ඉතිපිසෝ ගාථාව 108 වරක් - ඔබගේ හිසරදය, යක්‌ෂ දොෂ, නිවාස ආරක්‍ෂා, ලෙඩ සුව කිරීම භූත දොෂ වලට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2017

ความคิดเห็น • 2.5K

  • @vishwavimukthi3896
    @vishwavimukthi3896 ปีที่แล้ว +3

    සමිමා සමිබුදු පියනන්වාහාන්සෙගෙ පිහිටෙන් මගෙ වන් අන්සයෙ නිබෙන සියඵ ලෙඩදුරැවෙවා සාදු සාදු සාදු

  • @malikagedara1058
    @malikagedara1058 3 ปีที่แล้ว +37

    මාගේ..නමස්කාර වෙිවා ..සියලුම .ලෝකු .වාසින්ට යහාපැතැක්ම වෙිවා ..නිදුක් නිරොගි සුවැය ලැබෙිවා .දිර්ඝායුස ලැබෙිවා ..මෙි .වයරේස් ඉක්මනින් ..දුරැවෙිවා .සියලුම දෙනා. සුව.පත් වෙිවා බුදු ගුණ බලයෙන් සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ...❤❤❤❤❤❤️❤️❤️❤️❤️❤❤

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 2 ปีที่แล้ว +1

      Me pitith balayen mage datuwanta yapsyhk wewa🙏🙏🙏

  • @apk7294
    @apk7294 2 ปีที่แล้ว +15

    💕🙏💕මෙය අසන ලෝකවාසි සියලුම දෙනාට යහපතක්ම වෙිවා බුදු සරණයි ❤️🌹🙏🙏🙏

  • @duliplakmal3808
    @duliplakmal3808 11 หลายเดือนก่อน +7

    සාදු 🙏සාදු 🙏සාදු 🙏 උතුම් බුදු ගුණ පිහිට සියළුම සත්වයන් හට ලැබේවා 🙏🙏🙏

  • @priyanganipriyangani4111
    @priyanganipriyangani4111 4 ปีที่แล้ว +25

    රට සිටින මට මේ පින් බලෙන් මගේ සියලු දුක් කරදර නිවේවා. සාදු ...සාදු ...සාදු

    • @samaraweerawijitha-tb1wx
      @samaraweerawijitha-tb1wx 11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏

  • @yurendrarathnayake88
    @yurendrarathnayake88 5 ปีที่แล้ว +23

    බුදු ගුණ අනන්තයි...දම් ගුණ අනන්තයි ..සඟ ගුණ අනන්තයි ...ඒ සත්‍යානුභාවයෙන් සියළු සත්වයෝ සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !!!සබ්බේ සත්ථා භවන්තු සුඛිථත්තා !!!

  • @susanthisandamali836
    @susanthisandamali836 2 ปีที่แล้ว +15

    ඉතිපිසෝ ගුණ බලයෙන් මගේ අපල දුරු වේවා මගේ🙏🙏🙏🙏🙏🙏🙏

  • @prarthanajayasekara-ho4jh
    @prarthanajayasekara-ho4jh 10 หลายเดือนก่อน +11

    අනන්ත බුදු ගුණ බලයෙන් මගෙ අම්මාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @ratratnaya4135
    @ratratnaya4135 4 ปีที่แล้ว +19

    සියලු ලොක සියලු සත්වයො සුවපත් වෙවා 🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @HP-yn8fh
    @HP-yn8fh 2 ปีที่แล้ว +6

    නවඅරහාදී බුදු ගුණ බලමහිමයෙන් හර්ශජිත් හා ඔහුගේ බිරිඳටත් පවුලේ හැමදෙනාටත් තිබෙන සතුරු කරදර සහමුලින්ම දුරුවේවා🙏 අණවිණ කොඩිවිණ බන්ධන ඇස්වහ කටවහ දුරුවී සෙතක් ශාන්තියක්ම වේවා🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏

  • @indranipodimanike1434
    @indranipodimanike1434 2 ปีที่แล้ว +27

    අනන්ත වු බුදු ගුණ බලයෙන් මගේ අම්මා මගේ දරුවන් නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලුම ලෝක වාසි සත්වයො සුවපත් වෙවා 🙏🙏🙏

  • @vishwavimukthi3896
    @vishwavimukthi3896 ปีที่แล้ว +5

    සමිමා සමිබුදු පියනන් වහාන්සෙගෙ පිහිටෙන් මට චාතුරාරිශක්නියම අවබොද වෙවා නිරෝගිබවයම ලැබෙවා දුක් බර ජිවිතයෙන් මිදිමට හෙතුවසානවෙවා සාදු සාදු සාදු🌻

  • @mithunperera4677
    @mithunperera4677 2 ปีที่แล้ว +25

    මේ ගාතාව ශ්‍රවනයෙන් මට හොඳ වැටුපක් සහිත රැකියාවක් ඉක්මනින් ලැබේවා..!!
    ⁣සියලු සත්වයෝ නිදුක් වේවා
    නිරෝගි වේවා සුවපත් වෙත්වා..!!

