ඊළඟ මිනිත්තුවේදී සූනියම් දෙවියෝ ඔයාට ප්‍රතිඵලයක් පෙන්නුම් කරාවි..🙏🙏 God Suniyam Deviyo Mantra

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 368

  • @SanaMehrin-u8c
    @SanaMehrin-u8c 2 หลายเดือนก่อน +7

    මේ කන්නලව්ව අහලා පැයක් වුනේ නැහැ මගේ හිතේ තිබුන ප්‍රශ්නය විසදුනා ඇත්තටම සුනියම් දෙවියන් සත්‍යයි. හිතේ භක්තියෙන් මේ කන්නලව්ව අහන්න . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepthinisansala8880
    @deepthinisansala8880 3 หลายเดือนก่อน +9

    මම සූනියම් අප්පච්ච්ට 🪔 තියනවා හැමදාම අප්පච්චී මම ඉල්ලපූ දෙයක් නොදී ඉදලා නෑ .මේ මන්ත්‍රරය අහලත් මම ඉල්ලපූ දේවල මගේ සූනියම් අප්පච්ච් දුන්නා❤🙏

  • @HashiJeewanthi
    @HashiJeewanthi 3 หลายเดือนก่อน +20

    පලවෙනි වතාවට උතුම් වූ ගම්බාර අප්පච්චිගේ මන්ත්‍රයක් අසන්නේ සිද්ද සූනියම් ගම්බාර අප්පච්ගේ පිහිටෙන් මගේ ආදරයට ආසාදාරනයක් කරපු ඒ පාපතරයාට දැඩි දඩුවම් ලබා දී ඔහුව ලංකාවට නැවතත් එවන්න. අද මේ ස්ත්‍රෝත්‍රය අහාලා මා ප්‍රාර්තනා කරන දේ මා හට ලබා දෙන්න. පොරොන්දු වෙනවා මා හට සාදාරනය ලැබුනු ගමන් ගලේ දේවාලයට පැමින ඔබව දැක බලා නමස්කාර කර බාරය ඔප්පු කිරීමට 🙏😢

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน +3

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

    • @AnasKhan-rj7ue
      @AnasKhan-rj7ue 3 หลายเดือนก่อน +1

      මම වැරද්දක්. කරේ. නැ. එක. එයාට. දැනෙවා.. 9වියනි?

    • @HarshaniSamanthika-h3p
      @HarshaniSamanthika-h3p 3 หลายเดือนก่อน +1

      උතුම් වූ ගම්බාර අප්පච්චි මට පිහිට වෙන්න මගෙ ආදරෙ ආරක්ෂා කර දෙන්න මට මගෙ යසිත්ව ඕනෙ පුළුවන්නම් එයාව මාත් එක්කම ලංකාවට යවන්න මට එයාව ඕනෙ අප්පච්චි අපි දෙන්නට වෙන් වෙන්න දෙන්න එපා කවදාවත් අද මේ ස්ත්‍රෝත්‍රය අහල මා ප්‍රාර්ථනා කරන දේ මා හට ලබා දෙන්න මා පොරොන්දු වෙනව මා හට සාදාරනයක් ලැබුණු ගමන් ගලේ දේවාලයට පැමිණ ඔබව දැක බලා නමස්කාර කර බාරය ඔප්පු කිරීමට 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

    • @gdsperera9841
      @gdsperera9841 3 หลายเดือนก่อน +1

      ගම් බර සූනියම් දෙවියන්ගේ පිහිටෙන් මගේ අක්කා ඉක්මනින් ලංකාවට ගෙන්වා දෙන්න ගම්බර සූනියම් දෙවියන්ගේ පිහිටෙන් 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🪔🪔🪔🪔🪔🪔🪔🪔🙏🙏🙏

  • @DisnaYapa-cy4dt
    @DisnaYapa-cy4dt 2 หลายเดือนก่อน +2

    මගෙ මහත්තය නිලංගගෙ කේන්තිය එන එක නතර කරල දෙන්න ගමිබාර අප්පචි ඒ වැඩිය බිම පින් කල තැනක් කරල පන්සල් බිමක් සේ පිරිසිදුව තියාගෙන පින් කමි කරන්න ආශිර්වාද කරන්න පිහිට වෙන්න. එයාගෙ කේන්තිය නිවල දෙන්න. මාත් එක්ක සමගියෙන් ගමනක් යන්න ආශිර්වාද කරන්න අප්පචිචිට ගොඩක්ම පින්🙏🙏🙏 8:00

  • @hasinisewwandi3993
    @hasinisewwandi3993 3 หลายเดือนก่อน +7

    මගේ ගම්බාර සිද්ධ සුනියම් දෙවියනේ මගේ සිතේහි තියන ප්‍රාර්ථනය ඉශ්ට සිද්ධ කර දෙන සෙක්වා..

