ඉන්දියාවෙන් අල්ලපු ශ්‍රී ලාංකික ත්‍රස්තයන්ගේ ඇත්තම කතාව මෙන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 335

  • @arjunakurukulasuriya1026
    @arjunakurukulasuriya1026 5 หลายเดือนก่อน +37

    චමුදිත , මේ කථාවෙන් ගත යුතු දේ තමයි අපි ඉතාමත් පැටලිලි සහගත සහ මායාකාරී ඔත්තු සේවා තොරතුරු සිල්ලර ක්‍රමයට භාර ගන්නවා . ඕනෑම ලණුවක් කෑමේ හැකියාව තියෙනවා .

  • @ShariraHithakami
    @ShariraHithakami 5 หลายเดือนก่อน +45

    කැලණියේ නාගයා පාට් 2 දැන් තිරගතවේ ...චන්දෙ ලඟයි නාටක ගොඩයි,නො දියුණු මිනිසුන්

    • @gaminiwijebandara9591
      @gaminiwijebandara9591 5 หลายเดือนก่อน +1

      හම්බන්තොට වරායේ අනුරගෙ ලොකු ගලට යටවෙලාලු😂😂😂

    • @hemalmunasinghe1540
      @hemalmunasinghe1540 5 หลายเดือนก่อน +1

      ඔව් ඔව් ජන්දෙ නේ... රාජපක්සලාත් බැහැලා, ෂාපිත් බැහැලා... රනිලාත් බැහැලා... ජෙප්පෙත් බැහැලා

  • @sadushadivyanjanaiddamalde6010
    @sadushadivyanjanaiddamalde6010 5 หลายเดือนก่อน +14

    මරු සුදු හුණු පාර😂😂

  • @Vidyagaraya
    @Vidyagaraya 5 หลายเดือนก่อน +1

    චමුදිත මේ සංවාදෙ වැදගත්ම කරුණු තියනව, එකක්. මේ ත්‍රස්තවාදී කණ්ඩායමෙ කවුරුහරි දවස් තුනකින් පාස්පෝට් ඇරගෙන වීසා ත් ගහල ගිහින් කියනව, මේක සංවාදෙදි තහවුරු කරගන්න ඕන. එතනින් ම පුහුල් හොරා කරෙන් දැනේ......

  • @samxd4195
    @samxd4195 5 หลายเดือนก่อน +53

    මුගෙන් IS ත්‍රස්තවාදීන් ගැන අහානවා කියන්නේ හොරාගෙ අම්මගෙන් පෙන ඇසීම වැනියා

    • @RayanWittachchy
      @RayanWittachchy 3 หลายเดือนก่อน

      ජාති වාදිය අමතක කරප මචන්

  • @katsullivan
    @katsullivan 5 หลายเดือนก่อน +6

    ඇත්තටම ඉන්දියාවේ drug smuggling ගොඩක්ම කරන්නේ ඉන්දියාවේ සමාජයේ ලොකුම මිනිස්සු. පහුගිය කාලේ සෑහෙන්න අලුත් නලු නිලියෝ සියදිවි හානි කරගත්තා කිව්වට උනේ එයාලව මැරුවා. ශාරුක්කාන් පවා drugs එක්ක airport එකේදී මාට්ටුවෙලා තියනවා.

    • @nilminidissanayaka6333
      @nilminidissanayaka6333 5 หลายเดือนก่อน

      ay එයාල මැරුවේ...කුඩු transport karanna ba kiuwa නිසාද

    • @katsullivan
      @katsullivan 5 หลายเดือนก่อน +1

      @@nilminidissanayaka6333 dawood ibrahim කියන්නේ කව්ද..? ඉන්දියාවේ ගොඩක් ෆිල්ම් production වලට invest කරන්නේ කව්ද කියලා හොයලා බලන්න. ඉන්දියාව කියන්නේ අපි හිතනවගේ රටක් නෙමෙයි.

  • @reshanjaya
    @reshanjaya 5 หลายเดือนก่อน

    චමුදිත ඔයාත් පරිස්සමෙන්...

  • @GayanThilakarathna-uu3cp
    @GayanThilakarathna-uu3cp 5 หลายเดือนก่อน +26

    මුං කොහොමත් තම්බියොම තමයි අපේ සිංහල එවුන්ට ඕන මුන්ගෙ පුක ලෙවකාගෙන මුංව සාදාරනය කරන්න

    • @kotturaja2871
      @kotturaja2871 5 หลายเดือนก่อน

      ube ammath arabi ratawela thange puka hodagena thama inne sakkiliya

  • @charlesjoseph9205
    @charlesjoseph9205 5 หลายเดือนก่อน +2

    මෙතෙක් කල් ලංකාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව කථිකාව ලංකාව තුළට පමණක් සීමා වුණා. මෛත්‍රිපාලගේ ප්‍රකාශනයෙන් පසු ඒක ඉන්දියාවට පාස් කළා. දැන් මේ අලුත් සිද්ධියෙන් නැවත ඉන්දියාව එම ප්‍රකාශනය ලංකාවට පාස් කරනවා.

  • @Sanu19455
    @Sanu19455 5 หลายเดือนก่อน +60

    ඉන්දියාවේ මෝදි කියන මිනිහා තද ජාතිවාදියෙක්..

