Sherlock Holmes | Episode 12 "අසාමාන්‍ය සොරකම " | SIRASAFM 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2022
  • #sherlockholmes #detective #thriller #radiodrama
    Enjoy and stay connected with us!!
    Click below to subscribe to more entertaining content
    තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    / sirasafm
    ------------------------------------------------------------------------------------------------------------
    KIKI
    For more exclusive content like this, download KIKI
    PlayStore
    play.google.com/store/apps/de...
    AppStore
    apps.apple.com/lk/app/kiki/id...
    --------------------------------------------------------------------------------------------------
    Watch more contents
    Tarzan & Mesan Pooja Ekka Sooriya Sirasa:
    • චිකන් කරිය | Chicken c...
    Tech nick Hendawa
    • ලෝකයේ මිල අධිකම බිම්මල...
    Sirasa FM Cover Song:
    • Anantha Prema Loke (අන...
    ---------------------------------------------------------------------------------------------------------
    LIKE US
    අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Twitter, Instagram හරහා එක්වන්න​.
    Facebook: / sirasafm
    Twitter: SirasaFMOnLine?s=09
    Instagram: sirasafm?igshid...
    ------------------------------------------------------------------------------------------------------------
    OUR CHANNELS
    SHAKTHI FM
    / @shakthifmsrilanka
    Y FM
    / yfmmoringshow
    TV1
    / @tv1srilanka
    SHAKTHI TV
    / shakthitvlk
    NEWSFIRST - News1st
    / newsfirstsrilanka
    ----------------------------------------------------------------------------------------------------------------
    (C) 2021 MTV Channel (Pvt) Ltd.
    www.capitalmaharaja.com/
  • บันเทิง

ความคิดเห็น • 143

  • @pethumranadewa8035
    @pethumranadewa8035 ปีที่แล้ว +20

    මේ වගේ ටිකක් වෙලාව දිග කොටස් දාන්න... අපි එක පාරක් නෙමෙයී, සිය සැරයක් විතර එකම කොටස අහනවා...❤️❤️💕💕

  • @ruwanianuradi4431
    @ruwanianuradi4431 ปีที่แล้ว +50

    මේවා සිරසෙ fm එකේ ගිය පරණ ඒවා තමයි. ඉරිදා රෑ 9.30ට ගියේ. මේවා මම පොඩිකාලේ ඇහුවේ 2003-2004 කාලේ. 2008 වෙනකම් විවිධ කතාංග සිරසෙ ගියා. හරිම අපූරු සුන්දර කාලයක් ඒකාලේ.

  • @lankalifestylee
    @lankalifestylee ปีที่แล้ว +7

    සිරස ඔබ. මම නැවත අවුරුදු ගණනාවක් අතිතෙට ගෙන ගියා. ආසාවෙන් මම එදා ගෙදර තිබුනු පොඩි රේඩියෝවෙන් අසාවෙන් අහපු ජිවිතයේ සුන්දර අතිතෙට ඔබ මාව ගෙන ගියා. අදරෙයි සිරස...

  • @anomadilhani7303
    @anomadilhani7303 ปีที่แล้ว +12

    මෙකනම් පිස්සුවක් පට්ට නිදහසක් දැනෙන්නෙ ...😍

  • @srinikaprabath5356
    @srinikaprabath5356 ปีที่แล้ว +4

    ලස්සනයි.හොම්ස්ගේ වොයිස් එක වෙනස් කරන්න එපා.මේ හඩ තමා සුපිරිම

  • @chamila142
    @chamila142 ปีที่แล้ว +30

    හැම කොටසක්ම ඇහුව සමහර කොටස් වල තැනින් තැන දෙබස් අඩු වෙලා වගේ තිබ්බ ඒක නිසා live අහන්න එක හොදයි. Play වෙනකන් බලන් ඉන්නෝ 👍

