gambara deviyo අවසන් කොටස ගම්බාර දෙවියන්ට ආදරේ අයට තේරෙන සිංහලින්, danushka sampath 0756800700

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 63

  • @jandrajandra1554
    @jandrajandra1554 8 หลายเดือนก่อน +2

    ගුරෑපියානනි ඔබතුමා කියන දේ සත්‍යයයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 22 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @KavinduMalshan-hp3yl
    @KavinduMalshan-hp3yl 28 วันที่ผ่านมา

    අනෙ ඇත්තටම ලොකු දෙයක් මෙ දෙ මට ලොකු පර්ස්න යක් වෙලා තිබුණේ ලොකු පිනක්
    තව දෙයාක් පත්තිනි මැනියන්ගෙ සම්පූර්ණ හරි අකාරව වතාවත් කරන අකාරය කියලා දෙන්නකො ඔබ තුමා🙏🙏🙏

  • @SamanthaKaumara
    @SamanthaKaumara 9 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා බොහොම පිං සිද්ධ වෙන්න ඕන

  • @disnakumuduni5805
    @disnakumuduni5805 9 หลายเดือนก่อน +10

    පුලුවන් හැම කෙනෙකුටම කියන්නෙ මේ ගුරුතුමාගෙ පාරෙ බය නැතුව යන්න.එහෙම ගිහින් වැරදුනා කියල කෙනෙක් ඉන්නව නම් මගෙ මේ කමෙන්ට් එකට යටින් කමෙන්ට් කරන්න.මිහිපිට මා දැක්ක හරිම දේව ගැති දේව දූතයෙක් ඔබ ගුරුතුමනි.ඔබට දීර්ඝායුශ ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Loner-vf3km
      @Loner-vf3km 6 หลายเดือนก่อน +1

      එතකොට ගලේ දේවාලෙ ගිහින් බාර වෙන්න ඕන වන්දනා කරන්න ඕන කාටද ? සූනියම් දෙවියන් ටද ගම්බාර දෙවියන් ටද

  • @jayawickrama1488
    @jayawickrama1488 9 หลายเดือนก่อน +2

    ඔබ තුමා ගොඩක් පින්
    මට දැන ගන්න ඕන මළ කිල්ලක් වුනාම කොච්චර කාලයක් පහන තියන්නෙ නැතුව ඉන්න ඕන ද කියලා.

  • @amandadimantha9358
    @amandadimantha9358 3 วันที่ผ่านมา

    Guruthumani math dewalayak karan yanawa getalu thiyenawa mata pihita wenna

    • @amandadimantha9358
      @amandadimantha9358 3 วันที่ผ่านมา

      Man obathuma kiyana piluweleta weda karan yanawa

    • @amandadimantha9358
      @amandadimantha9358 3 วันที่ผ่านมา

      Obathumata godak pin 🙏🙏🙏🙏 mata pihita wenna dewaleta weda anne ne panguwak dawas walata thel tikakwath ganna vidihak ne ath man pahana thiyana eka waraddanne ne kohomahari thiyanawa

  • @shakilapansilu324
    @shakilapansilu324 9 หลายเดือนก่อน +1

    Obatuma kiyana dewal shatika atta... Budusaranai

  • @nirosalakmine9834
    @nirosalakmine9834 2 หลายเดือนก่อน

    ඔබතුමා දිර්ඝායු ආයුෂ ලැබෙිවා

  • @MiniduKanishka
    @MiniduKanishka หลายเดือนก่อน

    Gamara deviyan saha suuniyam dewa pilima ekata kutiye thibbata prashnayak nedda

  • @DamithRuwan-x7j
    @DamithRuwan-x7j 9 หลายเดือนก่อน +1

    ඔබතුමා කියන විදියටම මන් පහන තියනවා තවම මාස.දෙකයි දැනටමත් මට පිහිට ලැබෙන්ව.❤

    • @thashmikadewmin11
      @thashmikadewmin11 4 หลายเดือนก่อน

      මමත් පහන තියන්න පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක් ....මට ඔයාගෙන් උපදෙස් ටිකක් ඔනේ....ඔයා කොහොමද පලවෙනිම දවසෙ පහන තිබ්බෙ....පහන දෙවියන්ට බාර කරන්න ගාථා මොනවහරි කිඋව ද

