SathBudu Wandanawa 7 Times මහා බලගතු සත් බුදු පිරිත Sath Budu Piritha Sath Buduwaru Wandanawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 648

  • @pathmavithanage8240
    @pathmavithanage8240 3 วันที่ผ่านมา +2

    සාදු ,සාදු මගේ දුක් කරදර දුරු වේවා

  • @IndraniJayalath-lw3tp
    @IndraniJayalath-lw3tp 14 วันที่ผ่านมา +1

    මෙ පිරිතෙ බලයෙන් මගෙ ලොකු දුවට හිතට සැනසුම ලඟා වේවා තිබෙන කරදර දුරු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShanudiLiyange-cs7qv
    @ShanudiLiyange-cs7qv 15 วันที่ผ่านมา +5

    මෙම පිරිතේ ආනුභාවයෙන් මගේ සියලුදෙනාටම සෙතක් ,ශාන්තියක්ම වෙිවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b หลายเดือนก่อน +4

    මේ පිරිත් බලයෙන් මගේ පවුලේ සියලුම දෙන්නාට යහපතක් වේවා ලංකා වාසි ලෝකවාසීන් සියලුම දෙන්නාටද යහපතක් වේවා තෙරුවන් සරනයි 🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏

  • @ashandulmeth
    @ashandulmeth 2 หลายเดือนก่อน +5

    තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදු
    රජාණන්වහන්සේට මාගේ මෙන්ම අපගේ නමස්කාරය
    වේවා..🌷🌼🙏
    බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා,බුදු සසුන බැබලේවා...!!! සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤

  • @sumanwikramaarachchi8605
    @sumanwikramaarachchi8605 ปีที่แล้ว +40

    මේ උතුම් පිරිත් බලයෙන් මාගේ පවුලේ එකමුතු කම රැක දේවා සියලු කරදර දුරැ වේවා සමගිය වැඩි වේවා

  • @chandraamagreetoutubepriya8883
    @chandraamagreetoutubepriya8883 7 วันที่ผ่านมา +1

    මේ පිරිතේ ආනුබාවයෙන් මට මානසික සුවයක් ලැබේවා ප්ව්ලේ සමගිය ඇතිවේවා.

  • @malkigunarathne9199
    @malkigunarathne9199 2 หลายเดือนก่อน +5

    මේ පිරිත් ආනුබාවයෙන් මගෙ නිවසෙ සියලුම ආර්ථික ප්‍රශ්න දුරු වී සියලු දෙනාටම ලස්සන කාලයක් ඉක්මනනින් උදාවෙන්න ඔනේ..❤🙏

  • @IreshaBandara-p4s
    @IreshaBandara-p4s 2 หลายเดือนก่อน +5

    මෙ පිරිත ශ්‍රවනය කිරිනෙන් ලැබෙන සියලුම පින අපේ ගෙදර සියලු දෙනාටත් මල ගිය නෑ මිතුරන්ටත් අනුමොදන් කරමි සාදු සාදු සාදු ..🙏🙏🙏

  • @wasanthasrimathi247
    @wasanthasrimathi247 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු බුදු ගුන අනන්තය සත්‍යයය මේ පිරිතේ අනුබාවයෙන් සියලු සත්වයො සුවපත් වේවා! මාගේ පව්ලෙ සියලු දෙනාට සෙත් වේවා! 🙏🙏🙏

  • @chinthakasameera-z7v
    @chinthakasameera-z7v หลายเดือนก่อน +1

    මෙම පිරිතෙ.බලයෙන් අපේ ගෙදර.තිබේ අගහිගකම්.දුරුවි.දියුණුව ළැබේවා😊

  • @tharushadilshan4548
    @tharushadilshan4548 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ ..මේ පිරිත් දේශනාවේ බලයෙන් මගේ පවුල ආරක්ෂා වේවා!!!.සතුට සාමය ලැබේවා!!!