    • @priyadarshaniwerakoon473
      @priyadarshaniwerakoon473 ปีที่แล้ว +8

      වෙලාව අඩු කරල දාන්නේ වෙනද කතාව බාගෙට දාන්නේ .අද නම් හොදයි මෙහෙම දාන්න Thankyou.අවුරුදු ගානකට කලින් ලංකාවේ ඉදන් අහපු කතාවක් අද ෂර්ලොක් හෝම්ස් බේකර් වීදීයේ ඉදන්ම අහන්නේ .මේ වචන ඒ කාලේ හිතේ මැවුන රූප රාමු ඒ විදිහටම අත් වින්දා.අඩුවක් නොකර මේ විදිහටම දාන්න සිරස 🙏🏻🙏🏻

    • @Praniya_Official
      @Praniya_Official ปีที่แล้ว +2

      @@priyadarshaniwerakoon473 wow නියමයිනෙ 😍

    • @pasindusuranga191
      @pasindusuranga191 ปีที่แล้ว +1

      👍

    • @chamila142
      @chamila142 ปีที่แล้ว +1

      @@priyadarshaniwerakoon473මේක හරියට time traveling අත්දැකීමක් වගේ 😌
      අදනම් සම්පුර්ණ කතාවම ගියා නේද 🙌 හුගක් අසාවෙන් ඇහුව. දිගටම මේ වගේ දම්මොත්නම් නියමයි !
      කලින් දාපු කොටසුත් සම්පුර්න කරල අයෙ දැම්මොත් සෑහෙන්න වටිනව... 👍

    • @priyadarshaniwerakoon473
      @priyadarshaniwerakoon473 ปีที่แล้ว +2

      @@chamila142 අනිවාර්යයෙන් මේ වගේම සම්පූර්ණ වීඩියෝ එකම දැම්ම නම් හොදයි අපි පොඩි කාලේ ඇහුව විදිහමයි කිසිම වෙනසක් වෙලා නෑ .

  • @saliyagamlathbandara5060
    @saliyagamlathbandara5060 ปีที่แล้ว +5

    මස්ග්‍රේව් චාරිත්‍රය දාන්න 👍👍👍👍👍👍

  • @anandagamage6042
    @anandagamage6042 ปีที่แล้ว +4

    ස්තුතියි
    අපට හැමදාම ෂර්ලොක් හොමිස් කතිව අහන්න පුලුවන්
    ස්තුතියි 🙏 සිරස

  • @dileeshaathukorale
    @dileeshaathukorale ปีที่แล้ว +2

    🖤this is what I've waited for 🖤 thank you sirasa for giving my childhood back 🖤

  • @bunnyff4423
    @bunnyff4423 ปีที่แล้ว +3

    සුපිරි කතාව 🤩

  • @mikealan8315
    @mikealan8315 ปีที่แล้ว +2

    Old music eke feel eka thama me serious eke iconic factor eka

  • @matheeshaweerasinghe4320
    @matheeshaweerasinghe4320 ปีที่แล้ว +2

    මම හිතන විදිහට මේක සිරස fm එකේ ගොඩාක් කාලෙකට පස්සෙ ගියා මේක මේ කාලයෙ හදන එක්ක නෙමෙයි 🌼 වැඩෙ හොදයි

  • @jj.perera
    @jj.perera ปีที่แล้ว +4

    👍 🎧 Thanks Sirasa FM 📻

  • @sandith4u460
    @sandith4u460 ปีที่แล้ว +2

    I am waiting...🥳🥳🥳🥳

  • @rishanshan500
    @rishanshan500 ปีที่แล้ว

    අදත් කතාව ලස්සනයි

  • @san-lu8to
    @san-lu8to ปีที่แล้ว

    Thnx sirasa fm....

  • @crazy_-Baba.
    @crazy_-Baba. ปีที่แล้ว +1

    ලස්සනයි ❤️

  • @cheenu1006
    @cheenu1006 ปีที่แล้ว +3

    Superb🥰🥰🥰

  • @KAVIM-SLRAP
    @KAVIM-SLRAP 9 หลายเดือนก่อน

    අහනවා වගොම් කරනවා මාර වැදගත් 🎉❤

  • @malkanthiwarnakulasuriya506
    @malkanthiwarnakulasuriya506 ปีที่แล้ว +7

    අද කතාව ගොඩක් ලස්සනයි 😍💯

    • @nadeechathurikanagodagamag5647
      @nadeechathurikanagodagamag5647 ปีที่แล้ว +2

      ෂර්ලොක් හොම්ස් ලංකාවේ හිටියනම් ලෙහෙසියෙන් විවේක ගන්න බැරිවෙනවා, 🤔🤔 අද ලංකාවේ වෙන අපරාධ නිසා විශේෂයෙන් දේශපාලනඥයන්ගේ හොරකම් හොයන්න ගිහින් ..

