แล้ว +31

    Ara kolla voice eken awe hoyagena❤️

    • @gamingsithiyaff3756
      @gamingsithiyaff3756 3 ปีที่แล้ว +2

      manika me sinduwe cover eka ada mama danawa puluwanm awith yanna kiya aradna karanawa .

  • @Avish98
    @Avish98 3 ปีที่แล้ว +26

    රිලිස් වෙලා අවුරුදු 4කි න් හිට් උනේ❤❤

  • @iduwarashan4675
    @iduwarashan4675 3 ปีที่แล้ว +35

    කොල්ලගෙ සිංදුවෙන් හොයන් ආපු අය කෝ....

  • @chathurapraveen1040
    @chathurapraveen1040 3 ปีที่แล้ว +13

    මේ වගේ ලස්සන සිංදුවක් Trending උනේ නැත්තෙ ඇයි ?? 😢😢

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic ปีที่แล้ว +13

    ප්‍රේමයේ හිස් තැන් පිරෙන්නේ නෑ පුරවන්න ඕනේ Bro❤️❤️ මරු සිංදුව ආ💙🤟 Video එක බලද්දි ඇගට මොකක්දෝ වෙනවා වගේ❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @gihandushantha2507
    @gihandushantha2507 6 ปีที่แล้ว +21

    ප්‍රේමයේ හිස් තැන් පිරෙන්නෙ නැ ආයේ....😢😢

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 5 หลายเดือนก่อน +2

    මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සනම ලස්සන සින්දුවක් 😢❤2024ටත් ආසාවෙන් අහන ආසම සින්දුවක්

  • @adeesha9163
    @adeesha9163 2 ปีที่แล้ว +74

    2022 anyone ?

  • @surangaherath6234
    @surangaherath6234 3 ปีที่แล้ว +23

    යකෝ අවරුදු හතරක් පරණ සින්දුවවක් නේ සුපිරි ඇ දැන් ලොකු පිම්මක් අරන් එන්න කාලය හරි එනවාමයි 💪💪👍❤

  • @dumindadilshan7750
    @dumindadilshan7750 3 ปีที่แล้ว +26

    Me sinduwanm pattatma ghla thiynwa.aurudu 4.kta passe ayeth ahnwa ❤️

    • @gamingsithiyaff3756
      @gamingsithiyaff3756 3 ปีที่แล้ว +1

      manika me sinduwe cover eka ada mama danawa puluwanm awith yanna kiya aradna karanawa .

  • @sanjithnipuna5164
    @sanjithnipuna5164 5 หลายเดือนก่อน +4

    Nethmini මේ සිංදුව ලස්සනට කියනවා මහාසෝනා Rap එකත් එක්ක.... මැරු ❤️‍🩹❤️‍🩹

  • @Sithuwa-FF
    @Sithuwa-FF 3 ปีที่แล้ว +25

    ටික් ටොක් එකෙන් බලන්න ආපූ කට්ටියට වඩේ ගෙනාවා 🤩🤩🤩🤩🤩🤩🤩

  • @drcboys4094
    @drcboys4094 3 ปีที่แล้ว +18

    කොහෙද යකෝ මේක තිබ්බෙ සුපිරියක් නේ

  • @asinthayashawindi410
    @asinthayashawindi410 4 หลายเดือนก่อน +3

    2024 අහනවා ❤😢

  • @prashandesilva8288
    @prashandesilva8288 2 ปีที่แล้ว +15

    Verse එක තමයි popular උනේ ❤️

  • @ishwo230
    @ishwo230 2 ปีที่แล้ว +8

    මේ සින්දුව 2021 මන් ඇහුව්වෙ .....ඒත් මේක ටිකක් පරන සින්දුවක් කියලා දැන් දැක්කේ.ගොඩාක් ලස්සනයි සින්දුව අතීතේ මතක් වෙනවා...🥰🥰

  • @biberzsanuk6804
    @biberzsanuk6804 3 ปีที่แล้ว +11

    හරිම ලස්සන සින්දුවක්.. අහපු පලවෙනි දවසෙ ඉඳල අමතක නොවුන සින්දුවක්.. 2021 ත් අහනව තාමත් ❤️

  • @dilmimadurangi6131
    @dilmimadurangi6131 7 หลายเดือนก่อน +24

    2024 anyone ?

