මෙහෙ බත් විසිකරන්න බෑ - විසිකරොත් පන්සීයක් දඩ, බත් විසිකරල දඩකාල වැඩ කරනවද ගානට බෙදාගෙන කාලබීල යනවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มี.ค. 2024
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Melsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.com
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2024
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE Umandawa Maha Vihara Monastery
    Madahapola, Melsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 316

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 หลายเดือนก่อน +83

    උමංදාව දියුණුවෙන් දියුණුවට පත් වේවා.

  • @sunalikanchana4201
    @sunalikanchana4201 หลายเดือนก่อน +69

    අද දැකපු හොදම වැඩසටහන ...ඔබවහන්සේ අපේ රටට කරන සේවය කොච්චර ද කියන්න බෑ...ඔබවහන්සේට දීර්ගායුස ලැබේවා ..

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 หลายเดือนก่อน +21

    පන්සල් වල ඉන්න සමහර පිං බත් ගිලින අයට ආදර්ශයක් ම වේවා.....

  • @pinky5958
    @pinky5958 หลายเดือนก่อน +21

    පුංචි පැටව් ටික දැක්කම ආදරේ බැ.♥️ අපේ රටේ අනාගතේ, මේ පැටව්න්ගෙ මොලටික පැදුවානම් රට දිනනවා . බොහෝ පින් ඔබවහන්සේට 🙏

  • @user-ck8ll7ge7f
    @user-ck8ll7ge7f หลายเดือนก่อน +32

    සැනසීම යනු ,,ඔබ වහන්සේ දැකීමයී ❤️👑️

  • @Beautifulworld_zg7zl
    @Beautifulworld_zg7zl หลายเดือนก่อน +25

    ඔබ වහන්සේගේන් අපටත් රටටත් ගත හැකි ආදර්ශ අපමනය.ඔබ වහන්සේට දිර්ගායුශ ලැබේවා 🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 หลายเดือนก่อน +20

    ලංකාව තමයි කෑම විසිකරන එකම රට කතාව ඇත්ත මෙ රටවල් විසි කරන්නෙ නැහැ

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 หลายเดือนก่อน +35

    මිනිස්සූ කොටසක් ඉන්නවා නීති දාලා හදන්න ඹ්නේ.. හාමුදුරුවෝ හරි .. ඒ කොටස සූරතල් කරලා හදන්න බෑ.

  • @sisirakumaranayake6972
    @sisirakumaranayake6972 หลายเดือนก่อน +22

    මගේ හාමුදුරුවනේ, තමන්ගේ පන්සලේ මල් අසුන සුද්ද කර ගන්න බැරි මහාචාර්ය නරි ඔබ වහන්සේට හු කියාවි. මොකද ඒ අයට මිදී තිත්ත යි... මම වෙනස් වෙනවා...... එතකොට මගේ දරුවෝ වෙනස් වෙනවා..... එතකොට අපේ පවුලම වෙනස් වෙලා... මේ වගේ පවුල් ලක්ෂ පනස් හතයි තියෙන්නේ අපේ හාමුදුරුවනේ... එයිනුත් 15% විතර මේ වෙනකොට ඉහලට පන්තියේ එයාලා මේ වටා එකතු වෙලා ඉවරයි.... අපේ රටේ දවසේ අදායම 5 ඩොලර් වඩා අඩු අදායමක් තියන අය ලක්ෂ හැත්ත්වකට අසන්න ප්‍රමාණයක් ඉන්නවා... මෙන්න මේ මිනිස්සු ටික තමයි පාදඩ දේශපාලකයෝ විසින් හසුරවන්නේ ඒනිසා තමයි මොනවා හරි රවට්ටන්න හදන්නේ.... මේ ක්‍රමය වෙනස් විය යුතුයි ඒ සදහා ජනතාව දැනුමින් සන්නද්ධ විය යුතුයි...... රටේ විවස්ථාව හදන්න ඕන මිනිස්සු.... දේශපාලකයෝ නෙමෙයි... එදාට අපි දිනුම්..... මන්ද පෝෂණය වැඩි පුරම තියෙන්නේ රටේ හොඳට වගා කරන්න පුළුවන් පළාත් වල,. ඇයි එහෙම උනේ.... අපිට අපි ගැනවත් හැගීමක් නැහැ.... ස්වාදිනව හිතන්න එයාලා බයයි.... මේ ක්‍රමයේ හැටි ඒක තමයි..... ඔබ වහන්සේට තුනුරුවන් සරණයි 🙏🙏🙏

  • @thejanilmini1334
    @thejanilmini1334 หลายเดือนก่อน +32

    මේ වැඩ පිළිවෙළ හැම ආයතනය කම ,පාසලක ම ක්‍රියාත්මක කරනවානම් රටම දියුණු වෙනවා ඉක්මනින් ම.

