ගම්බාර සිද්ධ සූනියම් දෙවියෝ යාළු කරගන්නෙ මෙහෙමයි | Gambara Siddha Suniyam Deviyo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ගම්බාර සිද්ධ සූනියම් දෙවියෝ, ගම්බාර අප්පච්චි, සූනියම් අප්පච්චි, ඔඩ්ඩි සූනියම් යනාදී නාමයන්ගෙන් වැඳුම් පිදුම් ලබන ගම්බාර සිද්ද සූනියම් දෙවියන්ගේ බලවත් දිව්‍යමය ස්වභාවය ගැන ශ්‍රී ලංකාවේ බලවත්ම ඕරාව හිමි පුද්ගලයා ලෙස 2019 වසරේදී වාර්තා වූ අධිමානසික ශක්තිලාභී ශ්‍යාමල් ගුණවර්ධනගේ භාවනාවෙන් ලත් ආධ්‍යාත්මික ශක්තිය තුළින් හෙළිකරන නොපෙනෙන ලෝකයේ තවත් රහසක් හෙළිදරව්ව. බොහෝ දෙනෙක් නොදන්නා උන්වහන්සේගේ ආධ්‍යාත්මික යතාර්ථය තේරුම් ගැනීමට මෙම වීඩීයෝව උපකාරයක් වනු ඇත.
    ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ බලවත් දිව්‍යමය ස්වභාවය ගැන අධිමානසික ශක්තිලාභී ශ්‍යාමල් ගුණවර්ධන ඉදිරිපත් කළ පළමු වීඩියෝව • ගම්බාර සිද්ධ සූනියම් ද...
    අධිමානසික ශක්තිලාභී ශ්‍යාමල් ගුණවර්ධන ගැන හැඳින්වීමේ වීඩියෝව • විස්මිත අධිමානසික හැකි... මෙතනින්..
    අධිමානසික ශක්තිලාභී ශ්‍යාමල් ගුණවර්ධන ඉදිරිපත් කළ සියළුම වීඩියෝ • අධිමානසික ශක්තිලාභී ශ්... මෙතනින් නරඹන්න.
    #SuniyamDeviyo #SriSiddhaSuniyamDeviyo #GambaraDeviyo
    ගම්බාර සිද්ධ සූනියම් දෙවියෝ යාළු කරගන්නෙ මෙහෙමයි | Gambara Siddha Suniyam Deviyo
    👉 මෙම වීඩියෝවේ අන්තර්ගත දත්ත හා තොරතුරු සියල්ල ඒවායේ මුල් කර්තෘවරුන්ට හිමි අතර මෙය හුදු තොරතුරු වාර්තාකරණයක් පමණක් බව කරුණාවෙන් සලකන්න. කිසිදු පුද්ගලයෙකුට හෝ කිසිදු පුද්ගල විශ්වාසයකට අපහාස කිරීම මෙහි අරමුණ නොවන බවද දත යුතුය | The data and information presented by this channel are owned by its original authors and are presented for research and understanding purposes only. It is not the purpose of this channel to insult anyone or any belief by these facts.
    © Please be aware that all material on this channel is copyright of Sadisivahini, and cannot be reused or re-posted without express permission from Sadisivahini. Any copyright issue please let we know.
    ❤️ If you find any broken links or faulty videos, please let us know. Due to the nature of spontaneous recording, quality will vary. But if there is something we can do to correct or improve a video we are happy to know.
    gambara deviyo, gambhara deviyo, kabale deviyo, gambara siddha suniyam deviyo, gambara siddha suniyam deviyan, gambhara sidda suniyam deviyan, sri siddha suniyam deviyo, siddha suniyam deviyo, suniyam deviyo, gambara suniyam deviyo, gambara appachi, gambara appachchi, suniyam deviyan, sooniyam deviyo, siddha suniyam deviyan, gambhara siddha suniiyam deviyo, gambara devi, sidda suniyam, siddha suniyam, suniyam deviyo, gambhara deviyo, suniyam god, gambara god, Gambara Siddha Suniyam God, oddi suniyam deviyo, gambara dewa, sooniyam