  • @user-or9mu9ie8i
    @user-or9mu9ie8i 2 ปีที่แล้ว +20

    බුදු ගුණ හැම හදක පිරෙව්වා... බුදු ගුණ බලයේ න් නිවන ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @tharangadeepal392
      @tharangadeepal392 ปีที่แล้ว +1

      බුදු ගුණ අනන්තයි....අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා.....!

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว +27

    අනන්ත බුදුගුණ බලයෙන් මගේ ලෙඩදුක් දුරුවී යහපතක්ම වේවා මගේ පවුලේ සියළුම දෙනාටත් ලෝකවාසී සියළුම දෙනාටත් me පින් හේතුවේවා සාදු සාදු සාදු

  • @binkaaa1472
    @binkaaa1472 ปีที่แล้ว +19

    මගේ තියෙන සියලුම දුක් කරදර නැතිවෙලා සිතේ සැනසිිමෙන් ඉන්න ලැබෙිවා ⁣මෙි පින් බලයෙන් හැමදෙනාටම යහපතක්ම වෙිිවා

  • @dilushikasanjani3792
    @dilushikasanjani3792 ปีที่แล้ว +12

    මා මෙන්ම මේ මොහොතේ වේදනාවෙන් පෙලෙන සියලුම රෝගීන් මේ පින් බලයෙන් ඉක්මනින් සුවපත් වේවා......🙏🙏🙏සාදූ ...සාදූ...සාදූ 🙏🙏

  • @shanakathewarapperuma871
    @shanakathewarapperuma871 5 ปีที่แล้ว +11

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා...නීරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...... සාදූ.. සාදූ...සාදූ.......

  • @madhuekanayake2941
    @madhuekanayake2941 2 ปีที่แล้ว +47

    සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් අපි වෙනුවෙන් දහඩිය කඳුළු හෙලපු මගේ තාත්තගෙ ⁣අපල දුරු වී නීරෝගි සුවය ලැබේවා.. ලොව සියලු මව්පියන් සුවපත් වේවා..

    • @TV-ng5fw
      @TV-ng5fw 2 ปีที่แล้ว +1

      Lx

  • @vishwavimukthi3896
    @vishwavimukthi3896 ปีที่แล้ว +4

    සමිමා සමිබුදුපියනන් වහන්සෙගෙපිහිටෙන් බලයෙන් ශක්නියෙන් මගෙ වන් අනෙසිට වන්පදය කොන්දෙ අමරැවා සහ වන් අන්සයම අමරැ ඉක්මනින් සුවවෙවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @dreamrajakaruna3634
    @dreamrajakaruna3634 3 ปีที่แล้ว +13

    ඉතිපිසෝ ගාථාවත් unlike කරන පාපතරයෝ ඉන්නවනේ ඇත්තට.පව් කාරකම තමයි ඉතිං තියෙන.ජීවත් වෙන මේ කෙටි කාලයෙත් පිනක් වෙනුවට බලෙන්ම තව තවත් අකුසල් රැගෙන යන්න හදන පව්කාර මිනිස්සු....... අප සියළු දෙනාම වගේම අකුසල් රැස්කරන ඔබ සියළු දෙනාටත් බුදුන් සරණයි ! 🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 9 หลายเดือนก่อน +5

    අනන්ත බුදු ගුණ බලයෙන් සියලු රෝග දුරැ මට ඉක්මන් සුවය ලැබේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🏻🙏🏻🙏🏻

  • @daisysunflower4462
    @daisysunflower4462 4 ปีที่แล้ว +25

    සාදූ👏 සාදූ👏 සාදු👏 බුදුගුන අනන්තයි "ඒ බුදුගුන බලයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා" නිරෝගී වේවා "සුවපත්වේවා" සියලූම දෙනාට උතුම් බුදුගුන මහිමයෙන් බලයෙන් යහපතක්ම වේවා" සාදූ👏 සාදු👏 සාදූ👏

