සිරිකත,සෞභාග්‍ය උදා කරන උදේ ශ්‍රවනය කල යුතු යසෝදරා තෙරණි වන්දනාව | Yasodara therani wandanawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มี.ค. 2023
  • Reserved. Do not copy, stream or otherwise use these Videos in any manner without the express written consent of the copyright holder. Use without written permission is illegal.
    බුදු දහම සහා දේව භක්තියෙන් ලෝක වාසී සියලු දෙනාගේ හිත සුව පිණිස ආශිර්වාදය කරන ලoකාවේ පලමුවන නාළිකාව අපේ පoසල සමග ඔබත් එකතුවන්න ...
    තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු
    පූජ්‍ය ඇතාබැදිවැවේ මහින්ද රතන ස්වාමින්වහන්සේගේ දේශනාවන් ශ්‍රවනය කල හැකි අන්තර් ජාල නිල පිටු කිහිපයක්
    You Tube - / venethabediwewamahinda...
    Apple Music - / kavi-bana-ruwanweliseya
    spotify-open.spotify.com/album/1hPP1J...
    I Tunes Store - / kavi-bana-suba-therani...
    Face Book- / ethabediwewamahindarat...
  • บันเทิง

ความคิดเห็น • 707

  • @anuruddhaudeshika1865
    @anuruddhaudeshika1865 10 หลายเดือนก่อน +52

    යශෝදරා මහා රහත් තෙරණියගේ ආනුභාවයෙන් මා කුස තුළ වැඩෙන දියණියන් දෙදෙනා සියලු අග පසයන්ගෙන් පරිපුර්ණ වූ,නීරෝගී, සත්පුරුෂ දරුවෝ වේවා 🙏 ආයු වර්ණ සැප බල නුවණ ලැබේවා 🙏
    මගේ ලොකු දරුවෝ 2 ඇතුලු සියලු දරුවෝ නිදුක් වේවා
    නිරෝගී වේවා
    සුවපත් වේවා
    දීර්ඝායු ලැබේවා

    • @subhaninisansala8360
      @subhaninisansala8360 2 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @user-ro4fm2dt6r
      @user-ro4fm2dt6r 2 วันที่ผ่านมา

      Budu saranai theruwan saraning obe pathuma etuwewa 🙏

  • @madarahansini8058
    @madarahansini8058 5 หลายเดือนก่อน +40

    යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේගේ අානුභාවයෙන් මගෙත් සියලු කිරි සිහින බලාපොරොත්තුවෙන් සිටින මව් වරුන්ගේත් කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏
    මගෙ පවුලට සතුට අාරක්ෂාව රැකවරණය ලැබේවා 🙏🙏🙏

    • @user-hj4nz4zu1k
      @user-hj4nz4zu1k 3 หลายเดือนก่อน

      තෙරුණුවන් සරණින් අම්මේ ඔයාගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා.. 🙏🙏

  • @user-fx1xm6fm4q
    @user-fx1xm6fm4q 5 หลายเดือนก่อน +25

    පින්වත් යශෝධරා මෑණියන් වහන්සේ ගේ පිහිටෙන් පින්වත් දරුවෙක් ලැබේ වා.......... 🙏

  • @rashmihirunika1238
    @rashmihirunika1238 10 หลายเดือนก่อน +55

    යශෝදරා මෑණියන්ගේ පිහිටෙන් මගේ හිතෙත් මගේ මහත්තයා ගේ හිතේ තියෙන සියලු බලාපොරොත්තු පැතුම් ඉටුවේවා මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නීරෝගී දරුවෙක් වේවා ලෝක වාසි සියලු දෙනාගේම පැතුම් ඉටු වේවා 🙏🙏🙏

  • @thakshilakumari5011
    @thakshilakumari5011 ปีที่แล้ว +184

    ලොව පින්වත් උතුම් මාතාව 🏵️🏵️🏵️🏵️mage දරුවන් රැක දෙන්න අම්මේ මගෙ සියලුම බලාපොරොත්තු ඉක්මනින් ඉටු වේවා 🙏🙏🙏🙏🙏

