බිරියානිද? බැරියානිද? | Dinakshie's special 🤣

แชร์
ฝัง

ความคิดเห็น • 812

  • @saimaadoqqa3344
    @saimaadoqqa3344 ปีที่แล้ว +223

    මෙ කෙල්ල ට කොච්චර මිනිසුන් බැන්නද ඒත් එ ලමයා ලස්සනට පවුල් ජීවිතය විදිනවා හරියා කාරව හැම දෙයක්ම කරගෙන සතුටින් ඉන්නවා මිනිසුන් කොහොම කිවුවත් ඔයා දිනුම් දිනා ආදරෙයි නන්ගො හැම දාම සතුටින් ඉන්න ❤️❤️❤️

  • @iromiperera7234
    @iromiperera7234 ปีที่แล้ว +428

    ඔයා ශෝක් දිනක්ශි...පොතක ඇතුලාන්තය පිට කවරෙන් කියන්න බෑ කියන එකට හොද උදාහරණයක් ඔයා.....සතුටින්ම ඉන්න දෙන්නම.❤❤❤

    • @user-nu4rz3pm4z
      @user-nu4rz3pm4z หลายเดือนก่อน +1

      Sooy oyla දෙන්න

  • @mahisha1151
    @mahisha1151 ปีที่แล้ว +221

    දිනා හරිම අරපිරිමැස්මෙන් වැඩ කටයුතු කරන ගෘහණියක්, කෑම එක නම් නියමෙට තියෙන්න ඇති , ඒක දැකල බඩගින්නකුත් ආවා 😌

  • @nithinijayalath9689
    @nithinijayalath9689 ปีที่แล้ว +643

    කෞරු කොහොම මොනවා කිව්වත් මන් නම් හරිම ආස කපල් එකක් 🥺 හැම වීඩියෝ එකම අනිවාර්යයෙන් බලනවා.. අයියා,අක්කා හැමදාම මේ ඉන්න විදිහට සතුටින් ඉන්න ❤️

    • @nandannadani2746
      @nandannadani2746 ปีที่แล้ว +6

      මම නං ආසම නැති පැමිණි එකක්

    • @roshanranaweera9375
      @roshanranaweera9375 ปีที่แล้ว +3

      Lakada gahala gotukola padada kari wesa huththi ghin apata hmniyan

    • @nithinijayalath9689
      @nithinijayalath9689 ปีที่แล้ว +24

      @@nandannadani2746 ආස නැත්තම් මොකටද එයාලා දාන ඒවා බලන්නෙ ? ඒවා බලන මිනිස්සු දාන comments බල බල ඒවට එක එක ඒවා කියන්නෙ ? අකමැති නම් තමන්ගෙ පාඩුවේ වැඩක් බලාග්න හිටියා නම් හරිනෙ එයාලගෙ ඒවා බල බල ඒවයෙ ඇද හොය හොය තමන්ගෙ කාලෙ නාස්ති කරගන්නෙ නැතුව

    • @isharaanuranga68
      @isharaanuranga68 ปีที่แล้ว +12

      @@nandannadani2746 පැමිණි නෙමෙයි family ..පැමිලි අනෙ

    • @charuni7404
      @charuni7404 ปีที่แล้ว +5

      @@isharaanuranga68 😂😂😂👍

  • @chandihansa
    @chandihansa ปีที่แล้ว +295

    Thanks Dinakshi &Saranga.. සතුට සල්ලි වලට ගන්න බැහැ.. family එකක් ඇතුලේ සතුට කොඉ තරම් වටිනවද කියලා කතාවෙන්, හිනාවෙන් පේනවා..❤

    • @user-tk3pf6zw6i
      @user-tk3pf6zw6i 4 หลายเดือนก่อน

      😂😂😂🎉🎉🎉🎉

  • @she9284
    @she9284 ปีที่แล้ว +72

    ඔයාලා දෙන්නා මාරයි. බොරු ආටෝප නැති සරල සුන්දර ජීවිත. තුන්දෙනාටම බුදුසරණයි පරිස්සමින් 😘❤

  • @S_____71
    @S_____71 ปีที่แล้ว +75

    අනේ අක්කි අයියේ මේ වගේ වීඩියෝ තව දාන්නකෝ ❤️🥹 ඔයාල දෙන්නා ශෝක් අනේ.. හරිම සැහැල්ලුවෙන් සතුටින් ජීවිතේ අරන් යනවා. තෙරුවන්සරණයි!!!

