ගොතම බුදුන්ව ගෞතම කෙරුවෙ කවුද | Siwhela Wanshaya |Yathartha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • ගොතම බුදුන්ව ගෞතම කෙරුවෙ කවුද

ความคิดเห็น • 114

  • @chandrikapathmakumari8498
    @chandrikapathmakumari8498 11 หลายเดือนก่อน +25

    බුදු පියාණන් වහන්සේ පහල උනේ මේ හෙළ දීපයේ....ඇස් ඉදිරිපිටම දකින්න තියෙන මේ සිද්ධස්ඨාන දැකබලගන්න සියලු දෙනාම පරම නිබ්බන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏🙏🙏

  • @lalanivanaguru7095
    @lalanivanaguru7095 11 หลายเดือนก่อน +14

    සත්‍ය පහදා දුන් ඔබ තුමාට නිවන් අවබෝධ වන්න අසිර්වාදකරමි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ranuranu1234
    @ranuranu1234 11 หลายเดือนก่อน +14

    තවත් විස්තර දැන ගන්න ශක්තිය ලැබේවා ඔබ තුමා යතාර්ථය දකිනවා ධර්ම තාවය

  • @dk4386
    @dk4386 11 หลายเดือนก่อน +39

    බුදුන් වහන්සේ මේ හෙළබිම කියන්න බහුතරයක් බයයි, සුද්ද විසින් මනස නියමෙට හදල, බුදුන් වහන්සේගේ සියලු දේ මේ හෙළබිම තිබියදීත් පිළිගන්න කැමති නෑ, මොනව කරන්නද පවු.

    • @skyphone8133
      @skyphone8133 10 หลายเดือนก่อน

      අනාගතයේ ශියල්ල පාලියෙන් මනාව දේශනාකර ඇත බුධු රජානන්වහන්සේ
      ඒපමණක් නොව මේ අය ගෑනද ඒ අයටත් වඩා එහා ගිය අය ගෑනද බූදුරජානන් වහන්සේගේ ඉතා දුර්ලභ පුස්කොළ පොතක එකිනෙක වශයෙන් ගෙන දක්වා ඇත්තේ පොඩි දරැවෙකුටත් තෙරෙන අයුරිණි. එහෙත් එකල වයස දහවන කඩයීම පසුකරපු මට කෙසේ නම් ඒසේ විය හැකි දැයි පශ්ණ පීට ගැටලු මතු වුයේ සමාජ මාධ්‍ය තබා ජනමාධ්‍ය වත් රටේ සීමිත පදේශයකට සීමාවී පැවති නිසාය. එහෙත් අද බුදුරජාණන් වහන්සේ දේදහස් පන්සියරක එහා දේශනාකල දේ මනාකොට ඇත්ත වී ඇති අතර බුදුරජාණන් වසන්සේ තවත් වසර කල්ප ගනනක් ඉදිරියට කිවු දොයද ආනිවාර්යෙනාම සත්‍ය වන බවට ඉගියකි මේ

    • @surajmadushka4706
      @surajmadushka4706 8 หลายเดือนก่อน

      Suddo newene ita psse hitapu ewunuth eka hadala ntieke awulla thama thama uganne emane😂

    • @amcom481023
      @amcom481023 5 หลายเดือนก่อน

      @skyphone8133 දැං ඔබ මේ කියන කතාවෙන් හැඟවෙන්නේ තමුන් වයස දහවන කඩයීම පසුකරපු කාලේ කියවපු බූදුරජානන් වහන්සේගේ ඉතා දුර්ලභ පුස්කොළ පොතක (ඒ කියන්නේ පොඩි දරැවෙකුටත් තේරෙන අයුරින් බුදුහාමුදුරුවො ලියපු පුස්කොල පොතක) තිබුනාය කියන දේ ගැනනේ. අපටත් කියවගන්න හැකිවෙන්න ඒ පුස්කොල පොතේ නම සහ ලියුවායැයයි සඳහන් වසර කියන්නකෝ.

