ඔස්ටින්ගේ ඡන්දය රනිල්ට !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ค. 2024
  • අලුත් චැනල් එක ගැන | Meme tv
    _______________________________
    Don't forget to subscribe Meme tv
    / @memetv217
    Like us on Facebook
    / meme-tv-100190168855695

ความคิดเห็น • 220

  • @SampathDon-cz7ow
    @SampathDon-cz7ow หลายเดือนก่อน +53

    සන්නස්ගලලා දරු පවුල් පිටරටවල පදිංචි කරලා තවත් මේ රටට කෙලවන්න රනිල් වගේ එකාලට කඩේ යනවා.

    • @surajmendismendis2022
      @surajmendismendis2022 หลายเดือนก่อน +1

      චික් සන්නා අනුරට කඩේ ගියානම් ,😂😂😂අනුරයියා ඌගේ ලමයා අයර්ලන්තය තියලා සැප දෙනවා මේ ඉන්න උන් ඌ ...

    • @mariodilano
      @mariodilano หลายเดือนก่อน +4

      @@surajmendismendis2022 ඔප්පු කරලා පෙන්නන්ඩ අනුරගෙ ලමය එහෙ කියලා.නිකන් බයිලා කියවන්නෙ නැතිව

    • @sanithuyumeth6333
      @sanithuyumeth6333 หลายเดือนก่อน

      අයර්ලන්තෙ කොහෙද ඒ පොඩි එකා ලංකාවෙ තාම ස්කෝලෙ යනවා😂​@@surajmendismendis2022

    • @user-me8iv2mu3p
      @user-me8iv2mu3p หลายเดือนก่อน +1

      @@surajmendismendis2022අනුරට කියලා උබේ පවුලට පැටියෙක් හදාගනින්. පොම්නයා 😂

    • @surajmendismendis2022
      @surajmendismendis2022 หลายเดือนก่อน +1

      @@mariodilano අනුරට පුප දෙන්න එපා බන් 😂

  • @viridunalin
    @viridunalin หลายเดือนก่อน +12

    ආදරෙයි ඔස්ටින් මාමා 🙏❤

  • @smbandara7915
    @smbandara7915 หลายเดือนก่อน +28

    නියම බඩු දෙක රනිල්ටම තමයි ඔබින්නේ

  • @amithakumarasri2092
    @amithakumarasri2092 หลายเดือนก่อน +35

    සන්නා රනිල්ට කඩේ යනවා ඒක අපි දන්නවා

    • @rajinifonseka2075
      @rajinifonseka2075 หลายเดือนก่อน

      මාලිමාවට ගියනම් සන්නා මරුනේද.😅

    • @venukaglagoda2285
      @venukaglagoda2285 หลายเดือนก่อน +1

      සනිල් කැමතිත් සන්නට🤭

    • @Bestsportshub..
      @Bestsportshub.. หลายเดือนก่อน

      ​@@rajinifonseka2075 රනිල් කරාද ඉතින් රට , මටත් බැරියැ මේක විකුන විකුන ඉන්න..

    • @madurangadananjaya6385
      @madurangadananjaya6385 หลายเดือนก่อน

      ​@@Bestsportshub..u dila iwarane yapane vikunnawage thama dan😂😂

    • @ruchira296
      @ruchira296 22 วันที่ผ่านมา

      සිරාම බන් අද ඉයේ ඉදන්ද කඩේ යන්නේ ජිවිත කාලෙම unp කාරයෝ.අපිත් කලින් ඔය වගේ තමා මේපාර එහේම නෑ👍

  • @ShonaNavaratne-ie8qw
    @ShonaNavaratne-ie8qw หลายเดือนก่อน +9

    I like to watch Austin on your program. He is a very interesting . Thank for so much for showing him to us.

  • @user-nkd
    @user-nkd หลายเดือนก่อน +34

    ඉතින් පුදුම ද, සන්නස්ගල කියන්නේ රනිල්ට ගොට්ට අල්ලන පොරක් නම් සන්නස්ගල දෙන කහට උගුරට මේ මනුස්සයා නොකරන දෙයක් ඇතිද.