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 ปีที่แล้ว +25

    ජීවිතේ හරිම කෙනා ලැබුනම දැනෙන මානසික සුවය විදිනවා.බුදු සරණයි 🔥

  • @wdwdhb3274
    @wdwdhb3274 ปีที่แล้ว +165

    මට තේරෙන්නෙ නෑ ඇයි මිනිස්සු මෙයාලට පොෂ් වගේ ඉන්නවා කියලා බනින්නෙ කියලා.... පොලොවෙ පය ගහලා ඉන්න මනුස්සයෙක් දිනක්ෂි...කතාවෙන්ම තේරෙනවා.

    • @shara003
      @shara003 ปีที่แล้ว +8

      ඉංග්‍රීසියෙන් කතා කලොත් සමහරක් මෝඩයො හිතන්නෙ පොෂ් කියලා ඒකයි ගොඩක් අය කැමති නැත්තෙ..😂💔

    • @DonnaM111
      @DonnaM111 ปีที่แล้ว +2

      English kata karanawa ahunama, kama kanakota cutlery use karanawa dakkama. Banina, hinawena majority eka nodanna de thamai edewal igenagaththama thiyena watinakama. Lankawe hitiya kiyala Na. Ewa wadagath kiyala. India, even Indonesia wage ratawal wala inna pare mala walalu tourists lata wikunana minissu wunat hodin English kata karanawa. Eka nisa Bali (Indonesia) wala main tourism attraction point eka Australia. Lankawe minissu criticise karanna witarak igena ganna Kota hamadama ekama thana.

  • @krishanijayawardhana4402
    @krishanijayawardhana4402 ปีที่แล้ว +66

    දිනක්ෂි හරියට සූර වීර කඩිසර මී මැස්සී වගේ... 💐💐 ලස්සනයි❤️

  • @mrsfernando
    @mrsfernando ปีที่แล้ว +58

    දිනක්ශි හොදට අරපිරිමැස්ම ගැන දන්නවා... රස පාටයි බිරියානි එක 🥺🥺🥺❤️

  • @bpathirana1552
    @bpathirana1552 ปีที่แล้ว +104

    අනේ ඔයාලා දෙන්නා මාර ශෝක්... මට ආයෙමත් මගේ ජීවිතේ මුල ඉදන් පටන් ගන්න හිතෙනවා ඔයාලා වගේ ලස්සනට ආදරෙන්... 😍😍😍😍😍

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa ปีที่แล้ว +65

    ඔයාලා ඉන්න විදිය හරිම ලස්සනයි අක්කි-අයියා ...🤗🤗🤗
    හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ තුන්දෙනාටම ❤️❤️❤️

  • @dilhara675
    @dilhara675 ปีที่แล้ว +15

    හරිම ආදරනීය හැගීමක් එනවා ඔයාලා දෙන්නා ඔහොම දකිද්දි අක්කා අයියා ආදරෙයි ගොඩක්. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න god bless you

  • @Zee_615
    @Zee_615 ปีที่แล้ว +19

    ඇස් වහ නම් වදින්නෙපා ඔය දෙන්නටම..හරිම සරලයි අනිත් අය වගේ පොශ් නෙහැ අන්න ඒකටයි අපි කැමතියි 😍

  • @bangtanarmy7946
    @bangtanarmy7946 ปีที่แล้ว +90

    අනේ මම ඔය දෙන්නට හරිම ආදරෙඉ ..... ❤ මට තාම අවුරුදු 21 යි...මාත් ආසයි කවද හරි මගේ boyfriend / husband එක්ක ගොඩාක් සතුටින් ඉන්න ... ❤ love u akki & ayya

  • @TheForeverTraveller
    @TheForeverTraveller ปีที่แล้ว +77

    පට්ට ආතල් එකේ ඉන්න couple එකක් මේ වාගේ කාලෙක මෙහෙම ඔයාලගේ life එකේ දෙවල් share කරගන්නවාට බොහොම ස්තුතියි 💗💗💗

