ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පූරියි/අල මසාලයි/ රයිතා එකයි මේ‍ විදිහට හදුවොත් හැමදාම හදයි/ poori/aloo masala with ritha 🍃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2022
  • Music in this video from TH-cam library
    Desert City by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    Mommy with niki-Chainy Fernando 🍃
    Thank you 💚🙏

ความคิดเห็น • 242

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +24

    ඔබ හදද්දිම අල curry එක බොහෝ රසවත් බව දැනුනා.....පූරි ගෙදර හදලම නැහැ ..ස්තූතියි පුතේ ඔබ රසටම කියල දුන්නා ...❤

  • @judywijesinghe7305
    @judywijesinghe7305 ปีที่แล้ว +1

    Matath Badegini Heduna!😋thanks for Shearing🤗❤❤🌻🌻😍

  • @saranikausalya7221
    @saranikausalya7221 ปีที่แล้ว +1

    රස පාටයි....හදල බලන්නමි 👍👍👍thank you very much 😁

  • @manojacm9250
    @manojacm9250 ปีที่แล้ว +3

    නියමයි නංගී.. රසම රස පාටයි.. මමත් ආසම කෑමක් තමයි පූරි. අල කරි එකත් ලස්සන පාට..රසත් ඒ වගේ ඇති. ආයෙත් කෑම වට්ටෝරුවක් ගේනකල් බලාගෙන ඉන්නවා පරිස්සමෙන් ඉන්න ... බුදුසරනයි ...❤️❤️❤️

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka ปีที่แล้ว +1

    අක්කි එක නම් හරිම රස පාටයි කන්න ආසා හිතෙනවා ඔයාට ගොඩාක් ස්තුතියි මේ කැම හදන සරල විදිහට අපිට ගෙනවට 👌👌👌👌😍😍😍😍😍

  • @rashmifernando111
    @rashmifernando111 9 หลายเดือนก่อน

    මේකනම් සුපිරියක් නැන්දේ😊😊😊. මන් හැදුවා කියන්න වචන නේ❤❤❤.. ගෙදර අය ආසාවෙන් කෑවා. ❤❤

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 ปีที่แล้ว +1

    රස පාටයි , මගේ ආසම කෑමක් ,හදලා බලන්න ඕනෑ ,🌹❤️
    ඔයා අල කොච්චර වගේ ගත්තද ? මම දැන් හදන්න යන්නෙ 👍👍
    අද රෑට හැදුවා , හොඳට ආවා ස්තුතියි ඔයාට

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 ปีที่แล้ว +5

    මම ආසම කෑමක් අක්කි❤️❤️
    ආටා පිටිවලින් තමා මං හදන්නේ ...හරිම රස පාටයි අක්කි අල මසාලා curry එක 💕💕

  • @Nishu-fernando
    @Nishu-fernando ปีที่แล้ว

    නැන්දේ මන් මේක හැදුවා❤❤ අද.. පිස්සුවක් ආ.. පට්ටම රසයි.. 😊 කියන්න වචන නැහැ .. ස්තුති ❤😊😊

  • @anunarendra397
    @anunarendra397 ปีที่แล้ว +1

    Ammoo rasa patai tkz dear

  • @roshinihettige8469
    @roshinihettige8469 ปีที่แล้ว

    Oya hadana kama mama walin godak kama hadanawa.hariyatama enawa. Hariyatama kiyala denawa..thanks.🥰🥰

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    Supiri Aththatama Asama deyak rasa patai superb good luck 👍👍👍👍👍❤️❤️❤️❤️

  • @shiromalanadeeka7363
    @shiromalanadeeka7363 ปีที่แล้ว

    රස බලපූ විදියෙම දැනූනා රසායි කියලා 😄. මාත් හරිම ආසයි ඉන්දීය කෑම වලට. හදලම කියන්නම්. ගොඩාක් ස්තූතියි.ඔයාට💖💖 තෙරුවන් සරණයි 🙏

  • @slg_colddeath4487
    @slg_colddeath4487 ปีที่แล้ว

    Harima rasa paatai..Fammily ekee anith ayath ekka rasa baluwanam thawath lassanai..