    • @mahawelakadetiuson1603
      @mahawelakadetiuson1603 5 หลายเดือนก่อน +1

      මීවනපලානේ හොඳට මනස හදලා තියෙනවා....

    • @gayanjayasekara7379
      @gayanjayasekara7379 หลายเดือนก่อน

      ​@mahawelakadසතetiuson1603 සමිපුර්න ඇත්ත සැම දෙනාම මනස හදාගෙන පරම නිබිබාන සුවයෙන් සුවපත් වෙිවා .

  • @menikechandralal5562
    @menikechandralal5562 11 หลายเดือนก่อน +7

    මේ හෙල බිමේ උපන් මිනිසුනේ නුබලා සියල්ලනට සත්‍ය දැකිමට සිත් පහල වේවා ඇස් ඇරේවා .සත්‍ය දැන⁣ේවා.නිවන ම මුනගැසේවා.

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 11 หลายเดือนก่อน +19

    මේ තමයි නියම ඇත්ත. මේක දැනෙන්නේ pinaththanta pamanai. සාධු සාධු සාධු. 🙏🏼🙏🏼🙏🏼

    • @samarakone157
      @samarakone157 11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 11 หลายเดือนก่อน +18

    හෙළබිමේ ගොතම බුදුන් වෙනුවට ඉන්දියන් ගෞතම මුනි වෙනස ගැන යථාවබෝධයෙන් නිවැරදි කරගන්නට සිත් පහල වෙත්වා

    • @neelikadesilva4064
      @neelikadesilva4064 8 หลายเดือนก่อน +1

      ගොතම කියන පාලි වචනය උච්චාරණය කරන්නේ ගෝතම කියල. ඉස්කෝලෙ ගිහිල්ල පාලි ඉගෙන ගනින් මී හරකා.

    • @rumeshranaweera1705
      @rumeshranaweera1705 8 หลายเดือนก่อน +1

      Methana kauruth harak ne. Param parawa gena poddak Hoylake balanna. Kobe Hari sudden athi😂😂

    • @gayanjayasekara7379
      @gayanjayasekara7379 หลายเดือนก่อน

      හා තාත්තේ .😅​@@neelikadesilva4064

    • @gayanjayasekara7379
      @gayanjayasekara7379 หลายเดือนก่อน

      ​@@neelikadesilva4064හොදයි අමිමෙි.😅

  • @chandaniimaduwa9076
    @chandaniimaduwa9076 11 หลายเดือนก่อน +11

    සුවපත් වේවා

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 11 หลายเดือนก่อน +8

    මෙපමන දේවල් ඇස් පනාපිට දකින්නට තියෙද්දිත් තවමත් ඉන්දියාවේ කෝවිල් වන්දනාවේ යන අයට මොනවා කීවත් පලක් නැත මේවා තේරුම් ගන්න පෙර පින් තියෙන්නෙ ඔනමයි

  • @ishanmadusanka2116
    @ishanmadusanka2116 8 หลายเดือนก่อน +4

    ඔබතුමා දරන වෙහෙසට මාගේ ප්‍රනාමය

  • @MaheshDasanayake
    @MaheshDasanayake 11 หลายเดือนก่อน +13

    මෙච්චර සාක්ෂි Relics සෙල්ලිපි තියෙද්දි ඇයි බුදු හාමුදුරුවෝ ඉන්දියාවෙම කියන්නෙ සමහරක්

  • @lalanaekanayake248
    @lalanaekanayake248 11 หลายเดือนก่อน +8

    Suwapathwewa

  • @user-mn8pu2ze5y
    @user-mn8pu2ze5y 7 หลายเดือนก่อน +1

    ඇත්ත වහන්න බැහැ දර්මතාවයෙන් මතුවෙනවා සුවපත් වෙවා ඔබට

  • @nalindasenanayake4548
    @nalindasenanayake4548 11 หลายเดือนก่อน +4

    Suwapathwewa.ibathuma niweradie

  • @KeerthiAbe
    @KeerthiAbe 11 หลายเดือนก่อน +3

    සද්ගුරැ කීවා ඉන්දියාවේ ගෟතම නම් බුදුවරයකු සිටිය බව. පටලැවිල්ලට එක හේතුවක් එය.