  • @naveenaudeshi8783
    @naveenaudeshi8783 ปีที่แล้ว +42

    ඇත්තටම නැතිබැරි කාලෙ ඒක ගැන හිතලා වැඩකරන එක හොදයි අක්කේ ඔක්කොටම වැඩිය තමන්ටත් ඒ අපහසුකම් තියනවා කියන එක ඇත්තටම නිරහංකාරකම මොකද ගොඩක් artistලා කොච්චර නැති උනත් ලොකුකමයි බොරු පොෂ් එකයි අඩුවක් නෑනෙ...අක්කයි අයියයි බබයි හැමදාම සතුටින් ඉන්න ❤️❤️

  • @nilushikahanshanigunasekar2053
    @nilushikahanshanigunasekar2053 ปีที่แล้ว +120

    මමත් මේ දවස් වල ගෑස් නැති නිසා, ලේසියට හදන්නේ බිරියානි 😊

  • @ASH-ss6yg
    @ASH-ss6yg ปีที่แล้ว +34

    මම කැමතිම ඔයාල දෙන්නට හරි සරලයි අනේ ඔයාලා දෙන්නා කොහේ හිටියත් මොනව කරත්..ආදරෙයි❤

  • @dilsaraoshi969
    @dilsaraoshi969 ปีที่แล้ว +10

    ඔයාලගේ video එකක් එනකම් අසාවෙන් බලන් ඉන්නේ හරිම ලස්සන පවුලක්. 🥺❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න...

  • @wmprabudda5264
    @wmprabudda5264 ปีที่แล้ว +5

    ඔය දෙන්නගෙ වීඩියෝස් බලනකොට. අපේ හිතත්. සතුටින් පිරෙන්වා..මාරම happy එකේ ඉන්න කපල් එකක් තමයි ඔය දෙන්නා.. හැමදාමත් සතුටින් ඉන්න.ඔනි.❤

  • @vindyahiru4144
    @vindyahiru4144 ปีที่แล้ว +6

    අනේ හරිම ලස්සනට ඔයාලා ජීවිතේ විදිනව 😊ඇත්තටම හරිම සතුටුයි ඔයාල දෙන්නව දකිද්දිත් ඕම😘හැමදාම හිනාවෙල සතුටින් ඉන්න ඔයාලා 😍

  • @cleverstrongman7809
    @cleverstrongman7809 ปีที่แล้ว +3

    ලංකාවේ ඉන්න නිහතමානී ආදර්ශමත් කලාකරුවන් දෙදෙනෙක්. ගොඩක් වටිනවා. අනිත් පන්ඩිත අහංකාර කලාකරුවන්ටත් මේ දෙන්න හොද පාඩමක්. Keep going

  • @pihansi
    @pihansi ปีที่แล้ว +5

    This is superb funny. Reminds me of myself and my husband. 😊 Very genuine behavior of a couple. I appreciate your efforts of saving food during this tough time Dinakshie!! God bless you all!

  • @umaya98
    @umaya98 ปีที่แล้ว +30

    මට තේරෙන කාලේ ඉදන්ම මගේ favorite සාරංග 😍😍😍 අදටත් එහෙම්මමයි 🤭 ගොඩක් ලස්සනයි දෙන්නම..හැමදාම සතුටින් ඉන්න. 🤗🤗🤗🤗

    • @mobilekahawatta698
      @mobilekahawatta698 ปีที่แล้ว +2

      Anee matath me wage lassana jeevitayak tiyanawanam hamadamat oyala dennata satutin inna labeewa

  • @dhanu_g
    @dhanu_g ปีที่แล้ว +9

    Dinakshie ඉස්සර ඉඳන්ම හරිම cool and inspiring girl කෙනෙක්! 🥰♥️

  • @QueenAnula99
    @QueenAnula99 4 หลายเดือนก่อน +2

    මේක මට ආයේ බලන්න හිතුන නිසා දෙවෙනි පාරටත් බලන මම 😂😂

  • @nishid943
    @nishid943 ปีที่แล้ว +45

    Not sure about the biriyani (I’m sure it was delicious) but this is definitely the best cooking video out there! 🧡

