අයිස්ක්‍රීම් සහ මිනී මැරුම්?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • SL VLOG: slvlog.lk
    ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
    The first episode of "SSP SHANI" documentary is out now!
    Watch on our site and share your thoughts. We value your feedback!
    EP01: slvlog.lk/watch/video-info/Ks...
    EP02: slvlog.lk/watch/video-info/Ja...
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watch/video-info/gL...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watch/video-info/YR...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #slvlogpodtalks

ความคิดเห็น • 89

  • @emanside3519
    @emanside3519 20 วันที่ผ่านมา +21

    හසාත් හිටියනම් පැනි කැවුම් වගේ වෙන්න තිබ්බ පොඩ් කාස්ට් එකක් 😢❤

  • @DasunSameeraWeerasinghe
    @DasunSameeraWeerasinghe 19 วันที่ผ่านมา +47

    Body language චැනල් එකේ නම, the behavioral arts .

    • @asandaresindu2674
      @asandaresindu2674 19 วันที่ผ่านมา +2

      ❤️🙂

    • @lakitha666
      @lakitha666 16 วันที่ผ่านมา +1

      Thanks Machan..

    • @duliya45
      @duliya45 16 วันที่ผ่านมา +1

      Thanks 🙏

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 19 วันที่ผ่านมา +7

    අභිශේකා කියන කොට මටත් මතක් උනේ ඔයාලගෙන් මම මොනතරම් දේවල් ඉගෙන ගන්නවාද කියල. දැන් අවුරුදු ගානක් තිස්සේ අපිට ගොඩක් influence කරපු, අපිව improve කරපු ඔයාලත් එක්ක අපිත් grow උනා. Thanks 🙏🏼

  • @GiggleGrams
    @GiggleGrams 20 วันที่ผ่านมา +17

    දැන් නම් sl vlog කියන්නෙ මට නැතුවම බැරි එකක් ඒතරම් addict වෙලා 💙

  • @wayambasansadaya
    @wayambasansadaya 20 วันที่ผ่านมา +18

    බූනෝ අයියත් වෙලාවකට Tube light වෙනවා නේ..❤️❤️❤️
    Ice Cream කතාව😂😂😂

  • @user-nkd
    @user-nkd 20 วันที่ผ่านมา +39

    අයියෝ, දවසම earpods කන් වල ගහගෙන office එකෙයි, ගෙදරදීයි. තනියම හිනා වෙන කොට මිනිස්සු හිතන්නේ මට පිස්සු කියලා, මේ අය කල හදියක්.

    • @chamzbro
      @chamzbro 19 วันที่ผ่านมา

      Eka nam atta 😂

    • @srtsudasinghe3580
      @srtsudasinghe3580 19 วันที่ผ่านมา

      ඔව්

    • @chandilsampaya4393
      @chandilsampaya4393 16 วันที่ผ่านมา

      Huki huki huu kiyanewadha idala hitala

    • @pakaya8007
      @pakaya8007 16 วันที่ผ่านมา

      ගුලි කනවද තනියම හිනා වෙන්න ?

  • @wanniarachchigesilva9180
    @wanniarachchigesilva9180 18 วันที่ผ่านมา +4

    මේ වැඩසටහන මරු. ආසාවෙන් අහගෙන ඉන්න පුළුවන්.

  • @sapumal6927
    @sapumal6927 20 วันที่ผ่านมา +20

    මෙච්චර ලග ලග pods දාන්න එපා.. watch later එක පිරිල ❤

    • @jehan707
      @jehan707 17 วันที่ผ่านมา

      ඇත්ත ❤

  • @sandiya-7895
    @sandiya-7895 14 วันที่ผ่านมา +2

    කාලෙකින් sl pod ආවෙ . අපේ බොසාලා දෙන්න නිසා❤️👌

  • @danushkadarshana1315
    @danushkadarshana1315 20 วันที่ผ่านมา +9

    ඔය දැනුම සහජයෙන් තියෙනවා සමහර කට්ටියට

  • @tharakadoo
    @tharakadoo 20 วันที่ผ่านมา +5

    සුපිරි ❤🎉 දසුන් බොසා u r great

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 19 วันที่ผ่านมา +5

    මේ දවස් වල එක සැරේකට එක කනකට විතරක් EarPods ගහගන්න. එතකොට එකක battery බැස්සම අනික තියෙනවා. 😂

  • @daneshsilva3035
    @daneshsilva3035 20 วันที่ผ่านมา +5

    Wonderful..❤❤❤
    Very interesting.. please take this to the next thinking level 🙏 ❤❤❤

  • @hardinsciver5930
    @hardinsciver5930 20 วันที่ผ่านมา +6

    Sampling Bias එකට හික් ගෑවුනා😂

  • @KnightsJourney-wo8pk
    @KnightsJourney-wo8pk 18 วันที่ผ่านมา +3

    I love to learn about these topics more. Could you please mention good sources and yt channels. And about this podcast, this is amazing, cz this is the 2nd time that i'm watching cz there were lot to to learn and to understand.

