උමංදාවේ භද්‍ර දේව විමානයේ අනුසස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ย. 2022
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Malsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 841

  • @chanuxbro2810
    @chanuxbro2810 ปีที่แล้ว +53

    ඇත්තෙන්ම උමන්දාව ලංකාවට එක අතකින් බලනවිට ගොඩක් වටිනා වැදගත් ස්ථානයක් ❤️

  • @user-fj3gq9ln5q
    @user-fj3gq9ln5q หลายเดือนก่อน

    දේෂිය දේවල් අගය නොකරන කම්මැලියන්ට පාඩම් උගන්වන උමංදාවේ තව තවත් විෂ්මකර්ම වැඩ කිරීමට ඔබවහන්සේට ෂක්තිය ලැබේවා ... 🙏🙏🙏🙏🙏

  • @deepanirenuka7136
    @deepanirenuka7136 ปีที่แล้ว +33

    බොහෝම අගෙයි අපේ හාමුදුරුවනේ ,අතිවිශිෂ්ඨයි ජයවේවා බුදුසරණයි .

  • @MAKARA_2567
    @MAKARA_2567 ปีที่แล้ว +9

    චීවරයක් දරා බොරු ගොඩක් පිරි ජීවිතයක් දැක්කෙ අද පමණයි.

  • @user-ox7iq6vz2j
    @user-ox7iq6vz2j หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඉටුකරන ආගමික හා සමාජ මෙහෙවර මම ඉතාම අගය කරනවා .මම galle යක්කල මුල්ල.ඔබ වහන්සේ galle pitiduwa.බොහොම සතුටුයි .threuwan saranai 10:38 අපේ හාමුදුරුවනේ .මම ජයතිස්ස arachchikattuwa වැඩිහිටි balamandalayen .

  • @samithahimi9315
    @samithahimi9315 ปีที่แล้ว +22

    එහෙමයි අරිහතුන් වහන්ස අපි පොල් ගහමු. බුදු රජනන් වහන්සෙ අපිට උගන්නල තියෙන්නෙ ජාතක කත නෙමෙයිනි. බගවත් ගිතවලියනි. සාදු සාදු ඔබවහසෙ පරතෙරට දන්නවනි හැමදෙම.

  • @preethiperera9261
    @preethiperera9261 ปีที่แล้ว +75

    මේ මන්දිරය මේ රූප හදලා අවශ්‍ය පාට යොදලා වැඩ නිම කල සියලුම නිර්මාණ කරපු අයට ස්තුති .මෙය දැකබලා ගන්නට සැලසූ ඔබ වහන්සේට ද ස්තුති තෙරුවන් සරනයි

    • @ladnsathukorala
      @ladnsathukorala ปีที่แล้ว

      😂

    • @jeremyrodriguez9815
      @jeremyrodriguez9815 ปีที่แล้ว +2

      samanthage huththe anuhas balannada awe? ane hukahan ube ammata

    • @user-ni9cx7xr7t
      @user-ni9cx7xr7t ปีที่แล้ว

      මම වසර පනහක් අත් බලල පුහුනු වුන කෙනෙක් මම ඔබවහන්නේ ගේ දර්සනය අනුව යන කෙනෙක් අත්කේන්දර බැලිමට තැනක් මට දෙන්න

    • @hyperion6851
      @hyperion6851 ปีที่แล้ว

      පල පල ඩෝ

    • @maheshabegunasekara8709
      @maheshabegunasekara8709 28 วันที่ผ่านมา

      ඔබ වහන්සේ මේ යන්නෙ නිර්වානයටද. සියල්ල අමතක කරලා

  • @user-lu2ns1hg3k
    @user-lu2ns1hg3k 3 หลายเดือนก่อน +1

    ❤❤❤අහස පලාගෙන මහ පොළවට බට දසබලධාරි ජගත්ගුරු දීපදෝත්තම ශ්‍රී සමන්ත භද්‍ර ජීවමාන ඛුදුන්වහන්සේට❤❤❤සෙංකඩගල පුරවරය හා මධ්‍යම පළාත තම සුරතට ගන්න කාලය පැමිණ ඇත ❤❤❤ර්උහුණු පිහිටි මායා රට එක් සේසත් කලයුතුය❤❤❤පොල්ගොල්ල වික්ටෝරියා ජලාශයත් සිපගන්නා අසිරිමත් විශ්විය පොල්ගොල්ලත් ත්‍රීසිංහලය එක් සේසත් කරන්න ❤❤❤ භාගයවතුන් වහන්සේට සිත් පහල වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 ปีที่แล้ว +2

    ඔබ.වහන්සේ පැහැදිලි මිත්‍යා දෘෂ්ටියක් අපේ රටේ පන්සලේ දේවාලයක් බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද නිර්මල බුද්ධ ධර්මය ඔය.නෙවෙයි අපි හැමෝම අසරණයි

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว +4

    නියමයි. අවශ්‍ය තැනට.වැඩ කලා.ආයුබොහෝවේවා බුදුසරනයී. මමත් කුරුණෑගල. දැන් රට.ඉන්නේ. ආවහම.එනවා.උමන්දාව බලන්න. මාර ආඩම්බරයි ලස්සනයි. බොහොම පින් පැහැදිලි කලා ට ආයුෂ බොහෝ වේවා හදපු වඩපු දෙමව්පියන් ට දීර්ඝායුෂ ලැබේවා

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 ปีที่แล้ว +5

    බුදු පියානන්වහන්සේ වැඩසිටියානම් ....

  • @asiriyas.l7283
    @asiriyas.l7283 ปีที่แล้ว +25

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගොඩක් වටින දේවලුත් කරනවා. හිටපු ගමන් ගොන් අතල් wedath කරනවා..

