ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

කටේ‍ දියවෙන පුඩිමක්/බිත්තර නෑ/කිරි නෑ/ පිටි වර්ග කිසිවක් නැහැ/ තේ වෙලාවටත් මරු/Chainy Fernando 🍃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2022
  • Music in this video from TH-cam library
    Mommy with niki-Chainy fernando 🍃
    Thank you 💚

ความคิดเห็น • 150

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +7

    මම අද හැදුවේ .මයියොක්කා ඊයෙ ලැබුනු නිසා සහ අලුත්ම අත්දැකීමක් නිසා හැදුවේ.ස්ටීම් කරාට පොඩි ඇලෙන ගතියක් තිබුන නිසා අවන් එකේ දැම්මා.හොදට ආවා.නිවෙද්දි ශීතකරනයේ පැයක් විතර දැම්මා කෑලි කපාගන්න පුලුවන් උනා.හරියටම ජෙලෙටීන් දාලා හදපු රසම රස පුඩිමක් වගේමයි.අපිට අලුත්ම අත්දැකීමක් හදලම බලන්න ඕනෙ ...recipe එක හොදට අනුගමනය කරන්න...ස්තූතියි පුතේ ඔයාගෙ උත්සාහය අති සාර්තකයි ...👏👏👍

  • @sididi8960
    @sididi8960 ปีที่แล้ว +1

    Thank you so much madam. Nodanna deawal godak kiyala deanawa. Godak pin. Adarei hemadamath, good bless you. Jeasu pihitai, chaaaaaaaaow. 💕💕💕💕💕😁😁😁🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🙋‍♂️🙋🏻‍♂️🙋‍♂️👍👍👍👍👍👍

  • @menakasw8461
    @menakasw8461 ปีที่แล้ว +2

    නියමයි රස පාටයි ත

  • @sllooks
    @sllooks ปีที่แล้ว +1

    Shaaa aaaa maru maru. ❤️❤️❤️❤️❤️❤️❤️❤️Maniyok wade ekath haduwa... Niyamaiiiiii ekath. Mekath ikmanin ma hadannmkooo. Adarei hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai. 🌼🌼🌼🌼🌼🌼

  • @nisaliperera9483
    @nisaliperera9483 ปีที่แล้ว +6

    මඤ්ඤොක්කා වලින් පුඩින් එකක් 😮..ඒක මරු..🤷 .ආස හිතෙනවා දැක්කම ..ගොඩක් ස්තුතියි ඔබට අලුත් දේවල් කියල දෙනවට...සියලු යහපත් කටයුතු සාර්ථක වේවා .. 🍁❤️☘️🌹

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 ปีที่แล้ว +3

    Wow අක්කි...පෙනුම වගේම රසත් ඇති 🤤🤤

  • @jennyhettiarachchi4670
    @jennyhettiarachchi4670 ปีที่แล้ว

    You are so sweet aththatama harima arsawen balala hadanawa thank you,♥️♥️♥️

  • @saranikausalya7221
    @saranikausalya7221 ปีที่แล้ว +1

    Niyamai dr....oyage kama godak rasi..apith gadara haduwa..thank you very much. ..💖💖

  • @deshaninapagoda3098
    @deshaninapagoda3098 ปีที่แล้ว +2

    මඤ්ඤොක්කාවලින් මෙහෙම රස කෑමක් හදන්න පුළුවන් කියල දන්නේ අද තමයි. ඔයා අම්ම වගේ හැම දෙයක්ම හරියටම හොදට කියල දෙනවා. 😍😍🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dilshanikariyawasam280
    @dilshanikariyawasam280 ปีที่แล้ว +2

    Thanks akke,kauda hithanne,mannokka walin pudin hadanna puluwan kiyala,me wage time ekaka me recipy genawata thanks 🔥🔥🔥🔥

  • @gangagamage673
    @gangagamage673 10 หลายเดือนก่อน +1

    මමත් ඉතාලි නිසා ගොඩක් වටිනවා ඔයාගෙන් ඉගනගත්ත ඉගුරු මීපැණි සුදු ළුණු කිර්ම් එක ඒක සෙමට හොදයි ❤