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

  • @ashasilva5736
    @ashasilva5736 3 หลายเดือนก่อน +9

    🙏🙏🙏මා මේ මොහොත දක්වාම මා රැස්කර ගත්ත සියලුම පිං කුසල් අනුමොදන් වේවා🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

  • @kasungeethanga7294
    @kasungeethanga7294 3 หลายเดือนก่อน +10

    උතුම් ගමිබාර සිද්ධ සුනියමි දෙවියන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

  • @savidanushisavidanushshika8970
    @savidanushisavidanushshika8970 หลายเดือนก่อน +1

    සූනියම් දේවතාවන් වහන්ස මගෙ හිතේ තියෙන බලාපොරොත්තු ඉශ්ට කර දෙන්න.මා කරන සියලු කුසල් ඔබ වහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වෙවා

  • @noilsampathsampath3464
    @noilsampathsampath3464 3 หลายเดือนก่อน +2

    මතු බුදුපව පතන මගෙ සූනියම් දෙවියන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් මගේ පවුලේ සියලූම දෙනාගේ දුක කරදර දුරු වී මගේ ස්වාමියා බලාපොරොත්තු වෙන විදෙස් ගත වීම හැකි ඉක්මනින් යන්න ලබේවා .සියලු යහපත් බලාපොරොත්තු ඒකාන්ත වශයෙන් ඉශ්ට සිද්ද වේවා .!!!! සියලු සැප සම්පත් ලැබී සතුට සමගිය සමදානය උදාවේවා !!!!!!!

  • @NeethaIrangani-ff5mr
    @NeethaIrangani-ff5mr หลายเดือนก่อน +1

    සුනියම් දෙවියන්ගෙන් ඉල්ලනවා මට මේ ගෙදර තියන කරදර සීයල්ලක්ම නැති කරලා දෙන්නේ මා ගැන අනුකම්පා කරලා මට පිහිට වෙන්නේ මගේ හැම බලාපොරොත්තුවාක්මඑලසම ඉටුකරදෙන්නේ සාදු සාදු සාදු මට සතුටින් මේ ගෙදර ඉදල කලා ඉවර වෙලා මගේ මව් බිමට යනකම් මාව ආරක්ෂා කරදෙත්වා
    මගේ.ළමයි ආරක්ෂා කරදෙත්වා 🙏🙏🙏

  • @AnushaDilhani-n1i
    @AnushaDilhani-n1i 3 หลายเดือนก่อน +7

    මගේ ගම්බාර සිද සුනියම් දෙවියන්ගේ පිහිටයි මගේ සියළුම පාර්ථනා ඉෂ්ට wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

    • @DahamSubashana
      @DahamSubashana 3 หลายเดือนก่อน

      Ii😮

  • @chathurikasajeewaniperera7012
    @chathurikasajeewaniperera7012 3 หลายเดือนก่อน +3

    මගේ මුහුනේ කුරැලෑ නැති වී,🙏 පිලිගැනීමත්❤, ආකර්ශනය ද ලැබෙන්න, තවද ලස්සන වී. සෙතුම්‍යාද කැමති වෙන්න.🦋🍀🙏🙏🙏🙏මෙම පැතුම ඉශ්ට වුවහොත් මගේ විශ්වාසය ඔබටමඉ සූනියම් දෙවියනි. සාදු සාදු🙏අදම වෙනසක් පෙන්වන්න දෙවියනි🙏

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

  • @SamanthikaKumari-f8n
    @SamanthikaKumari-f8n 16 วันที่ผ่านมา

    සූනියම් දෙවියනි මාගේ අප්පච්චී අම්මා සමග හිත් අමනාප වී දෙන්නා දෙපැත්තේ ඉන්නේ මේ පුංචි දියණිය වෙනුවෙන් ඒ දෙන්නා එකතු කරලා සතුටින් ජීවත් වෙන්න සලසා දෙන්න සූනියම් දෙවියනේ 🙏🙏🙏🙏🙏

  • @batheegekumara2788
    @batheegekumara2788 19 วันที่ผ่านมา

    සිද්ධ සූනියන් අප්පච්චි ගේ පිහිටෙන් මගේ සියලු පාර්ථනා ඉෂ්ඨ වෙවා...............

  • @mangalikamangalinga6101
    @mangalikamangalinga6101 3 วันที่ผ่านมา

    Mage රස්සාව නැති una me කන්නලව් අහල dawas දෙකේ n මට රස්සාව ලැබුණා .ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @priyanganiwijerathna1444
    @priyanganiwijerathna1444 3 หลายเดือนก่อน +2

    ගම්බාර සිද්ද සුනියම් දෙවියන්ගේ පිහිටෙන් ආශීර්වාදයෙන් අපි දෙන්නගේ ආදරේට කිසිම බාදාවක් නොවේවා සිද්ද සුනියම් දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @UdaniSadunika
    @UdaniSadunika 3 หลายเดือนก่อน +8

    අනේ ගම්භාර අප්පච්චි මගේ කුසට ඉක්මනින් දරුවෙක් පිලිසිදගන්න පුලුවන් කියන සුබ පනිවිඩය අහන්න පිනලබලා දෙන්න මගේ ඩිම්බකෝශ සරුවෙලා කිරිසිහිනය සැබෑකරන්න දෙවියනේ මේ සතියේ මගේ මේ කල්පනාකරන දුක දුරුකරලා දෙන්න ඔබවහන්සේට පින් දෙනවා ඒ සුබ පනිවිඩය අහපුගමන්