  • @chamaramadusanka1283
    @chamaramadusanka1283 หลายเดือนก่อน +10

    රනිල්ට චන්දෙ දේන්නෙ ඔස්ටින් වගේ වෙන්න ඔනි නැතුවනම් බෑ.ඔස්ටින්ට අපහාස කරා නෙවෙයි.

    • @TomdkRah
      @TomdkRah หลายเดือนก่อน +1

      උබට වඩා ඔස්ටින් ට දැනුම අවබෝධය තියෙනවා,

  • @shirleysilva570
    @shirleysilva570 หลายเดือนก่อน +8

    සන්නස්ගල මම හිතුවා බාසාවට රටට ආදරේ ඇති මිනිහෙක් කියලා ,දැන් හොඳට පේනවා හොඳම වහලෙක් කියලා

  • @letsgo4073
    @letsgo4073 หลายเดือนก่อน +16

    කිව්වා කිව්වා ... කව්ද කිව්වේ ? මහත්තයනේ..

  • @mcsanath5959
    @mcsanath5959 หลายเดือนก่อน +8

    සන්නට ඔස්ටියා අල්ලලා ගියා අල්ලාප සල්ලාප වලට කියාපු චරිතය. දෙදෙනාටම තෙරුවන් සරණයි .

  • @maxwellfelix6349
    @maxwellfelix6349 หลายเดือนก่อน +5

    රතනට සහ නයි දෙර⁣ණේ දිලත් කියන එකාට වැඩිය ඔස්ටින් බුද්ධිමත් ය .... සිංහළ ටියුෂන් මාස්ටර් රනිල්ට නම් වහල්ලුත් රනිල්ට. මාලිමාවට ජයවේවා

  • @Shani_Sj
    @Shani_Sj หลายเดือนก่อน +60

    සන්නස්ගලත් රනිල්ට තමයි..😊

    • @nandamadurapperuma7447
      @nandamadurapperuma7447 หลายเดือนก่อน +2

      Nuvanakkarayo Ranilta thamai .

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 หลายเดือนก่อน +2

      Hussu Piththek ???

    • @milanmanjula2349
      @milanmanjula2349 หลายเดือนก่อน

      😂😂

    • @venukaglagoda2285
      @venukaglagoda2285 หลายเดือนก่อน

      රනිල් කැමතිත් සන්නට😬 දන්න අය දන්නවා.

    • @L91nMK-vq8sz
      @L91nMK-vq8sz หลายเดือนก่อน

      නෑ කපටියෝ​@@nandamadurapperuma7447

  • @bhanujarathsara3283
    @bhanujarathsara3283 หลายเดือนก่อน +5

    සන්නස් ගල
    සා ගල
    මංගල
    ඔක්කොම රනිල්ගෙ ගල් තමා

  • @Patholaya
    @Patholaya หลายเดือนก่อน +5

    Very interesting man.

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් අපි බලනවා මේ වැඩසටහන

  • @rawanasri3100
    @rawanasri3100 หลายเดือนก่อน +13

    ස්ට්‍රින් මාමට උණුවතුර බෝතලයක් අරන් දෙන්න ක්‍රමයක් හදලා දෙන්න

    • @WasanthaLal-kc8ss
      @WasanthaLal-kc8ss หลายเดือนก่อน

      රනිල්ගෙ වුර්තිය සමිති උපදේශකට ලියපුවාම ලෙඩෙක්ගෙ උනුවතුර බෝතලයක් හොරකම් කරල ගෙනත්දෙයි .

    • @thilinadhananjaya4755
      @thilinadhananjaya4755 หลายเดือนก่อน

  • @helanjithbuddhika9818
    @helanjithbuddhika9818 หลายเดือนก่อน +8

    පෙරේදා ඔස්ටින් හම්බුනා.. මගෙන් වෙලාව ඇහුව.. උදේ පංසල් යන ගමන්... මං ඇහුවා සන්නස්ගල මහත්තයා බලන්න යන් නැද්ද කියලා.. හවස යන්වා කිවුවා..යන්නම් කියලා අපි දෙන්නා දෙපැත්‍තට ගියා🙂

  • @chameeraarumapperuma7989
    @chameeraarumapperuma7989 หลายเดือนก่อน +3

    ඔස්ටිං වගේ වැදගත් මනුස්සයෙක් එක්ක සාකච්ඡාවක් කරද්දි, අනිත් දවසෙ හොඳ මයික් එකක් දෙන්න... ඇහෙන්නේ නෑ....😇😇