  • @seneviratnesamarakkody8350
    @seneviratnesamarakkody8350 11 หลายเดือนก่อน +1

    Thanks for spreading confusion and people will have something to forget their suffering.I do not subscribe this type of sites to waste my data but when it comes we have to comment.

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 11 หลายเดือนก่อน +3

    ප්‍රසිද්ධ පන්සල් වල පිලි ගන්න අකමැතියි ගොතම බුදුන් උපන්නේ මෙරට බව .

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 4 หลายเดือนก่อน +1

    යහපත්කම වේවා ඔබතුමාට

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 6 หลายเดือนก่อน +1

    කවුරු මොනවා කිවත් ගොතම බුදුන් උපන් හෙලදීපය අපේ මව් රටයි... තර්ක කරන සියල්ලෝම අධ්‍යනය කලානම් ඉවරයි...

  • @sriyanijayasekara1260
    @sriyanijayasekara1260 11 หลายเดือนก่อน +4

    Suwapath weva

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda 11 หลายเดือนก่อน +5

    මෙවන් සක්කි සියල්ල තිබියදිත් බත්කන හරක් තවත් සිටි,දුකයි

  • @user-nd2ye5qf9q
    @user-nd2ye5qf9q หลายเดือนก่อน

    බුදු රජාණන් වහන්සේ මේ හෙළබිමේ බව ගොඩාක් බෞද්ධයන් පිලිගන්න අකමැති යි .ඒ තරමටම පර සුද්දන් මේ රටේ ඉතිහාසය වෙනස් කරල තියෙන්නෙ. මේ හෙළබිමේ සත්‍ය ඉතිහාසය ඉක්මනින් ම හෙළි වේවා!!

  • @iltonfernando6483
    @iltonfernando6483 10 หลายเดือนก่อน +2

    🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @SandunRuwan
    @SandunRuwan 11 หลายเดือนก่อน +1

    Mara pirisa me budusasuna wikurthi karanawa bhagyawathun wahanse budu une indiyawe buddhagayawe me lankawe witharai darmaya ithiri wanne me rata bhagyawathun wahanse sak dewiduta baara kala sak dewidu me sasanaya araksha kirimata pirisa ewa atha me sathyak mesathyanu bhawa balayen adura darsi palakayo Mage me rata winasa kalabawa sathyak me sathyanu bawa balayen mara pirisa parajaya Wewa siyaluma rata wasiyata yahapatak Wewa pinwantha rajaya palakayek pahala wewa

  • @dhammikaperera4685
    @dhammikaperera4685 11 หลายเดือนก่อน +2

    අපේ රටේ ඉන්න සමහර අයට සම්මා සම්බුදුරජානන් වහන්සේලා උපදින්නේ මේ හෙළ දීපයේ හෙවත් ජම්බුද්දීපය කියලා තේරුම් ගන්න අමාරුයි .හැමෝටම ධර්මය අවබෝධය කරගන්න බැහැ වගේ ඒ කාරනාව තේරුම් ගන්න බැහැ .ඒක ධර්ම තාවයෙන්ම සිදු වන්නෙ .අපට කොටලා පොවන්නට බැහැ .ප්‍රඥාවන්තයින් තේරුම් ගනී.අනෙක් අය බොරුව පසු පස යයි` .අද හැම දෙයක්ම බොරුව මත සිදු වෙනනේ.යතාර්ථය තේරුම් ගන්න පිරිස යතාර්ථය තේරුම් ගනී.ඒ යතාර්ථය තේරුම් ගන්න පිරිස දිනෙන් දින වැඩි වේවා කියලා ප්‍රාර්ථනය කරමු ,තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nimsara9214
    @nimsara9214 9 หลายเดือนก่อน +3

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 11 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @SarathWejenayaka
    @SarathWejenayaka 3 หลายเดือนก่อน