deva, suniyam yakshaya, suniyam yaka, sooniyam yaka, sooniyam yakshaya, suniyam yakshini, gambhara dewa gatha, suniyam gatha, gambara deviyo wadina gatha, gambara deviyo wandina gatha, gambara deviyo wadina gathawa, suniyam deviyo wadina gatha, suniyam deviyo wadina gathawa, gambara deviyanta wadina gathawa, suniyam devi gatha, gambara deviyo wadina gatha sinhala, gambara suniyam deviyo wadina gatha, suniyam dewa gatha, suniyam dahan gatha, suniyam deviyo wadina gatha mp3 download, suniyam devi gatha mp3 download, suniyam deviyo wadina gatha lyrics, suniyam kavi, sooniyam kavi, suniyam deviyo kavi, suniyam devi mantra, suniyam mantra, suniyam deviyo song, suniyam song, gambara deviyo song, gambara song, suniyam thandawaya, suniyam yahan kavi, gambara deviyanta kavi, gambara kavi, gambara bhajan, gambara song in tamil, gambara deva kannalawwa, gambara dewa kannalawwa, gambara kannalawwa, gambhara dewa kannalawwa, gambara suniyan dewa kannalawwa, suniyam dewa kannalawwa, suniyam kannalawwa, gambara suniyam dewa aradhana, suniyam dewa namaskaraya, gambara dewa shanthiya, suniyam manthiram tamil, gambara deviyo picture, siddha suniyam devalaya, sidda suniyam devalaya, suniyam devalaya, sri siddha suniyam dewalaya, gambara dewalaya, gale dewalaya, suniyam kali dewalaya, suniyam gale dewalaya, oddi suniyam naga devalaya, oddi suniyam naga dewalaya, kabalewa gambara dewalaya, gambara deviyo wadina welawa, suniyam deviyan ha suniyam yakshya athara athi wenasa, suniyam deviyanta pahana thiyana akaraya, gambara deviyange kathawa, gambara deviyange adaviye, suniyam, sooniyam, gambara, siddha suniyam, sidda suniyam, gambara siddha suniyam, gambara siddha sooniyam, suniyam arikuri, suniyam dewa waram, suniyam waram, gambara deviyo waram, suniyam dewa akarshanaya, suniyam kapima, suniyam yagaya, suniyam shanthikarmaya, suniyam in tamil, yawal suniyam, pilli suniyam, pilli suniyam video, pilli suniyam in tamil, saman lenin suniyam, suniyam rasika kothalawala, suniyam dance cover, suniyam islam, සූනියම්, සිද්ධ සූනියම්, ගම්බාර, ගම්බාර සිද්ද සූනියම් දෙවියෝ, ගම්බාර සිද්ධ සූනියම් දෙවියෝ, සූනියම් දේව කන්නලව්ව, සූනියම් දෙවියන්, සූනියම් යාගය, සූනියම් දෙවියෝ, සූනියම් ශාන්තිකර්මය, සූනියම් දේවාලය, සිද්ධ සූනියම්, සූනියන් දෙවියන් ගම්බාර දෙවියන්, ගම්බාර අප්පච්චි, ගම්බාර දේව කන්නලව්ව, ගම්බාර දෙවියන් ගැන, ගම්භාර දෙවියන්, ගම්භාර දෙවියෝ, ගම්බාර සූනියම් දේව ආරාධනා, පහන් පැළක් නිවැරදිව සැකසීම, දේව වරම්, ගම්භාර පහන, ගම්බාර පහන, ගම්භාර දෙවියන්ට පහන තබන නිවැරදි ආකාරය, ගම්බාර සිද්ද සූනියම් දෙවියන්ගේ පිහිට ලබා ගන්නේ මෙහෙමයි, ගම්බාර සිද්ධ සූනියම් බැතිමතුන්ට උපදෙස්

