ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Saka Karala - Jude Rogans [www.hirutv.lk]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2017
  • Song Title - Saka Karala
    Artist - Jude Rogans
    Lyrics - Sajith V Chathuranga
    Music - Radeesh Vandebona
    Video - Wikum Piumal @ V Cinema

ความคิดเห็น • 910

  • @achinthaindusara9970
    @achinthaindusara9970 2 ปีที่แล้ว +57

    2021 අහන සෙට් එක කෝ ❤❤❤මාරම සෝන් එකක් ...කේලම් ඔබ හට කියලා හිත බිදෙනා බොරු කියාලා

  • @kavindasudesh4744
    @kavindasudesh4744 2 ปีที่แล้ว +52

    Song එකට අවුරුදු පහයි 💗තාමත් එදා වගේම පටිටම සින්දුවක් තමයි 😊💗

  • @subashinisubashini8979
    @subashinisubashini8979 ปีที่แล้ว +29

    💕💕இசை இன மத மொழி அற்றது இசைக்கு மயங்காத இதயமுண்டோ ....💕 இனிமையான குரல் சகோ💕💕💕

  • @poojaarambegedara7827
    @poojaarambegedara7827 2 ปีที่แล้ว +18

    තේරුම් ගියොත් මා නිදොස් බව ඔයා...... වේගෙන් එන්න යළි මා සොයා .....♥️💛

  • @RaveeshaDiwyangi
    @RaveeshaDiwyangi 5 หลายเดือนก่อน +73

    2024 anyone ☺️😘

  • @p.5629
    @p.5629 4 ปีที่แล้ว +26

    ජූඩ් අයියේ ආදරෙයි ගොඩාරියක් 😘😘😘😘😘😘😘😘

  • @shehansandeepadesilwa7195
    @shehansandeepadesilwa7195 2 ปีที่แล้ว +26

    ගින්දරම සිංදුවක් ජූඩ් අයියා..පට්ට සිංදුව..ලස්සනයි..

  • @ashinlakmali4267
    @ashinlakmali4267 3 ปีที่แล้ว +7

    මේ සිංදු අැහෙද්දි හිත ගොඩක් දුර යනවා...😢

  • @Travel_wide
    @Travel_wide ปีที่แล้ว +3

    සැක කරලා හිත මාගේ..
    පොඩ් දේටත් ඔබ පෙර දිනයේ
    සුලමුල හොයලා රණ්ඩු නොවි අපි විසඳගත්තා නම්..
    ඔබනැහැ වෙනතක යන්නේ තනිකරලා හදවත මාගේ...
    දුරදිග හිතලා ඉවසීමෙන් අපි
    දිවිය ගෙව්වානමි
    බිදුවක් කියන්න හිතලා..
    රහසින්..මත් එදා...
    නපුරක් ඔබහට කරලා
    තිබුණාද හිතකින් වත් මා..
    තේරුම් ගියොත්
    මම නිදොස් බව ඔයා...
    වේගෙන් යලිත් එන්න මා වෙතසොයා..
    සතුටින් ඉන්නවා දැකලා
    අප දෙන්නා දෙස පෙරදා
    බලන් ඉන්න බැරී හැමදෙනා..
    කේලම් ඔබ හට කියලා
    සිත බිදෙනා බොරැ ගොතලා
    එපා කර නමුත් ඔබට මා...
    බිදුවක් කියන්න හිතලා..
    රහසින්..මත් එදා...
    නපුරක් ඔබහට කරලා
    තිබුණාද හිතකින් වත් මා..
    තේරුම් ගියොත්
    මම නිදොස් බව ඔයා...
    වේගෙන් යලිත් එන්න මා වෙතසොයා..
    අලුතින් ඇති තැන ඔහු හා..
    වරදින්නට ඉඩ නොතියා..
    හොදින්, ජිවිතේ ඇති තුරා..
    ඉන්නට පතනෙමි හැමදා
    වැඩිකල් ඔබ දෙපලට මා..
    අයිතිනැති වුනත් ඔබ සදා
    බිදුවක් කියන්න හිතලා..
    රහසින්..මත් එදා...
    නපුරක් ඔබහට කරලා...
    තිබුණාද හිතකින් වත් මා..