    • @kaveeshamadushani9183
      @kaveeshamadushani9183 ปีที่แล้ว +1

      sadu sadu sadu budu guna ananthaii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JanaLalitha3015
    @JanaLalitha3015 ปีที่แล้ว +9

    ▫️තිසරණ සරණ ලැබේවා!!! 🍃 සවන් දෙන සැමට...🙏🏽🤍

  • @preethieweerakkody9994
    @preethieweerakkody9994 5 ปีที่แล้ว +43

    සාදු! සාදු! සාදු! මේය අසන සෑම දෙනාටම යහපතක්ම වේවා.

  • @hasarahimansani5407
    @hasarahimansani5407 4 ปีที่แล้ว +33

    ලොවුතුරා තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තයි අප්‍රමාණයි.. බුදු දහම සත්තයි! ඒ සත්‍යානුභාව බලයෙන් ඔබ අප සියලු දෙනාට යහපතක් ම වේවා!!! තෙරුවන් සරණයි!!!🙏🙏🙏🙏🙏

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว +5

    (((ඞසාදු!!!🕯️🌷🙏සාදු!"!🕯️🌷🙏සාදු!!!🕯️🌷🙏 ශිු සමිමා සමිබුදඅ පියාණන්ගේ නව අරහාදි බුදුගුණේ බලයෙන් මගෙ සියලුම අසනිප දුරැවෙිවා!!!!"!!🕯️🌷🙏 මගෙ සියලුම ගුහදෝශ දුරැවෙිවා!!!!!!!🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏)))

  • @user-mb8yf7dk9j
    @user-mb8yf7dk9j 4 ปีที่แล้ว +17

    නව අරහදි ගුනයෙන්.සියලුදෙනා හට යහපතක්ම වෙවා!!!!!!!!!!

  • @rhratnayakekandy7961
    @rhratnayakekandy7961 5 ปีที่แล้ว +7

    සාදූ සාදූ සාදූ බුදු ගුණ බලයෙන් සියලුම රෝග දුරු වේවා. බුදු දහම සත්‍යයකි

  • @sdfernando2412
    @sdfernando2412 2 ปีที่แล้ว +18

    මෙහෙම ඉතිපිසෝ ගාථාව 108 යන්න හදපු ඒක ලොකු උදව්වක් ඔයා අපි හැමෝටම කරන.
    මිලියන 4 කට වැඩි ප්‍රමාණයකට ඉතිපිසෝ ගාථාව 108 අහන්න දුන්න කියන්නේ කොච්චර ලොකු පිනක් ද සහෝ. ඉස්තුති ඒවගේම ගොඩක් පින් සහෝ 🙏
    😇🥰😍
    මමත් ඒ පින් අනුමෝදන් වෙනවා සහෝ 🙏

  • @malikagedara1058
    @malikagedara1058 3 ปีที่แล้ว +9

    මාගේ ..නමස්කාර වෙිවා .සියලුම ..සුවාමින් වාහාන්සේලාට නිරොගි සුවැය දිර්ඝායුස ලැබෙිවා .මම..හැමැදාම ..මෙි ..ගතාව..අහානවා ..සාදු සාදු සාදු

  • @sharikaahangama8461
    @sharikaahangama8461 5 ปีที่แล้ว +109

    මේ පිරිත් දේශනාව ශ්‍රවනය කිරිමෙන් මටත් මගේ සචි මහත්තයටත් තිබුන අපල දුරු උනා .අපි දෙන්න අයෙත් එකතු උනා .වෙනදා වගේම අපි සතුටින් ඉන්නව .බුදු ගුන නිසයි මගේ ජේවිතේ මට සනසීම උදා උනේ.බුදු ගුන අනන්තයි.බුදු ගුන අනන්තයි බුදු ගුන අනන්තයි

    • @h.d.ugunasekara882
      @h.d.ugunasekara882 2 ปีที่แล้ว +4

      Sadu sadu sadu

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 2 ปีที่แล้ว +2

      Me pirith balayen mage depaupiyo mage daruwo siyaluma dena araksa wewa🙏🙏🙏

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 2 ปีที่แล้ว +1

      Sadu sadu sadu🙏🙏🙏

    • @user-eq8bt7zs3e
      @user-eq8bt7zs3e 2 ปีที่แล้ว +1

      🙏🙏

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 2 ปีที่แล้ว +2

      Mage demaupiyo dennata mage darueanta siyaluma denata sethak santiyak wewa🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 6 หลายเดือนก่อน +12

