Keti Panivida (කෙටි පණිවිඩ) - Jude Rogans Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Title | Keti Panivida
    Artiste | Jude Rogans
    Music | Chathura Warnasekara
    Lyrics | Chathura Warnasekara
    Video | WoW Films
    Production | I Love You.lk
    SGM Tunes 2020
    Copyright & Distribution SGM Tunes 2020
    keti panivida, කෙටි පණිවිඩ , keti paniwida ,ketipanivida, jude rogans, jude rogans new music video, jude rogans new song, new sinhala songs, sinhala new songs,sgm tunes, naada, naada tv, aluth sindu,udayanthi kulathunga,iloveyou,music videos,waiting,keti panivida jude rogans

ความคิดเห็น • 567

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 5 หลายเดือนก่อน +36

    මම පිස්සියක් වගෙ ආසාවෙන් අහන ආසම සින්දුවක් ❤❤ආසම ගායකයෙක් වොයිස් එක සුපිරි කියන්න වචන නෑ ❤❤2024ටත් අහන හිතට වදින ලස්සන සින්දුවක්❤❤සුබ පැතුම් අයියේ..

    • @nadeeradilhani4889
      @nadeeradilhani4889 4 หลายเดือนก่อน +1

      හරිම ලස්සන සින්දුවක්❤❤❤❤❤❤❤❤❤❤❤

    • @TeekshanaPathum
      @TeekshanaPathum 2 หลายเดือนก่อน

      💗

    • @HarindiKoshila
      @HarindiKoshila 2 หลายเดือนก่อน

      ❤🥲Qqq1qqqq1qqqqq1

  • @Pabapage5go
    @Pabapage5go 4 หลายเดือนก่อน +36

    2024 අහාන අය කො😊එ තරමට හිතට වදින සින්දුවක්😢😢

    • @DayaBaran-mv2mz
      @DayaBaran-mv2mz หลายเดือนก่อน +1

      Mata denuna mn thani vena bawa ❤😢

  • @prashanmadura2338
    @prashanmadura2338 4 ปีที่แล้ว +47

    Jude ගෙ ආපු සින්දුවක් කවදාවත් එපා වෙලා නැ.ඒ උනාට මේකෙ මුල පද ටික නම් සෙට් උනෙ නැ පලවෙනි වතාවට.anyway still love your voice bro💕💕

  • @nilanthalakmal1738
    @nilanthalakmal1738 4 ปีที่แล้ว +28

    මම තෑගි දුන් දුරකථනෙට අමතන්න බැ ..
    Waiting ඔබ.. බුදු අම්බො ඒක.. 😂😂😅😄

    • @hirubbh2740
      @hirubbh2740 3 ปีที่แล้ว +1

      අම්බෝ 🤣

    • @lesiyayt6044
      @lesiyayt6044 15 วันที่ผ่านมา

      😂😂😂

  • @ChandraDissanayake
    @ChandraDissanayake 4 ปีที่แล้ว +24

    කෙටි පණිවිඩ අඩු වෙන තැන මට දැනුනා මං තනිවෙන බව 😭😭

  • @lakshidn3554
    @lakshidn3554 3 ปีที่แล้ว +22

    මන් ආසයි ගොඩක් මේ සින්දුවට ❤️❤️❤️

  • @adikarishahil5378
    @adikarishahil5378 2 ปีที่แล้ว +11

    කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ ...ලස්සනයි සිංදුවයි වීඩියෝ එකයි දෙකම

  • @shanuka3420
    @shanuka3420 4 ปีที่แล้ว +26

    ජූඩ් ඉස්සර සුපිරියටම හිටියා. දැන් අවුරුද්දක් දෙකක් ඉදන් තමා මුට මේ ගාය හැදුනේ. 😂

    • @samithdilshan9020
      @samithdilshan9020 ปีที่แล้ว +1

      Ahann berinam nikam idapam hutto

    • @AmusedHockey-ey6on
      @AmusedHockey-ey6on 6 หลายเดือนก่อน

      ​@@samithdilshan9020 මෙන්න එකෙක් ටිපර් වෙලා පවු දෙවියනේ අනේ කට වහන් හිටපිය උබට නෙමේනෙ ඌ කිවුවේ උබට ඇයි මේ ඩොං ගිහින් නිකන් පුක නොදී හිටපන් 😂😂😂