  • @dilkichathu8868
    @dilkichathu8868 3 ปีที่แล้ว +39

    සැකේ තමා හැමදේටම 😐මුල.සමහර හිත් වල තිබුනෙම සැකේ.සමහර බැදීම් නැති උනේම සැකේ නිසා😐....

    • @malinthakumara4682
      @malinthakumara4682 3 ปีที่แล้ว +2

      සැක හිතෙන විදියට වැඩ කරාම සැක කරන්නැතුව ඉන්නෙ මෝඩයෝ😂 නවත්තන එක හොදයි එහෙම ඒවා

    • @skristina3580
      @skristina3580 2 ปีที่แล้ว +1

      @Vijitha Hemakumara r6eir

    • @shehansandeepadesilwa7195
      @shehansandeepadesilwa7195 2 ปีที่แล้ว +2

      අනේ පලටන් යන්න ගෑනියේ🤣🤣🤣

    • @tpuvanesvarantpuvanesvar-ot6zf
      @tpuvanesvarantpuvanesvar-ot6zf ปีที่แล้ว

      Correct answer

    • @malithbro8728
      @malithbro8728 9 หลายเดือนก่อน

      හැම කෙනාම එක මිම්මෙන් එපා මනින්න

  • @nimeshwick8250
    @nimeshwick8250 2 ปีที่แล้ว +2

    හැමදාම අහන්න තියෙන්නෙ එක දෙයයි ඒ කාලෙ ජූඩ් රොගන්ස් කෝ දැන් රැදෙන කිසිම සිංදුවක් ආවෙ නෑ අවුරුදු 3කින් වගේ😑😣

  • @user-kf5zv8bw2f
    @user-kf5zv8bw2f 5 ปีที่แล้ว +9

    ඉන්නට පතනෙමි හැමදා වැඩිකල් ඔබ දෙපලට මා අයිති නැති උනාත් ඔබ සදා

  • @onlymusic_r
    @onlymusic_r ปีที่แล้ว +3

    බූට් සිංදු අහලා තියෙනවා මේ වගේ ලස්සන සිංදුවක් අහලා නෑ

  • @vimukthiudara705
    @vimukthiudara705 7 ปีที่แล้ว +45

    ඔයාගෙ සිංදු ඔක්කොම ගොඩක් ලස්සනයි

  • @thushar.5894
    @thushar.5894 6 ปีที่แล้ว +96

    hi from germany. we love this song! keep it up bro, all the best.

  • @sujathasujatha6876
    @sujathasujatha6876 7 ปีที่แล้ว +31

    ගොඩක් ලස්සන සිංදුවක්

  • @kasunkasun2713
    @kasunkasun2713 2 ปีที่แล้ว +4

    ජුට් අයියේ ගොඩක් ලස්සන සිංදුව ක් ආදරේයි, ,,,,,,,,👍😍😍😍😍😍😍😍😍😍😍

  • @dhammikanawarathna744
    @dhammikanawarathna744 7 ปีที่แล้ว +16

    සුපිරි වැඩක් කොල්ලෝ.. නියමයි ...

  • @dishanthanjay5984
    @dishanthanjay5984 3 ปีที่แล้ว +24

    இனிமையான பாடல் ❤️❤️❤️❤️❤️

  • @akilasewmini1322
    @akilasewmini1322 6 ปีที่แล้ว +6

    සැක කරලා හිත මාගේ පොඩි දේටත් ඔබ පෙර දිනයේ.

  • @vickneshvicky32
    @vickneshvicky32 3 ปีที่แล้ว +16

    I love your voice bro . . 😘😍

  • @akalankamadushani5903
    @akalankamadushani5903 7 ปีที่แล้ว +16

    සුපිරිම 😘😘😘👌👍✌️

  • @chamindadanasiri5716
    @chamindadanasiri5716 7 ปีที่แล้ว +2

    Godaaaaaak Lassanay..... Duka Hithenawa.... matama Hoda Sinduwa.... voice Ekath Lassanay Godaaaaaaaaaaaaaak....

