දිනීගෙයි අම්මිගෙයි Mutton කරිය-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2022
  • #sangeethvlogs #sangeethsatharasinghe #dinithiwalgamage #muttoncurry #cooking #srilanka

ความคิดเห็น • 325

  • @chamilaniroshani4229
    @chamilaniroshani4229 ปีที่แล้ว +89

    අම්මා හැම වෙලාවෙම හිනා වෙලා ඉන්න හරිම කරුණාවන්ත කෙනෙක්.ඒ ගතියට නම් මම ගොඩක් ආසයි...❤️💕💕💕💕

  • @shehanacedemy.1455
    @shehanacedemy.1455 ปีที่แล้ว +71

    මගෙ අද උපන් දිනය මටවත් නෑ ඔහොම කන්න .😢😢😢 සුබ පතනව කට්ටියටම ❤️❤️❤️

  • @Dula12356
    @Dula12356 ปีที่แล้ว +26

    දිනී ලස්සන පැත්තකින් තියලා හරි ආසාවෙන් වැඩ ඉගෙන ගන්නවා...දිනිත් කවදා හරි අම්මි වගේම උයයි....කවදා හරි sangeeth vlogs වලින් බලා ගන්න පුලුවන්😍🥰✌❤

  • @devithennakoon4576
    @devithennakoon4576 ปีที่แล้ว +134

    අම්මිව දැක්කත් හිත පිරෙනවා අයියේ. වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නේ හැමවෙලේම. අම්මිගේ හිනාව, ඒ ආදරේ.......... දිනී අක්කි ගොඩාක් වාසනාවන්තයි. ❤😘❤

    • @samindajayasena1192
      @samindajayasena1192 ปีที่แล้ว +3

      ඇත්ත අනිවාර්යයෙන් ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @harinihemanthi2371
    @harinihemanthi2371 ปีที่แล้ว +35

    සරල වෙන්න ඕන තැන සරලයි. පොශ් වෙන්න ඕන තැන පොශ්...❤️❤️❤️❤️ආදරෙයි

  • @meshaniprabodha2710
    @meshaniprabodha2710 ปีที่แล้ว +14

    දිනි අක්කි හරිම lucky ඔයාට හම්බෙලා තියෙන්නේ හොදම family එකක් ඔයා දන්නැති සමහර දේවල් අම්මි හරි ලස්සනට කියලා දෙනවා අය්යත් හරිම අහිංසකයි ආදරනීයයි සතුටින් ඉන්න අක්කි අය්යා අම්මි තාත්ති හැමදාම

  • @madushanifenando7721
    @madushanifenando7721 ปีที่แล้ว +57

    දීනි අක්කි හරිම වාසනාවන්ත කෙනෙක් මොකද මේවගේ පවුලක් ලෙබෙන්න ආදරෙයි හෙමෝමටම හෙමදාම සතුටින් ආදරෙන් ඉන්න ❤️❤️❤️❤️

  • @mishelromeshika5961
    @mishelromeshika5961 ปีที่แล้ว +22

    මං ආසම අක්කි ඇස් වලින් කතා කරන විදිහට හරිම ආදරණීය යි.. අක්කි ඔයා හරිම හුරතල් පාටයි අම්මි එක්ක හුරතල් වෙන විදිහ හරිම ආදරණීය යි.. අම්මි ගෙයි අක්කියගෙයි ආදරය හරිම ලස්සනයි. අක්කි ඔයා අද කාලයේ ජිවත් වෙන හැම ගැහැණු ළමයෙක්ටම ලොකු ආදර්ශයක්. කෑම එක ගොඩක් රස පාටයි .. Love you & God bless you ❤️🥰

  • @n.dpathirana8017
    @n.dpathirana8017 ปีที่แล้ว +55

    අම්මාගෙ කරැණාව❤️❤️❤️හරි ආදරණීයයි💕

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 ปีที่แล้ว +80

    අම්මි ගෙ කෑම කන්නත් ආසයි 🥺❤ අම්මි පිලිවලට උයන්නෙ කලාවකට ❤

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 ปีที่แล้ว +60

    දිනිතිව ම හරි යන family එක..හරිම ආදරණිය කරුණාවන්ත මිනිස්සු .දිනිති පොඩි එකෙක් වගේ ඒ ආදරයේ හුරතල් වෙනවා දැක්කම සතුටුයි ...තෙරුවන් සරණයි සැමටම !!!!!

