දෙපැත්තට අත උස්සන මැති ඇමතිලා!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2024
  • Pathikada l පැතිකඩ 26.06.2024
    අසෝක ඩයස්, පාර්ලිමේන්තු ගිණුම්කාරක සභාවේ සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක, හිටපු විගණකාධිපති වරලත් ගණකාධිකාරී සරත් මායාදුන්නේ මහතා
    සමග පැවැත්වූ පැතිකඩ සංවාදය
    Asoka Dias interviews, Mr. Sarath Mayadunne, Former Senior Advisor, Committee on Public Accounts and Committee on Public Enterprises, Former Auditor General and Chartered Accountant
    නින්දෙන් ඇහැරුණු මැති ඇමතිවරු! - හිටපු විගණකාධිපති මායාදුන්නේ
    #NationalAuditAct #SarathMayadunne #ConstitutionSL #ConstitutionalAmendments #AuditorGeneralsDepartment #PeopleSovereignty #AsokaDias #Pathikada #SirasaPathikada
    👉Subscribe us: bit.ly/Newsfirst
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/whatsappg9
    📌 Telegram - news1st.lk/Telegram
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/instagram
    📌TH-cam - news1st.lk/youtube
    📌Twitter - news1st.lk/twitter
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/facebook
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700

ความคิดเห็น • 54

  • @awimala24apura71
    @awimala24apura71 2 วันที่ผ่านมา +12

    අනුවණ පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණය වී නිශ්පාදන ආර්ථිකයක් ගොඩ නැගිය යුතුව තිබියදී ඒ වගකීම අතහැර දමා ටිලියන ගණනින් වියදම් කරවා රට හැමතැන අසීමිත ලෙස ක්‍රිඩාපිටි, කලාගම්මාන රගහල් මාධ්‍යායතනාදී හිස්පුහු දේවල් නිර්මාණකර වැඩ නොකරන කම්මැළි මෝඩ ජනතාවක් නිර්මාණ කලහ. රාජ්‍යනුග්‍රහය ලැබ බිහිවූ ටෙලිනාට්‍ය චිත්‍රපටි සංගීතසංදර්ශනාදී කාමුක කලාවෙන් මාධ්‍යයෙන් රටෙ පැවැති සාරධර්ම නැති වී කාමාපරාධකාරයන් නිර්මාණ විය. මෙවැනි ආතල්කාර දේශපාලකයෝ නිසා වැඩ නොකරන ආතල්කාර සමාජයක් නිර්මාණ විය. පෙම්වතුන්ගේ දිනය, කම්කරුදිනය, ජනමාධ්‍ය දිනය ආදී කෙලවරක් නැති දින සැමරීම් ආයතනවල සංවස්සර සැමරීම්, තරග, හිස්පුහු උත්සව, දේශපාලන රැස්වීම් ආදී මෙකී නොකී නා නා විධාකාර ආතල්වලින් පිරීඉතිරි ගොස් රටට වැඩකරන්නට කාලයක් මිනිසාට අද ඉතිරිව නැත. පාලකයෝ බල තණ්හාවෙන් රටට ලෝකයට ණය වූ මුදලින් මිනිසුන්ට යමක් ‍යමක් දී ඔවුන් රවටා බලය ගෙන රටෙ ආර්ථිකය වැනසූහ.තවද බලතණ්හාවෙන් තම තමන්ගේ බලය වෙනුවෙන් ව්‍යාපාරිකයන් ලවා වියදම්කරවා ඒ ව්‍යාපාරිකයන්ට සහන දෙමින් දුගිදුප්පත් ජනතාව අසහනයට පත්කළහ. ආර්ථිකය වැනසූ දේශපාලකයෝ ආර්ථිකය දියුණු කරන්නට කියා තවදුරටත් ලෝකයට ණය වෙමින්, රටෙ සම්පත් ලෝකයට විකුණමින් තමන්ගේ ජාමෙ බෙරාගැනීමට වෙහෙස වෙති. ඒ අවස්ථා වාදී දේශපාලකයන්ගෙන් ආධාර ලැබුවා වූ තමන්ට ම අනාගතයේ නැවත ඒවාට වන්දිගෙවන්නට සිදුවෙන දීමනා බව දැන්වත් ඔබ නොදන්නේ ද?. රජයේ ආර්ථිකය දියුණු කර දරුවන්ට දුගීදුප්පතුන්ට සැලකීම පරම යුතුකමක් වෙයි. නමුත් දේශපාලකයෝ ණය නොගෙවන හිගන බංකොලොත් බවට පත්කල රට එයින් ගොඩ ගැනීමට නිශ්පාදන ආර්ථිකයක් ප්‍රවර්ධනය නොකර තිබීම ‍රටට මතු භයානක තත්වයක් උදානොවෙන්නේ දැයි නුවැණැති රට වැසියා කල්පනා කළයුතුය. රට ගොඩගැනීමෙ මූලික පියවර නම් සියලු පුරවැසියන් සම්බන්ධකරගෙන වගාසංග්‍රාමයක් ඇති කිරීම වෙයි. එය වනාහි මේ රටට ගැලපෙන එක් නිශ්පාදන ආර්ථිකයක් වෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට වඩා විදේශීයන්හි නව තාක්ෂණයෙන් වැඩකර පලපුරුදු ඇති සිය රටට පැමිණ ගොවිතැනින් දියුණු වූ දක්ෂයන් ගැන මාධ්‍ය තුල දක්නට ලැබෙයි. උතුරේ මිනිසා ගොවිතැනට දක්ෂය. එවැනි දක්ෂයන් සමග නවීන තාක්ෂණය යොදා වගාවන් මහා පරිමාණයෙන් කළයුතු වෙයි.
    දේශපාලකයාගේ භාෂාවට මූළා වූ ඇතැම් කෙනෙක් තම තමාට දේශපාලකයන් විසින් නිකන් සිට කන්න දෙන සිතුපැතු සම්පත් පහළ කර දෙනු ලැබෙන්නේ'යි සිතා එක් එක් පක්ෂ දිනවන්නට පෙලගැසෙයි. ඔවුහු ස්වඋත්සහයෙන් දියුණු වෙන්නට පෞර්ෂයක්,විර්යක්, නුවණක් ඇති නොකර ගෙන වහල්කම් කරති..