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

    • @ANUHAS_2007
      @ANUHAS_2007 5 หลายเดือนก่อน

      මගේ.ගේදර.සියලුමදේනා.සමාදනේන්ජිවත්වේත්වා

  • @anoma7450
    @anoma7450 4 ปีที่แล้ว +4

    මේ තුන් ලොවේ උතුම් දහමක් මේ නම් බුදු දහම පමණයි

  • @user-je5yo2ss6r
    @user-je5yo2ss6r 4 ปีที่แล้ว +16

    🌹🌹🌹🌹සාදු සාදු සාදු.. පිහිට ආරක්ෂා ව ලැබේවා 🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +4

    ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි 💖🙏🙏🙏

    • @indikagamage8374
      @indikagamage8374 6 หลายเดือนก่อน

      ව්ක්ද්ෆ්ක්ෆ්ග්ෆ්ක්ව්ංක්ංංබ්ංක්ං

  • @vishwavimukthi3896
    @vishwavimukthi3896 ปีที่แล้ว +3

    සමිමා සමිබුදු පියනන් වහාන්සෙගෙ පිහිටෙන් මගෙ ලෙඩදුක් කරදර දුරැවි මගෙ පවුල අරක්ෂකරදෙවා සාදු සාදු සාදු🌹🌹🌹🌹🌹🌹🌹

    • @chamindakumara2269
      @chamindakumara2269 6 หลายเดือนก่อน

      ලොව්තුරා අපගේ සම්මා සම්බුදු පියානන් වහන්සේ ගේ පිහිටෙන්..අපේ පවුලේ තියන සියලුම කරදර දුරුවේවා..අනිවින..කොඩිවින..බූත දොෂ..වලින් අපිව ආරක්ෂා වේවා..සාදු .සාදු ..සාදු ..🙏🙏🙏

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 3 ปีที่แล้ว +14

    මේ පිරිතේ අනුබාවෙන් මගේ දෙමාපියන්ගේ පවුලේ සියලු දෙනාගේ සියලු ලෙඩ දුක් ග්‍රහාඅපල දුරුවේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා යහාපතක්ම වේවා දීර්ගායුසම ලැබේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹සාදු සාදු සාදු

  • @ensachandra1880
    @ensachandra1880 4 ปีที่แล้ว +3

    සියලු ලෝක වාසි සත්ව යෝ නව අර්හාදි ගුන්බල මහිමෙන් නිදුක්වේවා නිරෝගී වේවා සුවපත් වේවා.දුකින් මිදෙත්වා නිවන් දකිත්වා!!!

    • @user-ti6ox2lz1y
      @user-ti6ox2lz1y  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයී

  • @vishwavimukthi3896
    @vishwavimukthi3896 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මගෙ ලෙඩදුක් කරදර සියල්ල දුරැවි මගෙ පවුල අරක්ෂ කරදෙන්න දෙවියනෙ සාදු සාදු සාදු

  • @amilamarajith9201
    @amilamarajith9201 2 ปีที่แล้ว +30

    සියලු ශත්වයන්ට මෙි ශත් ධර්මය ඇසේවා🙏🙏🙏☸️🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 9 หลายเดือนก่อน +2

    උතුම් ඉතිබිසො ගාථා රත්නයෙන් සැමට සේත් වෙවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @vishwavimukthi3896
    @vishwavimukthi3896 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඔබවහන්සෙගෙ පිහිට ලැබෙවා 🍁🌷🌻🌹

  • @pranaminatasha8186
    @pranaminatasha8186 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @RaniRani-eh5qv
    @RaniRani-eh5qv 3 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු සියලූම ලෝකවසින්ට නිදුක් නීරෝගි වෙත්වා තෙරුවන් සරනයි 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මේ උතුම් ගාථා රත්නයෙන් පිහිටෙන් මගේත් දරුවන් ගේත් සියලු කරදර දුරු වේවා ලේඩ රෝග දුරැ වේවා සියලූ සත්වයෝ සුවපත් වෙත්වා 🙏🏻🙏🏻🙏🏻

  • @AsdAsd-iu6jw
    @AsdAsd-iu6jw 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු නමස්කාර වේවා සියලු දෙනාටම සියලු අපල උපද්‍රව දුරු වේවා