  • @amasing1110
    @amasing1110 ปีที่แล้ว +7

    කාසාව කණ්ඨා බහවො
    පාප ධම්මා අසඤ්ඤතා
    පාපා පාපෙහි කම්මෙහි
    නිරයං තෙ උපපජ්ජරෙ
    කහ සිවුරැ කරේ එල්ලාගත් බොහෝ අය දුර්ජනයෝය, දුෂටයෝය. හික්මිම නැත්තෝය.එවැනි පව්කාරයෝ උන්ගේ අධම ක්‍රියා නිසා අපාගත වන්නෝය.
    බුදුන් දෙසු දෑ අනුව සිතා විචාරන්න.

  • @harshakumara9950
    @harshakumara9950 ปีที่แล้ว +16

    සම්මාදිට්ඨිය මුවාවෙන් මිථ්‍යාදෘෂ්ටිය ප්‍රචාරය කරන්නන් හඳුනා ගැනීමට මොළේ පාවිච්චි කරමු..

  • @okindasenanayake9075
    @okindasenanayake9075 ปีที่แล้ว +1

    මෙතන මිත්‍යාව.අදහන්න බල කිරීමක් nee..දෙවියො කියන චරිත වටා ගෙතුන..ලස්සන කතන්දර..ඉගෙන ගත්තම...වටිනවා...

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial ปีที่แล้ว +22

    රමණීයයි.. අතිශය අලංකාරයි. සියලු දෙනාට ස්තූති .. ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ වේවා. සමාජයට උතුම් පණිවුඩයක් දෙන මහා දැනුමක් සතු යුගයේ අවශ්‍යතාවයක් ඔබ. ජය..

  • @ireshanamali3142
    @ireshanamali3142 ปีที่แล้ว +1

    ලයිට්.දාලා.ලස්සනයි.......අනේ.මන්දා

  • @niroshansamararayaka2724
    @niroshansamararayaka2724 ปีที่แล้ว +45

    සාදු සාදු සාදු අපගේ ප්‍රර්තනයත් ඒකමයි ස්වාමිනි ලොකේ ලස්සනම රටක් බවට පත්වේවා ඒවගේම ලස්සන හදවත් තියන මිනිස්සුන්ගේන මුලු ලොකයම බැබලවේවා .🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

    • @slwide7507
      @slwide7507 ปีที่แล้ว

      රට සාමානය තත්වයට පත් වෙලා වගේ පෙනෙන්නේ, විදේශ ණය ගෙවීම පැහැර හැරීම නිසා තිබෙන සීමිත විදේශ විනිමය තෙල්, ගෑස් ගෙන්වීමට යොදා ගැනීම නිසයි. එසේ නොවුණා නම් තවමත් රටපුරා දිගු පෝලිම්ය. ඕක දෙවියන් විසින් කරපු දෙයක් නොවෙයි.

  • @user-rs4ru6wt5z
    @user-rs4ru6wt5z ปีที่แล้ว +1

    අපේ හමුදුරුවන්ට මෙිවගේ වැඩ කරන්න සොබාදහාමෙි සියලුම අසිර්්වාද ලැබෙිවා .. සදු සදු සදු...

  • @thisanka7091
    @thisanka7091 ปีที่แล้ว +7

    බොරුවට මිනිස්සු ගෝඨාගෝගම රට පුරා අරගල කලේ

  • @MaheshNet
    @MaheshNet ปีที่แล้ว +5

    ඔබ වහන්සේට දීර්ගායුෂ වේවා.🙏🙏🙏

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 ปีที่แล้ว +8

    හැමදාමත් මම වෙන රටක සිටියත් 100% ඔබවහන්සේ විශ්වාස කරා.අසීමිත නුවණ ඔබ සියලු දෙනාගෙන් වෙනස් බව පෙන්වූවා.අවෘදු දහස් ගානාක් ජීවත් උනත් අනුවනයංගෙන් මේ ලොවට කිසිම ප්‍රයෝජනයක් නොමැති උනත් මේ කෙටි කාලයේදී ඔබ පෙන්වූ දේවල් ඔබ වහන්සේ අවෘදු දහස් ගානක් ජීවත් උනු බවට සාක්ශි🙏🙏🙏🙏

    • @sandunface
      @sandunface ปีที่แล้ว

      Dath thiyena kale mas kanna

  • @imalkrishantha861
    @imalkrishantha861 ปีที่แล้ว +21

    ඔබ වහන්සේට තුණුරැවන් සරණයි ඳලඳා සමිදු පිහිටයි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @viranchanura3834
    @viranchanura3834 ปีที่แล้ว +12

    බුදු දහම විකෘති කරනවා😡දේව ආගම්කාරයෙක් ට්‍රැක් පැනපු.... අපේ උන් සාදු කියනවා😅

    • @suranganalakmini3751
      @suranganalakmini3751 ปีที่แล้ว

      Oya yaka pissek yalu.oka okage upasanpadawath ladagena inne nethi uththaree guna kiyala.okawa pissu ballek kalada koheda

    • @suranganalakmini3751
      @suranganalakmini3751 ปีที่แล้ว

      Muge katha walata beda pelenna hina yanawa yalu.mehemath pissek kiyala hithenawa.muwa angoda yawanna oni

  • @kushanthrimahavithana4215
    @kushanthrimahavithana4215 ปีที่แล้ว +2

    මරු තොවිලෙ...

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 ปีที่แล้ว +35

    මේ ස්වාමින්වහන්සේ ගිහි ජීවිතය ගත කලානමි රටට විශාල යහපතක් කරන්න තිබුණ.

    • @hasharasubhasinghe1120
      @hasharasubhasinghe1120 ปีที่แล้ว +12

      @@Lankanlife ඇත්තක්
      සිවුරක් පොරවා ගත් පමණින් භික්ෂූන් වහන්සේ නමක් වන්නේ නොමැති බව අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇත්තේ ය.

    • @rohanchampika8072
      @rohanchampika8072 ปีที่แล้ว +1

      මතුපිටෙන් බලල comment දාන්න එපා .....ඔයා බුදුහාමුදරුවෝ ගැන දන්නව නම් මොනව කියයිද ,,,,,

    • @rajithasamarasinghe2682
      @rajithasamarasinghe2682 ปีที่แล้ว +1

      @@rohanchampika8072
      Meya Budu Hamuduruwo neda?