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +41

    දිනී මාර ලකී...❤❤❤❤ මේ වගේ ෆැමිලි එකක් ලැබෙන්න
    .🤩🤩🤩🤩🤩🤩අම්මි නම් lovely

  • @sranjana6248
    @sranjana6248 ปีที่แล้ว +43

    බොරු පොෂ් ගති නැති පොලවෙ පය ගහල ඉන්න සුපිිරි කොල්ලෙක් අම්මයි තාත්තයිත් එ් වගේමයි ඔය පවුලට මම මාරම අාදරෙයි හැමදාම ඔය සතුට ඉතිරේවා කියල සුබ පතනවා.බුදු සරනයි.

  • @agampodisilva8695
    @agampodisilva8695 ปีที่แล้ว +43

    අමිම හරිම සතුටෙන් උයන්නෙ
    තාත්තට පුතාට දුවට කන්න දෙන්න
    මෙවගේ නැන්දමිම කෙනෙක් ලබන්න
    දිනිති තමයි වාසනාවන්තිය ඔයාල
    දාන සැම දෙයක්ම මම බලනව
    සංගිත් පුතා ඔබව හොදට අරක්ෂාව
    ඇතිව දිනිති බලාගනිවි අමිම තාත්ත
    ගොඩක් බලාපෝරෝතු එක තමයි
    පුතේ ඹායාලට සැම දෙනාටම
    බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @piuminisansala8699
    @piuminisansala8699 ปีที่แล้ว +21

    දිනී අක්කේ ඔයාට ලැබිලා තියෙන්නෙ ලෝකෙ හොදම අම්මා .මුලු ජීවිත කාලෙටම ඒ ආදරේ ඇති ජීවත් වෙන්න .මගෙ අම්මා තාත්තා ජීවතුන් අතර නෑ ඔය ආදරේ ලබන්න.හැමදාම සංගීත් අයියා අම්මා තාත්තා එක්ක සතුටින් ආදරෙන් ඉන්න.බුදු සරණයි ඔයාලා හැමෝටම ❤❤❤

  • @kumariyapa1542
    @kumariyapa1542 ปีที่แล้ว +78

    සන්ගීත් අයියා,දිනී අක්කී,අම්මී,තාත්තී ඔයාලා හැමෝම හරිම වාසනාවන්තයි....ඔයාලගෙ ආදරේ අපිත් එක්ක බෙදාගන්නවට ගොඩාක් ස්තූතියි අයියේ....ආදරෙයි හැමෝටම...සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @isharaanushi179
    @isharaanushi179 ปีที่แล้ว +13

    සංගීත් අය්යා හරි අහිංසකයි.දිනීට ගොඩාක් ආදරෙයි වගේ.😍😍❤️

  • @manuunirashi2493
    @manuunirashi2493 ปีที่แล้ว +24

    හරිම සතුටුයි.. හැමදාම ආදරෙන් ඉන්න .අක්කි අයියා හරිම වාසනාවන්තයි .. ඔහොම දෙමාව්පියෙ ලබන්න.. මට ඔය වගේ ආදරෙන් ඉන්න අම්මා කෙනෙකුතු නැහැ නැන්දම්ම කෙනෙකුත් නැහැ .දකිද්දි හරි ආසයි 😘😘

  • @dimuthudilrukshika7158
    @dimuthudilrukshika7158 ปีที่แล้ว +116

    තාත්තා දිනීට පුතේ කියලා කියන කොට මට හරි සතුටු හිතුනා. පුතේ කියන වචනය හරි ආදරනීයයි. මට ගොඩක් වැඩිහිටි අය කතා කරන්නේ නම කියලා. මට මගේ තාත්තා මතක් උනා.

