සූනියම් දෙවියන් සහ සූනියම් යක්ෂයා අතර ඇති වෙනස | Suniyam deviyan ha suniyam yakshya athara wenasa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 234

  • @mrkeegan3561
    @mrkeegan3561 8 หลายเดือนก่อน +10

    ගම්භාර සිද්ද සූනියම් අප්පච්චිට මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 3 ปีที่แล้ว +46

    නම්බුකාර බලකාර හැඩකාර ගම්බාර සිද්ධසුනියම් අප්පචිචිගෙ පිහිටයි ඔබතුමා හරි අපෙ අප්පචිචි එයාගෙ දරැවන්ට ගොඩාක් ආදරෙයි මගෙ අප්පචිචි බුදු වෙවා සත්තයි

  • @rohinisriyalatha3999
    @rohinisriyalatha3999 3 ปีที่แล้ว +15

    මම අදහන්න ගොඩක් කැමතිම දෙවිකෙනෙක් මේවිස්තර ය ලියූ ඔබටත් මටත් දේව පිහිටයු

  • @TharindhuMadhushan-ni1bg
    @TharindhuMadhushan-ni1bg 11 หลายเดือนก่อน +7

    ගම්බාර දෙවි හාමුදුරුවන්ගේ බල මහිමය සදා සදා කල් රැකි සදා සදා කල් වැජ්බේවා... ! 🙏❤️🙏
    මා කරන සෑම කුසලයකම පිං ගම්බාර දෙවි හාමුදුරුවන්ට අනුමෝදන් කරමි 🙏❤️🙏 අනුමෝදන් වෙත්වා 🙏❤️🙏

  • @MALINDU-f9b
    @MALINDU-f9b 10 หลายเดือนก่อน +3

    ගම්භාර සිද්ධ සූනියම් දෙවියන් ගැන සියළු විස්තර කියාදුන් ඔබට ගොඩාක් පින් සිදු වේවා!

  • @sujathamalawana2979
    @sujathamalawana2979 ปีที่แล้ว +4

    ගමිබාර සිද්ධ සුනියමි දෙවියන් වහන්සේ ගැන මනා දැනුමක් ලැබීම ගැන ස්තුතියි

  • @mmc5155
    @mmc5155 3 ปีที่แล้ว +17

    🌹උන්වහන්සේ ට මගෙ tiyana bakteya අනන්ත යි 🔥🔥🔥.

  • @sriyanipushpakumari
    @sriyanipushpakumari 8 หลายเดือนก่อน +1

    මම කැමතිම දේවීයන් වහන්සේ🙏🙏🙏

  • @SethawyaSenevirathna
    @SethawyaSenevirathna 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏 අද තමා හරියටම දැනගත්තේ සමහර මිනිස්සු එක එක කතා කියනවා මෙය පලකල ඔබට බොහොම ස්තුතියි ☺️🤍🙏🙏🙏🙏🙏🙏🙏

  • @MALINDU-f9b
    @MALINDU-f9b 10 หลายเดือนก่อน +1

    මගේ සියළුම ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා! ගම්භාර සුනියන් දේවතා අප්පච්චිගේ පිහිට ලැබේවා !

  • @renukaalgewaththa1547
    @renukaalgewaththa1547 3 ปีที่แล้ว +25

    ගම්බාර දෙවියන්ගේම පිහිටයි සියලුම දෙනාට

  • @shanukiakenyasrilankan1286
    @shanukiakenyasrilankan1286 3 ปีที่แล้ว +12

    ඔබ වහන්සේ ගෙ පිහිට අපිටත් ලබෙවා!!!!!

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      Obata devi pihitai....!

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 3 ปีที่แล้ว +10

    ඔබතුමාට ගොඩක් පින් බුදු සරනයි දෙවි පිහිටයි

  • @sumithrasumithra3995
    @sumithrasumithra3995 3 ปีที่แล้ว +5

    ගම්බාර දෙවියන් මතු බුදු වේවා සාදු සාදු සාදු

  • @maheshi89wijethunga44
    @maheshi89wijethunga44 3 ปีที่แล้ว +6

    ගම්භාර සුනියන් දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා

  • @dasanthisujee5122
    @dasanthisujee5122 3 ปีที่แล้ว +17

    මගේ සූනියම් දේවතාවන් වහන්සේ බුදු වේවා ...