    • @gaminiwijebandara9591
      @gaminiwijebandara9591 5 หลายเดือนก่อน +4

      පුංචි අම්මගෙ මිනිහගේහෙයියන්ට ජාතිහිතෛෂී බාවය තිත්තයි නේහ්😂😂😂

    • @upulkumara3265
      @upulkumara3265 5 หลายเดือนก่อน

      මෝදිගේ රටේ මෝදිට ජාතිවාදියෙක් වෙන්න අයිතියක් තියනවා මොකද ඒක මොදිගේ රට ඒ ගැන මේකේ ඉන්න උන්ට පුකේ අමාරුව හදාගන්න දෙයක් නැහැ

    • @Sasanka197
      @Sasanka197 5 หลายเดือนก่อน +1

      Yes, he is anti Muslim

    • @sashmikajayavardana9874
      @sashmikajayavardana9874 5 หลายเดือนก่อน

      Anurayath lajja nathuwa indiyawata giyane nodakin

  • @MultiNesha123
    @MultiNesha123 5 หลายเดือนก่อน

    he is right. Thanks

  • @samansenavirathna5814
    @samansenavirathna5814 5 หลายเดือนก่อน

    Thanks you chamuditha ❤❤saudi saman

  • @sajithapriyadharshana7206
    @sajithapriyadharshana7206 5 หลายเดือนก่อน +1

    මේ මනුස්සයා කියන එක ඇත්ත

  • @MultiNesha123
    @MultiNesha123 5 หลายเดือนก่อน

    චමුදිත ත් කවුද කියලා හොයන්න

  • @kevinsivan
    @kevinsivan 5 หลายเดือนก่อน +1

    මෙතරම් සිදු වූ පසුවත් ඔහුට නමස්කාර කරන්නේ මේ ජාතිය හා ආගම ලෝකයට ශාපයකි

  • @sanjayamaduranga3991
    @sanjayamaduranga3991 5 หลายเดือนก่อน +8

    Lankawa wenas wenna ona ....me para wenas wenawa

  • @sampathhettiarachchi6748
    @sampathhettiarachchi6748 5 หลายเดือนก่อน +1

    සහරාන් අන්තිමට බෞද්ධ ආගම වැලඳගත්තා වෙන්න බැරිද?

  • @dhanujawanniarachchi9152
    @dhanujawanniarachchi9152 5 หลายเดือนก่อน +6

    Basil thamange duwa principal kenek ge puthekta ta dei da . Ane chamuditha 😂😂😂

  • @ilmrox
    @ilmrox 5 หลายเดือนก่อน +1

    චමුද්දිත මහත්තයෝ ඔබ කරන අනිත් ⁣programe එක්ක බල්ද්දි අවසානය සාර්ථක නැත. මැතුමාගේ සිංහල කියවිමත් සමග ඔබ ඉතාමත් ඉක්මනට ඉවර කරා. මෙම කරැණුත් සමග මා කැමති ඔබ අහන question වලට තවත් පිලිතුරැ සපයන්න.

  • @DAR-x4e
    @DAR-x4e 5 หลายเดือนก่อน +25

    අනුර කුමාර දිසානායක සහෝදරයා ❤75% මාලිමාවට ජයවේවා

    • @lesliefernando3497
      @lesliefernando3497 5 หลายเดือนก่อน +6

      තව හොදට නෑවිල දියන් අන්රට

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA 5 หลายเดือนก่อน +3

      ඉස්සර තොපි 90% කියලා නෙද කිව්වේ මොකද අඩු වෙලා😂

    • @herathkumari
      @herathkumari 5 หลายเดือนก่อน +2

      Na අනුර ගන්නවා 200%🤣🤣🤣🤣

    • @herathkumari
      @herathkumari 5 หลายเดือนก่อน

      මෙදා දිනන්නේ සජිත්

    • @DAR-x4e
      @DAR-x4e 5 หลายเดือนก่อน +1

      @@lesliefernando3497 පරයෝ බූරු පුතාණෝ හැමදාම කරේ නැවුනු එක තමයි වැඩක් නෑ පිට ගියා😂

  • @karuqatar8147
    @karuqatar8147 5 หลายเดือนก่อน +14

    මේ කතාවෙ හැටියටමේ පුද්ගලයව අත් අඩන්ගුවට අරන් ප්‍රශ්න කරන්න ඕනෙ

  • @padmapadidilian5488
    @padmapadidilian5488 5 หลายเดือนก่อน

    චමුදිත,,ඉස්සරහ ඉන්න කෙනාට කතා කරන්න ඉඩ දෙන්න...අවස්තාව දෙන්න
    එවිට වැ ඩි තොරතුරු ගත
    හැකියි.

    • @karuqatar8147
      @karuqatar8147 5 หลายเดือนก่อน

      මුන් ඇත්ත කියන්නෙ නෑ

  • @lawrencefernando6610
    @lawrencefernando6610 5 หลายเดือนก่อน

    What is the meaning of 'Al Tawuiya' ???

