Ape rata lokayatama adarsayak ratak wenawa eka Thai min idiriyata tamata Zaha tamageaya rakaganna desapalanaya kala dasa palakainta idak naha rate molaya thiyana pattak noganna rata gana sits a janatawak innawa ape rata jayawewa
Aiye mata international cookery certificate akka tiyenawa swiss lanka hotel scool aken thawa man job karapu tan walin certificate tiyei man kohomada illm karanna one mata pahadili vistharayak laba denna plz
I respect you thank you I need to help you I am chef Tharanga I have 15 years experience I work in before Saudi Arabia Maldives how to apply please help I know English everything language no problem I am driving for Israel but not any chance okay brother help me
ඔබට තෙරුවන් සරණයි හරිම සතුටින් ඉන්නේ ලංකාවට අපි බලාපොරොත්තු උන කෙනා අපිට ලැබුනා ලංකාවට යහපතක්ම වේවා ❤❤❤cyprus
ඇත්තටම අපේ වුන් හැමෝටම හරියන්න ඹ්න ❤
♥️
දැන් පලයල්ලා මනුෂ තොරලා නෙවෙයිනේ යන්නේ දක්ෂයන්ට යන්න පුළූවන් වෙයි
මේකේ වයස් සීමාව 50දක්වා දීර්ඝ කරන්න බැරිද . අපේ මහත්තයට හැම සුදුසු කමක්ම තියෙනවා.ඒත් වයස 47ක්.වයස45ට අඩු කාලේ පැවතුන රජයන් මඟින් මේ වගේ අවස්ථාවක් ගන්න පුළුවන් කමක් තිබුනේ නැහැ.මං හිතනව ශාරීරික යෝග්‍යතාව බලා එවන් අයටත් අවස්ථාව ලබා දෙනවා නම් එය ගොඩාක් වටිනවා.මොකද අපිට ළමයින්ට උසස් අධ්‍යාපනය ලබා දීමට දැන් ලොකු පිරිවැයක් දැරීමට සිදුවන නිසා ඒ වයස් මට්ටමේ අයටත් අවස්ථාව ලබා දෙනවා නම් එය අපි වගේ අයට ගොඩාක් වටිනවා
Jaya.wewa.ape.anduwata.adrei.horunta.tanak.na.dan.game.kollek.duppatage.duka.dAnna.ape.janapati❤❤❤❤
බොහොම සතුටුයි.
බොහොම ස්තුතියි .
Pattama sathutui aththamai ape aluth janadipathi awata ape lankawata Dan hariyanawa aiye oyatath Jesu phitai bro
මමත් ඉන්ටෙවු එකට ගියා45ට අඩුකීවට44යි දවසක් වැඩි වුණත් ගන්නෑනේ දැන් 44 මාස 10යි හොටල් වල වැඩ කරපු සහතික තියෙනවා හැකියාවක් තියෙනවනම් දැනුවත් කිරිමක් ලබා දෙන්න ලෝක අමාරුවෙන් ජීවිතේ ගෙවන්නේ ... තෙරැවන් සරනයි ඔබට.
ජයවේවා. අපේම් එවුන් ඔක්කෝටම 🙏🙏❤ හරියන්න ඕන උතුරන්න 🥰🥰🥰🙏
❤🎉
බොහොම ස්තුතිය ....❤
විදේශ සේවා එකේ හොර වැඩපිළිවෙළක් යනවා දැන් මෙඩිකල් කරල ඉන්න නැත්නම් ලිස්ට් එකට දාලා තියෙන caregiver ,aggrcultur යන අය වෙනුවට ඇතුලෙන් ලිස්ට් එකක් යනවා මෙඩිකල් ඉක්මනට කරලා හොරට යනවා අන්න ඒ ගැන පොඩ්ඩක් දැනුවත් කිරීමක් කරන්න
මාලිමාවට ජය 👍❤❤❤වේවා
අයියා තාම electrician එහෙම ආවෙ නෑ නේද😂😂😂.... ආරංචියක් ආවොතින් දෙන්න ❤❤❤❤❤
අයියේ ලංකාවේ දැනට ඉදිකිරීම් ක්ශේත්‍රයේ මැශින් ඔපරේටර්වරු (jcb / excawetar ) ගොඩාක් ඉන්නවා ඔයාලට පුලුවන් නම් ඒ අයටත් ඊශ්‍රායල් රටට එන්න අවස්ථාවක් අරන් දෙන්න .දැනට ඒජන්සි වලින් ඒ වේකන්සි තියෙනවා ද කියලා හොයල බලන්න අනේ ලොකු උදව්වක් ❤
Videsha sewa eke thiyenawa
Link eka dhenna
Wayasa simawa 50.wenakamwath.wadi.karanna.kiyala.illimak.karanna.malli.adrei.oyata.sinhala.minissu.wenuwen.karana.sewawata.❤❤❤❤
මට අවුරුදු 20 එක්ස්පිරියන්ස් තියනවා හොටෙල් පිල්ඩ් එකේ, රුම් බොයි, සහ බේල් බොයි,👍
කොල්ලන්ගෙ බලාපොරොත්තු සඵල වේවා!!