    • @dimuthudilrukshika7158
      @dimuthudilrukshika7158 ปีที่แล้ว +4

      තාත්තාවයි අම්මාවයි හැමදාම සතුටින් තියන්න. ❤

  • @piuminayani1805
    @piuminayani1805 ปีที่แล้ว +8

    අනේ අද අම්මිත් ඉන්නවා නියමයි නියමයි අපිටත් බඩගිනි වෙනවෝ ඔයාල දාන වීඩියෝ බලන්නේ අපි හරිම ආසාවෙන් ඔහොම හිනා වෙලා ඉන්න හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරනයි

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว +5

    ඔය vedios වැඩිපුර දාන්ඩ දිනි කෑම හදනවා බලන්ඩ ආසයි❤️ අම්මගෙ හිනාව ❤️❤️❤️❤️

  • @chathurachatura9585
    @chathurachatura9585 ปีที่แล้ว +14

    හැමදාම වගේ හැමෝම සතුටින් වැඩක් කරනවා....සංගිත් අයියා දිනිති අක්කා..දෙන්නම හොදායි...පවුලම එකතු වුනාම නියමයි..👍👍👍සුභ පැතුම්

  • @hansiahinsa9301
    @hansiahinsa9301 ปีที่แล้ว +74

    අදත් ගොඩක් ලස්සනයි වීඩියෝ එක.හතර දෙනාම ඉද්දි හරිම ආදරණීයයි.මේ වගේ ආදරේ පිරුණු පව්ලක් ලැබෙනවනම් කොච්චර වාසනාවන්තයිද ❤️❤️❤️

  • @priyadarshana8053
    @priyadarshana8053 ปีที่แล้ว +4

    ඒ අම්මගේ කෑම බැලුවත් බැඩ පිරෙනවා,වාසනාවන්ත අම්මා කෙනෙක් ,හැමෝම සතුටින් ඉන්න,දිනිති අක්කත් ඒ අම්ම වගේම උයන්න පුරුවෙයි

  • @dilmimahinsala396
    @dilmimahinsala396 ปีที่แล้ว +8

    අනේ හරිම ආදරණීය පවුලක් ❤❤

  • @mnrsherin
    @mnrsherin ปีที่แล้ว +33

    අම්මිගේ තියෙන්නේ හරිම ආදරනීය හදවතක්....තාත්තත් එහෙමයී...ආදරෙයි ❤

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 ปีที่แล้ว +17

    අම්මගෙ සතුට තමා හැම හැම හැම දෙනාගෙම අතරේ යන්නේ .බලන්න ඒ දුවට තියෙන ආදරේ 🙏🙏🙏🙏😪😪😪

  • @dimuthukaushalya9273
    @dimuthukaushalya9273 ปีที่แล้ว +9

    මන් ලගදී හීනෙන් දැක්කා ඔයාලා දෙන්නා අපේ චූටි පුතා බලන්න එනවා ❤

  • @anushkarandunu9600
    @anushkarandunu9600 ปีที่แล้ว +20

    අයියා ගොඩාක් ආදරෙයි අක්කිට.. අයියගේ හැම වචනෙකම ආදරේ පිරිලා.. අක්කි ඔයා ගොඩාක් ලකී.. පරිස්සමින් රැකගන්න හැමදාමත් ඔය ආදරේ.. සතුටින් ඉන්න.. ❤️❤️😍😘