    • @user-yx5qb5ob9q
      @user-yx5qb5ob9q 11 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @spsooriyaarachchihvspsoori7206
      @spsooriyaarachchihvspsoori7206 11 หลายเดือนก่อน +2

      😮😮😢😮😮😮😮😮

    • @maheshikaudayangani903
      @maheshikaudayangani903 11 หลายเดือนก่อน +10

      Yashodara maharahath theraniyge anubawayen mage kiri sihinaya seba wewa.ඉක්මනින්ම 🙏🙏🙏🙏🙏🙏

    • @saduniwathsala1949
      @saduniwathsala1949 11 หลายเดือนก่อน +3

      ​@@spsooriyaarachchihvspsoori72063:08 u 3:27

    • @shashikamaduwanthi525
      @shashikamaduwanthi525 11 หลายเดือนก่อน +3

      Magat kusa wadana daruwat ma pin balan rakadawa

  • @shalikadushmanthi5926
    @shalikadushmanthi5926 9 หลายเดือนก่อน +49

    ලොව ඇති උතුම්ම කාන්තාව..රාහුල මාතා යශොදරා මහා රහත් තෙරනියට මාගේ නමස් කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Up-rl7jl
    @Up-rl7jl 11 หลายเดือนก่อน +61

    යසෝදරා මහාතෙරනින් වහන්සේගේ පිහිට අරක්ශාව අප සියලු දෙනාටම ලැබේවා ,ලෝක වාසි රට වාසි සියලුම දෙනා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ,🙏🙏🙏🙏🙏🙏

  • @ruchiranijayawickrama86
    @ruchiranijayawickrama86 หลายเดือนก่อน +1

    රාහුල මාතාවනි ,ඔබ වහන්සේට මාගේ නමස්කාය වේවා !!!ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදය සසරින් අත් මිදෙන තුරුම අපිට ලැබේවා !!! මටත්,මගේ දරු දෙදෙනා, ස්වාමිපුරුෂයා , මෑණියන් ඇතුළු පව්ලේ හැමෝටම උත්තරීතර රාහුල මාතාවගෙ ආශිර්වාදය ලැබේවා !!!
    කලණමිත්‍ර ඇසුරම ලැබේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampathpiumi6109
    @sampathpiumi6109 ปีที่แล้ว +38

    🙏🙏🙏🏵️යශෝදරා මහාරහත් තෙරණියගේ පිහිටෙන් මගේ සිතේ තිබෙන සියලු බලාපොරොත්තු ඉටුවේවා 🏵️🙏🙏🙏

  • @KumarageKumarage-wk8sg
    @KumarageKumarage-wk8sg 2 หลายเดือนก่อน +1

    ලොවෙම පිං අැති,ලොව මහා රහත් තෙරණියනි..... මාගේ අැස් පෙනිම තරමක් අඩු බැවින් මා පුදන මේ පහනේ අාලෝක බලයෙන් මාගේ දෑස පෙනෙත්වා. පෙනෙත්වා. සාදු.....සාදු.....සාදු.....

  • @user-rx8js7ed3c
    @user-rx8js7ed3c 4 หลายเดือนก่อน +4

    මාගේ පෙර අකුසලයන් දුරු වෙත්වා !

  • @sujeewanisilva7999
    @sujeewanisilva7999 10 หลายเดือนก่อน +34

    යශෝදරා මහ තෙරනියගේ පිහිට ආරක්ෂාව මාගේ දියනියන් සතර දෙනාටම ලැබේවා ....සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌻🌻🌻

  • @SineliDinethma-cc6wq
    @SineliDinethma-cc6wq 10 หลายเดือนก่อน +24

    ලොව උතුම් පිංවත් මැණියනි ඔබ වහන්සේ ගේ ආශිර්වාදයෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා ..❤❤❤🙏🙏🙏💐💐💐

  • @raniheen281
    @raniheen281 5 หลายเดือนก่อน +8

    යසොධරාවන් මහාතාවගේ පිහිට මටත් දරුවන්ටත් ලැබේවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු යසොධරාවන් මහාතවන්ට මගේ නමස්කාරය. වෙවා

  • @rasikasewwandi181
    @rasikasewwandi181 11 หลายเดือนก่อน +28

    රාහුල මාතා ය⁣ශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏

  • @user-zg3fx2dm7h
    @user-zg3fx2dm7h 4 หลายเดือนก่อน +3

    රාහුල මාතා යසෝදරා මහරහත් තෙරනින් වහන්සේගේ පිහිටෙන් මාගේ ශරීරයේ. තිබෙන සියලුම ලෙඩ රෝග සුවයෙන් සුවයට පත් වේවා.......සාදු..සාදු...සාදූ.....