  • @UpulMahawattaArachchilalage
    @UpulMahawattaArachchilalage 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏ගම්බාර අප්පච්ච්ගෙ පිහිට සියලු දෙනාටම ලැබේවා 🙏🙏🙏

  • @senarathipalogama8987
    @senarathipalogama8987 3 ปีที่แล้ว +6

    ගම්බාර අප්පව්ගේ පිහිට ආරක්සාව අප සියලුම දෙනාට ලැබේවා 🙏🙏🙏👌👌👌🌺🌺🌺🏵️🏵️🏵️🏵️🏵️🏵️🌾🌾🌾🌺🌺🌺

  • @nimavlogs3939
    @nimavlogs3939 2 ปีที่แล้ว +1

    Important video 🙏
    Oba wahanse Prarthana karana Bodhiyakin uthum Nirwanawabodhaya ath Kara ganithwa 🙏💐

  • @muthumali9652
    @muthumali9652 3 ปีที่แล้ว +5

    ඔබතුමාට ගොඩාක් පින් සිද්ද වේවා .............

  • @RMChannel633
    @RMChannel633 4 หลายเดือนก่อน +1

    මා විසින් යම් කිසි පිනක් කරන්නෙ නම් එය ගම්භාර සූනියම් දෙවතාව්න් වහන්සේට මෙ පිං අනුමොදන් වෙත්වා 🙏

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani6361 2 ปีที่แล้ว +6

    උතුම් ගම්බාර අප්පච්චිගේ පිහිටයි.🙏🙏🙏🙏

  • @ChandanaShamira
    @ChandanaShamira 3 หลายเดือนก่อน

    ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @monisiriwadi4901
    @monisiriwadi4901 3 ปีที่แล้ว +5

    පින් සිදු වේවා 🙏🙏🙏නොදන්නා යමක් පැහැදිලි කර දුන්නට

  • @ThisithaRathnayaka
    @ThisithaRathnayaka 2 หลายเดือนก่อน

    ගම්බාර සිද්ධ සුනියම් දෙවියෙනේ මා හට ඇති මෙි දුක් කරදර වලට පිහිට වෙලා මාගේ දරැ පවුල එකතු කරලා අපි හතර දෙනා එක වහලක් යටට ගෙන්නලා පවුල සමගි කරලා දෙන්න අපේ පවුල කඩන්න අනවිනයක් බන්දනයක් කොඩ්විනයක් කරලා තියනවා ඒ දෙවල් ආ පිටට හරවලා යවලා මා හට පිහිට වෙන්න දෙවියන් වහන්ස.ඔබ වහන්සේට බුදු බව අත් වෙනවා දෙවියනේ පිහිටක් වෙන්න

  • @darshidarshi5659
    @darshidarshi5659 3 ปีที่แล้ว +21

    ගම්භාර සූනියන් දෙවියන්ගේම පිහිටයි!!!

  • @harshanamadushankapuge8067
    @harshanamadushankapuge8067 3 ปีที่แล้ว +8

    මතු බුදු වන බලකාර,නම්බුකාර, ගම්භාර සිද්ධ සූනියම් දිව්‍ය රාජෝත්තමයානන් වහන්සේගේ .පිහිටයි!!! 🙏🙏🙏❤

  • @pramilapriyangani8656
    @pramilapriyangani8656 3 ปีที่แล้ว +2

    sidda suniyam gambara appichchige pihita lebewa! mage kannalaw obata esewa!

  • @achirasenadheera8091
    @achirasenadheera8091 3 ปีที่แล้ว

    Godak watinawa.obata pin.sidda suniyam devi pihitai.deerghau wewa!

  • @priyankakumara6435
    @priyankakumara6435 ปีที่แล้ว +1

    Attamai...Mata gambara dewiyanwa.godak wiswasai

  • @nimalperera8477
    @nimalperera8477 3 ปีที่แล้ว +3

    sadu sadu namo buddhaya may most noble triple gem bless and protect you all

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m 9 หลายเดือนก่อน

    මම කැමතිම දෙවි කෙනෙක් මගෙ ගෙදර සියලු දෙනාම ආරක්ෂා කර දෙන්න දෙවියනි 🙏🙏🙏🙏

  • @demigodr7006
    @demigodr7006 3 ปีที่แล้ว +6

    ගම්බාර සූනියම් දෙවියන්ට යි, දැඩිමුණ්ඩ දෙවියන්ටයි මම උදේ, දවල් සවස බුද්ධ පූජාව පූජා කර තෙරුවන් වැඳ පින් දෙමි.