    • @EMBholding
      @EMBholding 3 หลายเดือนก่อน

      ගම්බාර අප්පච්චිගේ පිහිටෙන් ඔබගේ දරු සිහිනය සැබෑවක් වේවා 🙏🙏🙏🙏🙏🙏

    • @UdaniSadunika
      @UdaniSadunika 3 หลายเดือนก่อน

      Godak pin 🙏🙏🙏🙏​@@EMBholding

    • @Unknown123-ig4uh
      @Unknown123-ig4uh หลายเดือนก่อน

      ඔයාගෙ කිරි සිහිනය සැබෑ වේවා..ඒ දුක මම දන්නවා....ඔයා ට පුතෙක් ලැබේවා....මම දරුවො වෙනුවෙන් ගොඩාක් දුක් විදින අම්මා කෙනෙක්.....

    • @UdaniSadunika
      @UdaniSadunika หลายเดือนก่อน

      @@Unknown123-ig4uh ane amme mama wage dukin inna ammaget adarneeya kirisihinaya ikamanin sabawew gambara apachchige pihitai

    • @maheshsuranga4455
      @maheshsuranga4455 6 วันที่ผ่านมา

      කැබලැ ගම්භාර සිද්ධ සූනියම් දෙවියන් වහන්සේගේ දෙවාලයට යන්න සෙනසුරාදා බුදු රජාණන් වහන්සේට මල් පහන් සුවඳ දුම් පුජා කරල ඒ පන දෙවියන්ට අනුමොදන් කරන්න පිංච මල් පිරිසිදු පලතුරු තැබිලි පූජා වට්ටියක් දෙවියන් වහන්සේට පූජා කරන්න දෙවියන්ගේ දෑස දිහා බලාගෙනම ප්‍රාර්ථනාව සිහිකරන්න තමන්ගේ බරට සමාන බරක් සහල් හරි පොල් ගෙඩි පූජා කරන්න පොරොන්දු වෙන්න

  • @MadhuSamaraweera-c3b
    @MadhuSamaraweera-c3b 22 วันที่ผ่านมา

    මම අදහන එකම දෙවියන් .. මම පහන් තියනවා හිතේ තියන ඔනම දෙයක් ඉල්ලාන්න අවන්කවම ඉල්ලුවොත් අනිවාර්යයෙන් එස්ට වෙනවා සුනියම් අප්පච්ච් 🙏🙏🙏🙏

  • @dsspkimesha1923
    @dsspkimesha1923 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏 මෙය සත්ව කතාවක් මන් අදහන දෙයන් ඔබතුමාට මගෙ නමස්කාරය වේවා 🌼🌼🌼🌼🙏🙏🙏

  • @ChandrasiriNawarathna-d1b
    @ChandrasiriNawarathna-d1b หลายเดือนก่อน

    Ma karana සියළුම pin oba wahanseta aithi wewaa.ane mage දෙවියනේ mage hithata senasima laba denna.mage paul jivithe ආරක්ෂා karala denna.🙏🙏

  • @kanchanamalwaththa9273
    @kanchanamalwaththa9273 2 หลายเดือนก่อน +1

    හුනියන් අප්පච්චි මම ඉල්ලපු දේ ඉෂ්ටකර දුන්නා ඒ වගේම දැනුත් ඉල්ලපු සියල්ල ඉෂ්ට කරදෙන්න අප්පච්චියේ

  • @udenivijebandara9797
    @udenivijebandara9797 2 หลายเดือนก่อน +2

    සූනියම් දෙවියන්ගේ පිහිටෙන් කරදර කම් කටලු මේ මොහොතේම ඉවත් වේවා 🙏🙏

  • @IshanRavidu-qj9zc
    @IshanRavidu-qj9zc 3 หลายเดือนก่อน +5

    මගේ ගමිබාර.සූනියම්. දේවියන්ගේ.පිහිටෙන්.මගේ. සිසලු.පාර්ථනා.ඉෂ්ට.වෙවා❤❤❤❤

    • @gdsperera9841
      @gdsperera9841 3 หลายเดือนก่อน

      ගම්බර සූනියම් දෙවියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියෙන ප්‍රර්ථනා ඉෂ්ට සිද්ධ කර දෙන්න ගම්බර සූනියම් දෙවියන්ගේ පිහිටෙන් 🙏🙏🙏 සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🪔🪔🪔🪔🪔🪔🪔🪔🙏🏻🙏🏻🙏🏻

  • @rupekapiyangani3469
    @rupekapiyangani3469 หลายเดือนก่อน

    සූනියම් දෙවියන්නෙ පිහිටෙන් මගෙ බලාපොරොත්තුව ඉටු වේවා 🙏🙏🙏

  • @SanjayaSampath-he2ho
    @SanjayaSampath-he2ho 3 หลายเดือนก่อน +3

    සදු සදු සදු උතුම් මතු බුදු වන්න පෙරුම් පුරන ගමිබර සිද්ධි සුනියන් දේවියන්ට මාගේ නමස්කාරය වෙිවා මාගේ පණ රකින මාගේ අදරයට පිහිට අරක්ෂාව ලැබෙිවා මෙි තෙක් කල පිං අනුමෝදන් වෙිවා ඔබ වහන්සෙ පතන බෝ‍ධියකින් අනුමෝදන් වෙිවා මාගේ නමස්කාරය වෙිවා