    • @dineshmadushanka4999
      @dineshmadushanka4999 ปีที่แล้ว +1

      ගිහිද පැවිදිද වැඩක් නෑ රටට වැඩක් වෙනෝනං දොස් කියන්න නෙවෙයි ගතයුත්ත ගන්න දොස් නගන්නෙ නැතුව

    • @hasharasubhasinghe1120
      @hasharasubhasinghe1120 ปีที่แล้ว

      @@dineshmadushanka4999 නමුත් මෙයින් සිදුවන්නේ සිල්වත් ගුණවත් සැබෑ භික්ෂු සංඝයා වහන්සේලාට අසාධාරණයක්.
      බුදු රජාණන් වහන්සේ කුමන සුත්‍රයකවත් දේශනා කරලා තියෙනවද කෑම බීම හදන විදිය...
      මෙය භික්ෂු ප්‍රතිපදාවට පටහැනියි.මෙය නියම බුද්ධ ශාසන ප්‍රතිපදාව නොවේ.
      බුද්ධ ශාසනය මෙවැනි පුද්ගලයන්ගෙන් ආරක්ෂා කර ගැනීම අපේ යුතුකමක්..
      නැත්නම් බුද්ධ ශාසනයක් පසු බැස්වු මහා පාප කර්මය මෙයට අනුබල දුන් සියලු දෙනාටම විපාක දේවී.
      සියල්ලෝම සැබෑ බුද්ධ ශාසනය තේරුම් ගනිත්වා ...ප්‍රඥාව අවදි වෙත්වා...
      තෙරුවන් සරණයි

  • @roshanwickremasinghe7555
    @roshanwickremasinghe7555 ปีที่แล้ว +5

    උම්බෑ ....

  • @inokasudharshani622
    @inokasudharshani622 ปีที่แล้ว +6

    ඉක්මනින් නිර්වානය අවබෝධ වේවා

    • @sellachathura9501
      @sellachathura9501 5 หลายเดือนก่อน

      Ay gono meya rahath ... Umba wage buruwek

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 ปีที่แล้ว +7

    අහන්න ආස හිතෙන ලස්සන විග්‍රහයක්..දෙව සංකල්ප..ඇත්තටම කසින භාවනා කරන්න ඇත්නම්! ! ආසයි ඹබ වහන්සේ ගේ මෙම දෑනූමට

    • @Nadeesha.Prasad
      @Nadeesha.Prasad ปีที่แล้ว +4

      ලස්සන සුරංගනා කතා

    • @ladnsathukorala
      @ladnsathukorala ปีที่แล้ว +1

      😂😂😂😂😂

  • @w.nishanthapushpakumarasil5909
    @w.nishanthapushpakumarasil5909 ปีที่แล้ว +1

    ඔබවහන්සේ බොහෝ බුද්ධිමත් ,මෙවැනි මිත්‍යා ප්‍රචලිත කරන එක වැරදි, අපි ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කරනව,හරිම පැහැදිලි නිවන් මග🙏🏾,ඔබවහන්සේගේ දේශණා ශ්‍රවණය කිරිමට යොමු කළේ තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් විසිනි, එත් මොනවද හමුදුරුවනේ මේ ,අනේ මන්ද, මෙ මගේ අදහසයි,තෙරැවන් සරණයි ❤️🙏🏾🙏🏾🙏🏾

    • @jeremyrodriguez9815
      @jeremyrodriguez9815 ปีที่แล้ว

      thawa puka deepan ethakota mithyage samanthayge paken wehena heti balaganna puluwn

  • @user-if9nz4jy8p
    @user-if9nz4jy8p ปีที่แล้ว +5

    බට දන් ඉම්නෙ ඇයි රහත් වෙලා නම් දෙව මන්දිරෙ ඇතුලෙ මට එක ලොකු ප්‍රශ්නයක් රහත්තන් වහන්සෙ අපි හමුදුරුවනෙ🙏🙏☹️

  • @asokalakshman5139
    @asokalakshman5139 ปีที่แล้ว +3

    කටින් බතල හිටවනව.සියල්ල දත් කියල හිතන්න මෝඩයෙක්

  • @user-qw4yw8ie3k
    @user-qw4yw8ie3k ปีที่แล้ว +2

    හරිම ලස්සනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌼💐🌺🌸🌼💐🌺🌸

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว +1

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏💦💙💦🙏💦💙🙏🙏🙏💙💙🙏🙏🙏💙💦🙏💙💦💙💙💙🙏💙💙💙💙🙏💙💙🙏

  • @suneth8962
    @suneth8962 ปีที่แล้ว +10

    බුදු අම්මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා කියාගන්න කෙනෙක් කරන දේවල්...... ආර්ය මහා සංඝ රත්නයට මේවා කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා ද?