  • @tharinduRoshan-gj9oy
    @tharinduRoshan-gj9oy ปีที่แล้ว +42

    මම ලෙඩ වෙලා ඉන්නේ මාහා ඉක්මන් සුවය ලැබෙිවා හිතේ සතුට ඇතිකර ⁣දෙන්න මෙි පිරිතේ ආනුබාවයෙන් තෙරැවන් සරනයි

    • @pramiladilrukshi3269
      @pramiladilrukshi3269 2 หลายเดือนก่อน

      මම ලෙඩ වෙලා ඉන්නේ .ඉක්මනින් සුවය ලැබේවා .හිතේ සතුට ඇති කර දෙන්න මේ පිරිතේ ආනුබාවයෙන් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @NTAbeysingha
    @NTAbeysingha หลายเดือนก่อน +1

    බුදු සරණයි 🙏 මගේ අම්මා ඇතුළු සියලුම මව්වරුන්ට නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @dilshisenadheera7699
    @dilshisenadheera7699 2 หลายเดือนก่อน +15

    මහා බලගතු සත් බුදු පිරිතේ ආනුභාවයෙන් සත්‍ය යේ බලයෙන් මගේ ස්වාමි පුරුෂයා ගෙන් තිබෙන්නා වූ සියලු කරදර නිම වේවා. මානසික පීඩනය සුව වී මනුෂ්‍ය යෙක් ලෙස හිතන්න හැකි වේවා.

  • @KaushikaSandaruwan-s1z
    @KaushikaSandaruwan-s1z 11 หลายเดือนก่อน +25

    මෙම පිරිතේ බලයෙන් අපේ ගෙදරට දියුණුව ලැබේවා !!!

    • @Priyadarshani-g9x
      @Priyadarshani-g9x 5 หลายเดือนก่อน

      🙏🙏බුදු සරනයි 🙏🙏

  • @SubhashiniDsilva-o2q
    @SubhashiniDsilva-o2q 19 วันที่ผ่านมา +1

    හැම මනුස්සයෙකුගේම හොද යහපත් දේ ඉශ්ට වේවා. හැමකෙනෙක්ටම හොදක්ම වේවා ..

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 19 วันที่ผ่านมา +3

    සාදු 🪷🪷සාදු🪷🪷සාදු🪷🪷🙏🙏නමෝ බුද්දාය 🙏🙏පින්වත් අපේ ස්වාමීන් වහාන්සේලාට නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලැබේවා !!!!!!!!!!!🙏🙏🪷🪷🪷🪷ලොව සියලුම සත්වයෝ සුවපත් වේවා !!!!!!🙏🙏🪷🪷සාදු🪷🪷සාදු🪷🪷සාදු🪷🪷🙏🙏

  • @idjayasuriya5435
    @idjayasuriya5435 ปีที่แล้ว +27

    සාදු ...සාදු ...සාදු ...උතුම් වූ පිරිතේ ආනුභාවයෙන් සැමට සෙත් වේවා...නිදුක් වේවා ...නිරෝගී වේවා ...සුවපත් වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SrimathiSirisena-hr9mo
    @SrimathiSirisena-hr9mo 5 หลายเดือนก่อน +15

    මේ සත් බුදු වන්දනාවේන් මම ඇතුළු මුළු ලෝක සත්වයාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙම්වා,දුකෙන් මිදෙත්වා සැමට සෙත් වේවා බුදුසරණයි..... සාදු... සාදු.. 🙏🙏🙏

  • @chandra-xl9og
    @chandra-xl9og 3 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු මේ පිරිත් බලයෙන් සියලු ලෝකෙම සුවපත් වේවා විශ්ව සත්‍යයේ බලය මුළු ලෝකෙම සුවපත් වෙත්වා

  • @jayantharajarathna2795
    @jayantharajarathna2795 4 หลายเดือนก่อน +2

    මෙම පිරිතේ ආනුභාවයෙන් සියලුම දුක් කරදර නිමාවී සැපත ළඟා වේවා 🙏 සැමටම යහපත උදාවේවා බුදුසරණයි 🙏🙏🙏

  • @ButterflyBee-zq6bw
    @ButterflyBee-zq6bw 3 หลายเดือนก่อน +2

    සත් බුදුවරයන් වහන්සේලා ගේ පිහිටෙන් මගෙ පවුලෙ සියළු කරදර බාධා දුරුවෙවා. 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌼🙏🙏🙏

  • @nishanthinishanthi2203
    @nishanthinishanthi2203 4 หลายเดือนก่อน +5

    මේ විශ්වය පුරා පැතිර අැති බුද්දශක්තියේ බලයේන්....සියළු සත්වයෝ නිදුක් වේත්වා...නිරෝගි වේත්වා...සුවපත් වේත්වා....🙏මම කටාර්...මාගේ ඉදිරි බලාපෝරත්තු සපල වේවා.🙏

