මිලීනා සුමනපාල සහ සෝමා එදිරිසිංහගේ බිස්නස් ටැක්ටික් !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • අලුත් චැනල් එක ගැන | Meme tv
    _______________________________
    Don't forget to subscribe Meme tv
    / @memetv217
    Like us on Facebook
    / meme-tv-100190168855695

ความคิดเห็น • 237

  • @user-mv9vo2wz9v
    @user-mv9vo2wz9v 2 หลายเดือนก่อน +12

    අතීත ආතල් කතා මේවා මැරෙන්න පෙර අහන්න ඕන කතා මේවා❤🎉😢😊😮 අපි මැරෙන්න පෙර මේවා ඔක්කොම අහන්න ඕන සර්

  • @sanjeewagamage4469
    @sanjeewagamage4469 2 หลายเดือนก่อน +20

    ආදරෙයි..සන්න..හැමදාම තියෙන ඒ හයියට...ලස්සන කෙනිත්තිලි වලට..❤ ගනන්න ඔන තැනට රිදෙන්න ගහන ඒ ශෛලියට..👍

  • @kapilabandara1001
    @kapilabandara1001 2 หลายเดือนก่อน +20

    මටත් අද වගේ මතකයි....ඔය අස්සයා පනින කාටුන් එක

  • @chandanaranathunga6026
    @chandanaranathunga6026 2 หลายเดือนก่อน +3

    මචo මරු මරු!.මමත් 82 කොල්ලෙක් ඔයාවගේම.
    විනීගේ ඔය කාටුන් එක එදා වගේම දැනුත් මැවිලා පේනවා.අදාල' ප්‍රස්තූතය'ගැන කථා නොකර ඉන්නම්.අපේම Group එකේ එවුන් නිසා.
    කට කෑවත් ඇත්ත කියන ඔබට මගේ ප්‍රණාමය.

  • @maheeprime7608
    @maheeprime7608 2 หลายเดือนก่อน +36

    කොළඹ කතාව ඉස්සරහටම කරගෙන යන්න සෑර්

  • @sooriyacreations5509
    @sooriyacreations5509 2 หลายเดือนก่อน +10

    මැදගොඩ අභයතිස්ස ගෙ බිස්නස් ගැන,පඩිගන්න රස්සාව ගැනත් කතා කරන්න

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 หลายเดือนก่อน +38

    අපි නොදන්නා සත්‍ය බොරු වලින් වසන් කරපු අතීතය අප ඉදිරියේ දිග හැරිම සතුටට හේතුවක් ❤

  • @Sandakathmini01
    @Sandakathmini01 2 หลายเดือนก่อน +13

    රජවරුන්ට නැත තහනම්
    අපට විතරද තහනම්

  • @user-ri5lc9vm8z
    @user-ri5lc9vm8z 2 หลายเดือนก่อน +15

    මේ රට ගැන අවබෝධයක් ලබාදෙනව්ට ස්තුතියි.. අනේක වාරයක්.
    🎉🎉🎉🎉
    ඔය එකතුකරපු තොරතුරු ටික ජිවිතයට අමතකනොවන මතකයක්
    අලුත් වැඩසටහනකින් හමුවෙමු ආදරෙයි සන්නා ඔය සමාජ කියවීමට....❤❤❤❤

  • @krishanlakmal8130
    @krishanlakmal8130 2 หลายเดือนก่อน +16

    මිලීනා වැඩකුත් නෑ බෞද්ධ මහා සම්මේලනය වැඩකුත් නෑ. ඒ කාලෙ ඉදං කලේ බෞද්ධ වීරෝධී වැඩ. අපිත් පොඩි කාලෙ ලනු කෑවා. ආපරාදේ ඔය ස්තානය Bmich එකටවත් වික්කනනම් කීයක් හරි රටටවත් එනව.

  • @PriyankaKarunarathna
    @PriyankaKarunarathna หลายเดือนก่อน +1

    හරිම ලස්සන වැඩසටහනක් 👍

  • @IsuruMadushanka-bb7im
    @IsuruMadushanka-bb7im 2 หลายเดือนก่อน +9

    Oya කතාව oita ඉස්සෙල්ලා කියලා තියෙනවා ..අමතක වුණද ...😂🤦 ata pitin ganja gahanna epa අමතක වෙනවා ...😂

  • @prabathrajanayake4729
    @prabathrajanayake4729 2 หลายเดือนก่อน +29

    බණ්ඩාරනායකගේ කේස් එක පොඩ්ඩක් කියන්නකෝ... මෙ ඔක්කොමට වඩා ඒක වටිනවා..