  • @sithumnaleendra8990
    @sithumnaleendra8990 ปีที่แล้ว +6

    විශ්ණු දෙවි පිහිටයි...🙏🙏🙏

  • @gunapalawelgamage1212
    @gunapalawelgamage1212 ปีที่แล้ว +52

    නොපෙනන දෙවියන් වැන්දේ ඇයි ඔබ
    නිවසේ දෙවියන් අම්මා..........//

  • @dilshangamage5171
    @dilshangamage5171 ปีที่แล้ว +12

    ඔබ වහන්සේගේ ප්‍රායෝගික වැඩසටහන් ඉතාම අගය කරනවා. කෘශිකර්මය, වගාවෙන් ස්වයංපෝෂිත වීම ගැන කියන දේ.... හැබැයි සුරංගනා කතා, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්නම් තරයේ හෙළා දකිනවා. කිරි කළයට ගොම බිංදුවක් වැටුණා සේ වටිනා වැඩ සියල්ලෙහි වටිනාකම පිළිබඳ සැකයක් පැනනගිනවා.. කමක් නෑ.. අපි හොද දේ අරගෙන අනවශ්‍ය දේ බැහැර කරන්නම්... ආයුර්වේදයෙහි යම් සත්‍යක් තිබුණත් හිංදු දේව සංකල්ප, නැකැත්, යන්ත්‍ර, තන්ත්‍ර, මන්ත්‍ර, සංස්කෘතිය හා පටබැදුණු ජනප්‍රවාද අතිශයෝක්ති කතා, ජෝතිශ්‍යය යන සාවද්‍ය විෂයයන් වලින් සමාජයට සෙත සලසන්න බෑ.. සමාජයට අවශ්‍ය උදාර පෞරුෂයන් සමාජය තුළින්ම ඉතිහාසය තුළින්ම හොයාගන්න පුලුවන් අපෙ හාමුදුරුවනේ. දෙවියන් අවශ්‍ය නෑ.. මිනිසුන් තමන් ගැනයි විශ්වාසයෙන් කටයුතු කරන්න ඕන. දෙවියන් ගැන නෙවෙයි. බුදු දහම ප්‍රායෝගික කරන ආකාරය, කාලීන කරන ආකාරය ඔබ වහන්සේලා ඉගැන්වූවානම් ඇති යන්නයි මාගෙ මතය. මේ දේවාල, පොල් ගැහිලි සියල්ල ගැළපෙන්නෙ නෑ අපෙ හාමුදුරුවනේ.. ඒ වගේම රටේ තියෙන භයංකර තත්වය ඔබ වහන්සේ කීවාක් මෙන් පහ වෙලා නම් නෑ.

  • @chandramalani5737
    @chandramalani5737 ปีที่แล้ว +2

    sadu sadu sadu 🙏 theruwan saranai oba wahanseta dirgayusa lebewa

  • @kanthikanthi7040
    @kanthikanthi7040 ปีที่แล้ว +7

    නමස්කාර වේවා පින්වත් සුවාමීන්වහන්ස දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුව වේවා 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼ලොකවාසී
    සියලුම දෙනාට ඔබ වහන්සේ ගෙ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @samithrodrigo124
    @samithrodrigo124 ปีที่แล้ว +11

    හාා⁣ාාාා⁣ෛ⁣ෙ රටෙි පශ්නය තාමා පටන්ගත්තේ නැත..මෙවන් හිස් වැඩ කවදාවත් බුදුන්වහන්සේ කලාද..🤔🤔🤔 මෙතුමා රහත්බව එකෙන්ම වටහාගන්න පුළුවන් ..මෙවන් හිස් වැඩ කාටද ප්‍රයෝජන 🤔🤔🤔🤔🤔 හිස් දෙවලට තමා 🙃🙃🙃🙃🙃

  • @wasanthakumara3732
    @wasanthakumara3732 ปีที่แล้ว +2

    Godak lassanai ape hamuduruwane oba wahansege uthsahaya saha kapavime prathila thamai oba wahanseta dirgayou pathanawa budu saranai

  • @prathibhatechnology3047
    @prathibhatechnology3047 ปีที่แล้ว +38

    අප මහා බුදු රජාණන් වහන්සේ විෂ්ණු සංකල්පය බැහැර කර ලද අතර, බහු දේව වාදය බැහැර කරන ලද සේක. නමුත් අපි තවම විෂ්ණු ඇතුලු දෙවියන් අදහමින් පවතී. පිවිතුරු බුදු දහම යට යමින් පොලොන්නරු යුගයේ න් අපට බලෙන් පැටවුණු හින්දු දේව සංකල්ප මත සැබැ සත්‍ය බුදු දහම සැගවී යමින් පවතී. මෙය මහත් ‌‌ඛේදවාචයකි. බුදුන් දෙසූ සැබෑ දහම මෙය නොවේ. පින්වන්තයෝ............ නුවණින් විමසත්වා......... නැණස පහල වේවා.....................

    • @vishnukalki2866
      @vishnukalki2866 ปีที่แล้ว +4

      ඔබ ඒම පිවිතුරු දහම තුල ජීවත් වෙනවද? එහි අග්‍ර පලයන් ලබාගෙන තිබෙනවද? එහෙම නැතුව කියන්නන් වාලේ පොත්වල තියෙන දේවල් සහ කරපින්න ගත් මතවාදවල එල්ලිලා ඉන්නේ. ඔබ අධ්‍යත්මය වඩන්න. එතුලින් සත්‍ය දැකීමට උත්සහ කරන්න

    • @prathibhatechnology3047
      @prathibhatechnology3047 ปีที่แล้ว +3

      @@vishnukalki2866 ඔබගේ මතය සලකා බලමි.තවම ධර්මය පිළිබද නවකයෙක්මි. සැබෑ කරුණු සෙවීමට වෙහෙසෙමි. සෝම ස්වාමින් වහන්සේගේ බන පිළිබද පැහැදිමක්ඇ ත. උන් වහන්සේ දේව සංකල්ප මත සැබැ බුදු දහම යටවන අයුරු නිර්වාණය දුරස්ව වන අයුරු බොහා් තැන් වල මනාව පෙන්වා දෙයි. ස්තුතයි පින්වත් මහත්මයා. තෙරුවන් සරණයි.

    • @sandunisenawirathne2980
      @sandunisenawirathne2980 ปีที่แล้ว +1

      niwaradiyi ...adyathmaya kiyanne meka newei sahodaraya .adyathmika hakiyawan mehema atopa gasannanta labenne naha ..ruupa shabdha walata aasha karannanta labennaha ..nirmala budu dahama wishwasa karana ayata aththenma me dewal wihilu..

