Only Eating Baby Food challenge | 24 Hours - සිංහල vlog | Yash and Hass

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 เม.ย. 2024
  • Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY❤️ That would mean a lot to us 🥹 let’s hit 500K soon 🤗🥹
    Recent Video👇
    How To Make The Best Lasagna | Cooking with Yash and Hass - Episode 16
    🔗 • How To Make The Best L...
    Work Day In The Life In Melbourne | 24 Hours - සිංහල vlog | Yash and Hass
    🔗 • Work Day In The Life I...
    ONLY Eating FROZEN FOOD FOR 24 Hours 🥶🍕 සිංහල vlog | Yash and Hass
    🔗 • ONLY Eating FROZEN FOO...
    ♡Follow us on Social Media♡
    Facebook: @yashandhass
    Instagram -@hasitha_s
    Instagram:@yashodadesilva
    Tik Tok : @yashodadesilva
    Business Enquires :
    📧 yashandhass@gmail.com
    Try My Sister's Sweet Treats @sugarbyru
    • Facebook: / sugarbyru
    • Instagram: sugarbyru?igshi...
    #yashandhass #babyfood #challenge #24hours

ความคิดเห็น • 2.1K

  • @MalkiHiranya
    @MalkiHiranya หลายเดือนก่อน +1218

    දැන් කන එවා ඇති වෙන challenge එකක් කරමු..yash 24 hrs වලට hass වගේ ඉන්න ඕන.hass 24 hrs yash වගේ ඉන්න ඔනේ.එකනම් සුපිරියක් වෙයී.කොහොමද hass යශ් වගෙ ඇදලා එ වගේ act කරද්දි😂❤❤❤
    Edit - ඔන්න 1k votes තියෙනවා.next video එකෙන් මේ වගේ එකක් ඕනේ please 🐮🐖❤️

    • @hiruniprabhashini9623
      @hiruniprabhashini9623 หลายเดือนก่อน +9

      ඒකට මගෙං වෝට් ❤

    • @sanjusanju-di9bi
      @sanjusanju-di9bi หลายเดือนก่อน +7

      Ai ehm ekk eyla kra .klin ewa blnnko. Hina ynwa a video ekth

    • @hiruniprabhashini9623
      @hiruniprabhashini9623 หลายเดือนก่อน +3

      @@sanjusanju-di9bi mokadda ee video eka man dakke nane. Eke nama hoyala dannako search karanna

    • @user-ky6co9gp4x
      @user-ky6co9gp4x หลายเดือนก่อน +2

      eka karamu

    • @tharudish
      @tharudish หลายเดือนก่อน +1

  • @SewminiSathya
    @SewminiSathya หลายเดือนก่อน +129

    ඔයාලා හැමදාම ඔයාලගේ car එකේ එලියට යන නිසා public train & bus use කරලා පොඩියට travel vedio එකක් ඕනා.. ගොඩක් දුර නැතත් ලග ඔයාලට පහසු දුරකට පොඩි ගමනක් සෙට් කරගෙන විඩියො එකක් ඕනා...ඔයාලටත් ඒක වෙනස් අත්දැකීමක් වෙයි.. අපිත් ආසයි..❤

    • @navodyasilva.4340
      @navodyasilva.4340 หลายเดือนก่อน +1

      ow anee ee wage video 1k onee

    • @sashinidinushika4197
      @sashinidinushika4197 หลายเดือนก่อน

      Me minussu ta pissuda mnda

    • @SewminiSathya
      @SewminiSathya หลายเดือนก่อน +1

      @@sashinidinushika4197 තමුන්ට වගේනම් පිස්සු නෑ. මොකටද ඔයා වැඩක් නැත්නම් ඕයි බලන්නේ.. අපි ආස නිසා අපි බලනවා. ගිහින් ඔයාගේ වැඩක් බලගන්නවද ප්ලීස් පිස්සු හෝන්තුව

  • @sanjusanju-di9bi
    @sanjusanju-di9bi หลายเดือนก่อน +54

    One year වෙනකල් චූටි බබාලට ලුණු,සීනි දෙන්න හොද නැ. එයාලගෙ kidney හරියට වර්දනය වෙලා නැති නිසා. අවුරුද්දක් වෙන්න කලින් ඒ දේවල් දුන්නම kidney වලට හානි වෙන්න පුලුවන්.ඒ නිසා තමයි චූටි බබාලගෙ කෑම වල ලුණු නැත්තේ. ඔන්න යෂ් පැංචි අහපු ප්‍රශ්නෙට උත්තරේ දුන්නා😊❤