ความคิดเห็น • 48

  • @sadisivahini
    @sadisivahini  ปีที่แล้ว +3

    ගම්බාර සිද්ධ සූනියම් දෙවියෝ ගැන අධිමානසික ශක්තිලාභී ශ්‍යාමල් ගුණවර්ධන ඉදිරිපත් කළ පළමු වීඩියෝව th-cam.com/video/wSPhaeXhjHA/w-d-xo.html

    • @DebicaOman
      @DebicaOman 11 หลายเดือนก่อน +1

      සගඹචස

  • @NawamBandarananda
    @NawamBandarananda 21 วันที่ผ่านมา

    ඔබේ වීඩියෝ හුගක් වෙනස් හොදට ඉදිරිපත් කිරීම් කරල තියෙනව දෙවි පිහිටයි ! සැබෑ ආධ්‍යාත්මික වීඩියෝ පෙලක් බවයි වැටහෙන්නේ 🙏🙏🙏

  • @user-jy1gq1st2j
    @user-jy1gq1st2j ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක නම් වැඩිකල් යන්න කලින් ලක්ෂ ගාණක් බලනව. ඔබ මේකෙන්නම් අනිවාර්යයෙන්ම හදවත් ටික දිනනව. අනිත් වීඩියෝත් බලාවි. ෆීඩ් එකට මට ආපු පළවෙනි වීඩියෝ එක ඔබේ.❤ ගම්බාර දෙවි පිහිටයි 🙏

  • @KalaBhairav-zl6hz
    @KalaBhairav-zl6hz 2 หลายเดือนก่อน

    ඔබට මේ වගේ තවත් කරන්න පුළුවන් වෙන්න ඕනෙ සම්බුදු සරණයි ගම්බාර අපච්චි ජීවමානයි

  • @user-ro6yw4ee9v
    @user-ro6yw4ee9v 3 หลายเดือนก่อน +1

    Budusaranai

  • @samankumara1048
    @samankumara1048 9 หลายเดือนก่อน +1

    ඔයා හරිම පැහැදිලිව කියලා දුන්නා ඔයාට තවත් ශක්තිය ධයිරිය ලැබෙවා මෙිවිදිහට කියලා දෙන්න.🙏🙏🙏🙏🙏

  • @KalaBhairav-zl6hz
    @KalaBhairav-zl6hz 2 หลายเดือนก่อน

    මෙය නරඹන සියළු දෙනාටම දේව කරුණාව ලැබේවා !

  • @nuwanthikadilhani4438
    @nuwanthikadilhani4438 ปีที่แล้ว +1

    Budu saranai .oba sathpurusha minisek.sathutui.

  • @genaralmahattaya
    @genaralmahattaya ปีที่แล้ว +3

    තේරුම් කිරීම අගෙයි මගේ තිබ්බ ප්‍රශ්නෙකට පිලිතුරු අද හම්භවුනා සූනියම් දෙවි පිහිටයි

  • @WhiteMoon-rh8hy
    @WhiteMoon-rh8hy หลายเดือนก่อน

    හුගාක් පින් 🙏 බොහෝම ස්තූතියි ඔබතුමාට 🙏

  • @KalaBhairav-zl6hz
    @KalaBhairav-zl6hz 2 หลายเดือนก่อน

    ශිව පත්තිනි විශ්නු කතරගම කාළි දැඩිමුන්ඩ කඩවර මේ හැම එකක්ම මම බැලුව. දෙවියන් ගැන හුගක් දේවල් ඔබෙන් දැනගත්තා. මංගර දෙවියො විභීෂණ දෙවියො බන්ඩර දේවතාවන් ගැනත් කියල දෙන්න හුගක් පින් දෙවි පිහිටයි !

  • @ShivaSena-lg7di
    @ShivaSena-lg7di หลายเดือนก่อน

    මේ අවබෝධය ලබා ගන්න බැරි අපේ රටේ තාරුණ්‍යය ගම්බාර සිද්ධ සූනියම් පිළිම ගලේ ගහනව. ආධ්‍යාත්මික ශක්තිය වත් දෙවියන් වත් පිළිමයකට ලගු කරන්න බෑ. ඒක වෙනම වයිබ් එකක් වයිබ් එක අහුවුනානම් එච්චරයි. නිර්මාණාත්මක බව නැවුම් අනාවරණ සහිත ඔබගෙ ඉදිරිපත් කිරීම් සිත් ගන්නා සුළුයි . වෙනස්ම මුහුණුවරේ අළුත්ම චරිතය එයාකාරයෙන්ම රැක ගන්න . ඔබට දෙවි පිහිටයි !

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 6 หลายเดือนก่อน +2

    මහත්තයෝ මගේ මස්සිනා ගේ ඇතුලේ ගම්බාර දෙවියන් පිළිරුව තියන් වන්දනා මන කරනවා.. මල් සුවඳ දුන් විතරයි.. පහන් දල්වන්නේ නහැ.. මෙය අසුබ නේද. අපි හා එයාල එකම ඉඩමේ පදිංචිය... මා කොපමණ කීවත් ගෙඉන් පිට එළියේ පිළිරුව තබා වන්දනා කරන්න කියා.. But ඔහු ගානකට නොගනී.. මෙය පහදා දෙන්න.. ඉස්තුති ඔබට.. ගම්බාර දෙවි පිහිටයි