  • @aliyaaliya966
    @aliyaaliya966 ปีที่แล้ว +40

    ඔකට තමා දිනු මැනික..ජිවිතේ විදිනව කියන්නේ..අාදරෙයි හැමදාම..බුදු සරණයි

  • @niranjijayaweera3293
    @niranjijayaweera3293 ปีที่แล้ว +19

    ඇත්තටම හරිම ආසාවෙන් බැලුවා විඩියෝ එක ❤❤ හැමදාමත් සතුටින් සමාදානයෙන් ඉන්න

  • @saumyasamanali123
    @saumyasamanali123 ปีที่แล้ว +12

    ඔයාට වගේම මටත් ඉන්නවා මොනා හැදුවත් රසයි කියලා කන මහත්තයෙක්.. සතුටින් ඉන්න. 😍😍😍

  • @sandu7118
    @sandu7118 ปีที่แล้ว +10

    අක්කි හැම සතියකම මේ වගේ cook vlog එකක් දාන්නකෝ.. vlog එක බලනකොට ආස හිතෙනවා.. ආදරෙයි ඔයාලා තුන් දෙනාටම ❤️❤️

  • @nilushatissera8502
    @nilushatissera8502 ปีที่แล้ว +12

    හරි ශෝක් අනේ.. හැමදාම සතුටින් ඉන්න .. ඔයාල හැමෝටම ජේසු පිහිටයි ..

  • @vinushadil1033
    @vinushadil1033 ปีที่แล้ว +12

    තිලකා අම්මාවත් බලන්න ආසයි එයාවත් එකතු කරගන්න video වලට

  • @malinandani3412
    @malinandani3412 ปีที่แล้ว +3

    අනේ දිනක්ෂි සාරංග ...ඔයාලා දෙන්නා පෙර සංසාරේ ඉදලා ආව දෙන්නෙක් .❤❤❤ හැමදේම දෙන්නා ම ලස්සනට තේරුම් අරන් ගලපාගෙන පිලිවලට ,සාරන්‍යා දෝනි , පවුලේ සැමදෙනාම සමග ජීවිතය සුන්දර විදිහට ගෙවනවා ...මේ ජීවිතය මහා මන්දිර වලට ,සල්ලි වලට ගන්න බෑ මේ සතුට ..අරපිරිමැස්මෙන් සතුටින් හැමදේම දිනක්ෂි වැඩ කරගන්නවා ...ආදරෙයි ❤

  • @dasuninimsara5635
    @dasuninimsara5635 ปีที่แล้ว +64

    මරු දිනක්ශි අක්කා 💓

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 9 หลายเดือนก่อน +1

    කවුරු මොනවා කිවිවත් ජිවිතෙ විදින ලස්සන ෆැමිලි එකක් ❤❤
    කුහක මිනිස්සු තමයි මෙයාලාට බැනලා comment කරන්නේ
    සාරන්‍යා මැනික ඇතුළු පවුලෙ සියළුදෙනාටම තෙරුවන්☸️☸️☸️ සරණයි ජෙසු✝️✝️ පිහිටයි

  • @aniks4488
    @aniks4488 ปีที่แล้ว +2

    This was so so nice and refreshing to watch!!! Love love love your positive energy content! You both are sooo cute! Please make more content honestly these are the best

  • @ayeshanilmini1096
    @ayeshanilmini1096 ปีที่แล้ว +13

    හරිම අංග සම්පූර්ණයි අක්කි .ඔගොල්ලන්ගේ ආදරයට අපිත් ආදරෙයි .❤💜️😇❤💜️

  • @nilushikahanshanigunasekar2053
    @nilushikahanshanigunasekar2053 ปีที่แล้ว +24

    මමත් එහෙමයි,මම ම හදලා මම ම මාර රහයි නේ කියනවා. ශෝයි ඔයලා දෙන්නා. 😊

  • @hazplantwithme
    @hazplantwithme 8 หลายเดือนก่อน +1

    සමහර නිලියො ලොකුවට ගෘහණියො වෙන්න ගියාට අත හුරු නෑ කියල හොඳට තේරෙනවා එයාලා උයන විදිය දැක්කම.. ඒත් දිනක්ෂි හරිම natural.. 😊❤

  • @swarnadealwis1231
    @swarnadealwis1231 ปีที่แล้ว +4

    ඔයාලට හරිම ආදරෙයි..... දිනක්ෂි ඔයා හොද ගති පැවතුම් ඇති දුවෙක්....සදා ජීවිතේ රැකගන්න..ජය වේවා 🙏🙏

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว +6

    අනේ ඔය දෙන්නා ෂෝක් අනෙ.හැමදාම ඔහොම ආදරෙන් ඉන්න ❤️❤️👍👍🤗

  • @sonalimendis2584
    @sonalimendis2584 ปีที่แล้ว +7

    One lucky husband. Both have so much of compatibility. 👩‍❤️‍💋‍👨.