    • @deborahariyawansa6682
      @deborahariyawansa6682 2 หลายเดือนก่อน +1

      කාරීගේ චැනල් එක බලන්න. ඒකේ තියෙනවා ඔය කතාව

    • @madushandangalla3373
      @madushandangalla3373 2 หลายเดือนก่อน

      @@deborahariyawansa6682can you tell me the channel name please

  • @howinu_
    @howinu_ 2 หลายเดือนก่อน +6

    ❤ නියමයි සන්නා

  • @ChandikaBomiriyage
    @ChandikaBomiriyage 2 หลายเดือนก่อน +21

    ඉතිහාසය නොදන්නා අය සදහා සන්නා දෙනවා හොදට 😂❤️❤️

  • @user-mi3mn7ju2r
    @user-mi3mn7ju2r 2 หลายเดือนก่อน +54

    සන්නට ගහපු ඔක්කොටම දැන් සන්නා ගහනවා 😂

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน +6

      ඒකනේ බ්‍රෝ.
      තිත්තයා ගේ වාරේ

    • @asankaranasinghe214
      @asankaranasinghe214 2 หลายเดือนก่อน

      Man sir ge golayek,98.99. sir kawadaawath last day eke beer biwwe naha

    • @user-mi3mn7ju2r
      @user-mi3mn7ju2r 2 หลายเดือนก่อน

      @@asankaranasinghe214 හරි පුතෙ එල 🤦‍♀️

    • @sanjukulathunga5126
      @sanjukulathunga5126 2 หลายเดือนก่อน

      මාත්​@@asankaranasinghe214

    • @waves545
      @waves545 2 หลายเดือนก่อน

      YES 😊

  • @wesakwijeratne5017
    @wesakwijeratne5017 2 หลายเดือนก่อน +2

    සන්නා..ඇත්තටම මම ඔයාට එච්චර කැමැත්තක් තියෙන පුද්ගලයෙක් නෙවෙයි. හේතුව ඔයාගේ සමහර දේශපාලන මතවාද .හැබැයි මේ program එක super..නියමයි.

  • @HarshanaPrasad-ki8dc
    @HarshanaPrasad-ki8dc 2 หลายเดือนก่อน +5

    නියමයි සන්නා. ❤❤❤❤❤

  • @rohanwalpola
    @rohanwalpola 2 หลายเดือนก่อน +7

    අනාවරණය නං සුපිරි.

  • @seemabags7618
    @seemabags7618 2 หลายเดือนก่อน +33

    මම මුස්ලිම් ජාතිකයෙක්....
    අපි නම් හොදටම යාලුවන්ව බයිට් කරනවා ඒ කාලෙම...
    ලංකාවේ බෞද්ධාගම වෙනුවෙන් ඉන්න ලොක්කා රේස් බුකියෙන් පවුල් කඩාකප්පල් කරනවා...ගෑනියි ,ලමයිනුයි බඩගින්නෙ.. හාමුදුරුවෝ ඒ ආම්මටයි, ලමයින්ටයි බන කියනවා..... බුකීකාරයන්ට පූජා පවත්වලා කියලා...😂

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน +6

      කැලේ කපන්න කඩු කිනිසි ගෙනාපු අය ගැන කතා නොකරම ඉමු

    • @protector2048
      @protector2048 2 หลายเดือนก่อน +8

      එතකොට බං ආගමේ නාමෙන් මිනී මරණ එක

    • @seemabags7618
      @seemabags7618 2 หลายเดือนก่อน

      @@protector2048 මිනී මරලා , කඩවල්, ගෙවල් ගිනිතියලා ගැහැනුන් ව අමු, අමුවේ දූෂණය කරලා.... මරලා දාපු ඒවද ?
      දැනුත් isis කතාවල් හදාගෙන, මචන්ලා සින්හලයින්ට ගහනවා ඔක්කොම දුවලා වරෙල්ලා කියලා උඹලා ඉදිරියේදී ගහන්න හදන ගේම් ටික ගැනද දැනගන්න ඕන ? මේ subject ඔක්කොම ආගම මුල් කරගෙන තමයි.

    • @protector2048
      @protector2048 2 หลายเดือนก่อน +5

      @@seemabags7618 උබලා මේ රටේ ඉන්න එකට දෙවියන්ට ස්තුති කරපන්.
      බැරිවෙලාවත් මුස්ලිම් රටක වෙනත් ආගමිකයෙක් වශයෙන් ජිවත් වෙන්න ලැබුණානම් ඉස්ලාම් ත්‍රස්තවාදය දැන ගන්න තිබ්බා.

    • @seemabags7618
      @seemabags7618 2 หลายเดือนก่อน +5

      @@protector2048 "මම මුස්ලිම් ජාතිකයෙක් " කියලා කිව්වම මේ මනුස්සයා යන පාර දිහා බලන්න...කතාකරන්න ඕනේ සන්නස්ගල දාපු වීඩියො එකේ ඇත්ත, නැත්ත..😲 මම වුවමනාවෙන්මයි මම මුස්ලිම් කතාව දැම්මේ.... කොහොමද බයියගේ මොලේ තරම..
      මේ රට කාගෙවත් බූදලයක් නෙවෙයි බන්. මේක මගේ රට... රට ගැන කිසිම හැගීමක් නැති පාපතරයින්, මිනීමරුවන් තමයි ඔය කෑ ගහන්නේ...බයවෙන්න එපා...උඹලගේ මිනීමරු යුගයක් ආයෙ එන්නේ නැතිවෙයි. මොකද ,බුද්ධිමත් සමාජය යමක් තේරුම් ගැනීමේ හැකියාවක් ඇති අය.. බල්ලො බිරුවට (පල්ලියේ බෝම්බ පිපිරුවට ) කදු පාත්වෙන්නෙ නෑ.

