තනිකම දරාගන්නේ කොහොම ද? | අහස් ගව්ව Ahas Gawwa
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- #AhasGawwa
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
/ @ahasgawwa
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
/ ahasgawwapage
අහස්ගව්ව වට්සඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
/ ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..
මගේ පෙම්වතා අපේ ආදර කතාවේ ලස්සනම පරිච්ඡේදය ගෙවන කාලේ මේ ලෝකෙන්ම යන්න ගියා...අඩලා අඩලා බැරිම තැන මට මගෙ හිත හදාගන්න මන් බුදු බන අහන්න පටන් ගත්තා..මගේ පෙම්වතා මේ ලෝකෙ ආයෙ මන් එක්ක ඉන්න එන්නෙ නෑ...ඒත් බුදු බන මගේ හිත සුවපත් කරනවා....පිංවත් ස්වාමීන් වහන්ස...ප්‍රාර්ථනීය බෝධියකින් ඔබ වහන්සේට නිවන අවබෝධ වේවා...!! මට කල්‍යාණ මිත්‍ර සේවනයම ලැබේවා!!
❤
බුදුසරණයි ඔයාට .❤
❤
මමත් එහෙමයි සහෝදරිය බැරිම තැන බණ අහන්න ගත්තා මම කුවේට් ඉන්නේ තනිකම කියනඑක ගොඩාක්ම දැනුණා ළඟින් හිටපු යාලුවොත් මගඇරියා අඩනවා කියලා දැන් තනිකමට හුරැඋනා ගොඩක් මානසිකව වැටුණා දැන් යාලුවොත් නැතුවට හිතේ දුක කියන්න බණ දේශනාව හුගක්ම හිත පැහැදුවා ඔයාටත් බුදු සරණයි සොයුරිය
තෙරුවන් සරණයි ඔයාට
මට වයස 19 යි මීට අවුරුදු දෙකකට කලින් ආදරෙන් පැරදුනා එදා ඉඳන් අද වෙනකං මම තනියම ජීවත් උනා බැඳීමක් ඇති කර ගත්තේ නැ මම හිතා ගත්තා බබසර සීලය ආරක්ෂා කරන්න අවුරුදු දෙකක් පුරාවට raki ඒ babasar සීලය මා හට පැවිදි වන තුරු රැක ගැනීමට හැකි වේවා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
මම මුස්ලිම් කෙනෙක් වුනත්..හැම ආගඅමක දර්ශ්නයකම කියන හොද දේ ජීවිතේ ට ගන්නවා..ඒ අතරින් මේ වගේ සිත නිවන සිත හැදෙන අපේ ආධ්‍යාත්මයන් සුවපත් කරන ධර්ම දේශනා ගොඩාක් අහනවා..ඇතතටම හිත නිවෙනවා...පහන් වේවා සිත් 🙏🙏🙏
❤
♥️
❤❤❤සහොදරයා ඔයාදැකලානැතත් ඔයා ගැන මට අාඩම්බරයි❤❤❤
Bohoma hondai
නිවන් අවබොදය පිනිස සත්ධර්ම ශ්‍රවණය හේතුවේවා!!!🙏
විරහවෙන් පිච්චි පිච්චි තිබ්බ මගේ සිත මේ දේශණාවෙ 8වෙනි තත්පරය වෙද්දී හිතට සහනයක් ආවා...සන්දිඨ්ටික ඒ දහමට මාගේ නමස්කාරය වේවා....🙏😍
🥺❤️🙏
Hithanna apa tamanta sudusu de lebei
හිත් සුවපත් වේවා
🙏
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🙏🌷🙏🙏🌷🙏
මාගෙ පෙම්වතා 2024 /05/25 මේ ලෝකෙන් සදහටම යන්න ගියා. අදට දවස් 08 යි. මන් දුක එන හැම මොහොතේදීම මේ උතුම් බණ අහනවා. මේ සතියට බණ 100 ට වැඩිය ඇහුවා. මාගෙ හිතට පුදුම සහනයක්. මේ ලෝකේ කිසිම බැදීමක් අපි ඇති කර ගැනීම නොකළ යුතුයි..තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස හිත නිවෙන බණ අසන්න ලබා දුන්නට.. මගේ පෙම්වතාට නිවන් සුව ලැබේවා.