    • @PasinduNimsara-nr1ee
      @PasinduNimsara-nr1ee หลายเดือนก่อน +1

      ඔව් මමත් ඒක දාන්න කියලා ආවේ 👍🤟

  • @user-Chathukaushalya
    @user-Chathukaushalya หลายเดือนก่อน +38

    English sub එකත් දැම්මානම් රට අයත් සෙට් වෙයි මෙ චැනල් එකට💗

  • @Z_Senu02...
    @Z_Senu02... หลายเดือนก่อน +189

    හස් කොන්ඩෙ පොල් ගස් දෙකක් බැදල යශ් පැංචි කොන්ඩ දෙකක් ගොතල හිටියනම් තවත් ශෝක් අනේ 😂❤️ මරු වීඩියෝ එක 😚💗

  • @shashinirajapakshe4581
    @shashinirajapakshe4581 หลายเดือนก่อน +58

    ඒක නං මරු😂 පෑන් cake වලට මීපැණි හරි රට ඉදි සිරප් ටිකක් උඩින් දාන්න.නැත්තං පලතුරක් එක්ක කන්න.බබාලට දෙන්නෙත් එහෙම.නැත්තං රස නෑ. අනිත් එක ඒකට egg එකක් දාලා blend කරන්නත් පුළුවන් හසි මොටෝ 😉 ඔච්චර ලොකු NAN එකක් ගත්තෙ ඇයි ⁣බං එක දවසට 😂😂 පැංචි.. salt , sugar බබාලට දෙන්නෙ අවුරුද්දකට පස්සෙ.ඊට කලින් දෙන්නෙ නෑ.බබෙක් හදන කාලෙක ඒ ඔක්⁣කොම ඔයාලා ඉගන ගනියි. ආදරෙයි ඉතිං දෙන්නටම ❤❤ 😘

  • @sadeepaumayangani9230
    @sadeepaumayangani9230 หลายเดือนก่อน +259

    ඊයේ මට කැම්පස් ආවා 🥺 පේරා" හීන වල වත් තිබ්බේ නැති හීනයක් " පේරාදෙණිය " ❤🎉

    • @rashmibandarigoda8989
      @rashmibandarigoda8989 หลายเดือนก่อน +4

      Congratulations 🎉❤

    • @SithmiShihara
      @SithmiShihara หลายเดือนก่อน +4

      Congratulations 🎉❤

    • @vimuperis1920
      @vimuperis1920 หลายเดือนก่อน +4

      Congratulations

    • @YashandHass
      @YashandHass  หลายเดือนก่อน +41

      Congratulations ❤️so happy for youuu

    • @MalkiHiranya
      @MalkiHiranya หลายเดือนก่อน +3

      Congratulations ❤️

  • @nisansalahalgahawaththa9018
    @nisansalahalgahawaththa9018 หลายเดือนก่อน +17

    බබාලට අවුරුදු 2ක් විතර ලුණු දෙන්න එපා කියනවා එයාලගේ වකුගඩුවලට බලපානවා ඒක නරක විදිහට එකයි ලුණු නැත්තේ..... සුප්පු බෝතලේ මුඩිය වහලා තමයි කිරිපිටි එක දාලා දිය කරන්න ඕන ...සුප්පුව ඇගිල්ලෙන් වහන් නෑ හොදේ... ❤ 😍 වෙනදා වගේම අදත් ලස්සනයි.. ඉක්මනින්ම ඔය හීනේ සැබෑවක් වේවා...❤🧚

  • @imeshasathsarani2388
    @imeshasathsarani2388 หลายเดือนก่อน +87

    අනේ හිතේ කොච්චර ප්‍රශ්න තිබ්බත් ඔයාලගේ වීඩියෝ බලනකොට ඒ හැමදෙයක්ම ටික වෙලාවකට හරි අමතක කරලා හිනාවෙන්න පුළුවන්...මං ආසම couple එකක් තමයි ඔයාලා දෙන්නා ආදරෙයි හැමදාමත් yash අක්කි&hassඅයියා ඉක්මනින් 500k ගහමු ආදරෙයි😍 ❤

  • @sulanimethsarani5406
    @sulanimethsarani5406 หลายเดือนก่อน +21

    Thanks akkki and ayya ❤️🥺
    අද මගේ නම කිව්වා හැබැයි ටිකක් වැරදි ඒත් මට සතුටුයි 🥺❤️😚☺️ මගේ නම සුලනි අක්කා කිව්වේ සුලානි කියලා ඒත් මට එක ගාණක් නැහැ නම කිව්වා නිසා again thanks 😚❤️❤️😘 ආදරෙයි හැමදාම වගේ ඔය දෙන්නට 💋😍😘 පරිස්සමින් ඉන්න දෙන්නම 😍😘