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 15 วันที่ผ่านมา

    අහන් ඉන්න පුලුවන් වැඩසටහනක්

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 2 หลายเดือนก่อน +2

    මාරම කියවීමක්.👍

  • @buddhiwijemanna5821
    @buddhiwijemanna5821 2 หลายเดือนก่อน +3

    කියන්න තියෙන දේවල් කියලම දාන්න මේක මරු ප්ලැට් ෆෝම් එක.සන්නා වක්කඩ කඩලම දාන්න.ඇත්ත එළියට එන්නම ඕනෙ.❤🎉

  • @indumadura3286
    @indumadura3286 2 หลายเดือนก่อน +3

    නියමයි 👌 💪👍

  • @protector2048
    @protector2048 2 หลายเดือนก่อน +6

    රනිල්ගේ දැක්ම. 👍

  • @serenityvillamatara9482
    @serenityvillamatara9482 2 หลายเดือนก่อน +4

    එළ👌👌👍👍

  • @ajanthakavidu7736
    @ajanthakavidu7736 2 หลายเดือนก่อน +6

    සන්නා පරන ඇරියස් කවර් කරනගමං කැරැක්ටඑක හදාගන්න කියල හිතෙන්නෙ මට විතරද

  • @vipularatnayake4106
    @vipularatnayake4106 หลายเดือนก่อน +1

    මිනිස හැඟීම් තමන් දන්න භාෂාව පාවිච්චිකරල බිස්නස් කරපු පහත් මිනිසෙකුගේ පාපොච්චාර නයත් මනිනු සතුටින් තියන්න ක්‍රම හදමු පිස්සන් නොතර

  • @jagathpremaratne6497
    @jagathpremaratne6497 2 หลายเดือนก่อน +1

    .මරු නේ සන්නා...❤️❤️

  • @KuwenisFather
    @KuwenisFather 2 หลายเดือนก่อน +20

    බුකි ආයතනයක කලමනාකාර අධ්‍යක්ෂ වරිය,බෞද්ධ සම්මේලනයේ සභාපතිනිය.😇😇🙃🥵🥵

  • @user-sk6jq6mj6n
    @user-sk6jq6mj6n 2 หลายเดือนก่อน +2

    හෙඩ්ලයින් දැකල පොඩ්ඩක් බැලුව. මූ මක්කයි මේ කියවන්නෙ

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 2 หลายเดือนก่อน +2

    Atthatama gura ! Kohoma iwaseemakin mechchara dura awe!
    Great master ❤

  • @KamalChandrasiri-wo9xy
    @KamalChandrasiri-wo9xy 2 หลายเดือนก่อน +11

    ඒ අය මළාට පස්සේ දැන් ඕවා කියනවට වැඩිය හොඳ නැද්ද ඉන්න කාලෙ ප්‍රශ්නෙ විසඳගත්තනම්

    • @bawwapark
      @bawwapark 2 หลายเดือนก่อน +1

      Inna kaale visada ganna giyanam okun salli use karala Media walin amu boru hadala tawa business kaaragannawa.

  • @user-rb3ji7tr1w
    @user-rb3ji7tr1w 2 หลายเดือนก่อน +4

    2004 " සූරිය අරණ " චිත්‍රපටය තිරගත උන මුල්ම දවස් වල " දයාසේන ජයකොඩි "දිවයින පුවත්පතට දිගු හෑල්ලක් ලීව .
    පොඩි සාමනේර නමක් යොදාගෙන " සෝමරත්න දිශානායක " බුද්ධාගම ට ගරහනව කියල ....

