මෙච්‍චර රසයි කියලා හිතන්නවත් බැරි කෑම වට්‍ටෝරු3/අළුත්වුනු වගාව/ලුනුමිරිස්/life in Italy Srilankan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Music in this video from TH-cam library 👇
    Luminous Rain by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    Thank you 🙏
    Chainy fernando
    ‪@mommywithniki-chainyfernan8742‬

ความคิดเห็น • 122

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว +4

    අළුත් අද්දැකීමක්.මගේත් ආශම කෑමක් මුංකිරිබත්.කව්පි,කඩල පරිප්පු,මුංඇට දාලා හදලා බලන්නං.සුභවෙසක් මංගල්‍යයක් වේවා ඔයාට 🙏🙏🙏🙏

  • @dushanthikarunaratne9411
    @dushanthikarunaratne9411 ปีที่แล้ว +9

    Diet plan එක share කරන්නකො.කෙට්ටු උනෙ කොහොමද ගොඩාක් ලස්සන වෙලා.

    • @hemalipadmini5818
      @hemalipadmini5818 ปีที่แล้ว

      Ow ekanam aththa apitath kiyannako kohomada kettu une kiyala

  • @dinushavidanapathirana4831
    @dinushavidanapathirana4831 ปีที่แล้ว +5

    ඔයාගෙ konde ඔහොම තිබුණාම ගොඩක් ලස්සනයි ❤
    පුළුවන්නම් kichen එක ලස්සනට තියෙන විදිය podi video එකකින් ගේන්න 🙂

  • @sudharshanicooray757
    @sudharshanicooray757 ปีที่แล้ว +2

    ඔයාගෙ අලුත් අවුරැදු මේසෙ vidoe එකක් එනකල් අපි බලාගෙන හිටියා , චයිනි. New Year එකේ කෑම recipes එක්කම. Please නංගී

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 ปีที่แล้ว +1

    😃😃 රස ඇති....... අලුත් අදහස් දෙනවට නැද්දට බොහොම ස්තුතියි....
    නැන්දටත් පවුලේ හැමෝම පරිස්සමට සතුටෙන් හැමදාම ඉන්න...
    ජේසූ පිහිටයි.....!!!
    💗💗💗💗💗💗💗💗

  • @sayurishehara2003
    @sayurishehara2003 ปีที่แล้ว +6

    සාරිය ඇදලා දාල තිබුන පොටෝ හරිම ලස්සනයි

  • @gawuriperera7486
    @gawuriperera7486 ปีที่แล้ว +6

    නංගිටත් ,මල්ලීටත් දරුවන්ටත් පවූලේ සැමටත් පිංන්බර වෙසක් මංගල්‍යයක්ම වේවා! ❤

  • @amalnishantha1892
    @amalnishantha1892 ปีที่แล้ว +2

    ඔයාගෙ මුල්ම video 1 සිට අද වෙනකන් සියලු video බලපු fan kenek තමඉ මන්

  • @hansidona2505
    @hansidona2505 ปีที่แล้ว +3

    Oya hari lassanai akkiyooo.oyage video t harima lassanai. Akka kettut wella.oya kettu unna widiyat kiyannako akke. Akke oya mehe mona vinakiri ekada ganne accharu wage kama hadaddi? Anne mata e ke namai, pinturayakui ewannako. 🙏 grazie

  • @nishaniudeshika8910
    @nishaniudeshika8910 ปีที่แล้ว +14

    ඔයාගේ වළං හරි ලස්සනයි ..😲😲😲

    • @champaperera8487
      @champaperera8487 6 หลายเดือนก่อน

      ඒක ඇත්ත හරිම ලස්සනයි ඒ භාජනය

  • @sayurishehara2003
    @sayurishehara2003 ปีที่แล้ว +3

    ඉක්මනින්ම කෙට්ටු වෙන හැටි වීඩියෝ එකක් දාන්නකො නන්ගි. ඔයා ලස්සන වෙලා

  • @santhivitharana2341
    @santhivitharana2341 ปีที่แล้ว +1

    Oyage wagawa balanna hari asai....a wagema thamai hadana kemath..theruwan saranai

  • @sriyaramani4810
    @sriyaramani4810 ปีที่แล้ว +2

    ඔයාගෙන් ඉල්ලුව දේම ලැබුනා. හරිම ආසයි වගාව බලන්න ඒ වගේම ඔයා කෑම හදන හැටි කියල දෙන විදිය බලන්න. ස්තූතියි හැමදේටම. 😘

