ආනාපානසති භාවනාව (1 කොටස) | Anapanasathi Bhawanawa | Most Ven.Na Uyane Ariyadhamma Maha Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2024
  • ත්‍රිපිටකධරාචාර්ය, මහා කම්මට්ඨානාචාර්ය අවසරයි අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන්වහන්සේ විසින් ඉතා නිවැරදිව ශ්‍රී සද්ධර්මයට අනුවම දේශනා කරන්නට යෙදුණු භාවනා පිළිබඳ ධර්ම සාකච්ඡා මාලාවේ අංක 17.
    ආනාපානසති භාවනාව (1 කොටස).
    භාවනා ගැටලු, පිළිතුරු සහ භාවනා උපදෙස්
    Most Ven. Na Uyane Ariyadhamma Maha Thero
    මෙම භාවනා පිළිබඳ ධර්ම සාකච්ඡා මාලාවේ මෙතෙක් විකාශය වූ සියලු ධර්ම සාකච්ඡා ශ්‍රවණය කිරීමට මෙම ලින්ක් එකට පිවිසෙන්න. • භාවනා පිළිබඳ ධර්ම සාකච...
    #අතිපූජනීය_නා_උයනේ_අරියධම්ම_මාහිමිපාණන්_වහන්සේ
    #ආනාපානසති_භාවනාව
    #භාවනා_පිළිබඳ_ධර්ම_සාකච්ඡා
    #බුදු_දහම
    #Most_Ven_Na_Uyane_Ariyadhamma_Maha_Thero
    #Anapanasathi_Bhawanawa
    #Anapanasathi_Meditation
    #Bhawana_Pilibada_Dharma_Sakachcha
    #Budu_Dahama

ความคิดเห็น • 61

  • @BuduDahama
    @BuduDahama  ปีที่แล้ว +15

    ආනාපානසති භාවනාව 2 කොටස ශ්‍රවණය කිරීම සඳහා මෙම ලින්ක් එකට පිවිසෙන්න. th-cam.com/video/YO7Sl7CpC5k/w-d-xo.html

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 10 หลายเดือนก่อน +7

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මතු යම් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +11

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ
    මේ භාවනා වැඩසටහන ලෝකයටම බෙදාදීමට කටයුතු කරන පින්වත් අපේ දරුවන් සියලුම දෙනාට ,,,,,,,,,,,
    තෙරුවන් සරණයි ¡¡¡ නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා ¡¡¡¡ ලද සැපතින් නොපිරිහෙත්වා !!! නොලැබු සම්පත් ලබත්වා !!!,,,,,,
    සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් මගඵල නිර්වාණ ශාන්තිය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ පාරමිතාවක් වේවා ¡¡¡ 🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .

  • @Jayakodyj.a.h.i
    @Jayakodyj.a.h.i ปีที่แล้ว +16

    දිගටම මෙම පාඩම් මාලාව දාන්න. ගොඩක් පිං 🙏🙏🙏

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 หลายเดือนก่อน

    Sadu sadu sadu🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @DyanaMunasingha
    @DyanaMunasingha หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු

  • @user-eo4hz7rb4e
    @user-eo4hz7rb4e 9 หลายเดือนก่อน +2

    සාදු සාදු. සාදු. තුසිත. දෙව්ලොව වෑඩ සිටින ඔබ වහන්සේට බුදුබවම. ලැබේවා. ..

  • @BuduDahama
    @BuduDahama  ปีที่แล้ว +10

    මෙම භාවනා පිළිබඳ ධර්ම සාකච්ඡා මාලාවේ මෙතෙක් විකාශය වූ සියලු ධර්ම සාකච්ඡා ශ්‍රවණය කිරීමට මෙම ලින්ක් එකට පිවිසෙන්න. th-cam.com/play/PLGNIkoMWkSHx5MVwDpneVkt9aNc6OcXwJ.html

  • @BandaraHAMC1
    @BandaraHAMC1 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ...!!!

  • @harshirajeewani9796
    @harshirajeewani9796 ปีที่แล้ว +4

    ගොඩක් පින්. සියලු කොටස් ටික ඉදිරියේදි යොමු කරන්න🙏

  • @lasanpeiris
    @lasanpeiris ปีที่แล้ว +3

    Niwansuwa lebeewaa ape pinwath swaminwahanseeta !!!

  • @Gayan_Malinda
    @Gayan_Malinda 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹

  • @disnalanka4365
    @disnalanka4365 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 2 หลายเดือนก่อน

    ගෞරවනීය අතිපූජනීය නාහිමිපාණන්ට උතුම් නිර්වාණය අවබෝධය පිණිස මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වාසනා වේවා!!

  • @alwok
    @alwok ปีที่แล้ว +3

    සාදු...සාදු... සාදු... 🙏🏼🙏🏼🙏🏼

  • @Bestfriend-kalanamithra
    @Bestfriend-kalanamithra 2 หลายเดือนก่อน

    නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @smgm1125
    @smgm1125 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @SanahansiEnterprises
    @SanahansiEnterprises หลายเดือนก่อน

    Sadu.sadu

  • @WendySmith84
    @WendySmith84 ปีที่แล้ว +3

    පිං සිදු වේවා!

  • @Nelum111
    @Nelum111 18 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @FamilyTeachings
    @FamilyTeachings ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි.

