Thank you kiyala madi....godaak pin❤eeye idanma awulen hitiye..ahinsaka ali attu tika marenwa.dakalama dan mata athi wela.mma dan ahenne dakinne ne wage hitha gal karaganna teerane kara.kalakireemak witarai.aye balaporottuwak ne..mma boho durata next year me wenakota rateth natiwewi😮💨sattu keepayak hari ituru unoth mata haki tatwayak awoth yamak karanwa...natnm penne ahenne nati durakata ynawa.kohe giyath CN oyawa ahanwa.stuti.meka mata godaak loku manasika sahanayak💖
England idagenama kathawa rasawidinna labenakota eka wenamama feeling ekak. Eth dan England wala ashwakaraththa, dum kochchi mukuth ne me katha mawana parisaraya hoyagannawath ne…. Mn Baker Street ekatath giya. Sherlock Holmes ge statue ekai museum ekai thiyanawa..
අවසානයේ යොදාගත් පසුබිම් සංගීතය සජීවීව වාදනය කරන අවස්ථාවක් මේ සබැඳියෙන් නරඹන්න පුළුවන්.
th-cam.com/video/TbeDEdywyNM/w-d-xo.htmlsi=_FyaD_m1IMLX5gdt
th-cam.com/video/HqyusM6sogM/w-d-xo.htmlsi=L5R5K4bA-WLPI2ft
මල්ලි හොදටම පරක්කුයි මේ පාර.දවස් තුනකට සැරයක්වත් එකක් දානවාකො😊😊
සහොදරයා මම වෘත්තීයෙන් පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරියෙක්.. රාජකාරි බහුල උවත් විවේකි සෑම විටකම ඔබගේ කතාමාලාවන් සමග රැදි ඉන්නේ පුංචි දවස්වල සිට කියවිමට ඇති දැඩි ආශාව හේතුවෙන්... ඒ වගේම ඔබගේ මේ උත්සහයටත් හිත ඇබ්බැහි වෙලා.... පේලිසිඩාර් කතා මාලාවෙ 2 කොටසත් ඉක්මනින් ගෙනේවි යැයි බලාපොරොත්තුවෙන් සිටිනවා.... ස්තුතියි ඔබට. ❤🎉
Aaa seeer
ගොඩක් ස්තූතියි ඔබතුමාට අවිවේකීව වුවත් සවන්දීම ගැන. පෙලියුසිඩාර් කතා මාලාවේ මීළඟ කොටස තව සති කිහිපයකින් ලබාදෙන්න උත්සාහ කරන්නම් ❤❤❤
Police yen kiyala tiyeddi wath ikmanata danooo❤
@Mali-s3n හපොයි😜😄
@@Mali-s3n😂😂
ස්තුතියි ... කියවන්න වෙලාව අඩු හින්දා මෙහෙම අහන්න ලැබෙන එක සතුටක්. ❤❤❤❤
බොහෝම ස්තුති ඔබට💕 ඔබගේ මෙවැනි කතා අපි ඉතා ආශාවෙන් රස විඳිනව 😇 තව sherlock holmes කතා දානකන් බලන් ඉන්නව 😊💗
ගොඩක් ස්තූතියි 😊❤❤❤
වැහිකාලය බෝරින් වීම වළක්වන CN audio storiesට අපගේ උත්තමාචාරය 😌🤍 ජය වේවා !