මොකද උනේ එයාට
Api hrim wasanawanthi...budagme ipdena..❤️🤍🙏
හාමුදුරුවනේ ඔබගේ මේ දේශනාවට ගොඩක් ස්තුතියි ගොඩක් පින් මගේ හිත ගොඩාක් හැදුනා
අවංක ගෑනියෙක්ගේ හිත රිදුවා නං නම් එයාට සොබා ධර්මයෙන් හරි අනිවාර්යෙන් දඩුවම් ලැබෙනවාම තමයි
ආදරේ කියන්නේ බොරුවක්
අවුරුදු 6ක ආදර කතාව නැවතුනා හරි අමාරුවෙන් හිත පොඩ්ඩක් හදාගත්තේ ඒත් තාම තියෙනවා කෑම එක අතට අරන් කන්න බැරි වෙන වේල්.බ්‍රේකප් එකෙන් පස්සෙ හැමදාම රෑට බන අහනවා පිරිත් අහනවා දැන් තමා ටිකක් සහනයක් ආවේ තෙරුවන් සරනයි උතුම් නිවනම අවබෝද වේවා ❤️
Math ohomai 😔
ඉක්මනට හරියයි ❤️
මටත් එහෙමයි . කන්න ගත්තාම තාමත් හිරවෙනවා.😓 හැමදේම හරියයි. කාලයට ඉඩ දෙන්න.
Mge adareth mta nthi unaa mt therenn na mn mkdd krnn oni kiylaa knn ba bth ek atht gththt nithrm eywa mthk wenwa khmd mn amthka krnne me hamudurwnge bna ahnn theerne kle mn ek nisa 😔
විරහවෙන් දුකින් තැවෙන හැම සිතක්ම මේ බන දේශනාවෙන් සූවපත් වේවා දුකින් මිදීමට ශක්තිය ලැබේවා ,
මගේ පෙම්වතත් මීට මාසෙකට කලින් මේ ලෝකෙන් යන්නම ගියා 🥺 අවුරුදු 10ක මතක අරන්..... 💔 මේ ධර්ම දේශනාව හිතට මහත් සැනසීමක් 🙏🙏
මොනවද උනේ එයාට
Mageth oya kathavamai
@@HarithaPathiranammnm
මෙ වෙලාවෙ දුකින් තැවෙන සිත් සුවපත් වේවා!
🙏🙏🙏🙏🙏
ආදරේ කරපු එයා මට අද අහිමී වෙලා .මං නැතුව ඉන්න බැහැ කිවුවා එයා අද සතුටින් ඉන්නවා.අවුරුදු 4 ක ප්‍රේමණීය මතක අරන් ගියා .... අවංකව ආදරේ කරන්න එයාට බැරි උනා.... මං තාමත් එයා නැති වේදනාව විදිනවා.. කවමදාවත් ලං වෙන්න එපා තව හිතකට ....ඒ හිතට ලං වෙලා දිගු ගමනක් යන්න බැරිනම් ... එක ලොකු පවක්... 🙏
දිගු ගමනක් ගියත් කවදා හෝ මරණයේ දී හෝ වෙන් වෙනවා... තමාගේ සහ අනුන්ගේ සිතක උපදින ආදරය නම් වූ ලෝභ සිතට ලෝභ කරන්නට තරම් අපි මුලා වෙලා! තැවෙන ඔබ, තමාට මයිත්රී කර සුවපත් වන්න. ඔබේ අනාගත සහකරු මුණගැසුණු පසු සතුටින්, යථාර්ථවාදීව ජීවිත යාත්‍රාව පදවන්න. හැමදා පින් කුසල් කරමින් සිතේ බලවත් සතුට උපද්දවා ගන්න. ඔබට තෙරුවන් සරණ යි!
Hmm
Kawadawath dala ghin sathutin inna kenek gana duk wennepa. Eya sathutinnam eka ape sathuta nam eka thamai ape adaraya. Eth mawa dala gihin sathutin innawa kiyala hitha hadagaththa mage husband nethi una kiyala danagena adata dawas 7i. Wedding ekak ganna kalin eya wenas wela giya. Man hitha hadagaththa eka eyage sathuta kiyala eth ada man kiyaganna beri dukakin midenna me bana pada ahanne eya matath nokiya yannama ghin. Eda giyapu e gamana kath ekka hari sathutin htyanm man ada sathutin e gana hithala jeewath wenawa. Eya yannama ghin me loken meka daraganna mata thiyenne budu bana vitharai deviyane
බණ අහලා තේරුම් ගන්න ..... දැන් අතහරින්න ඕන සහෝ...
