දවස් දෙකෙන් කොන්ඩේ වැවෙන තෙල් එක | Homemade herbal hair oil for faster hair growth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • දවස් දෙකෙන් කොන්ඩේ වැවෙන තෙල් එක | Homemade herbal hair oil for faster hair growth
    Best Hair Oil That'll Cure All Your Hair Problems
    Hi everyone!
    Hope you all are doing well.
    කරපිංචා වලින් කොන්ඩේ වවන සුපිරිම ක්‍රම 3ක් | Amazing Tips for Hair Regrowth with Curry Leaves - • කරපිංචා වලින් කොන්ඩේ ව...
    කොන්ඩේ වවන මැජික් තෙල Simple & easy Herbal Hair Oil/Homemade herbal hair oil for faster hair growth - • කොන්ඩේ වවන මැජික් තෙල ...
    කෝමාරිකා වලින් කොන්ඩේ වවන සුපිරිම ක්‍රම 3ක් | Amazing Tips for Hair Regrowth with Aloe Vera - • කෝමාරිකා වලින් කොන්ඩේ ...
    දවස් 2න් කොන්ඩේ වවන විටමින් E සත්කාරය | Homemade Vitamin E Hair Oil For Extreme Hair Growth - • දවස් 2න් කොන්ඩේ වවන වි...
    Herbal hair oil - for fast hair growth | Homemade Herbal Hair Oil | how to make herbal hair oil
    How To Grow Hair Fast Naturally | Hair Growth Tips
    Hair fall treatment | How to grow hair fast | How to stop hair loss | Silk and shiny hair
    Thank you so much for watching.
    Make sure you share the video with your friends and don't forget to subscribe.
    😍📧 For Collaborations, Product Reviews & any Content Related Inquiries Email to r.yuhanthika@gmail.com
    Like Us - / slvikimedia1
    Follow us at Instagram - / slvikimedia
    Disclaimer: The materials and the information contained on this Slviki Media channel are provided for general and educational purposes only and do not constitute any legal, medical or other professional advice on any subject matter. These statements have not been evaluated by the FDA and are not intended to diagnose, treat or cure any disease. Always seek the advice of your physician or other qualified health provider prior to starting any new diet or treatment and with any questions you may have regarding a medical condition. If you have or suspect that you have a medical problem, promptly contact your health care provider.
    #slviki #slvikimedia #hairgrowth #haircare #hairgrowthtips #hairoil #hairfall #hairloss #haircaretips #herbalhairoil #ayurvedichairoil #slvikihair #slvikimediahairoil #slvikihair #doublehairgrowth #longhair #sinhala #naturalbeautytips #hair #karapinchahair #sinhalabeautytips #sinhalayoutuber #sinhalabeautytips #srilankanyoutuber #beautychannel #socialinfluencer #sinhalabeautychannels #sinhalabeauty #sinhalaayurveda #ayurvedabeautytips #hair

ความคิดเห็น • 225

  • @Shanubotheju471
    @Shanubotheju471 ปีที่แล้ว +11

    ගෑනු ළමයෙක් ගාව තියෙන්න ඕන අත්‍යාවශ්‍ය දේවල් එක එක බියුටි ප්‍රඩක්ට් නෙමේ, කඩල පිටි,කහ,කෝපි කුඩු,කෝමාරිකා ,රෝස වතුර වගේ simple & natural දේවල් කියල තේරුම් ගියේ අක්කි නිසා ,ගොඩාක් ස්තූතියි.🙏

    • @hashiya8179
      @hashiya8179 ปีที่แล้ว

      🤣🤣🤣

    • @Shanubotheju471
      @Shanubotheju471 ปีที่แล้ว

      @@hashiya8179 ai hina wenne, mt nn chemicals hriynne na.