  • @ShariraHithakami
    @ShariraHithakami 5 หลายเดือนก่อน +1

    මුං (Ranil rajapassa)මරමර්දනය කරන්න එකතු වෙමු නැති නම් මුං ආයෙත් රටම අන්දයි. නයි නාටක,පාස්කු ප්‍රහර අලුත් විදිහට එයි

  • @traveldiary1207
    @traveldiary1207 5 หลายเดือนก่อน +15

    මනවා කිව්වත් මුන්ව හොයන්න ඕන උන්ගෙ ඔලුවෙ තියෙන්නෙ උන්ගෙ මතය

  • @damakikw3102
    @damakikw3102 5 หลายเดือนก่อน +9

    අම්මෝ මුන් බබාල අප්පා

  • @shanthapriyadarshana9263
    @shanthapriyadarshana9263 5 หลายเดือนก่อน +8

    මොන දේ කිවත් ඒක නැහැ කියලා අත් පිහද ගන්න හැදීම අහිංසක මුස්ලිම් තාරුණ්‍යන්ගේ ජිවිත ජාතිවදින්ට විනාශ කිරීමට අනුබල දීමක් මේක ජාතිය ඉස්සරහට දාලා බලන්න එපා ලංකවේ ඇතිබහුතර මුස්ලිම් මිනිස්සු සමකාමී රටට ආදරේ ම්නිස්සු අවසනාවකට වගේ ඒ මිනිස්සු න්ගේ හඩ යාටපත් වි සුළුතර අන්තවාදී න්ගේ හඩ ඉස් මතුවී තිබෙනවා අපී කල යුතු වන්නේ චෝදනව ඒක එල්ලේ ප්‍රතික්සේප නොකර සොයා බැලිම බහුතර මුස්ලිම් ජනතාවට කරන සේවයක්

  • @priyanifrancis4122
    @priyanifrancis4122 5 หลายเดือนก่อน

    හිතන්න යමක්????

  • @anandasisirakumara3676
    @anandasisirakumara3676 5 หลายเดือนก่อน +4

    රටවල් දෙකෙන්ම හරි විමර්ශනයක් කරලා ඇත්ත හෙළිදරව් කළා නම් හොදයි ..මේ කථා කරන කෙනා තමුන්ගෙ මිනිස්සු වෙනුවෙන් කථා කරනවා.බැරි වෙලාවත් අපේ සිංහල කාට හරි පිට රටකදි මෙහෙම උනා නම් අපේ සිංහල මහත්තුරු මීක් නෑ..

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 5 หลายเดือนก่อน +16

    මේ මිනියා ත්‍රස්තවාදි යේක් මට පෙනෙන විදිහට

  • @tecpkt4158
    @tecpkt4158 5 หลายเดือนก่อน +3

    බුද්දි අංශ නිලදාරින් කියල එලියට කියන්න එපා ඉස්සරහට තියාගන එක හොදනැ

  • @මහරවිල
    @මහරවිල 5 หลายเดือนก่อน +3

    ඕනෙම කතාවක පලවෙනි එපිසෝඩ් එක ඉවර වෙනකන් ඉන්න ඕනෙනේ දෙවෙනි එක පෙන්වන්න එක වෙන්න ඇති හේතුව. Sonic the Hedgehog පාට් 1 ට පස්සේ තමා පාට් 2 ආවේ..Indian නරි නාටක බොලිවූඩ් ෆිල්ම්

  • @mariyanwickramasinghe1788
    @mariyanwickramasinghe1788 5 หลายเดือนก่อน

    KOHOMA HARI CHANDAYA TA PERA MONAVA HARI MAGULAK KARANNA YANNEA.LANKAWEA MAWANEALLEY HIGULA PRADEASAYEN I.S I.S DEADENEK ALLUVA KIYALA MOKA KIWUVATH MEA SEREA THAMAI HODA HODA SELLAM BALANNA PULUVAN. RANIL RAJAPAKSA TA SAHA MAINATA DUVANNA WENAVA JANATHAVA IVASUVA ATHIE MAMA JANATHAVA GEN ILLANAVA AWADIYEN INNA. PAWUL PITIN PANNAMU. EKVANNA JATHIKA JANA BALA WEGAYA SAMAGA EKWEE SAKTHIMATH ANDUVAK PATHKARA GAMU. THANKS MR CHAMUDITHA ❤

  • @jagathja4451
    @jagathja4451 5 หลายเดือนก่อน

    රාජපක්ෂල්කවදත්චන්දයකීන්දීනුවෙජාතීවදයාඅවුස්සාතමයීබලයාටඵන්නේරාජපක්ෂල්කවදත්තාඉන්දීයාවෙමෝදීගේආසුචකන්බාල්ලෝමෙපාරචන්දයායේන්උන්සීයලුදේන්මපරදීන්නවාගේදරයවනවමයී

  • @sumithrapereraroberts755
    @sumithrapereraroberts755 5 หลายเดือนก่อน +10

    කුඩුකාරයෝ කියලා බේරගනිල්ලා පව් බබාලා😊

  • @ranilkumara565
    @ranilkumara565 5 หลายเดือนก่อน +13

    කාලකන්නි ඉස්ලාමය ලෝකෙටම සාපයකි

    • @nirmalamadagedara7535
      @nirmalamadagedara7535 5 หลายเดือนก่อน +1

      Kathawenam sathike athte me Italy ganne deyak na

  • @BogalaSawundiris
    @BogalaSawundiris 5 หลายเดือนก่อน +8

    එහෙම අකුරු කියන්නත් බැහැ, ලියන්නත් බැහැ කියල හෑල්ලු කරන්න හොඳ නැහැ නේද ? මුහම්මද් නබි සල් තුමාටත් අකුරු කියවන්න සහ ලියන්න බැහැ කියලා කුරාණ හදිස් මුලාශ්‍ර වල පැහැදිලිව තියෙනවා නේද ? ඉතින් එහෙම හොඳ නැහැ නේද හෑල්ලු කරන්න ?