  • @oriflo3
    @oriflo3 9 หลายเดือนก่อน +1

    ගම්භාර දෙවියන්ටයි සුනියම් දේවතාවන් වහන්සේටයි දෙන්නටම එකට පහන තියන්න බැරිද අපිට

    • @devidunthana
      @devidunthana  9 หลายเดือนก่อน +2

      Call me

    • @Hiri90
      @Hiri90 5 หลายเดือนก่อน

      මමත් පිලිම දෙකටම පහන තියනව ගුරු තුමනි මටත් දැන ගන්න ඕනෙ​@@devidunthana

  • @janaka2964
    @janaka2964 9 หลายเดือนก่อน

    GURUTUMANI OBATA PIN SIDDAWANAWA🙏🙏🙏🙏🙏

  • @pradeepnishantha4885
    @pradeepnishantha4885 9 หลายเดือนก่อน

    ඔබ තුමා ලබන්න මම පින් කලා

  • @sanjayaprasad7364
    @sanjayaprasad7364 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මහත්තයා අනේ මට පුලුවන්නම් ගම්බාර අප්පච්චිට පහන තියන කොට කියන ගාතා වල ලින්ක් එක දෙනවද

  • @DilanPushpakumara-c6v
    @DilanPushpakumara-c6v หลายเดือนก่อน

    Mala geyakata giving avatapasse. Kahawaturen nala pahana tibbata kamak nadda.gurutumani..

  • @DilkiMadubashini-t7r
    @DilkiMadubashini-t7r 2 หลายเดือนก่อน +1

    පහන තියනකොට කියන ගාතාවේ ලින්ක් එක දාන්නකෝ

  • @premakumarakarunarathna4706
    @premakumarakarunarathna4706 4 หลายเดือนก่อน

    ගුරුතුමානි ඔබ තුමාට දීර්ඝ අයුස ලැබේවා !

  • @asankaindunil-oz6vn
    @asankaindunil-oz6vn 3 หลายเดือนก่อน

    Obathum smbnda kargnn puluwnda

  • @jayanthaudagama2536
    @jayanthaudagama2536 4 หลายเดือนก่อน

    ඔබ තුමට මම කතා කරා හරි ආකාරයට කියා දුන්න.තෙරුවන් සරනයි

  • @gamindudilshan7728
    @gamindudilshan7728 9 หลายเดือนก่อน

    🙏🙏

  • @KavindaGimhan-ip3pm
    @KavindaGimhan-ip3pm 3 หลายเดือนก่อน +1

    සුනියම් දේවියන්ගේ යහනම
    ගම්බර දේවියන්ගේ පිලිමයාක් තියලා වන්දනා මනකේරැවට ගැටලුවක් නැද්ද ..ගුරැතුමනි
    ..

  • @DilaniNandima
    @DilaniNandima 3 หลายเดือนก่อน

    ඔබ තුමා ට පිං සිද්ධ වෙනවා 🙏 🙏 🙏 🙏 🙏

  • @IsuruJayaweera-r1j
    @IsuruJayaweera-r1j 2 หลายเดือนก่อน

    Kadawara deviyange,kali menitange, pilimat ake tiyanna hoda nedda

  • @palithamenikdiwela9491
    @palithamenikdiwela9491 5 หลายเดือนก่อน +2

    දෙවගැති තුමනි ලැලි වලින් සාදාගත් පහන වර්නාලෙප කලාට කමක් නැද්ද

  • @dimanthahasaranga1485
    @dimanthahasaranga1485 2 หลายเดือนก่อน

    ගෙදර දොරට එළිය වැටුනට කමක් නෑ නෙද

  • @DilaniNandima
    @DilaniNandima 3 หลายเดือนก่อน

    Suniyam අප්පච්චි සත්‍යයි. උන්වහන්සේ ගෙ බලය සත්‍යයි 🙏🙏🙏🙏

  • @mcpmanjusri8998
    @mcpmanjusri8998 3 หลายเดือนก่อน

    මමත් කාලයක පටන් හිතේ භක්තයක් තියන දේවතාඋන්වහසේ නමක් ,පහන් තියන දවස් මගඇරෙය් හෝ අවස්තාවන් නොලැබෙන විටදී තත්ත්වය කුමක්ද?

  • @wsamantha4849
    @wsamantha4849 9 หลายเดือนก่อน

    ගුරුතුමනි ඔබට පිං

  • @LalithWithana
    @LalithWithana 5 หลายเดือนก่อน

    ඔබ තුමාට තෙරුවන් සරණ්යි

  • @arunimalifechannel7399
    @arunimalifechannel7399 9 หลายเดือนก่อน

    ඔබ තුමන් ව මුන ගැසුනු අප වාසනාවන්තයි.