    • @dineshmadusanka3166
      @dineshmadusanka3166 ปีที่แล้ว +2

      @@vishnukalki2866 අග්‍ර ඵලයන් ලබා ගැනීම එකවරින් සිදු කිරීම පෙරපාසල් දරුවකුට ආචාර්‍යා උපාධියක් හැදෑරීමටත් වඩා බොහෝ අපහසු දෙයක්. නමුත් නින්දෙන් ඇහැරුණු පසුදා රහත් වූවන්ට එය පිළිගන්න තරම් නිහතමානීකමක් නැහැ. මේ ශාසනය තුල මාර්ගඵලලාභීන් ඕනෑ තරම් ඇති. ඔවුන් එය තවදුරටත් වඩනවා විනා ලෝකයාට හඩගෑමක් නැත. සමාධිලාභීන් ඕනෑ තරම් සිටිති.ඔවුන් තම සමාධිය වික්ෂිප්තයන් සමග ගැටීමෙන් අහිමි කරගන්නේ නැහැ. බුද්ධ අණට කීකරු අධිගමලාභීන් සමාධිලාභීන් ඔවුන් තම විශේෂ ඥාන, අධිගම ලෝකයාට හඩගා පාරාජිකා කර ගන්නේ නැහැ. නිවැරදි ක්‍රමයට බවුන් වැඩුවොත් පරිකර්ම මට්ටමින් හෝ සමාධියක් ඇති කර ගැනීම කාර්‍යබහුල ගිහියෙක්ටත් නොහැක්කක් නොවේ. දන්නෝ දනිති.
      උමන්දා බැතිමතුන් පෙන්වන්නේ තමන්ගේ බහුශ්‍රැත භාවයේ දුර්වලකමත්, නිහතමානීකම් වැනි ගුණධර්මවල ඌනකමත් පමණයි. සියල්ල සිදු වුනාවේ කියා බලා සිටීමට නොහැක්කේ මතු පරපුරේ අප වැන්නවුන් ඉපදුනොත් ඔවුන්ට නිවෙන්නට සැනසෙන්නට බුදුන් වහන්සේ විසින් ඉතිරි කර තබා ඇති දායාදය වෙනුවට එය වනසා චීවරධාරී ගිහි ව්‍යාපාරිකයන්ගේ මඩුල්ලක් ඉතිරි වීම සිදුවන බැවිනි. බුද්ධ දේශනාව නිවැරදි නම් තවත් වසර ලක්ෂ ගණනාවකට නිවන් මග නොඇරේවි.

    • @roshanrupassara2889
      @roshanrupassara2889 ปีที่แล้ว

      ඔබ හරි මිත්‍රයා...👍

  • @t.k7361
    @t.k7361 ปีที่แล้ว +2

    මේ සුපිරිම පචයෙක්

  • @okindasenanayake9075
    @okindasenanayake9075 ปีที่แล้ว +2

    ස්වාමින් වහන්සේ...මේ දේව සන්කල්පෙ අරමුන..පහදා දෙනව හරි අපූරුවට....පින් බතෙක් නොවී...නියම මිනිස්සු වෙන්න මේ දෙන ආදර්ශයම..අති උතුම්....

  • @renoreno4033
    @renoreno4033 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු
    හරිම.ලස්සනයි හරිම.වැදගත්
    ඔබවහන්සේට.දිරිඝායුෂ ලැබේවා

  • @dhammikamillawitiya6427
    @dhammikamillawitiya6427 ปีที่แล้ว +5

    ශ්‍රේෂ්ඨ කතා වස්තුන් රැසක්.💖 මට මෙහි දාර්ශනිකත්වය තේරැම් ගන්න තවත් කලක් යාවි.අභිමානවත් ලාංකීය ජාතිය ශ්‍රෙෂ්ඨ පෞරැෂයකින් අවදි කරන්නට උමංදා විශ්ව බිමට හැකියාව ලැබේවා !!!

  • @jeewa_99
    @jeewa_99 ปีที่แล้ว +6

    Nandalal weerasinghe is a real hero, no compulsory president, not economy management, but he still doing our economy crisis manage. Imf given for fund, they know that guy change the crisis, thank you ✌️

  • @dasunudayanga125
    @dasunudayanga125 ปีที่แล้ว +34

    සෙවුවන්දි මෑනියොත් වඩම්මවගන්න අනුහස් විතරක් නෙමේ අවන්තත් එයි😁🤣

  • @sssriwaran4138
    @sssriwaran4138 ปีที่แล้ว

    Swami,
    We are lucky to listen to you and your guidance.
    God bless you
    SIVA From Srilanka

  • @anandawijesinghe217
    @anandawijesinghe217 ปีที่แล้ว +4

    බුදු දහම විකුර්ති කරන මෙවැනි අය ශාසනයට හානියක්.

  • @chandramuthunayaka.5919
    @chandramuthunayaka.5919 ปีที่แล้ว +4

    oba vahanseta budusaranai🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 ปีที่แล้ว +11

    ඔබ වහන්සේත් දෙවියන්ට කියලා අරගලයක් කලා
    අරගලකරුවො කෙලින්ම රට කාපූ නායකයන්ටම කිවුවා එතකොට මේ කවුරු කියපුදේද අහලා තියෙන්නේ 😊 තව ප්‍රශ්න රාශියක් මට මතුවෙනවා මේ ඔබ වහන්සේගේ වැඩෙත් එක්ක 😊

  • @kimthinshinbtsarmygirl.8601
    @kimthinshinbtsarmygirl.8601 ปีที่แล้ว

    ඔබවහන්සේට තෙරුවන් සරණයි. මමත් ආසයි ඔබවහන්සේ හා සම්බන්ධ වී සත්‍ය ධර්මය ඉගෙනගන්න.

  • @smilespider1998
    @smilespider1998 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @udayamahesh4150
    @udayamahesh4150 ปีที่แล้ว +8

    මිත්‍යාව වපුරනවා ,මෙවා මිනිස්සුන්ගෙ බක්තිය තමයි ,ගන්නෙ

  • @Srilankaculturedance
    @Srilankaculturedance ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවිරැකවරණයි නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා

  • @jayalallal7703
    @jayalallal7703 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබ වහන්සේ ගොඩක් වටින දේවලුත් කරනවා.

