අභිරහසක් සොයා ඌව පළාතේ අඹදන්ඩේගම ගම්මානයට | Ancient Sites in Sri Lanka | UVA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 56

  • @ashan2904
    @ashan2904 5 หลายเดือนก่อน +2

    අපේ ගම ❤😊 හැබැයි රක්කිත්තා කන්ද පන්සල( කන්දේ විහාරේ ලගින් උඩට එන පාර ලගයි නේ. බෑවුම ටිකක් තියෙනවා. හැබැයි මෙච්චර දුර පයින් එන්න ඔනී නෑ...ඔයාල අඹදන්ඩේගම පැත්තෙන් ආපු පාරත් ලස්සනයි . මොන දේ උනත් අත් දිගට කමිසයක් ඇදගෙන එන්න. නැත්නම් මානා වලට අත පය කැපෙනවා , ඊට වඩා අමාරුයි අවුවේ සැරට දාඩිය දැම්මම කැපිච්ච තැන් දැවිල්ලයි. කොහොම හරි ගමන සුන්දරයි...ඔයාලට ,ජය වේවා.

    • @TravelshortsMind
      @TravelshortsMind  4 หลายเดือนก่อน

      දැනුවත් කරාට ගොඩක් ස්තුතියි 💚 ❤🙏

  • @CountrysideChronicle
    @CountrysideChronicle 5 หลายเดือนก่อน +2

    තමන්ගේ ගමේ ඉතිහාසය තමන් හොයාගන්න බොහෝ දේවල් දැනගන්න පුලුවන් වෙයි... මෙම වැඩසටහනට ඉස්තූති...🎉

    • @TravelshortsMind
      @TravelshortsMind  5 หลายเดือนก่อน

      තවත් අලුත් දේවල් වලින් හමුවෙමු , අදහස් වලට බොහොම ස්තුතියි

  • @kapilapiyasiri1865
    @kapilapiyasiri1865 5 หลายเดือนก่อน +2

    supiri machan ❤💯👌

  • @jayam1429
    @jayam1429 5 หลายเดือนก่อน +2

    බොහොම අවධානම් ගමනක්...
    ඇත්තටම බොහොම ස්තූති හැමෝටම ...
    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා !
    💐💐💐💐💐💐💐💐

    • @TravelshortsMind
      @TravelshortsMind  5 หลายเดือนก่อน +1

      ඔයාලටත් එසේම වේවා!

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 4 หลายเดือนก่อน +1

    adambaray kollane ,supiri wedak❤❤❤❤❤👌👌👌👌👍

  • @Holazanee-h2z
    @Holazanee-h2z 5 หลายเดือนก่อน +2

    Nice vlog my brother ❤

  • @samankumari5246
    @samankumari5246 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි පුතේ පරිස්සමින් කල්පනාවෙන් යන්න බුදු සරණයි

    • @TravelshortsMind
      @TravelshortsMind  5 หลายเดือนก่อน

      බුදු සරණයී බොහොම ස්තුතියි 💚

  • @Mrsasrasafwan
    @Mrsasrasafwan 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤හැමදාම වගේ supiriyak තමයි ලොකු අවදානමක් අරන් කරපු මේ කැපකිරීම අගය කරනවා ❤❤❤❤පරිස්සම්න් ඉන්න ඉස්සරහට ලස්සන විඩියෝ අරන් එන්න ❤❤❤❤

    • @TravelshortsMind
      @TravelshortsMind  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි හැමදාමත් comment එකකින් හරි අපිව දිරිමත් කරනවාට ❤💚😍

  • @laylakaram5007
    @laylakaram5007 5 หลายเดือนก่อน +2

    සියලුම දෙවි පිහිටයි දළදා සමිදු සරණයි ලස්සනයි

    • @TravelshortsMind
      @TravelshortsMind  5 หลายเดือนก่อน

      දළදා සමිදු පිහිටයී.

  • @Priyangika-om2lm
    @Priyangika-om2lm 5 หลายเดือนก่อน +2

    Mage gama❤❤

    • @TravelshortsMind
      @TravelshortsMind  5 หลายเดือนก่อน

      Lassana gammanayak 💚❤🔥🌳

  • @NishadiEsl
    @NishadiEsl 5 หลายเดือนก่อน +1

    Mageth gama❤❤❤❤,dakkama hari adambara hithuna.