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 29 วันที่ผ่านมา +1

    පින්වත්‍ යශෝදරා මහ තෙරණින්වහන්සේට මම නමස්කාර කරමි . මාගේ නමස්කාරය වේවා !

  • @user-wy6xu8yh8t
    @user-wy6xu8yh8t 10 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු ලොකවාසී සියලුම දෙනාට රාහුල මාතාගේ පිහිට ලැබේවා......සාදු සාදු සාදු

  • @laknamandhakini5094
    @laknamandhakini5094 11 หลายเดือนก่อน +22

    යශෝධරා රහත් මෙහෙණින් වහන්සේගේ උතුම් ගුණ බලෙන් මම සහ මගේ දරුවෝ දෙන්නා මගේ පවුලේ සියලු දෙනාට නිරෝගීව ඉන්න ලැබේවා. අපි සුවපත් වන්නේ යම්සේද සියළු සත්වයෝ නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලබත්වා.

  • @Rashirajapaksha738
    @Rashirajapaksha738 4 หลายเดือนก่อน +5

    යසෝදරා මහරහත් තෙරණියගේ ආශිර්වාදයෙන් මගේ සියලු කරදර දුක් දුරු වී සියලු ප්‍රාර්ථනාවන් ඉටු වේවා මගේ ආදරේ රැකේවා හැම දෙනාගෙම ආශිර්වාදයෙන් සතුටෙන් ඉන්න ලැබේවා අප සියලු දෙනාගේම ප්‍රාර්ථනාවන් ඉශ්ඨ වේවා සාධු සාධු සාධු 🙏

  • @sajanisudeshika7200
    @sajanisudeshika7200 10 หลายเดือนก่อน +10

    උතුම් යශෝදරා මහතෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @nalanipolpitiya-re4mu
    @nalanipolpitiya-re4mu 3 หลายเดือนก่อน +1

    අපේ සියළුම පාර්ථනා එස්ට වෙවා 🙏🙏🙏🙏

  • @subhashinierandika6813
    @subhashinierandika6813 4 หลายเดือนก่อน +5

    යශෝදරා මහරහත් තෙරනින් වහන්සේගේ ආනුභාවයෙන් මාගේ වසර ගනනාවක් සිට තිබූ බලාපොරොත්තු සියල්ල ඉශ්ට වේවා🙏🙏🙏🙏 මේ ලෝකේ දුකින් තැවෙන හැම කෙනෙකුගේම සිත මදකට හෝ සුවපත් වේවා🙏🙏 මා කල පිනක් වේ නම් ආදරය කරන කිසිම කෙනෙක්ට වෙන් වෙන්න නොලැබේවා
    යශෝදරා මාතාවට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏

  • @UmaTharusha
    @UmaTharusha 3 หลายเดือนก่อน +1

    Yasodara theraniyage anubawayen සියල්ලටම senasiima uda වේවා !!!

  • @SahiruJayamal
    @SahiruJayamal 2 หลายเดือนก่อน +1

    ලොව පින්වත් උතුම් මාතාව මගේ අම්මා තත්තා සහොදරයෝ 2na රැක දෙන්න අම්මේ 🙏

  • @user-dn4nj4ny2q
    @user-dn4nj4ny2q หลายเดือนก่อน +1

    යසෝදරා මහරහත් තෙරණිය ගේ ආශිර්වාදයෙන් මගේ සියලුම ‌දුක් දුරු වේවා,

  • @dharshanidharshani4161
    @dharshanidharshani4161 6 หลายเดือนก่อน +7

    ලොව උතුම් රාහුල මාතා යසෝදරා උත්තමාවියගේ පිහිටෙන් මාගේ දරුවන් සහ මාගේ සෑම සහෝදරයෙක්ම ආරක්ශා වේවා . රහුල මාතා යසෝදරා මහා රහත් තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏සාදු සාදු සාදු