  • @sumedhathejan4139
    @sumedhathejan4139 หลายเดือนก่อน +17

    රටම උමංදාවක් වුණ දවසට අපි දියුණු ජාතියක් වේ.උමංදාවට ජය වේවා.🙏🙏🙏❤❤❤

    • @ah7800
      @ah7800 หลายเดือนก่อน

      ඵ්කට ජෙප්පෝ බාධා කරනවා. රටේ මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්න වැඩිවෙන තරමට ඡෙප්පෝ කැමතියි.

  • @user-px5um9rh7x
    @user-px5um9rh7x หลายเดือนก่อน +8

    හාමුදුරුවන් හදපු උමංදාව බලන්න මටත් ආසාවක් ආවා.. මුලිං මං මේ හාමුදුරුවන් ගේ වීඩියෝ බලන්න කැමති වුනේ නැත්තෙ රහත් කියලා කියපු දිනේ ඉදන්.. ඒත් මේ වැඩේ 100%1000ක් අගයන්න පුලුවන්... ඇත්තටම අපි පිරිසිදු ව පුරුදු උනොත් අපිත් ගොඩ රටත් ගොඩ..මගුල් ගෙදරට ගියත් අවශය ප්‍රමාණය නොදන්න ජාතියක්.. මං ඇත්තටම පැල කරන්න ට්‍රයි කරනවා කටරොඩු මල්.. මං දකින හැම තැනම...😊.. ඒකේ පින හාමුදුරුවන් ට...

  • @ramanikumari3144
    @ramanikumari3144 หลายเดือนก่อน +125

    මේවට බනින මාහාචාර් ය රිලව් ඉන්න රටක් .හාමුදුරුවනේ මුලින් රිලව්ගෙ ගති වෙනස් වෙන්න ඕනෑ .එතකොට ඔබවහන්සේ කියන දේ තේරුන් ගනිවි .තෙරුවන් සරනයි

    • @ah7800
      @ah7800 หลายเดือนก่อน +11

      ඵ් පට්ටම් තියෙන පොතේ ගුරාල. රටට කිසිම වැඩකට නෑ. ඡෙප්පන්ට කඩේ යනව මදිවට වැඩක් කරන මේ හාමුදුරුවන්ටත් අපහාස කරන්නේ මෝඩ කමට.

    • @chandimanayana5484
      @chandimanayana5484 หลายเดือนก่อน +9

      රිලව් නෙමේ අපේ උන් මහා කුහක ජාතියක්

    • @H56T-qn7db
      @H56T-qn7db หลายเดือนก่อน +1

      Hamuduruwene

    • @H56T-qn7db
      @H56T-qn7db หลายเดือนก่อน +1

      Obavahanseta oyapenamaathe newanata

    • @sooriar6256
      @sooriar6256 หลายเดือนก่อน +1

      මෙිවැඩසටහන බලන්නහරිම ආසයි හරිමසතුටුයි ආදෙරෙයි ආසාවෙන්බලනවා නිතිගරැකහාමුදුරැවො පින්

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 หลายเดือนก่อน +13

    හමුදුරැවන්ට බර දෙන්න නායත්වය පුහුනු ලබා දෙන්න සැම පන්සල් වලත් රජයේ ඉඩම් වගා කරන්න ජනතාව එක් කරගෙන

  • @kasunthikakaumandi9312
    @kasunthikakaumandi9312 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු !!!!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!! වැඩම කල ස්වාමින්වහන්සේ පැවසු පරිදි , නඩත්තු කිරීමම , පුදුමයි ස්වාමීන්වහන්ස. මට හිතෙන්නේ , ඔබ වහන්සේ, ස්වභාව ධර්මය රැක ගන්නා නිසම, නිරායාසයෙන් ස්වභාව ධර්මය ආශිර්වාද කරනවා කියලා ..........