  • @SithFM
    @SithFM 19 วันที่ผ่านมา +2

    This is a very very important content. Happy to watch. Thank you ..!!

  • @hailyfernando
    @hailyfernando 20 วันที่ผ่านมา +5

    Hey, this is an Excellent conversation.

  • @user-eo1yg1uf1b
    @user-eo1yg1uf1b 19 วันที่ผ่านมา +2

    Excellent broadcasting thank you

  • @benuriwickramarathne5443
    @benuriwickramarathne5443 19 วันที่ผ่านมา +2

    Good conversation 👏👏 learnt a lot

  • @user-cf1gn3tt1g
    @user-cf1gn3tt1g 17 วันที่ผ่านมา +3

    ඔයාල කරන විස්තරය එක්කො සින්හලෙන්ම කරන්න නත්නම් english වලින්ම කරන්න. සින්glish වලින් කතා කරන්නම ඕන්නම් යටින් තේරුම දාන්න. නැත්නම් ග්‍රීk වගෙ.

  • @nipunthisora
    @nipunthisora 20 วันที่ผ่านมา +2

    Wow, whats a nice talk, thanks

  • @SKH_SL
    @SKH_SL 20 วันที่ผ่านมา +3

    Thank you!❤

  • @nipunabatugodage2374
    @nipunabatugodage2374 20 วันที่ผ่านมา +7

    දැන් වීඩියෝ අප්ලෝඩ් වෙන වේගේ හොඳටම වැඩියි. හෙඩ්සෙට් එකට නිවනක් නෑ. 😑

  • @Indukadesilva
    @Indukadesilva 19 วันที่ผ่านมา +2

    Great decision ❤

  • @knowtop1054
    @knowtop1054 20 วันที่ผ่านมา +7

    බෲනෝයි ඇභිශේකයි ඩඩ්ලි ලව්වා මන්ජු ගේ නම කියවගන්න දුන්න try එක ඕකෙන් කොතෙන්ටද අයිති.😂😂😂😂

    • @Eltewu7168
      @Eltewu7168 15 วันที่ผ่านมา

      පාටලියගෙ නම කියෝගන්න තමා ගොඩක්ම මහන්සි වෙන්නෙ.

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 19 วันที่ผ่านมา +2

    Charisma on command ❤

  • @hemavidanapathirana9101
    @hemavidanapathirana9101 16 วันที่ผ่านมา +1

    "කුරුමිණියාගේ අඬු හයම කැඩූ පසු උගේ කන් ඇසෙන්නේ නැත"

  • @sachinisisindra1763
    @sachinisisindra1763 20 วันที่ผ่านมา +4

    Sanjaya ❤

  • @kaveejaperera8607
    @kaveejaperera8607 20 วันที่ผ่านมา +5

    supiri dial 4k

  • @suditharangana1994
    @suditharangana1994 19 วันที่ผ่านมา +1

    කරුනාකරලා මම හරි කැමතියි ශානිගේ වැඩසටහන බලන්න කොහොමද ඒක බලන්නේ ලේසි විදිහ කියනවද

  • @bathiyawickramage3982
    @bathiyawickramage3982 19 วันที่ผ่านมา +2

    21:30
    Common Link Fallacy = Causation VS Causality concept

  • @tharakadoo
    @tharakadoo 20 วันที่ผ่านมา +2

    Speaking of military budget, ලංකාවෙ බජට් එකෙන් 55%ක් ආරක්ෂක අංශයට නේද 😅

  • @sandunpradeep4879
    @sandunpradeep4879 20 วันที่ผ่านมา +11

    එලෙස කෙලෙස video upload කරන්නෙ... 🥲🥲🥲.. පෟලත් කැඩෙනව දැන් මේවම බලල.. 😢😢😢

  • @Najaedu
    @Najaedu 3 วันที่ผ่านมา

    අඩෝ පට්ටයි මචන් ❤❤❤❤

  • @susith731
    @susith731 20 วันที่ผ่านมา +1

    ඒ දෙන්නගේ අර අන්තිමට කිව්ව‍ link දෙක දාන්න පුළුවන් ද ගිහින් බලන්න

  • @mobilefightclub5503
    @mobilefightclub5503 18 วันที่ผ่านมา +2

    අඩේ DD එකට වඩා මේක සෙට් වෙන ගමන් වගේ මට නම්.