  • @sha-447
    @sha-447 ปีที่แล้ว +6

    Hi අක්කේ.....ඔයාගේ හැම වීඩියෝ එකක්ම සුපර්බ් ම සුපර්බ්......මට තියෙන්නේ ඉත්තෑවෙක්ගේ වගේ පිම්බෙන කොන්ඩයක්..එන්න එන්න මහත් වෙනවා මිසක් දික් වෙන්නේ නෑ අයියෝ............ඒත් මං ඒ කොන්ඩේට ආසයි..මට ඕනේ තව චුට්ටක් දික් කරගන්න.......අපි බලමු මේකත් කරලා.......ඔන්න මං..🌻..ශාරදා..🌻

  • @sm----
    @sm---- ปีที่แล้ว +19

    Private areas wala darkness remove video ekak karannako akki❤😊

  • @Pgckg
    @Pgckg ปีที่แล้ว +10

    මන් සොයා සොයා හිටපු ඔඉල් එකක් මගේ නළල දෙපැත්ත කොන්ඩේ යනවා මාරම දුකින් හිටියේ තැන්ක්ස් පැටියෝ බුදුසරණයි

    • @nilukamaduwanthi3313
      @nilukamaduwanthi3313 10 หลายเดือนก่อน +2

      අපිත් අද පටන් ගත්තා ප්‍රතිඵල කියන්නම් 😁❤️

    • @nilukamaduwanthi3313
      @nilukamaduwanthi3313 10 หลายเดือนก่อน

      අපිත් අද පටන් ගත්තා ප්‍රතිඵල කියන්නම් 😁❤️

    • @Pgckg
      @Pgckg 10 หลายเดือนก่อน

      @@nilukamaduwanthi3313තැන්ක්ස්,,,,,, බුදුසරණයි

    • @pramudiguruge2211
      @pramudiguruge2211 8 หลายเดือนก่อน

      Oyata results tiyada

    • @RahnaFairooz-ql6cb
      @RahnaFairooz-ql6cb 2 หลายเดือนก่อน

      ​@@nilukamaduwanthi3313 කෝ ප්‍රතිපල? Update ekak දෙන්න අපිටත් බය නැතුව විශ්වසෙන් use කරන්න

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි. Soya soya හිටපු දෙයක්. පසුව ප්‍රති පළ කියන්නම් ❤❤

  • @nadeechathu7139
    @nadeechathu7139 ปีที่แล้ว +69

    බෘංගාමලක තෛලය විතරක් මං ගාලා තියෙනවා.මාරම හොදයි.කොණ්ඩේ දිගට , ඝණට වැවෙනවා ඉක්මනට. ❤️😍

    • @inorusajiwa7658
      @inorusajiwa7658 ปีที่แล้ว +2

      Mila kiyak wanawada

    • @kaushiiffernandoo997
      @kaushiiffernandoo997 ปีที่แล้ว

      @@inorusajiwa7658 පස්යාලේ අවුන්සේ බෝතලේ rs.190/-

    • @sandamalibandara4682
      @sandamalibandara4682 ปีที่แล้ว +1

      ඇත්තද ?, රෑට ගාලා උදේට නාන්න පුලුවන් නේද

    • @sandamalibandara4682
      @sandamalibandara4682 ปีที่แล้ว +1

      ඇත්තද ?, රෑට ගාලා උදේට නාන්න පුලුවන් නේද

    • @dilu5755
      @dilu5755 ปีที่แล้ว +1

      Price kiyannko

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි. ගොඩක් පින්.තෙරුවන් සරණයි..❤🤲🤲🤲

  • @senumy813
    @senumy813 ปีที่แล้ว +10

    මගෙත් කොන්ඩේ ගොඩාක් යනවා අක්කි ඔය ඔයිල් එක හරි ගියොත් හොදයි . තැන්ක්ස් අක්කි මේ වගේ වටින විඩියො අරන් එනවට 💚💚💚🌹😊

    • @botafee1248
      @botafee1248 ปีที่แล้ว

      Hm mageth konde godak yanawa

    • @Shanubotheju471
      @Shanubotheju471 ปีที่แล้ว

      Aniwarenm hariyai,try krl blnn 😊

  • @chathuuwasana2842
    @chathuuwasana2842 ปีที่แล้ว +5

    අක්කි පාවිච්චි කරන ඔලිව් ඔයිල් එකේ වර්ගෙ මොකද්ද කියන්නකො

  • @chandimakumari8840
    @chandimakumari8840 ปีที่แล้ว +4

    තැන්කු අක්කියෝ 😊😘 මාරම වටින වීඩියෝ එකක් 🙂

  • @maleeshadimanthi4753
    @maleeshadimanthi4753 ปีที่แล้ว

    Mage konde hariyatama issarahin godak gihin thiyenne 😢... Konde piti passata karala gothaddi ehema thatte wage penawa issarahin.... Harima dukin hitiye mata hithaganna bari wuna mona gaannada kiyala... Me video eka dakkama maara sanaseemak sathutak danune... Ane oyata godak pin akke... THANK YOUUU!!!! 😭❤️