  • @NimalGunarathna-yw9vy
    @NimalGunarathna-yw9vy หลายเดือนก่อน +9

    ඔස්ට්න්ට දැන් ඕනෙ මිනී පෙට්ටියක් විතරයි ඒ උනාට අනාගත පරපුරට ජීවත් වෙන්න ඕනෙ

    • @funnysl8695
      @funnysl8695 หลายเดือนก่อน

      ඔකුම් තව ඔහම කරොත් අනාගත පරම්පරාවම ඉන්නේ සෝමාලියාව වගේ තමා 😂

    • @ruchira296
      @ruchira296 22 วันที่ผ่านมา +1

      සිරාම කතාව නාකි හැත්තට ඕවා තේරෙනනෑ බඩු මල්ලක් දුන්නනම් ඇති සාපයක් බන් රටට😑😂

    • @Chamziboy
      @Chamziboy 10 วันที่ผ่านมา

      අනුර කුමාර ,නලින් හේවගේ,ලාල්කාන්ත වගේ සිපයියොන්ට බලය දුන්නම හරියයිද?

  • @gayanjeewantha7543
    @gayanjeewantha7543 หลายเดือนก่อน +4

    ඔස්ටින්ල වගේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉදලා සන්නා වගේ එකෙක් කියන එකක් කරන උන් බහුතරයක් නිසා තමා ලංකාවට මේම උනේ 😂😂

  • @chamarataranga8778
    @chamarataranga8778 หลายเดือนก่อน +6

    සියාට විකුණගන්න තියනව නම්, හිගන්නද, පිස්සද ලෙඩාද කියල නැ වික්ක....

  • @user-rs7cj7kb8n
    @user-rs7cj7kb8n หลายเดือนก่อน

    නියමයි සර්..

  • @ranjithgamini6730
    @ranjithgamini6730 หลายเดือนก่อน +21

    රතනට වැඩිය ඔස්ටිය විනය දන්නව

  • @user-sx6gc6oz8u
    @user-sx6gc6oz8u หลายเดือนก่อน

    ඒ වුනාට රගපෑම සුපිරියි ❤❤❤

  • @AmalBalapitiya-nj9pn
    @AmalBalapitiya-nj9pn หลายเดือนก่อน +2

    ඔස්ටින්ට බුද්ධිය නැති නිසා රනිල් ට... සන්නස්ගලයා බුද්ධිමත් එකෙක් වෙලත් රනිල්ට... බලන් යනකොට මුන් දෙන්න්ගෙ වෙනසක් නෑ...

  • @CHEFROBIN-bh2rg
    @CHEFROBIN-bh2rg หลายเดือนก่อน +1

    Sudda ❤😍😊

  • @sameeraindika3395
    @sameeraindika3395 หลายเดือนก่อน +2

    ❤️👍

  • @user-jb7ql7jy6l
    @user-jb7ql7jy6l หลายเดือนก่อน

    හොද වැඩක් මචං මම කැමෙතියි ඹස්ටින්ට

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 15 วันที่ผ่านมา +1

    පිස්සෝ දෙන්නෙක් පිස්සු කෙළිනවා..😂😂

  • @bgshelton1070
    @bgshelton1070 หลายเดือนก่อน +2

    මෙවැනි පන්ඩිතයකුයටත් අද ඉන්ටවීව් කරන්න කෙනෙක් නැත පන්ඩිත කම වැඩි වුනාම ඕක තමයි බබා වෙන්න

  • @user-zv3oj5jq5k
    @user-zv3oj5jq5k หลายเดือนก่อน

    Ape Eka.sanna boss

  • @frankkumarananhimiarachchi9676
    @frankkumarananhimiarachchi9676 หลายเดือนก่อน

    beautiful, love it!