    • @Deliciouskitchensilmiya12-x5f
      @Deliciouskitchensilmiya12-x5f 5 หลายเดือนก่อน

      ISIS කියන්නේ ඊශ්‍රායවරුන් ඇති කරපු අය ඒවා හොඳට දැනගෙන කතා කරන්න ඔවුන් අයිස් බොන කුඩු බොන්න මහ ජරාව වැඩ ඉන්දියාවට රත්තරන් බඩු ගෙනියන අය උන්ගේ පළාතේ මිනිසුන්ගෙන් අහන්න උන් ගැන මෝඩි කියන්නේ මා ජරාව මිනිහෙක් චන්ද ගන්න ක්‍රමයක් යොදාගන්නවා

    • @milaxmen
      @milaxmen 5 หลายเดือนก่อน +1

      ගෙදර ගෙනිහින් තියාගනින්😂😂😂

    • @GayanThilakarathna-uu3cp
      @GayanThilakarathna-uu3cp 5 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @RanganaPerera-q1w
      @RanganaPerera-q1w 5 หลายเดือนก่อน

      උබත් isis නේද බඩුම තමයි,,හෙට එවන්නම්

    • @dnatapaththu2093
      @dnatapaththu2093 5 หลายเดือนก่อน

      😂😂😂😂pissek

  • @lesliefernando3497
    @lesliefernando3497 5 หลายเดือนก่อน +9

    මේ රැව්ලත් අයිසිස් එකෙක් වගේ ම ඒකනෙ මෞ සුද්ධ කරන්නෙ

    • @Abdul.Rashid-Riyas
      @Abdul.Rashid-Riyas 5 หลายเดือนก่อน

      Kamal ගුණරත්න says today clear 😂

    • @Abdul.Rashid-Riyas
      @Abdul.Rashid-Riyas 5 หลายเดือนก่อน

      The four suspects arrested in India on suspicion of maintaining links with terrorist groups are drug addicts and not religous extremists, Defence Secretary, General (Retired) Kamal Gunaratne said.
      He said investigations are ongoing based on intelligence received from India.

  • @sakunthalamali5055
    @sakunthalamali5055 5 หลายเดือนก่อน +1

    චමුදිතට පිස්සු හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ මුං කවදාවත් උංගේ උං පාවලා දෙන්නෑ අපේ 🐃ක් වගේ

  • @champikaananda9905
    @champikaananda9905 5 หลายเดือนก่อน +1

    අපේ උනුත් අරගල බූමියේ බයිඅත් කලා නේද "පිලිම වලට ගල් ගැහුවට අපි ගහන්නෑ 😂" 😂කියලා 😂😂

    • @kotturaja2871
      @kotturaja2871 5 หลายเดือนก่อน

      para whallu para bayyola

  • @bawantharajapaksha6417
    @bawantharajapaksha6417 5 หลายเดือนก่อน +13

    හොරාගෙ අම්මගෙන් පේන අහන්න එපා චමුදිත

  • @kandybeauty6345
    @kandybeauty6345 5 หลายเดือนก่อน +1

    රට බේරාගැනීමට නම් ජාජබ රජයක් පිහිටුවා ගත යුතුමයි අනිවාර්යයෙන්ම. සිංහල බෞද්ධයන් ජරාජීර්ණ වූ රජයක් පිහිටුවා ගැනීමට සහාය නොදක්වනවා නම් රට සුරපුරයක් කල හැකියි අනිවාර්යයෙන්ම..!!

  • @rukanthamadugalle4530
    @rukanthamadugalle4530 5 หลายเดือนก่อน +2

    Rata විදේශිකයන් මෙහෙය wanne ගොඩක් කලකට pera ඉඳන් .විමල් weerawansa kiyanakota කවුරුත් ඔහුට benna.ලංකාව ඉවරයි e paapeta හිනා වුන කවුරුත් වගකිව යුතුය

  • @IshankaIshanka-m4w
    @IshankaIshanka-m4w 5 หลายเดือนก่อน

    Mama ewangarnd sudda karanawa newi.hebei ounta newe thiyenne monawada kiyala ahanda be..oun kranne newen pita idan araksawa dena ekai..

  • @shadydudu9431
    @shadydudu9431 5 หลายเดือนก่อน +3

    අනේ චමුදිත ඔයාව කඩේ යවන්න කොච්චර ලේසියිද මෙයාගේ කතාවවෙන්.