අවුරුදු දහතුනක් තනිකම දරා ගන්න බැරුව හැරගිය ඇය ගැන සිත සිතා මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින මට ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ජීවිතය ගැන නැවත සිතන්නට ලොකු පිටුවහලක් උනා. ඔබ වහන්සේට පින්. මගේ අම්මා තාත්තා කොච්චර දුකක් මං නිසා විදින්න ඇත්ද,
බිව්ව කියලා කවදාවත් ප්‍රශ්න වලට උත්තර නෑ ,තාවකාලික සැනසීමක් විතරයි 😔
මගේ වගේම තව කෙනෙක්ගෙ දුකෙන් පිරිච්ච හිතක් නිවන්න ඔබ වහන්සේට ශක්තිය ලැබෙන්න ඕනි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏
U
U
@@sandunchathuranga3332
ණ
වැදගත් දේශනාවක්...
මාත් රිදුමක් සමග ජීවත් වෙන කෙනෙක්.. ඔබ වහන්සේගේ බණ ඇසීමත් සැනසීමක්.. හිත නිවෙනවා... ආසාවෙන් අහන්නෙ... අපේ හාමුදුරුවනේ ....
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...සාදු සාදු සාදු..🙏🙏
තෙරුවන් සරණයි ඔබට
🙏🙏🙏 සාදූ !!! 🙏🙏🙏
සුවපත් වේවා
ඔබ ඒ රිදුමෙන් ඉක්මනින් මිදේවා!
@@shyamaleesandamalee2108❤❤
මාව කවුරු රිදෙවුවත් මං ඒ අයව රිදවන්න යන්නේ නැහැ ...දුකින් පිරුණු සිතට සහනයක් ලබා දුන්නාට ඔබ වහන්සේට ගොඩාක් පින් ...🙏🙏🙏
මමත් විවහයෙන් දරැවන් ගේ හොදට බැට කලා බැට කලා මැරෙන දුකක් මට දුන්නා තවමත් වෙදනාවෙන් ඉන්නෙ නමුත් ඔබවහන්සේ ගේ බන අහලා අහලා හිත ටික ටික හදා ගන්න බලනවා එහෙත් වෙලාවකට මට දරැ දුක වැඩියෙන් දැනෙවා හාබුරැවන් වහන්සේ දුව තමයි මෙි හැම දේටම වග කියන්න ඔනැ එයා එක පිලි ගන් නැහැ එයා ගෙ වෙඩින් එක නිසා තමයි නය ඔනෙ දුවට ඔනැ විදියට හැම දේම කර නිසා මම මහ පාරට වැටුනා අද මම තනි වෙලා එයාත් දන් අමිමා කෙනෙක එහෙත් තවම මම විදවනවා නමුත් මම දන් රටක සෙවය කරනවා මට කියලා දෙයක් හදා ගන්නවා මගේ දුක දුවෙක් වෙලාත් බැන්දට පසු අමිමා කියන්නේ නැහැ ඔයා කියලා කතා කරන්නෙ දන් නිතර සල්ලි ඉල්ලන මම දෙන් නැහැ මම දුවගේ ලමයින් යමක් ඉල්ලුවෙත දෙනවා ඒ ඇරෙන්න මම පින් කරනවා දන් සල්ලි දෙන නැති නිසා බෙලෙක් කරලා තනිකම හරි දුකයි එහෙත් මම පවු කරා කියලා හිත හදා ගෙන ඉන්න බලනවා අන්තිම අනාත නිවසකට යන්න හරි කියක් හරි එකතු කරා ගෙන ලංකාවට එනවා දන් මට අවුරැදු 60 වෙනවා කරන්න දෙයක් නැහැ මතු ආත්මයේ මටමෙවන දුක් නොවෙවා කියලා පර්ථනා කරනවා අපේ හාබුරැවන් වහන්සේට මතු බුදු වෙවා
ගිනි ගන්නා සිත් නිවන බුදු දහම සියලු දෙනාටම අවබෝධ වේවා!!! තෙරුවන් සරණයි ❤️
බැඳීම් කොතෙක්ද රිදීම් ..එතරම්ම ..
අස්ථීර ලොවේ ස්ථීර එකම දෙය මරණය යි...