    Budu saranai obata

  • @sarath24517
    @sarath24517 27 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබ දෙපලටම

  • @madura2996
    @madura2996 7 หลายเดือนก่อน +1

    හෙලබිමෙ අපෙ බුදුන් උපන්නේ . හෙලබිමට ජය ජය

  • @rasikaliyanage3807
    @rasikaliyanage3807 10 หลายเดือนก่อน +2

    ❤❤

  • @chandimalsanjeewayou7737
    @chandimalsanjeewayou7737 6 หลายเดือนก่อน +2

    "ගෞතම සාමි" ඉන්නේ ජෛන ආගමේ. මොකද මම අත්දැකීමෙන්ම දන්නවා ඒක.

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 11 หลายเดือนก่อน +8

    💐💐💐💐💐🙏🙏🙏💐💐💐💐💐

  • @user-xy1xi3hd8f
    @user-xy1xi3hd8f 4 หลายเดือนก่อน

    Boho isthuthi Janitha pahadilikerata❤👍🙏

  • @samarakone157
    @samarakone157 11 หลายเดือนก่อน +3

    🙏👍👍👍

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 8 หลายเดือนก่อน +1

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @acecoach623
    @acecoach623 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @dilhannissanka6784
    @dilhannissanka6784 11 หลายเดือนก่อน

    Good contract.desapaluwanta mechchara rawatuna api mewatath rawatenawa

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 5 หลายเดือนก่อน +1

    හෙළ දීපායේ උපන් සිද්ධාර්ථ කුමාරයත් ඉන්දියාව උපන් බවට උප්පැන්න සහතික ලියන්න තමා මේ රටේ මිනිසුන් ඉන්නේ .

  • @supunthenuwara4174
    @supunthenuwara4174 16 วันที่ผ่านมา

    Gothama kiyala pavicchi kare Suddodana rajjuruwanta... Gawa ralata nayakathwaya denawa kiyana arthayen thamai gothama nama enne

  • @skyphone8133
    @skyphone8133 10 หลายเดือนก่อน +1

    අනාගතයේ ශියල්ල පාලියෙන් මනාව දේශනාකර ඇති බුදු රජානන්වහන්සේ
    ඒපමණක් නොව මේ අය ගෑනද ඒ අයටත් වඩා එහා ගිය අය ගෑනද බූදුරජානන් වහන්සේගේ ඉතා දුර්ලභ පුස්කොළ පොතක එකිනෙක වශයෙන් ගෙන දක්වා ඇත්තේ පොඩි දරැවෙකුටත් තෙරෙන අයුරිණි. එහෙත් එකල වයස දහවන කඩයීම පසුකරපු මට කෙසේ නම් ඒසේ විය හැකි දැයි පශ්ණ පීට ගැටලු මතු වුයේ සමාජ මාධ්‍ය තබා ජනමාධ්‍ය වත් රටේ සීමිත පදේශයකට සීමාවී පැවති නිසාය. එහෙත් අද බුදුරජාණන් වහන්සේ දේදහස් පන්සියරක එහා දේශනාකල දේ මනාකොට ඇත්ත වී ඇති අතර බුදුරජාණන් වසන්සේ තවත් වසර කල්ප ගනනක් ඉදිරියට කිවු දොයද ආනිවාර්යෙනාම සත්‍ය වන බවට ඉගියකි මේ

    • @amcom481023
      @amcom481023 5 หลายเดือนก่อน

      @skyphone8133 දැං ඔබ මේ කියන කතාවෙන් හැඟවෙන්නේ, තමුන් වයස දහවන කඩයීම පසුකරපු කාලේ කියවපු බූදුරජානන් වහන්සේගේ, ඉතා දුර්ලභ පුස්කොළ පොතක (ඒ කියන්නේ පොඩි දරැවෙකුටත් තේරෙන අයුරින් බුදුහාමුදුරුවො ලියපු පුස්කොල පොතක) තිබුනාය කියන දේ ගැනනේ. අපටත් කියවගන්න හැකිවෙන්න ඒ පුස්කොල පොතේ නම සහ ලියුවායැයයි සඳහන් වී ඇති වසර කියන්නකෝ.