    • @sadisivahini
      @sadisivahini  6 หลายเดือนก่อน +3

      දෙවියන්ටත් මිනිස්සුන්ටත් එකට ජීවත් වෙන්න බැහැ මිස් එකට ඉන්නව නම් අපි ඒ අය හා සම විය යුතුයි. මනුස්සයා ස්වභාවයෙන්ම අපිරිසිදුයි, කබ කඳුලු දහඩිය සෙම සොටු මළ මුත්‍රා පිටකරමින් ජීවත්වෙන කෙනෙක් විතරක් නෙමෙයි මනුස්සයගේ සිතේ තරහා වෛරය ඊර්ෂ්‍යාව ‍රාගය වගේ අපිරිසිදු සිතුවිලිත් තියෙනවා. දෙවියන් එහෙම නෑ ඔවුන් සූක්ෂම කයක් ඇති සුගන්ධවත් ආලෝකමත් ආධ්‍යාත්මිකව උසස් ජීවීන් කොට්ඨාසයක්.. ඒකයි දෙවියො ළඟට / දේවාල / කෝවිල් යද්දි නිර්මාංශී වෙලා හිස් බඩ ඇතිව හිස් සෝදා නාලා ශරීරයේ සුවඳ තවරා පිරිසිදු ඇඳුම් ඇඳලා යන්න කියන්නෙ. කිලි කියන දෙය හැදෙන්නෙත් මේ පිරිසිදුකම කියන දේ නිසා. මස්සිනා තේරුම් නොගන්නව නම් ඒ ඔහුගේ කර්මය, ඒ දේවල්වලට මැදිහත් නොවී ඉන්න

  • @WhiteMoon-rh8hy
    @WhiteMoon-rh8hy 9 หลายเดือนก่อน

    සූනියම් දේවතා නමෝ නමෝ වන්දාමි ! 🙏🙏🙏

  • @dimuthusilva-gd3rg
    @dimuthusilva-gd3rg ปีที่แล้ว +1

    දෙවිපිහිටයි

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 ปีที่แล้ว +1

    Much obliged .you are quite correct .theruwan saranai

  • @ManushaJayakody
    @ManushaJayakody 2 หลายเดือนก่อน

    Teruwan saranai pinwat obata 🪷🙏

  • @chandranikumari3368
    @chandranikumari3368 ปีที่แล้ว +2

    Harima hondai mahathmaya katharagama skanda kumara deviyo gana video ekak dannako un wahansewa yalu kara ganna hati

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @user-fo5ri7wh2z
    @user-fo5ri7wh2z 8 หลายเดือนก่อน +1

    🌸☸️

  • @Waruni-fx8nm
    @Waruni-fx8nm 3 หลายเดือนก่อน +1

    .mhathtaya..mama.awrudu.4.k.vitara.wenawa..pahan..pttu..karanawa

  • @NimalKaindupehasara
    @NimalKaindupehasara ปีที่แล้ว

    පුරාණ බ්‍රාහ්මණ තවුසෙක් 🙏

  • @JayaKaveesha-cd1yj
    @JayaKaveesha-cd1yj หลายเดือนก่อน

    ❤❤🙏🏻🙏🏾🙏🏾

  • @RaveenPerts-rf9sf
    @RaveenPerts-rf9sf ปีที่แล้ว

    හොදමයි 🙏

  • @SupunSewwanda
    @SupunSewwanda ปีที่แล้ว

    තව වීඩියෝ ඕනේ 🙏

  • @RomeshLiyanarachchi
    @RomeshLiyanarachchi 20 วันที่ผ่านมา

    ආධ්‍යාත්මික දේවල් ගැන කියන අයනම් හුගක් ඉන්නවා.හැබැයි මෙතන වෙනසක් තියෙනව.අමුතු වෙනසක්.ඒ වෙනස පේනව බලද්දි වටහාගන්න බරි උනත් පුදුම හිතෙන අරුමැති දේවල් රාශියක් කියල තියෙනව.