  • @shanalisurangana4322
    @shanalisurangana4322 3 ปีที่แล้ว +42

    මුළු සිංදුවම ලස්සනයි 😘😘ඒත් අර waiting කෑල්ල නැතුව වෙන වචනයක් තිබ්බානම් ගොඩක් ලස්සනයි.ජූඩ් අය්යාගේ කට හඩට ඒවගේ චාටර් සිංදු සෙට් වෙන්නේ නෑ.ඒත් එයාට ආස නිස ෆුල් වීඩියෝ එකම බැලුවා.😔😔

    • @krishnfodez1703
      @krishnfodez1703 ปีที่แล้ว +2

      Eknm chora😂

    • @dinelkajayalath2124
      @dinelkajayalath2124 ปีที่แล้ว +1

      එහෙනමි එතනට දාන්න තිබිබෙි ඔබ ඇමතු දුරකතනය මෙි මොහොතේ කාරිය බහුලයි කරැණාකර පසුව අමතන්න කියලද 😂😂😂😂😂

  • @shalindaweerakkody1158
    @shalindaweerakkody1158 4 ปีที่แล้ว +19

    ❤ හරිම අපූරු නිර්මානයක් ජූඩ් අයිය මේකනම් . මේක අහන වාරයක් පාසා මාව මැරි මැරි ඉපදෙනව 🤘හරියටම 2019.11.07 වෙනිද අපේ බල්ල පාර තල තල හිටපු ගල් රෝලකට අහු උනා. ඉතුරු උනේ නැට්ටයි කටයි විතරයි. දොස්තරල ගොඩක් උත්සහ කලා ඒත් ටොමියව ගොඩ දාගන්න හැබැයි හැම ප්‍රයාත්මයක්ම නිශ්ඵල උනා. බල්ල වලදාන්න වත්තෙ වලක් කපල සීල් කරපු බෑග් එකෙම් ඌ එලියට ගත්ත එදා අහම්බෙන් වගේ සුයිප් ගුණේ අවා එතනට උඹ කිව්වට විශ්වාස කර්න එකක් නෑ මේ සින්දුව ලඩුඩ් ස්පීකර් එකේ ප්ලේ උනේ දේව හාස් කමකින් වහේ. තප්පර තිහක් ගියේ නෑ බල්ල නකුට වනන්න ගත්තා හොම්බ උස්සල දෙපාරක් උඩට උස්ම ඇද්ද සතුට වැඩිවෙලා ඌ එතනම දෙවනි පාරටත් මලා. 😢😢

    • @Ben47x1
      @Ben47x1 4 ปีที่แล้ว +1

      Ammo hutto🤣

    • @supunsupun4054
      @supunsupun4054 4 ปีที่แล้ว +1

      Fatta

    • @user-mk3kg7vh9f
      @user-mk3kg7vh9f 4 ปีที่แล้ว +1

      අමිමෝ මිනිස්සුන්ට හිනා වෙන්න එපා.😡😡

    • @tharukath9908
      @tharukath9908 4 ปีที่แล้ว

      Hapoii

    • @tharukath9908
      @tharukath9908 4 ปีที่แล้ว

      Pudumai uba jiwathun athara innawa 😂😂😂😆😅ballek marila sinduwakata pana aye pana giya ekka loke palaweniya ubada koheda

  • @senavirathnaridmi
    @senavirathnaridmi 4 ปีที่แล้ว +19

    මරලා නේදෝ ඔබ මේ යන්නේ
    පණ වාගේ පෙම් කරපු සිතක්
    😞😞😞😥😥😥

    • @pramodbogoda7515
      @pramodbogoda7515 4 ปีที่แล้ว

      Pisssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

    • @surangalakmal1171
      @surangalakmal1171 4 ปีที่แล้ว

      Senavirathna Ridmi 😔😔

    • @BikeLover__744
      @BikeLover__744 5 หลายเดือนก่อน +1

      💗🥺

  • @asiasi-4868
    @asiasi-4868 4 ปีที่แล้ว +41

    ආසම සින්දුවක් ❤️
    ජයවේවා ජූඩ් අයියේ!!!