  • @sheni6004
    @sheni6004 หลายเดือนก่อน +13

    ස්තුතියි අපේ හාමුදුරුවනේ ❤

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 หลายเดือนก่อน +4

    රටට පමනක් නොව ලොවටම ආදර්ශයක් දෙන අපේ බුදුන් වහන්සේ!!! 🙏🙏🙏🙏🙏🙏
    ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @rohanasunnath5986
    @rohanasunnath5986 หลายเดือนก่อน +12

    May හාමුදුරුවෝ කරන්නේ ලොකු දෙයක් රටට ma ආදර්ශයක්

  • @jayam1429
    @jayam1429 หลายเดือนก่อน +10

    හිමියණි ඔබ වහන්සේගේ දැනුම ලෝකයට ආශීර්වාදයකි...
    ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
    👏👏👏👏👏👏👏👏👏👏

    • @user-yi2m456
      @user-yi2m456 หลายเดือนก่อน

      puke eriyada ?😂😂😂😂

  • @gihannanayakkara2203
    @gihannanayakkara2203 หลายเดือนก่อน +17

    ඇත්තටම ආදර්ශයක් දී අවවාදය දීම ඉතා වැදගත් හාමුදුරුවනේ (හැමතැනම තියෙන්නේ කයියයි අධෝවාත ගදයි )

  • @ineshjayasuriya9217
    @ineshjayasuriya9217 หลายเดือนก่อน +3

    අපෙ හාමුදුරුවන්ට තව තව සක්තිය දයිරිය ලැබේවා

  • @user-cs6qf4sy2m
    @user-cs6qf4sy2m หลายเดือนก่อน +4

    Excellent ,වැඩසටහනක් හාමුදුරැවනේ දේසපාලනය නොමැතිව කරගෙන යන්න ජනතාපැතුමිි ලැබෙිිවි,,,

  • @chandikadissanayake2090
    @chandikadissanayake2090 หลายเดือนก่อน +20

    රටක් තුළ මෙම වෙනසයි සිදු වෙන්න ඕන.🙏🙏🙏🙏🙏

    • @dilkatharu5455
      @dilkatharu5455 หลายเดือนก่อน

      අනේ ඔය විදියට වෙනස් කලොත් රට අපේ ඇමතිලාට කොමිස් නැතුව ගිහින් හිඟන්නෝ වෙන්වනේ ඒකනේ

    • @dilkatharu5455
      @dilkatharu5455 หลายเดือนก่อน

      අපි දුප්පත් උනත් ඇමතිලාට එහෙම වෙන්න දෙන්න බෑ අම්මෝ අපේ රටේ දෙයියෝ ඒ හොර ඇමතියෝ ටික

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 หลายเดือนก่อน +11

    උමන්දාව ❤❤❤

  • @chandrikaperera6969
    @chandrikaperera6969 หลายเดือนก่อน +3

    ආදර්ශමත් හාමුදුරුවන් කෙනෙක් තෙරුවන් සරනයි 🌼🌼🌼🙏🙏

  • @perera5727
    @perera5727 หลายเดือนก่อน +3

    අනාගත. පරම්පාරවට "උමන්දාව " ආදර්ශයක් " වේවා.

  • @tharakatharanga5294
    @tharakatharanga5294 หลายเดือนก่อน +7

    කිසිදු දේශපාලුවෙක් වෙනුවෙන් ඉදිරිපත් නොවී සිටිනවානම් 🙏🙏🙏🙏ඔබ වහන්සේගේ වැඩපිලිවෙල ඉතා අගය කරමි...🙏🙏🙏🙏

    • @HirunNK
      @HirunNK หลายเดือนก่อน +1

      එහෙම නොවී උන්වහන්සේට මේ වැඩ කරන්න අමාරුයි .අපේ රටේ සිස්ටම් ගැන දන්නවනෙ

    • @shanakanature3632
      @shanakanature3632 หลายเดือนก่อน

      උන්වහන්සේට එන්න එපා කියන්න බෑ මොකද ඔතනට යායුත්තේම වැරදි කාරයෝ මයි මොකද නිවැරැදි වීම පිනිස

  • @cganel7800
    @cganel7800 หลายเดือนก่อน +8

    කටින් මාහාචාර්ය වෙලා ඉන්න අය වගේ නෙමෙයි ක්‍රියාවෙන් මහාචාර්ය වෙලා මේ කරන දේවල් ලෝකයම පසසන්න ඕනේ❤මුන් වහන්සේ අපට අභිමානවත් කෙනෙක්.මම කතෝලිකයෙක්.

  • @yasasediriweera8281
    @yasasediriweera8281 หลายเดือนก่อน +9

    සමහර රටවල කොහොමත් එහෙම තමයි ආහාර නාස්ති කරන්නේ නැහැ කොහොමත් මේ රටේ ආහාර සුරක්ෂිතතාව නැහැ නාස්ති වෙන්නේ සමහර එලවලු පලතුරැ
    හොද දේ හොදයි පුලුවන් ව්දිහට ම්නිස්සු සත්තු එක බෙදා ගමු..