    • @akkaandmalli8764
      @akkaandmalli8764 6 หลายเดือนก่อน

      😅​@@nadeechathurikanagodagamag5647

  • @madumalkeerthirathne8618
    @madumalkeerthirathne8618 ปีที่แล้ว +1

    Superb

  • @vikumperera8198
    @vikumperera8198 ปีที่แล้ว +5

    තාත්ත්වික ගතිය නැතිවෙනවා ...සමහර episode නිකම්ම කතාවක් වගේ ගලාගෙන එනවා ...මම පටන් ගත්ත දවසේ ඉඳන් හොය හොය බලනවා ...අලුත් ෂර්ලොක් හෝම්ස් youtube channel කතා වලට වඩා ලස්සන උනත්

    • @sjxv5559
      @sjxv5559 ปีที่แล้ว +1

      මීට වඩා හොඳට කරන කතාවක් නැ youtube එකෙ

  • @wwesuperjohncina2684
    @wwesuperjohncina2684 ปีที่แล้ว +1

    Super 🙂😊😍😙😆

  • @sam27127
    @sam27127 ปีที่แล้ว

    👌🔥❤️

  • @madumalkeerthirathne8618
    @madumalkeerthirathne8618 ปีที่แล้ว +1

    Patta

  • @soumyaseneviratne3242
    @soumyaseneviratne3242 ปีที่แล้ว +1

    Can we get some new episodes as well? Like Sunaka Shaapaya ( Baskaville ), Aleesiya Ruwal Nawe katawa, etc..

  • @dilhanimangalika9357
    @dilhanimangalika9357 7 หลายเดือนก่อน +1

    ❤️🌎💝💛🤗

  • @gamindakularathna3510
    @gamindakularathna3510 ปีที่แล้ว +1

    😍😍

  • @anuradaperera6563
    @anuradaperera6563 ปีที่แล้ว +5

    මචංලා උබලා 12 වෙනි වටේ වෙද්දි කුතුහලේ එනවා.. ඒත් තව ප්‍රශ්නයක් ත්‍යෙනවා.. 221B ලන්ඩන් ..
    ඒ කියන්නේ ඉංග්‍රීසි .. උබලගේ ඉංග්‍රීසී ප්‍රනවුන්ස් .. ඒකත් හදා ගන්න වෙයි..
    බ්‍රෝස්.. මෙහෙම කියන්නේ.. කියෝපු දේ ඇගට වදින්න අහන්න ඕනේ නිසා..
    උබලා මේක තව ස්ටඩි කරපන්.. උබලට පුළුවන් හොද ප්‍රඩක්ට් එකක් දෙන්න.. සිරාවටම..
    මේ කරන දේට❤️

    • @pathumaa4254
      @pathumaa4254 ปีที่แล้ว +4

      මේවා අනූ ගනන් වල ගිය ඒවා සහෝදරයා 😊

    • @chamathprabodha2837
      @chamathprabodha2837 ปีที่แล้ว

      @@pathumaa4254 🖒🖒

    • @champz6917
      @champz6917 ปีที่แล้ว

      මේවා අපේ පොඩි කාලෙ ආසම වැඩසටහන්
      රේඩියෝ එක ලග ඉදන් ආසවෙන් අහපුවා

    • @senakavithanage5236
      @senakavithanage5236 ปีที่แล้ว +1

      උඹට ඔන්නම් අහපන් නැත්තම් නිකන්හිටපන්

    • @anuradaperera6563
      @anuradaperera6563 ปีที่แล้ว

      @@senakavithanage5236 ගොබ්බයෙක් වෙන්න එපා බං

  • @ruwanprasad3483
    @ruwanprasad3483 ปีที่แล้ว

    ❤️❤️

  • @raviharifernando1136
    @raviharifernando1136 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @janithravintha9298
    @janithravintha9298 ปีที่แล้ว

    ♥️🎧

  • @pabasarajbag3672
    @pabasarajbag3672 ปีที่แล้ว

  • @IndrajithBandara
    @IndrajithBandara ปีที่แล้ว

    බොහෝම ස්තුතියි, සිරස.