  • @sagarikakumari7062
    @sagarikakumari7062 ปีที่แล้ว

    මෙදා පාර පැල හිටවන්න පරක්කු ඇයි බැලුවා අදත් වීඩියෝ එක 💯👍👍👍👍👍❤
    ඔයාලට තෙරුවන් සරණයි

  • @tharanga2686
    @tharanga2686 ปีที่แล้ว +14

    ඔයාගේ මැටි භාජන හරිම ලස්සනයි .ලංකාවේ අපිට ඒවා ගන්න පුලුවන් විදිහක් හදන්නකෝ.ඔයාට බැරිද ඒවා අපිට එවන්න බිස්නස් එකක් විදිහට .අපි කැමතියි සල්ලි දීලා ගන්න

  • @harshanimadushika660
    @harshanimadushika660 ปีที่แล้ว +1

    Ayet ikmanta tawa vidiyoo ekak aran enna api balan innawa oyata teruwan saranai

  • @pushpamalikoggalahewage4402
    @pushpamalikoggalahewage4402 ปีที่แล้ว

    Aluth vidiye kiribathak.hadala balannam.oya rasa balana vidiya nam harima lassanai nangi👍🤗🤗Thank you nangi👍👋

  • @harshanilakmali3735
    @harshanilakmali3735 ปีที่แล้ว

    ඔයාගේ රෙසිපි මම හදනවා රසට තියෙනවා අදත් අලුත් දෙයක් කියා දුන්නට ගොඩක් ස්තූතියි බුදු සරණයි

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +6

    අදමයි දැක්කෙත්.අලුත්ම අත්දැකීම පුතේ .හදලම බලන්න හිතුනා .ස්තූතියි ඔයාට අපිට share කලාට ...👏👏❤

  • @dinushanishanthi3108
    @dinushanishanthi3108 ปีที่แล้ว +2

    හරිම රස පාටයි.නන්ගියා...ඒ සෝස් එක හදන හැටි කියල දෙන්නකෝ..pleas

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 ปีที่แล้ว +3

    nango vidiyo eka balanna mulinma awa.mam kiuweth me vidiyo eka dai kiyala

  • @leenafernando7276
    @leenafernando7276 ปีที่แล้ว

    👍❤ bravissima 😘oyatath pawule siyaluma denatath jesu pihitai 🙏

  • @janetries2533
    @janetries2533 ปีที่แล้ว

    Ane nangiya oyage kame dakine wite hoyagene avith kame tike kanne hithenewa,thank you so much nangiyo,

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 ปีที่แล้ว

    Niyamai, supiri kemak .rasat aeti.aluth kemak. Denuwath kalata godak pin.adarei hemadamath.jeasu pihitai.thank you so much madam chainy. 🙋🙋🙋🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏 Chaaaaaaw.

  • @shashininirasha6222
    @shashininirasha6222 ปีที่แล้ว

    Thanks akka. Kema wagema akkage ediripath kirima niwedikawak wage lassanai😊. Video eka ewara wenakan harima asawen beluwe.

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +2

    නියමයි ඔයා හරිම රසයි ගොඩක් බුදු සරණයි 🙏🙏🙏🙏 ❤❤❤🌹🎋🌹🌹🌹🌹❤❤❤❤❤🌸🌸🌸

  • @krishansamudika5950
    @krishansamudika5950 ปีที่แล้ว +3

    Akke oylge family ekt thw chuti patiyek idiya nm shoii nedaaa 😊❤💖

  • @channathangavelu3219
    @channathangavelu3219 ปีที่แล้ว

    Oyage kema aththatama rahai thamai mama oya kiyala dena kema godak hadala kala thiyenawa e kema maramamara rahai

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 ปีที่แล้ว +1

    Nange mehanam wassa hodatama.halawathta.vedio eka lassanae.qagawata thamae asama

  • @eshadharmawardhane6513
    @eshadharmawardhane6513 ปีที่แล้ว +1

    ❤❤❤❤❤Rice balls man me widihata hadala balannam. Lunu mirisath me widihata hadanna oni. Oyata suba dawasak Chainy 💐

  • @nimsaranimsara5288
    @nimsaranimsara5288 ปีที่แล้ว

    මං ආසම අක්කි ❤️❤️❤️❤️❤️ බුදු සරනයි පරිස්සමෙන් ඉන්න 😘😘😘😘

  • @ghmaheshi8929
    @ghmaheshi8929 ปีที่แล้ว +1

    Aththatama video ekanam super

  • @indunilsl3470
    @indunilsl3470 ปีที่แล้ว

    හරිම රස පාටයි. හදලා බලන්නම ඕනේ.❤❤

  • @anne-mariekellar2943
    @anne-mariekellar2943 ปีที่แล้ว +1

    So nice to see you back in the garden again !