  • @WasanthiPriyanka-uh5uk
    @WasanthiPriyanka-uh5uk หลายเดือนก่อน +5

    ඔබ රටට සමිපතක් ජය ජය ජය

  • @ishani5290
    @ishani5290 หลายเดือนก่อน +8

    Budusaranai ! Thunuruwan saranai ! Proud of our venerable thera's unique efforts to these projects with confidence, dedication, courage and determination in favour of citizens' welfare and benefits. 🌏🇱🇰🏆💯🙏💐🍀🐞🎊🎉🎁❤️😊😍💫

  • @Tharakanimadithdias
    @Tharakanimadithdias 14 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට,උමන්දාව දිනෙන් දින දියුණු වේවා!

  • @user-mq4kx3ik2u
    @user-mq4kx3ik2u หลายเดือนก่อน +5

    Hats off to you ven sir for enlightening little kids who need to take this country forward

  • @indikabiz8788
    @indikabiz8788 หลายเดือนก่อน +2

    Comment එකක් දාන්න හිතුනා.. දානේ කකා රටේ ඉන්න දේශපාලුවන්ට කඩේ උඩරට පලාතේ සගරුවනට වැඩිය.. දනක් නමා වැන්දට පාඩුවක් නෑ මේ වගේ ස්වාමින් වහන්සේලාට... රටේ මිනිස්සුන්ගේ කුසගිනි නිවන්න්ට වෙහෙසෙන කව්රු උනත් ගරු කල යුතුයි..ආදර්ශය උතුම්.....❤😘 රටම උමන්දාවක් කරන්න ඔබට හැකි වේවා...කොන්ද පන තියෙන නායකයෙක් ඔබ රටට අවශ්‍ය ඔබ වගේ අය... කලින් මම ඔබ වහන්සේට කැමති නෑ....දැන් නම් ගොඩක් පැහැදීමෙන් ඉන්නේ....

  • @lakmaliakurugoda2899
    @lakmaliakurugoda2899 หลายเดือนก่อน +15

    මේ හාමුදුරැවන්ට බනින එවුන් අඩුම තරමේ පන්සිල් පද 5 රකින එක කෙසේ වෙතත් ගෙදර කරපිංචා පැලයක්වත් හිටවගෙන නැ😂

    • @Sdd643
      @Sdd643 หลายเดือนก่อน

      Oya hitawalada thiyenne

    • @Shilpakala
      @Shilpakala หลายเดือนก่อน

      @@Sdd643higanna

    • @shanakanature3632
      @shanakanature3632 หลายเดือนก่อน

      අපිට කරපින්චා කවදාවත් හදන්න ඕනි නෑ වත්තේ තියෙනව

    • @Shilpakala
      @Shilpakala หลายเดือนก่อน +1

      @@shanakanature3632 gobba higanna ubata karapincha waththe thibbata gahak kolak hadanne nethi aya gena me kiyanne..

    • @shanakanature3632
      @shanakanature3632 หลายเดือนก่อน

      @@Shilpakala අයියෝ නැට්ටෙ ඉදන් ගූ නේ මම දන්නව හැම තැනම කරපින්ච හැදෙන්නේ නෑ සමහර තැන්වල හදන්න ඕනි මට ඕනි අපේ වත්තේ කරපින්ච තියෙන එක ගැන කියන්න. පොඩ්ඩක් හිතල බලල කතා කරපන් මොකක්ද කියන්නෙ තෙරෙන්නෙ නැත්තම් ප්‍රස්න කරන්න ඕනි මේ වගේ නැට්ට පාග ගන්නෙ නතුව

  • @swarnasuraweera283
    @swarnasuraweera283 หลายเดือนก่อน +3

    ජයෙන්ම ජයවේවා!!!!! ආඩම්බරයි ආදර්ශමත්.

  • @user-lu2ns1hg3k
    @user-lu2ns1hg3k หลายเดือนก่อน +4

    ❤❤❤භෞතික ලෝකයත් ආධ්‍යාත්මික ලෝකයත් ර්‍ ප්‍රතිනිර්මාණය කරන අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්ත භද්‍ර ජීවමාන ඛුදුන්වහන්සේට❤❤❤සෙංකඩගල මහනුවර පොල්ගොල්ල උමන්දා විශ්ව ගම්මාණයේ සිටි❤❤ ❤අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @judefernando4541
    @judefernando4541 หลายเดือนก่อน +9

    සිංහලයගේ බඩ පිරුනත් හිත පිරෙන්නේ නෑ.