  • @ashokakumara1918
    @ashokakumara1918 ปีที่แล้ว +6

    අලුත උපන් මගේ කිරි දරැවන් 3❤❤❤ දෙනා BABY ROOM එකේන් ඉක්මනින් නිදහස් වෙලා කිරි අම්මා ලගට එන්න ලැබේවා.මේ පිං බලයෙන් මගේ බබාල 3 දෙනා ට අම්මා තාත්තා තුරැලට ඉක්මන් එන්න ලැබේවා .සියලු අපල දුරැ වේවා...ලෙකු පුතාට ඉක්මන් සුවයත්....දෙවෙනි දුවට ඉක්මන් සුවයත්..චුට් පුතාට ඉක්මන් සුවය...මගේ නිවුන් දරැවන් තුන් දෙනාම ඉක්මනින් සුවපත් වේවා.🙏🙏🙏.තෙර්වන්සරණයි.

    • @bumnny2927
      @bumnny2927 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂❤❤❤l

    • @ashokakumara1918
      @ashokakumara1918 2 หลายเดือนก่อน

      @@bumnny2927 මොකද හිනා වෙන්නේ ..මගේ නිවුන් බබාල 3දෙනා නිරෝගිව ඉන්නව.ලොකු බලයක් තියනව.

  • @user-qd6qm1fs1p
    @user-qd6qm1fs1p 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දූකින් මිදෙත්වා මමසවුදි යේ සිට

  • @nilushanelumkumarisenarath7958
    @nilushanelumkumarisenarath7958 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @manjulamedagoda2204
    @manjulamedagoda2204 3 ปีที่แล้ว +7

    ඔබ සියලු දෙනාටම නිවන් දොරටුව විවර වේවා!!!!

  • @kumarimanike8806
    @kumarimanike8806 2 ปีที่แล้ว +5

    මේ පින් බලයෙන් මගේ සියලු අසනීප සුවවේවා .

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara8776 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu ma ගොඩක් විශ්වාස කරමි බුදු දහම mage leda roga suvapath wee niduk nirogi suvaya lebeva බුදු සරණයි සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මේ උතුම් ගාථා රත්නයෙන් සැමට සේත් වෙවා 🙏🏻🙏🏻🙏🏻

  • @aggrasajeewani2107
    @aggrasajeewani2107 6 ปีที่แล้ว +13

    මෙ පිං බලෙන් සියලුම දෙනාට සෙතක් සැලසෙවා සාදු සාදු සාදු තෙරැවණ සරණයි ඹබ සැමට

  • @amandirathnayaka302
    @amandirathnayaka302 3 ปีที่แล้ว +4

    සියලු ලෙඩ රෝගදුරු වී සෙතක් ශාන්තියක්ම සිදුවේවා....!!

  • @surekasamanmalee4998
    @surekasamanmalee4998 2 ปีที่แล้ว +15

    මේ ගාතාව සවනය කිරිමෙන් මගේ හිතේ තිබෙන සියලු පස්න නැති වෙත්වා. හිතේ තිබෙන සියලු පස්න නැති වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamaprasadini487
    @shyamaprasadini487 ปีที่แล้ว +3

    මේ උතුම් අනන්ත බුදු ගුණ අසන මටත් මගේ දෙමව්පියන්ට ,මල්ලි ,නංගී ,ඒ දෙන්න ගෙ දරුවන්ට ,මගේ මහත්මයා ටත් ,නෑනා ඇතුළු පවුලේ සැමටත් ලෝක වාසි සියලුම දෙනාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා

  • @user-mu3jg9fq9d
    @user-mu3jg9fq9d 4 ปีที่แล้ว +61

    ක්‍රිස්තියානි උනත් බුදු දහමට ගොඩක් අදරෙයි බුදු හිමිගෙ පිහිටට හැමදාම මගෙත් එක්ක තියනව..සියලු දෙනටම දෙවි පිහිටයි