  • @tashinipramodya5886
    @tashinipramodya5886 ปีที่แล้ว +41

    දිනී අක්කි සංගීත් අයියා ආදර කතාව වීඩියෝ එකක් ඕනි... Q&A වීඩියෝ එකකුත් ඕනි..❤️

    • @senaliiresha3885
      @senaliiresha3885 ปีที่แล้ว +2

      එකනම් මරැ තමා මාත් ඉල්ලුවා තාම නෑ 😥

  • @nalaninalani82
    @nalaninalani82 ปีที่แล้ว +8

    අාදරෙයි සෙරටම අමිමිගේ හිනාහව❤❤❤❤

  • @marianicholas7
    @marianicholas7 ปีที่แล้ว +7

    May God bless and protect your family always. Love you guys loads❤️❤️🤗🤗

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee ปีที่แล้ว +6

    ආදරේ ඉතිරෙනවා හැමෝගෙම💓💓💓💓

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 ปีที่แล้ว +15

    Sangeeth vlogs කියනකොට දැන් මගෙත් ඔලුව නැමෙනවා. 😍😍

  • @imam4549
    @imam4549 ปีที่แล้ว +5

    I like your mom she’s so good 🥰🥰 beautiful family take care and god bless

  • @RAVI-gh6eu
    @RAVI-gh6eu ปีที่แล้ว +60

    බදිනවානම් බැදපන් අම්මා වගේ උබට ආදරේ කෙනෙක් එක්ක මේ වගේ එවුන් උබට සෙට් නෑ මචන් කිව්වා කියලා මතක තියාගනින් එදාට මේ කොමෙන්ට් එක කියවපන්

  • @nilukaindrapali7308
    @nilukaindrapali7308 ปีที่แล้ว +16

    මල්ලි නංගිට කියන්න අත් දෙකම පාවිච්චි කරලා වැඩ කරන්න කියන්න .අම්මි දැක්කාම ගොඩාක් සතුටුයි .බුදු සරණයි !!ආදරේ හැමදාම ❤️❤️❤️❤️

  • @thecakeladyaluthgama8592
    @thecakeladyaluthgama8592 ปีที่แล้ว +12

    මම දැකපු ආදරණීය පවුලක්.. ❤❤

  • @rechal_a3421
    @rechal_a3421 ปีที่แล้ว +3

    Watching....
    God bless Both Of U 💘
    Dinu akki and sangeeth ayya

  • @navindudeemantha4096
    @navindudeemantha4096 ปีที่แล้ว +7

    Dini Akki Sanga Aiya ❤❤✨ Akki hadapu Eka Rasa Patai 😋 Happy Family God Bless you all 😘

  • @MrRotiya
    @MrRotiya ปีที่แล้ว +22

    සංගීත් ව්ලොග්ස් කියද්දි 😂 අම්මි ඔලුව නමපු හැටි දැක්කද..

  • @sudearshaniherath7581
    @sudearshaniherath7581 ปีที่แล้ว +3

    සියළුම දෙනාටම බුදුසරණයි ජේසු පිහිටයි 🌹💕💞❤️

  • @nadeekana2856
    @nadeekana2856 ปีที่แล้ว +4

    ආදරේයි ඔයාලට හැමදාම සතුටෙන් ඉන්න ආදරෙයි ❤❤❤❤ බුදු සරණයි 🙏

  • @user-sz1ds9jd8e
    @user-sz1ds9jd8e ปีที่แล้ว +2

    අදත් ලස්සනයි video එක .බුදු සරණයි ..

  • @indikanishanthi1684
    @indikanishanthi1684 ปีที่แล้ว +1

    Very nice dini ..also sangeeth mother and father very happy they very nice ..u so lucky

  • @jeewaniaruni955
    @jeewaniaruni955 ปีที่แล้ว +29

    අනේ අම්මා හරිම ඉවසිලිවන්තයි,අයියා ආදරනීයයි,අක්කි හොදාදාදායී

  • @umagaindusara2096
    @umagaindusara2096 ปีที่แล้ว +20

    එළවළු උඩට බිත්තර දෙක දැම්මා නම් අඩිය අලන්නේ නෑ...එතකොට බිත්තර වලින් එළවළුත් තැම්බෙනවා ❤️😌