  • @TheEngineeringMathTutor
    @TheEngineeringMathTutor หลายเดือนก่อน +1

    පොඩි කාලෙ ඉදන්ම මේ වගේ හොද දේවල් හුරු කරල ඉස්සරහ පරම්පරාව දැන් ඉදන්ම හදන එක හුගක් වටින දෙයක්. 🙏

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 หลายเดือนก่อน +8

    Best Programme

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh หลายเดือนก่อน +8

    Umandawa❤❤💪💪👍🙏🙏🌈

  • @IndikaPerera-wk9cd
    @IndikaPerera-wk9cd หลายเดือนก่อน +5

    මේ හාමුදුරුවන්ට තිබෙන කැක්කුම රටේම ජනතාවට තිබෙනවානං රටහදන එක නිකන්ම වෙනවා..

  • @sumindasilva808
    @sumindasilva808 หลายเดือนก่อน +4

    ඇත්තටම ආදර්ෂවත් වැඩසටහනක් .

  • @amithaebert5415
    @amithaebert5415 หลายเดือนก่อน +23

    රටෙන් ලැබෙන්න තියන ඉහලම ගෞරව සම්මාන ලැබෙන්න ඕනෑ🎉🎉🎉🎉

    • @gayantoty4102
      @gayantoty4102 หลายเดือนก่อน

      හිදකින් මිහරක් 😂

    • @ah7800
      @ah7800 หลายเดือนก่อน +1

      @@gayantoty4102 කුහක ඡෙප්පෙක් තමා මෙහෙම කියන්නේ.

    • @Shilpakala
      @Shilpakala หลายเดือนก่อน

      @@gayantoty4102ane gobbaya mune ketha 😂

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 หลายเดือนก่อน +4

    ඔබවහන්සේගේ දැනුම ධෛර්යය මේ රටට අවශ්‍ය යි

  • @dharshinisuriyabandara4117
    @dharshinisuriyabandara4117 หลายเดือนก่อน +5

    Oba wahanseta Niduk Neerogi Suwaya Labewa!🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🪷🪷🪷🪷🪷🪷🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @s.m.skumari7584
    @s.m.skumari7584 หลายเดือนก่อน +15

    ඔබ වහන්සේ වගේ කෙනෙක් ජනාධිපති කලා නම් හරි

    • @buddhiacademy3903
      @buddhiacademy3903 หลายเดือนก่อน

      😂😂😂

    • @massenarathna4397
      @massenarathna4397 หลายเดือนก่อน

      පිස්සුද උත්තෝ

    • @Tomriddle19948
      @Tomriddle19948 หลายเดือนก่อน

      NDAKIN

    • @ah7800
      @ah7800 หลายเดือนก่อน

      ඡෙප්පො සෙටි ඵකක් දිගට හරහට කමෙන්ටි දානවා.

    • @dayawathiemenike7090
      @dayawathiemenike7090 หลายเดือนก่อน +2

      Dusitha comment danne ara minimaru paksayen . Rupiyal 20 gewanawalu. Akakata. A pakse inne mehema hambakarana awun thamai. Raksawak karanne nehe. Mahansi wela weda karala geyak hadagaththama aka gini thiyanna nam dannawa. Irsiyawen krodayen pupuranawa. Kathawa nam santhuwaru wage.

  • @soosoo8801
    @soosoo8801 หลายเดือนก่อน +3

    සියලුම දෙනාට බුදු සරනයි

  • @realminutes1403
    @realminutes1403 หลายเดือนก่อน

    ජාතියක් අවදිකිරීම වෙනුවෙන් ඔබ වහන්සේ සිදු කරන උතුම් මෙහෙය අව්‍යාජයි

  • @xeroxb2152
    @xeroxb2152 หลายเดือนก่อน +3

    Niyamai apa hamuduruwana harima honda weda ( kalakani tamai hamuduruwane baninne) ❤❤❤

  • @krisnhokumar6651
    @krisnhokumar6651 หลายเดือนก่อน +1

    Umandawa denen dena deunuwata path wewa theruwan saranai.