  • @gayanmadushanka6934
    @gayanmadushanka6934 3 ปีที่แล้ว +5

    Superb bro...Patta song eka...Jude ayyage hama song 1kma superb...💪💪💪

  • @travellovers2386
    @travellovers2386 4 ปีที่แล้ว +18

    මොනවද අයිසේ ජූඩ් මේ පුකේ සිංදු මෙච්චර ආදරේ කාරා.. මොකක්ද දැන් මේ කරන්නේ

  • @shashiweerathunga8542
    @shashiweerathunga8542 4 ปีที่แล้ว +7

    ආදරෙයි ආදරෙයි ආදරෙයි ජූඩ් අයියා හැමදාම

  • @shalinishalini2686
    @shalinishalini2686 4 ปีที่แล้ว +8

    Woww nice song💓💓💓👌👌👌👌👍👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @lankika221
    @lankika221 4 ปีที่แล้ว +8

    ලස්සනයි සින්දුව 👍👍👍👍👍

  • @tharindudarshana1092
    @tharindudarshana1092 2 ปีที่แล้ว +6

    සුපිරියක් 👌

  • @user-diwynga
    @user-diwynga 3 หลายเดือนก่อน +2

    අද මා විදවන්නේ ඒ හොද හිත හින්දා පන...😫💔😌

  • @nadeeshamaduwanthi4921
    @nadeeshamaduwanthi4921 4 ปีที่แล้ว +6

    Jude aiya patta song ekak 👍👍👍

  • @cnlive2818
    @cnlive2818 4 ปีที่แล้ว +17

    අද මා විදවන්නේ ඒ හොද හිත හින්දා පන ❤️
    හිතට වැදුනා 😍

    • @rmproductionnew9233
      @rmproductionnew9233 4 ปีที่แล้ว +1

      18 sup eka apen.apiwath sup karanna

    • @cnlive2818
      @cnlive2818 4 ปีที่แล้ว

      @@rmproductionnew9233 292 jayawewa

  • @kelum5987
    @kelum5987 4 ปีที่แล้ว +6

    Congrutz new actor 💪🏻👍🏻🤘🏻

  • @erandiiresha5338
    @erandiiresha5338 4 ปีที่แล้ว +9

    Congratulations Jude ayya❤❤❤❤❤❤

  • @ruwanthikamadushani3236
    @ruwanthikamadushani3236 4 ปีที่แล้ว +9

    ලස්සනයි ❤️❤️❤️❤️ සිංදුවයි 🌻 visual 🌻

  • @adipara2367
    @adipara2367 4 ปีที่แล้ว +7

    ලස්සනයි සහෝදරයා සුපිරිම නිර්මාණයක්

  • @djrocky2828
    @djrocky2828 3 ปีที่แล้ว +6

    Super song. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍🤩

  • @Mali.Cooking
    @Mali.Cooking 4 ปีที่แล้ว +5

    😍😍 like it

  • @youthtv8777
    @youthtv8777 4 ปีที่แล้ว +6

    හදවතටම වැදුන අයියෙ

  • @tharubbh5602
    @tharubbh5602 4 หลายเดือนก่อน +7

    2024 එන්න මේ පැත්තේ 👽💯

  • @beatstudiodead245
    @beatstudiodead245 3 ปีที่แล้ว +1

    Jude🙂ayye aye oya wage ewa Oni na oyage katahandata patta asai eth oyage okkoma sindu walin EA okkoma patta lassanai bn
    Mekanm pattama kethai aaaaah
    Aye epaaa mea wage ewaaa aaahh

  • @prageethnagasinghe2652
    @prageethnagasinghe2652 4 ปีที่แล้ว +5

    ලස්සනයි පට්ට සුබපැතුම්

  • @yohanmadhushanka9521
    @yohanmadhushanka9521 4 ปีที่แล้ว +10

    ජූඩ් සකුරා එකෙන් අයින්වුනාට පස්සෙ කිසිම සින්දුවක් ගතියට ආවෙ නෑ වගේම එකක්වත් හිට්වුනේ නෑ

  • @maneeshas517
    @maneeshas517 4 ปีที่แล้ว +5

    Pattama ah 🖤🖤😍

  • @indikamihiriyagolla9624
    @indikamihiriyagolla9624 4 ปีที่แล้ว +5

    Great creative song

  • @varanganakekulawala9717
    @varanganakekulawala9717 4 ปีที่แล้ว +4

    මරලා නේදෝ ඔබ මේ යන්නේ.. පන වාගේ පෙම් කරපු සිතත්.. 🥺❤️

  • @nurirathnayaka8897
    @nurirathnayaka8897 3 ปีที่แล้ว +4

    Nice.. ❤️✌️

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 4 ปีที่แล้ว +12

    ජූඩ් අයියේ ඔයා ඉස්සර කරපු හොරෙන් බලා, අම්මා කියලා බහ තෝරනා වගේ සිංදු අපි තාමත් අහනවා. ඒත් දැන් ඔයා කරන ගොඩක් සිංදු නම් මෙලෝ රහක් නෑ. අකමැත්තෙන් වුණත් මේ දේ කියන්නම වෙනවා.