  • @chathurasiriwardhana8425
    @chathurasiriwardhana8425 ปีที่แล้ว +2

    Woow.. ❤️

  • @anulayapa9109
    @anulayapa9109 ปีที่แล้ว +1

    නියමයි ඔයාගේ පුඩ්ම ලස්සනයි රසයි වගේ මාත් හදලා රස බලන්නම් ඔයාට ගොඩාක් ස්තුතියි ! ඔබගේ පවුලේ සියලුම දෙනාටම නිදුක් නිරෝගි සුභ දවසක් බුදුසරණයි !

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 ปีที่แล้ว +1

    Ada ikmanata balanna pulluwan una.eka lasiyenma hadanna pulluwan.hadanna one.thank you budusaranai.

  • @sawanpansilurathnayaka1191
    @sawanpansilurathnayaka1191 ปีที่แล้ว +3

    ලේසි පහසු රසවත් කෑමක් රස වෑහේනවා🤤🤤

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 ปีที่แล้ว +2

    ඒක නම් වටිනා අදහසක් ,කොහොමත් ඔයා දෙන්නේ මේ වගේ වටිනා දේවල් තමයි ,තෙරුවන් සරණයි නංගී

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 ปีที่แล้ว +2

    ශා මරුවට රසට තියේවි 👍තැන්ක්ස්

  • @isurusapumal5852
    @isurusapumal5852 ปีที่แล้ว +1

    Wow akki...ekath super

  • @sweetme4828
    @sweetme4828 ปีที่แล้ว +2

    palaveni parata mechara mannoka valin kama hadanava dake anti

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว

    ඇත්තටම අලුත් අත් දැකීමෙන් ඔයාට ගොඩක් ස්තුති තෙරුවන් සරනයි මවටත් පුතාටත් දිර්ගායු වේවා

  • @kumudunipeiris8708
    @kumudunipeiris8708 ปีที่แล้ว

    Eggs ganan kaale me vage pudding ekak kiyala dunnata thanx hadala balannam

  • @nishanwarnakumara1811
    @nishanwarnakumara1811 ปีที่แล้ว +1

    Ahaaa akki mage kolu petiya nm ada pennuwa hari shok dagaya😍😍. Goda kalekin dakke ayawa. Pudin akath maru😋😋😋. Aye ikmanata anna rasawath kemak aran. Bath akak oni hodada

  • @sewwandiroshan5959
    @sewwandiroshan5959 ปีที่แล้ว +1

    Oyata mara ideas enne akki❤️❤️❤ niyamai akki.thanks me wage lassanata ewa bedala denawata.

  • @udayakumariranasinghe4095
    @udayakumariranasinghe4095 ปีที่แล้ว +4

    Mama oyage program balanawa
    budusaranai
    budusaranai
    budusaranai oyata nangi

  • @wsnthasenevirathna2337
    @wsnthasenevirathna2337 ปีที่แล้ว +1

    Thanks math hadannam

  • @vihangipoornima8
    @vihangipoornima8 ปีที่แล้ว +2

    Lump rice recipe 1k genako

  • @piumirasanjali1842
    @piumirasanjali1842 ปีที่แล้ว +2

    අද පරක්කු උනා අක්කියො විඩියෝ එක බලන්න .අදත් වෙනස් ම කෑමක්👍ගොඩක් දවසකින් පොඩ්ඩාව දැක්කෙ.ජේසු පිහිටයි !

  • @User_95087
    @User_95087 ปีที่แล้ว +2

    Yummy ❤️😘 .... mama manyokka wade, rata idi musket haduwa hodatama awa akki thank you .

  • @shanjayaweera7070
    @shanjayaweera7070 ปีที่แล้ว +1

    අදත් රස කැමක් නෙද අක්කෙ .මමත් හදනවා ඉක්මනින් ම.