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 หลายเดือนก่อน +12

    රට හදන පළමු තැන පාසල තමයි... 🙏🙏🙏🙏🙏

  • @user-ee1cv5lz9e
    @user-ee1cv5lz9e หลายเดือนก่อน +2

    Ratama Umandawak weewaaa❤🙏🙏🙏

  • @SamanSaman-ei2rc
    @SamanSaman-ei2rc หลายเดือนก่อน

    මොකා මොනවා කිව්වත් කිසි කෙනෙකුට කරන්න බැරි ඉතාම වටිනා වැඩක්. මුළු ලංකාවම මෙහෙම වුනානම් කොහොම තියෙයිද. තව තවත් දේ කරන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා. රටක නායකයෙකුට හොඳම සුදුසුම කෙනෙක්. උදව් උපකාර කරන සියලුම දෙනාට තෙරුවන් සරණයි.

  • @Teehi_Reha
    @Teehi_Reha หลายเดือนก่อน +9

    ජන්පති කෙනෙක් මේ හාමුදුරුවන්ගෙන් උපදෙස් ගන්නවනන් හොදයි .බුද්ධිමත් ව්‍යවසායකයෙක් තමන්ගේ රටේ දේ අගයන

    • @chrishan002
      @chrishan002 หลายเดือนก่อน

      ගෝඨා අරන් කාබනික පොහොර දැම්මෙ 😂

    • @Teehi_Reha
      @Teehi_Reha หลายเดือนก่อน +1

      @@chrishan002 හරි විදිහට ක්‍රියාත්මක කරා නන් වරදින් නෑ.මෝඩ විදිහට හිතන්න එපා.වහ කනවට වඩා කාබනික පොහොර හොදයි

  • @anurasududewage7819
    @anurasududewage7819 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏🙏🙏 .

  • @SLC7987
    @SLC7987 หลายเดือนก่อน +11

    කන්දක් දැක්කම කදු මුදුන් වල චෛත්‍ය හදාගෙන බිස්නස් පටන් ගන්න ඝනගෙඩියන්ට වඩානම් සමන්ත්‍රබද්‍ර හාමුදුරුවො රටටම ආදර්ශයක්

    • @user-zp2rz8mb6i
      @user-zp2rz8mb6i หลายเดือนก่อน

      බලපන් ඇස් ඇරලා ඒ හාමුදුරුවෝ කරන වැඩ 😂

    • @SLC7987
      @SLC7987 หลายเดือนก่อน

      @@user-zp2rz8mb6i මොන තට්ටයා ගැනද ඔය කියන්නෙ😅කූරගල නෙල්ලිගල පොරද හන්තානෙ ටික්ටොක් පොරද

    • @nalinmadushanka775
      @nalinmadushanka775 หลายเดือนก่อน

      කඳු මුදුන් වල වෙහෙර හදල හම්බකරන් කන එකෙයි සිවුර යට තියන අඳනෙන් අමුඩේ ගහගෙන වගාකරගෙන හම්බකරන් කාල පෙන්වල එකෙයි ලොකු වෙනසක් තියෙනව නේද????????????????

    • @naughtytippy2683
      @naughtytippy2683 หลายเดือนก่อน +1

      කදු උඩ අක්කර ගනන් ගස් කපලා හිගා කකා පරිසරය විනාශ කරන්වට වඩා පර්චස් 3-4ක චෛත්‍යයක් හදලා එතන පුනය් භූමියක් කරන එක උතුම් දෙයක් නෙවේද බන්?අනුන්ගේ කුනූ හොයන්න කලින් තමන්ගේ කුනු සුද්ද කර ගත්තනම් තමා හොද.මෝඩ සිංහලා කොහෙත් මෝඩයි

    • @shanakanature3632
      @shanakanature3632 หลายเดือนก่อน

      ​@@nalinmadushanka775 කෑම ලැබෙන්නෙ නැති දුර්බික්ස තැනක හිහියොත් ඒ දේවල් බික්සූන්ට කරන්න වෙනව ඉතින් දුර්බික්සයක් එන්නෙ නැතිවෙන්න දැන්ම ඉන්දල කටයුතු කිරීම හොන්ද නැද්ද

  • @slback3934
    @slback3934 หลายเดือนก่อน +3

    ආනන්දනීයයි❤❤❤❤❤

  • @prabashkrishan9475
    @prabashkrishan9475 หลายเดือนก่อน +1

    Theruwan saranai apee හාමුදුරුවනේ

  • @wtathula9928
    @wtathula9928 หลายเดือนก่อน +1

    Jathiya sanwardanaye peragamankaru umandawai 💙🙏💙

  • @lochi8961
    @lochi8961 หลายเดือนก่อน

    Budusaranai.