  • @shyamindiliyanage908
    @shyamindiliyanage908 หลายเดือนก่อน +37

    වීඩියෝ එක නම් මරු...
    මේක පොඩි ඉල්ලීමක්.. බබෙක් ලැබෙන්න ඉන්න එක අම්මා කෙනෙක්ට හරි එයාට ඕනෙ බඩු ටික අරන් දුන්න නම් හරිම වටිනවා.. මොකද දැන් කාලෙ ඒ බඩු ගන්න ගියාම හිතට මාරම දුකයි ඒවා කර ගන්න බැරි උනාම...🥺🥺🥺

  • @sasikaladilrukshi9407
    @sasikaladilrukshi9407 หลายเดือนก่อน +31

    හිත් නිවන්න පුළුවන් මායාවක් ඔයාලා දෙන්නා ❤. මේ වගේ තැන් වලට හරි අපූරුවට හිත් සනසන්න පුළුවන් 🥰 මගෙ හිනාවකට හේතුවක් වුන මිනිස්සුන්ට මන් හරි ආදරෙයි ❤ඉතින් ඒ අතරේ ඔයාලා දෙන්නත් උඩින්ම ඉන්නවා ❤ ආදරෙයි අක්කි & අයියා ❤❤

  • @kaveekalurachchi2575
    @kaveekalurachchi2575 หลายเดือนก่อน +10

    6 months බබාලට ඒවා හපන්න අමාරුයි.. ඒත් ඒවා දෙන්නෙ ඒක එයාලගෙ දත් එන කාලෙ නිසා.. අර toys දෙන්නෙ හපන්න.. අන්න ඒ වගේ ඒ snaks උත් දෙන්නෙ..
    අනික..... බබාලට salt දෙන්නෙ නැත්තේ.... එයාලගෙ kidney වලට එච්චර sodium ප්‍රමාණයක් දරාගන්න බෑ කුක්කු වලින් හම්බෙන sodium ප්‍රමාණෙ එයාලට ඇතිලු.. නැත්තං kidney fail වෙන්න බලනවලු..
    තව pressure එක වැඩිවෙනවලු.. Pressure කීවට බබාලගෙ heart rate එක.. ❤🤔 මං දන්න විදිහටනම් ඔහොම තමා.. තව හේතු තියෙද දන්නෑ

    • @YashandHass
      @YashandHass  หลายเดือนก่อน +2

      Thank you so much for the comment ❤️

  • @Lisandi10
    @Lisandi10 หลายเดือนก่อน +170

    Challenge ideas
    👍Followers control our lives for 24 hours
    👍Eating only pastries for 24 hours
    👍Eating only candies for 24 hours
    👍Switching each other lives for 24 hours

    • @VidumiKarunarathna-dr2vs
      @VidumiKarunarathna-dr2vs หลายเดือนก่อน +20

      Last challenge sounds good 😂💗

    • @dog_lover881
      @dog_lover881 หลายเดือนก่อน +2

      Yes 😅​@@VidumiKarunarathna-dr2vs

    • @tharudinushi7610
      @tharudinushi7610 หลายเดือนก่อน +4

      Last one 😂❤

    • @rimi80726
      @rimi80726 หลายเดือนก่อน +3

      Last one.❤

    • @Nostalgia.com_
      @Nostalgia.com_ หลายเดือนก่อน

      Last one 😪

  • @nalijay9461
    @nalijay9461 หลายเดือนก่อน +2

    ෂෝක් අනේ.. හැමදාම වගේ ගොඩාක් ආසාවෙන් බලන්නේ ... මරු ❤️❤️ ආදරෙයි ගොඩාක් 😍😍♥️♥️

  • @nayominisansala8881
    @nayominisansala8881 หลายเดือนก่อน +1

    ඇත්තටම ටිකක් පරක්කු උනා වීඩියෝ එක බලන්න.....හරිම ශෝක් අනේ ඔයලා දෙන්නගේ වීඩියෝ ......පරක්කු උනත් වීඩියෝ එක බලන වෙලාවට මාරම happy එකක් දැනෙන්නේ.....ඔයාල දෙන්නා ඉක්මනට තව මේ වගේ ලස්සන වීඩියෝ දාන්න ....මිනිස්සු සතුටු කරන්න පුළුවන් කියන්නෙ ඒක ගොඩාක් වටිනවා අක්කි අයියේ...ගොඩාක් ආදරෙයි yash and hass ❤❤❤

  • @dulanjaleeapsara4357
    @dulanjaleeapsara4357 หลายเดือนก่อน +20

    අදනම් වීඩියෝ එක මරු...හිනා උනා සෑහේන්න...මේ දවස්වල exam නිසා අවුලෙන් හිටියේ...ඒවා කොහෙන් ගියාද කියලා දන්නේ නෑ...මාරම සැහැල්ලුවක් දැනෙන්නේ...අනේ ඔය දෙන්නා හැම සතියකම වීඩියෝ එකක් ගෙන්න බලන්න...අපි හරි ආසයි...නැත්නම් පාලුයි.❤

