Sherlock Holmes | හන්ටිංඩන් උද්‍යානයේ මිනීමැරුම | Full Sinhala Audiobook | Cn Audio Stories

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.พ. 2024
  • හන්ටිංඩන් උද්‍යානයේ මිනීමැරුම සම්පූර්ණ කතාව
    • 𝐑𝐞𝐚𝐝 𝐛𝐲 Supunpriya Methmal
    • 𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐛𝐲 Cn Audio Stories
    Ceylon Network අපි දැනට ඉදිරිපත් කර ඇති වෙනත් ෂර්ලොක් හෝම්ස් Audiobook කතා පහළින් ඇතුළත් වෙනවා. මෙම කතා පරිවර්තනය කිරීමේ වටිනා කර්තව්‍යය සිදුකළ චන්දන මෙන්ඩිස් මහතාට අපගේ ස්තූතිය.
    • ලෝහිත පරීක්ෂණය
    • සිව් රහස් සලකුණ
    • බිහිසුණු නිම්නය
    • ඩ්‍රැකියුලාට එරෙහිව
    • අතුරුදහන් වූ නෞකාව
    • ඕලන්ද නෞකාවේ අභිරහස
    • හංඩින්ටන් උද්‍යානයේ මිනීමැරුම
    • ෂීබා රැජිනගේ අභිරහස
    • අද්භූත ආගන්තුකයා
    • ත්‍රී ගේබල්ස් වික්‍රමය
    • රොබින්සන් පවුලේ අවුල
    • මේබර්ලි ගැටලුව
    මෙම කතා වලට සවන්දෙන්න පහළ Playlist එක වෙත පිවිසෙන්න.
    • Sherlock Holmes (සිංහල)
    ක්‍රිස්තියානි ආගම සම්බන්ධව ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිවන අතීත පුනරුද යුගයක ඔබව ජීවත් කරන කතාවක් ලෙස "ඩා වින්චි කේතය" හදුන්වන්න පුළුවන්. පහළ ලින්ක් එකෙන් සම්පූර්ණ කතාව කොටස් වශයෙන් සවන්දෙන්න.
    • Da Vinci Code (සිංහල)
    ඇමරිකාවේ ලෝන්ග් අයිලන්ඩ් කියන ප්‍රදේශයේ ශාපයක් සිදුකළ ඉඩමක ඉදිකළ නිවසක අලුතින් පදිංචියට පැමිණෙන පවුලක් මුහුණ දෙන බිහිසුණු හොල්මන් සිදුවීම් ඇතුළත් සත්‍ය කතාව සමහරවිට ඔබ අහල ඇති. ඒ සම්පූර්ණ කතාව පහළින් අහන්න.
    • Amityville Horror Stor...
    ________________________________________________________
    #sherlockholmessinhala #sherlock #sinhalaaudiobooks #sherlok #sherlockholmesdracula #draculataerehiwabook #draculanovel #draculasinhala #drakiyulataerehiwa #sherlockholmes #drakiyula #sherlockholmessinhala #lorendestleman #konandoyle #ceylonnetwork #ෂර්ලොක්හෝම්ස් #rahasparikshaka #audiostories #audiobook #audionovel #cnaudiostories #sinhalanovels #kathandara #රහස්පරීක්ෂකකතා #sophianderson #sinhalanovels #sinhalashorts #shortsstory #හන්ටිංඩන්උද්‍යානයේමිනීමැරුම
  • บันเทิง

ความคิดเห็น • 75

  • @CnAudioStories
    @CnAudioStories  5 หลายเดือนก่อน +13

    පැහැදිලිව අහන්න Headphones use කරන්න...

  • @kalanaSNK
    @kalanaSNK 4 หลายเดือนก่อน +20

    නුවර ඉඳන් කොළඹට යනකම් අහගෙන ගියා. සින්දුවක් අහගෙන යනවට වඩා මාර පහසුවක් දැනුනෙ ඔලුවට....keep up the good work bro.❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน +2

      Wooow ඒක වෙනමම එකක්නේ. ගොඩක් ස්තූතියි ❤ ❤❤

    • @sanduvidushani1503
      @sanduvidushani1503 หลายเดือนก่อน +1

      අනේ මටත් ආසයි... ❤

  • @santhaogh
    @santhaogh 23 วันที่ผ่านมา +2

    ඔක්කොම වගේ අහල ඉවර වේගන යන්නේ. සාර්ථකව හැම කොටසක්ම ඉදිරිපත් කරලා තියෙනවා . බොහොම ස්තුතියි මේ හැමදේටම . අපි පැයකින් විතර අහල ඉවර උනත් මේක මෙවිදිහට සාර්ථකව ඉදිරපත් කරන්න සෑහෙන වෙගෙසක් කැපකිරීමක් කරන්න වෙනවා බව පැහැදිලියි . ඒ මහන්සියට වෙනුවෙන් කතාව අහන හැමකෙනෙක්ම කොමන්ට් එකකින් වත් සහයක් දෙනවා නම් ඔහුට ලොකු දිරියක් වෙයි ඉදිරියටත් මේ වැඩේ කරනගන යන්න . නැවතත් බොහොම ස්තුතියි මේ මහන්සියට 🙏❤