  • @harshaniwickramasinghe6156
    @harshaniwickramasinghe6156 ปีที่แล้ว +3

    fried rice වලට ගෝවත් දානවද😍 මාත් දාලා හදල බලන්න ඕනි .අම්ම හදන විදිය දැක්කාම හදන්නම හිතුන❤

  • @tharinduferndo8974
    @tharinduferndo8974 ปีที่แล้ว +19

    සංගීත් අයියෙ දවසක වරා අයියවත් ගෙදර ගෙන්නලා ඔහොම කෑම එකක් හදන්නකො🙂👍❤

  • @meshaniprabodha2710
    @meshaniprabodha2710 ปีที่แล้ว +7

    අම්මි කෑම හදන video එකක් දානකම් බලන් හිටියේ 😝😝

  • @asheneranda8132
    @asheneranda8132 ปีที่แล้ว +2

    අනේ ඔයාලගෙ වීඩියෝ නම් හරිම ලස්සනයි ඔයාලා හතරදෙනා ගොඩාක් සතුටින් ඉන්න

  • @roshiniroshini5836
    @roshiniroshini5836 ปีที่แล้ว +5

    අම්මී ගොඩක් ආදරේයි 😘😘😘😍😍❤️❤️❤️💋💋💋💖💖 ❣️❣️❣️❣️❣️ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏🙏🙏 ඔක්ක ඔක්කොටම ගොඩා අරියක් ආදරේයි ❣️❣️❣️❣️

  • @imeshadissanayaka8908
    @imeshadissanayaka8908 ปีที่แล้ว +2

    හැමොටම ආදරේ. ❤️❤️❤️පරිස්සමින් ඉන්න. බුදු සරණයි.

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 ปีที่แล้ว +2

    Ammiwa dakkath hitha pirenwa... dini akki hri lucky... adarei godariyak oylt.. bs ❤️❤️

  • @lakmaligajanayake948
    @lakmaligajanayake948 ปีที่แล้ว +4

    Dinithi nangi mama kamathime kenek god bless you all.

  • @nisansalasenadira992
    @nisansalasenadira992 ปีที่แล้ว +1

    Ammage hinawa hari lassanai, harima hoda amma kenek, adarei oyalata,😍🥰

  • @user-io3uy8lq6s
    @user-io3uy8lq6s ปีที่แล้ว +12

    ඔයාලගේ හැම වීඩියෝ එකක්ම බැලුවත් අද තමයි පලවෙනි පාරට කමෙන්ට් කරන්නෙ. අයියට ඉන්නෙ වචනෙන් කියල නිමකරන්න බැරි රත්තරන් අම්ම කෙනෙක්. දිනී අක්කි ගොඩක් වාසනාවන්තයි ඒ වගේ අම්මා කෙනෙක් ලබන්න. ඇය අක්කිටත් අම්මා කෙනෙක් මිසක් නැන්දම්මා කෙනෙක් නෙමෙයි. තමන් ආදරේ කරන පිරිමිලමයගෙ ගෙදර ගිහින් ඒ අම්මා එක්ක සතුටින් මෙහෙම කෑම හදන්න වාසනාවක් හැම කෙල්ලටම නැහැ. හැම ගැහැණු ළමයෙක්ටම ලැබෙන්න ඕනෙ මේ වගේ මවක්. මිනිස්සු මොන තරම් කතා හැදුවත් හරිම සතුටින් ආදරෙන් ඉන්න පවුලකට තවත් ආලෝකයක් දිනී අක්කිගෙන් ලැබෙනව කියල මං හිතනවා. ❤️☺️