  • @madavimadavi6630
    @madavimadavi6630 หลายเดือนก่อน +1

    Harima lassani budu sarani

  • @thanujalakmini4725
    @thanujalakmini4725 หลายเดือนก่อน +2

    දකුණු පළාත කොහොමත් ටිකක් එක විදිහක්
    ( ඉරිසීයාව කුහකකම රටටම දකින්න ඉඩ නොතබන 💐🙏)

  • @Bandara-wx2xv
    @Bandara-wx2xv หลายเดือนก่อน +1

    Amazing excellent practical experience children get.

  • @sarathkumara8181
    @sarathkumara8181 หลายเดือนก่อน +2

    ස්වමින් වහන්ස උමන්දාවේ ක්යා පිළිවෙල ගාුම සේවක කොට්ඨාස මට්ටමින් ක්යාත්මක කළ යුතුයි .ඒ සදහා ස්වමින් වහන්සේ ලා කැප විමෙන් තුිවිධ හමුදාව පොලිසිය සමග එක්ව ජාති බෙද පක්ෂ පට වලින් තොරව එකමුතුව ක්යාත්මක කළ යුතුයි අනිවාර්යයෙන් ම .සමන්ත භද්‍ර ස්වමින් වහන්සේ ට දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා .හෝමාගම පිටිපන පුරාණ විහාරයේ පිටිපන චන්ද විමල ස්වමින් වහන්සේ .සර්වෝදය මව් හවුල සිගිති හවුල මගින් ගමට හොද සේවයක් කළා.එම ස්වමින් වහන්සේත් ජිවතුන් අතර නැහැ .ස්වමින් වහන්සේ ලා අදර්ශමත් වැඩක් කළ යුතුයි ගමට ගමෙහි වතුර බසින ඇල මර්ග සුද්ද කර ගොවිතැන් කරන්න මර්ගය පෙන්වා දිය යුතුයි නේද ?

  • @niharamathagaweera5411
    @niharamathagaweera5411 หลายเดือนก่อน

    දෙන උපදෙස්වලට බොහොම පිං අපේ හාමුදුරුවනේ

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 หลายเดือนก่อน +10

    වාසනාවන්ත පින් කරපු හරක් ටිකක් ඉන්නවා ඒ සත්තු කවදාවත් මස් කඩේට ඔය හාමුදුරුවෝ දක්කන්නේ නෑ කිරි ටික බීලා ඒ සතා වයසට යනකම් පසට පොහොර වෙනකන් ඉන්න දේවි තෙරුවන් සරණයි

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw หลายเดือนก่อน +1

      මා.මරනින්.නිදහස්.කරපු.ගවපැටවුන්.උමන්දාවට.බාර.දෙන්න.කැමතියි.

  • @samanthigeethanjali5996
    @samanthigeethanjali5996 หลายเดือนก่อน

    Ape ratata oba wahanse niyama watinakamak labena deyak nirmaanaya karala thiyenne. Oba wahanse niduk wewa nirogi wewa. Suwapath wewa. Theruwan saranai godak pin me kepaveemata🙏🙏🙏

  • @jayasiriperera9548
    @jayasiriperera9548 หลายเดือนก่อน +1

    Great Thanks Thanks

  • @MaheshikaMaheshika-dg2zr
    @MaheshikaMaheshika-dg2zr หลายเดือนก่อน +5

    Respect 🙏🙏🙏🙏

  • @sithadahanaka9775
    @sithadahanaka9775 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවන් වහන්සේ ට බොහොම ස්තූතියි සහ පින් සිද්ද වෙනවා.... අපේ රටේ අධ්‍යාපන කටයුතු සඳහා ඉන්න ඇමතිට දැන් හෙන වයසයි කොටින්ම කිව්වොත් අපේ රටේ පාර්ලිමේන්තු වේ ඉන්න අය දැන් විශ්‍රාම සුවයෙන් ඉන්න ඕන අය ... දැන් මොලේ වැඩ කරන්නෙ නෑ.... නමුත් අත් හරින්න කැමති නෑ ... රට බන්කොලොත් 😅

  • @roycearthur8060
    @roycearthur8060 หลายเดือนก่อน +3

    Jayawewa SriLanka 🎉🎉🎉

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 หลายเดือนก่อน +1

    Anee apee hamudruwanta deergausha labeewa,ape daruwo eka welak hari hodata kanna labeewa 🙏🙏pauu asarana daruwo 😢😢😢

  • @AnushaDarshani-yf3oz
    @AnushaDarshani-yf3oz 2 วันที่ผ่านมา

    Great 🙏🙏🙏🙏🙏🙏

  • @yamunapremawardane502
    @yamunapremawardane502 หลายเดือนก่อน +2

    Congratulations

  • @tharakatharanga5294
    @tharakatharanga5294 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි හාමුදුරුවනේ ...