  • @ladnsathukorala
    @ladnsathukorala ปีที่แล้ว +3

    මහ දවල් ලයිට් තොගයක් දාගෙන 😅

  • @jinadari4730
    @jinadari4730 ปีที่แล้ว

    ඔබවහන්සේ මතුබුදුවෙවා අපේ හමුදුරුවෙනේ රට බේරා දෙන්න

  • @buddikachathuranga215
    @buddikachathuranga215 ปีที่แล้ว +4

    තමුසෙටම හොදයි ඕයි ඕවා😛😛😛 රාජපක්ෂලාගේ පුක ලේවකන්න ගියේ නැද්ද ලගදි

  • @chandraranasinghe8996
    @chandraranasinghe8996 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට මතු බුදු බව ලැබෙිවා !!!තව තවත් මෙ වැනිදේ කිරිම ට ශක්තිය ඨෛ⁣ර්යය ලැබෙිවා !!!

    • @chinthakaspriyankara3905
      @chinthakaspriyankara3905 ปีที่แล้ว +6

      බුදු බව ලැබුව කියලා දන්නේ නැද්ද? 😁😁😁😁 තව මොනාද මතු බුදුබව ලබන්නේ... ඕක තමයි අපේ ගොන් නාම්බන් ට සතියක් යනකොට හැමදේම අමතක වෙනවා කියන්නේ🤭

    • @rohanchampika8072
      @rohanchampika8072 ปีที่แล้ว

      @@chinthakaspriyankara3905 නක්කලේද...?

    • @rajithasamarasinghe2682
      @rajithasamarasinghe2682 ปีที่แล้ว +2

      Thota pissuda yako? Meya budu wela kiyala danne nedda?

    • @allcategories_
      @allcategories_ ปีที่แล้ว +1

      අනේ කාලේ වනේ වාසේ කිව්වලු.

  • @sarojawelhenge26
    @sarojawelhenge26 ปีที่แล้ว +1

    ලෝකය පුරා ප්‍රායෝගික බුදුදහම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිද්දී, ලංකාවේ උමංදාවෙන් ඒ සඳහා මූලිකත්වය ගෙන ඇති බව පෙනේ.
    ඔබ වහන්සේගේ මාහැඟි උත්සාහයට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා !!!
    තෙරුවන් සරණයි !!! 🙏🙏🙏

    • @dineshmadusanka3166
      @dineshmadusanka3166 ปีที่แล้ว

      ප්‍රායෝගික බුදු දහම අහසින්ද මෙහි වැඩම වූයේ? කෑම හදන්න. දේවාල හදන්න. පොල්ගහන්න. හැබැයි නෛර්‍යාණික, අකාලික ධර්මයක නම සොරකම් කර ව්‍යාපාර කිරීමක් සිදු වේ නම් එය නොවිය යුත්තක්. ත්‍රිපිටකයට පිටින් දහමක් ඔබේ ස්වධර්මදර්ශීන් දන්නවා නම් අවබෝධ කර ගත්තේ නම් ඊට ඔහුගේ නම යොදාගෙන ඔහුගේ ශාසනයක් සකසා ගන්න. තමන්ගේ ගිහි අරටුව වටා ලෝකෝත්තර පොත්තක් දවටා සිටීම නිවටකමක්....
      වරදක් වී නම් සමාවන්න.

  • @Tmd1vo
    @Tmd1vo ปีที่แล้ว +4

    සාදු සාදු සාදු, ඔච්චර කතා හා ශ්‍රාස්ත්‍ර කොහොමද හාමුදුරුවනේ ඉගෙන ගත්තෙ. මතක තියා ගත්තෙ. ඔබ වහන්සේගේ ඒ කතාව ඔය වචන හා විලාසයෙන් අපට නම් හොදට දැනෙනවා, දෙව් රැකවරණින් දීර්ඝායු වේවා 🙏🙏

    • @ladnsathukorala
      @ladnsathukorala ปีที่แล้ว +1

      😂😂😂😂

    • @Maleeshasandaruwan246
      @Maleeshasandaruwan246 ปีที่แล้ว +1

      @@ladnsathukorala හැම කමෙන්ට් එකක් අස්සෙම උබ ඉන්නව🖕🖕😂👌

    • @ladnsathukorala
      @ladnsathukorala ปีที่แล้ว

      @@Maleeshasandaruwan246 😅

  • @paulmemanuel6568
    @paulmemanuel6568 ปีที่แล้ว +13

    සාධු සාධු සාධු! ඔබ වහන්සේට සියළුම දෙවි රැකවරණ හා ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා. තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @upulmadhushanka6169
    @upulmadhushanka6169 ปีที่แล้ว +11

    වැදගත් ,හරවත් ,සරුවත් දෙය අපේ ජාතිියට ඉදිරිපත් කරණා මහා දාර්ශනිකිකයාණි ඔබට ශක්තිය දෙන්න අපි හැමදාම සූදානමින් ❤️❤️❤️❤️

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 ปีที่แล้ว

      🙏🙏🙏 ,kiri Amma warunge phiten mage dirapat una niwasa goda ganna labuwa , Dewi pihitai , budusaranai

  • @darmadarmeka3435
    @darmadarmeka3435 ปีที่แล้ว

    Sadu sadu sadu apae hamudrwanae

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌼🌼🌼🌼🌼🌼🌼 sadu sadu sadu 🌼🍄💯🌟 godak watina desanawak

  • @anomarohini9110
    @anomarohini9110 ปีที่แล้ว

    ඔබ wansa බුදු wawa

  • @saranganadeeshani5419
    @saranganadeeshani5419 ปีที่แล้ว

    Bohoma pin swaminwahansa....oba wahanseta bohoma garu karanawa....🙏🙏🙏🙏🙏🙏

  • @Ravi-jd1vg
    @Ravi-jd1vg ปีที่แล้ว +2

    God bless you

  • @madusri8473
    @madusri8473 ปีที่แล้ว

    Jaya wewa budusaranai harima aesawan ahagana hitiya kuwat sita

  • @pethump7095
    @pethump7095 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤️💐🙏