  • @kamaludayakumara4329
    @kamaludayakumara4329 ปีที่แล้ว +4

    අයියා ආදරෙයි හැමෝටම ජය වේවා ❤️

  • @ishanpasindu360
    @ishanpasindu360 ปีที่แล้ว +6

    ලස්සනයි අයියා ❤️❤️

  • @rashmisaumya4931
    @rashmisaumya4931 ปีที่แล้ว +5

    Super & lovely family ❤️❤️❤️

  • @rashmiraveena450
    @rashmiraveena450 ปีที่แล้ว +1

    Ammige athin uyala kanna math godak asay ayye.eyage kama man hadala purudu wenawa adarey oyalata 😍

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +13

    අනේ දිනිති අක්කියි,සංගීත් අයියයි හොඳට ගැළපෙනවා.සංගීත් අයියා දිනිති අක්කිට ගොඩාක් ආදරෙයි කියලා අපිටත් දැනෙනවා.අනේ අම්මියි,තාත්තිත් තමන්ගෙ දුවෙක්ට වගේම ආදරෙයි දිනිති අක්කිට.හරිම වාසනාවන්තයි දිනිති අක්කා. හතරදෙනාටම ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා.❤️😍

  • @Dil-tv8ju
    @Dil-tv8ju ปีที่แล้ว +2

    Ammi paw ❤️😘 harima ahinsakai. Budusaranai

  • @ruchifranando3415
    @ruchifranando3415 ปีที่แล้ว +2

    Ayya and akki shoiii anee dennma....iselm beluwa dapu gamma🥰🥰harima asa denekk oyla denwa love you akki and ayya😍😘😘

  • @sitharakumari4627
    @sitharakumari4627 ปีที่แล้ว +3

    dini akki lassani oya paulata mama godak adari

  • @jinidimanodya6661
    @jinidimanodya6661 ปีที่แล้ว +2

    හැම වීඩියෝ එකක්ම බලනවා ❤ (first comment 🌚❤)

  • @akysworld306
    @akysworld306 ปีที่แล้ว +6

    Nice family ❤❤❤❤ stay blessed forever 💞.. I also make fried rice the way your Ammi is making. 🍲

  • @disanakumarikumari2625
    @disanakumarikumari2625 ปีที่แล้ว +1

    ඔයාලානම් මරැ මගේපොඩි පූතානම් හරි අාදඑේයි ඔයාලාට ඔයාලා හදන සමහර කෑම හදලාදෙනවෙ බුදු සරනයි හැමොිටම🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว

    ආදරේයි ගොඩක් ඔයලා හැමෝටම සංගීත් අයියේ ❤️❤️ ඉක්මටන දිනිති අක්කාට මැරි කරන්න එතකොට ඔය ගෙදර තවත් ලස්සන වේවි ........

  • @sewwandhigunasekara1033
    @sewwandhigunasekara1033 ปีที่แล้ว +1

    kohoma unath niyamai ayye oyalage wada.. mama hamadama balanawa oyalage video. Oyalata apith adarei godak..❤❤❤😍😍😍

  • @kasunperera4112
    @kasunperera4112 ปีที่แล้ว +2

    Aneee.mn asama family ekak ❤️hemadama sathutin inna.❤️

  • @amithapabasara
    @amithapabasara ปีที่แล้ว +2

    ලස්සනයි අයියෙ විඩියො එකනම් ආදරෙයි ❤️😍

  • @maduniprabodima5280
    @maduniprabodima5280 ปีที่แล้ว +4

    හැමෝටම ආදරෙයි 😍😍😘😘

  • @dilanimadurika8539
    @dilanimadurika8539 ปีที่แล้ว +2

    දිනි හරිම වාසනාවන්තයි ආදරණිය අම්ම කෙනෙක් ආදරණිය පව්ලක් ලබන්න හැමදාමත් ඔහොම හොදින් ආදරෙන් ඉන්න ❤️❤️