  • @dilhanidil672
    @dilhanidil672 3 ปีที่แล้ว +6

    අම්ම්බෝ ඒ වචන ටික සිය පාරකට වඩා ඇහුවා

  • @Kevin-so4vn
    @Kevin-so4vn 3 ปีที่แล้ว +13

    උදේශ් මනෝජ් හදවතේ ගායකයා 💜️

  • @chamax3287
    @chamax3287 2 ปีที่แล้ว +3

    ජීවිතේ හැමදේම නැති වෙලා වගේ තියෙද්දිත් හිතට හරි නෑ කියලා හිතෙද්දිත් මේ සින්දුව අහලා සැනසීමක් දුකක් දැනෙනවා.... ♥️

  • @asankajeewantha8513
    @asankajeewantha8513 3 ปีที่แล้ว +22

    2050 අහනවා

  • @isurusandaruwan2186
    @isurusandaruwan2186 3 ปีที่แล้ว +18

    ඔබ නපුරු උනා සන්කුට්ටෝ☹️❤

  • @dilukshasandaruwan5652
    @dilukshasandaruwan5652 3 ปีที่แล้ว +23

    මෙිකට views මදි කියලා හිතෙන්නේ මට විතරයද දැන් අවුරුදු 4 ක් තාම 1m වත් නෑ😯✌️

  • @Akeeshaanusara
    @Akeeshaanusara 23 วันที่ผ่านมา

    අවුරුදු 7කට කලින් හිටපු ශෙහාන් දිලංග 2024 දිත් ඒ විදියමයී වෙනසකට තියෙන්නේ දෙවෙනි වතාවටත් හිරු ස්ටාර් තරගයේ ඉන්න එක විතරයි.... පට්ට ටැලන්ටඩ් කොල්ලෙක්..... හිත හොද කඩවත සුපිරි කොල්ලෙක්.... අල්ලගෙන ඉන්න දවසක උයාට උතුරන්න හරි යන්න ඕනා..... so keep it up my bokkha.♥️🔥 2024 දිත් අහනව තව ඉස්සරහට ලස්සන නිර්මාන වලින් එලියට එන්න හැකියාව තියෙන සුප්පා කොල්ලෙක්.... ආදරෙයි හොදේ..... 😘♥️🫶

  • @suddi5434
    @suddi5434 3 ปีที่แล้ว +38

    අර කොල්ලා කියනවා පට්ටම ෆිලින් එකකින්..උගේ හිතේ වේදනාවෙන්ද කොහෙද..

  • @shamindadigama9768
    @shamindadigama9768 3 ปีที่แล้ว +11

    මාර ලස්සනයි සිංදුව.සුභ අනාගතයක්

  • @hasendulanjana6313
    @hasendulanjana6313 3 ปีที่แล้ว +12

    2021 අහන අය මෙ කොනට

  • @sarasiwaterplants8615
    @sarasiwaterplants8615 4 ปีที่แล้ว +26

    ප්‍රේමයේ හිස්තැන් පිරෙන්නේ නෑ ආයේ.........💖

  • @user-eu2cr8un2w
    @user-eu2cr8un2w 5 ปีที่แล้ว +8

    මගෙ පෙිුමයේ අඩු පාඩුව ....පෙන්නන්න අනේ....❤❤❤❤එ කටහඩ නමි .........

    • @gamingsithiyaff3756
      @gamingsithiyaff3756 3 ปีที่แล้ว +1

      manika me sinduwe cover eka ada mama danawa puluwanm awith yanna kiya aradna karanawa .

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 3 ปีที่แล้ว +1

      කොහොම ද 😘😘😘

    • @gamingsithiyaff3756
      @gamingsithiyaff3756 3 ปีที่แล้ว +1

      @@nuwanpradeep8494 මැනික මගේ පොටෝ එක tuch karala enna mnika

  • @thiliniekanayaka6332
    @thiliniekanayaka6332 8 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සනයි උදෙෂ් අයියේ .ඔයාට මුලු හදවතින්ම සුබ පතනවා .

  • @sampathdilshan3687
    @sampathdilshan3687 3 ปีที่แล้ว +5

    ප්‍රේමයේ හිස් තැන් පිරෙන්නේ නැ ආයේ 😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔

  • @kusalvijayantha2821
    @kusalvijayantha2821 3 ปีที่แล้ว +7

    patta lassana i aiye 1parakt wada ahuwa oya wachna tika hitha athultma yanwan supiri ✨💖✨💖

    • @gamingsithiyaff3756
      @gamingsithiyaff3756 3 ปีที่แล้ว +2

      manika me sinduwe cover eka ada mama danawa puluwanm awith yanna kiya aradna karanawa .

    • @kusalvijayantha2821
      @kusalvijayantha2821 3 ปีที่แล้ว +1

      ela manika ennm🌠💞

  • @kawinduekanayaka1829
    @kawinduekanayaka1829 5 หลายเดือนก่อน +13

    Cover eka ahala original eka hoyan awa aya koo❤😂

  • @pasindumalisha9086
    @pasindumalisha9086 3 ปีที่แล้ว +5

    Galle kollek😍

  • @sumudubandara9877
    @sumudubandara9877 3 ปีที่แล้ว +4

    2021/03/25
    ඔබ නපුරැ උනා සදේ ...