  • @malkigunarathne9199
    @malkigunarathne9199 2 หลายเดือนก่อน +3

    නමෝ බුද්දාය❤🌸🌺💐🌸🌷🌼🌹🌻🪷💐🌺🌸🌷🌼🌹🌻🪷🌻🌼🌸🌺💐🌷🌹🌹🌼🌸🌺🌺💐🌷🌷🌼🌼🌻🌼🌸🌸🌺💐💐

  • @ChanakaWarnakulasuriya
    @ChanakaWarnakulasuriya หลายเดือนก่อน +1

    මේ පිරිතේ අනුහසින් මගේ උගුර සුව වී මා හට කෑම,බීම ගිලින්න හැකිවේවා🙏🙏🙏🙏🙏🙏

  • @ButterflyBee-zq6bw
    @ButterflyBee-zq6bw 3 หลายเดือนก่อน +2

    සත් බුදුවරයන් වහන්සේලා ගේ පිහිටෙන් අද දවස සාර්ථක කර දෙන මෙන් ඉල්ලා සිටිමි.සිතන පතන සියළු බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ කර දෙන මෙන් ඉල්ලා සිටිමි 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🙏🙏

  • @Chathuchathu-y1t
    @Chathuchathu-y1t ปีที่แล้ว +17

    මේ පිරිත් බලයෙන් මට කිසිම බාධාවක් නොමැතිව ඉතාලි යන්න ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු

  • @pubudiniper5301
    @pubudiniper5301 ปีที่แล้ว +42

    විශ්වයේ සියලුම දෙනාගේම බලාපොරෝත්තූ ඒඅයුරින්ම ඉස්ථ සිද්ධ වේවා!!
    💙💜🌹🙏🙌🌍🙌🙏🌹💙💜

    • @Ruhi_fernando
      @Ruhi_fernando 9 หลายเดือนก่อน +1

      ❤ 11:10

    • @AmilaPerera-lp7tq
      @AmilaPerera-lp7tq 2 หลายเดือนก่อน

      ❤ ඔබ තුමා විතරයි එහෙම කියල තියෙන්නේ සන්තෝසයි

  • @damecafiris5703
    @damecafiris5703 2 ปีที่แล้ว +49

    සත් බුදු පිරිත් දෙසනා දෙනවෙන් මගේ මවු බිමෙ තියෙන කරදර දුරැවෙවා සැමට සෙතක් යහපතක් සැනසිල්ලක් මානසික පීඩාකාරී සියලුම අයහපත් දේ දුරැ වෙලා රටට යහපත් පාලකයෝ බිහිවෙවා හැම දුක් ගින්දරක් දුරැවෙවා තෙරැවන් සරනයි සියලු සත්තවයො නිදුක් වෙවා නිරෙගි වෙවා

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 ปีที่แล้ว +1

      Sadu sadu sadu me pirith balayen mage puthata tibbenna apala karadara duru karala yhapathk sansimak uda wewa 🙏🙏🙏

  • @ShehanSanjaya-sb1mm
    @ShehanSanjaya-sb1mm 3 หลายเดือนก่อน +2

    මෙම සත් බුදු පිරිතේ ආනුභාවයෙන් මාගේ විදේශ ගත දරුවන්ටයි මෙරට සිටින දරුවන්ටයි සෙත් ශාන්තිය සෞභාග්‍ය හා ආරක්ෂාව ලැබේවා.❤වෙතින්ම ප්‍රාර්ථනා කරමි.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwans3073
    @nuwans3073 27 วันที่ผ่านมา +1

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරණයි බුදු සරණයි 🙏🙏 🙏

  • @sriyaniranjani
    @sriyaniranjani หลายเดือนก่อน +1

    බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා මගේ දරුවා ට visa ලැබී සියලු දේ සාර්ථක වේවා

  • @nirosharohini9387
    @nirosharohini9387 ปีที่แล้ว +39

    බුදු ගුන අනන්තයි..සත්‍යයි..ඒ සත්‍යානුභාවයෙන් මගේ රටෙ සියලුම දෙනාට යහපත වේවා තෙරුවන් සරනයි

    • @erandidinusha-ew1jw
      @erandidinusha-ew1jw ปีที่แล้ว +2

      Me bidu guna balayen mage .diyaniyage adyapana katayuthu sarthaka wewa samata setha salasewa 🙏🙏🙏

    • @ThilakarathaThilake
      @ThilakarathaThilake 6 หลายเดือนก่อน +1

      Thank you 😊

    • @Priyadarshani-g9x
      @Priyadarshani-g9x 5 หลายเดือนก่อน

      බුදු සරනයි 🙏🙏💙

  • @anupaindrajith827
    @anupaindrajith827 ปีที่แล้ว +26

    මේ පිරිත් බලයෙන් මගෙ සියලු ණය බරින් ඉක්මනින් නිදහස් වේවා !!!

