ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
"ඒ පරික්ෂණයත් අහවරයි වොට්සන්. හස්ඩන් මහත්මියට රාත්‍රී ආහාරය රැගෙන එන ලෙස පවසන්න. අ තව විදුලි පුවතක් යවන්න සිලොන් නෙට්වර්ක් ආයතනයට හැකි ඉක්මනින් තවත් ශ්‍රව්‍ය කතා ප්‍රවෘත්තියක් අප වෙත මුදාහරින ලෙස පවසා."
😂😂😂
😂
අම්මෝ. 😁 ඔයාලා කැමතිද ඇත්තටම මට letter ලියන්න. ඔයාලගේ අදහස් දැනගන්න කැමති. අපි ඒවා live ඇවිල්ලා කතා කරමු...
@@CnAudioStoriesකොච්චර ශෝක් ද.... අනේ එහෙම හොදයි....
හොදයි මගේ මිත්‍ර හෝම්ස් 😊😅❤
අහම්බෙන් මේ චැනල් එක හම්බුනේ. වැඩේට ලොකු මහන්සියක් වෙලා තියෙනවා. පොත කියවද්දි දැනුන රසම මේක අහද්දිත් දැනුනා. කිසිම කම්මැලිකමක් දැනෙන්නෑ කතාව අහද්දි. දිගටම වැඩේ කරංයන්න සුභපතනවා.❤🎉
ගොඩක් වටින අගය කිරීමක්. අනිවාර්යයෙන් දිගටම කරනවා ගොඩක් ස්තූතියි ❤
මම ඔයාගේ නාලිකාව තුළ කතා මාලාවට සවන්දෙන්ඩ අරගෙන දවස් 3.4 වගේ ඇති එක දිගටම දැන් කතා 10කට වාඩානම් ඇහුවා සුපිරි සහෝදරයා දිගටම කරගෙන යමු ❤❤❤
එහෙමද ගොඩාක් සතුටුයි 😊 ගොඩක් ස්තූතියි ❤ දිගටම ඉන්න කතා අහන්න. මේ නිෂ්පාදන ඉදිරියේදි තවත් දියුණු කරන්න ගොඩාක් උත්සාහ කරනවා ඔයාලට තවත් හොඳ රසවින්දනයක් ලබා දෙන්න ❤❤❤
අහම්බයෙන් මේ chanal එක හම්බ උනේ,මම ඉතාමත් කැමතිම කතා ටිකක් ඔබට ස්තුතියි,, උත්සාහය අගය කොට සලකමි.
ගොඩක් මහන්සිවෙලා කරනවා. සුපිරී. පොත කියවනවට වඩා ලස්සනට තියෙනවා . දෙබස් හඩ කවලා මරුවට . මහන්සියට සාධාරණයක් ලැබෙන්න ඔනි ❤
මේ දාල තියෙන audiobooks ඔක්කොම ටික කියවල තියෙනව උනත් Cn Audio stories eke ලස්සනට Sherlock holmes and Dr Watson characteristics දෙකට පන දීල මේ upload කරන audiobooks කොහොම අතහරින්න ද ❤🎉great work bro keep it up👍
ශා ලස්සන comment එකක් ගොඩාක් ගොඩක් ස්තූතියි ❤❤
නිකමට මේ චැනල් එක හව් උනේ...අහගෙන ඉන්න ආසයි....
Sherlock holmes කතා මාලාව ඉවර උනාම බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වු එනිඩ් බ්ලයිටන් ගේ කතා දාන්න ❤❤❤❤
ඔව් ඒකතා දාන්න,පුදුම ලස්සනක්
ඔව් අනිවාර්යයෙන් ඉදිරියේදි ගේන්නම් ❤❤❤
ඔව් අනිවාරෙන් ❤
වෙනම ලෝකයකට යැවෙනවා අහගෙන ඉන්න කොට. හරිම ලස්සන හඬක්.❤❤
තව මේ වගේ සුපිරි වැඩක් ඕනේ
ගෞරවණීය රාජකාරියක් මිත්‍රයා ඔබ මේ සිදුකරන්නේ❤❤
Oyaage kathawa kata ahnne nathuwa dn nindayanne naha godak pin mehema mahansi wela krna kapakirimata❤❤
Sherlock holms poth kiyawala.na mn... eth kattiya lassani kiuwa.nisa ahuwe ada .. pattama lassani .. anika oyge kata hatath ganata galapeno ❤️tnx yluwa oyge mahansiyata❤️🫂
වොයිස් එක මරු උබේ... නියමෙට වැඩේ කරනවා... 😊😊😊
පට්ට අහ්
විශිෂ්ටයි ලොක්කා🎉🎉🎉...
කලින් නොදන්වා.... සද පායා ඇවිත්....❤
නෑ දැන්නුවත් කරා 😗
@@No_name2007-s4b දැක්කේ නැ.....
@@dulshanisanduni94 community yak dla thibba
Community post danawa video ekak danakota aniwaryen ❤❤❤
Superb time 🎉
Great job
Good luck
සුබ අළුත් අවුරුද්දක් වේවා හැමෝටම💐💐
එසේම වේවා ඔබටත් ❤❤❤
Thank you ❤Thank you❤Thaaaaaank youuuuuuuu❤❤❤❤bro..thawa 1k oniiiii..ikmanata😊😊theruwan saranay🙏
ළගදිම දෙන්නම්. ගොඩක් ස්තූතියි 😊 ❤❤❤
Thank you. I really love this background music. 🎉🎉
Thank you ❤
Thanks❤
උබට කොහොම කියන්නද මචන්... මෙක පට්ට
ගොඩක් ස්තූතියි ❤❤❤
බිහිසුණු නිම්නය ඕනේ
Wow harima lassanai ❤❤❤❤❤❤❤
supiri 😁
spotify ekak hadannako
ඔව් ඉස්සරහට අනිවාර්යයෙන් හදන්නම් ❤
❤❤supiri❤❤
❤❤❤
Marune ❤
අහා මගබලන් හිටියේ ❤❤❤
Thank youu❤❤🎉🎉
Listening from qatar..welawa panadara 2.30i..off wela awith meka ahagena thamai nidganne ❤
එහෙමද නියමයි ❤❤❤
Ekanam 🎉🎉
Thanks bro ❤❤❤
💙💙💙
😍😍😍😍
Thamks bro
Thanks bro oyatath ❤
♥️😊
❤
Paytron ekak karanna brother pitarata inna ayath godak innwa chanel ekth ekka dn🙌
ඔව් පුළුවන් ඉක්මනින් paytron හදන්න බලන්නම්. ඔව් ගොඩක් අය කියනවා හදන්න කියලා
අවුරුදු තෑග්ග 😁❤
😁 ඉස්තූතියි
❤❤❤❤❤❤❤❤
💚
Meka thibuna book eka mokadda
හදිසි අනතුර
🎉❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
❤❤
❤❤❤❤
❤❤❤❤❤❤