උමංදාව කොළඹම අල්ලයි! GREEN HUT එකක් කොට්ටාවට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ค. 2024
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Melsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.com
    ashramayaoffice@gmail.com
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 398

  • @himalhimal2666
    @himalhimal2666 29 วันที่ผ่านมา +120

    අපගේ ප්‍රධාන සංචාරක නගර තුළ මෙවැනි දෑ ඉදිවිය යුතුයි..ගාල්ල උණවටුන දඹුල්ල සීගිරිය අනුරාධපුර පොළොන්නරුව බෙන්තර කළුතර මීගමුව වැනි .. ඒ අනුව අපට විදේශිකයන්ට මෙන්ම ලාංකිකයන්ට මෙය හඳුන්වාදිය හැකි ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා..☸️☸️☸️♥️

    • @malajayasinghe7372
      @malajayasinghe7372 29 วันที่ผ่านมา +6

      හරිම අපූරුයි ජය වේවා

    • @malajayasinghe7372
      @malajayasinghe7372 29 วันที่ผ่านมา +5

      දැක්කත් ඇති හිත පිරෙන nwa මහා මුණින්ද්‍රයාණන් ynani

    • @andrewjaz5246
      @andrewjaz5246 29 วันที่ผ่านมา

      @@malajayasinghe7372 පස්ස පැත්තට මුකුත් දැනෙන්නේ නැත්තද..

    • @persysriyalatha5212
      @persysriyalatha5212 29 วันที่ผ่านมา +4

      බේරුවල දන්න හොදයි පින් සිදු වේවා

    • @KingFrag.official
      @KingFrag.official 28 วันที่ผ่านมา

      Yes galle

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 29 วันที่ผ่านมา +79

    ලංකාව කියන රටේ අගය පෙන්නුවේ ඔබ වහන්සේ විතරයි❤️❤️💚💚

    • @sooriar6256
      @sooriar6256 29 วันที่ผ่านมา +4

      පුදුමසතුටුයි මෙි දියුනුව දැක්කම ආදරෙයි හරිමසතුටුයි බලනවා හරිමආසාවෙන් හරිමසතුටුයි ආදෙරෙයි ආසාවෙන්බලනවා ලංඩන්වල ඉදල බලනවාහරිම සතුටුයි

    • @sooriar6256
      @sooriar6256 29 วันที่ผ่านมา +4

      ලංඩන්වලටත් එවන්න අපිආසාවෙන් ගන්නවා

    • @sooriar6256
      @sooriar6256 29 วันที่ผ่านมา +4

      මුරැන්ගා පැස්ටා මට ලංකාවෙන් එවල මම කැව හරිම රසයි අපේ දරැවන්ට අපිදෙනවා ආසාවෙන් කනවා පින්,, ❤❤❤❤

    • @sweenyfernando8830
      @sweenyfernando8830 28 วันที่ผ่านมา

      Aththama Aththa❤!!

    • @user-qz6bi7lg9u
      @user-qz6bi7lg9u 28 วันที่ผ่านมา

      good niyamai

  • @gayanigph
    @gayanigph 29 วันที่ผ่านมา +45

    අපේ දරුවන්ට වස විසෙන් තොර පෝෂ්‍යදායක ආහාර සොයාගැනීම ඉතාම අපහසු වූ කාලයක මෙවැනි සංකල්ප දේශයට ආශිර්වාදයක් ....🙏

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 29 วันที่ผ่านมา +46

    වස විස නැති දේශීය ආහාර පාන!
    සෞඛ්‍ය සම්පන්න අනාගත පරපුර ක්!
    ගමේ ගොවි ජනතාව නව නිශ්පාදන වලට යොමු කර අලුතින් ව්‍යවසායකයන් බිහි කිරීම!
    ඔබ වහන්සේ රටේ අනාගත පරපුර වෙනුවෙන් කරන මෙහෙවර වෙනුවෙන් අපේ namaskaraya වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @leelaabeyratne9294
      @leelaabeyratne9294 29 วันที่ผ่านมา +1