    • @Priyadarshani-g9x
      @Priyadarshani-g9x 5 หลายเดือนก่อน

      බුදු සරනයි

    • @MGunathilaka
      @MGunathilaka 3 หลายเดือนก่อน

      Me sath budu pirithe sathyanubhawayen balayen mage siyalu prashna wisadewa sadu sadu sadu!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandhanicha5173
    @chandhanicha5173 ปีที่แล้ว +38

    මෙ සත් බුදු පිරිතේ බලයෙන් මගේ දරුවන් සිවු දෙනාගේ අපල මග හැරි සතුටින් ජිවත් වමට මග සැලසෙවා සාදු සාදු සාදු

  • @PadminiKuruppuarachchi
    @PadminiKuruppuarachchi 3 หลายเดือนก่อน +6

    මෙ පිරිතේ අනුභව යෙන් මගේ සියලු හිත්පිඩා දුරුවෙවා සියලුම. සත්වයො සුවපත් සිත් ඇත්තො වෙත්වා

  • @Littleshinestar4588
    @Littleshinestar4588 2 หลายเดือนก่อน +2

    මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් මාගේ සිතෙහි තිබෙනා සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටුවේවා සියලු කරදර බාධක දුරුවේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nuwans3073
    @nuwans3073 ปีที่แล้ว +16

    සත් බුදු පිරිතෙහි ආනු භාව බලයෙන් උතුම් සංගරත්න සුවපත් වෙත්වා මමද සියලු ලොක සීයලු සත්වයෝ සුවපත් වෙත්වා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @hasithamadushan2004
    @hasithamadushan2004 3 หลายเดือนก่อน +6

    බුදු ගුන සත්‍ය බලයෙන් සියලු ලෝ වැසියන්ගේ ලෝභ දෝෂ මෝහ දුරු වේවා..

  • @fygj6018
    @fygj6018 ปีที่แล้ว +26

    සියලු සත්වයො සුවපත් වෙවා

  • @kanchanasewwandi5202
    @kanchanasewwandi5202 2 ปีที่แล้ว +42

    සත්බුදු වන්දනාවේ ආනුභාවයෙන් මා ඇතුලු ලෝකවාසී සියලුම දෙනාගේ දුක් කරදර, මානසික පිඩා දුරු වේවා!!.. නීරෝගී සුවය මානසික සුවයම ලැබේවා!!!....

  • @nuwans3073
    @nuwans3073 27 วันที่ผ่านมา +1

    මෙ මහානු භාව සම්පන්න පිරිතෙ ආනු භාව බලයෙන් බසයේ යන සියලු ආරක්ෂා වෙව

  • @WasanthaMendis-i8j
    @WasanthaMendis-i8j ปีที่แล้ว +25

    මෙම පිරිත් දේශනා ආනුහාවෙන් සියලු අපල කරදර දුරු වේවා.......

  • @CharithMadushan-jf8ru
    @CharithMadushan-jf8ru 4 หลายเดือนก่อน +5

    මේ උතුම් පිරිත් බලේන් අපේ පවුලේ සියලුම දේනාගේ අපල දුරු වේවා .සියලුම කරදර දුරු වේවා .අර්තික පස්න වලින් දුරු වේවා .ලේඩ දුක් දුරු වේවා .

  • @TbPiyadarsani
    @TbPiyadarsani 10 หลายเดือนก่อน +7

    මේ පිරිතේ ආනිසංසයෙන් මගේ ස්වාමි පුරුෂයගේ මත් පැන් පානය කිරීම නතර වේවා බුදූ සරණයි සාධු සාධූ සාධූ 🙏🙏🙏🙏🙏

  • @harshaediri837
    @harshaediri837 ปีที่แล้ว +24

    🙏🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණින් ගෙදර ප්‍රශ්නය
    විසදෙවා 🙏🙏🙏

  • @Sriyani123-te2bl
    @Sriyani123-te2bl 7 หลายเดือนก่อน +6

    මේ පිරිතේ බලෙන් මගේ පව්ලේ සියළුම දෙනාගේ සියළුම දුක් කරදර නිමා වී ජිවිත දිනෙන් දින දියුණුවට පන් වේවා. සියළුම දෙනාට සව්බග්ගය උදා වේවා 🙏🙏🙏

  • @Dasuniprabodya
    @Dasuniprabodya 5 หลายเดือนก่อน +4

    මෙම සත්බුදු පිරිතේ ආනුභාවයෙන් මගෙත්,මාගේ නිවැසියන්ගේත් මාගේ සියලු ආදරනීයයන්ගේ ගැටලු , මානසික පීඩා, අගහිග කම් දුරු වී සියලු අපල උපද්‍රවයන් දුරු වී සියලු සෙත සැප සම්පත් ලැබේවා !🙏🙏🙏🙏🙏🙏

  • @nilmininilmini2444
    @nilmininilmini2444 3 หลายเดือนก่อน +5

    මෙම පිරිතෙ බලයෙන් මගෙ ශරිරයෙ තියෙන කසන බිබිලි සුවපත් වේවා ...!!