වටිනා දහම් කරුණු පහදා දේශනාකරන පින්වන්ත මහාසඝරුවණ නිදුක් නීරෝගීව චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ සුවසේම වාසය කරත්වා ..
පින්වන්ත කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා ..
සාධු ..සාධු ..සාධු ....
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
පින්වත් ඔබට යහපතක්ම වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
සුදු කොඩියක් දාල තියෙන්නෙ ඇයි
ඊයේ රෑන් දුක නිසා පුදුම විදියට ඇඩුවා . මෙ උතුම් ඌ දර්මදේශනයෙන් මාගෙ හිත යම් තාක් දුරට හැදුනා ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 5:42
සමහරක් බැදිම් රිදුමක් බව දැන දැනත්,දුකක් බව තේරුම් ගෙනත්,අත හැරිය තැන නිදහස් බව දැනුනත් වෙන් වෙන්න බැ..මතක අල්ලන් ඉන්නේ හිතේ ,,අත හැරීම අවබෝයෙන් කලත් මතක් වෙන තැන තවත් බැදේනවා.
Mtat emai 🥺
අමතක කරන්න හදනවා කියන්නේ ම නැවත නැවත මතක් වීමක් තමයි
😢
හිත කියන්නෙ මහ කරුමයක්.ඔහේ බැදෙනවා 😢
පින්වත් ස්වාමීන් වහන්සේගේ කාරුණික දේශනා අප්‍රමාණ සැනසීමක් දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේ !🙏🙏🙏
ay oyage kalin account ekata mokada une?
@@ashanadithya1592 oya la කියාපු hindama ain කරලා
@@samanthikiriella2417 e kiyanne?
🙏🙏🙏 සාදූ !!! 🙏🙏🙏
@@samanthikiriella2417 ❤
ඔබ වහන්සේ ඇතුලු මෙම දේශනාව අසන්න සැලැස්වූ සියලු දෙනා සුවපත් වේවා! මා සුවපත් වූ පින ඔබ සියලු දෙනාට අනුමෝදන් වේවා !🙏
ඔබ වහන්සේ දෙසූ දහමින් මගේ සිතේ තිබුනු දුක තුනීවී ගියා.මගේ ජීවිතේ හා සමානව ආදරය කරපු මාව හැරදමා මේ ලෝකෙන්ම ගිහින්....දැනට අවුරුද්දක්...ඒ දුක දරාගන්න බැරි හැම වෙලාවෙම මගේ පිහිටට හිටියේ බුදු බනින් ලැබුනු මේ සැනසීම පමණයි.ජීවිතේ කවදාවත් මා වින්ද දුක වේදනාව කිසිවෙකුටත් නොම වේවා!!!!!😢
මමත් වේදනාවන්, දුකෙන් දැවෙමින් සිටින කෙනෙක්. මගේ ජීවිතේ සුන්දර කරගන්න අත් වැලක් උණු අපගේ ලොව්තුරා බුදුන් දේශනා කරන ලද ධර්මය මෙසේ ඇසීමත් සැනසීමක්... තෙරුවන් සරණයි හාමුදුරුවනේ. ඉතාමත් නුවණැති අයුරින් මෙම ධර්මය දේශනා කරන ඔබ වහන්සේට ද උතුම් වූ නිර්වාණ සුවය ලැබේවා.... සාදු සාදු සාදු 🙏
🌸🌸ඔබේ හිත සුවපත් වේවා🌸🌸
හුගක් හිත සැනසුනා....
Mage hithatah loku sensimak danuna
ඇත්තටම මට මම ගැන ආඩම්බරයි මේක අහද්දි මේ දේවල් අහලා නොතිබත් මම අම්මා ගැන හිතලා අම්මාගේ හිත නොරිදෙන විදිහට වැඩ කළ සම්බඳෙ නැති වෙද්දි. අම්මට අගෞරවයක් වෙයි කියලා මම මොලෙන් වැඩ කළා 🙂 අන්ටිමේ ඉතුරු උනේ අම්මා විතරයි පන වගේ ආදරේ කරත් යන අය යනවා මම දැන් ගොඩක් දේවල් තේරුම් අරන් ඉන්නේ 🙂🙂🙏🙏🙏
theruwan saranai😊🌼
මටත් ඕකමයි උනේ ❤️
Atta math ehem thami.. ek kadulu binduwak ammalt penna dunne na.. puluwan tharn uthsaha kra dukk penne nathuw inna
පිංවත් අපේ ස්වාමින් වහාන්ස ඔබ බුදුන් දැක නිවන් දකින්න ඕනේ මේ ලෙස අපට ධර්මය ලබා දෙනවාට
අප්‍රමාණ පිංසිදු වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
මේ සත්‍ය සෑම දෙනාගේම සවනතට ඇසේවා.සම්මා සම්බුදු සරණයි.