  • @user-zx2oi2yj2e
    @user-zx2oi2yj2e 6 วันที่ผ่านมา +1

    මාගේ දරුවන් දෙදෙනා සහ මගේ පවුලේ සියලු දෙනාටම යශෝධරා මාතාවගේ පිහිට අාරක්ෂාව ලැබේවා.ලෝකවාසී සියලු දෙනා අාරක්ෂා වේවා!!!මාගේ බලාපොරොත්තු ඉක්මනින් ඉටුවේවා!!!🙏🙏🙏

    • @ApePansala
      @ApePansala  6 วันที่ผ่านมา

      🙏🙏

  • @minulidahamsa6052
    @minulidahamsa6052 11 หลายเดือนก่อน +14

    ලොව මහා පිං ඇති යශෝධරා උත්තාමාවියට මාගේ නමස්කාරය වේවා ,මගේ පවුල් ජීවිතේ ඇති සියලු ප්‍රශ්න ඔබ තුමියගේ අනුහසින් විසදේවා අම්මේ,මගේ දරුවා කීකරු නිදුක් නිරෝගී දරුවෙක් වේවා ,,,🙏🙏🙏🙏🙏

  • @niroshanirosha7170
    @niroshanirosha7170 3 หลายเดือนก่อน +3

    යාශොදරා මාතාවගෙ පිහිට ලැබෙවා 🙏🙏🙏🙏🙏

  • @user-zi3rp9sd4g
    @user-zi3rp9sd4g 3 หลายเดือนก่อน +2

    රාහුල මාතා යසෝදරා මහා රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kavinirajapaksha9098
    @kavinirajapaksha9098 2 หลายเดือนก่อน +2

    යසොදරා මහ රහතන් තෙරණින් වහන්සේ ගෙ අනුහසින් මාගෙ හිසෙ පටන් ඇති සියලු රෝග දුරු වේවා

  • @PriyadarshiniPriya-mi6ww
    @PriyadarshiniPriya-mi6ww 23 วันที่ผ่านมา

    ලොව උත්තරීතර පින්වත් යසෝදරා මාතාවනි,,,ඔබවහන්සේගේ පිහිටෙන් මගේ මල්ලිගෙ වීසා එක හරී යත්වා සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @user-bc3eu5xv6h
    @user-bc3eu5xv6h 21 วันที่ผ่านมา

    Yasodara.මහා රහතන් වහන්සේ ගේ පිහිට මට.ලැබේවා sadu.sadu.සාදු සාදු සාදු

  • @KumarageKumarage-wk8sg
    @KumarageKumarage-wk8sg 14 วันที่ผ่านมา +1

    yasodara matawani mage daruwange budbi shaktiys wadi wewa🙏🙏🙏☝☝☝

  • @user-pd6db1wd3m
    @user-pd6db1wd3m 18 วันที่ผ่านมา +1

    Mage namaskarya wewa
    Budusaranyi sadu sadu sadu 🙏❤️🙏❤️🙏❤️🌺🌺🌺

  • @arunashanthi5450
    @arunashanthi5450 5 หลายเดือนก่อน +3

    පින්වත් යසොදරා මහා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    කෙලෙසුන් කල උත්තරීතර පින්වත් යසොදරා මෑණියන් වහන්සේට වන්දනා කිරිමට පිලිමවහන්සේ නමක් ගෙදර වඩම්මන්න මට ඉක්මනින්ම හැකිවේවා 🙏🙏🙏🙏

  • @jandrajandra5712
    @jandrajandra5712 11 หลายเดือนก่อน +9

    ලොව පිංවත් උතුම් මාහතා
    යසෝධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා

  • @madusankabandara2488
    @madusankabandara2488 5 หลายเดือนก่อน +3

    ය⁣ශෝදරා මහාරහත් තෙරනියගේ බලයෙන් මගේ සියලු පැතුම් ⁣ඉටු වෙවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 10 หลายเดือนก่อน +6