    • @user-mu3jg9fq9d
      @user-mu3jg9fq9d 4 ปีที่แล้ว +2

      බුදු සරනයි

    • @gamageshriyani7699
      @gamageshriyani7699 ปีที่แล้ว

      Q x p

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 ปีที่แล้ว +1

      🙏🙏🙏සම්මා සම්බුදු සරණයි. ඔබට බුදු ගුණ නිතර සිහි වේවා. 🙏🙏🙏

    • @thanushigunawardena8669
      @thanushigunawardena8669 ปีที่แล้ว

      @@user-mu3jg9fq9d jjbji

    • @btsaanddramas8926
      @btsaanddramas8926 ปีที่แล้ว

      සියලුම ලෝක වාසීන්ට බුදු රජාණන් වහන්සේගේ පිහිට තියෙනවා

  • @slanja4656
    @slanja4656 3 ปีที่แล้ว +6

    නමෝ බෞද්ධය සාදු සාදු සාදු ☸️🙏

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 3 หลายเดือนก่อน +2

    🌷 උතුම් බුදු ගුණ බලෙන් ..මගෙ පවුලේ සැමට සෙතක් ශාන්තියක්ම වේවා ..රෝගීව සිටින චමින්ද පුතාගෙ සියළු ලෙඩදුක් ඉක්මනින් දුරු වේවා ....සාධු සාධු සාධු 🌷

  • @malikagedara1058
    @malikagedara1058 3 ปีที่แล้ว +2

    මාගේ ..නමස්කාර වෙිවා ..සාදු සාදු සාදු ....මම..හැමැදාම ..ආහානවා ..සියලුම ..සුවාමින් වාහාන්සේට නිදුක් නිරොගි සුවැය ලැබෙිවා ..දිර්ඝායුස ලැබෙිවා ..

  • @chandrakoumari8581
    @chandrakoumari8581 4 ปีที่แล้ว +12

    ත්‍රිවිද රත්තරනයේ සරන ආනුභාවයෙන් මගේ අම්මා, තාත්තා මගෙ දරු පැටියා ඇතුලු මගේ ගෙදර සියලුම දෙනා නිදුක් නීරෝගි වෙත්වා .මටද කිසිම කරදරයක් නැතුව මගේ කාලය නිමවා මගේ මව් රටට යන්න වාසනාව උදාවේවා .සියලුම කරදර වලින් අප නිදහස් වේවා.මගේ රටට ත්‍රිවිද රත්තරනයේ සරන ලැබේවා .සාදූ🙏 ,,,සාදූ🙏 ,,,සාදූ🙏 .

  • @sandarudilshan6072
    @sandarudilshan6072 ปีที่แล้ว +4

    මෙම පිරිත් බලයෙන් මාගේ සියලු ලෙඩ දුක් අපල දුරුවෙවා 🙏🙏🙏

  • @nilumali1533
    @nilumali1533 2 ปีที่แล้ว +1

    අනන්ත බුදුගුණ බලෙන් mage amma නිදුක් නිරෝගී වේවා teruwan සරණයි

  • @upulisenanayaka215
    @upulisenanayaka215 ปีที่แล้ว +2

    මට ඇති වී තිබෙන අමනුශය දෝෂය දුරුවේවා ..... බුදු ගුන බලයෙන් මෙලෝවාසී සියලු මිනිස්සුන් හා සත්ව සමූහයා නීරෝගී වේවා .... බුදු සරණයි 🙏🙏🙏

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 3 ปีที่แล้ว +36

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා, නිරෝගී වෙත්වා. 🙏🙏🙏 වැඩි වැඩියෙන් ධර්ම මාර්ගයේ හී හැසිරේවා.

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +41

    (((((((***සාදු සාදු සාදු *** සමිමා සමබුදු පියාණන්ගේ අනන්ත අපුමාණ උතුමි බුදුගුණේ පිහිටෙන් ආශිර්වාදයෙන් මගෙ ශරිරයේ සියලුම සර්වාන්ග අසනිප ඉක්මණින් සුවවෙලා මෙි අසරණ තත්වයෙන් මිදිමට වරමිලැබෙිවා!!!!!!!***))))

  • @kasunsandharu9479
    @kasunsandharu9479 2 ปีที่แล้ว +2

    මගෙ සිතේ ඇතිව ඇති බය දුරැවෙවා ඉතිපිසො ගාතාවෙ අනුහස් බලයෙන් සාදු සාදු සාදු

  • @sujikasubashini367
    @sujikasubashini367 3 ปีที่แล้ว +306

    මගේ දකුණු පාදයේ ඔපරේෂන් එක ඉක්මනින් මේ පිං බලයෙන් සුවපත් වේවා කියා ප්‍රාර්ථනය කරන්න ..මෙය බලන සියලු දෙනාම ඔයාලට ගොඩක් පිං මම ඩුබායි රටේ ඉන්නෙ