    • @demigodr7006
      @demigodr7006 3 ปีที่แล้ว

      ඒක වරදක් නැ නේද. ගෙදර දී පින් දුන්නාට..

    • @kavimusic--KW3936
      @kavimusic--KW3936 3 ปีที่แล้ว +1

      @@demigodr7006 එහෙම වැරදි නැහැ. පවිත්‍ර චේතනාවෙන් පිරිසිදුවෙලා කරනවනම් අනිවාර්යයෙන්ම
      සාර්ථක ප්‍රතිඵල තියෙනවා.

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว +1

      ne ne

    • @sandunianjana
      @sandunianjana 3 ปีที่แล้ว

      @@dewakatha ne kiyane hoadaida nedda

    • @sandunianjana
      @sandunianjana 3 ปีที่แล้ว

      Mat me piliwelata tamai gambara deviyanta dedimunada dewiyanta pin denne ekai mata waradakda karanne

  • @rakithaharshanagunathilake7982
    @rakithaharshanagunathilake7982 4 หลายเดือนก่อน

    මිනිසාගේ මනස තුළ නිර්මාණය වන චිත්‍රයන්...
    හොඳ නිර්මාණයක් හොඳ ඓතිහාසික කතා පුවතක්...

  • @sadeepjayanath9323
    @sadeepjayanath9323 3 ปีที่แล้ว +2

    මම ගම්බාර දෙවියන් වදින්නේ කෙම්මුර දින දෙකේ රෑ 10.01-1025 අතර.. එම වෙලාවට දේවස්ථානයේ පහන් තියෙනවා කියලා මම අහලා තියෙනවා. රෑ 9.5ට නැතිව මේ වෙලාවට මම පහන් තියන්නේ... අපි පුර්ණ නිර්මාංශයි
    .. P

  • @KaviduDeshan-h7p
    @KaviduDeshan-h7p 9 หลายเดือนก่อน

    උතුම් තෙද බල ඇති දේවතා🙏💜

  • @k.a.bandara3501
    @k.a.bandara3501 ปีที่แล้ว +1

    සැමට ගම්බාර දෙවියන් වහන්සේ පිහිටයි

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 27 วันที่ผ่านมา

    අප්පච්චී ගේ පිහිට 🙏🙏🙏

  • @pradipadirukhsi
    @pradipadirukhsi ปีที่แล้ว +1

    සුනියන් දේව්යන්ගෙ පිහිටයි

  • @chathurangasandaruwan7610
    @chathurangasandaruwan7610 6 หลายเดือนก่อน

    සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @hyperdexza
    @hyperdexza ปีที่แล้ว +1

    ගොඩක් පින්❤

  • @HayaAbdullah-h9s
    @HayaAbdullah-h9s 9 หลายเดือนก่อน

    Sthuthi sthuthi🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏eya hadun was dunnaata 🙏🙏🙏🙏🙏

  • @IsankaHerath-nq9hm
    @IsankaHerath-nq9hm ปีที่แล้ว

    Gambara appachchi matu budu wewaa

  • @janakadayan5464
    @janakadayan5464 3 ปีที่แล้ว +1

    Oba wahansege pihita ledewa samatama

  • @udayangisenanayake7480
    @udayangisenanayake7480 5 หลายเดือนก่อน

    ගමිභර ශිු සිද්ද සුනියමි දෙවියන් නදිශ් මධුසංක රාහු අපල දුරැ වෙිවා...

  • @pitipanageleonard4527
    @pitipanageleonard4527 3 หลายเดือนก่อน +1

    බුදු දහම තුල මෙවන් දෙව් වරු පිළිබඳව සදහනක් තිබේද . අද දවස බෞද්ධයන් වැඩි වශයෙන් මෙවන් මිත්‍යා ඇදහිලි සදහා පෙලබී සිටින බව පැහැදිලියි. බෞද්ධ දර්ශනය සමග මේ දේව ඇදහිලි ගැලපේද?