  • @sdlpro6244
    @sdlpro6244 ปีที่แล้ว +2

    I made it, awesome 👍. Thank you so much ❤️❤️

  • @nilushiwijetunga8268
    @nilushiwijetunga8268 9 หลายเดือนก่อน

    Recipe ingreadians tika danda kiyala mama suggest karanawa oyata. I hv ALREADY subscribed u.

  • @hansi4712
    @hansi4712 ปีที่แล้ว +1

    අනේ මරැ අක්කී...මාත් හදලා බලන්නම් 😍

  • @nimmijayasinha3900
    @nimmijayasinha3900 ปีที่แล้ว

    වසා හදන්න හොඳ නැති කෑමක් කමක් නැතිද? ම්ම්ම්ම් හරිම රසයි කියල හිතෙනවා අනිවාර්යයෙන් හදනවාමයි.❤❤👌👌

  • @sidny2398
    @sidny2398 ปีที่แล้ว +1

    අලුත් කෑමක් අක්කා අදනම් 🥰 කලින් දැකලා තිබ්බෙ නෑ කාගෙවත් මේ රෙසිපියනම්..❤️ අනිවාර්යයෙන්ම මඤ්ඤොක්කා ගෙනාව දවසක හදලා බලලා රස කියන්නම් 🥰🥰❤️😘

  • @maneljayaweera6543
    @maneljayaweera6543 ปีที่แล้ว +2

    Nanga super thanks

  • @shiromalanadeeka1660
    @shiromalanadeeka1660 ปีที่แล้ว +15

    අනෙ මට මෙ පැත්තට එන්න බැරී උනා. දැන් තමයී phon එකත් ඇල්ලුවෙ. මගෙ අම්මා ගෙ funeral එක නිසා. අනෙ මට තුන් මාසය දානයට හොද රසවත් pudding එකක් එකක් ඕන වෙලා තියෙනව dr. ඔයාට පුලුවන් උනොත් විතරක් තවත් රසවත් pudding එකක් ඉදිරිපත් කරන්න. ඔයාට ස්තුතියී. ඔයාගේ රස කෑම මමත් හදනවා. හරීම වටීනවා. ඔයාට ජයම වේවා තෙරැවන් සරනයී ❤❤❤

    • @hansi4712
      @hansi4712 ปีที่แล้ว +4

      අනේ දුකයි අක්කී 😔😔😔 අම්මා කෙනෙක් නැතී අඩුව මටත් දැනෙනවා😌

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  ปีที่แล้ว +4

      Oyage ammata niwan suwa prarthana karanawa…!!🙏🙏🙏💐
      Recipe kihipayak deela thiyanawa
      Jelly layer pudding
      Watalappam
      Special request ekak thiyanawanam kiyanna 💚

    • @shiromalanadeeka1660
      @shiromalanadeeka1660 ปีที่แล้ว +1

      @@hansi4712 😭❤❤👍

    • @shiromalanadeeka1660
      @shiromalanadeeka1660 ปีที่แล้ว +1

      @@mommywithniki-chainyfernan8742 ස්තූතියී ඔයාට මම බලලා දාන්නම් මැසේජ් එකක් ඔයාගෙ කාරැනික භාවය ගොඩාක්ම අගය කරන්වා..🙏🙏🤎🤎

    • @krdias6062
      @krdias6062 ปีที่แล้ว +3

      @@mommywithniki-chainyfernan8742 butterscotch pudin ekk hadannko 😍

  • @nilukajayalath7727
    @nilukajayalath7727 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @tharanga2686
    @tharanga2686 ปีที่แล้ว +1

    lunch box recipe tikak dannako

  • @ranaweerasavi3145
    @ranaweerasavi3145 ปีที่แล้ว +1

    Thank you darling ..