    • @9MM732
      @9MM732 2 หลายเดือนก่อน

      ඌ මහ කාලකණියෙක්

    • @DawnDewUnited
      @DawnDewUnited 2 หลายเดือนก่อน

      මතකයි... හාමුදුරුවෝ ගෙනල්ල ඉස්සෙල්ලා පෙන්නුවා

  • @chlfilms
    @chlfilms 2 หลายเดือนก่อน +6

    හෙල උරුමේ රතන​, සෝබිත ආදී උස ලොක්කන් එක්ක හිටිය හැඩිගල්ලේ විමලසාර හා මාවරලේ භද්දිය දෙන්නා එක ගානට මිටියි.
    හැඩිගල්ලේ හා මාවරලේ මිට්ටො දෙන්නා අතර එකිනෙකා කැපී පෙනිමේ තරගයක් ඇති උනා. හැඩිගල්ලේ දඩබ්බරයි. මාවරලේ උපතින්ම සෞම්‍යයි. හෙල උරුමේ සමාජ ගතවීමේ දී යොදාගත් ඇරගන්ට් කමට හොඳින් ගැලපෙන දඩබ්බර හැඩිගල්ලේ එක්ක යටින් ගිය තරගයෙන් මාවරලේට පසු බසින්න සිදු උනා.
    මාවරලේ හාමුරුදුවෝ මොලේ කල්පනා කර සිය රූපයට හා කතාවට ගැලපෙන සුපේශල ශික්‍ෂාකාමි චරිතයට මාරු වෙලා ශේප් උනා. එතැන් සිට අද දක්වා රඟපාන්නෙ ඒ චරිතය​. හැඩිගල්ලෙ තාමත් සිය ඌරුවට ගැලැපෙන චරිතයේ ඉන්නවා.

    මමත් දිනක් උඩුවේ සාදු විසින් හෙල උරුමේ වැඩකරගන්න දුන්න ජාවත්ත පාරේ ගෙදර අස්සෙ රිංගුවා. මෙන්න යකෝ අර හීං හඬින් අඬන කොලොන්නාවේ සුමංගල නියම ගොරෝසු හඩින් දෙශපාලන සාකච්චාවක​. ඔහු මැරවින් සිල්වා ගේ සම් බාහනයෙන් පසු අස්ථි හැකිලී පලා ගියා.
    අද කාලේ ඉක්මනින්ම වෙස් ගලෝ ගත්ත උද්දික පුතාලා වගේම මේ සියල්ලන් ම කළේ රඟපෑම්.

  • @fernandoupuli7589
    @fernandoupuli7589 2 หลายเดือนก่อน +2

    අනේ මේකාගේ මගුල් දෙන්නම මැරිලා නේ.. බයිලා මූගේ.. මූගේ ඇති හොඳ මොකක්ද

  • @sarathwanasinghe3132
    @sarathwanasinghe3132 2 หลายเดือนก่อน +5

    සන්න තමයි යුටියුබ් එකෙන් නියෙමෙටම , 100% හරියට ම පාවිච්චි කරලා සමජයට යමක් දෙන්නෙ .

  • @malinseneth1609
    @malinseneth1609 2 หลายเดือนก่อน +4

    අම්මෝ
    ඇකේ පුරියස්...😂😂😂
    අවිය හංගලා
    මල් මල් බොස්තරක්කයේ
    බාලිකාවෝ
    ගිරිය පිප්පුවා
    රැඩිකල් මල් වනන්තරේ
    අඩිය හප්පලා poන්නයො
    යයි පැරඩ් එකේ
    මහත්තය
    සරම උස්සලා පෙන්නුවෙ
    අලි වනන්තරේ
    ඩිල්ඩෝ ( ස්ත්‍රීවාදී ෆැන්ටසි පුරුෂලිංගය ) එක බ්‍රා එක අස්සෙ ගසාගත් බාලිකාවෝ උන්ගේ හොරිකඩ jaංගි ඇඳගත් බාලක ස්ත්‍රීවාදී පොnnayo වටකරගෙන
    " අහවල් එකාගෙ නම කියල කෑ ගහද්දි බාල්කයින් සිදු වූයේ කුමක් ද?
    සියළු පාසැල් මිශ්‍ර පාසැල් උනානම් සුදු නංගී දෙන්නෙ ඇපල් නෙමෙයි
    දඩිං බිඩිං දොඩක්...
    තේරුමක් නැති වදන්වල පොඩි කිතියක් තියෙනව නේ.
    සන්නස්ගල මිශ්‍ර බාලකයෙක් නිසා වෙන්න ඇති වස්සාන සිහිනය පොතට මම ආස කළේ.
    සන්න
    සූ සූ
    රනීල් කියල කෑ ගහපං මචං.
    වටේ ඉන්න බාලකයින්ගෙ ජංගි අස්සෙන් බාලිකාවන්ගෙ ඩිල්ඩො එලියට පනියි.
    හික්ස්....
    The revelation ! ❤