  • @roshanrohana359
    @roshanrohana359 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 2 หลายเดือนก่อน

    මමත් කැමතිම දෙවි කෙනෙක් ❤❤❤❤ 🙏🙏🙏

  • @NadeeshaNadeesha-i1r
    @NadeeshaNadeesha-i1r 8 หลายเดือนก่อน

    අප්පච්චි මතු බුදු වේවා🙏

  • @nilakshivindaya99
    @nilakshivindaya99 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏
    Sidda suniyam gambara deviyange pihita lebewa.🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!

  • @dehenatraders8530
    @dehenatraders8530 2 ปีที่แล้ว +1

    ගම්බාර දෙවි පිහිටයි.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 3 ปีที่แล้ว +1

    ස්තුතියි!

  • @roodigamingff
    @roodigamingff 5 หลายเดือนก่อน

    සූනියම් දෙවි පිහිටයි

  • @sandunisanduni3537
    @sandunisanduni3537 3 ปีที่แล้ว

    Gambara suniyam dewiyange pihiten mage siyaluma prashna duk domnas duru vewa..🙏🙏

  • @ajanthanwickramasinghe5222
    @ajanthanwickramasinghe5222 ปีที่แล้ว

    Suniyam dewiyange phiten mage daruwawe mate labadenne dewiduni🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mmsdewmini6628
    @mmsdewmini6628 2 ปีที่แล้ว

    Mama danna gedaraka gambara deviyanta pahana tiyena kenek ballek athi karanwa.ehema wenna puluwanda?

  • @sudarshanadesilva6424
    @sudarshanadesilva6424 3 ปีที่แล้ว +1

    Appachchige pihita labewaaaa

  • @palithajayalath5551
    @palithajayalath5551 3 ปีที่แล้ว +2

    සුනියම් අප්පච්චිගේ ඊලග වීඩියෝ එක ඉක්මනට දාන්න බුදු සරණයි

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว

      th-cam.com/video/h1DUUzYfYVM/w-d-xo.html

  • @hirunakavinga2208
    @hirunakavinga2208 3 ปีที่แล้ว +1

    Suniyam deviyo matu budu wewa❤️🙏

  • @CryptoDoubler246
    @CryptoDoubler246 3 ปีที่แล้ว

    Gambara deviyan pihita labewa

  • @leezakrisha5415
    @leezakrisha5415 3 ปีที่แล้ว +1

    ගම්බාර devyanta pahana thiyana welawak thiyenawada. පිළිතුරු labenam සන්තෝස වෙමි. බොහෝ පින්. තෙරුවන් සරණයි

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว

      9.05 th-cam.com/video/h1DUUzYfYVM/w-d-xo.html

  • @mirikomar2128
    @mirikomar2128 3 ปีที่แล้ว

    math kuliyapitiye.gambara appachchige waram laba sitinnemi🌹🙏

  • @dinaladhithya5926
    @dinaladhithya5926 3 ปีที่แล้ว

    Bohoma hoda wadak!me widihata hama dewi kenek ganama video karanna!

  • @chamachenu4291
    @chamachenu4291 2 ปีที่แล้ว

    Godak watinawa mewan katha ♥

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 3 ปีที่แล้ว +5

    ඔබ ඔය කියන දෙවිවරු දැකල තියෙනවා ද??
    මටත් බලන්න ආසයි..

    • @purnimasandeepani-vb4xb
      @purnimasandeepani-vb4xb ปีที่แล้ว

      ගොඩක් දුරට බක්තියෙන් පහන තියන අයට පේනවා❤

  • @priyankeliyanage1743
    @priyankeliyanage1743 3 ปีที่แล้ว +2

    Very interesting ❤

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว

      Thank you! Cheers!