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

  • @Divineknowledeg8459
    @Divineknowledeg8459 3 หลายเดือนก่อน +1

    මළ පෙරේත ගදක් ආවොත් ඔයා අර එකසැරෙක දුන්න ප්‍රත්‍යංගරා ගයාත්‍රී මන්ත්‍රය කිව්වාම ඉක්මනින් නැතිවෙනවා.ගොඩක් ස්තූතියි

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน

      ඔව් ඒක ගොඩක් බලගතුයි.. ❤️🙏

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 3 หลายเดือนก่อน +2

    උතුම් මතු බුදු බව ලැබේවා සුනියම්දෙවියන්ට මගේ බලාපොරොත්තු ව මගේ ස්වාමිපුරුෂයා ට මත් වතුර බොන්න තියා ඒ දිහා හැරිල වත් බලන්න හිතෙන්න එපා මගේ නමස්කාර ය ඔබ වහන්සේ ට 🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

  • @PramilaKaldera
    @PramilaKaldera 6 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @salithanenesh9368
    @salithanenesh9368 หลายเดือนก่อน

    දෙවියනි මුදල් ලැබේන්නන ණය තියවා තව පස්න තියවා ලොතරයියක් අැදෙන් මේ සියලුම පස්න විසද ගන්න මුදල් තමා අවස්ෂ එය ලබා දෙන්න අසර වෙලා ඉන්නේ පිහිට වෙන්න
    මුදල් ලැබුන හැටියේ ඔබ වහන්සේට පින් අනෝමෝදම් කරනවා එ මුදල් වලිම අරගෙන පිහිට වෙන්න දෙවියනි

  • @chammichammi9524
    @chammichammi9524 3 หลายเดือนก่อน +6

    අනේ ගම්බාර දෙවියනේ 🙏 මගේ නය මුදල ගෙවාගෙන මගේ ඔලුවෙ තියෙන ප්‍ර්ශ්න මට විසදගන්න පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏

    • @dilrukshipriyadarshani4703
      @dilrukshipriyadarshani4703 หลายเดือนก่อน

      මට විවකරපු උන්ගේ සිරි බිලා සදාකාලික අබිබගාතයෝ පිස්සෝ කරපන් ⁣හුනියං අප්පචිචියේ

  • @ChandrasiriNawarathna-d1b
    @ChandrasiriNawarathna-d1b หลายเดือนก่อน

    Ane mage සූනියම් දෙවියනේ man loku.prshenaka..mage paul jivithe vinasa venna yanawa..mata.pihita venna mage deviyanee..oba වහන්සේට ma karana සියළුම pin aithi vewaa

  • @yenuvi_artz
    @yenuvi_artz 3 หลายเดือนก่อน +2

    පලමු වතාවට ගම්බාර සිද්ද සූනියම් දෙවියන් වහන්සේගේ මන්ත්‍රයක් අසන්නේ.. මා සිහියේ තබා සිටිනා කෙනාගේ සියලු දුක් කරදර දුරුවී සැනසුම ලැබේවා...!! ඉක්මනින් මෙරටට ඒමට ඉඩ ලැබේවා...!! සාධු සාධූ සාධූ...🙏🙏

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

  • @dilrukshipriyadarshani4703
    @dilrukshipriyadarshani4703 หลายเดือนก่อน

    මට විනකල සහ විනකරන්න උල්පන්දමි දුන්න උනසියලු දෙනා සදාකල් ඔත්පලකර අබිබග්ගාතසයන් කරන්න සුනියමි අප්පචිචියේ ඔබවහන්සේගේ බලය තේඡස පෙන්න්න දෙවියනේ

  • @sanmalika4996
    @sanmalika4996 3 หลายเดือนก่อน +4

    මගේ සිනියමි දෙවියන්ගේ පිහිටෙන් මම රට යන්න බාර දිලා තිබෙනවා එය ඉක්මනින්ම යන්න ඉඩ සලසා දෙනු මැනව දෙවියන්ගේ පිහිටෙන්

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

  • @wijesundaradiluka2369
    @wijesundaradiluka2369 3 หลายเดือนก่อน +1

    උතුම් ගම්බාර සිද්ද සුනියම් දේව අප්පච්චි මතු බුදුබව පතන පින ට පිහිට වන පිං ඇති දෙවි හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

  • @ksaksaksaksa7008
    @ksaksaksaksa7008 หลายเดือนก่อน

    උතුම් සුනියම් දේවතාවුන්වහන්සෙගේ පිහිටෙන් හිතේ තිබෙන ප්‍රශ්නය විසදා නිදහස් කර දෙන්න දෙවියනේ ..සුනියම් දේවතාවුන්වහන්සෙට 🙏🙏🙏🙏🙏🙏🙏 හදවතින්ම නමස්කාර කරමි

  • @imashanishamani1699
    @imashanishamani1699 2 หลายเดือนก่อน

    Uthum mathu budu bawa lebewa suniyam diviyanta mage rekiya sihinaya sapala wewa!