  • @gangagamage673
    @gangagamage673 10 หลายเดือนก่อน +1

    මමත් හදනවා මොකද බිත්තර එහෙම නැති නිසා මම නිර්මාංශ නිසා ඉක්මනට හදනවා

  • @fathimanooriya2267
    @fathimanooriya2267 ปีที่แล้ว +1

    Thank you for your easy and simple desert

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 ปีที่แล้ว

    Maru akki hitha ganna th bari una me recipe eka... thank u so much ❤️❤️❤️

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 ปีที่แล้ว +1

    Taniyama kanna epa bada redie.. 😝😝🤭. Apith ewanna barida . 👍👍👍

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 ปีที่แล้ว

    Thanks nanagi aluthe kamake hadanana oni rasa patai

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 ปีที่แล้ว

    Nanga ane mata udauwak karanda ara mada kata kata thiyena uda hodata haiyata thenne.api kiyanne nam seeni dodol kiyala .ane please eka hadanne kohomada kiyala koyanda puluwanda

  • @wishmithilinika6496
    @wishmithilinika6496 ปีที่แล้ว +2

    Akke Suger koppayak kiyanna g walin kochcharakda.

  • @annfernando4337
    @annfernando4337 ปีที่แล้ว +1

    its a great recipie.. need these recipies
    biscuit pudding
    butter scotch pudding
    sago pudding
    keer
    pongal rice
    love to watch your videos.. ♥
    keep it up.. good luck akki.

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 ปีที่แล้ว +2

    අනේ ඒක මරු අක්කී❤️❤️❤️

  • @nadeeworld5925
    @nadeeworld5925 ปีที่แล้ว

    හදලා බලන්න ඕන

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    Rasa patai lassanai supiri good luck 👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 ปีที่แล้ว +1

    Niyamai. Thank You So Much.

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +1

    Ane low cost so yummy😋pudding thank U so much darling 🙏 May God Bless U !!!

  • @nilminiwickramasingha7763
    @nilminiwickramasingha7763 ปีที่แล้ว

    අනේ ඒක ශෝක්.රස පාටයි.

  • @chamodi1992
    @chamodi1992 10 หลายเดือนก่อน

    tapioca powder eken hadanna puluwan da?

  • @kanchanagayathri8893
    @kanchanagayathri8893 ปีที่แล้ว +1

    ❤️❤️❤️👍🙏 yummy

  • @savindikafdo4172
    @savindikafdo4172 ปีที่แล้ว +2

    Yummy 😍

  • @malisirlanka570
    @malisirlanka570 ปีที่แล้ว +1

    ලංකාවට. ගිහින්. අනිවාර්යෙන්ම. හදව

  • @eranganijayaweera
    @eranganijayaweera ปีที่แล้ว +1

    Ane akki videos balanna data tibun ne godak paluwen hitiye....ada tamae data dagatte....apita dan oyage video ekk balan natuwama pissu wage....

  • @shalinithilanka4501
    @shalinithilanka4501 ปีที่แล้ว

    ඒක නම් මරු නංගි ගොඩාක් ගොඩක් ස්තූතී කියල දුන්නට

  • @niroshiarachchige1046
    @niroshiarachchige1046 ปีที่แล้ว +1

    👍👍👍👍🌺🌺🌺🌺

  • @niroshadineshi8698
    @niroshadineshi8698 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි පෙනුම වගෙම රසත් ඇති. 👌

  • @chathurangidesilva2481
    @chathurangidesilva2481 ปีที่แล้ว +1

    ♥️

  • @krishanthiramanayaka2679
    @krishanthiramanayaka2679 ปีที่แล้ว +1

    👍👍

  • @niroshanilmini1820
    @niroshanilmini1820 ปีที่แล้ว

    Thanks ඔයාට

  • @hasunwimalaweera290
    @hasunwimalaweera290 ปีที่แล้ว

    මයියොක්ක pudin මරු ගුණවත් රසවත් නියම resipi එකක් නංගී හරිම වටිනවා. පරිස්සමින් ඉන්න

  • @thejachathurani893
    @thejachathurani893 ปีที่แล้ว +2

    අදත් හරිම ෂෝක් වීඩියෝ එකක් අක්කේ.හදල බලන්න ඕනම රෙසපි එකක්.අනේ අක්කේ පුලුවන් නමි උදේට කන්න ලේසි කෑම රෙසපි ටිකකුත් ගේන්නකෝ.බුදු සරණයි