  • @sampathkumara2101
    @sampathkumara2101 11 หลายเดือนก่อน +1

    Mn.kandy .ගම්පොළ .mn.gambara . දෙවියන්ට පහන thiyna.kenek sumanasan.දෙවියන්ට පහන thiyana oneda

    • @sadisivahini
      @sadisivahini  11 หลายเดือนก่อน

      සමන් දෙවියන්ට පහන් දැල්වීමේ වරදක් නැහැ, පහන් නොදැල්වුවත් බුදුන් වැදලා පින්දෙන්න

    • @sampathkumara2101
      @sampathkumara2101 11 หลายเดือนก่อน +1

      Thanks theruwansaranai

  • @Nehakkar-z2
    @Nehakkar-z2 หลายเดือนก่อน

    මට දේවාලයකින් කිව්ව ගම්බාර සිද්ධසුනියම් දෙවියෝ හරහා සිහි වරම් මාලාවක් එනවා කියලා... මං ඒක ලැබුනද, ලැබෙන්නේ කොහොමද කියලා හරියටම දැනගන්නේ කොහොමද 🤔

    • @sadisivahini
      @sadisivahini  หลายเดือนก่อน

      හෙට අනිද්ද ලබන මාසෙ අනාගතේ වෙන දේවල් ගැන අදම යම් හෝඩුවාවක් දැනෙනවා නම් ලැබිලා තියෙනව.

  • @kapilap6076
    @kapilap6076 ปีที่แล้ว +1

    ශිව දෙවියන් ගැන කියල දෙන්න පුලුවන්ද

    • @genaralmahattaya
      @genaralmahattaya ปีที่แล้ว +1

      දාල තියනව හැම දෙවි කෙනෙක් ගැනම වගේ

    • @chamidhusandheep2615
      @chamidhusandheep2615 ปีที่แล้ว

      😹😹

    • @WhiteMoon-rh8hy
      @WhiteMoon-rh8hy 9 หลายเดือนก่อน

      ​@@genaralmahattaya ​​ඔව් බැලුව හැබැයි වෙනස් මොනව කියනවද කියල තේරෙන්නෙ නෑ වීඩියෝ නම් හැට හුටාමාරක් තියෙනව එක්කො අපි දන් නෑ නැත්නම් අපිට තේරෙන්නෙ නෑ එක වෙලාවකට දෙයියො ගැන කියනව තව වෙලාවක භාවනාව කියනව අවදියක් කියනව හැබැයි ලස්සනයි දැක්කම ඒ ටික බලද්දිනම් මොකක්දෝ අමුතු දෙයක් කියන්න හදනව කියලනම් තේරෙනව

    • @NawamBandarananda
      @NawamBandarananda 21 วันที่ผ่านมา

      ​@genaralmahattaya 🙏🙏🙏

  • @EdmondFord-sd4iy
    @EdmondFord-sd4iy 11 หลายเดือนก่อน

    අනේ සංදීප ජයසිංහ අයියේ please 🙏 මගේ පහන් පැල පෙරේදා ගිණිගත්තා 😭 ඇයි දන් නෑ .අනේ please අයියේ 🙏 අප්පච්චි තරහවෙලාද දන් නෑ අනේ මගේ සියළු ප්‍රාර්ථනා දිය වෙයිද දන් නෑ 😭 අනේ please . අනේ අයියේ ශ්‍යාමල් මහත්තයට කියල අප්පච්චීට කියන්නයි කියන්න මම වරදක් කරලනම් සමාවදෙන්න කියලා අයියේ 🙏 මට මොනා වෙයිද අයියේ අනේ මට බයයි අයියේ 🙏🙏🙏 අප්පච්චී සත්තයි අයියේ 🙏😭

    • @sadisivahini
      @sadisivahini  11 หลายเดือนก่อน

      අප්පච්චි කියන වචනෙ හරි තේරුම දන්නව නම් බයවෙන්න ඕනැ නෑ නෙ. අප්පච්චිලා දරුවන්ට නරකක් කරන්නෙ නෑනෙ කවදාවත්, සමාජෙ බොරු මිත්‍යා මත අහලා දුක් වෙන්න තැවෙන්න එපා. සූනියම් - ගම්බාර දෙන්නට එක පැලේ පහන් තිබ්බ නම් ගිනිගත්ත එකමයි හොඳ, ඒක අස් කරල අලුතෙන් පහන් පැලක් හදල ගම්බාර දෙවියන්ට විතරක් පහන් දල්වන්න. ගම්බාර දෙවියන්ට අවතාර නෑ එයා තනි පුද්ගලයෙක්, ශාන්ත වයසක කෙනෙක්. අත්තා කෙනෙක් වගේ. ඉන්දියානු සූනියම් දෙයියන්ව පහන් පැලෙන් ගෙයි සීමාවෙන් ඈත් කරලා ශාන්ත වූ ගම්බාර දෙවියන් අදහන්න.