  • @sajeewanifernando1103
    @sajeewanifernando1103 5 ปีที่แล้ว +14

    ලස්සන සින්දු ගොඩක්....😘😘😘😘

  • @mohamedazadajsrilanka4088
    @mohamedazadajsrilanka4088 7 ปีที่แล้ว +3

    fatta song 👌👌👌👌👊👊👊👊

  • @dilkichathu8868
    @dilkichathu8868 3 ปีที่แล้ว +5

    හැමදේම අසාදාරනයෙන් වෙන්නේ.

  • @nirodhamadumali4960
    @nirodhamadumali4960 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි

  • @tishanpasindu9526
    @tishanpasindu9526 4 ปีที่แล้ว +6

    2020 බලන සෙට් එක කො

  • @menufdo3590
    @menufdo3590 7 ปีที่แล้ว +10

    හදවතට දැනේනවා
    ගොඩාක් .....😓😓😓

  • @SamanSudda
    @SamanSudda 4 ปีที่แล้ว +4

    ඒල ජුඩි අයියා ඒල සුපියි 😘😘😘😘😘😘

  • @chandranigamage5857
    @chandranigamage5857 ปีที่แล้ว +1

    Thanks for shinging and God bless to all of you from me and my Shan with our Children 💕💕💕💕💕💕💕

  • @sajanayehansi6526
    @sajanayehansi6526 7 ปีที่แล้ว +11

    wow....supiri..

  • @ranganikumari9468
    @ranganikumari9468 6 ปีที่แล้ว +12

    තේරුම් ගියොත් මම නිදොස් බව ඔයා වෙගෙන් යලිත් එන්න මා වෙත සොයා..................

  • @anuanu-qf1vx
    @anuanu-qf1vx 5 ปีที่แล้ว +3

    Oyage sindu godak lassani.dukaia 😢😢😢

  • @esham2m999
    @esham2m999 7 ปีที่แล้ว +9

    Godaaak lassanaii sng 1.. meka jude aiyege life eke exprience 1 k mn hithanne.😢😢😢😢😢😢😢

  • @ThasminRock-xp4gc
    @ThasminRock-xp4gc 7 หลายเดือนก่อน +1

    This is Unforgettable song and it makes to me old memories😔🧠💔

  • @thusithaprabath4716
    @thusithaprabath4716 7 ปีที่แล้ว +11

    fatta...😘😘😘😘😘😘😘✈✈✈✈✈✈✈✈✈

  • @nuwanpriyankara1425
    @nuwanpriyankara1425 2 ปีที่แล้ว +2

    2022අහන සෙට් එක කෝ..❤️❤️❤️

  • @kasunichandrasena5686
    @kasunichandrasena5686 2 ปีที่แล้ว

    තේරුමි ගියෝත් මම නදොස් බව ඔයා.වෙගෙන් යලිත් ඒන්න මා වෙත සොයා .ලස්සනයි සිංදුව

  • @Amazonworld2050
    @Amazonworld2050 2 ปีที่แล้ว +2

    වේගෙන් යලිත් එන්න මා වෙත සොයා...❤️

  • @darshanahemantha5205
    @darshanahemantha5205 7 ปีที่แล้ว +3

    goodak goodak lassanai jude aiya

  • @chulameththa9487
    @chulameththa9487 6 ปีที่แล้ว +7

    👍🔥🔥🔥wow 💖💖💖

  • @mohammedshakirskr1970
    @mohammedshakirskr1970 4 หลายเดือนก่อน +1

    Hey kohomadha kiyanne kiyanda bea mama inne saudhi hithata thaniyen innava kiyala hithanavanang mama ahanne me vage set thamai....❤

  • @saduniamanda2973
    @saduniamanda2973 5 ปีที่แล้ว +1

    Gdk ලස්සනයි very beutiful adre wednwk wthari😓😓

  • @karmealthilakshika6232
    @karmealthilakshika6232 6 ปีที่แล้ว +4

    awesome means in this song. thank you &love u

  • @pathmanathankrishogaran5766
    @pathmanathankrishogaran5766 ปีที่แล้ว +5

    செம்ம.... Song for baila 🥁🎻!!
    Campuseknh yaluwathekka set wela baila gaanda patta song ek 😍

  • @productiontm95
    @productiontm95 7 ปีที่แล้ว +2

    You are the best artist

  • @techwithghost3687
    @techwithghost3687 3 ปีที่แล้ว +1

    දාලා ගිහිපු උන් මොකටද ආයෙත්. එපා හින්දනේ ගියේ. කොච්චර අපි එකට හිටියත් මැරෙන්න තනියම

    • @malithbro8728
      @malithbro8728 9 หลายเดือนก่อน

      යකෝ හිත ගලක්ද

  • @hasinthadeshan9157
    @hasinthadeshan9157 7 ปีที่แล้ว +13

    goodak lassanai aiyaa ..oyaga song goodak lassanai ..all the best oyata .....