      Agaya kala yuthu wedak. Suba pathum

  • @TLA686
    @TLA686 29 วันที่ผ่านมา +64

    මහනුවරත් ශාකාවත් විවෘත කරන්න හාමුදුරුවනේ 🙏🙏🙏🙏

    • @dermasaudi9393
      @dermasaudi9393 29 วันที่ผ่านมา +4

      Anivaryayanma nuvararth thibiya yuthui sadu sadu sadu

  • @KapilaAththanayaka-pc3cb
    @KapilaAththanayaka-pc3cb 29 วันที่ผ่านมา +21

    පිං බිම හෙළ ලක් දෙරණේ යලි ඉපදෙන්නට හේතු වාසනා වේවා..හේතු වාසනා......❤

  • @amithaebert5415
    @amithaebert5415 29 วันที่ผ่านมา +26

    හැමෝම හොයන දියසෙන් මේ සුවාමින්වහන්සේ තමා.වැඩකරලා පෙන්වන මේ සුවාමින් වහන්සේ ඇතුලු සැමට සුභ පතුම්🎉🎉🎉

    • @srilanka5819
      @srilanka5819 13 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂

  • @jayam1429
    @jayam1429 29 วันที่ผ่านมา +26

    නමස්කාර වේවා හිමියණි ඔබ වහන්සේට 🪷🪷🪷
    👏👏👏👏👏👏👏👏👏

    • @kasunsadaru9975
      @kasunsadaru9975 29 วันที่ผ่านมา

      ❤️💯☸️🙏🌎

  • @udanirathnayake1062
    @udanirathnayake1062 29 วันที่ผ่านมา +44

    අපේ හාමුදුරුවනේ බොහෝ කුසල් එක් රැස් වේවා! ඔබ වහන්සේට 🙏
    ජතිය අවදි වේවා!❤️💐

  • @user-lu2ns1hg3k
    @user-lu2ns1hg3k 29 วันที่ผ่านมา +22

    ❤❤❤ මහනුවර උමන්දා ග්‍රීන් හට් සංකල්පය ක්‍රියාත්මක කිරීම සදහා භාගයවතුන් වහන්සේට සහ සියළු පින්වතුන්ට සිත් පහල වේවා❤❤❤ ඒ සදහා අප ඇපවෙමු❤❤❤කැපවෙමු❤❤❤උමන්දාව ලොව බැබලේවා❤❤❤තෙරුවන් සරණයි❤❤❤ 7:34

  • @dineshmaddumage506
    @dineshmaddumage506 29 วันที่ผ่านมา +17

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @user-oc7qc4oo4c
    @user-oc7qc4oo4c 29 วันที่ผ่านมา +17

    දීර්ඝායුෂම ලැබේවා ඔබ වහන්සේට ....! 🙏🙏🙏🙏
    ආදරෙයි එකෙන්ම ❤

  • @mgleelawathi-sw1is
    @mgleelawathi-sw1is 29 วันที่ผ่านมา +19

    Niyami හාමුදුරුවනේ . සමහර පන්සල් wala inne සිවුරු dagaththa horu oba wahanse ratata වැදගත් චරිතයක් ❤

    • @amigogon
      @amigogon 18 วันที่ผ่านมา

      මුත් හොරෙක් තමයි

    • @pleslysmilanop4209
      @pleslysmilanop4209 18 วันที่ผ่านมา

      නියාමි :රහතෙන් ඔයා බඩ වෙයි. මුහුණ ඌ වගේ නම් ඔයා ගේ ජීවිතයට අබ සරණයි.

  • @dineshmaddumage506
    @dineshmaddumage506 29 วันที่ผ่านมา +23

    අපේ..... හෙළයේ. MAha. රජුන්. ජීවමාන. මහා.. රාවණා. ඔබවහන්සේ. දේශය වෙනුවෙන් සටන් කරන. ඔබවහන්සේ ta. ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤

    • @andrewjaz5246
      @andrewjaz5246 29 วันที่ผ่านมา

      ජයවේව.. බුධ්දගේ අලුත්ම නිෂ්පාදන දැන් ලබා ගන්න!!