කර්මය දැඩි වූ කල මා කුමක් නම් කරන්න ද? ඉවසීමයි...🙏🙏
බොහොම පිං ඔබ වහන්සේ ට ... කළණ මිතුරන් ගේ ඇසුර මොනතරම් සුන්දර ද... එය මහත්වූ ලාභයක් මයි... ජීවිතයේ සැනසිල්ලක් සොයන්නෝ මේ ධර්මයම අසත්වා... !!! 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
💜️💜️💜️
මෙි තරමි කරැනු සරලව වටහා දීමෙන් ජීවිත රැකගන්න කරන පිනට ඔබ වහන්සේට මෙි බවයේම චතුරාර්‍ය සත්‍ය අවබොධය වෙිවා ඔබ වහන්සේට සමිමා සමිබුදු සරනයි 🙏🙏🙏
න සෝච නාය න පරිදේව නාය
අත්තෝ අලබ්බෝ අපි අප්පකූපී
සෝචංත මේතං දුකිතං මිදෙත්වා
පච්චත්තිකා අත්ත මනා භවන්ති
යම් ව්‍යසනයක ද සෝක වුනා,වැලපුනා කියලා අල්ප මාත්‍රයක් නම් අර්ථයක් සිද්ධ වෙන්නේ නැත..
👌👌👌බුද්ධ දේශනාව තරම් උතුම් කිසිවක් නොමැත..
සියල්ල වෙනස් වේ....🙏
🙏🙏🙏
සියලු දෙනාගෙම සිත්වල හට ගන්නා වූ දුක් කරදර හිරු දුටු පිනිබිදු සේ තුරන් වේවා🙏🙏🙏
.
මං ආදරේ කරන කෙනා මේ ලෝකෙන් ගිහින් අවුරුද්දකටත් වැඩී. අදටත් විදවන හිතට ලොකු සහනයක් මේ ධර්ම දේශනව .🙏🙏
ඔබවහන්සේගේ අහපු පලමු බණ කතාවෙන්ම හිත ගොඩක් පැහැදුනා 🙏
සාදු සාදු සාදු
මාගේ නමස්කාරය වේවා
පින්වත් ස්මීන්වහන්ස නීරෝගී සුව ලැබේවා .
සියලුම සත්වයෝ සුවපත් වේවා.
'ප්‍රබල මානසික බන්ධන' එක්ක 'රිදීම' බැදිලා තියෙනවා.. බුදුසරණයි🙏🙏🙏
ඉතාමත්ම පැහැදිලිව විග්‍රහ කරදෙන නිසා දහම් කරුණු ටික ඉතාමත්ම ආසාවෙන් හිතට ගත්ත. තෙරුවන් සරණයි ඔබවහන්සේට.
හැම බැදීමක්ම අවසානයේ රිදීමක්. අනිවාර්යයෙන්ම.... සියලු දෙනාටම ධර්මය අවබෝධ වේවා 🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 💐💐💐
❤
ඔබ වහන්සේට මේ දහම පාසල් දූ දරුවන්ට දෙසීමට හැකිවේවා..