    ලොකයේ පින් වත් උතුම් යසොදරා මතාවට මාගේ නමස්කාර වේවා සියලු සත්වයෝ සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා 🙏🙏🙏

  • @nalanipolpitiya-re4mu
    @nalanipolpitiya-re4mu 9 วันที่ผ่านมา +1

    පින්වත් උතුම් තෙරණි වහන්සේ මට නිවසක් සදා ගන්න පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏

    • @ApePansala
      @ApePansala  8 วันที่ผ่านมา

      🙏🙏

  • @dilinimadhu3560
    @dilinimadhu3560 10 หลายเดือนก่อน +7

    පිංවන්ත යශෝධරා දේවියන්ගේ ආශිර්වාදයෙන් මා හට සිතේ සතුට සැනසුම ලැබේවා..........

  • @Nuwanthipremalatha
    @Nuwanthipremalatha 29 วันที่ผ่านมา

    පින්වත් රාහුල මාතාවගේ තෙදබලයෙන් මගේ සහා දරැවන්ගේ මේ‍ බයානත සසර
    ගමන කෙලවර වේ‍වා 🙏🏻🙏🏻🙏🏻

  • @DhanuDhanu-gl2yq
    @DhanuDhanu-gl2yq 9 หลายเดือนก่อน +7

    යසෝදරා මහ තෙරණියගේ පිහිට අරක්ෂාව ලැබෙවා මගෙ ලමයි දෙන්නා අරක්ෂාව ලැබෙවා මගෙ සිය🙏🙏🙏🙏🙏ලුම කරදර බදක දුරු වෙවා

  • @shehaninishshanka
    @shehaninishshanka 6 หลายเดือนก่อน +3

    යශෝධරා මෑණියන් ට මාගෙ නමස්කාර වේවා .... මගෙ සිත තුල ඇති කෙලෙස් නැති වී මෙත් සිත ඇති වේවා .... මගෙ සිත සන්සුන් වී සුවපත් වේවා මගෙ මෑණියන් වහන්සේ ට නමස්කාර වේවා 🙏

  • @sachababa3192
    @sachababa3192 4 หลายเดือนก่อน +1

    යාසොදරාමාහාරාහත් තෙරනියට මාගේ නමස්කාරය වෙවා👏 නමෝ නමෝ නමස්කාර් නමෝ නමෝ නමස්කාර් නමෝ නමෝ නමස්කාර් සාදු සාදු 👏👏👏👏👏👏👏👏👏👏🌷🌷🌷🌸🌸🌸🌻🌻🌻💐💐💐🌹🌹🌹

  • @amaliupeksha2892
    @amaliupeksha2892 11 หลายเดือนก่อน +10

    අති උත්තම යශෝධරා මහ රහත් මෙහෙණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql 11 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපගේ යසෝදාරා මහ රහත් තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ මෑනියන්ගෙ පිහිට ආශිර්වාදය මා ඇතුලුව අපේ නිවසේ සියලු දෙනාටම ත් ලෝකසත්වයාටම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nalanipolpitiya-re4mu
    @nalanipolpitiya-re4mu หลายเดือนก่อน

    ලොව උතුම් යසෝදරා මහා රහත් තෙරණිවහන්සේ ට මගේ නමස්කාර ය මගේ පාර්ථනා එෂ්ට වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-xb2nx7bj4y
    @user-xb2nx7bj4y 5 วันที่ผ่านมา

    යසොදරා මහ තෙරණින් වහන්සේගෙ පිහිටිටෙින් මාගෙ දරුවාට පාඩමි කරනවිට මතක ශක්තිය ලබා දෙන්න සාදු.සාදු සාදු🙏🙏🙏

  • @lakmalikumari5843
    @lakmalikumari5843 5 หลายเดือนก่อน +2

    උතුම් වු ඔබ වහන්සේගේ ආසිර්වාදය ලැබේවා 🙏🙏🙏🌷🌷

  • @geethakumari-cf9sf
    @geethakumari-cf9sf 3 วันที่ผ่านมา

    මගෙ පඋලේ දරුවන් සියලුම දෙනාම අරක්සා කර දෙන උත්රිතර මහා ර්හුල මාතාවහි මගෙ නමස්කාර වෙවා 🙏🙏🙏