  • @udenivijebandara9797
    @udenivijebandara9797 2 หลายเดือนก่อน +1

    මම කරන සියලු පින් ඔබ වහන්සේට අය්ති වේවා

  • @anuruddharathnasiri3970
    @anuruddharathnasiri3970 3 หลายเดือนก่อน +3

    මාගේ ගම්බාර සිද්ධි සූනියම් දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

    • @IshanRavidu-qj9zc
      @IshanRavidu-qj9zc 3 หลายเดือนก่อน

      @@anuruddharathnasiri3970 සදු. සදු. සදු. සදු. සදු සදු

  • @chamilabalasuriya8952
    @chamilabalasuriya8952 3 หลายเดือนก่อน +1

    සුනියම් දෙවියන්ගේ පිහිටෙන් මට තියෙන සියලු ප්‍රශ්න කරදර ඉක්මනින් විසදේවා.ප්‍රියන්ත මටයි දරුවනටයි මේ දෙන දුක් කරදර වලට උගෙ අත පය කෙඩිලා එක තෙන ඉදන් විදවන්නම ලැබේවා.සුනියම් දෙවියන්ට මාගේ නමස් කාරය .🙏🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

  • @chandinilakshika8559
    @chandinilakshika8559 3 หลายเดือนก่อน +1

    සිද්ද සූනියම් දේවතාවනි අසරන උන මේ මොහොතේ පිහිටක් වෙලා මගේ ප්‍රශ්නය සදහා මම අපේක්ශා කරන විසදුම ඉක්මනින් ලැබේවා 🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

  • @AnuraGamage-ck6vg
    @AnuraGamage-ck6vg 3 หลายเดือนก่อน +1

    සූනියම් දෙවියනේ පිහිටෙන් මා ගැන අනුකම්පා කරලා මගේ බලාපොරොත්තු ඉටුකර දෙන සේක්වා ..........
    සූනියම් දෙවියන්ට හැමදාම පිං දෙනවා......

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน +1

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

  • @angelhashi4037
    @angelhashi4037 2 หลายเดือนก่อน

    මගේ සියලු පැතුම් ඉටු කර දෙන මෙන් ඉල්ලා සිටිනවා ගම්බාර අප්පච්චී.පිහිටක්ම ලැබේවා ලෝ වාසි සියලු දෙනාට..මගේ නමස්කාරය..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnuAnu-k8q
    @AnuAnu-k8q 3 หลายเดือนก่อน +4

    සූනියම් දෙවියන්ගේ ආශිර්වාද හැමදාම ලැබේවා !!!!!!❤❤❤❤❤❤❤

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

  • @DeepthikaHarshani
    @DeepthikaHarshani หลายเดือนก่อน

    සිද්ද සුනියම් දෙවියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියන රැකියාව මට ලබා දෙන්න 🙏🙏🙏🙏

  • @nilukamadhushani6081
    @nilukamadhushani6081 3 หลายเดือนก่อน +1

    සිද්ධ සූනියම් දෙවියන් වහන්සේගේ පිහිටෙන් රැකවරණයෙන් ආශිර්වාදයෙන් අනුහසින් මාගේ රැකියා සිහිනය සැබෑවක් වේවා........... මා උගත් ශිල්පය තවත් දූ දරුවන්ට ලබා දීමට මා හට ආශිර්වාද ලබා දෙන්න..... දෙවියනි..........
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

  • @darshsnikumari8743
    @darshsnikumari8743 3 หลายเดือนก่อน

    Mathu budu wena appachchi mage adareta authi badaka duren duru වේවා ...mage adare mata ලැබේවා .ඉක්මනින් mage adare mata ලැබේවා .oba වහන්සේට pin sidu වේවා ....🙏🙏🙏🙏🙏🙏

  • @ThakshilaDayangani-ch2ez
    @ThakshilaDayangani-ch2ez 3 หลายเดือนก่อน

    සිද්ධ සූනියම් දෙවි පිහිට ලැබේවා .අපේ ණයමුදල් ගෙවීමට ,එයින් ඉක්මනින් නිදහස් වීමට මග සැලසේවා.

  • @piuproduction4319
    @piuproduction4319 3 หลายเดือนก่อน

    මගෙ හොදම යලුවාට ප්‍රස්න වැඩ්යි , කටවත් හිතන්ට බැරි ප්‍රස්න ගොඩක , කරදර ගොඩක ඉන්නෙ, දැන් මාස ගනයක් , එ ප්‍රස්න , කරදර නැති කරලා දෙන්ට🥺🙏🙏🙏අසරනයි ,අනෙ ප්‍රස්න ව්සදලා දෙන්ට

  • @udeshaimanjali7718
    @udeshaimanjali7718 3 หลายเดือนก่อน

    සිද්ධ සූනීයම් දෙවියන්ගේ පිහිටෙන් මටත් මගේ අම්මටත් පවුලේ සියලුම දෙනාටත් කරදර කරන පුද්ගයාව අපේ ජීවිතවලින් ඈත් කර දී අපට සැනසීම ලබා දෙනු මැනවි.....සූනීයම් දෙවියන්ගේ පිහිටයි ....සියලුම දෙනාට🙏🏻