Supiri aiye ❤❤❤❤❤
Dennam apita hari vidiyata ratakata yanna puluwam wei kota horu kanawane ahinsakayanta tenak ne den apita hari vidiyata ratakata yanna lebewa❤
තෙරුවන් සරනයි මල්ලි
ඉස්සෙල්ල අපෙ විදෙශ සේවා එක පිරිසිදු කරල ඉන්න ඕනි
ස්තූතිය 🎉🎉
ප්ලීස් මේකට රිප්ලයි එකක් දාන්න ...වෙනත් රටක සේවය කරන කෙනෙක් ට මේකට ඉන්ටර්වීව් ෆේස් කරන්න පුලුවන් ද ඔන්ලයින් ..තව හොටෙල් housekeeping වලට ටැටූ ප්‍රශ්නයක් ද දැනට මැදපෙරදිග රටක Luxury hotel ekaka housekeeping karana gaman inne
හායි සුදු
Oya koheda inna rata
සල්ලි බැදලා මාස 5 ක් 6 ක් වෙන agriculture reeanty ලාට අවස්තාව නැද්ද...දැනට අපේ team එකේ 140 ක් ඉන්නවා..
Plz .....help us.....🙏🙏🙏
Niyamai me para hodatama usdusukam balanawa ❤😊
First comment ❤👍
You're the best!🎉
Thanks malli 🙏
Thanks brother ❤
Thank you
Thank you ❤❤
Thanks aiye
B.h.sahan.puspa.kumaraa
Thnk u oyat❤
Wayas simawa 23 idanwath gannawa nam kochchr hodada. Ki denek ehm asawen balagena inwa athida🥺
🎉 congratulations 🎉🎈🎊❤ good
Agriculture ආපු අපෙ ගොඩක් කොල්ලො ඔක්කොම පැනල ඉන්නෙ, agriculture visa එක මාරු වෙන්න විදිහක් තියේද. දෙසැම්බර් එහෙම මාරුකරන්න පුළුවන් කියල සමහරු කියනවා. ඒගැන ටිකක් හොයල කියන්න❤❤❤
Sir mn danata piba EKTA DALA KIYAL MSG EKA AVA..THVMA MEDICL NM NE..MOKAK VEIDA..VADE HARI YAIDA..
Aiye clining job ekata englis samanya danuma tibunoth madida
JVP jayawawa AKD ❤❤❤❤❤❤❤
Thankyou brother
Kohomda aiye rajaya haraha ayadum krnne
Thama registration karanne naha neda...ake video akak genavada..avasana dinayak thiyenavada
Wayasa.simawa.wadi.karanna.kiyanna.50.dakwa❤❤❤
Hariyatama danaganna puluwanda interview thinne kawadda kiyala kochara kaleki yawanawada kaiaya me gana hariyatama danne kauda
Wayasa simawa 50.dakwa.wadi.karanna❤❤❤
නිශ්පාදන අංශයේ වඩා හොද ඇගලුම්ද electronic ද (වැඩියෙන් මුදල් ඉපයීමට හැකි
Food and beverages ganne nadda
Godak hoda vadasatahanak ape ayata labunu hoda avsthavak eth podi deyak kiyannada sathuseva yanna coss eka karapu aya innava godak eyala coss eka karanne salli godak viyadam karala godak denek innava puluvannam e ayata avsthavak garagena denna
Videsa sewa eke inna kenekge margayen hotal rakiya walata yanna puluwanda eya wade karala dennamlu ehema puluwanda
Hotel londry ekata kohomada apply karanna .ane pl wistara oni
Niyamai👍👍👍👍 💢❤❤❤💢❤❤💢❤💢💢💢❤💢💢💢Niyamai👍👍👍👍
caregiver apply krla දැනට web eke auruddkt වැඩී.එහෙම inna අයට බැරිද අයියේ
Adarei mage eka ape kollo goda dala diyan
Oමල්ලියේ අපේ මහත්තයා අගෝස්තු මාසයේ ඊශ්‍රායල් සෙට් එක කරේ ඊට පස්සේ පේළි කියල ආවා ආයෙත් මාස කීයක් ඉන්න ඕනිද ටෙස්ට් එක කරන්න
Aiye hotel walata gannawa wagema agriculture walata palamu 10000 amatharawa Aya agriculture kotawak enna puluwanda mokada mta agriculture walata apply karanna bari Yuna wayasa madi nisa poddak kiyannako please 😢😢
Thanks bro
මම දැනට ඉන්නේ කුවේට් වල ලබන මාසේ යනවා ලංකාවට. අපිට හඋස් මේඩ් එද්දි slbf එකෙන්. කරපු nvq 3 කොස් එක හරියන්නේ නැද්ද aiye
Ape rata lokayatama adarsayak ratak wenawa eka Thai min idiriyata tamata Zaha tamageaya rakaganna desapalanaya kala dasa palakainta idak naha rate molaya thiyana pattak noganna rata gana sits a janatawak innawa ape rata jayawewa
Theruwan sararai
මොනවද බන් මේ thumbnail... අලුත් ජනප්තිගෙන් රැකියා කෝටාවක්.. 🤣 මේවා දීර්ඝ කාලින සාකච්චා වල ප්‍රතිපල.. එhema බැලුවොත් රනිල්ට තමයි credit 1ක යන්න ඕනි.... වැරදි දේවල් සමාජ ගත කරන්න එපා බන් page 1kk කරනවා නම් මාධ්‍යස්තව කරන්න.. 👍
NVQ sahathika ona nedda.kiyannako
Apply කලාට වෙනද වගේ massage එකක් එන්නෙ නැ.submit වෙනව ව්තරයි හරිද?