  • @tvhistory80000
    @tvhistory80000 11 หลายเดือนก่อน +3

    සත්‍ය එලි දකීවා!!!

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 11 หลายเดือนก่อน +1

    budu siritha wikurthi kara apaagatha wenna epa..........kanagatuyi.......maha akusalayak..

  • @chamilachamila133
    @chamilachamila133 11 หลายเดือนก่อน

    Lankawe hama deyakma winasa karapu merate un budu dahamatath anthimata wade dunna.

  • @chamilabandara-th6fh
    @chamilabandara-th6fh 7 หลายเดือนก่อน

    2:12

  • @gayanigayani5528
    @gayanigayani5528 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @lakmalvidu945
    @lakmalvidu945 หลายเดือนก่อน

    Me davas wala Ithaliye kirigarunda rupawalata cheena silk andanawa. Mokata enna hadanawada danne nehe.

  • @kudusilva9498
    @kudusilva9498 หลายเดือนก่อน

    ඕක ( ගෞතම​) ඉංග්‍රිසි පොත්වලත් නෑනෙ. Master Gothama කියල තමයි හැම ත්‍රිපිටක පොතකම තියෙන්නෙ.

  • @supunthenuwara4174
    @supunthenuwara4174 16 วันที่ผ่านมา

    gothama shabdaya paliyen ... guthama shabdaya sanskruthen enne

  • @nimeshadithya8536
    @nimeshadithya8536 4 หลายเดือนก่อน

    මචං මම

  • @supunthenuwara4174
    @supunthenuwara4174 16 วันที่ผ่านมา

    oya kiyana widihata budu hamudurowo kiyana ekath varadi... buddo kiyala kiyanna one

  • @user-sb6nv4rh3p
    @user-sb6nv4rh3p 6 หลายเดือนก่อน

    Nodanna. Num. Kiyanna. Epa. Nama. Sidartem. Gowtem.

  • @sugandikapushpakumara5905
    @sugandikapushpakumara5905 6 หลายเดือนก่อน

    ගෝතම නම එන්නේ මහා පුජාපති ගෝතමියගෙන්නේ.නමක් භාවිතය අනුව වෙනස් වෙනවා.ඒ කාලෙ බුදුහාමුදුරැවො කියලා කියලා තියෙනවද?
    යුරෝපියෝ බුද්දා කියනව.අපි බුදුන් කියනව.
    බුාහ්මනයෝ කුමිකව බුදුන් තම ආගමට අවශෝෂණය කරල තිබෙනවා.
    අදකාලෙ ඉන්න අපට ගෝතම ,ගෞතම යන නම් දෙකම එකයි.දෙකටම අපි ගෞරව කරනවා.බුද්දා කීවත් එහෙමයි.

  • @sunilstephan7522
    @sunilstephan7522 7 หลายเดือนก่อน +1

    කනින්හැම් සරනං

  • @lngmangalika5136
    @lngmangalika5136 10 หลายเดือนก่อน +1

    බුදුහාමුදුරවොන්ට අපහාස කරන්න එපා කියන ඔයා හරියට දැන මද්දයට දෙන්න නැති නම් ඔයා ඉන්දියාවට යන්න

  • @sandamalitaranga9947
    @sandamalitaranga9947 11 หลายเดือนก่อน +1

    Oka modayanta therum karanna amarui un ge viyapara walata kanakoka hadana nisa un boruwa digatama geniyanawa

  • @upaliranasinghe2698
    @upaliranasinghe2698 4 หลายเดือนก่อน

    Are you 100% sure that who you are believed to be your parents are actually your parents...

  • @user-sb6nv4rh3p
    @user-sb6nv4rh3p 6 หลายเดือนก่อน

    Muniwer. Yanu. Teacher. .