    • @user-su6yq1oo7s
      @user-su6yq1oo7s 28 วันที่ผ่านมา

      Yako kohewath inna pakkek mha reana rajuta samana karna eapa ban.....unta govithan karna onathram andweyan dila thiyane thwa tika dawsaking mu buduwuna kiweoth thopi eakth piliganie

    • @andrewjaz5246
      @andrewjaz5246 28 วันที่ผ่านมา

      @@user-su6yq1oo7s budu puthage budu nishpadana.

  • @vinodanaperera7857
    @vinodanaperera7857 29 วันที่ผ่านมา +7

    ඔබ වහන්සේ කරන්නේ මේ උතුම් ක්‍රියාවක්..
    එය ඉතා සාර්ථක වේවා..
    ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා ..🙏🙏🙏

  • @subashravishan828
    @subashravishan828 29 วันที่ผ่านมา +19

    ගමේ ආහාර කලාව කොලඹට එන නවතම විදිය උමන්දාව green hut.
    ඇත්තටම ගොඩක් කාබනික නිශ්පාදන green hut එකේ ගන්න තියෙනව. සමහර නිශ්පාදන වල නම ඇහුවෙත් එදාමයි

  • @user-ul3kc9gw7u
    @user-ul3kc9gw7u 29 วันที่ผ่านมา +8

    තුණුරුවන්ගේ සරණයි ...🙏🙏🙏 දියුණුවෙන් දියුණුවට ම පත් වේවා...අපි බලාපොරොත්තුවෙන් හිටියේ කොළඹ දුර වැඩියි අපට.බොහොම පින් අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා ...🙏🙏🙏

  • @sunilranaweera572
    @sunilranaweera572 29 วันที่ผ่านมา +16

    ජයවේවා

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 29 วันที่ผ่านมา +11

    UMNDAWA SRI Lanka Dweepaye PERA GAMANKARUWA ! Jayagamu SRI Lanka ! Bravo RAJATUMANI

  • @wasanaboxing
    @wasanaboxing 29 วันที่ผ่านมา +14

    රටම ඇල්ලුවත් කමක් නැහැ ...
    හරිදේකටනම්...
    සුද්දගෙන් අපි ගැල උනා නෙවෙයි, සුද්දා අපෙන් නිදහස් උනාවගේ නැතිව.. නියම බෞද්ධයන් විදිහට රටට හොද දෙයක් වෙනවනම්... ඉතින් ජයවේවා 🙏🙏🙏🙏

  • @ranjanfernando7
    @ranjanfernando7 29 วันที่ผ่านมา +10

    විශිෂ්ටයි අගය කරමි ජයවේවා සියලු දෙනාට ❤❤❤

  • @dineshmaddumage506
    @dineshmaddumage506 29 วันที่ผ่านมา +10

    ❤❤❤❤❤❤❤ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @krishanthakumara1531
    @krishanthakumara1531 29 วันที่ผ่านมา +5

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ මග පෙන්විම ගොඩක් වටිනවා මෙි නිදා ඉන්න ජාතිය අවදි කරන්න ..තෙරුවන්සරණයි

  • @athulajanakalal2194
    @athulajanakalal2194 29 วันที่ผ่านมา +22

    හෙල දෙරන ජනජයතු ජයමන්ගලානි .❤

  • @dmchandra-rx5mv
    @dmchandra-rx5mv 29 วันที่ผ่านมา +10

    Hoda wedak jayawewa,

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 29 วันที่ผ่านมา +9

    Jaya wewa hamuduruwanta nirogi suwaya labewa.