    • @niroshanirosha3882
      @niroshanirosha3882 2 ปีที่แล้ว +19

      ඔයාට ඉක්මනටම සුව වෙවි පරිස්සමින් ඉන්න බුදු සරණයි

    • @sampathdllimuni1905
      @sampathdllimuni1905 2 ปีที่แล้ว +10

      සුවපත් වේවා සුවපත් වේවා සුවපත් wew

    • @maheshlakruwan7699
      @maheshlakruwan7699 2 ปีที่แล้ว +8

      Suwapath wethwa!🙏🙏

    • @sujikasubashini367
      @sujikasubashini367 2 ปีที่แล้ว +2

      @@maheshlakruwan7699 tanks

    • @sujikasubashini367
      @sujikasubashini367 2 ปีที่แล้ว +3

      @@sampathdllimuni1905 ගොඩක් පිං ඔයාට

  • @dinudiyathna5423
    @dinudiyathna5423 5 ปีที่แล้ว +7

    මතක ශක්තිය වර්දනය වේවා!!කරන කියන වැඩ කටයුතු සියල්ලම සාර්තකවේවා!!සතුරු කරදර දුරු වේවා!!!!!දස දිගත පුරා බුදුබනම ඇසේවා!!!!!!

    • @user-ti6ox2lz1y
      @user-ti6ox2lz1y  5 ปีที่แล้ว

      ☸ڿڰۣ-ڰۣ-

    • @sadunupul4344
      @sadunupul4344 2 ปีที่แล้ว

      @@user-ti6ox2lz1y anantha budu guna balen mage diyaniyage mathaka shakthiya wedi diyunu wewa

  • @nethsaradisanayaka4917
    @nethsaradisanayaka4917 5 ปีที่แล้ว +4

    ඔබ සැමට බුදු සරණයි

  • @illvgirl9291
    @illvgirl9291 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලුදෙනාටම

  • @iosjsi897
    @iosjsi897 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු බුදු සරණ් යි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +6

    රහසින්වත් පව් නො කළ සේක
    අරහං බුදු ගුණයෙන්
    සියලු දෙනාම ලොව සුවපත් වේවා වෙම්වා සුවපත් වේවා වෙම්වා සුවපත් වේ 🙏🙏🙏

  • @malikagedara1058
    @malikagedara1058 3 ปีที่แล้ว +3

    මාගේ නමස්කාර වෙිවා .මෙි .බුදු ගුණ බලයෙන් .මගෙ.සියලුම .ලේඩ රොග දුරේන් දුරැවෙිවා .මට නිරොගි සුවැය ලැබෙිවා සාදු සාදු සාදු

  • @PANSILULK
    @PANSILULK ปีที่แล้ว +1

    මාගෙ දරුවන් ට නිදුක් නිරොගි සුවය ලැබේවා .සාදු සාදු සාදු

  • @hayisinnonahayisinnona4319
    @hayisinnonahayisinnona4319 2 ปีที่แล้ว +1

    🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @niroshangooneratne4381
    @niroshangooneratne4381 4 ปีที่แล้ว +13

    සැම දෙනාටම තෙරුවන් සරණයි 🙏 🙏

  • @iroshakumari6474
    @iroshakumari6474 2 ปีที่แล้ว +5

    විදේශ ගතව සිටිනා මා හට කිසිම දුකක් කරදරයක් නොමවේවා🙏🙏🙏

  • @lakshmidonpilipmuhandiramg4226
    @lakshmidonpilipmuhandiramg4226 3 ปีที่แล้ว +2

    Sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seethamalini4112
    @seethamalini4112 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏sadu sadu sadu siyalu danatama yahapathak wawa🙏🙏🙏🙏

  • @amesharex6143
    @amesharex6143 2 ปีที่แล้ว +11

    මේ පින් ආනුභාවයෙන් රෝගී වෙලා සිටින පුන්චි පුතු සහ මිහිරාන් යන අයට උතුම් නීරෝගී සුවය ලබන්නට හෙතුවක්ම වේවා....