  • @tspradeepafernando7356
    @tspradeepafernando7356 4 ปีที่แล้ว +3

    ජය වේවා

  • @tharakalakmal641
    @tharakalakmal641 4 ปีที่แล้ว

    Iyaaaaaaa oi Maha gu godak me sinduwak. Waiting obaaaaaaaaaaa nodakin thuuuuuuuu

  • @theviniksura6776
    @theviniksura6776 4 ปีที่แล้ว +6

    Congratulations set eka ta

  • @PiumalPrabath-ri8kk
    @PiumalPrabath-ri8kk 4 หลายเดือนก่อน +1

    Maruuuu ❤❤❤❤

  • @iroshanmithila8561
    @iroshanmithila8561 4 ปีที่แล้ว +10

    ජූඩ් අයියා ඒදා ඉදන් ආදරෙයි සිංදු වලට ❤️ඒත් මේකනම් අවුල් 🤘

  • @ashanvimukthi7297
    @ashanvimukthi7297 4 ปีที่แล้ว +2

    ‌ අද මා විදවන්නේ ඒ හොද හිත හින්දා පන.............

  • @kumudusovis1656
    @kumudusovis1656 4 ปีที่แล้ว +3

    Lassanai sinduwa gotak 👍👍👍👍😆😆

  • @dilshandinusha1969
    @dilshandinusha1969 4 ปีที่แล้ว +2

    Porawagene hitiyath sil redda mama witharai danne oba kala e paw kanda👍

  • @mr.sankalpa777
    @mr.sankalpa777 4 ปีที่แล้ว +3

    Ela good job

  • @s_a_n_d_a_r_u_w_a_n_09
    @s_a_n_d_a_r_u_w_a_n_09 4 ปีที่แล้ว +3

    Jude aiyage hama sinduwakma fatta.. jaya wewa...

  • @notysudu9365
    @notysudu9365 4 ปีที่แล้ว +3

    Lassanai aiya 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @The_strangerboy
    @The_strangerboy 4 ปีที่แล้ว +133

    උබල කොහොමද බං මේ වගේ සින්දු හිනායන්නෙ නැතිව කියන්නේ😂😂😂..

    • @myfavorite3074
      @myfavorite3074 4 ปีที่แล้ว +2

      Thilina Dhananjaya anee ow....😅😅😅waiting uba....🤣🤣🤣..ane kale wane wase.gon sindu

    • @lankanew3007
      @lankanew3007 3 ปีที่แล้ว

      හරිම ලස්සනයි💖💖💖

    • @lahirusandaruwan4635
      @lahirusandaruwan4635 3 ปีที่แล้ว

      @@myfavorite3074 gb

    • @Leenas_arendtsz
      @Leenas_arendtsz 2 หลายเดือนก่อน

      කෝ දැන් උබේ දෝනි 😂

  • @weerasinghe17852
    @weerasinghe17852 4 ปีที่แล้ว +1

    අම්මෝ ඒකෙ තියෙන වදන් ටික.කෝ මේ වදන් වලට කැමති අය😍😍

    • @ard5853
      @ard5853 4 ปีที่แล้ว

      එකෙක්වත් නැ. උබ විතරයි. 😂 😂 😂

  • @sasankamalli9536
    @sasankamalli9536 4 ปีที่แล้ว +4

    පටිිිට ලස්සන සිංදුවක්

  • @erandicahamini5192
    @erandicahamini5192 4 ปีที่แล้ว +3

    Matanm me sinduwa lassni aiye kuru monaw kuwath aiya man nam hadawathimai kiynne e wage dewal tama ada kale enne ehema kiynne minisshu eyal adre kiya ewa danne nathuwa athi aiye

  • @ameeshapabodani7187
    @ameeshapabodani7187 2 ปีที่แล้ว +1

    Asama gayakaya lassanai ❤❤❤❤

  • @darshanakadupul265
    @darshanakadupul265 4 ปีที่แล้ว +3

    waiting oba!!!!!