  • @piyaseelipinthu
    @piyaseelipinthu 29 วันที่ผ่านมา +8

    දීර්ගායූෂ ලැබේවා ඔබ වහන්සේට. තෙරුවන් සරණයි

  • @dmchandra-rx5mv
    @dmchandra-rx5mv 29 วันที่ผ่านมา +9

    Hoda wedak, thunuruwan saranae,

  • @user-eq5jw6kf8k
    @user-eq5jw6kf8k 29 วันที่ผ่านมา +6

    ඔබ වහන්සේට බොහෝ ම පිං මේ කරන සත්කාර්යට තව තවත් දියූණු වේවා 🙏🙏 සියලු දෙනාටම ස්තූතිය 🙏🙏

  • @chandikadissanayake2090
    @chandikadissanayake2090 29 วันที่ผ่านมา +8

    නුවර ට.🙏🙏🙏🙏🙏

  • @dineshmaddumage506
    @dineshmaddumage506 29 วันที่ผ่านมา +8

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @tharindusandamal1980
    @tharindusandamal1980 29 วันที่ผ่านมา +6

    ඔබ වහන්සේට පිං ❤

  • @dineshmaddumage506
    @dineshmaddumage506 29 วันที่ผ่านมา +6

    ❤❤❤❤ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @iranganisilva9009
    @iranganisilva9009 18 วันที่ผ่านมา

    ඔබ වහන්සේ ට දීර්ගායුශ ලෙබේවා. අපි වෙනුවෙන් තවත් දේවල් කරන්න ශක්තිය ලෙබේවා . තෙරුවන් සරනයි

  • @asokajayawardana3863
    @asokajayawardana3863 29 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේ නිදුක් වෙිවා,නීරෝගී වේවා දීර්ඝආයුෂ🙏🙏

  • @randunumanike2468
    @randunumanike2468 18 วันที่ผ่านมา

    ගරු ස්වාමීන් වහන්සේ ට දීර්ඝ ආයුෂ වේවා. අපේ අනාගත දරු පරපුර ගලවාගත් නියමුවා. 🎉🎉 මගෙ නමස්කාර ප්‍රණාම ය වේවා.🙏🙏🙏

  • @ravindrasampath5179
    @ravindrasampath5179 29 วันที่ผ่านมา +11

    මධ්‍යම පළාතටත් ගෙනවානම් ❤️

  • @gjhhcjv5268
    @gjhhcjv5268 4 วันที่ผ่านมา

    ඔබ වහන්සේ අප රටට උතුම් ආදර්ශයක් මේ රටක් දියුණු කිරීමට හැකි බව පෙන්නුම් කිරීමක්. ආහාර පලතුරු කල් තබා ගැනීමේ හැකියාව පෙන්වා දෙනවා රටේ ජනතාවගේ ආර්ථික මට්ටම යහපත් උනොත් මේ මිල ගණන් වැඩි නෑ. මේ ඔබ වහන්සේගේ උත්සාහය සහ දක්ෂතාවය පෙන්නුම් කිරීමක්. මේ රටේ ව්‍යවසායකයන්ට
    අත දෙන අය අල්පයි. ඔබ වහන්සේට පිං.

  • @mangorrajakaruna9165
    @mangorrajakaruna9165 29 วันที่ผ่านมา +5

    ජය වේවා..❤

  • @pushpaperera982
    @pushpaperera982 18 วันที่ผ่านมา

    මෙවිනි දේවල් දියුණු කරන ඔබ වහන්සේට ගොඩාක් පින්.

  • @RMkumara
    @RMkumara 13 วันที่ผ่านมา

    බුදු සරණ බලය ලැබේවා ස්වාමින් වහන්සේට !!! 🙏🙏🙏 !!!

  • @udeniherath8794
    @udeniherath8794 29 วันที่ผ่านมา +4

    Mechchara karalath banina minissu inne ape lankawe.
    Oba wahanseta bohomathma pin. Deergausha wewaa 🙏🏻.
    Theruwan saranai 🙏🏻.

  • @bagaypremanath1612
    @bagaypremanath1612 29 วันที่ผ่านมา +4

    තෙරුවන් සරණයි

  • @sadeeshandesilva5982
    @sadeeshandesilva5982 29 วันที่ผ่านมา +11

    රට වටේම අලුතින් ශාඛා දාන්න හාමුදුරුවනේ. Company walin lankawe ආහාර thanikarama wasa godak karala thiyenne.

  • @ishani5290
    @ishani5290 29 วันที่ผ่านมา +5

    🌏🇱🇰👍👍👍🙏🙏🙏🎉🎉🎉🎊🎊🎊 ❤️❤️❤️🌱🌱🌱🍀🍀🍀🐞🐞🐞😍😍😍Great concept from a great venerable Thera ! Budusaranai ! Thunuruwan saranai !