  • @tharumalsuganda1740
    @tharumalsuganda1740 หลายเดือนก่อน +16

    My favorite couple ❤අක්ක හුගක් වාසනාවන්තයි මේ වගේ husband කෙනෙක් ලැබෙන්න.හරිම සතුටුයි.අද vlog එක වෙනදටත් වඩා ලස්සනයි .මම හුගක් enjoy කරා මේ vlog එක.පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම දෙන්නම.❤❤

  • @user-rs5fh7jp6n
    @user-rs5fh7jp6n หลายเดือนก่อน +4

    Video බලන්න පටන් ගන්න කොට 100k වත් හිටියේ නෑ මතක විදියට..අද වෙද්දි 500k වලටත් ලගයි..ඉක්මනින් 500k ගහන්න ලැබේවා 🎉🎉❤

  • @shyanikamaduwanthi7209
    @shyanikamaduwanthi7209 หลายเดือนก่อน

    Vlog ekk dankn bln hitiye ♥️😍ආදරෙයි දෙන්නටම❤️🥰

  • @NethuniNirasha-zq7pi
    @NethuniNirasha-zq7pi หลายเดือนก่อน +40

    vlog එක බලන්න 4.30 වෙනකම් ඉන්න ඕනී අයියෝ😒😒😒♥️♥️♥️♥️♥️♥️♥️හසී මොටා චූටී බබෙක් වගේ යශ් පැංචි මාරම කියුට් 😘😘😘😘😍😍💗💗💗

  • @user-uq3dw6mf8l
    @user-uq3dw6mf8l หลายเดือนก่อน +14

    Was waiting for the vlog❤❤

  • @minolifernando225
    @minolifernando225 หลายเดือนก่อน +2

    හැමදාම වගේ මගේ favorite couple එක yash & hass , love you guys ❤

  • @SewminiSathya
    @SewminiSathya หลายเดือนก่อน

    අද විඩීයෝ එකත් මරේ මරු...❤❤❤
    Best of luck පිස්සු ඩබල

  • @rasangiheshani989
    @rasangiheshani989 หลายเดือนก่อน +5

    දානකම් ආසාවෙන් බලන් හිටපු vlog එකක් 🌝❤️🥰 love u yash hass ❤

  • @nimashamadushani985
    @nimashamadushani985 หลายเดือนก่อน +4

    අනේ දිග ,vlog ඕනි අපිට ආදරෙයි යශ් පැන්චි හසි අයියා 🤩🤩💗 පිස්සුවක් ඔය දෙන්නම් ඇත්තමයි අනේ

  • @kavishkarathnayaka99
    @kavishkarathnayaka99 หลายเดือนก่อน +2

    මේ විඩියෝ එකනම් මාරම fun 😂👍 තව තවත subscribesla වැඩි වෙන්න ඕනී ❤️

  • @ManuAro1993
    @ManuAro1993 หลายเดือนก่อน +4

    කොච්චර දුකින් හිටියත් ඔයාලගේ වීඩියෝ දැක්කම හිතට මාරම සතුටක් දැනෙන්නේ😊 මගේ බබාටත් 6+ එයාට කවන්න පුලුවන් කෑම ඔයාලා කෑවේ 😁 Sold දෙන්නේ බබාට 9+ වෙන්න ඕන 😊 ආදරෙයි ❤❤

  • @bandarafamily6608
    @bandarafamily6608 หลายเดือนก่อน +4

    ඔයාලගෙ videos හරිම ලස්සනයි අක්කි,අයිය.ආදරෙයි දෙන්නටම❤

  • @tiruwijerathna
    @tiruwijerathna หลายเดือนก่อน +23

    dala vlog ekaa🤗🙃❤️ ammo 🤣🤣 hena athal ekaaa🤣..lv u guys🤓

  • @p.k-nk6tc
    @p.k-nk6tc หลายเดือนก่อน +2

    "බලන් ඉන්න අද මොකද වෙන්නෙ කියලා " ❤ soo beautiful

  • @user-fq3ku2ir5p
    @user-fq3ku2ir5p หลายเดือนก่อน

    Ada video ekath godk lassanai akki and aiya 😍❤️ Oyala eka lg eka lg videos genwatath godk kemathi. Mkd work krn gmn stress release kr gnne oyalge videos blla 😍😍 Fav couple 💑 ✨️

  • @navodya3664
    @navodya3664 หลายเดือนก่อน +9

    මේ දවස්වල ටිකක් අසනීපෙන් ඉන්නෙ ඒ ගැන අවුලෙන් ඉද්දි පැය භාගෙකට හරි මූනට හිනාවක් ගෙනාවට ඔය දෙන්න පින් 🎉❤❤❤