  • @menuuura
    @menuuura 6 ปีที่แล้ว +5

    👍👍👍WOW💖🔥💖🔥💖🔥

  • @Itsamesihina
    @Itsamesihina 7 ปีที่แล้ว +1

    godak lassanai..................

  • @madupriyadarshani1159
    @madupriyadarshani1159 7 ปีที่แล้ว +1

    i like songs jude rogansge songs godaaak duka hithenawa

  • @sssantiyagostiwan5988
    @sssantiyagostiwan5988 7 ปีที่แล้ว +8

    සැකයේන් ගේ ලගයින්න එපා!!!!!!!එනිසා පුස්න වැඩියි""""""---------

  • @viswaviswaviswa7956
    @viswaviswaviswa7956 3 ปีที่แล้ว +3

    My favorite song😍

  • @chathumfernando
    @chathumfernando 5 หลายเดือนก่อน +1

    2024 ත් අහනවා 💗

  • @pawanimaheshika8800
    @pawanimaheshika8800 2 ปีที่แล้ว

    E kale pissuwen wage ahpu song ekk ❤️🥰grade 9,10 wala ahpu supirima song ekak ❤️2022 th e feeling ekenm ahnwa. Dn kale song Walt wada Api e kale ahpu song hitht mara widiht feel une🥰jude aiya, sandun aiya, dimanka aiya, samith aiya e kale idn adre krpu singersla🥰

  • @user-uk2ur8so1v
    @user-uk2ur8so1v 7 ปีที่แล้ว +23

    hithata godak denenewa.godak lassanai

  • @madushawijesinghe3785
    @madushawijesinghe3785 7 ปีที่แล้ว +7

    theerum giyoth mama nidos bawa oya...weegen yalith anna ma wetha soya... 😓😓💔💔💔💔

  • @DaemonTgryen
    @DaemonTgryen ปีที่แล้ว +1

    ලේ වලට දැනෙන්න දෙන්නෙ ... 😥💗🔥

  • @sumudunetu9024
    @sumudunetu9024 7 ปีที่แล้ว

    ලස්සනයි ගොඩාක් එත් දුක හිතුනා

  • @hithuwakkaribeauty2153
    @hithuwakkaribeauty2153 7 ปีที่แล้ว +6

    I loveit this song

  • @ruchikairanthi9688
    @ruchikairanthi9688 7 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනයි

  • @ashenbashitha9007
    @ashenbashitha9007 5 ปีที่แล้ว +2

    මේක ෆට්ට.......

  • @malicostha1351
    @malicostha1351 7 ปีที่แล้ว +10

    Terum geyot mama nedos bawa oya....weegen yalet anna ma weta soyaaaa......

  • @sakusaku4228
    @sakusaku4228 7 ปีที่แล้ว +3

    godak lassanai

  • @nirushikasudharshini1744
    @nirushikasudharshini1744 7 ปีที่แล้ว +5

    lassanai 💔

  • @shganashgana4626
    @shganashgana4626 5 ปีที่แล้ว +2

    Sema nice song

  • @indikasusanthisrilanka6652
    @indikasusanthisrilanka6652 6 ปีที่แล้ว

    ඒක තමයි අද සමාජයේ thathwe..ගොඩක් දුකයි

  • @madus3001
    @madus3001 7 ปีที่แล้ว +13

    wou super

  • @chathura.sandeeparox8841
    @chathura.sandeeparox8841 7 ปีที่แล้ว +6

    ella Boro patta 😃 😃

  • @dilshansdilshans5997
    @dilshansdilshans5997 2 ปีที่แล้ว

    2021 අහන සෙට් එක කෝ බලන්න🥰🥰❤️❤️

  • @rimziahamed726
    @rimziahamed726 6 ปีที่แล้ว +2

    😍😍😍😍best song😊😊😊😊

  • @jamshedaalam1875
    @jamshedaalam1875 6 ปีที่แล้ว +5

    😭😭ane mahemath moda ganu hariyata hoyala balannathuva 😭😭

  • @sudeshikalakmali7135
    @sudeshikalakmali7135 7 ปีที่แล้ว +2

    Duradiga hithala iwasimen api diviya gewwanam....