  • @user-fs7kx5ek8x
    @user-fs7kx5ek8x 2 หลายเดือนก่อน +1

    මාර ආසයි අහන්න

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 2 หลายเดือนก่อน +4

    ඔය අසනීපයට බෙහෙත් ගනින් .මිනිහෝ

    • @9MM732
      @9MM732 2 หลายเดือนก่อน +2

      ්උඹ ගන්න බේත් මොනවද බං වස්සො

  • @bashinimalika802
    @bashinimalika802 2 หลายเดือนก่อน +2

    Sir සමන්ත baddra හාමුදුරුවෝ සමග සංවාදයක් karannako

  • @ovindragamini1670
    @ovindragamini1670 หลายเดือนก่อน

    Mama balana ahana asama vadasatahanak tamai ❤

  • @mudithanawarathna4077
    @mudithanawarathna4077 2 หลายเดือนก่อน +8

    සන්නගේ රගපැම පස්සේ දවසක දැනගන්න පුලුවන්

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 2 หลายเดือนก่อน +2

    මෙයත් කාගෙද රෙදි අපුල්ලනව

  • @shamaranaveera9857
    @shamaranaveera9857 2 หลายเดือนก่อน +1

    නියමයි සන්නා 👌 👌 👌

  • @lalindugihan2725
    @lalindugihan2725 2 หลายเดือนก่อน +1

    ❤❤❤ ඔයා නියමයි ආදරෙයි

  • @7417928020
    @7417928020 2 หลายเดือนก่อน

    මේක නම් සුපිරියි... අද වෙනකල් මට මේ වගේ දෙයක් තේරුම් ගිහින් තිබුුනෙ නෑ.....

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 2 หลายเดือนก่อน +2

    අනූන්ට මඩගහන මෙයාගෙ චරිතය කොහොමද

  • @UdiDol
    @UdiDol 2 หลายเดือนก่อน +1

    දයාවංශ ජයකොඩි මහතා මියගොස් දැනට වසර ගණනාවකි. කෙසේ හෝ මෙය හොඳ වැඩ සටහනකි. බොහෝ දේ වෙනත් කෝණයකින් දැනගතිමු. "අපේ රටේ බොහෝ ව්‍යාපාර දේශපාලනයෙන් උපකාර ලබන අතර, ඒවා නියම ව්‍යාපාර නොවේ." ස්තුතියි!

  • @healthylife4104
    @healthylife4104 2 หลายเดือนก่อน +1

    විනාඩි 15 ක්.බැලුවා මාතෘකාවේ නම්.තියන දෙන්නා ගැන් කතාවක් නෑ තමන්ගේ පන්පෝරිය විතරයි

  • @lalithwikrama6495
    @lalithwikrama6495 2 หลายเดือนก่อน +2

    ඔය කියන අශ්වයා නාම පුවරුව බාලසූරියගෙ race by race වල එකක්

  • @user-wh1ol5yi3w
    @user-wh1ol5yi3w 2 หลายเดือนก่อน

    සර් ඔබතුමා කියන්නේ සම්පුර්න ඇත්ත

  • @sportsdayya7475
    @sportsdayya7475 2 หลายเดือนก่อน +5

    මිලිනා සුමතිපාලගේ බාලම දුව හැබැයි බැන්දේ එදිරිසිංහ පවුලේ කෙනෙක්ම තමයි ඒ මනුස්සයා දැන් මැරිලා

    • @samee22i
      @samee22i 2 หลายเดือนก่อน

      Kawuda? Bageta kiyala nawathanna epa.

    • @sportsdayya7475
      @sportsdayya7475 2 หลายเดือนก่อน

      @@samee22i නම් හෙලිකරන් නැ හැබැයි කතාව 100% sure

  • @TharangaThanddakkara
    @TharangaThanddakkara 2 หลายเดือนก่อน +1

    සුමනා ගෝමස් ගැනත් එකක් කරන්න

  • @ranjithkarunarathna3925
    @ranjithkarunarathna3925 หลายเดือนก่อน

    Niyamai. Sanna ❤❤❤❤

  • @kenathathukoralage3201
    @kenathathukoralage3201 2 หลายเดือนก่อน +4

    අම්මගෙ රෙ....

  • @dilanidammika7057
    @dilanidammika7057 หลายเดือนก่อน

    ඒ දෙන්නාගේ මළගම සමග රේස්බයි ඇරෙන්න සුමති ප්‍රකාශන සහ ස්වර්ණමහල් බංකොලොත්

  • @rastamanproduction4643
    @rastamanproduction4643 2 หลายเดือนก่อน +8

    ලස්ස 10 කතාව කවද්ද කියන්නේ😂😂

    • @chrispro9890
      @chrispro9890 2 หลายเดือนก่อน

      Naduwa iwara wunama

    • @creativeamazingworld4519
      @creativeamazingworld4519 2 หลายเดือนก่อน

      කොලඹ කතාවෙ ඒක නෑ වගේ.. අනුන් ගැන කියනව තමන් ගැන කියන්නෙ නෑ.😂

  • @leobandara5088
    @leobandara5088 2 หลายเดือนก่อน +1

    සර් Sporting times අශ්වයා පනින බෝඩ් එක තිබුණේ

  • @slmydiary
    @slmydiary 2 หลายเดือนก่อน

    Athula Mahawalage Ekka Intv ekak karanna Sir , Apata Igana Ganna gdak dewal thiyeyi, Eka Thaproban ekt ewith Live Balanna Chanse ekakuth denna mata 😉

  • @praveensham317
    @praveensham317 2 หลายเดือนก่อน

    Sir video title එකේ තියෙන්නේ මිලීනා සුමනපාල කියලා ඒක හදන්න කියන්න..නැත්නම් මුන් ඒකටත් ගහනවා😂

  • @dharmapriyakarunaratne5703
    @dharmapriyakarunaratne5703 2 หลายเดือนก่อน +2

    සිද්ධිය මට ආරංචි වෙච්ච වෙලාවෙ මම හිතුවෙ මේක කරන්නෙ මහැදුරු පී. බී. සන්නස්ගල කියල. මම කිව්ව ඒ මනුස්සය නරක දෙයක් නම් කරන කෙනෙක් නෙවෙයි කියල.