  • @user-zm1bu2ix9i
    @user-zm1bu2ix9i 4 ปีที่แล้ว +4

    අවිහින්සාවාදී සත්‍ය දර්මය , නිර්මල බුදු දහම 🙏

  • @srilalprematilaka9705
    @srilalprematilaka9705 2 ปีที่แล้ว +1

    මෙි නවඅරහාදි බුදුගන ආනුභාවයෙන් සියලුම ලෝකසත්වයන්ටත් මාගේ නිවැසියන්ටත් මගේ බිරිඳ ටත් සහනයක් සුවයක් සැලසේවා සාදු සාදු සාදු

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🌍🌍❤🌺🙏sadu 🙏sadu 🙏sadu 🙏 me itepiso gatave anu hasen budu gona balayen mage ammat atulu mage pawle samatath araksawa ලැබේවා නිරෝගී kama ලැබේවා ලෝකවාසීන් සියලුම niduk veth waneroge veth wa seyala sath vato niduk veth wa neroge veth wa සුවපත් veth va noroge veth sadusadu sadu 🌍🌎❤❤❤🙏🙏🙏🙏🌺🌺💮🌹🌹🌹

  • @shantiedisingha9239
    @shantiedisingha9239 5 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු !!!.
    නමස්කාර වෙිවා !!!.
    💐💐💐💐💐💐💐
    බොහෝම පින්..

  • @EDIMUSICBOX3938
    @EDIMUSICBOX3938 ปีที่แล้ว +3

    මගේ හිසරදය මා හට එන අමනුශ්‍ය දිශ්ට්ටිය සුවෙන් සුවපත් භාවයට පත් වේවා❤

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා උතුම් බුදු රජාණන් වහන්සේ ට මම.ඇතුළු පවුලේ සැමටත් රට.ඉන්න නංගි ලා.තුන්දෙනාටත්.උතුම් නව.අරහාදී බුදු ගුණ ආනුභාවයෙන් ආරක්ෂා වේවා සුභ ම වේවා සියළු ලෝක වාසීන් ටද.පින්සිදුවේවා සැමට ඔබ ට

  • @user-zq2ox1xx2m
    @user-zq2ox1xx2m 2 ปีที่แล้ว +8

    ලොව්තුරා බුදු පියාණන් වහන්සේට මම නමස්කාර කරමි🙏🙏බුදු ගුණ සත්තයි🙏. මේ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මගෙත්, මගෙ ගෙදර අයගෙත් සියලුම ප්‍රශ්ණ,දුක්,කරදර බාධක,ලෙඩ රෝග,සතුරෝ දුරුවෙනවා! 🙏🌹🌼🙏 හිතේ සැනසීම සතුට ලැබෙනවා!මානසික සුවය ලැබෙනවා!🌼🌹
    🙏🙏 සාදු! සාදු! සාදු! 🙏🙏

  • @sdfernando2412
    @sdfernando2412 2 ปีที่แล้ว +6

    මගේ දුෂාන් පුතාගේ කකුල් දෙකේ යටිපතුලේ අබාධය මේ බුදු ගුණ බලයෙන් සුවපත් වේවා කියලා ඔයාල සියළුම දෙනා ප්‍රාර්ථනා කරන්න

  • @thenuranga
    @thenuranga 2 ปีที่แล้ว +2

    සියලු සත්වයන් හට නිදුක් නිරෝගී චිරජීවනයම වේවා !!!
    නමෝ බුද්ධාය !!!

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu
    🙏🙏🙏🙏🌺🌺🌸🌸🙏🙏🙏

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 6 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු මෙ උතුම් බුදුගුන බලයෙන් සියලුම දෙනාම සුවපත් වෙවාවාවාවාවාවාවා

    • @user-ti6ox2lz1y
      @user-ti6ox2lz1y  6 ปีที่แล้ว

      තෙරුවන් සරණයී

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 10 หลายเดือนก่อน +1

    සියලු කරදර දුරු වේවා සියලූ රෝග දුරැ වේවා සියලූ සත්වයෝ සුවපත් වෙත්වා 🙏🏻🙏🏻🙏🏻

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි සියලුදෙනාට

  • @shamnifergn6177
    @shamnifergn6177 4 ปีที่แล้ว +3

    මේම බුදු ගුණ බලයේන් මට යහපතක් වේවා

  • @naveendesilva7186
    @naveendesilva7186 ปีที่แล้ว +6

    මගේ දරුවට ඉක්මන් නීරෝගී සුව ලැබේවා .... ලෝ වාසී සියලුම දේනාට බුදු සරණයි ....

  • @user-xtra
    @user-xtra 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @vishwavimukthi3896
    @vishwavimukthi3896 ปีที่แล้ว +1

    බුදු පියනන්වහාසෙගෙ පිහිටෙන් මගෙනිබෙන සියඵලෙඩ දුරැවෙවා🍇🍇🍇🍇🍇🍇🍇