  • @user-kg8ce2xs1y
    @user-kg8ce2xs1y 3 หลายเดือนก่อน +1

    උතුම් රාහුල මාතා මට පිහිට වෙන්න 🙏🙏🙏🙏

  • @ManishaDananji-rj4hz
    @ManishaDananji-rj4hz 23 ชั่วโมงที่ผ่านมา +1

    Yashidara maha rahathan wahansege guna balayen me loke siyalu mathawanta nirogi suwa labewa

  • @chandanichamila9273
    @chandanichamila9273 9 หลายเดือนก่อน +10

    ලොව පිංවත් වූ අප මහා යසොදරා මහ රහත් තෙරණියට දස දහස් වතාවක් මාගේ නමස්කාරය වේවා,,!!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Chathurika1111
    @Chathurika1111 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸

  • @user-tv6kw5vx3z
    @user-tv6kw5vx3z 4 หลายเดือนก่อน +1

    සාදුු සාදු සාදුු 🙏🙏🙏🙏

  • @Kavishkaminoli
    @Kavishkaminoli 5 หลายเดือนก่อน +2

    යශෝදරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @user-te4ty7tm3w
    @user-te4ty7tm3w 11 หลายเดือนก่อน +10

    යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏

  • @kumarioman3084
    @kumarioman3084 11 หลายเดือนก่อน +8

    ලොව උතුම් පිංවත් යසෝ දරා මාතාවට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌹🌷 මගේ පවුලේ දරුවන් ගේ 😢 සමගිය සමාදානය සතුට ලබා දෙන්න මාගේ උතුම් පිංවත් ❤ 🙏🌷 මැණිනි😢❤

  • @thamaranilmini997
    @thamaranilmini997 11 หลายเดือนก่อน +5

    රහුල මතා යසෝදරා මහා තෙරණිනින් වහන්සේට මගේ නමස්කාරය වේවා නමස්කාර වේවා 🙏🙏🙏

  • @varuniliyanage8542
    @varuniliyanage8542 3 หลายเดือนก่อน +1

    උතුම් යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා... සාධු සාධු සාධු... උපදිනා හැම භවයකදීම මිනිසත් බවක් ලද්දේ නම් මාගේ සිත තෙරුවන කෙරෙහි ම යොමු වේවා....

  • @ishuishu966
    @ishuishu966 หลายเดือนก่อน

    යසෝදරා මහ රහත් තෙරනියගෙ පිං බල මහිමයෙන් මාගෙ තිබෙනා වූ සියලු ගැටලු ගැටලු විසදා ගැනිමට හැකිවේවා මාගේ සියලු පැතුමන් ඉටු වේවා සාදු..සාදු.සාදු..🙏🙏🙏

  • @user-zb3ti6hh4f
    @user-zb3ti6hh4f 11 หลายเดือนก่อน +4

    රාහුල මාතා යශොදරා උත්තමාවියට මාගේ නමස්කාරය වෙිවා. සාදු සාදු සාදු.

  • @user-on4st2gf1r
    @user-on4st2gf1r 4 หลายเดือนก่อน +1

    පිං වත් යසෝදරා මහා රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා

  • @lalithdammika6089
    @lalithdammika6089 7 หลายเดือนก่อน

    සාදු.සාදු.සාදු.යශෝධරා.රහත්.මෙහෙණීන්.වහන්සේට..මගේ.නමස්කාරය.වෙිවා

  • @user-uu4on7vc8b
    @user-uu4on7vc8b 3 หลายเดือนก่อน

    යසෝදරා මහා රත් තෙරණිය වහන්සේ ගේ පිහිටෙන් මගේ පැතුම ඉටු වේවා ❤❤

  • @KasthuriArachchi-mg5ry
    @KasthuriArachchi-mg5ry 5 หลายเดือนก่อน +2

    සාදූ ...සාදූ ....සාදූ ....
    ලොව උත්තරීතර උතුම් මාතාව යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලොව සියලු දෙනාට නිරතුරුව ලැබේවා !!!!🙏🙏🙏🙏