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow Superb recipes Thank U so much darling 🙏

  • @romanierodrigo9234
    @romanierodrigo9234 ปีที่แล้ว +1

    Thanks for sharing. God bless you.

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng ปีที่แล้ว +1

    මම ත් හැදුවා ,හරි රසයි නංගී ,ඔයාට ස්තුතියි !

  • @manelyatawara6126
    @manelyatawara6126 ปีที่แล้ว +1

    Oyage kamawalata mama harima asai mamath trykarannam

  • @chenayadulkini9200
    @chenayadulkini9200 ปีที่แล้ว +3

    Oya slim wela wage ane.apitath kynnko secret eka..

  • @niharaanthony7845
    @niharaanthony7845 ปีที่แล้ว

    After long time I saw a video...presenting and d preparation nice....garden is awsome

  • @nali6543
    @nali6543 ปีที่แล้ว

    Harima prayojanawath vedio ekak..Lunu miris kotala haduwama thiththa rasak danenne ai?

  • @dhammikaperera5598
    @dhammikaperera5598 ปีที่แล้ว +1

    THANK. YOU. VERY. MUCH. GOOD. LUCK. THERUWAN. 🙏🙏🙏

  • @mdoman6937
    @mdoman6937 ปีที่แล้ว +1

    Aththatama maru godak thanks

  • @kamanijayasinghe4011
    @kamanijayasinghe4011 ปีที่แล้ว +4

    අම්මෝ ඔයා කනකොට අපිට කටට කෙල එනවා

  • @nadarajapillaiaravindan5848
    @nadarajapillaiaravindan5848 ปีที่แล้ว +4

    Akka kama hadana vidihata nikanma badgini anawa😋😊👍

  • @thaksalamalkanthi1998
    @thaksalamalkanthi1998 ปีที่แล้ว +2

    අක්කිගෙ කොන්ඩෙ මරු 🤗😘❤️

  • @kathanuja9360
    @kathanuja9360 ปีที่แล้ว +1

    Akki kettu wel diet plan ekth share krnnko

  • @sashikasewwandi1635
    @sashikasewwandi1635 ปีที่แล้ว

    ❤❤....Api ආදරෙයි හැමදාම 💕💕

  • @nayanarathnayaka7745
    @nayanarathnayaka7745 11 หลายเดือนก่อน

    Hoda kunadai kamak budusaranai

  • @nishmisandaruwani3678
    @nishmisandaruwani3678 ปีที่แล้ว

    Matath kanna asa hithuna.. akkiyoo.oya rahata uyanwa..

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi8009 ปีที่แล้ว +2

    Oya kettu wenna karapu hemadema ekak nera kiyanna nendiyo

  • @Navodyanethminis9v
    @Navodyanethminis9v ปีที่แล้ว +1

    Aneee aunty oya video ekk dnkl bln inne mm.. aththatm godaaak asai ..godk dewl igengththa auntyge.. uynn asai mth..godk lokuwt beriunt පුළුවන් widiyt serm try krnw..auntyge videos bll godk dewl purudu una..ahmben hambun channel ekk .dn nm aniwarenm blnw..😘😘😘😘😘☺️☺️☺️❤️❤️❤️❤️❤️😘😘😍😍😍

  • @shaniedirisinghe3972
    @shaniedirisinghe3972 ปีที่แล้ว +1

    Akki oya godak dawasakin...

  • @udariwasana1126
    @udariwasana1126 ปีที่แล้ว +1

    Akkata me widiyata konde demmama gdk lassanai❤

  • @chathurikaweerasinghe-ht7wl
    @chathurikaweerasinghe-ht7wl ปีที่แล้ว

    Oyage diet plan 1ka kiyannako nangi

  • @dinushachathurani7673
    @dinushachathurani7673 ปีที่แล้ว +1

    akki oyage vidiyo mama godak Balanawa . Adanam godak aasa හිතුණා mee කෑම kanna. Mama 🤰🏼. . Oya lankawa hitiyanam mata kanna tibuna .👌🏻😋👍♥️

  • @kavs_25
    @kavs_25 ปีที่แล้ว

    Hi akki,
    Oyge ara rahama raha chocolate cake eke 500g recipe ekak denna puluwn da?

  • @maashaz7839
    @maashaz7839 ปีที่แล้ว

    Seems to be tasty, thank you so much for sharing ♥️♥️♥️♥️

  • @suwendikanaththandige2578
    @suwendikanaththandige2578 ปีที่แล้ว

    Niyamai ....

  • @user-uu7yu8kq9w
    @user-uu7yu8kq9w ปีที่แล้ว +1

    Best ❤ oya slim wela, kohomada unee kiyalath kiyanna apita..