ගොඩක් ස්තූතියි 😊❤❤❤
සීතලේ අහගෙන ඉන්නේ දැන් .උෂ්ණත්වය සෙල්සියස් අංශක පහයි❤❤❤❤❤❤.රසවත් තේ කෝප්පයක් සමඟ කතාව අහමු❤😂❤❤❤❤❤
ඔයා ඉන්නේ ඊශ්‍රායලයේ නේද.. දැන් ශීත කාලයනේ ගොඩක් සීතලයිනේ 😊❤❤❤
අනේ මන් ඉන්නෙ රුසියාවේ ..මේ වෙලාවෙ 3°යි.මාත් කොෆී එකක් එක්ක මේ කතා අහන්න ඇබ්බැහි වෙලා දැන් .thank u cn❤❤❤❤❤❤
@@CnAudioStories ඔව් අපිට දැන් සීත කාලේ පටන් ගත්තා.ගොඩක් ස්තුතියි ඔයාගේ ෂර්ලේකම්ස් කතා මාලාවට.පුළුවන් නම් තවත් මිනීමැරුම් සම්බන්ධව කතා ටිකක් දාන්න පුලුවන්ද✝️🙏🔥
❤❤❤
Aneeee sherlock holmes 😍😍😍 mewama danna ayya❤ Sherlock holmes mehema ahana eka pissuwak ❤notification eka dakkama mara happy ♥️
ඔව් දෙනවා තව ගොඩාක් තියෙනවා අහන්න. ගොඩක් ස්තූතියි ❤❤❤
සීතලයි සීතලයි සීතලයි 🥶 කතාව මරූ....👌 ❤❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Came back to NZ today from SL
After travelling more than 24 hours, I still can't sleep without listening to this.
Thank you so much
❤
Good luck brother hodat wada tik krnna🥰💪
It's winter now, isn't it? Christmas is almost here. I hope you had a wonderful time in Srilanka. Have a nice day. 😊❤❤❤
@@Sachi_Diasගොඩක් ස්තූතියි 😊❤❤❤
අබුඩාබියෙත් හොඳ සීතල හුළඟක් එනව ජනේලයෙන්, ❤අද කතාව තවත් ලස්සනයි එතකොට ❤❤❤❤
T10 balan nedd
නිදහසේ අහගෙන ඉන්න පුලුවන්නේද. ගොඩාක් ස්තූතියි. 😊❤❤❤
කතාවක් දානකල් බලන් හිටියේ... ආදරෙයි CN AS❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි 😊❤❤❤
කවදද අනේ මට මහාචාර්ය මොරියාටි හදුන්වලා දෙන්නෙ..........😢😢😢😢😢
ගොඩාරිය ස්තූතියි කතාවක් දුන්නට...❤❤❤❤❤
මොරියාටි ඉන්න් කතාව තියෙන්නේ බිහිසුණු නිම්නයේ. 😊 ගොඩක් ස්තූතියි ❤❤❤
Adth godak mahnsi wela oya audiobook ek apitha genwa❤🎉dinine Dina diyunu wewa supunpriya brother ❤
ගොඩාක් ස්තූතියි සහෝදරයා ❤❤❤
වෙනදා වගේම ලස්සන අත්දැකීමක් ! ස්තූතියි !
ගොඩක් ස්තූතියි ❤❤❤
අයියේ. අහන්නත් කලින්ම කියනව... අදත් කතාව ලස්සනයි .. ඔයාගෙ කැපවිම අපි ඉතාම අගය කරනවා.. අපි තවම "ඩ්‍රැකියුලා එරෙහිව හෝම්ස්" කළේ නැ නේද.... ඒකත් කරමු නේද...❤
Channel eke thinawa.mnnam ahala iwaraie serama 😊
Ek dala 😊
ඩ්‍රැකියුලා එක දැන් අවුරුද්දකට විතර කලින් කරලා තියෙන්නේ. ඒවා පරණ recordings. දැන්මනම් නෙවෙයි ඒත් පහුකාලෙක ආයිත් ඒව අලුතින් දානවා 😊
@CnAudioStories මට මග ඇරුනෙ කොහොමද අප්පා
නියමයී අහන්න පටන්ගත්තා හොදේ 😊❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
බොහොම ස්තුතියි CN! ❤✨
ඔයාටත් ස්තූතියි 😊❤❤❤
Maru ane lassanai kathawa ❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
Thanks❤
පොළව මැද ලෝකය වගේ දිග කතාවකුත් ඉක්මනට ඕනෙ
ඔව් තව සති කිහිපයකින් ඒක දෙනවා❤❤❤
tarzen katha tikath damud
sherlock holmes ktha gena kiynn deyak ne supiri hemadamath 😍
පෙලියුසිඩාර් දෙවනි කතාවත් ඉවර කරලම ටාසන් අහමු නේ 😊❤❤❤
Adath supiriyak ❤❤❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
ස්තුතියි ❤❤❤ ඉක්මනට තව එකක් ඕනේ..