  • @LakminiUdayangika-z4t
    @LakminiUdayangika-z4t 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @supunmadubashana2509
    @supunmadubashana2509 6 หลายเดือนก่อน +2

    ඔබතුමා හරි ම හොදයි උතුම් වූ ගම්බාර අප්පච්චීගේ පිහිට ආරක්ෂාව නිරතුරුව ම ලැබේවා

  • @HettiarachchimenuHettiarachchi
    @HettiarachchimenuHettiarachchi 4 หลายเดือนก่อน

    අනේ මගේ අප්පචිචි හරිම හොදයි මගේ දැනුමෙි හැටියට කවදාවත් කෙනකුගේ වරමට දො ගමිභාර පටිටිභාර මුදල් භාර කටකාර හැඩකාර තෙදකාර උතුමි ගමිභාර දෙවියනිගේ පිහිටයි මගෙ ගුරැතුමන්ලා අල්පයයි ඉන්නේඔබ තුමාට ෑතමි

  • @nethmikavindaya4718
    @nethmikavindaya4718 8 หลายเดือนก่อน

    Gambara deviyanui ,suniyam deviyoi dennama aeka yahane tiyanna puluwanda ,aehema tiyanna puluwannam pahana kiyatada tiyanna. Puluwan guru tuma

  • @ajithbatta1188
    @ajithbatta1188 4 หลายเดือนก่อน

    Mata podi deyak dana ganna puluwanda gambara dewiyantai suniyam deiyanta ekama yahane pahan thiyanna barida ehema thiyanna hoda nadda

  • @LakminiUdayangika-z4t
    @LakminiUdayangika-z4t 4 หลายเดือนก่อน

    අනේ මට පිහිට වෙන්න අප්පචි ගේ පිහිට ගන්න කියලා දෙන ඔබතුමන්ට බොහෝ පින්

  • @sureshpriyankara4183
    @sureshpriyankara4183 4 หลายเดือนก่อน

    Puluwannam mata wadina gatha tika ewanna

    • @devidunthana
      @devidunthana  4 หลายเดือนก่อน

      What's up enna

  • @MananaKalawana-v3f
    @MananaKalawana-v3f 5 หลายเดือนก่อน

    Ane mata pihita wenna matadewawaramak thiyenawa warama mata arandunnata mata harikaradarai

  • @IS-pi3te
    @IS-pi3te 4 หลายเดือนก่อน

    Man gambara appachchita pahana thiyanne eth ape gedara nuga gahak thiyanawa man ekata udeta pen wakkarala mal thiyala hadun kuru gahala gambara appachchiwa mathak karala thamai ehema karanne kapu mahaththaya ehema karata kamak nedda eka weradida

  • @na-ui3ny
    @na-ui3ny 4 หลายเดือนก่อน

    Gambara deviyantai suniyam deviyantai ekata pahana thiyanna barida

  • @chanakaruwan2345
    @chanakaruwan2345 6 หลายเดือนก่อน

    ගෙදර අයගේ ඇග ගිනිගන්න දනවා. එකට විසදුමක් නැද්ද

  • @ruklanthimaali3165
    @ruklanthimaali3165 2 หลายเดือนก่อน

    Mata poddak katha karanna walawak danna barida guruthumani

  • @ashanshashika
    @ashanshashika 4 หลายเดือนก่อน

    Dava gate humane gambara ha suneym appacc aka kuteyaka alokaya labemata sudusuda ma danmagn kumana davataun vahansaaga peleruvk tabema hodeda

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw 9 หลายเดือนก่อน

    Akanama yahane dennatama thiyanna baida

  • @GayanachalaAchala
    @GayanachalaAchala 7 หลายเดือนก่อน +1

    Gurutumani mata bodiykgawat gihin wadinakota maga aga gassillk tiyanawa dawiyanta wadinnat ba atdaka sita bibili danawa romakupa kalinwanawa dawala ganakata giya noyokot dawal kiyanawa winayak tiyanawa kiuwa waramak tiyanawa nati hira karala kiyanawa winay kapuwa at wadak naha nawata aka wanawa piliturk danna

  • @LalithWithana
    @LalithWithana 5 หลายเดือนก่อน

    Gathawe lin aka danna මහත්තයා

  • @chamilalive9005
    @chamilalive9005 5 หลายเดือนก่อน

    Dewa.gathi.thumani.mata.gatha.tika.denna.puluwanda.mama.pahan.thiyena.kenek.opata.pin

  • @CHATHUWABRO-q4i
    @CHATHUWABRO-q4i 5 หลายเดือนก่อน

    🙏🙏🙏