  • @inushashena5386
    @inushashena5386 ปีที่แล้ว

    Dakkama ආසයි .hadanna one.niyamai ජයවේවා .tnx

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 ปีที่แล้ว +1

    රස පාටයි, ymmmm මම ඉන්නේ ඇමරිකාවේ ඔයාගේ video බලනවා.රටවල් වල ඉන්න අය ගොඩක් වගා කරන අයට video එකක් කරන්න tag කරනවා මටත් එහෙම ලගදිම tag කරයි වෙන TH-cam කරන අක්කා කෙනෙක්.මම ඉලගට ඔයාව tag කරන්නද?

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 ปีที่แล้ว +1

    හැම දෙයක්ම පැහැදිලිව කියා දුන්නාට බොහොම ස්තුතියි ♥️

  • @kacpkumudhini8821
    @kacpkumudhini8821 ปีที่แล้ว

    නංගී බොහොම ස්තූතියි මට නිවුන් පුතාලා දෙන්නෙක් ඉන්නෙ අවුරුදු 8යි ඔයාට හරි කැමතියි ඔයාගෙ වගාව එහෙම හරි ආසාවෙන් බලනවා ඔයා හදන කෑම හදන්න කියලා හරි කරදරේ

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 ปีที่แล้ว +1

    Wooooow 😋😋😋😋
    රස පාටයි ❤️❤️❤️❤️❤️

  • @dhanushiroshani4199
    @dhanushiroshani4199 ปีที่แล้ว +1

    Akki ada me recipe eka heduwa. Harima rasata awa akki.. puri ekath hodatama awa. Ala Masala ekath rasatama awa. Mage laga ingredients 2k withara thibuneth naha. Thank you so much akki. Oya hamadema hariyata kiyala denawata. ❤❤❤😘😘💐 Tc..bs.

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e ปีที่แล้ว

    අනේ මංදා අක්කී ඔයා ඉතින් හදන්නේම මං ආසම පේරේත කෑම 😋😋😋
    පරිස්සමෙන් ඉන්න හැමෝම බුදු සරණයි ආදරෙයි ගොඩක්

  • @chamariinoka3810
    @chamariinoka3810 ปีที่แล้ว

    Mama poori kala na hadala balanawa me recipe eka ala ekata uluhal kola nathuwa hadala rasada 💚💚💚

  • @nishanthidalugama2091
    @nishanthidalugama2091 ปีที่แล้ว

    හරිම රස පාටයි ස්තූතියි ඔබට හරියටම අපිට කියලා දෙනවට 👍👍

  • @sidny2398
    @sidny2398 ปีที่แล้ว +1

    මං ආස කෑම වලින් එකක් තමා පූරී..ගොඩ දවසකින් හැදුවේ නෑ..හදන්න ඕනේ ආයෙත් 🥰🥰😘❤️ තෑන්ක්ස් අක්කා

  • @danushikanishadani4407
    @danushikanishadani4407 ปีที่แล้ว

    ඔයාගෙ recipe මරැ.හැමදාම බලනවා.ඉතාලියේ රසම රස lasanya recipe එකක් දෙන්නකො අනේ.

  • @renuka243
    @renuka243 ปีที่แล้ว

    හදලා බලමු නෙද රස ඇති ගොඩක් ස්තුතිය තෙරුවන් සරණියි 🌼🌼🌸🌸🌸

  • @marciajayawardene6187
    @marciajayawardene6187 ปีที่แล้ว

    Thank you so much dear Chainy. I've been watching ur recipes but didn't try. I'm a Music teacher, and was in Maldives, Male for 22years as a music teacher, now teaching at home. And sending students for music and Elacution exams. I've been to Italy when I visited my cousin in Germany and got shengan visa. Visited 10 countries. I love to try out ur recipes. Wow looks Yummy. 😊😊😊💖

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +2

    නියමයි

  • @sumithrasilva4857
    @sumithrasilva4857 ปีที่แล้ว

    හොද්๬ රස පාටයි. "චාව්"!!!!!!👍🌺🌺🤭🌺🤭🌺🌺😘😘😘💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @malawijesekara8220
    @malawijesekara8220 ปีที่แล้ว +1

    Isthuthi duve lassanata kiyala danava oya

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 ปีที่แล้ว +1

    Wow niyamai 👌💪🌱☘️

  • @jayweerakrishanthi7791
    @jayweerakrishanthi7791 6 หลายเดือนก่อน

    Puri eka math haduwa.hodata puff wela awa.gedara Aya asawen kawa.thank you soo much..tawat lassna rasawat video aran enna.