  • @ishanik6240
    @ishanik6240 ปีที่แล้ว +3

    හරියට හරි ස්වාමීන් වහන්ස. රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීමට මමත් එකඟයි. මම රාජ්‍ය සේවකයෙක්. ඒ වගේම මම පුද්ගලික අංශයේත් වැඩ කරල තියනව. රාජ්‍ය සේවයේ වැඩ කරන්න ගියාම කිසිම පහසුකමක් නෑ. ඉල්ලලාවත් දෙයක් ගන්න බෑ. ලිපිගොනු ගොඩගහගෙන පිස්සු නටනව. පරිගණක ගත කරල නව තාක්ෂණය භාවිතා කල හැකි දේටවත් එවැනි භාවිතයක් නෑ. ප්‍රතිපාදන නෑ කියනව මොනව කරන්න ගියත්. අපේ කාර්‍යාල හදාගන්නෙ අපේ පුද්ගලික මුදල් වියදම් කරල.
    පුද්ගලීකරණය උනොත් ඒ දේවල් ටිකවත් යාවත්කාලීන වෙලා ප්‍රතිපාදන ලැබෙයි. වැඩ පහසු වෙයි. වැඩ කරන කෙනාට වැඩ කරන්න පුලුවන් සුදුසු පරිසරයක් හැදෙයි.
    වැඩ කරන මිනිහෙකුටවත් වැඩක් කරන්න බෑ. වැඩබැරි දාසල සෙට් එකක් ඉන්නව. එක එක්කෙනාට කඩේ ගිහින් පිනට රස්සාවල් වලට ආපු සෙට් එකකුත් ඉන්නව. ඔය ඔක්කොම පිංපඩි ගන්න උන් අයින් කරල සුද්ද කරල ගන්න ඕනෙ. එතකොට රටෙන් බාගයක් විතර සුඛිත මුදිත වෙයි

    • @spdarmadhasa3186
      @spdarmadhasa3186 ปีที่แล้ว

      Uba moda minihek awagema rajaye sewakayek nam.uba kamkaruwek apanai

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +7

    බුදු හාමුදුරුවන් පංසලේ ඌරු මස් ඉව්ව කියල මොන පොතේද ලියල තියෙන්නේ අපේ හාමුදුරුවනේ

    • @pradipkarunarathna1010
      @pradipkarunarathna1010 ปีที่แล้ว

      මේ පෙන්වන දර්ශනය බලන්න.......

  • @hasithamadushanka5119
    @hasithamadushanka5119 ปีที่แล้ว +5

    අපිත් ආසයි මේ වගේ කතා අහන්න හැම දාම මේ වගේ කතාවක් කියන්න හාමුදුරුවනේ 🤩🙏

  • @pasidulakmal6319
    @pasidulakmal6319 14 วันที่ผ่านมา

    මේ හාමුදුරුවෝ ඉටුකරන ආගමික හා සමාජ මෙහෙවර ඉතා අගය කරන්න ඕනේ .සමහර මිනිස්සු මේ හාමුදුරුවන්ටයි උමංදාව ටයි බොහෝ දොස් කියනවා.ඒ උනාට උමංදාව කියන්නේ මුලු රටටම ආදර්ශමත් ස්ථානයක්.

  • @karunapaliteraniya1900
    @karunapaliteraniya1900 ปีที่แล้ว

    සාදු.සදු.සාදු.තෙරැවන්සරනයි.අපේස්වාමින්වහන්ස.

  • @reggieweerasekara9325
    @reggieweerasekara9325 ปีที่แล้ว

    Me tamai niyama sinhayonge weda.oba wahanseta budusaranai sitalu devi pihitai .🙏🙏🙏

  • @princycyprus2239
    @princycyprus2239 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @pushpajayakodi7818
    @pushpajayakodi7818 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane.oba wahanse ratee janathawa wenuwen mechchara mehewarak karana eka balana inna beruwa eka chewara dariyek maiyokka alayak aragana anagannawa hamuduruwane.apita therena dewal unwahanselata notherena ekai prasne.

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว

    ඔබ වහන්සේට..
    නිරෝගි සුව ලැබේවා..

  • @shiko-loco6486
    @shiko-loco6486 ปีที่แล้ว +50

    ඔබට ඇහුම්කන් දීම මාර්වල්ගේ "ඇවෙන්ජර්ස් එන්ඩ් ගේම්" නැරඹීම වැනිය 😇😇😇

    • @sumuduamal4598
      @sumuduamal4598 ปีที่แล้ว +3

      ekaneh bn

    • @chrishanthacosta4093
      @chrishanthacosta4093 ปีที่แล้ว +10

      මාත් ආතල් ගන්ඩ හිතුනම බලන්නේ මේක...

    • @AshikaUmanga
      @AshikaUmanga ปีที่แล้ว +3

      ha ha.. good one mate :)

    • @krishantha5390
      @krishantha5390 ปีที่แล้ว +11

      වගාව පෙන්නලා කොහොමද මුලු ලංකාවම මිත්‍යාවෙන් වෙලන ලස්සන .සෙව්වන්දිගෙන් පස්සෙ වැලලුනු මිත්‍යාව මෙය නැවත ඇදලා ගන්නවා .මුලදි මෙ හැමදේම ප්‍රතික්ෂේප කරපු කෙනෙක් මෙ.මෙ කතා කරන්නෙ කටෙන් නෙවෙයි පුකෙන්ද කොහෙද

    • @Nadeesha.Prasad
      @Nadeesha.Prasad ปีที่แล้ว +2

      @@chrishanthacosta4093 me too 😂

  • @pathmikageeganage4333
    @pathmikageeganage4333 ปีที่แล้ว

    Oba whanseta sthuthi niduk nirogi wewa

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 ปีที่แล้ว +5

    රටේ ජනතාවටත් පාලකයන් ටත් ඔබවහන්සේගේ වචනය අවබෝධ කරගන්න හැකියාව ලැබෙනවා නම් බොහෝ ප්‍රශ්න අර්බුද වලට විසඳුම් ලැබේවි .
    ආර්ථික දියුණුව මෙන්ම අධ්‍යාත්මික දියුණුවද ලැබී අපේ මව්බිම ලොව උතුම් රට බවට පත් වේවි .
    බුදු හිමියනේ 🙏
    ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💖🙏