  • @deepikasubodhini9450
    @deepikasubodhini9450 3 หลายเดือนก่อน +4

    මෙම සත්බුදු පිරිතේ ආනුභාවයෙන් .මාමත් .අමිමත් .දරුවො දෙන්නෙ .පවුලේ සියළුම දෙනාට ඇතිව තිබෙන සියළුම රෝග සුවපත් වෙිවා .සියලූම ලෝක සත්වයෝ නිදුක් වෙිවා .නීරෝගී වෙිවා .සුවපත් වෙිවා .සාදූ සාදූ සාදූ .

  • @wasanthalekamalage6275
    @wasanthalekamalage6275 ปีที่แล้ว +23

    සියලුම දෙනා සුවපත් වෙත්වා..සාඩු සාඩු සාඩු..🙏🙏🙏

  • @ShanikaRanasinghe-d3v
    @ShanikaRanasinghe-d3v 9 หลายเดือนก่อน +4

    මාගේ අමාමෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සත්‍යයි සත්‍යයි සත්‍යයි ඒ සත්‍යානුභාවයෙන් සියලු දෙනාට යහපතක්ම වේවා

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r ปีที่แล้ว +7

    මෙම පිරිතෙ බලයෙන් මගෙ ලොකු පුතා ge රැකියාව ඉක්මනින් ලැබේවා මගෙ කරදර බාධක දුරු ව් සතුට ඇති වේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malinandani3412
    @malinandani3412 7 หลายเดือนก่อน +5

    උතුම් සත් බුදු වන්දනා පිරිත් ගුණ බලයෙන් 🌸🌸🌸☸️🌸🌸🌸🙏🙏🙏 මගේ පුතුගේ , මාගේ අප සැමදෙනාගේම සියලු දුක් කරදර බාධාවන් දුරුවේවා ☸️ 🙏 නිදුක් නීරෝගීව සුවපත් බව 120 ට 220 ක් දීඝායුෂ , පිහිට ආරක්ෂාව ආශිර්වාද ය රැකවරණය සැමදා සෑම මොහොතේ ම හිමිවේවා 🌸☸️🙏 🙏🙏

  • @sumidisanayaka
    @sumidisanayaka ปีที่แล้ว +50

    සත් බුදු පිරිතේ අනුහසින් සියලු සතුන්ගේ දුක් කරදර දුරු වේවා.

  • @methmalsenevirathna
    @methmalsenevirathna ปีที่แล้ว +15

    මෙම සත් බුදු පිරිත්දේසනා බලයෙන් අපගේ ව්‍යාපාරය දියුනුවෙිවා සාදු සාදු සාදු

  • @chandra-xl9og
    @chandra-xl9og 3 หลายเดือนก่อน +4

    මේ සත් බුදුරජාණන් වහන්සේගේ පිහිට අනුභාවයෙන් පිරිතෙන් මගේ පවුලේ දරුවන්ටත් සියලුම බුදු දහම රන් සංඝයාණ ත්‍රිවිධාරණයේ බලයෙන් ලෝකේම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @MihiriChathurangani
    @MihiriChathurangani 8 หลายเดือนก่อน +4

    බුදු ගුණ සත්‍යයකි ඒ සත්‍යානුභාවයෙන් මගේ ස්වාමියාගේ ත් මගේ දියණියගේ සියලු ලෙඩ දුක් ග්‍රහා අපල දුරු වේවා

  • @wasanthalekamalage6275
    @wasanthalekamalage6275 ปีที่แล้ว +13

    මෙම පිරිත් බලයෙන් මගේ අම්මා ඉක්මනින් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා...සාඩු සාඩු සාඩු...🙏🙏🙏

  • @sadeurathnayake7192
    @sadeurathnayake7192 ปีที่แล้ว +5

    Ape siyalu karada netivi satuta samagiy etiveva apitama kiyala inna tenak hada ganna lebewa

  • @anupaindrajith827
    @anupaindrajith827 ปีที่แล้ว +14

    මේ උතුම් වූ පිරිත් බලයෙන් මගෙ සියලු ණය බරින් ඉක්මනින් නිදහස් වේවා !!!