  • @dineshmaddumage506
    @dineshmaddumage506 29 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @neelaranjani4768
    @neelaranjani4768 29 วันที่ผ่านมา +3

    Ape hamuduruwan wahanseta neduk neroge sampath labawa .❤❤🎉🎉

  • @chinthakakodituwakku9166
    @chinthakakodituwakku9166 29 วันที่ผ่านมา +3

    ඔව් ඉතාම හොඳ වැඩක් දිනෙන් දින දියුණු වේවා !!!!!!!!!!!!!!!!!.

  • @rohanasunnath5986
    @rohanasunnath5986 29 วันที่ผ่านมา +11

    ලංකාවේ හැම නගරය කට ma ගේන්න 🙏🙏🙏🙏

  • @nilanthifernando6791
    @nilanthifernando6791 29 วันที่ผ่านมา +22

    අවුරුදු හැත්තගානක් මේ රටේ හොරා කාපු හැත්තට මෙය අදර්ශයක් වෙවා

  • @dineshmaddumage506
    @dineshmaddumage506 29 วันที่ผ่านมา +29

    නිකන්. Kana බොන. අඳින. NPP. අනුර කුමාර. කල්ලියට. මෙය. ආදර්ශයක්. 😅😂😅😂😅😂😂😅😂😅😂😂😂😅😂😅😂😂😅😂😅😂😂😅😂😅😅😂😂😅😂

    • @lanka1285
      @lanka1285 29 วันที่ผ่านมา

      ගොං කතා කියන්න එපා ගවයෝ

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 27 วันที่ผ่านมา

  • @dineshmaddumage506
    @dineshmaddumage506 29 วันที่ผ่านมา +10

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @sisirawijesinge4729
    @sisirawijesinge4729 29 วันที่ผ่านมา +1

    Great

  • @fitnessdreamsl6479
    @fitnessdreamsl6479 29 วันที่ผ่านมา +4

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 29 วันที่ผ่านมา +18

    මේ රට වැටුණු තැනින් ගොඩ ගන්න ඔබ වහන්සේ ඇතුළු කණ්ඩායම ට ශක්තිය ධෛර්යය ලැබේවා ...

  • @malikanarangasange1908
    @malikanarangasange1908 29 วันที่ผ่านมา +2

    අපේ ස්වාමීන්වහන්සෙ, මෙ කාර්ය වෙනුවෙන් ඔබවහන්සෙව අගේ කලයුතුයි,රටවෙනුවෙන් හැමදෙනාම ආඩම්බර විය යුතුය.
    අපේ නුවර ප්‍රදේශ යටත් ග්‍රීන් හටි ශාඛාවක් අවශ්‍යයි

  • @eamarasiri3563
    @eamarasiri3563 29 วันที่ผ่านมา +3

    🎉🎉🎉JAYAWEWA

  • @slback3934
    @slback3934 29 วันที่ผ่านมา +1

    බොහොම හොඳ වැඩපිළිවෙළක් ❤❤❤❤

  • @chulajithsujeewa
    @chulajithsujeewa 29 วันที่ผ่านมา +1

    බුදු සරණයි ජයවේවා

  • @sunethchamikara5735
    @sunethchamikara5735 29 วันที่ผ่านมา +2

    grate cancept from kottawa terwan saranai🙏🙏🙏🙏

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 18 วันที่ผ่านมา

    ඖෂධ වෙනුවට ආහාර 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏superb superb නියමයි. 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 ඇත්තටම කතා කරල වැඩක් නැහැ. නියම අදහස්. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ඇත්තටම මිනිස්සුන්ට කන්න තියෙන්නේ ජරාව. මේ වගේ කෑම ඇත්තටම ඉතාමත් වටිනවා. ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @FilonaPerera-gt6cn
    @FilonaPerera-gt6cn 29 วันที่ผ่านมา +2