  • @susil46
    @susil46 2 หลายเดือนก่อน

    වැලන්ටයින් සැමරුමට විරුද්ධව ඒ කාලේ ගිය හා හෝව මට හොඳට මතකයි. මටත් එතකොට හිතුනේ ඒක වැරදි වැඩක් කියලා. ඒත් පසුකාලීනව මම එහෙම හිතුවේ නෑ. ඔබතුමාගේ මේ කතාව දැක්කට පස්සෙයි තේරෙන්නේ මේ විරෝධයේ සැබෑ හේතුව ආරම්භ වන්නේ වෙනත් තැනකින් කියලා. ඔබේ මේ කතා හරි අපූරුයි

  • @lahirukarunathilaka4513
    @lahirukarunathilaka4513 2 หลายเดือนก่อน

    දයාවංශ උබ මරු ඈ....( 😂😂😂)

  • @thilakaratnehewage6039
    @thilakaratnehewage6039 2 หลายเดือนก่อน +2

    අස්වයා දිව්වා sporting time සූමතිපාල කරෙ sporting star.

  • @sarathkumara2154
    @sarathkumara2154 28 วันที่ผ่านมา

    උපුල් මේකේ එක තැනක පොඩි වරදක් තියෙනවා තියෙනවාඅර අස්සයා පයින රේස් බයිරේස් ඒක සුමතිපාලලාගේ නෙමෙයි..මම දන්න විදිහට

  • @zamanjayasinghe
    @zamanjayasinghe 2 หลายเดือนก่อน

    කලු පහණ කලු පහන අරන් එනව ඇති 😂

  • @amaudawatta9887
    @amaudawatta9887 2 หลายเดือนก่อน

    ඒ රෝසමල් අපේ ඉස්කෝලෙනුත් (වේල්ස් කුමරියෙන) දුන්නා මට මතක විදිහට 1998/99 වගේ.

  • @user-hw1td6lq9u
    @user-hw1td6lq9u 20 วันที่ผ่านมา

    මිලිනා සුමතිපාල ඒ කාලෙ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති. රේස්බුකියෙ අයිතිකාරි.

  • @indunilprasadgunarathna9534
    @indunilprasadgunarathna9534 2 หลายเดือนก่อน

    ඔයා කියනවා අපි අහනවා , එහෙම නෙවෙයි ඕක පොඩ්ඩක් දෙතුන්දෙන්නෙක් එක්ක කරා නම් හොඳා නේද .. නැත්නම් ඕකෙනුත් ඔයාට ගහනව සර් ... "පාලු ගෙදර වලං බිඳින සන්නා" කියල කියන්නත් පුලුවන් නේද

  • @Sandakathmini01
    @Sandakathmini01 2 หลายเดือนก่อน +3

    ඒ දවස්වල ගොංජා උන්නේ සෝමාගේ ඔඩොක්කුවේ කියලා ඔයා දන්නවද?

    • @donluke3900
      @donluke3900 2 หลายเดือนก่อน +1

      Ow ඉතින් මොකක් ද ප්‍රශ්නෙ

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน +1

      @@donluke3900 ඒ නිසා ගොංජාත් පට්ටි ගො....ක් වුණා

  • @user-ks9lq3zh8k
    @user-ks9lq3zh8k 2 หลายเดือนก่อน +2

    අඩේ..සර් ඇරියස් එකක් කවර් කරා නෙද .හොදා...හොදා..❤❤

  • @rasikamayakaduwa-nu9ky
    @rasikamayakaduwa-nu9ky 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 2 หลายเดือนก่อน +1

    🎉 අකුසල් හෝ කුසල් කරන්නේ 1) සිත , 2) කය=,,ක්‍රියාව , 3) වචන යන තුන් දොරින් 🎉 සුරා මේරා මජ්ජ්පමා දට්ඨානා වේරමණී 👈👉 සික පදය රකින්නේ සිතින් mind මත්විම වන්නේ නිළයෙන් බලයෙන් කුළයෙන් මුදලෙන් ආදී වශයෙන් ❤ alcohol බීවා මැ විනාඩි කිහිපයකින් sober බවට පත් වෙනවා 🎉 මත් වන 21 අයුරු රේණුකාණේ හිමි ගේ පොතේ සදහන් ❤ සම්මතයේ මහණුන් මේබව දන්නේ නැහැ 👉