  • @Theend-co9em
    @Theend-co9em 5 หลายเดือนก่อน +12

    චන්දෙ ලගයිනෙ මොනහරිම කරන්නම තමා දැන් උස්සහා කරන්නෙ 😂😂😂 අනේ මන්ද

  • @sanjuheshan8428
    @sanjuheshan8428 5 หลายเดือนก่อน +1

    ලන්කාවේ මුස්ලිම් අන්තවාදීන් සිටිනවා කියල ඉන්දියාව තුල ව්‍යාජකොඩි ප්‍රහාරයක් ඇතිකර 2027වන විට ඉන්දීය හමුදාව මෙරටට ගෙන ඒම මෙහි බලාපොරොත්තුව විය හැකි😡😡😡😡

  • @mdsik7525
    @mdsik7525 5 หลายเดือนก่อน +6

    ටකරං බෙලෙක්ක මෝඩි රජපස්සලාට ජන්දෙ

  • @sujieesujiee5994
    @sujieesujiee5994 5 หลายเดือนก่อน +1

    උන් ඔක්කොම හොදයි බන් අපි වැරදි

  • @PilaminajenatFernando-qk2lu
    @PilaminajenatFernando-qk2lu 5 หลายเดือนก่อน +2

    චාමුදිත මහත්තයො ටැමිල් කෙනෙක් එක්ක සාකච්චාවක් කරණකොට පනින්න එපා එයාට කියන්න යනදෙත් පැටලෙනවා

  • @sumithpriyadarshana7830
    @sumithpriyadarshana7830 5 หลายเดือนก่อน +11

    මුගෙ කතාව අනුව වෙන උන්ට ලැබෙන ඕනම තොරතුරකට proof තියෙන්න ඕන.
    හැබැයි මූ කියන ඒවට proof කෝ 😂😂😂🤣

  • @dhanushkasanjaya1869
    @dhanushkasanjaya1869 5 หลายเดือนก่อน +2

    මු නම්, මූ කියන විදියට පාස්කු ප්‍රහාරය කරලත් තියෙන්නෙ,මුස්ලිම්ස්ලා නෙවෙයි 😣😖

  • @siyasasubaii9552
    @siyasasubaii9552 5 หลายเดือนก่อน +1

    මූඩි කවදත් චන්දය දිනන්නෙ ජාතිවාදය අවුලලා.ඒ ප්‍රතිප්ත්තිය රජපක්ෂලටත් එසේමය.ලාංකික බුද්ධිමත් ජනයා හැර සුළුතර ලාංකිකයන් රාජපක්ෂ තුරුම්පු ගෙඩිය පිටින්ම ගිලගන්නේ ජාතිවාදය හිස මුදුනින් පිලිගෙනය.චන්දයක් පැමිණි විට උපරිම ලෙස මෙම පිරිස ගොනාට ඇන්දෙන අතර ලන්කාවට වින කරන වුන් රජකරති. පාස්කු ගැටලු වලදිත් චමුදිත මෙලෙසින් උඩ පනිමින් වැරදි පටලවන ලදී. ලන්කාවට හෙන ගැහුවේ මෙවැන්නන් නිසය. තවමත් ගෝත්‍රිකයන් ලෙස ජීවත් වන්නේ ජාතිවාදය කරපින්නාගෙනය.

  • @-lokadeepa3876
    @-lokadeepa3876 5 หลายเดือนก่อน

    එහෙම කියන්න එපා... ඒ හැමෝම උගත් බුද්ධිමත් දරුවෝ 😂😂😂

  • @Rizwan-uz2le
    @Rizwan-uz2le 5 หลายเดือนก่อน +1

    This time my vote for Npp and sjb

    • @NRG-zg5dj
      @NRG-zg5dj 5 หลายเดือนก่อน +1

      Vote cancelle 😂

  • @bawantharajapaksha6417
    @bawantharajapaksha6417 5 หลายเดือนก่อน +10

    මු කියන විදිහට නාන ලා අල්ලහුකබ්ර් කියල බෝම්බ පුපුරන්නේ ලෝකේ පුරා වෙන උන්ට ඕනේ හින්ද

  • @dharmasiripunchihetti2154
    @dharmasiripunchihetti2154 5 หลายเดือนก่อน

    මෙච්චර ව්ස්තර දන්න නිසා ඇයි අත් අඩංගුවට ගන්නේ නැද්ද ?

  • @sumanabenaragama9053
    @sumanabenaragama9053 5 หลายเดือนก่อน +1

    Lankave inna aya bahutharaya kata arinne thamange vasiyata boru kiyannai. Ehevu eke api kohomada meva vishvasa karanne agak mulak nodana. Habai apata therenava balaya labaganeema pinisa onema aparadhayak jada vadak karanava kiyala.