  • @nandakumara7780
    @nandakumara7780 11 หลายเดือนก่อน

    Nikkamino gothama sasanamhi

  • @lavanadenuwara6243
    @lavanadenuwara6243 4 หลายเดือนก่อน

    බය නෙවෙයි බොරු කියන්න බැ.සිරිසේන ඇතුළු කල්ලියට පිස්සු උනාට අනෙහඅයට පිස්සු නැහැ.

    • @nimalkarunarathna2370
      @nimalkarunarathna2370 2 หลายเดือนก่อน

      සිරිසේනගෙ කල්ලියට කලින් බුද්දිමත් අය දන්නවා ගෝතම බුදුන් ලංකාවෙ බව

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 5 หลายเดือนก่อน

    විශුද්ධිමාර්ගයෙ තියෙන්නෙ ගෞතම කියලද ?

  • @isharaperera5841
    @isharaperera5841 8 หลายเดือนก่อน

    ගෝතම පාලි භාෂාවෙන්, ගව්තම සංස්කෘත භාෂාවෙන් මෙත්තෙය්ය, මයිත්‍රී දෙකත් එහෙමයි,

  • @user-lf1vk4pc1q
    @user-lf1vk4pc1q 22 วันที่ผ่านมา

    මේ මහත්තුරුන්ට. පිස්සු.
    අපිට. හොද දහමක් තියෙනව.
    බුදුවරුන්ගෙ ජාතකේ වැඩක් නෑ මහත්තය.

  • @warnaperera4451
    @warnaperera4451 10 หลายเดือนก่อน

    ඔය විදියට වීඩියෝවකින් 'ඔබ රෑට නිදාගන්නේ කීයටද කියන්න බලන්න..හොඳට නින්ද යනවාද නැද්ද කියන්න බලන්න ...අත් දෙකේ ඇඟිලි මහපට ඇඟිල්ලෙ සිට පිලිවෙලට මුල ඉඳලා අගටත් අග සිට මුලටත් ගණන් කරලා පෙන්වන්න බලන්න බලන්න..මල් වර්ග පහක නම් කියන්න බලන්න..පලතුරු වර්ග පහක නම් කියන්න බලන්න..කැමතිම විනෝදාංශය කියන්න බලන්න. කව්ද වැඩියෙන්ම ඔයාට ආදරෙන් කතා කරන්නේ සහ කව්ද තරහෙන් කතා කරන්නේ කියන්න බලන්න..

  • @chamilabandara-th6fh
    @chamilabandara-th6fh 7 หลายเดือนก่อน

    Monalla.pisankotuwstabanaona

  • @khp7425
    @khp7425 11 หลายเดือนก่อน +1

    සිද්ධාර්ථ ගෞතම තමයි ඔය පෙන්වන බුද්ධවංස පාලිය දේසනා කලේ.ගොතම කියන වචනයම තමයි සංස්කෘත භාෂාවෙන් ගෞතම කියන්නේ.ඔය පොත මිහිඳුමහරහතුන්වහන්සේ තමයි ඉන්දියාවේ සිට ලංකාවට අරගෙන ආවෙි.

  • @dhananjayadewanama8333
    @dhananjayadewanama8333 11 หลายเดือนก่อน +4

    සම්මා සම්බුදු රජානන් වහන්සේලා මේහෙල ද්වීපයේ පහල නොවන්නෙමය පහල වෙන්නෙ දනට ඉන්දියාව ඊට පෙර භරතය ඊටත්පෙර දබදිව හෙලබස ඊටත් පෙර ජම්බ්ද්වීපය...

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 11 หลายเดือนก่อน +1

      ayyo meeharakunta kiyala palaka naha..........me gawaya gana dukayi

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 11 หลายเดือนก่อน

      එතකොට අර පූජාවලිය තියෙන්නෙ බොරුවක් වෙන්න ඇති.

    • @samarakonmanathunga6590
      @samarakonmanathunga6590 10 หลายเดือนก่อน

      Han gorakaa...

  • @ranjithanura520
    @ranjithanura520 9 หลายเดือนก่อน

    උන් නම් පිස්සො ටිකක්.