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Y.GNirmala
    @Y.GNirmala 2 หลายเดือนก่อน +1

    යශෝධරා මාතාවනි...ඔබ වහන්සේගේ මහානුභාව යෙන් අපගේ සනුරිතා දියණිය හැකි ඉක්මනට සුවපත් වේවා..නීරෝගීම වේවා..සාදූ සාදූ සාදූ 🌻🌻

  • @Apurwa472
    @Apurwa472 หลายเดือนก่อน

    මගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා 🙏.මගේ දරුවන් දුක් විදිනවා.මගේ ලගට මගේ දරුවන් ගන්න ආශිර්වාදය ලැබේවා .වැරදි කරන පව්කාර උන් පරදවා🙏.

  • @user-kj7ep8zs9z
    @user-kj7ep8zs9z 8 หลายเดือนก่อน +3

    යශොදරා තෙරෙණිය ගෙ පිහිටෙන් ඔබටත් මටත් සුවපත් ජීවීතයක් ගත කරන්න ලැබෙවා....සාදූ

  • @sschampa7324
    @sschampa7324 4 หลายเดือนก่อน +1

    😢😢🙏🙏🙏🙏🙏 මගේ හැම ප්‍රශ්නයක්ම විසදල දෙන්න මෑණියනී මට ගොඩාක් කරදරයි😭😭😭😭

  • @deepasuraweera-xb5ti
    @deepasuraweera-xb5ti 11 หลายเดือนก่อน +6

    යශෝදරා තෙරණියගෙ පිහිටෙන් මටත් මගේ දරුවාටත් සියලු ප්‍රශ්න දුරු වෙලා යහපතක්ම වේවා .මට මෙන්ම සියලු දෙනාටම යශෝදරා තෙරණියගෙ පිහිට ආරක්ෂාව ලැබේවා .....

  • @nandanianusa181
    @nandanianusa181 11 หลายเดือนก่อน +4

    ලොව උතුම්ම රාහුල මාත මගේ දරුවන් රැක දෙන්න..🙏🙏🙏🙏🙏

  • @renu1239
    @renu1239 ปีที่แล้ว +21

    සාදු සාදු සාදු රාහුල මාතා යසෝදරා මාහා තෙරනියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @tamashashani1212
      @tamashashani1212 10 หลายเดือนก่อน

      Sadu sadu sadu yasodara maha tarniyan wahansata mage namaskaraya wawa

  • @nimaliakmeemana643
    @nimaliakmeemana643 11 หลายเดือนก่อน +5

    යශෝදරා මහතෙරනීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sumithrasubasinha-bw7ji
    @sumithrasubasinha-bw7ji 7 หลายเดือนก่อน

    Yasodara maha rahath theraninn wahansege pihiten mage kuse wedena daruwa siyalu anga sampurana vi nirogi sampanna daruwek mta bihi wewa..lowa sitina siyaluma satthwayo niduk wewa nirogi wewa suwapath wewa...oba wahanseta mage namass karaya wewa..sadu sadu sadu...

  • @sahiniparamitha6584
    @sahiniparamitha6584 หลายเดือนก่อน

    ලොව පින්වත් යශෝදරා මැනියන්ගේ පිහිටෙන් මගෙත් හැම කෙනෙක්ගෙම කොරියන් සිහිනය සැබැ වේවා 🙏🙏🙏

  • @HansaniPrabodha-vu3cf
    @HansaniPrabodha-vu3cf 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස් කාරයම වෙවා තෙරැවන් සරනයි සාදු සාදු සාදු නාමෝ බුදදා 🌷🌷🌷🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷

  • @chathumiamasha9921
    @chathumiamasha9921 4 หลายเดือนก่อน +1

    යසෝදරා මහරහත් තෙරැනියගේ පිහිට ආරක්ෂාව මගෙ දුවලා දෙදෙනාට ලැබෙිවා🙏🙏🙏🙏

  • @AchalaUdeni-bw6qq
    @AchalaUdeni-bw6qq หลายเดือนก่อน +1

    රාහුල මාතා.යසොදරාමහරත්.තෙරණියගෙ.සත්‍යබලයෙන්.මගෙඅවුරුදු දොලහකදුකනැතිවෙවා.මගෙකිරිසිහිනය.සැබෑවෙවා.සාදු.සාදු.සාදු