  • @ChamindaKumara-dn5jc
    @ChamindaKumara-dn5jc 5 หลายเดือนก่อน

    යකො මාවනැල්ලේ හිගුල අලුත් නුවර අල්ලපු දෙන්නාis isවලට සම්බන්ධ යි

  • @fawmymohammed4117
    @fawmymohammed4117 5 หลายเดือนก่อน +3

    All election games

  • @hemalmunasinghe1540
    @hemalmunasinghe1540 5 หลายเดือนก่อน +13

    චමුදිත ... ඉබරහිම් නානාගෙන් අහමු... ශුවර් එකට මිනිහා දන්නනවා

    • @Abdul.Rashid-Riyas
      @Abdul.Rashid-Riyas 5 หลายเดือนก่อน +1

      Wijayadhasa rajapaksa gen ahamu 😂

    • @MohammadRisvi-h3n
      @MohammadRisvi-h3n 5 หลายเดือนก่อน

      ​@@Abdul.Rashid-Riyashariyata hari Mahinda. Sammana deepu awun

  • @herathkumari
    @herathkumari 5 หลายเดือนก่อน +1

    හැබැයි අනුර ලොකු චන්ද ප්‍රමාණයක් ගනී දිනන්නේ නෑ හේතුව පොහොට්ටුවේ චන්ද තාම npp එකට යන්නේ unp සජබ චන්ද යන්නේ නෑ මෙදා අපේ පව්ල් npp එකට දෙන්නේ අපි පොහොට්ටුවේ කට්ටිය

  • @BogalaSawundiris
    @BogalaSawundiris 5 หลายเดือนก่อน +5

    මාලිමාවට සහ ඉබ්‍රාහිම් නානාට ජය වේවා !

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 5 หลายเดือนก่อน +1

    monawa kiwwatha mulu rathama jatika jana balewaygayta 💯💯❣️❣️💕💕♥️♥️✨✨💖💖

  • @MohamedFiyaz-i6e
    @MohamedFiyaz-i6e 5 หลายเดือนก่อน

    Camudithata ona lankeeya muslim minissu trastawadin kimatai oka araksaka amthtayanse
    Soyabala balanamen illasitimi. Good sri lankan ajand chamuditha

  • @sakurajapan6815
    @sakurajapan6815 5 หลายเดือนก่อน +1

    කවුද අප්පමේ

  • @MultiNesha123
    @MultiNesha123 5 หลายเดือนก่อน

    Chamuditha... Such a pain

  • @Wewok-m5g
    @Wewok-m5g 5 หลายเดือนก่อน

    Apoi meka ekathu karana information e wage thama . India visa rs 5000 eka dawsi

  • @ChamilkaMadushan-rb4pq
    @ChamilkaMadushan-rb4pq 5 หลายเดือนก่อน +1

    ආගම් එපා ලංකාවට. වහා සියළුම ආගම් ස්ථාන කඩාබිද දමනු

  • @bathiyamadusanka8894
    @bathiyamadusanka8894 5 หลายเดือนก่อน +3

    මෙ දෙවල් නොවෙන්න පොදුජන පෙරමුණට තමයි ඡන්දය දෙන්න ඔන ❤❤❤

    • @SayaniNethsara-ez6eq
      @SayaniNethsara-ez6eq 5 หลายเดือนก่อน +4

      පුක දියන් පොදුජන පෙරමුනට 😂

    • @bathiyamadusanka8894
      @bathiyamadusanka8894 5 หลายเดือนก่อน +1

      උබෙ අම්මට හුකපන්කො ගෙදර තියන් ජෙවිපි වෙසිගෙ පුතා 😂😂

    • @marinadamayanthi6077
      @marinadamayanthi6077 5 หลายเดือนก่อน +1

      අපෝ අපෝ කුනුහර්ප කිය කිය කෑගහන්න එපා ...මේ ඒක නෙමෙයි මොකක්ද අනේ පොදු ජන පෙරමුණ කියන්නෙ ...අනේ දන්නැති හින්දයි අහන්නෙ ...කුනුහර්ප කියන්න 😅😅😂

    • @lahirumadushan5565
      @lahirumadushan5565 5 หลายเดือนก่อน

      😁😁😁😁😁

  • @dharmasiripunchihetti2154
    @dharmasiripunchihetti2154 5 หลายเดือนก่อน +1

    අදානී ඩ්‍රග්ස් මගල කෙනෙක්ලු..කොහොමද බේරගන්න උත්තර දෙන ව්දිය ?

  • @dammikacooray4123
    @dammikacooray4123 5 หลายเดือนก่อน +3

    Thambiya avilla thiyenne uge ballo tika bera ganna

  • @mohanfernando80
    @mohanfernando80 5 หลายเดือนก่อน +7

    “තමුන්ගෙ අය” කියල මතයේ ඉඳගෙන වැඩ කරන උන්ට වෙන දෙයක් පේන්නෙ නැහැ. චමුදිත, ඔයා මෙවැනි ගොත්‍රිකයො එක්ක මෙහෙම වැඩසටහන් කරන්න එපා.

  • @danuka-vj5lj
    @danuka-vj5lj 5 หลายเดือนก่อน

    කවුද බං මුන්ට ✈ රට යනකම් බලන හිටපු එකා

  • @sampathranawaka8596
    @sampathranawaka8596 5 หลายเดือนก่อน +1

    මේ හම්බය කියන්නෙම උන් හරි හොද උන් කියල .😡😡😡😡😡😡

    • @kotturaja2871
      @kotturaja2871 5 หลายเดือนก่อน

      para adu kula kalli sinhalyo kiyanne . ammawa thambinge puka hodanna arabi ratawalta yawana un 🤣🤣🤣🤣

  • @KokilaGeeth-r2w
    @KokilaGeeth-r2w 5 หลายเดือนก่อน +6

    චමුදිතගේ කතා විලාශය ගැන නම් මගේ කිසිම ප්‍රසාදයක් නෑ..
    තියෙන්නේ හිරිකිතයක්..
    (නරකද විචාරයක් උනත් යම් චාරයකට අනුගත උනා නම්)

    • @Max78902
      @Max78902 5 หลายเดือนก่อน +1

      සිරාවට මාත් එක්ක කතා කලානන් හුත්තිගේ පුතාගේ දත්තිස්දෙක කුඩුවෙන්න ගහනවා.