    Ane hamuduruwane kadawatatath genmako oba wahanseta deerga auusha labewa

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 29 วันที่ผ่านมา +2

    ow oba wahanseta apage pranamaya

  • @ahamedzain9991
    @ahamedzain9991 29 วันที่ผ่านมา +6

    Nuwaratath one❤❤❤❤❤

  • @Glowacki-Francis
    @Glowacki-Francis 29 วันที่ผ่านมา +1

    අපෙ හාමුදුරුවෝ ❤🙏
    මේ වෙළද මහතාටත් තෙරුවන් සරණයි ❤️🙏❤️🙏

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 29 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ජය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmathalumpitiya3707
    @padmathalumpitiya3707 22 วันที่ผ่านมา

    ශ්‍රීනි විභුෂිත ලංකා බැබලේ
    සිංහ ධඡය සෙවණේ
    සිංහ ධඡය සෙවණේ 🙏🙏🙏🙏🙏

  • @vimuwa-1459
    @vimuwa-1459 20 วันที่ผ่านมา

    Respect 🙏🙏🙏 ඔබවහන්සේ බයින ඒවා විතරයි දකින්නේ මේවාත් දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හරි දේ හරි මොනදේ වැරදි උනත්

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna4482 29 วันที่ผ่านมา +5

    ගම්පහත් එකක් open කරන්න හාමුදුරුවනේ.

  • @chamarireid1462
    @chamarireid1462 29 วันที่ผ่านมา +3

    Should consider opening a umandawa bank/building society

  • @user-zy3vh9tn7d
    @user-zy3vh9tn7d 18 วันที่ผ่านมา

    හමුදුරුවනේ ඔබ වහන්සේ තමයි මේ රටේ නිදනයක් බදු මහ පොලවේ වටිනා කම තෝරා බෙරා වර්තමාන සමාජ යට කියා දුන්නේ . ඔබ වහන්සට තවතවත් මෙරට දියුනු රාජ්‍යක් කිරිමට ශක්තිය ලැබේවා !

  • @kojo6435
    @kojo6435 29 วันที่ผ่านมา +1

    හරිම සතුටුයි අපිටත් ලග තැනක් උමන්දාව ග්‍රිරීන්හට් එක

  • @rasangichethanafixme4206
    @rasangichethanafixme4206 29 วันที่ผ่านมา +1

    Hoda deyak ape hamuduruwanta dirgausha labewa teruwan saranai

  • @asunthashamali
    @asunthashamali 29 วันที่ผ่านมา

    ඔබවහන්සේට තවත් මෙවැනි දේවල් කීරිමට යෝ ද බල යෝද ශක්තිය නිරෝගී සුවයම ලැබේවා

  • @NuwanChanna
    @NuwanChanna 29 วันที่ผ่านมา +2

    Budusaranai mage maubimata

  • @jayasiriperera9548
    @jayasiriperera9548 29 วันที่ผ่านมา +2

    Thanks

  • @sumedhathejan4139
    @sumedhathejan4139 29 วันที่ผ่านมา +1

    දැන් රටම උමංදාවක් වි අැත.උමංදාවට ජය වේවා.🙏🙏🙏❤❤❤

  • @chandragamage1470
    @chandragamage1470 23 วันที่ผ่านมา

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි! යෝට බල යෝධ ශක්තිය ලැබේවා!

  • @Wudan_Master117
    @Wudan_Master117 29 วันที่ผ่านมา +1

    අපගේ ප්‍රධාන සංචාරක නගර තුළ මෙවැනි දෑ ඉදිවිය යුතුයි..marawila, මීගමුව, Kuliyapitiya වැනි .. ඒ අනුව අපට විදේශිකයන්ට මෙන්ම ලාංකිකයන්ට මෙය හඳුන්වාදිය හැකි ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා..