  • @nethminimsara4311
    @nethminimsara4311 ปีที่แล้ว

    Baskawill ruduru balla balanna kramayak kiyannako please 🥺❤️

  • @rashmika8821
    @rashmika8821 10 หลายเดือนก่อน +1

    Super

  • @pasindusuranga191
    @pasindusuranga191 ปีที่แล้ว

    ❤👍👍👍👍👍👍👍👍👍👍

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 ปีที่แล้ว +89

    අද ටිකක් වියදම් කරලා හොදට කරල තියනවා... මේ ලිවිල්ල අමාරු නෑ.... චන්දන මෙන්ඩිස්ගේ පොත අරගෙන ඒකම හරියට කොපි කරා නං ඇති. ලෝ බජට් ගහන්න ගිහිල්ලා ශර්ලොක් හෝම්ස් ව අපිට එපා කරවන්න නම් එපා.... ෂර්ලොක් හෝම් කතාවක් සාමාන්‍යයෙන් ගොඩදාන්න විනාඩි 60 ක වත් කාලයක් ඕනේ . ඒක ලෝබ නැතුව වියදම් කරල කරන්න.

    • @priyadarshaniwerakoon473
      @priyadarshaniwerakoon473 ปีที่แล้ว +3

      Aniwaren

    • @chandmaindustrialterritory1559
      @chandmaindustrialterritory1559 ปีที่แล้ว

      සිරස ඒ කාලේ එහෙම නම් පට්ටම සවුත්තු යි නේ... ඒ විදිහට සවුත්තු ඒවා දාන් නැතුව ආපහු අලුතින් රෙකෝඩ් කරලා දාන්ට.

    • @asanthaification
      @asanthaification ปีที่แล้ว +34

      චන්දන මෙන්ඩිස් පොත් ලියන්න කලින් මේවා සිරස එකේ ගියේ 1995.අපි පොඩි කාලේ හරිම අසාවෙන් ඇහුවේ.ඒත් නිතරම මතක් උනා ආපහු අහන්න තියනවනම් කියලා.එහෙම අයට තමයි මේවා වටින්නේ.නැතුව පොත් බලලා.movies ටික බලලා මේක අහන කෙනෙක්ට කිසිම රසයක් දැනෙන්නේ නැතුව ඇති .

    • @chandmaindustrialterritory1559
      @chandmaindustrialterritory1559 ปีที่แล้ว +2

      @@asanthaification හරි සාහිත්‍ය රසය දන්නැති කෙනෙකුට ඕන දෙයක් රසට දැනෙනවා... සිරස වැනි බාල මාධ්‍යයක බාල වැඩ මිනිසුන් වැළඳ ගත්තේ ඒ නිසයි..

    • @asanthaification
      @asanthaification ปีที่แล้ว +21

      @@chandmaindustrialterritory1559 ආ එහෙමද මට හිතෙන්නේ ඔයාට ප්‍රශ්නය තියෙන්නේ සිරස එකත් එක්ක වගේ.ඒ උනාට බැන බැන ඒකම අහනව නේද?🤣🤣

  • @sajinijayasundara5727
    @sajinijayasundara5727 ปีที่แล้ว +1

    Mm asai katawata..Next episoide eka enakan balan inne..😁

  • @chathurangamanoj3757
    @chathurangamanoj3757 ปีที่แล้ว

    සිරස රඟමඩලෙ පරන වාදනෙ තමා හොද...

  • @pabindulakshitha4669
    @pabindulakshitha4669 ปีที่แล้ว

    මේවා පොඩිකාලේ රේඩියෝ එකෙන් ඇහුවෙ.
    පටල ගන්න එපා, මේ අද ඊයෙ රෙකෝඩින්ග්ස් නෙමෙයි. අනූ ගනන්වල රෙකෝඩ් කරපුවා.