  • @DilumEkanayaka
    @DilumEkanayaka 5 หลายเดือนก่อน +1

    උත්තරීතර යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🪷🪷🪷

  • @ashasamarakoon1712
    @ashasamarakoon1712 11 หลายเดือนก่อน +2

    රාහුල මාතාව වදිමි මම
    සිත ට සැනසිම ලබාදීමට හෙතුවක්ම වෙවා!🙏

  • @user-el4sj8zr7o
    @user-el4sj8zr7o 4 หลายเดือนก่อน +1

    පිනවත් රාහුල මාතාවගේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @nimeshamadushani6726
    @nimeshamadushani6726 10 หลายเดือนก่อน +4

    අනෙ රාහුල මාතා යශොදරා තෙරනියගේ පිහිටෙන් අපෙ හීන බලාපොරොත්තු වලට යන්න අශිර්වාද ලැබේවා..🙏🙏

  • @erangasudarshani
    @erangasudarshani 5 หลายเดือนก่อน +1

    🙏 සාදු සාදු සාාදු

  • @nadiisudhumanike5281
    @nadiisudhumanike5281 5 หลายเดือนก่อน +1

    Yasodara මෑණියන්ගේ පිහිටෙන් මගේ ගෙදර සියලු pashna visadewa🙏🙏🙏🙏🙏

  • @sachababa3192
    @sachababa3192 4 หลายเดือนก่อน +1

    යසොදරා මහාරාත්තෙරනියට මාගේ නමස්කාරය වෙවා👏 👏👏👏👏👏👏👏

  • @shalimadu4602
    @shalimadu4602 6 หลายเดือนก่อน +1

    යශෝධරා තෙරණියට මාගේ නමස්කාරය වේවා

  • @damikalakshmi3343
    @damikalakshmi3343 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @KumarageKumarage-wk8sg
    @KumarageKumarage-wk8sg 2 หลายเดือนก่อน

    ලොව පින්වත් මාතාවනි මගේ දරැවන් සැම විටම අාරක්ෂා කර දන්න

  • @kumaridehigama4293
    @kumaridehigama4293 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @LIFE-pp6ln
    @LIFE-pp6ln 4 หลายเดือนก่อน +1

    පිංවත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏..මගේ පවුලේ ඇති සියලූම ගැටලු විසදිලා සෞබාග්‍ය ඉතිරේවා🙏

  • @vasanthasr245
    @vasanthasr245 8 หลายเดือนก่อน +1

    පින්වත් රහතන් යසොදරා මාතාවට.මාගේ නමස්කාරය වේවා සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @namalnamal2911
    @namalnamal2911 9 หลายเดือนก่อน +6

    යසෝදරා මහ රහත් තෙරණියගේ පිහිට ආරක්ෂාව අපි සියළුම දෙනාට ලැබේවා 🙏🙏🙏

  • @user-sn5hc9jk2z
    @user-sn5hc9jk2z 5 หลายเดือนก่อน

    Lowapinwat matawani oba wahanseta mage namas karaya wewa sadu sadu sadu sadu 🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷

  • @user-tq1zi8jl1p
    @user-tq1zi8jl1p 8 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3e 5 หลายเดือนก่อน

    උත්තරිතර.. පින්බර... රහත්.. මෑණියෝ. මගේ. නමස් කාරය. Wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. සැගරුවණ ට.. මගේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. වේවා

  • @sandayarajapaksha2002
    @sandayarajapaksha2002 หลายเดือนก่อน

    පිංවත් මාතාවනි 🙏 ගෙදරට සෞභාග්‍යය උදා වේවා! 🙏 ආදරයෙන් ඉතිරේවා! 🙏අප සිතන පතන සියලුම දේ ඉටු වේවා! මාගෙ විභහගෙය ඉහලින් ම සමත් වීමට ශක්තිය ධෛර්යය ලැබේවා! විභාගෙට ආශිර්වාද යක්ම වේවා! 🙏🙏🙏🙏🙏