  • @gangamarapane8819
    @gangamarapane8819 2 หลายเดือนก่อน +1

    👏👏

  • @shanisilva6389
    @shanisilva6389 2 หลายเดือนก่อน +1

    Realty

  • @mayurapradeep7832
    @mayurapradeep7832 2 หลายเดือนก่อน +2

    මං හිතන්නේ භික්ෂුවව misuse කරලා නෙවෙයි , abuse කරලා තියෙන්නේ

  • @chamarataranga8778
    @chamarataranga8778 2 หลายเดือนก่อน +8

    සියා කියන ඔක්කොම එහෙම්මම පිළිගන්න හොද නෑ, ජොකියා "මං පොර " කියාගන්න බඩුවනෙ, අර ලක්ෂ දහයත් මුලින් ණයක් නෙමෙයි කිවුවනෙ🤪🤪

  • @sihalayoutubechannel-youtubech
    @sihalayoutubechannel-youtubech 2 หลายเดือนก่อน +1

    සන්න කියන්නේ කවුද කියලා දන්නෙ සන්න විතරයි . දවසක් හමුවෙලා කතාවක් දාන්න කැමති කෙනෙක් .

  • @IM-mu9br
    @IM-mu9br 2 หลายเดือนก่อน +1

    ගොඩක් දේවල් හන්ගලා ගැහුවේ සන්නා

  • @9MM732
    @9MM732 2 หลายเดือนก่อน +2

    සෝමට ඇන්නෙ රන්ජන්........😂😂

  • @Harza007
    @Harza007 2 หลายเดือนก่อน +2

    ❤❤

  • @newtonra4337
    @newtonra4337 2 หลายเดือนก่อน

    උපුල් ශාන්ත සන්නස්ගල සර් ඔය කතාව නවකතාවක් වගේ පොතක්ගහල ඉංග්‍රීසියට පරිවර්තනය කලානම් හොද ගානක් ආදාරයක් ගන්නත් තිබ්බා 🔥✌️❤

    • @JLenora
      @JLenora 2 หลายเดือนก่อน

      ෙකාලඹ කතාව ප්‍රධාන කතාව සිංහල ෙපාත තිෙයනව

  • @travelwithfam739
    @travelwithfam739 2 หลายเดือนก่อน +8

    ඔය කියන සංකේතය තිබුණේ බාලසුරියට

    • @chamzyspc
      @chamzyspc 2 หลายเดือนก่อน

      True

  • @dumindawanigasuriya9876
    @dumindawanigasuriya9876 2 หลายเดือนก่อน

    සො මා...වළේ ....
    රං ජා ...හිරේ
    සන්නා රනිල් ගෙ..පු පෙ..😅😅😅😅

  • @sandhyahaputhanthri6673
    @sandhyahaputhanthri6673 2 หลายเดือนก่อน +1

    Both ladies are same category don't worry sir

  • @deborahariyawansa6682
    @deborahariyawansa6682 2 หลายเดือนก่อน +2

    ඔය upper social tier එකේ ඇන්ටි පැන්ටිලා හරිම කුළුපගුයි ඝනයො set එකත් එක්ක. Behind closed doors වෙන වැඩ දන්නවානම් ඔයාලා ලංකාව දාලා දුවනවා. සමහර කතා දැන ගත්තේ නැත්නම් හොඳයි කියලා හිතෙන තරමට.

  • @slhomegardenidea3279
    @slhomegardenidea3279 2 หลายเดือนก่อน +1

    Kelkin parana vibe eka

  • @upulwijerathna1228
    @upulwijerathna1228 2 หลายเดือนก่อน

    Niyamai Sanna'❤ niyamai

  • @AselaPerera-sz3lk
    @AselaPerera-sz3lk 2 หลายเดือนก่อน

    හොරුන්ගේ රෙදි ගලවමු...
    👍👌

  • @udithacosta288
    @udithacosta288 2 หลายเดือนก่อน +1

    තැන්කූ සන්නා.❤

  • @ravijayawardana9177
    @ravijayawardana9177 2 หลายเดือนก่อน

    Niyamai game is over

  • @dushsh4857
    @dushsh4857 2 หลายเดือนก่อน +1

    එතොකොට සෝම හාමුදුරුවෝ සායි බබාට ගැහුවේ මොන හේතුවකටද? ඝන දෙයියන්ටත් සැලකුව නේද ?