  • @mohamedhamza2620
    @mohamedhamza2620 หลายเดือนก่อน +3

    Umandhawa ❤️❤️❤️👍👍👍🇱🇰

  • @SamanKumara-kk8te
    @SamanKumara-kk8te หลายเดือนก่อน +3

    ඉතා වටිනා වැඩක්. 👍👍👍

  • @Space21EstateAgency
    @Space21EstateAgency หลายเดือนก่อน +3

    Sadu sadu sadu 🙏🙏🙏

  • @user-ct6ij1eq9f
    @user-ct6ij1eq9f หลายเดือนก่อน

    ❤Budu saranai

  • @zenith1422
    @zenith1422 หลายเดือนก่อน

    Mewa thama hoda wada❤

  • @planetofapes333
    @planetofapes333 28 วันที่ผ่านมา

    මෙම දරුවන්ට අන්තර්ජාලය සමඟ ඉන්ටනෙට් වෙත ප්‍රවේශය අවශ්‍ය වේ, තවත් බොහෝ දේ ඉගෙන ගත හැකිය

  • @nomanvideo
    @nomanvideo หลายเดือนก่อน

    උමන්දාවෙ රාවනා කතුකාගාරයක් හදන්න සමන්ත භද්‍ර හිමියන් ට යෝජනා කරන්න අවසරයි..
    එහෙම උනොත් ඒකලෝකෙ එකම හා විශාල ම රාවණා කවුතුකාගාරයවෙවි....( මේ සදහා මා නාඅවේ හිමියන් හා තිලක් කන්දෙගම වැනි උගතුන්ද සම්භන්ද කරගන්නා මෙන් ඉල්ලා සිටිමි)
    තෙරුවන් සරනයි ....
    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ramyakw5166
    @ramyakw5166 หลายเดือนก่อน +2

    විදේශ රටවලින් නය ගැනීම වලක්වන්න. දේශීය කර්මාන්ත දියුණු කරන්න.

  • @yakaa3402
    @yakaa3402 หลายเดือนก่อน +1

    ❤❤❤❤Budusarani

  • @shantharanaweera4741
    @shantharanaweera4741 7 วันที่ผ่านมา

    ඉස්කෝල වලින් කියලා දෙන්නේ නැති දේ ස්වාමීන් වහන්සේ කියලා දීම ගැන සතුටුයි .අපේ දරැවන්ට මෙිවා දැනුවත් කරන්න කෙනෙක් නෑ.

  • @user-rv5gu1uo3s
    @user-rv5gu1uo3s หลายเดือนก่อน +2

    Wayamba university ekata sambanda karanamhari.good job

  • @listonkumara8211
    @listonkumara8211 หลายเดือนก่อน +3

  • @user-ko8jz1hh2h
    @user-ko8jz1hh2h 5 วันที่ผ่านมา

    I'M Very Proud 🌹🌹🌹🌹🌷🌷🌷🙏🙏🙏🙏

  • @sameeragunawardhana8973
    @sameeragunawardhana8973 หลายเดือนก่อน

    ❤❤❤

  • @champaratnayake7181
    @champaratnayake7181 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @sajithwellalage6349
    @sajithwellalage6349 หลายเดือนก่อน +3

    💙

  • @swarnasuraweera283
    @swarnasuraweera283 หลายเดือนก่อน

    උමංදාව 🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @NimalaWathi
    @NimalaWathi หลายเดือนก่อน +8

    සමහරක් භාමුරzවන්ටදොස්,කියනවාකිසිමදෙයක්කරගන්ට,බzරි,කම්මz,ලි,අයටමේවා,දකිනවිට,ඉර්සියා,අz,ති

  • @sitharadinithi8396
    @sitharadinithi8396 หลายเดือนก่อน +1

    Menna ape loku hamuduruwoth innawa madihe weerathungaramaya.

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 หลายเดือนก่อน +4

    ❤🎉

  • @binarajayatissa9397
    @binarajayatissa9397 หลายเดือนก่อน +2

    Oby wahanse ape rateete Maha rajek

  • @shiranthiwithanage8341
    @shiranthiwithanage8341 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 หลายเดือนก่อน +4

    🙏🙏🙏🎉❤