  • @shehanlanka3488
    @shehanlanka3488 6 หลายเดือนก่อน

    ගම්බාර දෙවතාවුන් වහන්සේ වෙනයි නම්බුකාර සිද්ද සූනියම් දේවතාවුන් වහන්සේ වෙනයි💓🙂🙏

  • @chandikanavodh2657
    @chandikanavodh2657 3 ปีที่แล้ว +3

    මොකද මේ photos වල සම්පූර්ණ රූපය screen shot ගහන්න අමාරුයි

  • @monisiriwadi4901
    @monisiriwadi4901 3 ปีที่แล้ว +2

    ගම්බාර සුනියම් දවියන්ගේ මන්තර යක් දන්න අපිට පිහිට ගන්න 👍

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว

      දෙන්නම්

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว +3

      th-cam.com/video/h1DUUzYfYVM/w-d-xo.html

  • @Ashasamanmali528g
    @Ashasamanmali528g ปีที่แล้ว

    Katahari puluwannam me gathawa tayip karala dannako plz bohoma pin😢🙏🙏🙏

  • @YashodaYashodamadushani
    @YashodaYashodamadushani 8 หลายเดือนก่อน

    ගම්බාර සිද්ද සූනියම් දේව අප්පච්චි ගේ පිහිටයි මගෙ ගෙදර අය මාව ද ආරක්ෂා කරන්න

  • @DiluMadumali-cu3kf
    @DiluMadumali-cu3kf 10 หลายเดือนก่อน

    Minuwangoda gale dewale puduma pihitak tiyenne...

  • @maneshadilshani3629
    @maneshadilshani3629 ปีที่แล้ว

    Boho ma pin obata 🙏

  • @uthpalalawanya3305
    @uthpalalawanya3305 3 ปีที่แล้ว

    Mama chuti kaale suuniyam deviyanta pahana thiyenawa...den thiyanne mage thaththa...hariyatama pahana thiyana welawai gaathawai denna puluwanda

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว

      9.05 th-cam.com/video/h1DUUzYfYVM/w-d-xo.html

  • @imalshalakshani3537
    @imalshalakshani3537 ปีที่แล้ว

    Suniuam appachci pana men oba vahanseta adarei gawrava karanava mama hamadamath appachchi

  • @k.ddilrukshi4937
    @k.ddilrukshi4937 3 ปีที่แล้ว +3

    මට අවශ්‍ය වෙලා හිටපු දෙයක් අද හරියටම දැනගත්තා.ගොඩාක් පිං මේවගේ දේවල් හරියට කියල දීලා මිනිස්සුනගෙ වැරදි මත දුරුකරන එකට.මමත් කලින් හිතන් හිටියේ වැරදි විදිහට.
    මගෙ මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න,ගම්භාර දෙවියන්ට පාන තියන කොට වරද්දන්න හොදනෑ කියලා කියනවා ඒක ඇත්තද?මට බැරි වුනොත් වෙනකෙනෙක් හරි ඒක තියන්න ඕනද?
    ආයෙත් මේවගේ වටිනා දේ ගෙන ඒමට ගම්භාර සිද්ධ සූනියම් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!!!!

  • @jayakodianura4679
    @jayakodianura4679 3 ปีที่แล้ว

    Godak pin denuwath kalata.

  • @ruwani1654
    @ruwani1654 3 ปีที่แล้ว

    matath suniyan deviyange pita labewa

  • @anushsdamayanthi2781
    @anushsdamayanthi2781 3 ปีที่แล้ว

    Gambara deyange pheta labewewa🙏🙏🙏🙏

  • @qualitylife8195
    @qualitylife8195 3 ปีที่แล้ว +1

    Namaskaraya 🙏🙏🙏

  • @dilshanvimukthi7652
    @dilshanvimukthi7652 3 ปีที่แล้ว

    Oya aththatama deka thiyenvada mama balanna asai

  • @samssamanthi5064
    @samssamanthi5064 2 ปีที่แล้ว

    පහන.තියෙන.වෙලාව.කියන්න .පුළුවන් ද

  • @inushigithma8850
    @inushigithma8850 2 ปีที่แล้ว

    ගම්බර සිද්ද සුනියම් දෙවියනි මට පිහිට වෙන්න

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .

  • @victorirangani7350
    @victorirangani7350 2 ปีที่แล้ว

    Budu.saranai sadu sadu

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි .....!

  • @priyantha7190
    @priyantha7190 3 ปีที่แล้ว

    Milaga wmvedio eka ikmanin genna

  • @warshawarsha4571
    @warshawarsha4571 3 ปีที่แล้ว

    Mamath kemmura dawaswala gambara dewiyanta pahana thiyenawa

  • @ශිවශක්තිසුවඅරන
    @ශිවශක්තිසුවඅරන 3 ปีที่แล้ว +1

    ගම්බාර අප්ච්චිගේ පිහිට .පුද පුජා මන්තර ඔනා

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว +1

      දෙන්නම්

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว +1

      th-cam.com/video/h1DUUzYfYVM/w-d-xo.html

  • @isharakalpani5022
    @isharakalpani5022 3 ปีที่แล้ว

    Siyalu dewiyange pihitai...