  • @jasonhaqnonis8516
    @jasonhaqnonis8516 2 หลายเดือนก่อน

    ❤niyamai sattiya jayagatautui

  • @seemabags7618
    @seemabags7618 2 หลายเดือนก่อน +5

    සිරි ලංකා දීපේ ඉතිහාසයටම කතා නොකරපු සත්‍යයක් ඔයා කතා කලා... මෙතුවක් කල් මං හිතින් කතා කරපු දේවල්... කාටවත් නොතේරෙන නිසානේ කතා නොකරන්නේ ? ඔයාගේ කතාවෙ අන්තිම විනාඩි 2. මේ රට අගාධයෙ පවතින සත්‍යය .. මම ඔබතුමාව හමුවෙලා මේ ගැන කතාකල යුතුය කියලා ගොඩක් කල් හිතුනා . නමුත් ඔයාට තේරෙයිද මේක කියලා හිතුනා ... ජනතාවට මේක තේරුම් ගන්නන්න ඕන.. කිසිම මාධ්‍යයක් උදව් කරන්නේ නැතිවෙයි.
    කර්මාන්ත නගා සිටුවීමට .. ඒ ගැන උගන්වන තැන් නැහැ. රටේ රබර් export කරනවා.. එක්කෙනෙක් දෙන්නෙක් products කරනවා...වෙන කාටවත් ඉගෙන ගන්නවත් අවස්ථාවක් නෑ .. මම කර්මාන්ත අමාත්‍යාංශය යෙන් ඇහුවා... උත්තර නැහැ ..
    මේ certificate & promotion ජාතියක් රටක් හසුරුවන කම් මේ රට දියුණු කරන්න බැහැ . ප්‍රායෝගික දැනුම බින්දුවයි.. ඉදිරියට ටත් එහෙමයි.
    මා ඇත්තටම ...අනුර කුමාර දිනුවොත් , proposal එකක් හදලා දෙමු කියලා හිතාගෙන ඉන්නවා . මේ රට ගොඩ දාන්න අවුරුදු 4න් පුලුවන් . ප්‍රායෝගික ව මහන්සි වෙන අපි ඒක දන්නවා ..
    මේක friendship රජයවල්... මොවුන් යාලුවන්ගේ උවමානවල් කරගෙන ඉස්සරහට යන රජයවල් පවත්වාගෙන යන රටක්... ඇත්තටම කරන්න ඕනේ මොකක්ද කියලා දන්නෙ නැති මිනිස්සු තමයි මෙච්චර කල් පාලනය කලේ... ඒ විතරක් නෙවෙයි... රටෙ ලොකු නිෂ්පාදනයක් කරන්න බයයි. Export කරන්න පට්ට බයයි.. තාම හිතන් ඉන්නේ spice and tea විතරයි අපිට තියෙන්නේ . වෙන කරන්න පුලුවන් දේවල් අදුනගෙන නෑ.
    රටේ පාලක පන්තියේ සිතුවිල්ල...insurance , finance company. Investment company, night clubs , race by race, private hospitals , tourist hotel වගේ දේවල් තමයි රටේ වැදගත් බිස්නස් කියලා...
    ලෝකේ කොහෙවත් මේ බිස්නස් ගැන කතා කරනවද කවුරු හරි... මේ ජනතාවගෙ සල්ලි උරා බොන projects .
    අපි කතා කල යුතුය දිගටම මේ ගැන... අවස්ථාවක් ලැබුනොත් හමුවෙලා කතාකරමු ගුරුතුමා . ඔබට ජය.

  • @amaudawatta9887
    @amaudawatta9887 2 หลายเดือนก่อน

    අන්තිම දවසෙ පංතිය ලමයින්ට අමතක නොවන දවසක් පහුගිය අවුරුදු වල හිටපු ගායක ගායිකාවො ඇවිත් සිංඳු කියල නටලා ලස්සනට වෙන්වෙලා ගියා.බියර් නම් බිව්වෙ නෑ.කොන්ද කෙලින් තියන් ඉන්න කියල දීපු ගුරුවරයෙක් !

  • @megaelectrical613
    @megaelectrical613 2 หลายเดือนก่อน +1

  • @sopakanissanka8592
    @sopakanissanka8592 2 หลายเดือนก่อน +1

    👍

  • @eaglebrother
    @eaglebrother 2 หลายเดือนก่อน +5

    බිජ්ජ නග්ගන් අමුඩේ ගහලා සන්නා

  • @nkcl1934
    @nkcl1934 2 หลายเดือนก่อน +9

    කොහොමත් සෝම හාමුදුරුවො ඔය කියන තරම් හොද නෑ

    • @DammikaGamage-vx6dx
      @DammikaGamage-vx6dx 2 หลายเดือนก่อน

      A ai dana ගන්න පුළුවන් da❤❤❤

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน +2

      කළු පාට වීදුරු දාපු වෑන් එකකින් බලවතුන් පිරිවරාගෙන ඇවිත් බැහැපු බුවා කවුද කියලා බලනකොට....
      ඒ සෝමේ කියලා කිව්වා කියහංකෝ.
      ගමේ පන්සලේ දුප්පත් හාමුදුරුවෝ උපාසකම්මා කෙනෙක් එක්ක කතා කලොත් තමයි අපේ එවුන්ගේ පුපේ ඉත්තෑවෝ දුවන්නේ

    • @DammikaGamage-vx6dx
      @DammikaGamage-vx6dx 2 หลายเดือนก่อน

      Ha ekanee