    • @WhiteMoon-rh8hy
      @WhiteMoon-rh8hy 9 หลายเดือนก่อน

      ශ්‍යාමල් ගුණවර්ධන කියන්නෙ වෙන දෙයක් මේක බොලද කමෙන්ට් එකක් එහෙම නැත්නම් හිතාමතාම අර්ථාන්විත වීඩියෝව වෙන පැත්තකට යවන්න කළ උත්සාහයක්.ශ්‍යාමල් ගුණවර්ධනගෙ වීඩියෝ ලස්සනට විතරක් බැලුවම එන ප්‍රශ්න ඕව . ශ්‍යාමල් ගුණවර්ධන කියන්නෙ වෙනම දෙයක් ඒක අල්ලගන්න හිතන්න වෙනව . ඒකෙ ඔය ප්‍රශ්න එකක්වත් නෑ .හරිම නිදහස් . ශ්‍යාමල් ගුණවර්ධන වීඩියෝ වලින් කියන්නෙ වෙනම දෙයක් අපිට පේන්නෙ වෙනම දෙයක් . ගැබුරු තේරුමක් දෙන්නෙ වර්තමාන ආධ්‍යාත්මික පසුබිම ගැන . මටනම් ඒක වැටහුනා ...

    • @WhiteMoon-rh8hy
      @WhiteMoon-rh8hy 9 หลายเดือนก่อน

      සංදීප ජයසිංහ මහත්මයාවම සදහන් කරල කමෙන්ට් දාල තියෙන්නෙ එයා දන්නව නාලිකාව කරන්නෙ සංදීප ජයසිංහ මහත්මයා කියල. ඒ කියන්නෙ හුගක් කාලෙක ඉදල බලන කෙනෙක් . කරුණාකර වීඩියෝ වල අර්ථ විකෘති කරන්න එපා මේවගෙ . බොහොම පැහැදිලිව ක්‍රමවත්ව කරන වීඩියෝ බලන්න බැරිනම් නිකන් ඉන්න ..මෙයා ඒ අය වගේ නෙවෙයි මේ බිස්නස් කාරයෙක් නෙමෙයි . මම ඔක්කොම වීඩියෝ බැලුව ... ඔයාලගෙ බිස්නස් ගම්බාර් සිද්ධ සූනියම් දෙවියො ගැන නෙමෙයි මේ කියන්නෙ. මේ කියන ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ට පුද පූජා වත් පිලිවෙත් මුකුත්ම ඕනෙ නෑ . ඕනෙ පිරිසිදු සිතුවිලි නිවැරදි ක්‍රියා විතරයි .ඒවා ගොඩනගන කෙනා ගාවට ගම්බාර සිද්ධ සූනියම් දෙවියො වඩිනවා. ..එයයි මේ කියන්නෙ ...

    • @WhiteMoon-rh8hy
      @WhiteMoon-rh8hy 9 หลายเดือนก่อน

      ගම්බාර සිද්ධ සූනියම් දේවතාවන්ට පහන් පහන් පත්තු කරන අයෙක් මේ ලියන්නෙ ... ගම්බාර දෙවි පිහිටයි ඔබ සැමට .

    • @thilinakalhara...1
      @thilinakalhara...1 29 วันที่ผ่านมา +1

      ​@@sadisivahinisuniyam yaka suniyam deviyo gambara deviyo එක්කෙනෙක් එයා ගෙ ගොලයො තාමා එන්නෙ මම සුනියම් යක්ශ දෙවියොවයි gambara deviyo වයි එකෙ පැලෙ තියා ගෙන හදහන්නෙ මට මුකුත් ඔන්නෙ මට හොදට සත්තර කියනත් පුලුවන් 🙏 අනිත් වැඩ කටයුතු කරනාත් පුලුවන් 🙏 එයා ගෙ එ වෙස් තියන්නෙ gambara deviyo thama divunuva denna suniyam deviyo thama anavina godi vana අරක්ශා karanne suniyam yak deviyo thama bandana kappane

  • @user-fo5ri7wh2z
    @user-fo5ri7wh2z 8 หลายเดือนก่อน

    බාවනා කරන්න බැ නෙ 😢

  • @user-ro6yw4ee9v
    @user-ro6yw4ee9v 3 หลายเดือนก่อน +1

    Budusaranai