🙏🙏🙏🙏 සාදු සාදු සාදු... පින්වත් ස්වාමින්වහන්සේට නිර්වානය බොහෝ දුර නොවේවා🙏🙏
🙏🙏🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා.බොහොම හොද ධර්ම දේශනාවක් මගෙ ජිවිතයෙ තිබුන බොහො ශෝක කාරණා වලට ලොකු ආශිර්වාදයක් ලැබුණා
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
මගේ වගේම තැවෙන සිත් සුවපත් කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
🥺❤සිත පුදුම විදියට නිදහස් වුණා අපේ ස්වාමින්වහන්ස😊 ඔබ වහන්සේ ඇතුළු මේ වැඩසටහන මෙහෙයවූ සියළු දෙනාටම බොහෝම පින් ❤
🙏🙏🙏🙏🙏
මට අාඩම්බරයි මම ගැන අාඩම්බරයි අව්රුදු 24යි මගෙ මහත්තයා වස පානයකර මැරෙද්දි දැන් මගේ වයස 45යි මම නැවත විවහ උනෙනැ මම දැන් සතුටින් ලස්සන ගමනක් යනවා අම්මා තාත්තා එක්ක මට සතුටටුයි ❤❤❤සලකනවා මට අාඩම්බරයි❤❤❤❤නමොබුද්ධාය
එයා එහෙම කර ගත්තේ ඇයි ලොකු වැරැද්ද ක් නේ ජිව්ත යට එහෙම කර ගත්ත එක
Mage මහත්තයා සියදිවි nasaagena maasa3i mama thaamath dukin mama aaya bandinnaaa mata aasai akke oyaata kathaa karala oyaa hitha hadaagaththa hati ahaganna
හිතට ලොකූ සහනයක්🙂......ජීවිතේ අගය ගැන ලොකු අවබෝධයක් ලැබුණා....තෙරුවන් සරණයී...ඔබවහන්සේට බොහෝමත් ම පිං...... 🙏🙏🙏🙏🙏🙏
අහෝ මේ ශ්‍රී සද්ධර්මය කෙතරම් ආශ්චර්යමත් ද.........! 🙏🙏🙏
මගේ පින්වත් කල්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...සාදු සාදු සාදු 🙏🙏🙏
මගේ කර්මය දැඩී....මට ඒක තේරැනා ඔබ වහන්සේ නිසා මම මේ පැය ඇතුලත ගොඩක් නිමුන
ඔබවහන්සේගේ බණ දේශනාවෙන් මගේ හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා.
සද්දර්මය කියන්නේ ම සැහැල්ලුවක් තමයි
🙏🙏🙏මට තිබුණු ප්‍රශ්නයකට උත්තර ලැබුණා .දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්ස
ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏 සාදූ සාදූ සාදූ
මේ බන පදය මගේ හදවත නිවි සැනසීමට හේතුකාරනාවක් වේවා 🙏
ලොකූ හිත් රිදීමකින් කලකිරීමට පත් වෙලා ඉන්නකොට තමයි ඔබ වහන්සේගේ බණ පදයක් අහන්න ලැබුනේ, එදා ඒ අහපු ධර්මය නිසා මට ධර්මය අහන එක පුරුද්දක් උනා, ඇත්තටම ජීවිතේ ඉගෙන ගන්න ඕනේ හුගක් දේවල් ඉගෙන ගන්නෙ දැන්, පින්වත් ස්වාමීන්වහනසේට මාගේ නමස්කාරය වේවා! 🙏 මේ සසර ගමන කෙටි කර ගැනීමට සියලු වීර්‍ය ලැබේවා!!!🙏
පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏
දුකින් පිරුණු හිතට සහනයක් ලබා දුන්නට පිං ඔබවහන්සේට
මන් ආදරේ ගොඩාක් ආදරේ කරලා 😢😢 හැම කැපකිරිමක්ම කරලා අද මට එයා කියනවා එයා ගැන බලාපොරොත්තු තියාගන්න එපා කියලා.මන් ඇත්තටම එයාට අවංකව ආදරේයි එයාට වුන පොරොන්දු කවමදාක්වත් මන් කඩන්නෙ නැතිව එයාගේ සතුට වෙනුවෙන් මතකයන් එක්ක මන් හිත හදාන්නවා 😢 ඔබ වහන්සේට තේරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 මමත් මේ ජිවිතෙන් ඉක්මනටම එතර වෙන්න එ මගට යනවා
බෝහොම පිං ඔබ වහන්සේ ට..මම විදවන සිදුවීම් සියලුම දේට ඔබ වහන්සේ පිලිතුරු පැහැදිලි කරලා දුන්නා..මාගේ සිත නිවේවා 🙏🙏🙏
සාදු සාදු සාදු...
ඇසු ධර්මය තුලින් ජීවිතයට අවබෝධ කර ගත් දේ බොහෝ ය..🙏🏼🙏🏼🙏🏼
පින්වත් ඔබ වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා..🙏🏼🙏🏼🙏🏼
ඔබ වහන්සේ ට ගොඩක් පින් මේ විදිහට හිත් සුව කරනවට🙏🙏🙏🙏🙏🙏
ආදර කතාවක තුන්වෙනියෙක් වෙන්න එපා දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒක ගෙවලා ඉවර කරන්න බැරි පවක් 😢
🙏🙏🙏 ලොකු ස්වාමීන් වහන්සේ දකින්නට අපට දැන් පින් මදි දැයි සිතේ.