  • @chathuminikoshila8533
    @chathuminikoshila8533 หลายเดือนก่อน +14

    අම්මෝ මේක නම් මාරම fun❤❤😂 ගොඩාආක් enjoy කරා❤❤.. හැමදාමත් වගේ ගොඩාක් ලස්සනයි ... 😍 video එක දානකන් නොඉවසිල්ලෙන් බලන් හිටියේ 😁❤ හිනා වෙවී බැලුවා.. අක්කිගෙයි අයියගෙයි video එකක් බැලුවම stress එක කොහෙ යනවද දන් නෑ.. ❤❤❤❤❤❤ ආදරෙයි ගොඩාක්❤❤ අනේ ඊළඟට chinese food challenge එකක් ඔනී 👀🤩

  • @ThilakshiShelomi
    @ThilakshiShelomi 25 วันที่ผ่านมา

    වැඩිපුරම ආස හිතුන vlog එක...🤭🥰♥️

  • @dulamadhu3111
    @dulamadhu3111 หลายเดือนก่อน +1

    ❤❤ මරු ඔයාල දෙන්න අනේ

  • @vihanijayasinghe4139
    @vihanijayasinghe4139 หลายเดือนก่อน +19

    Waitingggg❤️

  • @kaushalyasandareka2776
    @kaushalyasandareka2776 หลายเดือนก่อน +10

    Vlog එක දැක්කම හදවතෙ සමනල්ලු පියාඹුවා වගෙ 😗🫶❤️

  • @Pinky.ash-_
    @Pinky.ash-_ หลายเดือนก่อน +1

    මං හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා.ඔයාලා ගේ වීඩියෝ බලනකෝට හිත පිරෙනවා.ඔයාලා දේන්නට ගොඩාක් thanks මේ වගේ vlogs අරගෙන එනවට.වීඩියෝ බැලුවට පලවෙනි වතාව comment කරන .😊❤❤❤

  • @kaveeshanethmini3814
    @kaveeshanethmini3814 หลายเดือนก่อน +1

    ඔයාලා දෙන්නා ඇත්තටම ජීවිතේ ලස්සනට විදිනව 🥺🥺❤️❤️ ඔයාලගෙන් ජීවිතේට ගන්න තියෙන දේවල් ගොඩයි.ලස්සන ආදරනීය සුන්දර සාමකාමී කපල් එකක්. මන් ආසම හසිත අයියා යශෝදා අක්කිව හොදට පරිස්සම් කරනවා. ඒ වගේමයි අක්කිත් අයියව පොඩි ලමයෙක් වගේ බලාගන්නවා. කපල් එකකට ඔයාලගෙන් ගන්න දේවල් ගොඩයි 🥺❤️

  • @Dilshisubhani
    @Dilshisubhani หลายเดือนก่อน +14

    මේ වීඩියෝ එක දානකල් මාර ආසාවෙන් බලා හිටියේ.ආදරෙයි yash and hass 😍❤

  • @VidumiKarunarathna-dr2vs
    @VidumiKarunarathna-dr2vs หลายเดือนก่อน +25

    I love the way Hass treats Yash.Eargerly waiting for a life like this..Much love❤❤❤❤

  • @jayanigunathilaka4650
    @jayanigunathilaka4650 หลายเดือนก่อน +2

    Supiri❤❤love ya yash and hass

  • @rash24.200
    @rash24.200 หลายเดือนก่อน

    ගොඩක් ආසාවෙන් බැලුවා ❤ආදරේයි දෙන්නාටම❤😘🥰

  • @thilininipunika5982
    @thilininipunika5982 หลายเดือนก่อน +4

    අද නම් හරිම ෂෝයි අනේ... ආදරෙයි දෙන්නටම...♥️😘😘😘😘😘

  • @ErandiShashinika-le2wv
    @ErandiShashinika-le2wv หลายเดือนก่อน +3

    Me vlog eka ivara vela aya vlog ekk taggla danakn blagena inna mama😍❤️ lovly cupl 💯💐

  • @milindaprabath7785
    @milindaprabath7785 หลายเดือนก่อน +1

    Hamadama vage ada vidiyo ekath maru😂😂😂❤❤❤
    anee ilaga vidiyo ekata yash akkige kondeta use karana deval kiyanna koo🥺💗
    adareii dennatama❤️❤️

  • @AffectionateChihuahua-yu6ii
    @AffectionateChihuahua-yu6ii หลายเดือนก่อน +1

    Omg I waiting this❤🥺
    Love u too guys❤

  • @Yenu2009
    @Yenu2009 หลายเดือนก่อน +12

    Waiting ❤

  • @rashendikarunanayake
    @rashendikarunanayake หลายเดือนก่อน +6

    Yash akkiii you are getting more beautiful day by day. I was waiting for the vlog. Love you so much Yash akki & Hass ayya..๬✨️❤