  • @zaidcool6577
    @zaidcool6577 ปีที่แล้ว +1

    i
    Love 😍 u voice
    Miss u jude rogans ayya

  • @alizaziz2288
    @alizaziz2288 7 ปีที่แล้ว

    hithata wadina niyama song ekak.nice.👌👍👏👐💝☺

  • @malicostha1351
    @malicostha1351 7 ปีที่แล้ว +4

    Aluten ate tana aya ha ennata pataneme samada..hoden jivete ate tura.......

  • @sandylanka2560
    @sandylanka2560 7 ปีที่แล้ว +2

    mara.lassanai.aiya

  • @imeshzoysa3781
    @imeshzoysa3781 ปีที่แล้ว

    ඇත්ත jivethaye තේරුමක් tiyana ලස්සන song akak .කොච්චර ahuwath apa වෙන්නේ ne

  • @hirunipeiris
    @hirunipeiris 9 หลายเดือนก่อน +1

    Masterpiece putha❤😊

  • @sudda4488
    @sudda4488 ปีที่แล้ว +3

    2022 ahana kattiya me paththata

  • @razlanilma5777
    @razlanilma5777 5 ปีที่แล้ว +5

    2018 September any one hear .?

  • @channachanna1252
    @channachanna1252 7 ปีที่แล้ว

    Niyamai oya hadana hema songs akakma lassanayi oyata jaya budu saranayi

  • @nuwaneranda7011
    @nuwaneranda7011 7 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි me song එක

  • @AbdulHameed-wt7vd
    @AbdulHameed-wt7vd 6 ปีที่แล้ว +5

    Keep it real and keep it real on your phone 📱 is on my phone 📱 said the lord is the only man that is my friend I love ❤️ a lot more to say

  • @mohamedaflar6501
    @mohamedaflar6501 6 ปีที่แล้ว +10

    Only Srilanka police have beard 🧔 in the world 😂😂

  • @aselasampath3530
    @aselasampath3530 6 ปีที่แล้ว +1

    superb yaluwa,very nice

  • @nowtyhansi8655
    @nowtyhansi8655 7 ปีที่แล้ว +1

    supiri song eka niyamai......

  • @nadeenadeeka5216
    @nadeenadeeka5216 7 ปีที่แล้ว +5

    matama gahapu ekak wage godak lassanai.

  • @nadeeshasewwandi5142
    @nadeeshasewwandi5142 7 ปีที่แล้ว +3

    niyamai

  • @mubarak7861000
    @mubarak7861000 7 ปีที่แล้ว +2

    ඉතා හොඳ එකක්

  • @kadirawelupriyatharshni3598
    @kadirawelupriyatharshni3598 7 ปีที่แล้ว +2

    I love this song

  • @gayanraneej8365
    @gayanraneej8365 6 ปีที่แล้ว +3

    My life story i miss u Elizaa

  • @TalesolOfTheDevil
    @TalesolOfTheDevil 7 ปีที่แล้ว +3

    wow lassanai 👍

  • @imrds_0160
    @imrds_0160 3 ปีที่แล้ว +2

    මාරි tamil film එක මතක් වුනා..

  • @IrfanIrfan-in6ez
    @IrfanIrfan-in6ez 3 ปีที่แล้ว +1

    Woooow super 👌👌👌👌👌

  • @nirmalapriyanthiukwattha4909
    @nirmalapriyanthiukwattha4909 7 ปีที่แล้ว +3

    lassani song aka .........

  • @pessualnoor7973
    @pessualnoor7973 7 ปีที่แล้ว +23

    lassanai aiye godaaaaaaak.I like your voice 😘😘😘

  • @thamizhan3055
    @thamizhan3055 3 ปีที่แล้ว +1

    Patta

  • @amashenu4379
    @amashenu4379 6 ปีที่แล้ว +2

    hithata danena...song ekk