    • @lesliefernando3497
      @lesliefernando3497 5 หลายเดือนก่อน

      උබය් ISIS කාරයෙක් නේද

    • @BogalaSawundiris
      @BogalaSawundiris 5 หลายเดือนก่อน

      අනේ නිකන් පලයන් යකෝ යන්න

    • @Max78902
      @Max78902 5 หลายเดือนก่อน

      @@BogalaSawundiris චමුදිතගේ ගල් කොල්ලා සවුන්දිරිස් 🤣🤣🤣🤣🤣🤣

    • @dnatapaththu2093
      @dnatapaththu2093 5 หลายเดือนก่อน

      ​@@Max78902ei ubath hambayekd

  • @elanvaz7
    @elanvaz7 5 หลายเดือนก่อน +2

    Election poli trix

  • @wasanthamorawaka1602
    @wasanthamorawaka1602 5 หลายเดือนก่อน +4

    2017 පාර්ලිමේන්තු වේදී විජේදාස රාජපක්ෂ කිව්වා ලංකාවේ මුස්ලිම් තරුණයින් ISIS සංවිධානයේ පුහුණුව ලබන බවට සත්‍ය තොරතුරු තිබෙන බවට. එතකොට එක්තරා UNP මුස්ලිම් මන්ත්‍රී වරයෙක් කිව්වා විජේදාස රාජපක්ෂ තේ කෝප්ප යේ කිඹුල්ලු දකිනවා, මුස්ලිම් සිංහල කෝලහාල යක් ඇතිවෙන විදියේ කතන්දර හදනවා කියලා. අවුරුදු දෙකකට පස්සේ පාස්කු ප්‍රහාරය ඇතිවුනා. මේ මහත්තයත් අර මුස්ලිම් මන්ත්‍රී වරයා වගේ තමන් ගේ ජාතිය බේරගන්න හදනවා. මෝඩි ජාතිවාදියෙක් ඒක මුළු ලෝකයම දන්නවා.

  • @maghuraigurui9631
    @maghuraigurui9631 5 หลายเดือนก่อน +3

    Muta hitena dae u kiyanawa😂 mu mona terrorist wada allala deela tiyenne mae වෙනකං

  • @duvifamily3431
    @duvifamily3431 5 หลายเดือนก่อน

    මේකා ඇත්තටම බුද්ධි අංශයේද.....?

  • @wijebaragama4444
    @wijebaragama4444 5 หลายเดือนก่อน

    චමුදිත තමුසේ ත් විජෙදාසත් මහින්ද රාජපක්ෂ ලාගෙන පැත්තෙ ඉඳන් කතා කරන බව අපිට නම් තෙරෙනව තව මාස3_4 යිනෙ බලමු කො.

  • @jasminhassan941
    @jasminhassan941 5 หลายเดือนก่อน +1

    මෙකත් දොස්තර සාපිගේ වගේ නාටකයක්

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 5 หลายเดือนก่อน

    Gooooo chamudeta
    😅😅😅😅😅

  • @MultiNesha123
    @MultiNesha123 5 หลายเดือนก่อน

    බලු අදනී. බලු චමුදිත

  • @fernandosaman4980
    @fernandosaman4980 5 หลายเดือนก่อน +2

    මලිමවට හිකෙයි

    • @Chutiya200
      @Chutiya200 5 หลายเดือนก่อน

      උඹව වදාපු සුනඛයද හිකුවේ

  • @sakurajapan6815
    @sakurajapan6815 5 หลายเดือนก่อน

    ඔයත් මරු මේ කවුද කියලවත් හඳුන්නල දෙන්නෙත් නෑ. ඔයේ සාකච්ඡාවක් පටන් ගන්නවා. මොකක්ද මේ චමුදිත අපි දන්නවද මේ මිනිහා කවුද කියන්න ඔයා ඉස්සෙල්ලා මේ මනුස්සයව අපිට හඳුන්වලා දෙන්න

  • @nabiajulia5678
    @nabiajulia5678 5 หลายเดือนก่อน

    Chamuditha mewage program karanna.hevei desapalana ewa oya karama jvp wirodi kuya elipitama penawa.ehema be suwadina wenna ona

  • @sirascool2487
    @sirascool2487 5 หลายเดือนก่อน

    Macchan chamuditha piyumi ta kiyala Kanata gaassannea

  • @UKLDN1989
    @UKLDN1989 5 หลายเดือนก่อน +2

    මූ ඔක්කොම ත්‍රස්තවාදින් ටික සුද්ද කරනවා..