  • @dilkikavisha8279
    @dilkikavisha8279 3 ปีที่แล้ว

    Me daviyan he dewol 2 I a kabalewai wallegalai vitaramai wena kohewath na

  • @MG-wb4df
    @MG-wb4df 3 ปีที่แล้ว

    Gambara suniyam dewiyanta kanthawak pahana thibbata kamak nadda??? Nirmansha wiya yuthuda???

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว

      Kamak ne....pahana thabana dinayata nirmansha wenna

  • @hemamalkanthi2920
    @hemamalkanthi2920 3 ปีที่แล้ว

    gambara dewiyane ada mage puthage rekiyawa gena sathutudayaka aranchiyak lebewa

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว

      ඔබට ගම්බාර දෙවියන්ගේ පිහිටයි....!

  • @manushasl5637
    @manushasl5637 3 ปีที่แล้ว

    Sadu sadu wewa

  • @kavimusic--KW3936
    @kavimusic--KW3936 3 ปีที่แล้ว +3

    මම ගම්බාර අප්පච්චිට පහන් තිබ්බා පොඩි කාලේ ඉඳලා. දැන් මම ඒක නවත්තලා තියෙන්නේ A/L ඉවර වෙනකම් 😔 පුලුවන්නම් ගම්බාර අප්පච්චිට පහන් තියලා නවත්තන්න හොදද නැද්ද කියලා video එකක් දන්නකෝ 🙏 පින් සිදුවෙයි.

    • @sarikarasanjalee2982
      @sarikarasanjalee2982 3 ปีที่แล้ว +1

      mama nam hithana widihata pahan thiyala nawaththana eka e tharam sudusu na. mamath pahana thiyanawa. e deta kapa wela pahana thiyanna one.

    • @kavimusic--KW3936
      @kavimusic--KW3936 3 ปีที่แล้ว +1

      @@sarikarasanjalee2982 ow eka aththa, e unata mn thama podi vayasa igena gena ivara venakam thamai navaththuve 😥

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว +1

      ikmanin daannam... meya gaatha video eka th-cam.com/video/h1DUUzYfYVM/w-d-xo.html

    • @kavimusic--KW3936
      @kavimusic--KW3936 3 ปีที่แล้ว

      @@dewakatha ඔබතුමාට ගොඩාක් පින් 🙏

  • @kumariratnayke5725
    @kumariratnayke5725 3 ปีที่แล้ว +1

    ගමිබර සින්දසූනියාන්ට දේවියන්ට හරියේට පූඡ තියාන විදීහ මට දැනගන්ට ඔනේ

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว

      th-cam.com/video/h1DUUzYfYVM/w-d-xo.html

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 3 ปีที่แล้ว +3

    ගම්භාර දෙවියන් සහ සූනියම් දෙවියන් එකම යහනේ තැබීම සුදුසු ද බුදු සරණයි

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว +1

      ඔව්

    • @faithwithlight7784
      @faithwithlight7784 3 ปีที่แล้ว +1

      එකම යහනේ තියලා,ඉන් පසු ස්වරෑප දෙකටම ගාතා කියන්නද?1.හස්තං අභය පුස්තක...2.ශිව මස්තු නමෝ රාමහ්..

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว +1

      @@faithwithlight7784 ow ehema puluwan..kisi gataluwak ne

  • @TharinduDilshan-w4d
    @TharinduDilshan-w4d 9 หลายเดือนก่อน

    අනේ අයියෙ උත්තරයක් දෙන්න ප්ලීස්.අප්පච්චිල දෙන්නටම එකට පිලිම තියල එක යහනෙ වැන්දට කමක් නැද්ද❤

  • @chandikanavodh2657
    @chandikanavodh2657 3 ปีที่แล้ว +3

    මේ සියලු suniyam deviyan ගෙ ස්වරූප වල photo එවන්න පුළුවන් ද පිං සිද්ධ වෙනවා

  • @Sweden75
    @Sweden75 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🌸🌸🌸

  • @Dilshasethmini123
    @Dilshasethmini123 2 ปีที่แล้ว

    Minuwangamuwa koi hariyeda ayye dewalaya thiyenne

  • @ishanshyamal7118
    @ishanshyamal7118 2 ปีที่แล้ว

    Good