    • @manjulasolanga7437
      @manjulasolanga7437 2 วันที่ผ่านมา +2

      මාලිමාවෙන් තොර වෙන විකල්ප නොමැත.හොරුන් හොරුන්ට දඩුවම් නොකරන බව අප හොදටම අත්දැක ඇත.අපි වෙනස් වෙමු. රට වෙනස් වෙනවා සත්‍යයි.මාලිමාවට ජය වෙිවා

  • @RohanaLiyanage-kn2hv
    @RohanaLiyanage-kn2hv 2 วันที่ผ่านมา +4

    Very honest man that I respect.

  • @hemabasnayake2122
    @hemabasnayake2122 2 วันที่ผ่านมา +1

    පෙරාපු රත්තරන් වැනි විගණකාධිපති තුමනි .ඔබගේ අවංක සේවය සදා අගයමු.May the Triple Gem bless you & your family.

  • @amalpriyantha5215
    @amalpriyantha5215 2 วันที่ผ่านมา

    Thanks so much ❤

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 วันที่ผ่านมา +5

    ඔබට තවමත් දූෂිත යින් නම්කර දැක්වීමට නොහැකි වීම ගැන කණගාටු වෙමි.

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 2 วันที่ผ่านมา

    So much respect for Mr Mayadunne 🙇‍♀️❣️

  • @eardleyabayaratna7188
    @eardleyabayaratna7188 2 วันที่ผ่านมา

    Good to see you on TV after a long time respected Sir.

  • @nandakumarkrishnan622
    @nandakumarkrishnan622 2 วันที่ผ่านมา +2

    Very honest you Sir 🙏

  • @nckchandima5188
    @nckchandima5188 2 วันที่ผ่านมา +6

    Npp only

  • @demunidesilva8328
    @demunidesilva8328 2 วันที่ผ่านมา

    Asoka Dias, thank you for inviting former A G Mr. Mayadunne for a weighty discussion and as he emphasized, political intelligence is a must for the people !