  • @Disha20033
    @Disha20033 ปีที่แล้ว +37

    මේවා දැක්කම බදින්නත් ආසයි 🌚♥️ බෙහෙත් පෙති බිබී මැරෙන පොඩි ලමයි දැක්කම ලව් කරන්නත් බයයි යකූ 🥲💔

  • @dulkifernando7988
    @dulkifernando7988 ปีที่แล้ว +8

    love this... Stay happy forever ❤

  • @savithritharu1413
    @savithritharu1413 ปีที่แล้ว +18

    බලන් ඉන්න හරිම ආසයී.. සතුටින් ඉන්න හැමදාමත් දිනක්ෂි අක්කි දැන් හරිම ලස්සනයී 😍🥀

  • @PiyumiDilshani-vw5tr
    @PiyumiDilshani-vw5tr 9 หลายเดือนก่อน +1

    දිනක්ෂිගෙ කෙලින් කතා කරන එකට තමයි මම කැමතිම....කවුරු බැන්නත් තමන්ගෙ ගමන තමන් යන්න දිනක්ෂි❤😊

  • @rose123195
    @rose123195 ปีที่แล้ว +9

    Absolutely loved it. So refreshing to see such simple and authentic content. Keep it up, guys. Love from Sydney :)

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 ปีที่แล้ว

    ඔයාලා ලස්සනට ඔයාලගෙ life එක ගත කරනවා ❤️.. අපිත් ඔයාලගෙ videos බලලා සතුටු වෙනවා.. Thanks videos අරන් එනවට.. දැන් කාලේ අහන්න දකින්න තියන දේවල් එක්ක බලද්දී සතුටින්, ආදරෙන් ඉන්න videos බලන්න පුළුවන් එක වටිනවා 😍

  • @nishadisanjana3856
    @nishadisanjana3856 ปีที่แล้ว +1

    හරිම ලස්සන..ආදරනීය දෙන්නෙක්❤️❤️ හැමදාම ඔය සතුට තියෙන්න ඕන❤️❤️❤️❤️❤️

  • @sudarshifernando2267
    @sudarshifernando2267 ปีที่แล้ว +3

    Lovely couple. I enjoy watching you'll. May God bless you & your baby

  • @ureshapremala2981
    @ureshapremala2981 ปีที่แล้ว

    ගැලපෙන කෙනා හම්බ උනාම ජීවිතේම සුන්දරයි 💕හරිම ලස්සනයි video එක 🌹බලන්න ආස හිතෙනවා 👍හැමදාම සතුටින් ඉන්න තුන්දෙනාම ❤ඔයාලට බුදු සරනයි 🙏

  • @dilaniliyanage4102
    @dilaniliyanage4102 ปีที่แล้ว +29

    දිනක්ශි ඔයා අද නම් ලස්සනයි .

  • @preethi2528
    @preethi2528 ปีที่แล้ว +1

    තැනින් තැන කුලියට හිටපු අය
    කොහොමද දැන් ?
    ගෙවන ජීවිතේ

  • @ruthbopage195
    @ruthbopage195 ปีที่แล้ว +11

    Such a cute couple! Biriyani looks yummy though 😋❤

  • @tharinduchathumal9859
    @tharinduchathumal9859 ปีที่แล้ว +5

    That's awesome 😍 Lovely Couple 🥰💖

  • @tharu3620
    @tharu3620 ปีที่แล้ว +3

    දිනක්ශිගෙ හිනාව 🥺❤ හරි ලස්සනයි අප්පා

  • @Ashi432
    @Ashi432 ปีที่แล้ว +20

    dinakshie yu re soo cute and innocent ❤️ luv this work 😘

  • @shamindriperera576
    @shamindriperera576 ปีที่แล้ว +4

    Cute you both 💕 Biriyani looks delicious👌Thanks for the recipies 👍🏼😀

  • @geshrymarina9339
    @geshrymarina9339 ปีที่แล้ว +2

    Dinakshie you seem to be good cook and justifies with the ingredients you have...
    The loving couple 💑 who is enjoying a simple life like all of us..
    Stay Blessed Always ❤️ ❤️

  • @oshani7451
    @oshani7451 ปีที่แล้ว +2

    හරිම හොද චරිතයක් වගේම නිරහංකාර කෙනෙක් තමයි දිනක්ශි අක්කී.ඔයා හරියට සුරන්ගාවියක් වගේ...❤️🙈