  • @nevillfernando7921
    @nevillfernando7921 2 หลายเดือนก่อน

    සුද්ධ සුනියමි දෙවියනේ 2024/08/27 සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු මම යනඑනතැන සහයෝගය වැඩ කරන අතර අවුරුදු 20 සක් පසු මාගේ හිතට සතුටක් නොලැබීම නිසා එම කේණා මංගාවට ඉක්මනින් ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න

  • @SuneethaPathmini-yc9uj
    @SuneethaPathmini-yc9uj หลายเดือนก่อน

    සුනියමි දෙවියනි මගේ පවුල අවුල් කරපු එරන්ද හෙට්ටිආරච්ච් නැමති පුද්ගලයාට තවත් එවැනි පවුල් අවුල් නොකරන්න දඩුවමිලබා දෙන්න.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සුනියම්දේවතාවෙනි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @DayanaDilrukshi-qg2qn
    @DayanaDilrukshi-qg2qn 3 หลายเดือนก่อน +1

    සූනියම් දෙවියන්ගේ පිහිටෙන් මගෙ බලාපොරොත්තු සියල්ල ඉටු වේවා!!!🙏🙏🌸

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

  • @DisnaYapa-cy4dt
    @DisnaYapa-cy4dt 2 หลายเดือนก่อน

    ගොඩක්ම පින්

  • @HarshaniSamanthika-h3p
    @HarshaniSamanthika-h3p 3 หลายเดือนก่อน +1

    සූනියම් අප්පච්චි මට පිහිට වෙන්න මගෙ ආදරෙ ලබා දෙන්න මට මගෙ තරූව මා ලගට ගෙනල්ලා දෙන්න සූනියම් අප්පච්චිගෙ පිහිට ලැබේවා මගෙ හැම ප්‍රාර්ථනාවන් සාර්ථක වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sadusilva3369
    @sadusilva3369 3 หลายเดือนก่อน +2

    උතුම් ගම්භාර සිද්ධ සුනියම් දෙවි පිහිටයි

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

  • @Kuw12-w1x
    @Kuw12-w1x 3 หลายเดือนก่อน +1

    සිද්ධ සූනියම් දේවතාය මට ඔබ වහන්සේගේ පිහිට ලබා දෙන්න

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

  • @LasanthiShashikala
    @LasanthiShashikala 2 หลายเดือนก่อน

    සුනියම් දෙවියන් මගේ පශ්නයේ විසදුවා සුනියන් දෙවියනි ඔබ තුමාට ගොඩක් පින් දෙවියනි

  • @PriyanSamaranayak
    @PriyanSamaranayak หลายเดือนก่อน

    සිද්ද සුනියමි දේවියන්ට මගේ හිතේ තියන දුක කියනෝ මට පිහිට වෙින්න 🙏🙏🙏🙏

  • @IndraniJayasingha-y6g
    @IndraniJayasingha-y6g 3 หลายเดือนก่อน +1

    Suniyam. Daviyanga asirwadaya raka warnaya milamudallabila yhapatak wawa matubudu wawa sadu sadu sadu budu sarni ❤🎉

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

  • @NimaliNima-p2j
    @NimaliNima-p2j 2 หลายเดือนก่อน

    උතුම් ගම්බාර සිද්ද සුනියම් දේවයන් වහන්සේට මගේ නමස්කාරය වේවා මාගේ තියෙන්නාවූ සියලු ලෙඩ දූක් කරදර දුරුවේවා 🙏🙏🙏🙏🙏🙏🙏 යහාපතක්‌ම වේවා

  • @AnuAnu-k8q
    @AnuAnu-k8q 3 หลายเดือนก่อน

    සූනියම් දෙවියන්ගේ ආශිර්වාද ජිවිත කාලෙ පුරාටම මගෙ පවුලේ සියලු දෙනාටම ලැබේවා !!!❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithPriyantha-k6j
    @sumithPriyantha-k6j 11 วันที่ผ่านมา

    අ ෙන්සුනියමි ෙදවියනි ම ෙග්ප්‍රර්ථනවඉශ්ටකරලා ෙදන්න🙏🙏🙏🙏🙏❤❤❤
    සඋු. සඋු

  • @dineshpathiraja8904
    @dineshpathiraja8904 3 หลายเดือนก่อน +1

    Sidda suniyan wahansege
    Pihiten
    Mage.hinethiyana
    Hamadema
    Wisadewa
    Tawa mage mahantayage
    Bima nawantala
    Hodin
    Mageekka
    Waraddaknokara
    Inna hitadenna
    Kiyala sidda suniyan
    Diwiyangen
    Ilanawa🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

  • @NiroshiniPerera-n9i
    @NiroshiniPerera-n9i 3 หลายเดือนก่อน +1

    උතුම් වු සිද්ධ සුනියම් අප්පච්චිගෙ පිහිට මගෙ පුතාට ලැබේවා සියලුම කරදර දුරුවි සැනසුම ලැබේවා 🙏