  • @dulanjaliathukorala5638
    @dulanjaliathukorala5638 5 หลายเดือนก่อน +6

    දැන් අහන්නේ .ශිබා රැජිණට පස්සෙ...ගොඩක් ලස්සනයි ...ජයෙන් ජයම වෙන්න ඕන..❤❤❤😊

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤❤❤

  • @user-tz9iw1xs4w
    @user-tz9iw1xs4w 2 หลายเดือนก่อน +2

    ඔයාගේ හඩ සහ පසුබිම් සංගිතය ඉතා විශිෂ්ඨයි සහෝදරයා දිගටම කරගෙන යන්ඩ ජය වේවා මචන් ❤❤

  • @psadhu2038
    @psadhu2038 4 หลายเดือนก่อน +9

    බොහෝම පැහැදිලි කටහඩක් තියනව ඔයාට.❤❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @manujajayawardhana1899
    @manujajayawardhana1899 3 หลายเดือนก่อน +4

    සිරසේ ගිය ශර්ලොක් සීරීස් එකට ඇබ්බැහි වෙලා හිටියේ. දැන් මේකට 😊🥰

  • @dulshanisanduni94
    @dulshanisanduni94 4 หลายเดือนก่อน +5

    වැඩ කරනගමනුත් හොරෙන් අහන්න පුරුදු වෙලා....❤

    • @DhananjayaGangodawila
      @DhananjayaGangodawila 4 หลายเดือนก่อน +2

      Man wage dial ekak ❤

    • @dulshanisanduni94
      @dulshanisanduni94 4 หลายเดือนก่อน +1

      @@DhananjayaGangodawila 😁

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน +3

      බලාගෙන හොදේ ගුටිත් කන්න වෙයි. 😂❤❤❤

    • @DhananjayaGangodawila
      @DhananjayaGangodawila 4 หลายเดือนก่อน

      @@dulshanisanduni94

  • @Carrom-bo2et
    @Carrom-bo2et หลายเดือนก่อน +1

    Nidaganna kalin ahanna abbahi wela inna channel 2k thiyenawa ekak meka ❤ anika chooty malli podi malli 😂
    Supiri wedak meka good luck ❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน +1

      ඒකනේ 😊 ගොඩක් ස්තූතියි ❤❤❤

  • @nilupulhasaranga1136
    @nilupulhasaranga1136 5 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි. හරිම ආසාවෙන් ඇහුවා

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @ruthruth5894
    @ruthruth5894 5 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි ..අහන්න ආස හිතෙනවා .බොහොම ස්තූතියි .සුභ පතනවා ඔබට ..🙂💐🙏

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @SadeeshaS
    @SadeeshaS 5 หลายเดือนก่อน +2

    හරිම පැහැදිලිව ලස්සනට තියෙනවා

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @shehanadithya.
    @shehanadithya. 5 หลายเดือนก่อน +1

    Woow...thank you...❤❤❤❤

  • @warunaprasanna7997
    @warunaprasanna7997 5 หลายเดือนก่อน +1

    ස්තුති ❤

  • @kaveesharukshan
    @kaveesharukshan 4 หลายเดือนก่อน +1

    Niyamai

  • @chathuranirmal511
    @chathuranirmal511 5 หลายเดือนก่อน +2

    පට්ට❤ ඔක්කොම කතා ටික ඕනෙ

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน +1

      ඔව් ඉක්මනින් ගේනවා ❤

  • @learnwithdinuka
    @learnwithdinuka 5 วันที่ผ่านมา

    Superb ❤

  • @hdnadeera
    @hdnadeera 3 หลายเดือนก่อน

    නියමයි මචං.මාර ක්ලියර් මචං වොයිස්.ඕනාවට වඩා ඉෆෙක්ට්ස් දාන්න එපා ඉස්සරහටත්.මේ විදියටම කරන් යමං.කනට මාර ගති මෙහෙම.සුභපැතුම්

  • @pasansakodippiliarachchi5256
    @pasansakodippiliarachchi5256 3 หลายเดือนก่อน

    Hey....brother ...
    Thank you so much for your valuable effort . I am a great fan of Sherlock Holmes. Though I m 38 years now, still I enjoy ... thank you brother . Good luck.

