විස්ටේරියා මැදුරේ වික්‍රමය/SHERLOCK HOLMES/SINHALA DRAMA/ෂර්ලොක් හෝම්ස් කතා/CHANDANA MENDIS/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 28

  • @LakshithaDayarathna-q2j
    @LakshithaDayarathna-q2j 11 หลายเดือนก่อน +6

    ආසම කතාවක්... මොනවා නැතත් මේ කතා ටිකනම් මරැ 🥰🥰

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 11 หลายเดือนก่อน +3

    ලස්සනයි කතාව. 🥰🥰 දිගටම ඕන 💃💃

    • @STAR_SL_RADIO
      @STAR_SL_RADIO  11 หลายเดือนก่อน +1

      ස්තූති 🤩🤩

  • @wihangasihilel2318
    @wihangasihilel2318 5 หลายเดือนก่อน +5

    ඇයි ඒ මැද්දෙන් speed වුනේ එකපාර

    • @danujathilaksha1027
      @danujathilaksha1027 หลายเดือนก่อน

      Owne huttoo epaa wenawane ehema weddi kalabalaimee

  • @maheshnilanga5664
    @maheshnilanga5664 9 หลายเดือนก่อน +2

    ඒ අස්සේ වාහනත් යනවා ඇහෙනවා ඕවා නම් මොනාද ? පට්ට පට්ට

    • @STAR_SL_RADIO
      @STAR_SL_RADIO  9 หลายเดือนก่อน

      මල විකාර 😁😁

    • @xraa_edits
      @xraa_edits หลายเดือนก่อน

      E kale wahana thibba bn . Demler hadapu car eka mulinma yawwe england wlt

  • @Globalmusicbox
    @Globalmusicbox 3 หลายเดือนก่อน

    ඉදිරිපත් කිරිම විශිෂ්ටයි 👍

  • @lankSl-k8g
    @lankSl-k8g 11 หลายเดือนก่อน +2

    ෂර්ලොක් හෝම්ස් කතා ටිකනම් නියමයි. ඔයාලත් අහලා බලන්නකෝ 😎😎

  • @kmb5807
    @kmb5807 11 หลายเดือนก่อน +2

    අගෙයි....

    • @STAR_SL_RADIO
      @STAR_SL_RADIO  11 หลายเดือนก่อน +1

      ස්තූති ස්තූති 😍😍 💪 ගැම්මක් තමයි කොමෙන්ට් ඔයාලගේ 💃💃

  • @maheshnilanga5664
    @maheshnilanga5664 9 หลายเดือนก่อน +1

    වෙනස් වෙනස් කතා ඕනි

  • @ShiromiNisansala-rk9mn
    @ShiromiNisansala-rk9mn 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @ඇත්ත.තිත්ත
    @ඇත්ත.තිත්ත 11 หลายเดือนก่อน +2

    SUPERB 😍😍😍😍

  • @danujathilaksha1027
    @danujathilaksha1027 หลายเดือนก่อน +1

    Kathawethiyena windanee mihira kathawa athule jiiwath weema nathi karanawane mee speed karawala eka paara hutta kari wada karannepa api asawen ahana katha meewa

  • @ranjithhembugezoysa4679
    @ranjithhembugezoysa4679 2 หลายเดือนก่อน

    ❤👍

  • @sunilpremasiri-o9f
    @sunilpremasiri-o9f 3 หลายเดือนก่อน

    හෝම්ස් කතා මාලාව පුරාම මහත්මයා යන වචනය අපගේ නෙතට මෙන්ම සවනටද හුරුවී ඇත .ඔබභාවිතා කරන මිස්ට කියන හතරැස්.වචනය ඉවත් කර මහත් මයා යන වචනය යොදනවානම් ඔබගේ මේ කාර්ය මීට වඩා සිත් ගන්නා සුලුවනු අැත...

  • @Walkingaround12345
    @Walkingaround12345 10 หลายเดือนก่อน +1

    ආයෙ කතා දාන්නෙ නැද්ද😢

    • @STAR_SL_RADIO
      @STAR_SL_RADIO  10 หลายเดือนก่อน

      දානවා. ඉක්මනටම 🥰🥰

  • @rahulsamanthahettiarachchi538
    @rahulsamanthahettiarachchi538 8 หลายเดือนก่อน +1

    Bc

  • @pasindusuranga191
    @pasindusuranga191 8 หลายเดือนก่อน

  • @dananjaya4014
    @dananjaya4014 11 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @STAR_SL_RADIO
      @STAR_SL_RADIO  11 หลายเดือนก่อน

      අදත් ඇවිත් අපේ මල්ලි 😍😍 ස්තූති සහෝදරයා 😎😎