#koreanlife

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • කොරියාවට එන්න ඕන හොදම ක්‍රමය සහ මම කොරියාවට ආවෙ කොහොමද කියනදේ ගැන ඔයාලට පුන්චි දැනුවත් කිරීමක් කලේ,මේ ගැන පැහැදිලිව වීස ක්‍රමවේදයන් සියල්ල ඉදිරියේදී දැනුවත් කිරීමක් කරන්නම්,කොරියාවට වගේ අනෙකුත් රටවල් වල රැකියාවකට යාමට බලාපොරොත්තු වන ඔබ සියලුදේනාගේ හීන,බලාපොරොත්තු ඉක්මනින්ම ඉටුවෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව...
    පවතින කොරෝනා අවදානම පහන් වනතුරු ඉවසිලිමත්ව කටයුතු කරන්න...බුදුසරණයි ...
    මගේ වීඩියෝ බලල ඔයාලට ගොඩාක් ස්තූතියි ....
    Fallow on us
    manju vlogs facebook page / / manju-vlogs-...​
    tiktok / tiktok.com/@manjuvlogs
    instagram/ manju_with_south_korea
    Koreanlife​ vlog 01 • #dailylifevlog#01 cont... ​​​
    Koreanlife​ vlog 02 • #Koreanlife#02 ක... ​​
    ​Koreanlife​ vlog 03 • #Koreanlife​ vlog 03 ... ​​
    Koreanlife​ vlog 04 • #Koreanlife vlog 04 ...
    Koresnlife vlog 05 • #koreanlife#vlog 05 ...

ความคิดเห็น • 4.4K