  • @lathaudagedara2749
    @lathaudagedara2749 29 วันที่ผ่านมา +5

    ඇත්තටම උමංදාව රටට ලොකු උදව්වක් තලේ රටෙි නායකයෝ කරන්න ඔින දෙයක්

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 29 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤

  • @kumariranjeni2400
    @kumariranjeni2400 29 วันที่ผ่านมา

    ඉදිරියෙන්ඉදිරියට යන්නලැබෙිවා අමිබලන් ගොඩන් මෙිවැනි ශාකාවක් පිහිටුවන්න ඔබවහන්සේට පිං

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 29 วันที่ผ่านมา

    ඇත්තටම ඔබ වහන්සේ නියම ජයග්‍රහණය කළා ඔබ වහන්සේ එදා ඉඳන් අද ඉඳන් කළේ ඉතාමත් හොඳ ආදර්ශයක් උනු ... වටිනා දෙයක් green hat ගිුුුින් හටිි ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය ජය ජය වේවා සුබ වේවා සුභ වේවා උමං දාව දිනෙන් දින දියුණු වේවා රට ජාතිය ආගම හැදු ගෞරවනීය සිරි සමන්ත බද්ර ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා ජාති ආගමිි කුල මල භේද නොබලා උන් වහන්සේ කල සේවය අති විශිෂ්ටය 🙏🌹🌹🏵️🏵️🙏🌹🌹🏵️🏵️🏵️🙏🌹🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏💙❤️💛💚🤍🩵💜️🖤🩶🤎💫💫💫💫💫💫💫💫💫💫💫💫💎💎💎💎💎💎💎💎💎💎💎👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😃😀😀😇 great job

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 29 วันที่ผ่านมา +2

    පුදුම සතුටක් තියෙන්නේ මේ වගේ වැඩසටහනක් දකිනකොටත්...!!!🥰🥰🥰🙏🙏🙏

  • @nimashafernando2203
    @nimashafernando2203 29 วันที่ผ่านมา +2

    very Good job❤🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 29 วันที่ผ่านมา +2

    Oba vahanseta maga namaskaraya wevaaaa ampaara tath maaa Green 🛖 ganana svamin vahansaa Oba vahanseta pin sidda wenava nuvara the thibiya yuthumai

  • @user-rb4ty7gk4n
    @user-rb4ty7gk4n 20 วันที่ผ่านมา

    මහනුවරටත් මෙවැනිම වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරන්න හාමුදුරුවනේ❤❤

  • @samandxb
    @samandxb 29 วันที่ผ่านมา +2

    Hats off ❤to

  • @bhadrakanthi781
    @bhadrakanthi781 29 วันที่ผ่านมา

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 23 วันที่ผ่านมา

    ගොඩක් සතුටුයි ... ඒ නිශ්පාදන දකිනකොට හිත සතුටු වෙනව.👏👏👏

  • @rohinisudarma2897
    @rohinisudarma2897 29 วันที่ผ่านมา +5

    මහනුවරට ත් ගෙනෙන්න

  • @georgevinitia1502
    @georgevinitia1502 29 วันที่ผ่านมา

    ජයම වේවා 🙏🇱🇰
    තෙරුවන් සරණයි 🙏💐🙏

  • @buddikakaluarachchi3423
    @buddikakaluarachchi3423 27 วันที่ผ่านมา

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා.....රටක් විදිහට නැගිටින්න අපිට පුළුවන් හාමුදුරුවනේ....ඔබ වහන්සේ හැම වෙලාවෙම තරුණ පිරිස එක්ක ඉන්න.

  • @dmchandra-rx5mv
    @dmchandra-rx5mv 29 วันที่ผ่านมา +4

    😊😊

  • @warunarupasinghe7336
    @warunarupasinghe7336 29 วันที่ผ่านมา +2

    Good if we can have a one in kandy city also.

  • @kumarimendis3773
    @kumarimendis3773 29 วันที่ผ่านมา +2

    🙏

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 29 วันที่ผ่านมา +1

    Hamudurwane if possible open branch in Dubai. Organic products popular here.
    Srilankan Thambili popular here, Srilankan papaya, Jack fruit can promote in Dubai.

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 29 วันที่ผ่านมา +3

    💛🧡❤️🌷🙏😇

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 29 วันที่ผ่านมา +2

    🙏🙏❤️❤️🙏🙏❤️❤️

  • @champaratnayake7181
    @champaratnayake7181 29 วันที่ผ่านมา +2

    🙏🙏🙏