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 ปีที่แล้ว

    Mage arsama kamak ata piti walin thami mama hadanna pan piti walin hadanna ona thanks for the recipe nanga 👌👌👌👌👌👌❤❤❤❤god bless darling....🙏🙏🙏🙏

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 ปีที่แล้ว

    Mama asama kamak akki.. ala masala eka supiri akkiyoo... definitely try this... thank u so much ❤️❤️❤️❤️

  • @shiromipiyanganiweladagedo6535
    @shiromipiyanganiweladagedo6535 ปีที่แล้ว +1

    හ‍රිම රස පාටට‍ තියනවා 🤟🤟🤟grzea නංගි ♥️♥️♥️♥️

  • @kingroy9442
    @kingroy9442 ปีที่แล้ว +1

    puri hadamns hari asawen hetye. Ath bayak thibuna. Dan baya nathuwa hadanna puluwan . Thank you❤❤

  • @sididi8960
    @sididi8960 ปีที่แล้ว +1

    Thank you so much madam chainy. Niyamai, supiri kemak. Adarei hemadamath good bless you. 💕💕💕💕🌹🌹🌹🌹🌷🌷🌷🙋‍♂️🙋‍♂️🙋‍♂️

  • @uniart9212
    @uniart9212 ปีที่แล้ว +6

    Looks very delicious❤️thawa travelling vlogs wage videos genna onee😘

  • @ruwanthijayarukshi930
    @ruwanthijayarukshi930 ปีที่แล้ว

    Akke onna oyage පූරි recipe eka mn ada hawasa haduwa ඇත්තටම niyamai akke thnks
    Ane akke chocolate hadana hati kiyala dennakoo

  • @manojmadurnga3027
    @manojmadurnga3027 ปีที่แล้ว

    ශා හරිම රසයි

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 ปีที่แล้ว

    ආසම කෑමක් නියමයි

  • @cithraranasinghe2330
    @cithraranasinghe2330 ปีที่แล้ว +1

    හරිම සතූටුයි darling ♥️ ඉක්මනටම හදන්නම්.from USA

  • @nimanthikakumari8255
    @nimanthikakumari8255 ปีที่แล้ว +1

    අනේ අක්කේ ඔයා වීඩියෝ එකක් ගේනකන් බලන් හිටියේ 🥰🥰😍😍

  • @neeladevaraja9883
    @neeladevaraja9883 ปีที่แล้ว +2

    Yes. I like your Aloo Masala curry. But I make Poori with Aata Flour. Even Indian resipes I have seen , They make Poori with Aata fiower. I think That is more healthy also. Thanks.

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +1

    Wow my favorite recipe & my son too. Thank U so much darling 🙏 .. Im going to make this tomorrow

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 ปีที่แล้ว

    Miyam Miyam waw nanagi

  • @User_95087
    @User_95087 ปีที่แล้ว +7

    Looks very delicious

  • @mallikaperera605
    @mallikaperera605 ปีที่แล้ว

    harima Lassanai e wegma rasath eti

  • @nilminiwickramasingha7763
    @nilminiwickramasingha7763 ปีที่แล้ว +1

    මමත් හදනවා.පූරි හරිම රසයි.