  • @user-kn6md1xh1e
    @user-kn6md1xh1e 20 วันที่ผ่านมา +7

    Dasun , sanjaya එක්ක pod එකක් කරයිදෝ කියල බලාගෙනමයි හිටියෙ ❤

  • @Eltewu7168
    @Eltewu7168 15 วันที่ผ่านมา +1

    මේ තර්ක ටික ඔලුවෙ තියාගෙන වැඩ කරනවා නම් ඩේලි ඩෝස් එක එහෙම කරන්න වෙන්නෙ නෑ. හසා, අභී තනීකරම නෝ බෝල් දාන්නෙ.

  • @DilshanKumaraperu
    @DilshanKumaraperu 20 วันที่ผ่านมา +4

    Dasun hama ekatama panala answer karanwa ethin 😂let others also to answer buddy you are not the only one who knows if that this will be more great and nicer . anyway great guys and good knowledge

    • @wolfx5694
      @wolfx5694 20 วันที่ผ่านมา +3

      He is the one who researched about this topic 😅❤

    • @chamathkaaddarage
      @chamathkaaddarage 19 วันที่ผ่านมา

      ඉතිං උගේනෙ රිසර්ච් එක

  • @xavier2.030
    @xavier2.030 20 วันที่ผ่านมา +3

    Maru

  • @Troshanw
    @Troshanw 4 วันที่ผ่านมา

    අබිශේකාට ගහන්න කෝටී කීයක් ඕනෙද???
    Please...
    This is a serious question

  • @wolfx5694
    @wolfx5694 20 วันที่ผ่านมา +1

    Body language channels ටික කියන්නෝ... 😅

  • @kapilabandara1001
    @kapilabandara1001 19 วันที่ผ่านมา +2

    Power පෙන්නන්නේ සමන්ත බඩ්ඩ....පුටුවේ ඉන්නෙ අංදරේ මැරුනා වගේ ......😂

  • @GroBern
    @GroBern วันที่ผ่านมา

    මම ඉස්සර sl vlog එකේ content වලට ඒ තරම් ආස නෑ. හසා sl vlog එක්ක එකතු වෙනවත් එක්කම වගේ brunoත් ඒ කාලෙම ආපුවාම. ඒගෝල්ලො හුගක් වෙලාවට මට ඕන ප්‍රශ්නෙම අහනවා. මම හිතන්නේ ඒක තමයි මම මෙච්චර කාලෙකට addict වෙලාම ඉන්න දේ. "Know your audience "

  • @hansaraperera744
    @hansaraperera744 20 วันที่ผ่านมา +2

    🔥🔥🔥

  • @Xham08
    @Xham08 20 วันที่ผ่านมา +2

    🔥🔥

  • @ceylonaliens7451
    @ceylonaliens7451 15 วันที่ผ่านมา +1

    she is cute

  • @ishannimesh1840
    @ishannimesh1840 19 วันที่ผ่านมา +1

    ඇයි 10% දෙන්න උනාම පාඩුයි 15:50

  • @pasinduwijesinghe
    @pasinduwijesinghe 19 วันที่ผ่านมา +1

    documentry බලන්න සල්ලි නැ. ගාන වැඩී

  • @samithakarunarathna9013
    @samithakarunarathna9013 20 วันที่ผ่านมา +1

    15:36 rupiyala nithara pawenna ganne menisa wenna berida … 😅

  • @wayambasansadaya
    @wayambasansadaya 20 วันที่ผ่านมา +3

    දැන් නම් ළඟ ළඟ වැඩි

  • @charithdesilva7844
    @charithdesilva7844 20 วันที่ผ่านมา +3

    වාචාලයගෙ කට පොඩ්ඩක් අඩු වෙලා. ඒක ලොකු දෙයක්

    • @rio_zia
      @rio_zia 20 วันที่ผ่านมา +1

      කවුද බං වාචාලයා

  • @kawshalhuladduwa2046
    @kawshalhuladduwa2046 20 วันที่ผ่านมา +1

    Mun denna mara kathai bruno

  • @sivasivapalan6968
    @sivasivapalan6968 19 วันที่ผ่านมา +1

    👌❤️

  • @LyricLegacy629
    @LyricLegacy629 19 วันที่ผ่านมา +1

    abhi oya mage crush eka

  • @mareenismile6829
    @mareenismile6829 19 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤

  • @nishaneranga3202
    @nishaneranga3202 19 วันที่ผ่านมา +1

    මට තේරිච්ච නැති තැන් බ්‍රුනෝටත් තේරෙන්නෑ ,මට ඒ ඇති

  • @danushkadarshana1315
    @danushkadarshana1315 20 วันที่ผ่านมา +2

    ඔය වැඩ මහින්ද සහ ප්‍රේමදාස කරා සහජයෙන් ම

  • @Eltewu7168
    @Eltewu7168 15 วันที่ผ่านมา +2

    පාටලී ඔච්චරම ඩයල් එකක්ද ඉතින් ?