පෙර පිනකට අහන්න ලැබුණු බන කතාවක්. වේදනාවෙන් හිටපු මගේ හිතට ලොකු සැනසීමක් 🙏🙏🙏
ඔබ වහන්සේට ත් බුදු දහමටත් නමස්කාර වේවා ❤ දහස් ගනන් පිච්ච්‍ර්න හිත් වලට සුවය ලබා ගැනීමට ඉවහල් වෙනවට
I am a 17th girl who loved to listen to our lord buddha's lessons.🙏🙏sadhu sadhu ape hamuduruwanta theruwan saranai🙏🙏
පින් වත් ස්වාමීන් වහන්ස දැවෙන ,වැලපෙන හිතට සිසිල් දම් වැස්සක්,කොතැනින් සතුට හෙව්වත් අවසන බුදු බණ පද තරම් සිත සනසන අන් කිසිවක් නෑ.
සාදු සාදු සාදු ..පින්වත් ස්වාමීන් වහන්ස ...
පින්වත් ස්වාමීන් වහන්සේට වන්දනා නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
ගොඩාක් වටිනා දේශනාවක්,හිතට පුංචි සතුටක් දැනුනා යන්නේ හරි පාරේ කියලා,මමත් ප්‍රශ්නයක් ආවාම හිතනව මේකත් වෙනස් වෙන්ව හැමදාම තියෙන්නේ නෑ කියලා,ඒ වගේම මොනවා කලත් දෙමව්පියන්,මට ආදරේ කරන අයට දුකක් දෙන්නේ නෑ කියලා හිතලා ප්‍රශ්නවලට ශක්තිමතව මූණ දෙනව.බුදු සරණයි🌼🙏🙏🙏
මාගේ ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා...!!! සාදු සාදු සාදු 🙏🙇♂️
පිංවත් ස්වාමීන් වහන්සේගේ දේශනයෙන් හිතට සහනයක් ලැබුනා ඔබවහන්සේට බොහොම පිං සහ චිරාත් කාලයක් බුදුදහම වැජඹේවා 🙏🙏🙏🙏🙏
විශ්වාස කරපු අය දාලා යන තැන ඒ අය විශ්වාසය කඩකරපු තැන් මගේ ජීවිතෙත් තිබ්බා ඉතිම් මම දැන් බන අහන්න පටන් ගත්තා මට තව මාස දෙකකින් මගේ ජීවිතේ තීරණාත්මක විභාගයකට මුහුන දෙනවා මට කොහොම හරි හිත හදාගන්න ඔනේ .......මේ හැම දේකටම ගෙදර අයත් ම්න් වෙනුවෙන් නෑ කියලා දැනුනාම මට ජීවිතේ එපා වෙනවා මම කොහොම හරි හිත හදාගන්නේ බණ අහලා …………… සාදු සාදු සාදු 🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏
පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏
උතුම් ධර්ම දානමය කුසලය අත්වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා
තෙරුවන්සරණයි පින්වන්ත ඔබට ..
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...
@@wasala2744 එසේම වේවා පින්වත් ඔබටත්
🙏🙏🙏
🪷නමෝ බුද්ධාය🪷
තමාව උපමාකොට ජීවත්වන්න කිමද යම්දිනක අප ආදරයෙන් බලාගන්නා අපගේ ශරීරයද පොලවට පස්වනු ඇත..
හැම හමුවීමක්ම හිමිවීමකින්ම කෙලවර නොවේ.නමුත් හැම හිමිවීමක්ම මරණය නම් වූ ධර්මතාව ඉදිරියේදී වෙන්වීමකින්ම කෙලවර වේ.😭 බැදීම් අතහැර ධර්මය තුළ හුදෙකලා වීම සැනසීමක්.🙂
☸️🌹❤
ඇත්තෙන්ම .......
100% ඇත්ත..🙏🙏🙏
ඇත්තමයි ..
❤
ස්තුතියී සුවාමීන් වහන්ස තෙරුවන් සරණයී♥️🙏🏻
සාදු සාදු උතුම් පින්වත් සුවාමින් වහන්සේට නමස්කාරය 🙏 🙏 🙏
අනිවාර්යයෙන්ම හැම බැදීමක් අවසානයේ රීදීමක්...... අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Swameen වහන්සෙ පෙන්වා dun දහම් කරුණු ඉතාමත් කාලෝචිත ඉ. Oba වහන් සේ ට බොහොම පින්. තෙරුවන් සරණයි.