  • @sharminifernando480
    @sharminifernando480 ปีที่แล้ว +1

    Oyage recipes nam hari watinawa godak dewal danagaththa oya godak lassana wela thank you oyata ❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Harima rasawath kamak.oya lassanata rasawathwa haduwa.vegi ayata godak hodai.❤️❤️❤️👍

  • @ShaniShani-xo9ph
    @ShaniShani-xo9ph ปีที่แล้ว +3

    Harima lassanai akki. Man hari asawen balanne oyage resipis. Ane akki මාළු dala biriyani e hadanna ki dennako. Mas noda.❤️❤️

  • @marciajayawardene6187
    @marciajayawardene6187 ปีที่แล้ว

    Thank you so much Dear Chainy. I've been watching ur recipes, should try them Actually I'm a Music teacher. I was teaching in Rep.of Maldives, in ciyt

  • @laxmannalindha2802
    @laxmannalindha2802 ปีที่แล้ว +3

    Great episode akki ❤ 😮thanks lot’s for the wonderful video keep safe everyone

  • @user-tn3jk5fk5q
    @user-tn3jk5fk5q ปีที่แล้ว +5

    100k akki❤️❤️ 🥰🥰
    Congratulations 😍

  • @sonitasonita9903
    @sonitasonita9903 ปีที่แล้ว +1

    Yummy yummy❤❤

  • @nandinivimalaweera488
    @nandinivimalaweera488 ปีที่แล้ว

    ගොඩාක් හොඳ වැඩක්

  • @hanandani6227
    @hanandani6227 ปีที่แล้ว +1

    Harima rasapatay ,oyata thanks ,api wenuwen mahansi wela apiwenuwen rasa balanawata

  • @nilanthidesilva285
    @nilanthidesilva285 ปีที่แล้ว

    Made puri ,potato masala and the raita .It was excellent.Thanks a lot for sharing the recipes. Bless you...

  • @eshadharmawardhane6513
    @eshadharmawardhane6513 ปีที่แล้ว +1

    Waaaw. Puuriiiiiiii... Eka paarak man hadala. Gas iwara una. In passe gal 3k thiyala lipak e welawe hadala puuri heduwa. Ethakota mage wayasa 16k wage😂😂😂. Eda puuri heduwa 15kta withara😂😂😂. Thanks Chainy.

  • @thakshilahimali62
    @thakshilahimali62 ปีที่แล้ว

    Asai dakiddi😋❤️

  • @nishanwarnakumara1811
    @nishanwarnakumara1811 ปีที่แล้ว

    Congratulation akki 100k😍😍. Harima rasawath wenas kemak puri nm hadala thiyenawa curry akath ekka try karanna oni. Rasa kiyannam oyatath👌👌👌💐♥

  • @Maduwanthi-r7s
    @Maduwanthi-r7s ปีที่แล้ว +1

    Akka Mama dakka TH-cam video wala wenasma rasa recipe hadana kenek oya. A hama ekakma rasa patai. 😋😋❤️❤️

  • @nadeekadissanayaka5541
    @nadeekadissanayaka5541 ปีที่แล้ว

    baluwa❤

  • @nazranafaiz8917
    @nazranafaiz8917 ปีที่แล้ว

    Thks for giving the ingredients ur awesome

  • @sanukisamarathunga7298
    @sanukisamarathunga7298 ปีที่แล้ว +1

    Wenasma deyak...akke...

  • @code9319
    @code9319 ปีที่แล้ว

    ගොඩක් pin

  • @nilukajayalath7727
    @nilukajayalath7727 ปีที่แล้ว

    Niyamae 😋😋

  • @indranidevadurage3373
    @indranidevadurage3373 ปีที่แล้ว

    Very good.
    Thank you so much.....🌹🌹🌹🌹

  • @dilshanikariyawasam280
    @dilshanikariyawasam280 ปีที่แล้ว +1

    Harima lassanai akke,e wagema rasath eti neda,oyage resipy ekata adama hadanna oni

  • @Sakunthalawisdom
    @Sakunthalawisdom ปีที่แล้ว +3

  • @chandicooray1304
    @chandicooray1304 2 หลายเดือนก่อน

    I really enjoyed your video. I just wanted to know that the milk you added is fresh milk or coconut milk.