  • @TomdkRah
    @TomdkRah หลายเดือนก่อน +3

    ගෑනුන්ගෙ කකුල් විතරක් නෙමෙයි අහවල් ඒවත් පෙන්වනවා, ඔස්ටින්ගෙ විලුඹ පෙනුනම මොකෝ,

  • @navodhthilanka2264
    @navodhthilanka2264 หลายเดือนก่อน

  • @bathiyabro2011
    @bathiyabro2011 หลายเดือนก่อน

    ❤❤❤

  • @NamalNishantha-kv3mw
    @NamalNishantha-kv3mw หลายเดือนก่อน

    ❤❤

  • @nipuna7876
    @nipuna7876 22 วันที่ผ่านมา

    ඔස්ටින් වගේ පොරවල් ලංකාවේ අමාරුම විභාග පාස් කරලා රට දාලා යන්න චාන්ස් එකකුත් තියෙද්දී දෙමාපියෝ නිදහස් අධ්‍යාපනය නිසා දුෂ්කර පළාතක රෝගීන්ට සේවය කර කර ඉන්න මගෙත් තව ළදරුවෙක් වෙන මගේ පුතාගෙත් අනාගතය තීරණය කරනවා කියලා හිතෙද්දී ඇත්තටම කළකිරෙනවා
    තව අවුරුද්දක් අල්ලන් ඉන්නවා මේක එතනම නං සන්නලා ඔස්ටිලා වගේ නාකින්ටම මේක දීලා ළමයට වත් හෙටක් තියන තැනකට වත් යනවා😑

  • @user-hx8nn2rn7y
    @user-hx8nn2rn7y หลายเดือนก่อน +2

    මේ වගේ හද්ද නාකි හින්දා මේ පාරත් අපිට ගොඩ ඒමක් නෑ

    • @user-fk5vx8kp9j
      @user-fk5vx8kp9j หลายเดือนก่อน

      Naaki kama novei prashne neethiyata garu nokireemai.

    • @ruchira296
      @ruchira296 22 วันที่ผ่านมา

      සිරාම බන් රටට සාපයක්😑

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam หลายเดือนก่อน +6

    සන්නස්ගලගෙන් කන බොන හින්දා වෙන්න ඇති ජන්දේ රනිල්ට දෙන්නේ 🤣

  • @TV-ye3sk
    @TV-ye3sk หลายเดือนก่อน +2

    ඔස්ටින් ට ලෝකේ පෙරලුනත් අවුලක් නෑ...භාහිර ලෝකේ වැඩක් නෑ...යන තැනකට ගිහින් කියන ඕනම දේකට යෙස් සර් ඔව් සර් කියල තේකක් බීල එනව..

  • @gayandhabushka6418
    @gayandhabushka6418 หลายเดือนก่อน +19

    ඔස්ට්න් උබ හිත හොද එකා?;😊

  • @ChamilkaMadushan-rb4pq
    @ChamilkaMadushan-rb4pq หลายเดือนก่อน +1

    වස්සාන සිහිනයයි.. ගීත පහ හයකුයි.. හොදට කරලා තියෙනවා...
    අනිත් ඔක්කොම අමු මී හරක් වැඩ කරල තියෙන්නේ

  • @kalumgunawardana7751
    @kalumgunawardana7751 หลายเดือนก่อน +2

    සන්නයි ඔස්ටිනුයි වගේ පිස්සුහුත්තලා තමා රනිල්ට දෙන්නේ 😂

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 หลายเดือนก่อน

    අනේ ඔස්ටින්.. ඒක නම් නොකර ඉඳින්...

  • @YakuzaForza
    @YakuzaForza หลายเดือนก่อน +1

    උගෙ අප්පාගෙ logic ඔස්ටියා ගාව තියෙන්නෙ 😂

  • @pushpakumara3216
    @pushpakumara3216 หลายเดือนก่อน

    😂😂

  • @MinolFernando-ue3lk
    @MinolFernando-ue3lk หลายเดือนก่อน +1

    ඔස්ටින් අංකල් දන්නවද ගංජා, කොලු සන්නස්ගල යා වටේම ගුද මාර්ගය අල්ලන.