  • @darshanipeiris4706
    @darshanipeiris4706 ปีที่แล้ว

    Lamprais and curries recipe ekak dannako

  • @isharajayasena
    @isharajayasena ปีที่แล้ว

    Sha.. hari rasa patai

  • @sumudusandaruwan-cn6wu
    @sumudusandaruwan-cn6wu ปีที่แล้ว +1

    Goodak lassanai akka

  • @මගේපුංචිගෙවත්ත
    @මගේපුංචිගෙවත්ත ปีที่แล้ว

    Aunty im waiting for your garden harvest 🍓🍓🍓🍊🍏🍏🍏🍏😃😚❤👍

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 ปีที่แล้ว

    මට හොද උම්බලකඩ හම්බවෙන්නෙ නැහැUSA වල ඔයාට හොද උම්බලකඩ තියනව වගෙයි දුව කට්ට සම්බෝල නම් නියමයි

  • @kumemarias1818
    @kumemarias1818 ปีที่แล้ว

    Harima Rasa athi kiyala hithenawa mun ata kiribath nam math hadanawa

  • @kalanimadara5986
    @kalanimadara5986 ปีที่แล้ว

    Ane ilagata shopping vlog ekak gennako ❤❤

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 ปีที่แล้ว

    Looks yummy Darling, especially ලුනු මිරිස කටට කෙල උනනව👍🏽

  • @eshaniemadhurika1262
    @eshaniemadhurika1262 ปีที่แล้ว +1

    💕

  • @vasanasiripala6555
    @vasanasiripala6555 ปีที่แล้ว

    apinm hadalma na.hadala balnna oni

  • @nilanthiweerakoon3927
    @nilanthiweerakoon3927 ปีที่แล้ว

    Thanks ❤❤

  • @HIRU.202k
    @HIRU.202k ปีที่แล้ว +1

    හොර ගෙඩියා....dance කරනවා සුපිරියටම...

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 ปีที่แล้ว +1

    පුදුම ලස්සනය් පිලිවෙලය් අමුතුමකිරිබත් බෝල ආ ලුණු මිරිසත් රසට ඇති හ්ම්ම්ම් try කරලා බලමු නේ කටට කෙලත් එනවා 👍💐🌼

  • @shashanidissanayake8379
    @shashanidissanayake8379 ปีที่แล้ว +1

    Perfect මාම් and helpfull Husbund 😍😍😍😍😍👌👌👌👌👌

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @madusharoshini1629
    @madusharoshini1629 ปีที่แล้ว

    ඇත්තටම අලුත් අත්දැකීමක් ස්තුතිය ඔයාට 😍

  • @kwtkwwt5203
    @kwtkwwt5203 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @menakasomarathne-dm1ge
    @menakasomarathne-dm1ge ปีที่แล้ว +1

    Oya kiyala denawa හරිම පැහැදිලි .e na

  • @thiliniudadewa9259
    @thiliniudadewa9259 ปีที่แล้ว

    Akke lunumiris wala titta rasayakenne ai

  • @niroshanadeeshani2460
    @niroshanadeeshani2460 ปีที่แล้ว

    Home tour ekak dennako akke

  • @sllooks
    @sllooks ปีที่แล้ว

    Oyage recipe mage wage hadanna widiyak nane mata me dawas wala. Mage chuti patiya ekkama thamai ithin mage kalaya gewenne❤❤. Ikmaninma ayeth patan gannawa oyage recipe horakan karanna😂😂😂😂. Adarei hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai. ❤❤❤❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Aluth vidihe kiribath ekka rasawath kama .godak asai.

  • @KumariKumari-ty8fj
    @KumariKumari-ty8fj ปีที่แล้ว +1

    🙏❤🌹👍

  • @vasanafernand0m14
    @vasanafernand0m14 ปีที่แล้ว

    Rasa ati eth mewage kama lamaeige agawal walata sudusu na

  • @sujanipathmalatha8191
    @sujanipathmalatha8191 ปีที่แล้ว

    🌹🌹👏👏👍👌

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @lasanthiprenandu4724
    @lasanthiprenandu4724 ปีที่แล้ว

    👍💓😋

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @NamunuManel-fy7ef
    @NamunuManel-fy7ef ปีที่แล้ว

    ❤❤❤❤

  • @KeshiniAnuruddhika-dv9iu
    @KeshiniAnuruddhika-dv9iu ปีที่แล้ว

    ❤❤❤

  • @sumudukanchana5289
    @sumudukanchana5289 ปีที่แล้ว

    ❤️❤️❤️❤️