  • @shenvlogs2000
    @shenvlogs2000 ปีที่แล้ว

    Amminam Shok .!! Sangeeth aiya godak lucky

  • @rajithadeepamala2027
    @rajithadeepamala2027 ปีที่แล้ว +3

    අම්මට ගොඩක් ආදරෙයි අපි

  • @malwana000
    @malwana000 ปีที่แล้ว +2

    My Fav🥺❤️ Dini Akki❤️

  • @Ourlifescript
    @Ourlifescript ปีที่แล้ว +2

    ආදරණීයයි❤❤

  • @maheshi401
    @maheshi401 ปีที่แล้ว +4

    Dini akki chuti babek wage hurathale 😍❤️

  • @wasanadeeptika945
    @wasanadeeptika945 ปีที่แล้ว +9

    දිනී අක්කිගෙ හුරතලේ🥰

  • @buddhiprasanga6407
    @buddhiprasanga6407 ปีที่แล้ว +1

    Ammage kama patta Raha athi neda super Maru love you family ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @savdesilva359
    @savdesilva359 ปีที่แล้ว +2

    ඒ අම්මයි තාත්තායි 😮❤

  • @amasha6892
    @amasha6892 ปีที่แล้ว +3

    ආදරේයි ❤️❤️

  • @himashikaushalya1272
    @himashikaushalya1272 ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️

  • @akalankadedigama9490
    @akalankadedigama9490 ปีที่แล้ว +4

    nice lovly family

  • @sciencebased5886
    @sciencebased5886 ปีที่แล้ว +3

    ඔයාලගෙ හුරතලේ 😍😘

  • @neelikakongaha8293
    @neelikakongaha8293 ปีที่แล้ว

    අපි හැමදාම ආසාවෙන් බලන්ඉන්නෙ .ආදරේයි

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 ปีที่แล้ว

    ආදරේ ගොඩයි. හිතින් රස බැලුවා ජේසු පිහිටයි පවුලේ සියලුම දෙනාට

  • @thinukavidunetha5060
    @thinukavidunetha5060 ปีที่แล้ว +1

    Hi aiya
    වීඩියෝ එක මරු

  • @madu7264
    @madu7264 ปีที่แล้ว +1

    Ammi and dini akki ❤❤😘

  • @sandu331
    @sandu331 ปีที่แล้ว +1

    Aadrei amotama....dini akkiiii❤❤

  • @dilkiapsara2868
    @dilkiapsara2868 ปีที่แล้ว

    Oyalage family eka dan ape family eka wage❤oyala hamoma hari adaraniyai dini akka gdak wasanawatai sangeeth aiyawa labanna

  • @prettikumari4299
    @prettikumari4299 ปีที่แล้ว

    බුදු සරණයි පුතේ නුඹට ලා තුන්දෙනta

  • @nimeshasewwandi8559
    @nimeshasewwandi8559 ปีที่แล้ว

    ම්ම්ම්...කමු කමු..😋 ❤️

  • @rashmikairoshini7528
    @rashmikairoshini7528 ปีที่แล้ว +2

    සුපර් 👍👍❤️❤️

  • @ashiniwettasinghe2037
    @ashiniwettasinghe2037 ปีที่แล้ว

    Shok anee oyala🥺♥️♥️dini akki sangeeth ayyai food challenge ekak krnnko🙈oylge set ekam ekthu wel hri kmk nh🙈♥️♥️

  • @sehanibandara4440
    @sehanibandara4440 ปีที่แล้ว +2

    Dini akka harima hodai sok mama asama charithaya k. Ammith harima hodai...goda k aswen hamadama balanawa

  • @minhamishma8434
    @minhamishma8434 ปีที่แล้ว +2

    Oyalata budusaranai

  • @maicalanuradha5251
    @maicalanuradha5251 ปีที่แล้ว +1

    Wasana wanta paulata budu saranai.❤️❤️❤️❤️👍🙏godak adari.

  • @shanikadisanayaka9368
    @shanikadisanayaka9368 ปีที่แล้ว

    හැමදාම සතුට්න් ඉන්න ඔයාලා බුදු සරනයි