  • @dinukathisera437
    @dinukathisera437 4 ปีที่แล้ว +6

    හිතට දැනුනු ලස්සන සින්දුවක් අය්යේ ගොඩක්‌ ලොකු තේරුමක් තියෙන්නවා මේ සින්දුව ඇතුලේ

  • @shashikasumal36
    @shashikasumal36 4 ปีที่แล้ว +6

    Supiri ❤️

  • @gayanmdesilva6950
    @gayanmdesilva6950 4 ปีที่แล้ว +3

    ගොඩක් ගොඩක් ආදරය හිතට වදිනවා සුපිරි Video එකක් Good luck ❤️❤️❤️❤️❤️

  • @nadeeshakaushalya7866
    @nadeeshakaushalya7866 4 ปีที่แล้ว +2

    Super jude congradulation

  • @slvehiclevlog4995
    @slvehiclevlog4995 4 ปีที่แล้ว

    aiyooo api asai aiyage sinduwalat eth meka nm maha jarwak

  • @maneeshas517
    @maneeshas517 4 ปีที่แล้ว +7

    මේ සිංදුවේ තේරුම අහන උන් මේ කොනට 😢😢❤️🖤

  • @gayanlaksitha7202
    @gayanlaksitha7202 4 ปีที่แล้ว

    Jude aiye oyage sindu godak ehuwa waradak na niyamai eth me sinduwe yam kisi weradimak ethi eth waradi widiyata banina eka sadarana na jude aiye lassana getha eliyata danna eka eka kiyanade ganakatawath ganna epa bs

  • @ramachanranramachanran2363
    @ramachanranramachanran2363 4 ปีที่แล้ว

    Lassanai Jude aiya.awanka unama ohoma tamai adakale awanka adare ne.salli thiyanawanam adareth labei

  • @erangasandamali7085
    @erangasandamali7085 4 ปีที่แล้ว +2

    Godak lassanai aiye

    • @user-wn9ez9vq5s
      @user-wn9ez9vq5s 4 ปีที่แล้ว

      Eranga Sandamali Lassani (imo_0762708724)

  • @senavirathnaridmi
    @senavirathnaridmi 4 ปีที่แล้ว +2

    ඒ සිංදුව 😯❤️

  • @KaviduMadushan-z3c
    @KaviduMadushan-z3c 5 วันที่ผ่านมา

    මරලා නෙදො ඔබ මෙ යන්නෙ පන වගෙ පෙම් කරපු සිතක් 😔❤️‍🩹

  • @AjanthaBandara-pm6vs
    @AjanthaBandara-pm6vs หลายเดือนก่อน

    නියමයි 💞💞💞💞💞

  • @radhyananayakkara6418
    @radhyananayakkara6418 3 ปีที่แล้ว +1

    මදැයි හොඳ සිංදුවක් අහන්න waiting හිටියා 😒

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 4 ปีที่แล้ว +6

    👍👍👍

  • @vijithbandara4689
    @vijithbandara4689 4 ปีที่แล้ว +3

    Waiting kalla naththan sinduwa maru 😆

  • @sampavlogs4773
    @sampavlogs4773 4 ปีที่แล้ว +2

    Keti Panivida.. :) Good Work.