  • @weekendtravel1425
    @weekendtravel1425 6 หลายเดือนก่อน +2

    Yanna oni thanak . Thanks video ekakin hari apiwa ekkan giyata👍😘

    • @TravelshortsMind
      @TravelshortsMind  6 หลายเดือนก่อน

      ඔයාලටත් ගොඩක් ස්තුතියි අපේ චැනල් එකත් එක්ක රැදිලා ඉන්නවාට ❤

  • @KaveeshaUdayaKumara-SLකවියා
    @KaveeshaUdayaKumara-SLකවියා 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @sriyaniesamaranayake2021
    @sriyaniesamaranayake2021 6 หลายเดือนก่อน +1

    Harima awadanam. Kapaviema gana sathutui. Sthuthi.

  • @acecoach623
    @acecoach623 5 หลายเดือนก่อน +4

    රාවනා ගැන සෙවීමට නොයන්නේ ඒයින් බුදුන් වාහන්සේත් මේ රටේ බව සනාතවන නිසා

    • @TravelshortsMind
      @TravelshortsMind  5 หลายเดือนก่อน +1

      ඔවා හොයන්න ගියොත් අපි මෝඩයෝ කරනවා

  • @troyrustle7307
    @troyrustle7307 6 หลายเดือนก่อน +1

    ❤🔥

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 5 หลายเดือนก่อน +1

    අපේ රටේ හොයා නොගත්ත දේවල් තව මොන තරම් ඇද්ද. ඔබලාට පින් මේවා පෙන්නන්න මහන්සි උනාට

    • @TravelshortsMind
      @TravelshortsMind  5 หลายเดือนก่อน

      ඔවි තාම හොයා ගත්ත නැති දෙවල් ගොඩක් ඇති බොහෝම ස්තුතියි

  • @Nuwaa-g9l
    @Nuwaa-g9l 6 หลายเดือนก่อน +1

  • @YamunaGuruge
    @YamunaGuruge 4 หลายเดือนก่อน +1

    🌹🌹🌹 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰

  • @nayodyadeshan
    @nayodyadeshan 6 หลายเดือนก่อน +1

    😮

  • @ajithpriyantha2676
    @ajithpriyantha2676 5 หลายเดือนก่อน +1

    කැමරාව අවුල්

    • @TravelshortsMind
      @TravelshortsMind  5 หลายเดือนก่อน

      හෝද 📷 පුලුවන්නම් කියන්නකෝ හොද එකක් ගන්න ඔනි

  • @p.asrangith1570
    @p.asrangith1570 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

    • @TravelshortsMind
      @TravelshortsMind  6 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි 😍

  • @roshanmapalagama7001
    @roshanmapalagama7001 5 หลายเดือนก่อน

    rake pawanaa

  • @Nuwaa-g9l
    @Nuwaa-g9l 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤😂😂😂

  • @SwrnamaliKumari-ny9wj
    @SwrnamaliKumari-ny9wj 5 หลายเดือนก่อน +3

    ඔයිට වැඩිය ලේසි පාරක් තියෙනවා ඇල්ල කන්ද ආරන්නෙ (උපාලි හාමුදුරුවන්ගේ ආරන්නෙ )ගාවින් ඔයිට ලගයි ලේසියි අන්තිම හරිය ඔයතැන තමයි

    • @TravelshortsMind
      @TravelshortsMind  5 หลายเดือนก่อน

      ඉලග පාර එහේන් යනවා ..ඒ පැත්තේ පාරත් ගොඩක් වැහිලා

  • @anurawijemanna4840
    @anurawijemanna4840 5 หลายเดือนก่อน +2

    තොපිට සිංහල බැරිද

  • @NishadiEsl
    @NishadiEsl 5 หลายเดือนก่อน +1

    Mageth gama❤❤❤❤,dakkama hari adambara hithuna.

    • @TravelshortsMind
      @TravelshortsMind  5 หลายเดือนก่อน

      Soduru gammanayak💚🔥❤

  • @TravelSearch826
    @TravelSearch826 6 หลายเดือนก่อน +1