  • @mikaznavodya9300
    @mikaznavodya9300 29 วันที่ผ่านมา

    Thank you🎉❤

  • @dileepadissanayake1320
    @dileepadissanayake1320 4 หลายเดือนก่อน

    Thank you ❤

  • @netharaoshadi
    @netharaoshadi 5 หลายเดือนก่อน +1

    දිගටම මේ විදියට දෙන්න...❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ඔව් අනිවාර්යයෙන් ❤

  • @Pabasara405
    @Pabasara405 5 หลายเดือนก่อน +1

    Lassanay ❤

  • @maxnipunasanmadu8946
    @maxnipunasanmadu8946 3 หลายเดือนก่อน

    Good Job bro ... ❤

  • @eagleguy8853
    @eagleguy8853 4 หลายเดือนก่อน

    Very good presentation and love your work.
    Thank you very much. 🙏🏻

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      Thank you so much ❤❤❤

  • @user-st2go8ts6g
    @user-st2go8ts6g 4 หลายเดือนก่อน

    Api hamoma adararaya karana kathaawak ... thank you...

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @thilinaireshan11111
    @thilinaireshan11111 3 หลายเดือนก่อน

    Thawa oni

  • @Visitserendip
    @Visitserendip 5 หลายเดือนก่อน +1

    Superbly Brother ❤

  • @woshithasasindu5967
    @woshithasasindu5967 5 หลายเดือนก่อน +1

    ❤🔥🔥

  • @akilaperera5843
    @akilaperera5843 4 หลายเดือนก่อน +1

    කරන දේ පිළිවෙලට කරලා තියනවා

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @charithudaya4145
    @charithudaya4145 5 หลายเดือนก่อน +1

    Supirima wdek❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @csanisha2
    @csanisha2 3 หลายเดือนก่อน

    ❤..... 👍👍👍

  • @RavinduAchinthana
    @RavinduAchinthana 2 หลายเดือนก่อน

    මේක නම් මරු brother. තව storys ඕනේ

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      තව ගොඩක් කතා දාලා තියෙනවා 😊 හෙමිහිට අහන්න ❤

  • @thashmidhananjani6467
    @thashmidhananjani6467 5 หลายเดือนก่อน +1

  • @nawodhyabudhdhika6977
    @nawodhyabudhdhika6977 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @sanduvidushani1503
    @sanduvidushani1503 หลายเดือนก่อน

    ❤😊

  • @shehanchathura21
    @shehanchathura21 4 หลายเดือนก่อน +1

    🎉

  • @ContentMeadows-zt9bn
    @ContentMeadows-zt9bn 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-uk4yl9px5s
    @user-uk4yl9px5s 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @sahanudayanga9586
    @sahanudayanga9586 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @SamanMeeallage
    @SamanMeeallage 2 หลายเดือนก่อน

    ලේ සලකුණ දාලද තියෙන්නෙ.❤

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 4 หลายเดือนก่อน +1

    ඉතාම අගනා නිර්මාණය

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤❤❤

  • @milankarathnayake3382
    @milankarathnayake3382 5 หลายเดือนก่อน

  • @ranjanikariyawasam5835
    @ranjanikariyawasam5835 5 หลายเดือนก่อน +1

    Davinchi code ituru kotsa ada danwadaa😮❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      අද දෙනවා ඉතිරි කොටස.

  • @dushyanthapks1734
    @dushyanthapks1734 4 หลายเดือนก่อน +2

    ඹෝරින් වැඩියි, කතාව ඔහේ කියාගෙන යන්නෙ නැතුව නාට්‍යමය බවක් තිබ්බනම් වටිනව, පොඩ්ඩක් හිතල බලන්න,,

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน +1

      මෙය හඩ වෙනස් කරමින් නාට්‍යමය බවකින් තමයි ඉදිපත් කරල තියෙන්නේ

    • @wkm5234
      @wkm5234 3 หลายเดือนก่อน

      drama ekak beluwanam hari neda ahenam?

    • @user-tz9iw1xs4w
      @user-tz9iw1xs4w 2 หลายเดือนก่อน

      ඔයා දෙවනි ඉනිම වගේ ටෙලි නාට්‍යයක් බලන්ඩ 😂😂😂

    • @user-ot7yy6tl2o
      @user-ot7yy6tl2o 2 หลายเดือนก่อน

      ඇත්ත තමයි...මැද්දෙන් ෂර්ලොක් සහ වොට්සන් ගේ ගායනයක් සහ නර්තනයක් තිබ්බ නම් හොඳයි නේද? එක කතාවකට දෙක ගානෙවත්???

  • @user-tz9iw1xs4w
    @user-tz9iw1xs4w 2 หลายเดือนก่อน

    ❤❤

  • @Mr.Udara835
    @Mr.Udara835 4 หลายเดือนก่อน

  • @user-ep7rn1et3q
    @user-ep7rn1et3q 4 หลายเดือนก่อน

    ❤❤