  • @ihansenevirthane2778
    @ihansenevirthane2778 3 ปีที่แล้ว +23

    දෙරණ Dream star ආපු කෙනෙක් මීට අවුරුදු 11කට කලින්.

  • @sandunsathsara5752
    @sandunsathsara5752 3 ปีที่แล้ว +19

    😁 යකඩෝ පරන සින්දුවක් උනාට දැන්නේ අහන්නේ.

  • @gamingwithishanka
    @gamingwithishanka 5 หลายเดือนก่อน

    " මම බලාපොරොත්තු වුන දේ ජීවිතේ නොවුනට මට දැනුණ දේ මම ජීවිතේ කියලා හිතුවා " 🥺
    Felt it ❤

  • @enulichamodi492
    @enulichamodi492 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි godak අවසාන tika සුපිරි

  • @malshanvilochana9579
    @malshanvilochana9579 3 ปีที่แล้ว +21

    ටික් ටොක් එක අහල original එක හොයන් ආව අය කෝ.

    • @gamingsithiyaff3756
      @gamingsithiyaff3756 3 ปีที่แล้ว +2

      manika me sinduwe cover eka ada mama danawa puluwanm awith yanna kiya aradna karanawa .

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 3 ปีที่แล้ว +2

      මෙ අපි ❤❤

    • @gamingsithiyaff3756
      @gamingsithiyaff3756 3 ปีที่แล้ว +2

      @@nuwanpradeep8494 ennko mnika puluwanm

  • @pubududilan5723
    @pubududilan5723 2 ปีที่แล้ว +2

    ඔබෙම වෙලා ඉන්නකියා මුලදී පැවසූ ඔබනේදෝ... මගදී අදමා...හැරයන්නේ..........😭❤️

  • @lahirusamp3731
    @lahirusamp3731 3 ปีที่แล้ว +5

    අවුරුදු 4 කලින් එකක්.. ඊයෙ ඇහුවෙ Fm දෙරණෙන්...

  • @harshanakrishantha8553
    @harshanakrishantha8553 3 ปีที่แล้ว +5

    ලස්සනයි සිංදුව😍 Good Luck👍 2021🎧🎶🤟

  • @nodakgchang2931
    @nodakgchang2931 8 ปีที่แล้ว +8

    lassanai dukai

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +2

    අවුරුදු 5ක් ගියත් අදත් මේක අහනවා....😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @susawije6261
    @susawije6261 3 ปีที่แล้ว +7

    2021🤘🤘🍁🍁

  • @isuruchaminda9147
    @isuruchaminda9147 6 ปีที่แล้ว +6

    Patta bro songs eka..👌👌💜💜

  • @kavindadilshan9976
    @kavindadilshan9976 2 ปีที่แล้ว +2

    අනේ මේක නම් පිස්සුවක් මේක අහුවම ඇඩෙනවා😭😭😭😭😭😭😭😰😰😰😰😰

  • @nuwanitharukshi1060
    @nuwanitharukshi1060 5 ปีที่แล้ว +2

    Kawadawath thamanta adare parana kenekta dukak denna epa.....eka pawww wadakk 😢😢💔💔💘💘

    • @kusalsandaruwan4201
      @kusalsandaruwan4201 3 ปีที่แล้ว

      Kellonta eka theren nane 😥❤️

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ව්දිනවා කවදාහරි 😔😔මාත් ව්දවනවා තාමත්

  • @nirodhamadumali4960
    @nirodhamadumali4960 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤ලස්සනයි

  • @niranjalasarojani2051
    @niranjalasarojani2051 3 ปีที่แล้ว +5

    Lassanai voice ekak aiye❤️❤️

  • @allfreesounds7503
    @allfreesounds7503 3 ปีที่แล้ว +10

    ගාල්ලෙ කොල්ලෙක්..❤️❤️👍💪

  • @NelumJayasekara-tt6lm
    @NelumJayasekara-tt6lm ปีที่แล้ว +1

    ප්‍රේමයෙ හිස්තැන් පිරෙන්නෙ නෑ ආයේ...💔🥺 "D" wenas unata adrei man tamath..☺️

  • @Ayo98
    @Ayo98 5 หลายเดือนก่อน +1

    "ප්‍රේමයේ හිස් තැන් පිරෙන්නේ නෑ ආයේ..❤️‍🩹✨

  • @malshadewani1387
    @malshadewani1387 4 ปีที่แล้ว +3

    ඔබත් කැටිව මා ගියහැටි සිහිවෙය් මදටි වැටෙන යායෙන්..😊😊😊

  • @ishanmadusha3842
    @ishanmadusha3842 3 ปีที่แล้ว +2

    2018 idan ahannee pattama lassani 😘😘😘😍😍😍

  • @Sj_Music_Academy
    @Sj_Music_Academy 5 หลายเดือนก่อน +10

    Nethmige mashup eken passe hewwa aya ko😂

  • @Sajhan_Hirun_Bus
    @Sajhan_Hirun_Bus ปีที่แล้ว +2

    Ela ❤

  • @hirunarakshan1604
    @hirunarakshan1604 2 ปีที่แล้ว +2

    පට්ට සුපිරි සින්දු වක් එකෙන්ම සුපිරි යි ❤️❤️

  • @kumariherath2687
    @kumariherath2687 ปีที่แล้ว +1

    Premaye his than pirenne na aye. Ai kapati kamak kale.mage premaye adupaduwa penwanna ane(R.S.K.)

  • @shashiniimalka8150
    @shashiniimalka8150 6 ปีที่แล้ว +1

    nopathu awasanayee..nathara wela inne... obema wela inna kiya muladi pawasu obado magadi harayanne....

  • @pcboom2897
    @pcboom2897 3 ปีที่แล้ว +2

    2021❤

  • @shani7895
    @shani7895 3 ปีที่แล้ว +3

    Maarama lassnai congratulations aiye😍

  • @Vindi_Army_girl_2008
    @Vindi_Army_girl_2008 22 วันที่ผ่านมา

    පරණ අතහැරීමක් සමග අලුත් ආරම්භයක් ❤️🥺

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 3 ปีที่แล้ว +2

    2021 mamath ahuwa hodama sinduwak

  • @maarichamod5092
    @maarichamod5092 3 ปีที่แล้ว +3

    Love you Thepulii.....💖💖💖💖

  • @S4MO_GAMING
    @S4MO_GAMING 2 ปีที่แล้ว

    2022 ahana aya Innawada ? Asama sinduwak Iskole yana kale idalama ❤️💖

  • @SamsungJ-hx6tc
    @SamsungJ-hx6tc 7 ปีที่แล้ว +3

    godak lassanai aiya wish u all the best

  • @donibbh9980
    @donibbh9980 2 ปีที่แล้ว +1

    Lassanai.budu saranai aiya.❤️🌸🙏

  • @nayanaajanthi1205
    @nayanaajanthi1205 3 หลายเดือนก่อน

    Suparb .sirge voice ekatama yanawa me geethaya.

  • @tharakamadusanka3795
    @tharakamadusanka3795 6 ปีที่แล้ว +1

    Nopathu awasanye sinduwa godak lassanai........ Godak duka hithenawa....... 😢😢😢❤❤❤

  • @awishkaanjula9436
    @awishkaanjula9436 21 วันที่ผ่านมา

    Hada pathulatama wadina sindu❤❤❤

  • @user-bs3or7un6y
    @user-bs3or7un6y 3 ปีที่แล้ว +3

    ඒ වචන ටිකට පිස්සු වැටුනු අය කෝ...🤔🤔

  • @ashanharshana2399
    @ashanharshana2399 2 ปีที่แล้ว +1

    2022 di ahanne mn vitharadaa...😟😔 🥺

  • @Giha_official001
    @Giha_official001 2 ปีที่แล้ว +1

    ❤👌 2022th balanwaa

  • @sandamaliwijethunge9749
    @sandamaliwijethunge9749 ปีที่แล้ว +1

    ඔබ නපුරු උනා සදේ... 😌🥰

  • @inolioshini17
    @inolioshini17 3 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවෙත් එපා වෙන්නේ නෑ පට්ට

  • @DazhNow7
    @DazhNow7 3 ปีที่แล้ว +18

    ❤️🙄දැන් අපු උන්

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 3 ปีที่แล้ว +5

    හදවතටම දැනෙන සින්දුවක්..💞

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 3 ปีที่แล้ว

      ලස්සනයි ඔයා 😊😊

    • @bhagyananayakkara3500
      @bhagyananayakkara3500 3 ปีที่แล้ว

      @@nuwanpradeep8494 Thank You ♥️

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 3 ปีที่แล้ว

      @@bhagyananayakkara3500 මම මෙ අහන ගමන් එ සිංදුව 😊😊😊ඔයා කොහෙද

    • @bhagyananayakkara3500
      @bhagyananayakkara3500 3 ปีที่แล้ว

      @@nuwanpradeep8494 ai lankawe

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 3 ปีที่แล้ว

      @@bhagyananayakkara3500 😂😂මාත් ලංකාවෙ තමයි කොහෙද ඇහුවෙ මම බදුල්ලේ ❤❤

  • @user-xz9xg3zu3f
    @user-xz9xg3zu3f 3 ปีที่แล้ว +2

    රෑ දොලහත් පැනල මේක අහන අය කෝ😪