  • @tharushifernando5723
    @tharushifernando5723 หลายเดือนก่อน

    Ikmanata aluth video ekak genna yash akki & hass aiya ☺️❤️ God Bless You Both 🤍🪄

  • @Madushaniliyanaarachchi
    @Madushaniliyanaarachchi หลายเดือนก่อน +4

    මට මගේ චූටි පැටියා ගේන්න තව මාසයයි තියෙන්නෙ 😍 ඔය විදිහට ශොපින් කරන්න වෙනවනෙ එතකොට 😃🥰 ආදරෙයි යශක්කී & හසිමොටයියා ❤

  • @ayathmavithana
    @ayathmavithana หลายเดือนก่อน +3

    Woww.maru ane oyalage videos.adarei ❤ Budusaranai denntama ❤️😍

  • @shashikamadhubashini1863
    @shashikamadhubashini1863 หลายเดือนก่อน +4

    Mara lassanai vedio eka akki ,aiya❤vedio eka patan gaththa wele idn iwara wenakal hina una ❤adareii godaak🥰✨

  • @shainidhanushka8194
    @shainidhanushka8194 หลายเดือนก่อน

    යශ් & හස්❤ ඔයාලගේ වීඩීයෝ බලන එක පිස්සුවක් වෙලා❤

  • @kithmininawanjana5631
    @kithmininawanjana5631 หลายเดือนก่อน

    Best vlog akki and aiya 🥰
    Always be happy YH❤️

  • @user-kk9ed5fo2d
    @user-kk9ed5fo2d หลายเดือนก่อน +3

    Ikmnata vlog eka dannooooo...adarei dennatama❤❤❤

  • @imasha_04
    @imasha_04 หลายเดือนก่อน +5

    Reallyyy enjoyedd frrrr 😩❤️😍. We love youu soo sooo sooo much Yash n Hass 😚🐼.

  • @Hashi-8Fernando
    @Hashi-8Fernando หลายเดือนก่อน

    Anee harima asaven hitiye vlog eka danakan 🥺❤ dennatama marama adarei hamadamath vage 🙊🤪 ikmanata thava vlog ekak danna yash panchi & hasi motta 😘😁

  • @samanthinanayakkara3392
    @samanthinanayakkara3392 หลายเดือนก่อน +2

    අනේ ආදරෙයි . අලුත් දේවල් කරනවා ඔයාල . ඒවා බලල ගොඩක් අය ඒව කරනවා . . ඒත් ඔයාල තරම් ෆන් නෑ . සතුටින් ඉන්න හැමදාම 💖💖💖💖

  • @GimisVlog
    @GimisVlog หลายเดือนก่อน +3

    ගොඩ කාලෙක ඉදලා අනේ ඔයලගෙ වීඩියොස් බලන්නේ
    මේ පාර නම් shoutout එකක් ඕනෙමයි යශ් අක්කි & හස් අයියා 😩❤️

  • @rash__iii
    @rash__iii หลายเดือนก่อน +7

    My favorite couple 🥺❤️.Good luck aiya akki 🥰✨god bless you both 😘😘😘

  • @user-jz8yf4wl9k
    @user-jz8yf4wl9k หลายเดือนก่อน +1

    Yash akki looks so beautiful.and hasi mota too..thanks for the vlog..love you both

  • @rusanditharumini7118
    @rusanditharumini7118 หลายเดือนก่อน

    වෙනදා වගේම අදත් ලස්සනයි ❤

  • @Fantasylove.
    @Fantasylove. หลายเดือนก่อน +84

    මම අක්කගෙයි අයියාගෙයි වීඩියෝ බලන්න ගත්තේ දැන් දවස් 3කට කලින්...❤ මන් ඔයාලා කරලා තියෙන ඔක්කොම වගේ challenge videos ටික බැලුවා....😢😢😢...මේක දානකල් බලන් ඉන්නේ...🎉 😍 දැන් ඉතින් මන් youtube ආපු ගමන්ම suggestions එන්නේ ඔයාලාගේ මම බලපු නැති වීඩියෝ....😊ඔයාලා හැමදාම සතුටින් ඉන්න...good luck and god bless you both...❤