ow matath
Web eke rgeister wenna ba. Nikan ad ekak witharai dala thiyenne.. 😊 me gana danna knenk innawanam plzzz reply comment ekak danna..... 🙏🏼
register wenna puluwan
Wayasa 21ta barida
Thanks
krushikarama rakiya awasanaida, interview,medical ,training karapu ayata mokada wenne,godak mudal wiyadam Kala ewata api,
Aiye matath Enna udaw karannako.plz
Godak hodai❤ ath වයස madine mt😢
Aiye mata international cookery certificate akka tiyenawa swiss lanka hotel scool aken thawa man job karapu tan walin certificate tiyei man kohomada illm karanna one mata pahadili vistharayak laba denna plz
Aiye mama kalin viset visa walata dala potha cansel una mata aye ama paspot aken job akakata anna bereda
Agriculture enndda api intve geya tawm මොකුත් ne dn😊
ලංකාවේ ඉදන් 150000 ක් වගේ සැලරි එකක් ලැබෙනවා අමතර බෝනස් මෙඩිකල් ඕටී ලැබෙනවා මම ඊශ්‍රායිල් එන එක තේරුමක් නෑ නේද
Job eka mokdda machan
@ClashWithChabi banker knek macho mn
maranna sitina gawayan tikak arinna lankawe minisunwanam yawanna epa mlayak thibenam
Macan api madikal karala enna apita anna bariwaeda amatilagan giya ayata yanna puluwan una apita nati waeda
Aiya dawani test aka asamath unoth Egawata mokada karanna ana danna dayak thiyenawa nam kiyannko ekmanin Anna
Construction interwiwe fail una ayata මාස 6කින් ආයෙ කරන්න පුලුවන් කිඋවා.දැන් කියනවා බැ කියලා .අයෙ කවදාවත් කරන්න බැරිද .මෙ ගැන රජය හරහා ඉල්ලිමක් කරන්න පුලුවන් ද.වැඩ දන්න ,අය ගොඩ දෙනෙක් fail වෙල ඉන්නව .
I respect you thank you I need to help you I am chef Tharanga I have 15 years experience I work in before Saudi Arabia Maldives how to apply please help I know English everything language no problem I am driving for Israel but not any chance okay brother help me
Kohomada elum karanne mama hause kipping karanne nvq tiyenava
Aiye mekata apply karanne kohomada aiye
මෙකට තවම ඇප්ලැයි කරන්න පුළුවන් ද
Aiya oke hotel housekeeping vala night shift thiyenawda aiya please reply me
Yaluwa api 10000he agriculture list eke inne ewa cancel weida api beuro eken aplay karala list ekata awe
Caregiver Lottery එකට select වුන ඒත් ඒකෙන් select නොවුණු අයට මොකද වෙන්නෙ කියන්න පුලුවන්ද කරුණාකරලා
Jordan idan yanta puluwanda 😊
ayiye website eken apply krama enwda nathnm baththramulle ynna onida
web eken apply kare api
මේක කාන්තාවන් ටත් අයදුම් කරන්න පුළුවන් ද
අයියේ මෙහෙට ඇවිත් වීසා නැතුව හොටෙල් වල වැඩ කරන කොල්ලන්ට මොකද වෙන්නේ කියල පොඩ්ඩක් කියනවද
onlin apply kara rejistar una anekayak enwads dana ganne kohmada
Man 8.11 idan web ake innawa caregiver job ekak balagena dan nam loku pressure ekaka inne web aken select wenne nathi nisa
අහිංසක දුප්පත් කෙනකුට then den ne... kala kanni..
අයියෙ ඔය කරන්න ඕනි course එක මොන ආයතන වලද කරන්න තියෙන්නෙ
Salary kohomada
malli mama danata kuwait aka inna maha idala anna barida
Man inne Saudi Arabia mata Weston Arabic indian Thai food mata puluwan pls puluwannam loku deyak
ලින්ක් එක එවන්න කො
Api hugak asaran wela inne puluwan nm vedesha rakiyawak labla dennko
kohomda ayadum karanne aiye
❤❤❤
Apply kara apita application number ekkwath awe na ne mokada karanne
Thank you plz help .....❤❤