  • @bandulakumara9319
    @bandulakumara9319 ปีที่แล้ว +4

    🙏 Me 🙏 pirite 🙏 balayen 🙏 mage 🙏 pawle 🙏 siyalu 🙏 dennage 🙏 duk 🙏 karadara 🙏 duru 🙏 wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏

  • @Malkathi-t2t
    @Malkathi-t2t ปีที่แล้ว +3

    මෙි සත්බුදු වන්දනා පිරිතේ ආනුබාවයෙන් කකුල කැපිලා අමාරැවෙන් ඉන්න මගේ මහත්තයාගේ කකුල සුව වෙිිවා ,අපල දුරැ වෙිිවා අප කරන ලද පින් බෙලෙන් අපේ පැතුම් ඉටුවෙිිවා සාදු සාදු

  • @Malkathi-t2t
    @Malkathi-t2t ปีที่แล้ว +3

    සත් බුදු වන්දනා පිරිත් ආනුබාවයෙන් ආරක්ෂාවෙන් අචිනීගේ සෙනසුරු ඒරාස්ටක අපල දුරුවී සෙතක් වේවා යහපතක් වේවා ඒ පවුලේ සැමට සෙතක් වේවා යහපතක් වේවා ,අසන්කගේ ග්‍රහ අපල දුරුවී සෙතක් වේවා යහපතක් වේවා ,ඒ පවුලේ සැමට සෙතක් වේවා යහපතක් වේවා තෙරුවන් සරනයි

  • @chathuhimansha5592
    @chathuhimansha5592 ปีที่แล้ว +3

    මේ පිරිතෙන් බලයෙන් මගේ මහත්තයා කරන සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා දරුවන් දෙපලගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා නිවසේ සියලුම දෙනාගේ සහ දෙමාපියන්ගේ ලෙඩ දුක් ග්‍රහ අපල දුරුවේවා....සාදු සාදු සාදු...

  • @nilmininilmini2444
    @nilmininilmini2444 ปีที่แล้ว +15

    මෙ සth බුදු pirithe anuhasin yahapatha සෙත සැලසේවා ...!!

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +12

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪔🪔🪔 සාදු ! සාදු !! සාදු !!! 🪔🪔🪔
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @NiroshaChamali-n2b
      @NiroshaChamali-n2b 3 หลายเดือนก่อน +1

      🙏🙏🙏නමා්බුධද්ධායi🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @dammikapinnapola8012
    @dammikapinnapola8012 2 ปีที่แล้ว +26

    සහනයක්.සැනසිමක් ලැබෙවා
    හිතේ කරදර නැතිවෙවා🙏🙏

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 ปีที่แล้ว

      Me pirith balayen mage daruwantashanayak sansimak labewa hithe karadara nethi wewa 🙏🙏🙏

  • @ashokamalani2231
    @ashokamalani2231 ปีที่แล้ว +15

    සත් බුදු වන්දනා වෙ අනුබව බලයෙන් මගෙ දරුවන් යහපත් ලෙස ජිවත් වෙන්න මෙ පිරිත් බලයෙන් යහපත් වෙවා කරන අකිකරු කම් නවතා කිකරු යහපත් දරුවන් ලෙස ජිවත් වෙවා පවතින රොගාබද සුව වෙවා සෙතක්ම වෙවා 🙏🙏🙏

    • @inokanilanthi5432
      @inokanilanthi5432 ปีที่แล้ว

      🙏🙏🙏සාදු!සාදු!!සාදු!!!

  • @ThushanthaAjith-id6eg
    @ThushanthaAjith-id6eg 10 หลายเดือนก่อน +24

    මේ පිරිත් අනුබවයෙන් බලයෙන් අප පවුලේ සියලු දෙනාගේ සඉ තුම් පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏

  • @yashinisamudika2860
    @yashinisamudika2860 2 ปีที่แล้ว +57

    මෙ පිරිතේ ආනුභාවයෙන් මගේ කිරී සිහිනය මෙ මසයෙදිම සැබෑ වේවා ....පින්වත් නිරෝගී පුත් රුවන් දෙදෙනෙක් මගේ කුසේ පිලිසිද ගනිත්වා ගනිත්වා ගනිත්වා ....ඒ වගේම මටත් මගේ පවුල ට ඇති සියලු කරදර බාධක දුරු වේවා ....සිතේ සැනසිමෙන් ඉන්න ලැබේවා ....ග්‍රහ අපල දුරු වේවා .....යහපතක් ම වේවා ....🙏🙏🙏