  • @ChamilkaMadushan-rb4pq
    @ChamilkaMadushan-rb4pq 5 หลายเดือนก่อน +1

    කුරානයේ තියෙන මෝඩ කතා විශ්වාස කරල. ඒක වහන්න නොයෙකුත් වෙන වෙන කතා කියනවා... අමු තිරිසන් නු

    • @kotturaja2871
      @kotturaja2871 5 หลายเดือนก่อน

      para adu kula kalli sinhalyo kiyanne . ammawa thambinge puka hodanna arabi ratawalta yawana un

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm7290 5 หลายเดือนก่อน

    හදුන්ට ගරහන්න ගිය පත්තර හිගන්නාට වෙච්ච දේත් පොඩ්ඩක් කියනවද

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 5 หลายเดือนก่อน +10

    අපිත් මේ රටේ ආරක්ශාව ගැන බලන්නම් .මාලිමාව ආවම අපිත් එන්නම් මුන් ගැන හොයන්න.

    • @gaminiwijebandara9591
      @gaminiwijebandara9591 5 หลายเดือนก่อน

      ඒයි නැගිටපන් උඹ තාම හීන දකිනවද

    • @dnatapaththu2093
      @dnatapaththu2093 5 หลายเดือนก่อน

      Hoya hoyai😂😂ibrahim nanat amathikamak dei😂

  • @salex75
    @salex75 5 หลายเดือนก่อน

    හෙමන්ත රන්දුනු ලියන නිවුස් දෙපාරක් හොඳින් කියවන්න ඕනි , ඩොක්ට සාපිගේ news එකත් ලිව්වේ හෙමන්ත රන්දුනු

  • @sanjeewa530
    @sanjeewa530 5 หลายเดือนก่อน

    මූ මේ වැඩ සටහනේ නම් කොළේ වහල ගහන්නෙ 😊
    මූ පෙනී ඉන්නෙ ඉස්ලාම් ආගම වෙනුවෙන්

  • @karuqatar8147
    @karuqatar8147 5 หลายเดือนก่อน +18

    හොරාගෙ අම්මගෙන් පේන අහන්න එපා චමුදිත ,මෙව් ගොතගහන විදියට ඕන හරකෙකුට තේරෙනව මෙයා කතාව ගල් කරල වෙන පැත්තකට හරවන්න හදන්නෙ,

    • @NRG-zg5dj
      @NRG-zg5dj 5 หลายเดือนก่อน +4

      ඌ ගොත ගහන්නේ ඌට සිංහල බැරි නිසා. ඌ කියන දේ මොකක්ද කියලා හොදින් තේරුම් ගන්න බලපං .

    • @karuqatar8147
      @karuqatar8147 5 หลายเดือนก่อน

      @@NRG-zg5dj ඌට සිංහල බැරිද කියල උගෙ අනිත් කතා අහල තීරනය කරන්නකො, මේ කතාකරන්නෙ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩ කරන පුද්ගලයෙක්

    • @anusharajapaksha5493
      @anusharajapaksha5493 5 หลายเดือนก่อน

      අනේ බන් තෝ ගොනෙක් කියලා තොගේ ගොන්කම ප්‍රදර්ශනය කරන්න එපා බං තොපි පොඩ්ඩක් අප්ඩේට් වෙයල්ලා කෝ මේ මනුස්සයා කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා අහලා බලපන් පරණ ප්‍රෝග්‍රෑම් බලපන් comment දාන්න කලින්

    • @karuqatar8147
      @karuqatar8147 5 หลายเดือนก่อน

      @@anusharajapaksha5493 උබේ අප්ඩේට් එක තේරෙන එල හරකෙක් වගේ තප්පුලන්න කලින් ලෝකෙ වෙන දේවල් තේරුන්ගනින් නෑම්බ,තව ටික්ස්ක් ඉවසල ඉදිල්ල උබලට රෙද්දෙ රෙවෙන්නෙ එතකොට කමක් නෑ උබලට මේව කොටනවට කීයක් හරි ලැබෙනවනෙ සතුටුවෙයව්

  • @upuldhammika2495
    @upuldhammika2495 5 หลายเดือนก่อน +1

    පාස්කු දා රස්ත ප්‍රහාරයේ ලංකාවේ මහමොලකරු even god අධිපති නිස්සංක සේනාධිපති

  • @rajivgnanasegaran8409
    @rajivgnanasegaran8409 5 หลายเดือนก่อน

    Complete Waste of Data and Time 😂😂😂 Both are useless (Brainless)

  • @ආරෙන්.ඩු
    @ආරෙන්.ඩු 5 หลายเดือนก่อน +2

    රනිල් රනිල් තනි අලියා 👍👍👍

  • @ravindudinu1329
    @ravindudinu1329 5 หลายเดือนก่อน

    Sivil wesiyan widiyata apita den methumawath sekai me okkoma siddi tika eka pokurata midian walata awa ,meya mulinma avilla indiya wa sekai kiuwa. Itapasse shapi newatgha awa,Itapasse shani Abesekara avilla baila godak gehuwa, Itapasse isis 4 indiyawesi alla gatha ,NDTV eke kiyana FBI Eken kiyanawalu IsIs puhunuwa labapu thawa 200k lankawe innawa kiyala , tiran alas mahathaya, mewa gena ekmanat hosanna elaga mona weida danne nene me kiyana widiyata

  • @akilaceylon6156
    @akilaceylon6156 5 หลายเดือนก่อน +1

    මූ .. බොරුවට වටේ යනවා. මූව අත්අඩංගුවට ගන්න ඕනේ.