    • @YashandHass
      @YashandHass  หลายเดือนก่อน +15

      Welcome to the fam ❤ we love you

  • @user-ih9wd7bu9g
    @user-ih9wd7bu9g หลายเดือนก่อน +5

    Ane vlog eka upload karanakm hitiyeee🎉

  • @kaveerafdo5925
    @kaveerafdo5925 21 วันที่ผ่านมา

    දෙන්නම ගොඩක් ලස්සනයි❤️

  • @Nathishi225
    @Nathishi225 7 วันที่ผ่านมา

    මරු අනේ 💓😚✨🍃🌼

  • @ramyaprishadarshani3914
    @ramyaprishadarshani3914 หลายเดือนก่อน +6

    Volg ekak danakan balan hitiye ❤ love guys❤❤

  • @yenuri7683
    @yenuri7683 หลายเดือนก่อน +9

    දානකන් බලාගෙන හිටියේ ❤️❤

  • @madhurilakshani4509
    @madhurilakshani4509 หลายเดือนก่อน

    ආසාවෙන් බැලුවා වෙනදා වගේම... තනියම හිනායනවා බලද්දී ..ආදරෙයි දෙන්නටම ❤❤❤

  • @randy34690
    @randy34690 หลายเดือนก่อน

    Harima joyfull oyalage vlogs okkoma 😋 hama ekkam balala thinne much love doublatama 💓

  • @user-vx9ye3dn5m
    @user-vx9ye3dn5m หลายเดือนก่อน +5

    ආන් කුරුල්ලා මේන් කුරුල්ල කියද්දි හස් තාත්තා කෙනෙක් උනාම කොහොම වෙයිද කියල මැවිල පෙනුනා.😂❤හසිමොටා හොද තාත්ත කෙනෙක් වෙයි ☺️🧑‍🍼යශ් පැංචි ඔයා ගොඩක් වාසනාවන්තයි..love you❤

    • @YashandHass
      @YashandHass  หลายเดือนก่อน +3

      😂😂😂

  • @Nikini..Prarthana212
    @Nikini..Prarthana212 หลายเดือนก่อน +4

    the best couple ❤ hasi mota and yash penchi ❤ love you every day.......be happy❤

  • @user-ls7ts6lp1r
    @user-ls7ts6lp1r หลายเดือนก่อน

    ඔයාලා නම් පිස්සුවක් අනේ...😍..වැඩ ගොඩක් අස්සෙ කොහොමහරි බලනවා..ඒ තරම් ශෝයී..❤😘

  • @piyumaliwelegedara2277
    @piyumaliwelegedara2277 หลายเดือนก่อน +2

    Woww hass..Your hair is super 😍❤Ape yash panchi's hair also..Both are very quite and pretty ❤

  • @SuvindiNimasha
    @SuvindiNimasha 28 วันที่ผ่านมา +4

    Hello,❤ try the pregnancy cravings (challenge)

  • @Yasurikawya304
    @Yasurikawya304 หลายเดือนก่อน +51

    Vlog එක දානකන් බලාගෙන හිටියෙ......😙😙❤️

  • @dheeraudawela1833
    @dheeraudawela1833 หลายเดือนก่อน

    ආදරෙයි අයියා අක්කි oylage content hamdama balanawa .marai. hamdama sathutin inna.adarei ❤ dennatama. 😊

  • @nethmigimshani995
    @nethmigimshani995 หลายเดือนก่อน +1

    කොච්චර ප්‍රශ්න හිතේ තිබ්බත් අක්කගෙයි අයියාගෙයි විඩියෝ බැලුවහම ඒ ඔක්කොම අමතක වෙලා යනවා 💖💖💖 Thanks ඔයාලා දෙන්නාටම ❤❤❤ හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න 💖💖💖😘😘😘

  • @Ama_Shelo
    @Ama_Shelo หลายเดือนก่อน +11

    Woooowwwwwwwwwww thawa tikakin video eka enawaaaaaa ❤❤❤❤❤

  • @Danith__Kaveesha
    @Danith__Kaveesha หลายเดือนก่อน +28

    ඔයලා කිවුව හින්දම surename එක දැම්මා 😅❤️
    පට්ට අනේ අන්තිමට මාත් ඉන්නවා 😁❤️ thank you ane 🤍
    Ikmanata 500k gahamuuuu 💥🤍

    • @rashmipabodha5529
      @rashmipabodha5529 หลายเดือนก่อน +1

      Hiii danith 😂 Saketa baluwe oyada kiyala 😂 Balanakota attatm oyaaa inne 🥲🤍

    • @YashandHass
      @YashandHass  หลายเดือนก่อน +2

      Hahahah❤️😂😂

    • @Danith__Kaveesha
      @Danith__Kaveesha หลายเดือนก่อน

      @@rashmipabodha5529 heee hee

    • @Danith__Kaveesha
      @Danith__Kaveesha หลายเดือนก่อน

      @@rashmipabodha5529 😁😁

  • @Charithagamlath9310
    @Charithagamlath9310 หลายเดือนก่อน

    ආදරෙයි දෙන්නටම 😘😘

  • @user-qv9ns3cl9w
    @user-qv9ns3cl9w หลายเดือนก่อน +1

    හැමදාම වගේ ඉතිං හිනා උනා ආදරෙයි ඔයාලා දෙන්නට හැමදාම ❤😁

  • @Its__belleeee
    @Its__belleeee หลายเดือนก่อน +14

    I'm so exited..🤍

  • @videos-do2jd
    @videos-do2jd หลายเดือนก่อน +2

    පොඩි ඉල්ලීමක් මගේ GF ගෙ birthday එක නම අයේෂා ශ්‍යාමිණී birthday 05/05 පරක්කු උනාට කමක් නැ ඊලග වීඩියෝ එකෙන් එයාට විශ් කරල ශව්ටවුට් එකක් දෙන්න පුලුවන් ද ප්ලීස්....