    • @nimanthiwm7876
      @nimanthiwm7876 ปีที่แล้ว +2

      ඒසේම වේවා ඔබට තෙරුවන් සරණයි

    • @nimanthiwm7876
      @nimanthiwm7876 ปีที่แล้ว +2

      නිදුක් නීරෝගි වාසනාවන්ත දරුවන් ලැබේවා ❤❤ඔබේ දුක් පීඩා දුරු වේවා

    • @anojapiris7078
      @anojapiris7078 ปีที่แล้ว

      Ma pirithe anu bavayan mage duk karadara nima veva

    • @nimanthiwm7876
      @nimanthiwm7876 ปีที่แล้ว +1

      @@anojapiris7078 ඒ ප්‍රාර්ථනා ව එසේම ඉටු වේවා නිතර පිරිත් අහන්න ධර්ම දේශනා අහන්න ඔබේ සිතට මහගු සැනසීමක් ගෙනෙයි තෙරුවන් සරණයි

    • @priyanthibulogodage4978
      @priyanthibulogodage4978 ปีที่แล้ว

      0p😢😮

  • @KumariMumari
    @KumariMumari 3 หลายเดือนก่อน +2

    Sadua sadua sadua ma sath budua pirita balyna maga nipuna sanjula putga mathwatura durinma durwawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShaniGalle-ej4qz
    @ShaniGalle-ej4qz ปีที่แล้ว +3

    Me pirith anubawayen mamath mage gedara ayath niduk nirogi wewa..hith rideem karadara badaka siyalla duru vee setha shanthiyama labewa..theruwan saranai🙏🙏🙏

  • @neeliyalakshanineeliyalaks8523
    @neeliyalakshanineeliyalaks8523 7 หลายเดือนก่อน +5

    මේ අනන්ත බුදු ගුන බලයෙන් මා මෙන්ම ලෝකවාසී සියලු දෙනාටම යහපතක්ම උදාවේවා.සිත්වල ඇති දුක් කම්කටොලූ මිදේවා.සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏

  • @0suranganijayasinghe835
    @0suranganijayasinghe835 หลายเดือนก่อน +1

    Sadu sadu sadu mage namaskaraya wewa

  • @laralitalaralita7169
    @laralitalaralita7169 ปีที่แล้ว +12

    අපෙසංගයාවහන්සෙලාටමගෙනමස්කරයවෙවා.සදුසදුසදු🙏🙏🙏

  • @nipundilina6312
    @nipundilina6312 ปีที่แล้ว +17

    මේ පිරිතේ බලයෙන් ආනුභාවයෙන් මාගේ සියලුම කරදර ලෙඩරෝග අපල උපද්‍රව සතුරුකරදර දුරුවේවා මාගේ සියලුම බලාපොරොත්තු ඉටුවී සතුටින් ලැබේවා තෙරුවන් සරණයි !!!!!!!!!!🙏🙏🙏

  • @nuwanmadhu5569
    @nuwanmadhu5569 ปีที่แล้ว +17

    සත් බුදු පිරිත ආනුභාවයෙන් ඇවිලෙන හැම හිතක්ම නිවේවා!! මුලු මහත් විශ්වයම සුවපත් වේවා!!

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 ปีที่แล้ว +11

    මෙ උතුම් පිරිතෙ බලයෙන් ආනුභාවයෙන් මගෙ නිවසෙ සේම මා හට තියෙනා සියලු කරදර දුක් පිඩා දුරුවේවා මානසික සුවය කායික සුවය ඇති වේවා සාදු🙏🙏සාදු🙏🙏සාදු

  • @hpghewapaksha1031
    @hpghewapaksha1031 ปีที่แล้ว +27

    මේ පිරිත් බලයෙන් මාගෙ සියලු රෝග ඉක්මනට සුව වේවා ..සුව වේවා සුව වේවා

  • @nilmininilmini2444
    @nilmininilmini2444 ปีที่แล้ว +3

    Sath බුදු pirithe anuhasin yahapatha සෙත සැලසේවා ...!!