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

  • @ChanikasrimaliSrimali
    @ChanikasrimaliSrimali 2 หลายเดือนก่อน

    ගම්බාර සිද්ධ සුනියම් දේවතාය මගෙ ප්‍රාර්ථනාව ඉටුකර දෙන්න 🙏🙏🙏🙏🙏🙏

  • @nevillfernando7921
    @nevillfernando7921 2 หลายเดือนก่อน

    සුද්ධ සනියමි දෙවියනේ මගෙ හිතේ සියළුම දේ ඉක්මනින් ඉස්ට කර 2024/08/24දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු

  • @sewwandiayodya-c7j
    @sewwandiayodya-c7j 21 วันที่ผ่านมา

    Gambara dewatha un wahansa mage ayya wenuwen man prarthana karana hemadema ishta karala denna mage diwya rajoththamayanam wahansa mage ayya oba wahansege pihita ashirwadaya arakshawa laba denna dewathaun wahansa mage ayyata gambara dewatha unwahansegema pihitai gambara appachchi🙏🌸🌸

  • @MR_CHATHU999
    @MR_CHATHU999 3 หลายเดือนก่อน

    ගම්බාර සිද්ධ සුනියම් අප්පච්චි ගෙ පිහිටි මාහට ඇති සියලුම සතුරු බලවේග ඇස් වහ කටවහ දුරින් දුරු වෙවා අප්පච්චි ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැඛෙවා මගේ පවුලේ අය ආරක්ෂා කර දෙන්න දෙවියනි 😢😢😢🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @KumaryN-ei6ke
    @KumaryN-ei6ke หลายเดือนก่อน

    මාගෙ දුවගෙ iganim කට uthu වලට පිහිට වෙන්න ගම් බාර අප්පච්චි

  • @shanashana2
    @shanashana2 3 หลายเดือนก่อน

    සූනියම් අප්පිගේ පිහිටයි...🙏🙏🙏

  • @ShiromiNirmala
    @ShiromiNirmala 3 หลายเดือนก่อน

    ගමිබාර සි්ද්ද සුනියමි දෙවියන් ගේ පිහිටයි සාදු සාදු සාදු මාගේ නමස්කාර වෙිවා

  • @srimabandulahewa-d7k
    @srimabandulahewa-d7k 3 หลายเดือนก่อน

    මමත් පලවෙනි වරට උතුම් ගම්බර අප්පච්චි මස හතරක් වැනි ලොකු කාලයක් මගෙ සල්ලි අරගෙන මෙම මාහට ලැබේන්න තියෙන පාර්සලය පිලිබද තොරතුරු සොයා දෙන්න මුදල් වලින් මා ලොකු ප්‍රශ්නය ක් උතුම් ගම්බර අප්පච්චි මොඋන්ගෙ හිත් මා කෙරහි අනුකම්පාවෙන් හිතන්න සිතක් පහල කරන්න උතුම් උ බලයයෙන්

  • @dulanjalikumari430
    @dulanjalikumari430 3 หลายเดือนก่อน +1

    උතුම් සිද්ධි සූනියම් deviyana mata pihita wenna mageth hemal geth adareta viwaheta hemal ge amma kamathi karala denna .

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

  • @sschampa7324
    @sschampa7324 3 หลายเดือนก่อน +1

    අනේ දෙවියනේ මේ බුත්තල හතුරන්ට දැඩි දඩුවම් දෙන්න .😭😭😭🙏🙏🙏🙏

  • @ThiliniUpamali
    @ThiliniUpamali 3 หลายเดือนก่อน +2

    සුනියම් දෙවියන්ගේ පිහිටෙන්🙏🙏 මාගේ ලොකු පුතා මා හට ලැබේවා🙏🙏 මගේ දරුවන් දෙදෙනාට සැමදාම මාත් සමග එක වහලක් යට ජිවත්වීමට ලැබේවා🙏🙏

  • @DuleekaSanjeewani-jr2qv
    @DuleekaSanjeewani-jr2qv 3 หลายเดือนก่อน

    උතුම් වූ සූනියම් දෙවියනේ මගෙ සියලු මුදල් ප්‍රශ්ණ ⁣ඉක්මනින් විසදාදෙනු මැනවි 🙏🙏🙏

  • @padminiwijelatha1401
    @padminiwijelatha1401 2 หลายเดือนก่อน

    සිද්ධසූනියමි..දේවතා..අප්පචි..මාගේ..බලාපොරොත්තු. ⁣ඉෂ්ට.කර..දෙනු..මැන...සාදු..සාදු..සාදු..

  • @TharangaDilini
    @TharangaDilini 2 หลายเดือนก่อน

    Mage viyaparaya දියුණු kara ganna mata mudal ලැබෙන්නට salassanna සූනියම් දේවතාවන් wahanse mata පිහිට wenna

  • @nishanthilakmali9308
    @nishanthilakmali9308 3 หลายเดือนก่อน

    සිද්ද සූනියම් දෙවියනේ ඔබ වහන්සේගේ පිහිටෙන් මා හට ලොතරැයි දිනුමක් ඇදේවා මගෙ අහිංසක දෙමාපියන්ට සළකන්න

  • @PriyangiMenike
    @PriyangiMenike 18 วันที่ผ่านมา

    Appachchi oba wahanseta mama dena pin anumodam wewa

  • @shanashana2
    @shanashana2 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු...🙏🙏🙏