  • @lalithgamage9490
    @lalithgamage9490 หลายเดือนก่อน +12

    පිස්සෙක් මන්දබුද්දිකයෙක් එක්ක ලොකු සාකච්ඡා වක් රට හදන්න

    • @dilanperera7313
      @dilanperera7313 หลายเดือนก่อน

      පිස්සෙක් මන්දබුධිකයෙක් එක්ක රට හදන්න කරපු සාකච්චාව බුද්ධිමතෙක් බලලා comment එකකුත් දාලා.. 🙃

    • @sooriya223
      @sooriya223 หลายเดือนก่อน

      කමක් නෑ බං

    • @lalithgamage9490
      @lalithgamage9490 หลายเดือนก่อน

      @@sooriya223 මටත් කමක් නෑ

    • @sanjeawaut
      @sanjeawaut หลายเดือนก่อน

      සන්න කරන්නේ මොල හේදීමක් චන්දෙ දෙන්න ඉන්න මිනිස්සුන්ගේ

    • @ruchira296
      @ruchira296 22 วันที่ผ่านมา

      සිරා කතාව😂👍

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 หลายเดือนก่อน +2

    ඔස්ටින් මොලය තියෙන කෙනෙක්.
    මුල ඉඳන් ඔහු ඒක පෙන්නුව

  • @MinolFernando-ue3lk
    @MinolFernando-ue3lk หลายเดือนก่อน +1

    මේ ගංජා, කොලු සන්නස්ගලයාගේ නාට්ටියත් ඉක්මනට ඉවර කරපං. මූ මැරැණම මිනිස්සු වලටත් හෙන ඉල්ලයි.

  • @mariodilano
    @mariodilano หลายเดือนก่อน +2

    ඔස්ටින්ලා වගෙ අයගෙ චන්ද තමා ඉතින් පොනිල්ට දෙන්න ඉන්නෙ😂

    • @metabase
      @metabase หลายเดือนก่อน

      Ubala wage un thamai lapayata denna inne.. 😅

    • @mariodilano
      @mariodilano หลายเดือนก่อน

      @@metabase අපො නැහැ අපිට ලංකාවෙ චන්දය නැහැ බ්‍රො

    • @ruchira296
      @ruchira296 22 วันที่ผ่านมา

      සිරාම බන්🤣

  • @yohan7705
    @yohan7705 หลายเดือนก่อน +7

    අපි හැමොම රනිල්ට ❤

    • @mahindajayaweera7506
      @mahindajayaweera7506 หลายเดือนก่อน

      Ubala ranilta p##a depan ethakota wifith ekkama beslat ekak dey 🤭😩

    • @yohan7705
      @yohan7705 หลายเดือนก่อน

      @@mahindajayaweera7506 හැමොටම පුප දෙන මහින්ද ජයවීර හිතන්නේ අනිත් අයත් තමන් වගේ කියලා. පුප දුන්නට පබ්ලික් දාන්න එපා.

    • @ruchira296
      @ruchira296 22 วันที่ผ่านมา

      😂😂

  • @Juwanisbas
    @Juwanisbas หลายเดือนก่อน +1

    පොනිල දිනනවනං චන්ද කල්දාන්න මෙච්චර වලිකනවද ඕයි

  • @Nppapiekata
    @Nppapiekata หลายเดือนก่อน +1

    සන්නට මොලෙ වැඩි උනාට දෙශපාලන කතා අහන්න එපා උ ඒ අතින් 0 යි

  • @Chamil845
    @Chamil845 หลายเดือนก่อน +1

    හොරා කන දේශපාළුවන්ට වඩා....ඉල්ලගෙන කන ඔස්ටින් වටිනවා.

  • @samanmahanama5289
    @samanmahanama5289 หลายเดือนก่อน

    ඔස්ටින් අර කලකන්නියට මහත්තයා කියනවා මේ කලකන්නියා එ මනුස්සයාට බන් බොලන් කියනාවා අනේ

  • @thinkdifferent257
    @thinkdifferent257 หลายเดือนก่อน +1

    කන කොට Katha කිරීම th ආචාර ධර්ම වලට පටහැනි

  • @TUBEH991
    @TUBEH991 หลายเดือนก่อน +2

    "රස්සාවට යන කොට බුදුන් වදින්නෙ ඇයි ?" තෝ වගේ නිරාගමිකයෙක්ට එකේ වටිනාකම තෙරෙන් නෑ ගංජා සන්නෝ..