  • @darshanisamaranayaka6441
    @darshanisamaranayaka6441 ปีที่แล้ว +1

    This is very beautiful recipe

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 ปีที่แล้ว

    Hm maru

  • @rasikaweerasinghe2187
    @rasikaweerasinghe2187 ปีที่แล้ว +3

    Looks so good girl! One of my favorites combo. Thanks for sharing 💕

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o 10 หลายเดือนก่อน

    Niyamai akki ❤❤❤

  • @samadhidinushika7637
    @samadhidinushika7637 ปีที่แล้ว +1

    කොහොමද ඔයා මෙහෙම කෑම හදන්න ඉගෙන ගත්තේ... හරිම ආසාවෙන් බලන්නෙත්...

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  ปีที่แล้ว

      1. Mage gedara mage ammage abashaya
      2. Mama harima asai wiwida kama hadanna
      3. Pita rataka inna nisa apita hithuna gaman aran kanna ape kama mehe ganna naha, ithin mamama hadan kanna purudu wuna..💚

    • @samadhidinushika7637
      @samadhidinushika7637 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 අනෙ ඔයා හරි හොදයි.... ඔයාට ගොඩක් ස්තුතියි....

  • @shalinithilanka4501
    @shalinithilanka4501 ปีที่แล้ว

    රසයි නංගි♥️

  • @senumimalmudukumarawadu1262
    @senumimalmudukumarawadu1262 ปีที่แล้ว +1

    Aunty..mutton rogan josh recipe eka denna puluwanda...😋plsss...

  • @kanchanabandara1105
    @kanchanabandara1105 ปีที่แล้ว

    Thank you so much
    Really delicious

  • @marydias9913
    @marydias9913 ปีที่แล้ว +1

    I make poori with atta flour it comes out well

  • @patminiw9467
    @patminiw9467 ปีที่แล้ว +1

    Niyamai oyage kema

  • @komangodagechandrika4742
    @komangodagechandrika4742 ปีที่แล้ว

    Congratulations akki.ada nam niyamai.💗❤️❤️❤️❤️

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว

    Thanks for sharing your awesome receipts. ❤

  • @niroshiarachchige1046
    @niroshiarachchige1046 ปีที่แล้ว +1

    Theruwan saranai ..@@@@@

  • @dhammikaperera5598
    @dhammikaperera5598 ปีที่แล้ว

    THANK. YOU. VERY. MUCH. GOD. BLESS. YOU. 👍💐❤️

  • @mallikamendis1430
    @mallikamendis1430 ปีที่แล้ว +1

    Good morning thank u Chani from Melbourne

  • @user-yw2er8co8e
    @user-yw2er8co8e ปีที่แล้ว +1

    මමත් හදනවා😊👊👍

  • @amalisugathapala8403
    @amalisugathapala8403 ปีที่แล้ว +2

    Thank you very much akka man illapu dish 1k Meka🥰🥰

  • @marinafernandez7567
    @marinafernandez7567 ปีที่แล้ว

    Lovely recepie

  • @chathuperera1800
    @chathuperera1800 ปีที่แล้ว

    100k walata congratulations dr 🎊 .apita curd wenuwata yogert use karanna berida

  • @ramaniperera212
    @ramaniperera212 ปีที่แล้ว +1

    Thanks shani

  • @Isham246
    @Isham246 ปีที่แล้ว +2

    Thank you for doing a vege menu. Love this.

  • @surangakaushal1827
    @surangakaushal1827 ปีที่แล้ว +1

    අක්කා පොල් පිට්ටු හදන හැටි පෙන්නන්නකෝ.

  • @gayathripathirana1165
    @gayathripathirana1165 ปีที่แล้ว

    It’s nicer when made with atta flour. Like the curry you made

  • @happytimes5193
    @happytimes5193 ปีที่แล้ว

    Beautiful 😍 looks delicious 😋🤤

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 ปีที่แล้ว

    Wow ❤️❤️❤️❤️

  • @viyana2831
    @viyana2831 ปีที่แล้ว

    Good

  • @iresha81
    @iresha81 ปีที่แล้ว

    Waw❤

  • @kumuduniliyanaarachchi9461
    @kumuduniliyanaarachchi9461 9 หลายเดือนก่อน

    👍❤️