  • @sadunadikari9760
    @sadunadikari9760 4 ปีที่แล้ว +19

    දාල විනාඩි දෙකයි...ඊලග හිට් එක 💓

    • @musicproduction6923
      @musicproduction6923 4 ปีที่แล้ว +1

      මගේ චැනල් එකත් සබ්ක්‍රයිබ් පාරක් ඕනේ

    • @Vibration_walker
      @Vibration_walker 4 ปีที่แล้ว

      @@musicproduction6923 ඔන්න කරා bro මාවත් කරන්න

    • @musicproduction6923
      @musicproduction6923 4 ปีที่แล้ว

      @@Vibration_walker කරා මචන්

  • @noorwanje4862
    @noorwanje4862 4 ปีที่แล้ว +2

    B's saranaiiiiiii mage sahodarayoooooooooo ❤️👍👍👍👍

  • @senurisamphathi2621
    @senurisamphathi2621 2 ปีที่แล้ว +3

    අද මා විදවන්නෙ ඒ හොද හිත හින්දා පන🥺😔💔

  • @nasinasi564
    @nasinasi564 3 ปีที่แล้ว +2

    ලස්සනයි 👍👍👍👍👍

  • @Shamiya0
    @Shamiya0 4 ปีที่แล้ว +9

    ඒක සුපිරි කියන කට්ටිය මේ කොනට හොදේ 🤩🤩🤩🤩🤩🤩🤩😍

  • @user-uo5mc2ws6d
    @user-uo5mc2ws6d 2 หลายเดือนก่อน

    Hithata wadina supirima song ekak❤

  • @v.m.damruwan4956
    @v.m.damruwan4956 4 ปีที่แล้ว +4

    Waiting oba😅😅

  • @ajithwanigasundara4373
    @ajithwanigasundara4373 4 ปีที่แล้ว

    Keti paniwada aduwena thana.......... ammooo ekaa.......😉😁

  • @hiruniamasha3111
    @hiruniamasha3111 4 ปีที่แล้ว +1

    lassanai aiyee

  • @livetv232
    @livetv232 4 ปีที่แล้ว +2

    Elama💝

  • @piyuminisansala5323
    @piyuminisansala5323 ปีที่แล้ว +1

    Supiriyak thama 💥😍✨

  • @isharasaho3670
    @isharasaho3670 4 ปีที่แล้ว +6

    මේක trending එයි කියල හිතෙන මගෙ කෙල්ලො කොල්ලො ටික මේකට 👍 කරහල්ලා...💕💕😁

  • @sahan1377
    @sahan1377 3 ปีที่แล้ว +3

    Waiting 😂😂😂😂😂😂

  • @sandunithakshila2051
    @sandunithakshila2051 2 ปีที่แล้ว +1

    My favorite singer ♥️😘😘😘😘 love you

  • @slshadow8632
    @slshadow8632 4 ปีที่แล้ว +4

    First viewer and first comment 💙

  • @himalkekulawala
    @himalkekulawala 4 ปีที่แล้ว +32

    කෙටි පණිවිඩ අඩුවෙන තැන...
    මට දැනුනා මං තනිවෙන බව 😥💔

  • @tharukamaduranga7490
    @tharukamaduranga7490 ปีที่แล้ว +3

    මොහොතකට අතීතයට ගියා😭😭😭

  • @nimeshsandeepa4312
    @nimeshsandeepa4312 4 ปีที่แล้ว +3

    වාව්❤️

  • @savinidunasha8211
    @savinidunasha8211 4 ปีที่แล้ว +5

    👍👍👍👌👌👌♥️♥️♥️

  • @IroshanaIroshana-sh2ox
    @IroshanaIroshana-sh2ox 27 วันที่ผ่านมา

    මරලා නේදෝ ඔබ මේ යන්නේ🥺💔🥀
    පණ වාගේ පෙම් කරපු සිතක්.🥺💔🥀

  • @dkpsrilankatrave
    @dkpsrilankatrave 2 ปีที่แล้ว +1

    2021අහ අහ අඩනවා මන් මේ සින්දුව

  • @choicetv77
    @choicetv77 4 ปีที่แล้ว +2

    Wow.great!,!,

  • @chathulachandika3308
    @chathulachandika3308 4 ปีที่แล้ว +1

    මරලා නේදෝ

  • @DinithiPawanya-mf1sf
    @DinithiPawanya-mf1sf 5 วันที่ผ่านมา

    supiri sinduwa😔😔😔

  • @kawindagayashan6801
    @kawindagayashan6801 4 ปีที่แล้ว +1

    Harima lassani♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹

  • @mdchamilamadusanka2277
    @mdchamilamadusanka2277 4 ปีที่แล้ว +1

    මේ සිංදුව බටහිර සිංදුවක් නේද ? වේටින්😄

  • @niggayt4036
    @niggayt4036 4 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @shehangunathilake1713
    @shehangunathilake1713 4 ปีที่แล้ว +42

    Thumbnail එකේ මේකි ඉන්නවා කියන්නේ අනිවා හොර love එකක් තියෙනවා..ඇයි මේකි ඉන්නේ අනියම් සම්බන්ධ වලට විතරනේ..😂💔

    • @shiromiwajira2581
      @shiromiwajira2581 4 ปีที่แล้ว +1

      😄😄😄😄😄

    • @huznie7548
      @huznie7548 4 ปีที่แล้ว +1

      😂😂😂😂😂

    • @Shamiya0
      @Shamiya0 4 ปีที่แล้ว +1

      ඔව් බන් එකේනේ උබ පොලිසි පලයන් වෙන විසදුමක් නෑ ඕකට

    • @shehangunathilake1713
      @shehangunathilake1713 4 ปีที่แล้ว

      @@Shamiya0 ඒක තමයි මාත් බැලුවේ..😂💔

    • @iroshagamage7570
      @iroshagamage7570 4 ปีที่แล้ว +1

      Ekane

  • @thamizhan3055
    @thamizhan3055 2 ปีที่แล้ว

    Patta

  • @Dilshasandali
    @Dilshasandali 4 ปีที่แล้ว +1

    Lassanai