ගොඩක් ස්තූතියි ❤❤❤
හරිම ලස්සනයි ❤❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
මම මේක rain sounds එක්ක අහනවා live එකෙන්. ඒක ගොඩක් රසවත් 😊
ඔව් ඒකත් වෙනස්ම රසවින්දනයක්නේ ❤❤❤
Superb ❤
Thank you ❤❤❤
Thank you ❤❤
Thank you 😊❤❤❤
ගොඩාක් ස්තුතියි ❤
ගොඩක් ස්තූතියි ❤❤❤
Very interesting cn
Thank you ❤❤❤
Exam නිසා නිතරම miss උනා updates. ගොඩාක් කාලෙකින් අහද්දි හරි සතුටුයි 😍❤️
Exam ඉවර වෙලා නිදහසේ අහන්න. ගොඩක් ස්තූතියි 😊❤❤❤
Thanksss❤❤❤
Thank you ❤❤❤
Thank you kiyala madi....godaak pin❤eeye idanma awulen hitiye..ahinsaka ali attu tika marenwa.dakalama dan mata athi wela.mma dan ahenne dakinne ne wage hitha gal karaganna teerane kara.kalakireemak witarai.aye balaporottuwak ne..mma boho durata next year me wenakota rateth natiwewi😮💨sattu keepayak hari ituru unoth mata haki tatwayak awoth yamak karanwa...natnm penne ahenne nati durakata ynawa.kohe giyath CN oyawa ahanwa.stuti.meka mata godaak loku manasika sahanayak💖
ඔව් වන සතුන් සහ වන විනාශය හරිම ඛේදවාචකයක්. සතුන්ට නිදහසේ දිවි ගෙවන්න උචිත පරිසරයක් නිර්මාණය නොවීමේ ගැටලුව. ඒ වගේම මිනිසුන් විසින් වනාන්තර එළි කිරීම මේ හින්දා සතුන්ට ඔවුන්ගේ වාස භූමි අහිමි වෙනවා. අපි බලාපොරොත්තුවෙන් ඉදිමු ඉදිරි අවුරුදු වලවත් මෙයට යම් තරමක විසදුම් ඒවි කියලා. ඔයලා වගේ හැමෝම හිතනවනම් ඒ සත්තු ලස්සනට ඉදිවී. වන විනාශය නොවුනන්ම් ඒ සතුන් ගම් වලට කඩාවැදීමත් අඩු වෙනවා. ඒ වගේම දුමිරිය අනතුරු නිසාත් වසරකට කොයිතරම් අහිමි වෙනවද.. මේ ස්වභාවධර්මයේ හැටි එහෙම තමයි. ඒත් බුද්ධිමත් සත්ව කොට්ඨාශයක් හැටියට මිනිසුන්ට මීට වඩා දෙයක් කරන්න තිබුණා. ඒත් වෙනත් බොහෝ රටවල මේ තරම් විනාශයක් වෙන්නේ නෑ නේද. ලංකාවෙයි තව සමහර රටවල තමයි සතුන් සුරකින එක අණ පනත් වල තියෙන්නේ. ඒවා මිනිසුන්ගෙන් හදවතේ නැ. එයයි ගැටලුව...