    • @hasithahinguruduwa8262
      @hasithahinguruduwa8262 ปีที่แล้ว

      දේවාලයක් විතරයි ඔතනට අඩුවට තිබුණෙ දැන් ඒකත් හරි හොඳ ගානක් කපාගන්න පුළුවන් වෙයි

  • @indikajayathunga123
    @indikajayathunga123 ปีที่แล้ว

    Gon jananatawa innakal oba wahanselata supiri

  • @kaushalyalakshan3285
    @kaushalyalakshan3285 ปีที่แล้ว

    Oba wahanseta Yoda bala Yoda shakthoya lebenawa ape hamuduruwane

  • @ayshadeerasekara4412
    @ayshadeerasekara4412 ปีที่แล้ว

    Budu saranai afage hamuduruwana. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dhanushkanishshanka2372
    @dhanushkanishshanka2372 9 หลายเดือนก่อน

    අදුර්ශමානර වැඩසටවඩින්න හාමුදුරුවනේ

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 ปีที่แล้ว

    Sadu sadu sadu mavabalannatha pinakaranna ona apa habuduruwana budusarani tharuvanasarani

  • @pinnagodavitanagaudayanga9834
    @pinnagodavitanagaudayanga9834 ปีที่แล้ว

    ඔබ වහන්සේ ගේ දැනුම විශ්ව ගබඩාවක්

  • @HEWA-ed4uk
    @HEWA-ed4uk ปีที่แล้ว +14

    ඔය දේවාල හින්දු දේවල සංකල්ප නම් අහක් කරලා දාන්න බෞද්ධයෝ. පන්සල්වල දේවාලත් වහලා දාන්න ඕන.ශක්‍ර දෙවිදු ඇතුලු සම්‍යදුෂ්ටික දෙවියෝ තමා බෞද්ධයෝ පින් දෙන්න ඕන.

    • @flynow2688
      @flynow2688 ปีที่แล้ว +1

      පන්සල බෞද්ධයන්ට විතරක් සීමා කරනවනම් ඔයා වැරදී 🙂 පන්සල් තියෙන්නෙ හැම මනුස්සයකුටම හිත නිවාගන්න ඒත් ඒකෙ මිත්‍යාව පතුරවන එක වැරදි . හැබැයි ඉස්සර ඉදන් තිබ්බ ඒ සංස්කෘතිය නවත්තන එක වැරදී හැබැයි ඒ කලාව වැරදියට පාවිච්චි කරන එවුන්ට නම් ගහන්න ඕනෙ. ඒක වහාම නවත්තන්න ඕනෙ 😌

    • @nike-yk1fo
      @nike-yk1fo ปีที่แล้ว +1

      @@flynow2688 බෞද්ධ පන්සල් වල දෙමලුන්ගේ මිත්‍යාදුෂ්ටික දේවා ආගම් ඕනි නෑ😡 උන්ගේ දේවාලවල පන්සල් නෑනේ

  • @gootube-uk3es
    @gootube-uk3es ปีที่แล้ว +35

    මිනිසුන්ගෙ හැගීම් වලින් මිත්යාව වපුරා ලෟකික ජීවිතයට පුරුදු කිරීම මිනිසාගෙ විනාශය පමනයි...සියල්ල අත්හැර නිර්වානය පුරුදු කිරීමෙන් සොබාදහම ආරක්ෂා වේ....

    • @wijitalakmal7412
      @wijitalakmal7412 ปีที่แล้ว +2

      නිවන්යන්නත් අපායෙයන්නත් දෙකටම සැපවත් ලවුකිකජිවිතයක් ඕනි

  • @ranidas5788
    @ranidas5788 ปีที่แล้ว

    Mewadakenna kawadalebeaeda . Obawahanseta theruwan. Saranae

  • @agniagni8736
    @agniagni8736 ปีที่แล้ว +2

    Om namo naarayana🙏🏻🙏🏻🙏🏻

  • @shehannilusha1282
    @shehannilusha1282 ปีที่แล้ว +5

    කවුරු මොනවා කිවුවත් මේ වගේ දෙයක් කරපු එකම තැන.හැම අතින්ම සම්පූර්ණයි.තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @dorinperera6124
    @dorinperera6124 ปีที่แล้ว

    Godak pin hamuduruwane theruwan saranai 🙏🙏🙏

  • @udenimayadunna7242
    @udenimayadunna7242 ปีที่แล้ว

    Uthum budunwahanseta mage namas karaya weva oba wahanse idiriye Vishnu kawrunda

  • @SLUSA-Official
    @SLUSA-Official ปีที่แล้ว +26

    වීඩියෝ එක හරියට බලන්නෙ නැතිව කම්මෙන්ට් කරන්න එපා බැනලා දාලා , ඒ මනුස්සය රට ගොඩදාන්න Ideia එකක් හරි දෙනවා , උබලා මොනාද දුන්නෙ අපි වෙනුවෙන් !!!

    • @rajithasamarasinghe2682
      @rajithasamarasinghe2682 ปีที่แล้ว

      Budu wechcha uthumo ewa ganan ganne ne

    • @Arrow-2002
      @Arrow-2002 ปีที่แล้ว +1

      @@rajithasamarasinghe2682 මේ හාමුදුරුවෝ බුදු වෙලාද ඉන්නේ?

    • @GK-kh4pz
      @GK-kh4pz ปีที่แล้ว

      කෙහෙල් මල , මුට හොදටම පිස්සු තද වෙලා 😂

    • @allcategories_
      @allcategories_ ปีที่แล้ว +1

      @@Arrow-2002 මටත් ආරංචි වුණ විදියට එහෙම තමයි ලු.🤣🤣🤣🤣

  • @nadeekakumari8636
    @nadeekakumari8636 ปีที่แล้ว

    Me manthilata oluwa padewa me suwamin wahanseta me lankawa auruddakata denna.me lankawa sura purayak karai. Ape hamuduruwanta budu saranai