  • @user-id3nf2zp5u
    @user-id3nf2zp5u 2 วันที่ผ่านมา +2

    යහපත් රාජ්‍ය පාලනයට ව්ගනනය ඔනෙමයි

  • @Ms100953
    @Ms100953 2 วันที่ผ่านมา +1

    සියලු ජනතාව සියල්ලම තේරැම්ගැනීම අනුමත කල නොහැක. රජයේ වගකීම අවංක පාලනයක් ස්ථාපිත කිරීමයි. ජනතාව ආණ්ඩුවක් තෝරාගන්නේ එය ඉෂ්ඨ කිරීමටයි. අවංක කම පළමුවෙන් ඇතිවිය යුත්තේ ජනාධිපති තුලින්!!

  • @induhewapathirana8924
    @induhewapathirana8924 2 วันที่ผ่านมา

    Excellent speach

  • @franciskarunaratne5361
    @franciskarunaratne5361 2 วันที่ผ่านมา +1

    අදූෂිත දේශපාලනයක් බලාපොරොත්තු වීමට දැන් ඉතුරුව ඇති එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණි

  • @dahamiwickramarathna1801
    @dahamiwickramarathna1801 2 วันที่ผ่านมา +1

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 2 วันที่ผ่านมา +1

    සත්‍ය වශයෙන්ම විගණන පනතින් කරලා තියෙන්නේ විගණන නිලධාරීන්ගේ විෂය පථය සීමා කිරීමක්.මෙම පනත අහෝසි කළ යුතුයි.

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 2 วันที่ผ่านมา

    ඔන්න හිටපු ඉතා හොද අව නක විගනදිපති

  • @lakminawijayatunga4960
    @lakminawijayatunga4960 2 วันที่ผ่านมา +1

    All youth must leave immediately for other countries since there is no future at all in this land.

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 2 วันที่ผ่านมา +1

    නීති හදන උන්ම නීතිය කඩන කොට මිනිස්සුත් ඒක අනුමත කරන කොට රට කට හරියයිද

  • @aravinm7039
    @aravinm7039 2 วันที่ผ่านมา +1

    බරබර වචන දාල නීති කිවිවට වැඩක් නෑ.ලොක්කෙ හොරුනං.

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 2 วันที่ผ่านมา

    දේශීයව අපට විශාල ආර්ථිකයක් ගොඩනැගීමට හැකියාව තිබියදී ඒවානොකොට ණයගැණීම නිසා අපේ රට අගාධයටම වැටීතිබේ.

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 วันที่ผ่านมา +1

    ජනාධිපති පත්කරනව නම් එය කිසිසේත්ම ස්වාධීන වෙන්නේ නෑ.

  • @smtbsethunga5244
    @smtbsethunga5244 2 วันที่ผ่านมา

    😊😊

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 วันที่ผ่านมา

    විශ්‍රාම ගත්තායින් පසුව රජයේ වැරදි දකින,සේවයේ සිටියදී සිත්සේ කාබී තුටුවන මන්ද මානසික රජයේ සේවයින් සිටින ලෝකයේ අරුම පුදුම රට කුමක්ද?

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 2 วันที่ผ่านมา

    හිටපු විගණකාධිපතිතුමා ඔබතුමාගේ කතාවෙන් පේන්නේ ඔබතුමා ආණ්ඩුවට සුදුහුණු ගානවා වගේනේ....

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 2 วันที่ผ่านมา

    🙋🙋‍♂️🙋🙋🙋‍♂️🙋🙋🙋‍♂️

  • @PhdKulasinghe
    @PhdKulasinghe 2 วันที่ผ่านมา

    kalakanni hora desapaluwo are rata aurudu 76 winasa karala thiyenne 2024 me sapaya ewara karanna labewa jayawewa ❤❤❤❤❤❤

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 2 วันที่ผ่านมา

    හොරුන්ට,දූෂිතයන්ට, කුඩුකාරයින්ට,ස්ත්‍රී දූෂකයන්ට,රජයේ දේපළ මන්කොල්ල කනවුන්ට ,බොරු කියන්නන්ට,වාචාලයන්ට,චණ්ඩින්ට,ඉස්කෝලේ නොගිය හරක්ට ඡන්දය දෙන්න එපා.ඕකයි කෙටි පණිවුඩය.