  • @dilipchathuranga2979
    @dilipchathuranga2979 25 วันที่ผ่านมา

    සන්නගෙ ඔලුව කරවෙලා තියෙන්නෙ ගන්ජ ගහලම...මොලේ තියන එකෙක් රනිලට දෙයිද..

  • @AgampodiMendis
    @AgampodiMendis หลายเดือนก่อน +2

    Austin our village wligama his name Lokka.

  • @chimanthamahanama8763
    @chimanthamahanama8763 หลายเดือนก่อน +1

    සන්නස්ගල කරන්නෙ මේ දුප්පත් මනුස්සය විකුණන් කනව තමන්ට ඕන දේ කියන්න. අසරණ මිනිස්සු Use කරන්න එපා

  • @mahindakumara5870
    @mahindakumara5870 หลายเดือนก่อน

    මට ඊයේ ඔස්ට්න් මාමව මතක් උනා sir..

  • @slViralhub_14
    @slViralhub_14 หลายเดือนก่อน

    ඔව් ඉතිම් සන්නා රනිලට බරට කඩේ යනවා කියලා 😂

  • @aravindavirajithsiriwardha8277
    @aravindavirajithsiriwardha8277 หลายเดือนก่อน

    Niyama charhiyak ostin

  • @dmprk.dissanayakedissanaya9458
    @dmprk.dissanayakedissanaya9458 หลายเดือนก่อน +2

    අහිංසක මිනිහත් මාකටින්

  • @samanmahanama5289
    @samanmahanama5289 หลายเดือนก่อน

    පිස්සෙක් පෙන්නලා හරි කියක් හරි හොයා ගන්න තියෙනවා න්ම් එච්චරයි

  • @tennakomkunara1693
    @tennakomkunara1693 หลายเดือนก่อน

    Ranilay .okay dennama ekay

  • @TomdkRah
    @TomdkRah หลายเดือนก่อน +3

    රනිල්ට තව අවුරුදු දෙකක්වත් දුන්නොත් හොදයි , සෑහෙන දුරට ප්‍රශ්න විසදල තියෙනවා,

    • @user-fk5vx8kp9j
      @user-fk5vx8kp9j หลายเดือนก่อน +1

      💯💯

    • @ruchira296
      @ruchira296 22 วันที่ผ่านมา

      තියනවා තියනවා විසදලා අනේ ගොන් පාට් දාන් එපා බන්😂🤣

  • @user-tm3vj9xm7x
    @user-tm3vj9xm7x หลายเดือนก่อน +1

    ජෙහාන් vs ඔස්ටින් ( කූබියෝ )

  • @captaingalway8005
    @captaingalway8005 หลายเดือนก่อน

    ඔස්ටින් ට මොන පුස්ණ ද කන්න තියෙනවා
    බොන්න තියෙනවා
    තෙ බොනවා
    පාං කනවා
    පොඩි ශොටි එකක් දානවා
    අන්තිමට කියක් හරි හමිිබවෙනවා
    එ හැමදෙකටම සන්නස්ගල මහත්තයා ඔස්ටින් ට ලබා දෙනවා ...😂😂😂😂

  • @menakajayathunga-hl3nh
    @menakajayathunga-hl3nh หลายเดือนก่อน

    පිටපතක් නොවයිද? 😑
    අම්මපා කියහං සර්..😁😁

  • @yasithasarathchandra2739
    @yasithasarathchandra2739 หลายเดือนก่อน

    Austin uncle ❤

  • @nalinsenavirathna4884
    @nalinsenavirathna4884 หลายเดือนก่อน

    බෑගයක් අරන් දෙමු

  • @user-qd3es7cj2r
    @user-qd3es7cj2r หลายเดือนก่อน

    Plain tea akakin daas ganan views ganna marisi paalata jaya wewa....!!😅

  • @user-xy9ce6so3f
    @user-xy9ce6so3f หลายเดือนก่อน

    Ranilta jayawewa

  • @ChrisShehanc13579
    @ChrisShehanc13579 หลายเดือนก่อน

    😂Ambow

  • @Silva768-z3t
    @Silva768-z3t หลายเดือนก่อน

    රනිල් ❤❤❤

  • @mayanthathennakoon2130
    @mayanthathennakoon2130 หลายเดือนก่อน

    Mara athal aaaaa

  • @user-hp4oq8iv3e
    @user-hp4oq8iv3e หลายเดือนก่อน

    ඔස්ටින්❤

  • @jhaperer9929
    @jhaperer9929 หลายเดือนก่อน +1

    Ostin is a product of Ranil. Now he is begging and living and Ranil lives as the President. Sanna lives better life with the help of both Ranil and Ostin.