  • @niranialwis2836
    @niranialwis2836 2 หลายเดือนก่อน

    🙏🌼🌼🌼🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 8 หลายเดือนก่อน

    Namo buddaya theruvan saranai 🙏🙏🙏💫💫💫💫

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว +1

    sadu sadu sadu 🙏🙏🙏

  • @sumuduegodawela4157
    @sumuduegodawela4157 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu
    🙏🙏🙏

  • @manjuforever
    @manjuforever ปีที่แล้ว +3

    🙏🙏🙏💐

  • @shiranipathiratne1931
    @shiranipathiratne1931 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @malavidanage714
    @malavidanage714 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏

    • @nirmaleeamarasinghe4691
      @nirmaleeamarasinghe4691 ปีที่แล้ว +1

      Sadu sadu sadu 🧖🏻‍♀️.pinwath swamin vahanseta nivansapa labewa..🧖🏻‍♀️

  • @ESSAY_LIBRARY
    @ESSAY_LIBRARY 8 หลายเดือนก่อน

    සාධු සාධූ සාධූ 🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ

  • @sriyanijayarathna2364
    @sriyanijayarathna2364 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  •  6 หลายเดือนก่อน

    Theruwan Saranai

  • @hasangaerandika8011
    @hasangaerandika8011 10 หลายเดือนก่อน

    ❤🌹🙏❤🌹🙏🌹🙏❤🌹🙏❤🌹🙏❤🌹🙏

  • @HunyBuny-ot6oz
    @HunyBuny-ot6oz 8 หลายเดือนก่อน

    🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️

  • @priyanganugegodagepriyanga5950
    @priyanganugegodagepriyanga5950 ปีที่แล้ว +1

    🙏

  • @dulenkethmiradesilva9356
    @dulenkethmiradesilva9356 10 หลายเดือนก่อน +1

    mema darma bavana vadasatahanata mama savan dunimi

  • @shermilaekanayaka928
    @shermilaekanayaka928 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @radhavimoksh
    @radhavimoksh ปีที่แล้ว +3

    ධර්ම දේශනාවක් මැදට Ad දාන එක පහත්ම පෙලේ ක්‍රියාවක්. ආශාවෙන් අසා සිටියදී Ad යන එක නම් අප්‍රසන්නයි. මේ channel එක එපා වුනා

    • @priyanganugegodagepriyanga5950
      @priyanganugegodagepriyanga5950 ปีที่แล้ว +1

      ඒක එයා කරන දෙයක් නෙමෙයි. TH-cam එහෙම තමයි.

    • @radhavimoksh
      @radhavimoksh ปีที่แล้ว

      ​​@@priyanganugegodagepriyanga5950හ්ම්.

    • @BuduDahama
      @BuduDahama  ปีที่แล้ว +5

      තෙරුවන් සරණයි! ‌මෙම යූටියුබ් නාලිකාව හරහා ධර්ම දේශනා ප්‍රචාරය කිරීම තුළින් මේ වන තෙක් අපි විසින් කිසිම වෙළඳ දැන්වීමක් ප්‍රචාරය කර (අපගේ කැමැත්ත මත) කිසිදු මුදලක් උපයා නොමැති බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු. මෙම යූටියුබ් නාලිකාව තුලින් අපි එවැනි මුදල් ඉපයීමක් සිදු නොකරද මෙවැනි වෙළඳ දැන්වීම් ප්‍රචාරය වීම සම්බන්ධයෙන් සොයා බැලුවෙමු. එය සිදුවන්නේ අපගේ ඕනෑකමකට නොව යූටියුබ්හි සිදුවී ඇති එක්තරා යාවත්කාලීන (Update) වීමක් මගිනි. එම නිසාවෙන් මෙම වෙළඳ දැන්වීම් ප්‍රචාරය වීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට නාලිකාවක් ලෙස අපට කල හැකි කිසිවක් හමු නොවීය. එහෙත් යම්තාක් දුරට වෙළඳ දැන්වීම් ප්‍රචාරය අඩු කිරීම අප කටයුතු කර ඇත. මෙසේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය වීම සම්බන්ධයෙන් අපගේ කණගාටුව ද ප්‍රකාශ කරමු. මෙයට විසඳුමක් ලෙස ධර්ම දේශනා බාගත (download) කර නොබැඳි (offline) ලෙස ශ්‍රවණය කරන මෙන් අප යෝජනා කරමු. එමගින් ‌වෙළඳ දැන්වීම් ප්‍රචාරය වීම වළක්වා ගත හැකිය. ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි.

    • @KapilaHemantha-vv5xk
      @KapilaHemantha-vv5xk 9 หลายเดือนก่อน

      Ehema dheyak koheda ane

  • @ChandraKiringoda
    @ChandraKiringoda หลายเดือนก่อน

    🙏🙏🙏

  • @buddikaprasanna4959
    @buddikaprasanna4959 ปีที่แล้ว +2

    🙏🙏🙏😇

  • @kapilabadana4403
    @kapilabadana4403 ปีที่แล้ว +2

    සාධු සාධූ සාධූ

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shermilaekanayaka928
    @shermilaekanayaka928 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @indikaariyarathna3087
    @indikaariyarathna3087 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @LahiruSahanThilakarathna
    @LahiruSahanThilakarathna 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @champamarasinghe8879
    @champamarasinghe8879 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @jeewanitennakoon1670
    @jeewanitennakoon1670 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @maniquejayatileka7475
    @maniquejayatileka7475 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @samanthakapugama8811
    @samanthakapugama8811 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ireshkavinda5244
    @ireshkavinda5244 6 หลายเดือนก่อน

    🙏🙏🙏❤

  • @samithfernando4025
    @samithfernando4025 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @asiriLK
    @asiriLK 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @wasanthaweerasinghe2417
    @wasanthaweerasinghe2417 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