@CnAudioStories atta.mma dakala tiyenwa loke pura minissu sattunta salakana widiha.ape rata namin daarmikai.eth ae ratawal kriyawen daarmikai.ape education system ekath oke awula.issara kumburu wala wee pala kiyala tibba kurullanta.pinthali tibba watura bonna.api diyunuwa hoyanwa manasin danumen gunangawalin pirihila.api sansare kochchara oya wage ipadila adda?mage mase watupen 4/3k yanne sattu wenuwen🙂mata man gana satutui .eth duka adala balaya himi thanwalath inne sanwedanayak nati bahutaraya.api ratak widihata develop weida danne ne eth minissu widihata api pirihenawa..ada wenakn mahapolowata kela pidak wath hela nati ekagana mata satutui.mma me polowata naya natuwa marenwa🌷
Meka nam niyamayi❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
❤ලස්සනයි😊
ගොඩක් ස්තූතියි ❤❤❤
තැන්කිව් ගොඩක් රසවින්ඳා❤
ගොඩක් ස්තූතියි ❤❤❤
ස්තූතියි සහෝ❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
ඔයා නම් දෙයියෙක් සහෝදරයා 😅🎉❤❤❤❤❤
ගොඩක් ස්තූතියි 😁❤❤❤
❤❤ ආදරෙයි ❤❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Very cold❤ saudi taif❤
Thank you so much ❤❤❤
CN❤
Thank you ❤❤❤
එනකම් බලන් හිටියේ එල එල දැන් අහන ගමන්. 🩷🫰
ගොඩක් ස්තූතියි ❤❤❤
@ වැඩ කරන ගමන් අහන්න මරු මුල ඉඳන්ම මම අහනවා කතා ටික ඔක්කොම ඇහුවා පොලොව මැද ලෝකයක් එකෙර් ඊලඟ කොට එනකම් බලන් ඉන්නෝ 🩷😍
England idagenama kathawa rasawidinna labenakota eka wenamama feeling ekak. Eth dan England wala ashwakaraththa, dum kochchi mukuth ne me katha mawana parisaraya hoyagannawath ne…. Mn Baker Street ekatath giya. Sherlock Holmes ge statue ekai museum ekai thiyanawa..
🔥🔥
❤❤❤
පෙලිසිඩා කතා මාලාවේ දෙවෙනි කොටස දාණ්ණෝ
තව සති කිහිපයකින් දෙනවා. ගොඩක් ස්තූතියි ❤❤❤
Bro Mahacharya Moriyatige kathawath ahannama watinawa. Ekath genenna.
මට ඒ කතාවේ නම කියනවද
මමයි මුලින් කමෙන්ට් කලේ😂😂
ගොඩක් ස්තූතියි 😁❤❤❤
👍👍👍👍👍👍👍👍
❤❤❤
💙💙💙
❤❤❤
කැපවීමට respect❤
ගොඩක් ස්තූතියි ❤❤❤
හ්ම් සීතල යී 🥸
මෙන්න උණුසුම් කෝපි ☕ 😊
❤❤❤
❤❤❤
තැන්කූ කොල්ලෝ...
ගොඩක් ස්තූතියි ❤❤❤
❤️❤️❤️❤️❤️
❤❤❤
❤
❤❤❤
පොලොව යට ලොකය 2 ona
තව සති කිහිපයකින් දෙනවා. තවම recordings වෙනවා. ගොඩක් ස්තූතියි ❤❤❤
කව්ලුවෙන් එපිට හදිසි කාලගුණ ෆෙන්ගල් කුණාටු වර්ෂාව සමග කෝපි කෝප්පයක් දුම් වැට්යක් උරම්න් සුපුරැදු හාන්සි පුටුවේ වාඩ් ව් බෆල් දෙකද ශබ්දයට දා ගෙන අහන මම🎉🎉🎉🎉
ගොඩක් ස්තූතියි හරිම ලස්සන රසවින්දන අවස්ථාවක් 😊❤❤❤
❤❤❤
❤❤❤
❤
❤❤❤
❤❤❤❤
❤❤❤
❤️
❤❤❤
❤❤❤❤
❤❤❤
❤❤❤❤❤
❤❤❤
❤❤
❤❤❤