පින්වත් ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාර ය වේවා තෙරුවන් සරණයි අපිට ඇති එකම සරන තෙරුවන් සරණ පමනයි ත්‍රිවිධ රත්නයට මගේ නමස්කාර ය වේවා
සියලුම දෙනාටම ධර්මය අවබෝධ වේවා 🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...සාදු සාදු සාදු..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගරැ ස්වාමින් වහන්සේ
මම මෙ දර්ම දේශනය ඇහුවෙ 2024/4/17 මම එකම ඉල්ලිමක් කරනවා පහ වසරේ ඉදන් ලමයිනට මෙ වගේ දර්මය දේශනා කරන්න පඅලුවන්නමි ගොඩාක් හෙදයි වයසක අපි දැන් කොහෙමත් භයයි දර්මයෙන් පිටයන්න නමුත් මෙ පුංචි දරැවො යහපත් මගකට ගන්න සාසනයේ එකතු විමකින්වත් තෙරැවන් සරනයි
ඔබ වහන්සේ මා වෙත මේ මොහොතේ හමුවීමත් මම හිතන්නේ මගේ හොද කර්ම පල දීමක්.මට මේ දවස්වල මුහුණ දීමට වී තිබෙන ප්‍රශ්න මා විසින්ම ගොඩනගාගත් දේවල්.මම මට ආදරේ කරන කිසිම කෙනෙක්ට කැලලක් ඇති කරන්න එපා කියපු ටික මට ගොඩාක් වටිනව. Count your blessings කියන දේම තමා මේ විග්‍රහ කලේ...මට දැන් 34යි. මම ඉතා සතුටු වෙනව මම බුදුසරණ පතාගෙන මෙවැනි video නැරඹීම.මම ව්‍යද්ද්‍යවරියක් මම ගොඩාක් අගය කරනව මේ දේශනාවන්
miss, we can do some social work...for helping innocent children
සියලු සත්වයෝ සුවපත් වෙත්වා ...සාදු සාදු සාදු ...🙏🙏🙏
අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා..🙏🙏🙏 පින්වන්ත ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
පින්වත් සවාමින් වහන්ස මාගේ නමස්කාරයම වෙිවා ..
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .......🙏🙏🙏🙏🙏
බොහොම පින් ස්වාමින් වහන්ස🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!!
ගරු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවයම අත්පත් වේවා!!!
සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේට තුනුරුවනේ සරනයි 🙏🙏🙏
🙏🙏🙏 සාදු සාදු !!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ඔබ අප සැමටම උතුම් ධර්මාවබෝධය පිනිසම මේ උතුම් කුසල් හේතු වාසනා වේවා !!!🙏🙏🙏
තෙරුවන් සරනයි හාමුදුරුවනේ ..හිතට ලොකු සැනසීමක් උනා මේ දර්ම දේශනාව 🙂💫
පුහුදුන් මිනිස් සිත යහපත් මගට යොමු කිරීම ටත් සසර දුකින් එතෙර වීමට හේතු වන දහම් සිසිලෙන් අප සිත් සනහා ලනඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ඔබවහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ලැබේවා පින්වත් ඔබවහන්සේට තෙරුවන් සරණයි
පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා
ඔබ වහන්සෙට ගොඩාක් පිං🙏🙏🙏
සසරේ කරපු පෙර පිනකට ඔබ වහන්සෙගේ ධර්ම දේශනාව සවන් දෙන්න ලැබුනා.
අව්රුදු 8ක් හිටපු ආදරයත් නැති උනා.. ඊටපස්සේ අව්රුදු 3ක් හිටපු ආදරයත් දෙන් මාසයක් වෙනවා. වෙන කෙනෙක් එක්ක ගිහින් . God bless them ✨♥️ .. 🙂💯♥️✨
Khomd hitha hdgththe
@@ashimilinda9248 මයිත්‍රී භාවනාවෙන් ♥️✨
😭😭😭
Kohomada hitha hadagaththe kiyanna ....😢😢
@@NFD618 man bawana karanawa eth thaniyen inna welawata hamademe ayeth mathak wenawane ethakota ayeth hitha ridenawa mage hithe eya gana tharahak ne
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