  • @sandanitharanga3235
    @sandanitharanga3235 ปีที่แล้ว +2

    Me video ekata nam asa hithuna. Godak akkage piliwelata. Hari lassanai ❤️❤️

  • @Nishma_Fzl
    @Nishma_Fzl ปีที่แล้ว +1

    Loving your videos lot and lot😍❤🔥

  • @emay309
    @emay309 ปีที่แล้ว +1

    Lovely family.☺️💫❤️ හැමදාම සතුටෙන් ඉන්න

  • @J......M
    @J......M ปีที่แล้ว +5

    ලස්සනට ජීවත් වෙන ලස්සන පව්ලක් 😍❤️

  • @stardust03
    @stardust03 ปีที่แล้ว

    Genuine personalities, fun and loving couple ♥️

  • @AS-ot4pn
    @AS-ot4pn ปีที่แล้ว

    පොඩ්ඩක් බලන්න කජු එක ගානට තැම්බිලා ද කියලා ... 🤣🤣🤣මරු අනේ ඔය දෙන්නා නම් . Lovely couple . Stay happy forever 😊❤️

  • @ridmarathnayake4456
    @ridmarathnayake4456 ปีที่แล้ว

    Wow I love your living style.simple and happy family stay blessed

  • @deneshaden6350
    @deneshaden6350 9 หลายเดือนก่อน

    කවුරු මොන විදිහට කිවුවත් මම නං එදා ඉඳන්ම ඔය දෙන්නට ආදරෙයි පුංචි පවුලට බුදු සරණයි දෙවි පිහිටයි

  • @thisuriweeramanthri4539
    @thisuriweeramanthri4539 ปีที่แล้ว +9

    Very simple and nice family😍😍😍

  • @shashikalasamaranayake1275
    @shashikalasamaranayake1275 ปีที่แล้ว +1

    මම හරිම ආදරෙයි මේ කෙල්ලට... හැමදාම සතුටම ලැබෙන්න ඕනි ❤️❤️

  • @praveenabulathsinhala5321
    @praveenabulathsinhala5321 ปีที่แล้ว +1

    Appreciate ur thoughts for saving and preserving.specially for younger generation 👏Dinakshi

  • @thewakshinavodya6876
    @thewakshinavodya6876 ปีที่แล้ว +97

    බලන් ගියාම සාරන්ග අය්යගෙයි අපේ හස්බන්ඩ්ගෙයි වෙනසක් නැ. කජු වලට shot එක දෙන්න බලාගෙන ඉන්නෙ 🤣

    • @majichapters7733
      @majichapters7733 ปีที่แล้ว +6

      Ape hubbyath e wagemai kaju kiwwoth athi 😁

    • @sanfernando9
      @sanfernando9 ปีที่แล้ว +3

      අපේ හස්බන්???? 😁😁

  • @lidep3992
    @lidep3992 ปีที่แล้ว +3

    ඔයා ඔයාගේ විදිහට ඉන්නේ දිනා , හරිම ශෝක්, බොරු අහිංසකම් පෙන්නන්නේ නෑ❤️❤️💐🥰🥰

  • @malshakannangara1697
    @malshakannangara1697 ปีที่แล้ว

    මං මේ විඩියො එක බලන තුන් වෙනි පාර.. ආදරෙයි 😍😍😍😍

  • @ourfuture1659
    @ourfuture1659 ปีที่แล้ว

    Great! Truly inspiring. You are awesome Dinakshi.

  • @menakajayasinghe4595
    @menakajayasinghe4595 ปีที่แล้ว

    She’s so sweet. stay happy forever guys.

  • @wethushree6130
    @wethushree6130 ปีที่แล้ว +1

    When we watch ur vedeos, our stress has disappointed .....love u so much ur fmily .....❤️

  • @shynikaadihetty2040
    @shynikaadihetty2040 ปีที่แล้ว

    අනේ ඔයාල දෙන්න ලස්සනට ජීව්තේ ව්දීනවා...ඒක තමයි වෙන්න ඕනේ...ආදරේයි...💓💓💓💓🔥🔥🔥🔥

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 ปีที่แล้ว

    Nice & lovely couple !!! God bless 3 of you !!