  • @chandanijayalatha1988
    @chandanijayalatha1988 ปีที่แล้ว +2

    Sini gm kachcarakda akki

  • @gihanjeewantha5268
    @gihanjeewantha5268 ปีที่แล้ว +1

    Akka tin kiri dammoth hoda nadda

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 ปีที่แล้ว +1

    Akke owge wisa tynw kiynwne api thmbddi ehm arla uynne ek hindne. Wturth peranwne. Etkot owge ehm wisa gthiyk ndd..

  • @suranginadisha4317
    @suranginadisha4317 ปีที่แล้ว

    Thanks akka. Ekanan hadandama one. 👍❤️❤️

  • @niranjaladamayanthi5157
    @niranjaladamayanthi5157 ปีที่แล้ว +1

    Presure cooker eke karanna berida meka?

  • @hljperera2132
    @hljperera2132 ปีที่แล้ว +1

    මේකට බිත්තර එකතු කරාට කමක් නැද්ද

  • @asmymohammed9367
    @asmymohammed9367 ปีที่แล้ว +2

    Please upload brownie recipe

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e ปีที่แล้ว +1

    මටත් ඕනේ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @mihirinisansala7268
    @mihirinisansala7268 ปีที่แล้ว +1

    බතල වලින් හදන්න බැරිද අක්කෙ

  • @sponyg6876
    @sponyg6876 ปีที่แล้ว +1

    Mis oyage wagawe bija tikak ganna berida

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  ปีที่แล้ว

      Mama me langadi thamai beeja bedala iwara wune… aye bedaddi kiyannam💚

    • @sponyg6876
      @sponyg6876 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 thank you wagawan සරු වේවා

  • @pushpamalani8399
    @pushpamalani8399 ปีที่แล้ว

    Hadala balannam

  • @hemanthibasnayake4078
    @hemanthibasnayake4078 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤👍👌

  • @praneethajeewanthi3619
    @praneethajeewanthi3619 ปีที่แล้ว +1

    මඤ්ඤොක්කා පිටි (වියලි) ගන්න පුළුවන් ද?

  • @leenafernando7276
    @leenafernando7276 ปีที่แล้ว

    👌👍💚 ciao 😘😘

  • @niroshanilmini1820
    @niroshanilmini1820 ปีที่แล้ว

    Thank s ඔයාට

  • @lasanthiprenandu4724
    @lasanthiprenandu4724 ปีที่แล้ว

    😋💯👍

  • @veenanisha478
    @veenanisha478 ปีที่แล้ว

    ශා නියමයි.රුපියල් 100 නම් අමාරුයි 😊

  • @randikailashini3039
    @randikailashini3039 ปีที่แล้ว +1

    මඤ්ඤොක්කා පිටි ගන්න බැරිද?😍😍

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 ปีที่แล้ว +2

    1st...😍👍
    මඤ්ඤොක්ක ග්‍රේට් කරල ඇල් වතුරෙන් සෝදල මිරිකල ගත්තනම් නියම රසයත් එනගමන් ඇලෙන ගතියත් නැතිවේවි නේද..🤔

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  ปีที่แล้ว +2

      Ow dear ehemath hondai.. mama asai me ara masket gathiyata… niwunahama hondala alenne naha💚

  • @shanikanishadi2798
    @shanikanishadi2798 ปีที่แล้ว +2

    සීනී කෝප්පයක් කියන්නෙ gram කීයක්ද අක්කා

  • @dhasuniwijesingha3481
    @dhasuniwijesingha3481 ปีที่แล้ว

    Aniwaren hadala blanawa

  • @kumaradasaherath2914
    @kumaradasaherath2914 ปีที่แล้ว +1

    ඵලකිරි නගා

  • @isurusapumal5852
    @isurusapumal5852 ปีที่แล้ว +2

    ❤❤❤