ඒ ආදරයට පුලුවන්ලු.. ගල් වගේ හිතුත් මෙලෙක් කරන්න... | Sansarini අද රාත්‍රී 9.00ට හිරු TV තුළින්..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2024
  • ඒ ආදරයට පුලුවන්ලු.. ගල් වගේ හිතුත් මෙලෙක් කරන්න... | Sansarini - සංසාරිණී
    අද රාත්‍රී 9.00ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/ZFC2tc
    #HiruTV #HiruTVLK #HiruTVDigital #sansarini #සංසාරිණී
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/MsBg60
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka
  • บันเทิง

ความคิดเห็น • 20

  • @ireshakularatne5816
    @ireshakularatne5816 27 วันที่ผ่านมา +28

    ඇලන්ව ඉකමනින් සනීප කරන්නකෝ. අනගි තිහස්වර wedding එක වෙන කල් බලාගෙන ඉන්නේ 💗💗

  • @AbcDef-nh5cu
    @AbcDef-nh5cu 27 วันที่ผ่านมา +12

    අපිට ඕන ඇමැන්ඩට පේන්න අනගියි ඇලනුයි ආදරයෙන් ඉන්න කොටස් ටිකක්

  • @enukaenuka4060
    @enukaenuka4060 27 วันที่ผ่านมา +10

    වෙඩින් එක ඉක්මන් ඔනි අනගි ❤ තියස්වර ❤

  • @Madhu3732
    @Madhu3732 27 วันที่ผ่านมา +4

    ආදර කතා ❤❤😢😢😢 අපිට තමයි කවූරුත් ආදලේ නැත්තේ 🤪🤪

  • @user-vt9im6ee5n
    @user-vt9im6ee5n 27 วันที่ผ่านมา +2

    අර වර්ණයා පව් තුෂීගේ ලොකුකමනම් අඩුවෙන්නේම නෑනේ ඔය ලොකුකම අඩුවුනාම තේරේයි කරපු හදිය

  • @KavindiWathsala-vl9px
    @KavindiWathsala-vl9px 27 วันที่ผ่านมา

    Shoiiii amodi shen❤

  • @sathsaranimaliyadda634
    @sathsaranimaliyadda634 27 วันที่ผ่านมา +18

    ඇලන්ට මොලේ එන පාටක්නම් නෑ වගේ 😐

    • @sachiniprasadika1733
      @sachiniprasadika1733 27 วันที่ผ่านมา +4

      කතාවට උනත් එපා වෙනවා නේද එච්චර ලොකු පවුලක ඔච්චරටම හිතන්න මොලක් නැද්ද කියලා..☺️

    • @sathsaranimaliyadda634
      @sathsaranimaliyadda634 27 วันที่ผ่านมา

      @@sachiniprasadika1733 ඔවු අනේ එපා වෙනව

  • @kasunikaweerarathne1827
    @kasunikaweerarathne1827 27 วันที่ผ่านมา +16

    වෙඩිම ලබන සතියේ තියෙයි මම හිතෙන්නේ...

  • @springcity7946
    @springcity7946 27 วันที่ผ่านมา +11

    Anagi and Thihaswarage ආදරය ඇතිවෙන කාලෙ scenes හැමඑකක්ම වගේ සංසාරිණි සින්දුවත් එක්ක හා වුනා.💘 දැන් ඇහුනත් මතකයට එන්නේ ඒවා. ඒ ආදරයේ symbol එකක් තරම් ඒ සින්දුව සෙට් වෙන්නෙ ඒ දෙන්නට විතරමයි. සංගීත අධ්‍යක්ෂකවරු trailer හදද්දිත් ඒ ගැන සැලකිලිමත් වෙන්න 😊

  • @Thakshilama8511
    @Thakshilama8511 27 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez 27 วันที่ผ่านมา +8

    ඒ නෙතු රහසෙ මා සොයා
    සන්සාරිනිය වෙලා
    සද වැනි ආදර කතා
    අනෙ මේ මියුසික් අනගි❤තිහස්වර ඇරෙන්න වෙන අයට දාන්න එපා කලින් තුරුලෙ උන්නෙ සොන්ග් එකත් ආදි අමොදිට දුන්නා කොලයක් වැටුනා මා නුබට පෙම් කලෙ වගෙ අනගි❤තිහස්වර වෙනුවෙන් තිබ්බ හැම සින්දුව ම අමොදිට දුන්නා අනෙ සන්සාරිනි සොන්ග් එකටත් ඒක කරන්න එපා

    • @ntkarunara12
      @ntkarunara12 27 วันที่ผ่านมา +2

      අමෝදි අධ්‍යක්ෂකලට පගාව දීලද කොහෙද 😂

    • @ShehaniRashmika-ff3ez
      @ShehaniRashmika-ff3ez 27 วันที่ผ่านมา +2

      ​@@ntkarunara12සිරාවටම අනිත් චරිතවලට සාපේක්ෂව අමොදි ව හයිලයිට් කරනවා වැඩියි

  • @ishinethu7505
    @ishinethu7505 26 วันที่ผ่านมา

    අනගි තිහස්වර love එක නමි දැන් දැකලම එපා වෙලා ….අමොදිගෙයි ශෙන් ගෙයි love එක පෙන්වන්න දිගටම❤

    • @SheharaDul-jf2lh67
      @SheharaDul-jf2lh67 26 วันที่ผ่านมา +3

      අපිටනම් අනගි තිහස්වර එපා වෙලා නෑ 😂 එයාලා හින්දමයි බලන්නෙ ❤ ඒත් ඔයාගේ අමෝදි ශේන් ලව් එකනම් දැනටමත් එපා වෙලා 😂 අමෝදි කිසි හැගීමක්වත් නැතුව ඔහේ දෙබස් කියන ඒවනම් දැකලම එපාම වෙලා

  • @user-tt4es9gy2u
    @user-tt4es9gy2u 27 วันที่ผ่านมา +2

    අනගිගෙයි තිහස්වරගෙයි අහවල් එක වෙන්න විතරද ඕනෙ.මේකතාවෙ ඊටවඩා කුතුහලය දනවන ත්ව කොටස් තියෙන්නෙ.

    • @tanyamadu6783
      @tanyamadu6783 27 วันที่ผ่านมา +3

      ගොඩක් අය බලන්නෙ ඒ දෙන්නා නිසා ඉතින් මෙච්චර කාලයක් ලස්සනට ගොඩනැගුනු ගොඩක් අය කතාවට ඇබ්බැහි කරපු ඒ ආදරේ වෙඩින් එකකින් දකින්න කට්ටිය බලාගෙන ඉන්නවා තමයි. අර අමෝදිගෙ අහවල් එකට වඩානම් සෑහෙන හොදයි. මේ කතාවෙ දැන් කුතුහලය දනවන ආස කොටස් නෑ. බලන් ඉන්නෙ වෙඩින් එකයි ඇමැන්ඩව අහුවෙනකමුයි.