  • @nuwanseneviratne8599
    @nuwanseneviratne8599 ปีที่แล้ว +4

    අද කොටස හොදයි ....👍

  • @kavinduvlogs6730
    @kavinduvlogs6730 ปีที่แล้ว +1

    Sirasa tv …දගයා cartoon eka apahu dnnko😢

  • @Ashted229
    @Ashted229 ปีที่แล้ว

    Hammo meke comment walin gahahannwane. Ahanna plwn nam ahanna nathnm nikan inna. Matath ahanna ba. Me sherlock holmes neme. Sensible. සෙන්සිබල්
    Dannathi aya cmpm ahanna

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 ปีที่แล้ว

    🎩🎩🎩🎩🔍🔍🔍🔍💖💖💖✌✌

  • @ranganablc3851
    @ranganablc3851 ปีที่แล้ว +3

    Mee පරන එවා යකුනේ දාන්නෙ..මං හිතන්නෙ 2000 වගේ කාලේ

    • @nadeechathurikanagodagamag5647
      @nadeechathurikanagodagamag5647 ปีที่แล้ว

      එච්චර පරණ නැහැ මේවා කොනර් ඩ්‍රෝයිල් ගේ කතා මෙවා තමයි හරි කතන්දර ටික

    • @ranganablc3851
      @ranganablc3851 ปีที่แล้ว +2

      @@nadeechathurikanagodagamag5647 සිරස රඟ මඩල ගොඩක් පරන ප්‍රොග්‍රැම් එක්ක් ..එකේ එක අදියර ක් .මේ..
      මෙක පරනයි..

    • @chathurangamanoj3757
      @chathurangamanoj3757 ปีที่แล้ว

      අවුරුදු 15ක් වගේ පරනයි

    • @saranelumnelum7499
      @saranelumnelum7499 5 หลายเดือนก่อน +1

      1995 කාලෙ සිරසෙ ගුවන්විදුලි නාට්‍ය .

  • @prasannaprasad5218
    @prasannaprasad5218 ปีที่แล้ว

    sound madine

  • @Denumata_yamak
    @Denumata_yamak ปีที่แล้ว +1

    Me kathawe eththa nama mokakda. Danna kenek kiyanna😊

  • @theh4sh
    @theh4sh ปีที่แล้ว

    Real name??

  • @lahirudarshana3704
    @lahirudarshana3704 ปีที่แล้ว

    Meke English nama ??

  • @chamilamandushanka9715
    @chamilamandushanka9715 ปีที่แล้ว

    Edit karanne nathuwa danna

  • @shanikakumuduni964
    @shanikakumuduni964 ปีที่แล้ว

    මේ කතාව තියෙන ෂර්ලොක් හොල්ම්ස් පොත මොකද්ද

    • @rashmika8821
      @rashmika8821 6 หลายเดือนก่อน

      Le salakuna

  • @mayasekara3685
    @mayasekara3685 ปีที่แล้ว

    Den therenawa Sherlock Holmes katha kochara modada ? Kiyala

    • @creationd6097
      @creationd6097 14 วันที่ผ่านมา

      අම්මෝ මොලකාරය😂

  • @user-nt4eh8fj9q
    @user-nt4eh8fj9q ปีที่แล้ว

    වීඩියෝ තිබ්බනම් මරැ, ඕඩියෝ විතරක් ඇහුවට ගතියක් නෑ

  • @isharalakshan9455
    @isharalakshan9455 ปีที่แล้ว +1

    ඇෆ්ගනිස්තාන් යුද්ධයක් 🤔

    • @wwesuperjohncina2684
      @wwesuperjohncina2684 ปีที่แล้ว

      😅

    • @BuddhikasAn
      @BuddhikasAn ปีที่แล้ว

      ​@@wwesuperjohncina2684
      Appata siri John cina th meaka balanawada..... Aaa na ahanawada....

  • @gaminglanka1017
    @gaminglanka1017 ปีที่แล้ว

    👌🔥❤

  • @pramodmihiranga6297
    @pramodmihiranga6297 ปีที่แล้ว +1

    😍😍😍

  • @maheshbandara6005
    @maheshbandara6005 ปีที่แล้ว

    ❤❤

  • @vimukthilakshitha4033
    @vimukthilakshitha4033 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @Gihan.M.M
    @Gihan.M.M ปีที่แล้ว