  • @piyumik9841
    @piyumik9841 หลายเดือนก่อน +1

    😂 this ws both informtive and fun to watch!! Definitely helped in making me choose what to get for my baby coming soon ❤❤thanks guys, and always love the video😅❤

  • @piyuminadeesha4824
    @piyuminadeesha4824 หลายเดือนก่อน

    හරිම ලසන්නයි ඔයාලගේ vlog .බුදු සරණයි ❤

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 หลายเดือนก่อน +4

    බදින්නේ නෑ කියලා හිතන් හිටියේ..😒 ඔයාලා දැක්කම බදින්නත් හිතයි වගේ..😍😂

  • @heshinisandanima5366
    @heshinisandanima5366 หลายเดือนก่อน +13

    අම්මො මේ වීඩියෝ එක නම් මරු😂❤️හිනා වෙලා පන ගියා😅තව අලුත් වීඩියෝ එකක් ඉක්මනට ගෙන්ඩෝ❤️

  • @siyumikeerawalla375
    @siyumikeerawalla375 หลายเดือนก่อน

    අනේ මන් හැමදාම බලනවා පටන්ගත්ත දවසේ ඉදන්ම.. මාර cool videos❤ you gyz are very cute & amazing❤️❤️❤️

  • @eshalikonara5883
    @eshalikonara5883 หลายเดือนก่อน

    I most like..yash say බලාගෙන ඉන්න මොනවද වෙන්නෙ කියල...its so nice voice

  • @budhdhikaishani8733
    @budhdhikaishani8733 หลายเดือนก่อน +8

    Vlogs dankn balagen hitiye hamadamath oylge ewa balanw adarai denntm harim lassani oylge vlogs adarai akki and aiya ❤mn ❤❤❤❤

    • @YashandHass
      @YashandHass  หลายเดือนก่อน +2

      Thank you so much ❤

  • @osa_smile
    @osa_smile หลายเดือนก่อน +100

    කෝ බලන්න O/L කරන සැට් එක 🫣🫠❤️💫

    • @sandaruperera3204
      @sandaruperera3204 หลายเดือนก่อน +2

      Inno🙂

    • @vihangasathsara9452
      @vihangasathsara9452 หลายเดือนก่อน +7

      ​@@sandaruperera3204 gihin padam karapam podi eko 😂😂

    • @chanukakalhara4222
      @chanukakalhara4222 หลายเดือนก่อน +5

      Padam karahan bn..wadayak nowi😅

    • @vihangasathsara9452
      @vihangasathsara9452 หลายเดือนก่อน +2

      @@chanukakalhara4222 thava davas 8 thiyenne munta 🤣🤣🤣

    • @sandaruperera3204
      @sandaruperera3204 หลายเดือนก่อน

      @@vihangasathsara9452 hri hri ynnam ithin baninna ep😓😂

  • @DORAYT422
    @DORAYT422 หลายเดือนก่อน +1

    අක්කි ඔයලා දෙන්නගෙ විඩ්යො බලන්නෙ 20k වල ඉදම් අාදරෙයි ඔය දෙන්නටම❤

  • @hgcjmrajapaksha5717
    @hgcjmrajapaksha5717 หลายเดือนก่อน

    මරු අනේ අද විඩියෝ එක ❤❤

  • @NavodiImasha
    @NavodiImasha หลายเดือนก่อน +16

    ඇත්තටම දෙන්නම චූටි බබාලා වගේ ආදලේ හිතෙනවා so cute

  • @bluecityvideo6840
    @bluecityvideo6840 หลายเดือนก่อน +7

    anee ivasillak na enakam vlog eka... ikkmata dando.....❤😊😊

  • @SunilSenarathna-cu9dn
    @SunilSenarathna-cu9dn หลายเดือนก่อน

    ආදරෙයි දෙන්නට හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤😊

  • @hmssherath7797
    @hmssherath7797 หลายเดือนก่อน +1

    Oyalage 24 hours challenges hrima intresting.....iiye thama first time balanna gaththe...okkoma videos baluwa...❤❤❤❤...thawa 24 hours challenges oone....sweet couple ..❤