  • @ruvinadarshani4851
    @ruvinadarshani4851 ปีที่แล้ว +2

    biriyani looks soo yummy! well done sis! you r not only a good artist but also a good housewife..very simple ..appreciate it.wish you both a happy family life..God bless!

  • @lifewithnature2643
    @lifewithnature2643 ปีที่แล้ว +2

    දිනක්ශි හරිම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න හිත හොද චරුතයක් නිසා මම ඉස්සර ඉදන් දිනක්ශිට හරිම කැමති, දිනක්ශි එක්ක ඉන්නකොට සාරංගත් හරිම සතුටින් සැහැල්ලුවෙන් ඉන්නව ❤️ දෙන්නටම ආදරෙයි 😍❤️

  • @inokaperera7479
    @inokaperera7479 ปีที่แล้ว +6

    Love to see you both... Thank you for sharing the recipe. God bless you both

  • @peaceRose
    @peaceRose ปีที่แล้ว

    Anew I just love you two… the cutest couple ♥️🌹✨ God bless you more 🙏

  • @dineshsanjewani2676
    @dineshsanjewani2676 ปีที่แล้ว

    Harima lassanai..hemadama sathutin hinawela enna...adarei dennatama❤❤

  • @diaryoflife3819
    @diaryoflife3819 ปีที่แล้ว +2

    Deyak kiyannama oni me minissu apitath jeewithe lassanata inna ugannanawa.....meyalata banina pirisak innawa man unge jeewitha amu jara godawal wenna athi...nice see you saranga dinakshi all the best

  • @tikikarunanayaka1913
    @tikikarunanayaka1913 ปีที่แล้ว +8

    ආදරෙයි අක්කි අයියා චුක්කි හැමෝටම .හැමදාමත් ආදරෙන් ඉන්න ❤❤❤

  • @induradhini9992
    @induradhini9992 ปีที่แล้ว

    ඇත්තටම මිනිස්සුන්ට කොච්චර ලස්සනට ජීවත් වෙන්න තිබ්බ රටක්ද මේ දේශපාලුවෝ නැති කරේ,,,තමන් හම්බු කරන් ,ජීවිතේ විදින මේ වගේ මිනිස්සුන්ට ත් දැන් ජීවිතේ අමාරු එකේ ,,අනේ මන්දා,,,😘😘😘😘 සතුටින් ඉන්න ලැබෙන්න ඕනී හැමදාමත් 😍😍

  • @IndikaNiroshani-fv9ho
    @IndikaNiroshani-fv9ho ปีที่แล้ว +3

    Lovely couple හැමදාම ඔහොම ආදරෙන් සතුටින් ඉන්න❤️❤️❤️ ධනා , ජැක්සන් ආදරෙයි හැමදාමත්

  • @asiridananjaya447
    @asiridananjaya447 ปีที่แล้ว

    Ane shoi ane oya denna! Budu saranai! Santhosen inna hamadama oya vidiyatama!

  • @neelkusum3760
    @neelkusum3760 ปีที่แล้ว +13

    මොනවා හරි ගිලලා සතුට්න් ඉන්න එකයි පවුල කියන්නේ .

  • @suzetteabeysekera9179
    @suzetteabeysekera9179 ปีที่แล้ว

    So sweet 💓 Bless your hands.

  • @sandanadesilva1329
    @sandanadesilva1329 ปีที่แล้ว +3

    Niyamai Akki Mama asama oya uyana vidihata harima relax eke uyanne niyamai oyala denna

  • @ireshamaduwanthi1346
    @ireshamaduwanthi1346 ปีที่แล้ว +1

    Lassanai akki and aiya හැමදාම video balanawa 😘😘

  • @sherikacader3556
    @sherikacader3556 ปีที่แล้ว +2

    Happy couple, stay blessed ♥️😍🥰

  • @seasonticket_
    @seasonticket_ ปีที่แล้ว +2

    Dinakshi akki is very smart & talented❤️saranga aiya very lucky😍😍❤️❤mn dkka jolima funnyma couple eka adarei chukki babatai oyla dennatai❤️😍

  • @sumududms4573
    @sumududms4573 ปีที่แล้ว +2

    ඔන්න මම කෙල ගිල්ලා හොදේ ❤❤

  • @champikapriyadarshani7736
    @champikapriyadarshani7736 ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි දෙන්නටම.පැටියටත් බුදු සරණයි දෙවි පිහිටයි.