  • @gnanam715
    @gnanam715 8 หลายเดือนก่อน

    Me okkoma vikara katha Meewanapalane ge vikurthi vyaparaye kotas thamai.Rate minissunta kotiyak prasna thieddi mung aurudu dahas gananakata issara wechcha de gena sasthara kiyanawa mewa Rate janathawage prasna walata kisima uththarayak sapayanne ne. Ekai munta pissu kiyala kiyanne .anika ithihasaya gena theendu theerana denna mun Mona ugaththuda nikamma nikan gon harak tikak kohe hari batahira ratakin dollar pagawa kala budusasuna aul karala demeema thamai munge dushta aramuna.

  • @guruvlogsrilanka
    @guruvlogsrilanka 9 หลายเดือนก่อน

    Meewa purawidya ekata report krn barid likithawa ?😮

  • @nimeshadithya8536
    @nimeshadithya8536 5 หลายเดือนก่อน

    Alexander ට අලි සන්ධි රීස් කිව්වා

  • @lavanadenuwara6243
    @lavanadenuwara6243 4 หลายเดือนก่อน

    පටිටපල් ගල් පැලෙන බොරු කියන්න එපා.😊

  • @pushpikadilshan7101
    @pushpikadilshan7101 11 หลายเดือนก่อน +4

    බුදු කෙනෙක් මේ හූණු බිජ්ජෙ පහල වෙලා මොකාට බන කියන්නද බූරුවෝ.

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 11 หลายเดือนก่อน

      😂බුදුන්වහන්සේ එහෙම එකක් කියල තියෙනවද. 😅

    • @acecoach623
      @acecoach623 7 หลายเดือนก่อน

      🐂🐂🐂🐂🐂🐂

  • @user-tw4rl4ip3s
    @user-tw4rl4ip3s 8 หลายเดือนก่อน

    Gothaya buruwa meeharka

  • @sisirasenarath2695
    @sisirasenarath2695 11 หลายเดือนก่อน +2

    Mu amu pissek

  • @darshikajayasingha4302
    @darshikajayasingha4302 4 หลายเดือนก่อน

    මුන්ට පිස්සු

  • @hishanmanoj9530
    @hishanmanoj9530 11 หลายเดือนก่อน +2

    මුට පිස්සු.

  • @Vat2200
    @Vat2200 7 หลายเดือนก่อน

    😂😂😂

  • @gnanam715
    @gnanam715 8 หลายเดือนก่อน

    Munta nam pissu

  • @arunasamaranayake7536
    @arunasamaranayake7536 9 หลายเดือนก่อน +1

    අනේ උඹල වාගෙ පව්කාරයො වගයක්. උඹල මොන ලෝකෙන්ද බන් ඔය උඹලගෙ සත්‍ය ඉතිහාසය ගෙනාවෙ. උඹලගෙ ගොන් සතුට. ඔලුව කොහෙද වැදුනෙ උඹේ. කීයක් දෙනවද උඹට කුමන්ත්‍රණ කාරයො. කමක් නෑ ඉතින්. උඹ ඉතින් කාල ඇදල ඉන්නේ උන්ට පින් සිද්ධ වෙන්නනෙ. හැබෙයි උඹ හිගා කාපන්. ඔයිට වඩා හොදා. මානසික උන්මාද කාරයින්ට හරිම සතුටුයි උඹලගෙ ඕවට. කොහමත් උඹල වාගෙම කාලකන්නි ඉතිහාසය පුරාම ඉදල තියෙනව.

  • @supunthenuwara4174
    @supunthenuwara4174 16 วันที่ผ่านมา

    mongal kadawura

  • @rupasinghe765
    @rupasinghe765 8 หลายเดือนก่อน

    ඉතිහාසය හදාරපල්ල.

  • @Siri_Sathdamma_Sewhela
    @Siri_Sathdamma_Sewhela 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Lavender12_13
    @Lavender12_13 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @ndesilva1107
    @ndesilva1107 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @NihalPriyantha-wf5ho
    @NihalPriyantha-wf5ho 11 หลายเดือนก่อน

    🙏🙏🙏