  • @Suneth.malinga1
    @Suneth.malinga1 หลายเดือนก่อน +1

    Uge thanata avith uta wadi wennalu 😂😂😂😂

  • @mohandikaamaradivakara9006
    @mohandikaamaradivakara9006 หลายเดือนก่อน

    මම මෙක බලන්න ඔනේ වම් මොලෙන්ද දකුනු මොලෙන්ද මමත් සර්ගේ පන්ති අවා
    අනේ මන්දා මට හිතා ගන්නත් අමාරුඉ
    අපේ රට😢😢දුකඉ

  • @indrajithindrajith8542
    @indrajithindrajith8542 หลายเดือนก่อน +1

    Ostin horakan kale nethi unata mahaththayanam horakan karanawa.lejjai.

  • @dskothalawala86
    @dskothalawala86 หลายเดือนก่อน

    Ape kale minihek

  • @GypsySL
    @GypsySL หลายเดือนก่อน

    මට හිතෙනවා ශ්‍රී ලංකාවේ හුගක් පංති (සමාජතල) වල මිනිස්සුන්ගේ දැනුම සමානයි ඔස්ටින්.ඔස්ටින්ලා එක්ක බෑ.

  • @ChamindaThuduwge
    @ChamindaThuduwge หลายเดือนก่อน

    Npp ජයවේවා

  • @tharangapriyalal8093
    @tharangapriyalal8093 หลายเดือนก่อน

    Api pau natda bn

  • @chathurangaudage4126
    @chathurangaudage4126 หลายเดือนก่อน

    ඔස්ටින් මාමෙ ඊයෙ එන්න තිබ්බෙ 😂

  • @shenalthilanka7883
    @shenalthilanka7883 หลายเดือนก่อน

    සන්න රනිල්ට කඩේ යනව😂😂

  • @nzjoner0
    @nzjoner0 หลายเดือนก่อน

    Sanna please , try to give him some respect

  • @FathimaJazeema-gq2zr
    @FathimaJazeema-gq2zr หลายเดือนก่อน

    Ranil❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MinolFernando-ue3lk
    @MinolFernando-ue3lk หลายเดือนก่อน +1

    අහිංසක මිනිස්සු විකුණා ගෙන කන්න එපා කොලු සන්නස්ගලයා.

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o หลายเดือนก่อน +1

    තොළොංචිවෙළා
    පළයව් ......පර බල්ලෝ.

  • @LuxuryChaser
    @LuxuryChaser หลายเดือนก่อน

    ඔස්ටින් වගේ සයිකො ඩයල් තමා රනිලට ඡන්දෙ දෙන්නෙ 😂😂

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g หลายเดือนก่อน

    සනාට රනිල් සල්ලි දීල දැන් හොඳටම
    බොන්ඩ බැරියැ.

  • @thila2026
    @thila2026 หลายเดือนก่อน

    රනිල්ට අලියා දන්නෙත් නැති උන් චන්දේ දේවි.

  • @ashokaprasanna1321
    @ashokaprasanna1321 หลายเดือนก่อน

    සන්නාටත් පිට්ටු ඔස්ටින් ටත් පිට්ටු ෂොක් පිට්ටු ඩබල

  • @ChamindaThuduwge
    @ChamindaThuduwge หลายเดือนก่อน

    පිස්සු un කොහොමත් ranilta tamai😂😂😂

  • @user-ni1xk7vy7j
    @user-ni1xk7vy7j หลายเดือนก่อน +1

    ඔස්ටින්ට මොලේ තියෙනවා ජෙප්පන්ට වඩා

  • @user-me8iv2mu3p
    @user-me8iv2mu3p หลายเดือนก่อน

    සන්නා ඔච්චර කඩේ යන්නේ රනිල්ට කියලා ජාතික ලයිස්තුවෙං මංත්‍රී කමක් ගන්න.