  • @shalummss6387
    @shalummss6387 2 วันที่ผ่านมา +1

    NPP ❤

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 วันที่ผ่านมา +2

    ඔහොම වහෙනොරෝ කතා වලින් වැඩක් නෑ. කෙලින් කතා කරන්න.

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 2 วันที่ผ่านมา

    විගණකාධිපතිතුමා පත්කරන්නේ ජනාධිපති ( රජයේ විධායකය) නම් කොහොමද කියන්නේ ස්වාධීනත්වය රැක ගන්නවා කියලා...ව්‍යවස්ථාදායක සභාවටත් දැඩි බලපෑම් විධායකය විසින් එල්ල කරන කාලපරිච්ඡේදයක අපි මේ ගත කරන්නේ....

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 วันที่ผ่านมา

    "නිලධාරින් හොරු නොවෙයි" උන් කොන්ද පන නැති නිවටයින්.රටට හෙන ගැහුවත් ඇග බේරගෙනතමාගේ මඩිය තදකරගන්නා කට්ට කපටි,කෛරාටික නරි.

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 2 วันที่ผ่านมา

    🧭🧭🧭👍👍👍

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 2 วันที่ผ่านมา

    මාරුවෙන් මාරුවට තට්ටුමාරු ක්‍රමයට රට පාලනය කරපු
    සියලු ජනාදිපතිවරු අගමැති වරු මැති ඇමති වරු මන්ත්‍රී වරු
    ඔක්කොම දූශිත හොරු තක්කඩි
    ජනතා බදුමුදල් වලින් තවමත්
    මුන් සුර සැප විදිනවා
    සුද්දෝදනල වගේ කතාකරන්නෙ
    මේ දූශිත දේශපාලන සන්ස්කෘතිය අවසන් කරන්න හොදම කාලය
    ලැජ්ජාවක් නැතුව හාල් බෙදල
    චන්ද හිගා කනවා
    බලලෝබී දූශිත දේශපාලුවො
    හොරා කාල රටම බන්කොලොත් කරල නැවත රට ගොඩනගන්න බලය ඉල්ලනවා
    පක්ශ පාට නොසලකා දූශිත දේශපාලුවන්ට දඩුවම් ලබා දිය හැකි
    අදූශිත ජනතාවාදී ආන්ඩුවක්
    පත්කර ගත යුතුව ඇත
    ඒ සදහා බිම් මට්ටමේ දැනට ඇති හොදම පක්ශය
    මාලිමාව පමනයි
    දූශිතපක්ශ දෙක තුනම එපා
    කවද හරි දිනනතුරු මාලිමාවට චන්දය දෙනවා

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 2 วันที่ผ่านมา

    Mahuthayo BILIYANA 17/5 AAGIYA ATTAK NATHA, MINIMARU PINA MINIMARUWA PALA GEDARA

  • @athukoralagechandrapala1834
    @athukoralagechandrapala1834 วันที่ผ่านมา

    Hoda kank aka karana sakachawa

  • @Kamal-bv1sm
    @Kamal-bv1sm 2 วันที่ผ่านมา +1

    😂😅😂😅

  • @udayakumara2389
    @udayakumara2389 2 วันที่ผ่านมา

    Depatnai

  • @samanchan1
    @samanchan1 2 วันที่ผ่านมา

    😂

  • @gamlathindika6051
    @gamlathindika6051 2 วันที่ผ่านมา

    manushala wage minissu....madyawedeen maha kalakanni

  • @jithmal1
    @jithmal1 2 วันที่ผ่านมา

    පෙසර් පෙතී උබලට😂😂😂😂

  • @gamlathindika6051
    @gamlathindika6051 2 วันที่ผ่านมา

    පෙරාපු රත්තරන් වැනි විගණකාධිපති තුමනි .ඔබගේ අවංක සේවය සදා අගයමු.May the Triple Gem bless you & your family.

  • @LalithWickramaarachchi-j2q
    @LalithWickramaarachchi-j2q 2 วันที่ผ่านมา

    😂