  • @niroshamalkanthi-h7m
    @niroshamalkanthi-h7m 3 หลายเดือนก่อน +1

    Mage gmbara suniyam dviyange phiten mage hitei tiyena shine ikmanta saba karaden sekwa sadu sadu sadu❤❤❤❤❤❤❤❤

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

  • @prasadikaprasadika9562
    @prasadikaprasadika9562 2 หลายเดือนก่อน

    පිහිට වෙන්න උතුම් ගම්බාර සිද්දි සූනියම් දෙවියනේ🙏

  • @රොෂාන්විජේනායකවිජේනායක
    @රොෂාන්විජේනායකවිජේනායක 3 หลายเดือนก่อน +1

    උතුම් මාහා සිද්ධ සුනියම් දෙවියනි මගේ පර්තනාව දැන්ම ඉස්ට කර දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

  • @MR_CHATHU999
    @MR_CHATHU999 3 หลายเดือนก่อน

    මට මෙ ගෙ විකුණ ගන්න ලැබෙනවා 🙏 මට වුදවු කරන්න පියාණනි 🙏🌹🙏💖🙏💖🌹

  • @ajantharanasinha347
    @ajantharanasinha347 3 หลายเดือนก่อน +2

    Mage ණය prashna ඔක්කොම ikmanatama visadeva suniyam දෙවියන්

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

  • @pushpapriyadarshani1835
    @pushpapriyadarshani1835 3 หลายเดือนก่อน +1

    අමිල අයියා ge ආදරය laba දෙන්න de viyani ....🙏🙏🙏🙏🙏🙏 ma kala සියලුම pin අනුමෝදන් wewa

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

  • @PriyangiMenike
    @PriyangiMenike หลายเดือนก่อน

    Oba wahanseta pin anumodam wewa

  • @NilanHasun-cv9zt
    @NilanHasun-cv9zt 3 หลายเดือนก่อน +1

    Sidda suniyam gambara apachchi mage thaththage siyaluma Asanipa suwa karadenu menawai 🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

  • @sagarikavithanage7553
    @sagarikavithanage7553 หลายเดือนก่อน

    Mage suniyam dewiyane mata pihita wenn dh ruwan kumarage adaraya matama labadenna ane oba wahanseta pin

  • @pramilarasangi3417
    @pramilarasangi3417 3 หลายเดือนก่อน

    ගම්බාර දෙවියන්ගේ පිහිටෙන් මාත් මගේ පවුලත් රැකදේවා

  • @gamingfreefire3037
    @gamingfreefire3037 3 หลายเดือนก่อน +1

    Mage thibenna u naya tika gewa ganna dan margayak uda wewa🙏🙏🙏🙏gambara appachige pihiten🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

  • @lakinduwithumina1092
    @lakinduwithumina1092 3 หลายเดือนก่อน +4

    සිද්ද සූනියම් දෙවියන් ගේ පිහිටෙන් මාගේ ලකිදු පුතාගේ ලෙඩ රෝග සුව වෙවා 🙏🙏🙏🙏 පාසල් වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමටත් හැකියාව ගෙන දේ වා 🙏🙏🙏🙏 අප හට මුදල් යාන වාහන ආදරය කරුණාව ආකර්ෂණය ලැබෙවා 🙏🙏🙏🙏 මිල මුදල් ලැබෙවා 🙏🙏🙏🙏 මහත්තයා ගේ රැකියාව සාර්ථකව කරගෙන යාමටත් හැකියාව ගෙන දේ වා 🙏🙏🙏🙏🙏 රැකියා වෙ මිල මුදල් ලැබෙවා 🙏🙏🙏🙏 සියලු දෙනා ගේ සිත් ඇදගන්නා සුළු වෙවා 🙏🙏🙏🙏

  • @WithangeudeniPushpakumari
    @WithangeudeniPushpakumari 3 หลายเดือนก่อน

    Sidda suniyam appachi mage hithe thiyana balaporoththu Israel Kara Dena manavi sadu sadu sadu

  • @sanjilaudayarathna8194
    @sanjilaudayarathna8194 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  3 หลายเดือนก่อน

      හිතේ විශ්වාසයෙන් අහලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.. වරදින් නෑ... උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා ඔබහට... ❤️🙏🌷

  • @PrabuddhaMahesh
    @PrabuddhaMahesh 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏ගම්බාර සිද්ද සූනියම් දෙවි පිහිටයි.

  • @Laksiru
    @Laksiru 2 หลายเดือนก่อน

    මගේ ගම්බාර සිද්ධ සුනියන් දෙවියනෙ මගේ සියලු ප්‍රශ්න දුරු කරන්න සාදු සාදු සාදු

  • @Sunimalratnakumara
    @Sunimalratnakumara 3 หลายเดือนก่อน

    සුනියමි දෙවියනේ මගේ හිත නිදහස් කර අපේ පුශ්න විසදා ගැනිමට මාර්ගය පාදා දෙන්න

  • @nevillfernando7921
    @nevillfernando7921 หลายเดือนก่อน

    සුද්ධ සඅනියමි දෙවියනේ 2024/08/30 සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු මම යනඑනතැන සහයෝගය වැඩ කර දෙන්න එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න