  • @kumuduniranasinghe1110
    @kumuduniranasinghe1110 6 หลายเดือนก่อน +2

    Sath budu peretha arenu bawayen. Maga gadara. Prasna. Hewarai... Mamath maga duwath. Harema sathutan.. 🙏🙏🙏

  • @AMJD..1961
    @AMJD..1961 9 หลายเดือนก่อน +3

    ඔබගේ කුශ්ට රොගය සුව විමට විහාර බිම .බෝ මලු ව පිරිසිදු කරන්න ඇත්තෝර කොල තැම්බූ වතුරින් සෝදන්න

  • @rohanperera1454
    @rohanperera1454 ปีที่แล้ว +5

    ඉතාමත් පැහැදිලි පිරිත් දේශනාවක් ඔබවහන්සේට බොහොම පින් තෙරැවන් සරණයි

  • @ashokamalani2231
    @ashokamalani2231 ปีที่แล้ว +13

    මෙ පිරිත් අනුබාවයෙන් මාගේ පව්ල දුක් කරදර අඩු වි ජිවිත්වලට සනසිම උදා වෙවා 🙏🙏🙏

  • @වශිනිමායා
    @වශිනිමායා 2 หลายเดือนก่อน +2

    සියලු සිත් සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ZainZain-s8l
    @ZainZain-s8l ปีที่แล้ว +5

    Me utum balen mage pulled siyaluma denata siyaluma karadara duruwewa mata weda enna.safu.sadu.safuuu

  • @renukadamayanthi4001
    @renukadamayanthi4001 ปีที่แล้ว +6

    මේ පිරිතේ බලයේන් මට නිරෝගි සුවය ලැබේවා වේනදා වගේ ඇවිදිමට හැකි වේවා සියලුම කරදර දුරැවි සතුටින් ලැබේවා 🙏🙏🙏

  • @endunil
    @endunil ปีที่แล้ว +9

    මගේ සියලු කරදර දුරැවෙිවා🌹🙏🙏🙏

  • @RanukaPirdarshani
    @RanukaPirdarshani ปีที่แล้ว +2

    Me mahaanubawa pirite sathtyanu bawen mage leda duk karadara apala duruwewa sudu sudu sudu 🌼🌼🌸🌸🌺🌺🙏🙏🙏

  • @aathmidineshika2930
    @aathmidineshika2930 ปีที่แล้ว +13

    Me pirithe anubawayen mage kusa pinwath nirogi daru patiyeku pilisida ganithwa 🙏🙏🙏

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 ปีที่แล้ว +12

    මෙම පිරිතේ ආනුභාවයෙන් මටත් ,මගේ පවුලේ අයටත්,රටෙි සියලු දෙනාටමත් ,ලෝකයේ සියලු දෙනාටමත් යහපතක්ම වෙිවා 🙏🙏🙏

  • @isharaishara-og1kx
    @isharaishara-og1kx ปีที่แล้ว +29

    මෙි අනන්ත වූ බුදුගුන බලයෙන් මගේ සැමියාව හැම මොහොතේම ආරක්ශා වෙිවා හිත් රිදීමි නැතිව කරන කියන වැඩ කටයුතු සාර්ථකම වේවා සාදු සාදු සාදු

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +7

    මේ සත්බුදු වන්දනාවේ පිහිටෙන්
    මගේ සියලුම රෝග දුරුවේවා.
    සිතට මානසික සුවය ලැබේවා.
    සැමට සෙත ශාන්තිය ලැබේවා.
    සාදු..සාදු..සාදූ....🙏..🙏..🙏.

  • @palithawanasinghe1539
    @palithawanasinghe1539 ปีที่แล้ว +8

    🙏🙏🙏 සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු

  • @unknown-y6z3o
    @unknown-y6z3o ปีที่แล้ว +2

    Me piritha apita ahanna katayuthu kala siyaluma denata niduk nirogi deergayusha lebewa 🙏 E pirithe anubawayen siyalu lo wesiyantada, siyalu saththuntada niduk nirogi deergayusha lebewa 😊🙏

  • @PadminiKuruppuarachchi
    @PadminiKuruppuarachchi 3 หลายเดือนก่อน +2

    මෙ පිරිතේ ආනුභාව. යෙන් මගේ රත්තරං පුතා කයෙහි සිතෙහි සියලු‌‌‌ රොගනිවාරනය. වෙවා දියුනු වෙන්දිය‌‌‌නුවෙවා

  • @chathuguruge3719
    @chathuguruge3719 ปีที่แล้ว +130

    මෙ පිරිතෙ ආනුබාවයෙන් සියලු දොස් දුරු වි අපගේ කසාද ජිවිතය සාර්ථක වෙවා .කුසෙ වැඩෙන දරුවා පින්වත් දරුවෙක් වෙවා .!!🙏🙏🙏🙏

  • @udenipereraperera8763
    @udenipereraperera8763 7 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලෙන් මේ රටේ තියෙන විසා ප්‍රශ්න විසදේවා