    • @repero_one1028
      @repero_one1028 15 วันที่ผ่านมา +1

      Owne

    • @Eltewu7168
      @Eltewu7168 15 วันที่ผ่านมา

      @@repero_one1028 මෑන්ගෙ සල්ලිවලන් චැනල් එක කරන් යන මේ වගේ අපතයන්ටයි, fake හදන් මෑන් ව පුම්බන්න හදන උන්ටයි ඩයල් එකක්. පාඨලී ළමයි වඩා ගෙන හුරතල් කරනවා. මිනිහගෙ ගුණ වයන උන් මහින්ද රාජපක්ෂ ඒක කළාම හිනා වෙනවා. විමල් වීරවංශ ජාතිවාදී කතා කියනකොට වැරදියි. හැබැයි පාඨලී ඥානසාරලා එක්ක කරපු වැඩ ඕකේ. බෲනෝගෙ චැනල් එකේ සහ නයි දෙරණෙ වෙනසක් කියපන්කො දෙකම එකයි. තමන් කඩේ යන එකාගේ (කඩේ යනවට වඩා තමන්ගෙ කඩේ වගේනෙ 🤣) ගුණ වයනවා.

    • @CodeWithDasun
      @CodeWithDasun 15 วันที่ผ่านมา

      කලින් episode එක බලන්න. පාඨලීගේ දුර්වලතා ගැන කතා කළා ඒකේ. ඒව ආයේ ආයේ කියල තේරුමක් නෑනේ.

  • @kelumdissanayake9771
    @kelumdissanayake9771 19 วันที่ผ่านมา +1

  • @Eltewu7168
    @Eltewu7168 15 วันที่ผ่านมา +1

    පාටලිත් නා ගත්තා නේද පහු ගිය කාලෙ ගංවතුරක් ගැන කියල

    • @Eltewu7168
      @Eltewu7168 15 วันที่ผ่านมา

      හැබැයි ඩේලි ඩෝස් එකට එව්වා මග ඇරෙනවා ගානට

  • @gayashanmaduwantha7977
    @gayashanmaduwantha7977 17 วันที่ผ่านมา +1

    28:15 මේක තමයි ඔය ජාතික ප්‍රශ්නේ ප්‍රදාන ගැටලු.. යාපනේ සිංහල කරනය බෞද්ධ කරනය කියලා කෑ ගහන්නෙ.. කොළඹ මහ ජාතියට ඉඩ නෑ කියන්නෙ.. මද්‍යම පලාතේ ගැටලු ඒ මිනිස්සු වතු සෙවකයො විදියටම තියන්න ට්‍රයි කරන්නේ පාසල් ජාති ආගම් අනුව පවත්වන්නෙ සියල්ලම මේ හේතුව උඩ වෙන දෙවල්.. නැතුව මිනිස්සුන්ගේ ප්‍රශ්න නෙවෙයි..

  • @lahirulakshan8439
    @lahirulakshan8439 17 วันที่ผ่านมา +2

    තොපිට ඇබ්බැහි වෙලා යකුනේ

  • @DumindaPriyasanath
    @DumindaPriyasanath 8 วันที่ผ่านมา

    Soorya kandaye shelpa ganath soyanna

  • @vihangavimukthi4545
    @vihangavimukthi4545 19 วันที่ผ่านมา +1

    ❤❤❤😂

  • @sasankaperera
    @sasankaperera 19 วันที่ผ่านมา +1

    Pisu hadenawa😂 minissu rwatenawa 😁

  • @ryooe4964
    @ryooe4964 18 วันที่ผ่านมา +1

    Richest Country in the world කියල ඇහැවුවහම සමහර අය ඩුබායි Dubai කියනව (ඒක නගරයක් නෙ ) Luxembourg th-cam.com/users/shortsedoE7Zmwzbg?si=zeaXf6HZ4eD0JETr

  • @DilshanKumaraperu
    @DilshanKumaraperu 20 วันที่ผ่านมา +2

    Dasun hama ekatama panala answer karanwa ethin 😂let others also to answer buddy you are not the only one who knows if that this will be more great and nicer . anyway great guys good knowledge

  • @Bandhu_k
    @Bandhu_k 19 วันที่ผ่านมา +1

  • @hardinsciver5930
    @hardinsciver5930 20 วันที่ผ่านมา +1

    48Laws of Power Prisons වල Banned කරලා තියෙන්නේ.🥲