  • @lorna1025
    @lorna1025 6 หลายเดือนก่อน +1

    How long should you keep the oil on the head before the shower,and can I use shampoo and conditioner.I am having thinning hair,scanty hair and baldy,should I massage my scalp, please let me know.tks

  • @oshi3306
    @oshi3306 ปีที่แล้ว +2

    Onem wela thibba video ekk. thank u akki 💞💞

  • @fathinas4300
    @fathinas4300 ปีที่แล้ว +5

    Akki meka dandruff ekata hodhaidha
    Eeth man oyage karapincha oil ekath gaanawa eka avulak nahane akki❤😊

  • @sudeshwasantha8751
    @sudeshwasantha8751 ปีที่แล้ว +1

    Thanks akkiyo me dawas wala mn hoyamin hitiye oyata thanks akkiyo..😘😘😘

  • @Donas579
    @Donas579 ปีที่แล้ว +4

    මම නම් ඔය තෙල් එක පාවිච්චි කරනවා 1 හැබැයි ආමන්ඩ්තෙල් එකත් එකතු කරනවා

    • @ireshaerandathee7516
      @ireshaerandathee7516 ปีที่แล้ว

      කොහොමද ඔයාට රිසාල්ට්

  • @IsuriSandalika
    @IsuriSandalika ปีที่แล้ว +2

    අක්කී ගෝල්ඩන් මිල්ක් එක බිව්වම කෙට්ටු වෙනවද.. ප්ලීස් මට කියන්නකෝ.. මේ ඔයිල් එකත් අනිවාර්යයෙන්ම try කරනව මං❤❤

  • @sanjanasanjana28
    @sanjanasanjana28 ปีที่แล้ว +1

    Mamath brungamalaka thailaya aran use kara..adata dawas thunai.konde yana eka 75%k withara adui..mtanm pudumai.mona thel eka gawath hari giye na.mekanm magic ekak..❤❤🎉🎉🎉

    • @sanjanasanjana28
      @sanjanasanjana28 ปีที่แล้ว

      Akki oyatanm godak pin api wenuwen hodama de kiyla denawata.❤

    • @Shanubotheju471
      @Shanubotheju471 ปีที่แล้ว +1

      Issrhth resulta kiyanna ,konde ganakm unada ,wawunada kiyala

    • @WeRanjani-lq7cc
      @WeRanjani-lq7cc 9 หลายเดือนก่อน

      Mokadda brand eka

    • @WeRanjani-lq7cc
      @WeRanjani-lq7cc 9 หลายเดือนก่อน

      Link eke brand ekenda gattr

    • @RahnaFairooz-ql6cb
      @RahnaFairooz-ql6cb 2 หลายเดือนก่อน

      අලුතින් කෙස් ආවද? රට ඉන්න අයගේ කොන්ඩේ යනවා නේ එයාලට හොඳයි ද?

  • @dynamitelk
    @dynamitelk ปีที่แล้ว

    Niyamai akke

  • @thanushikawijesingha1718
    @thanushikawijesingha1718 ปีที่แล้ว +2

    අක්කෙ අහන්නකො..vitamin e capsules වලත් හොද එකක් තියේද..මන් දැකලා තියෙ පෙලක් වීඩියෝස්වල කට්ටිය කියලා තියෙනවා..එහෙම එකක් ඔයා දන්නවනම් කියන්න කො😘❤

  • @lasinikithmini5112
    @lasinikithmini5112 ปีที่แล้ว

    Ane akkiyooo thanks meka kiyla dunnata, ❤❤❤❤❤

  • @kalpanianthony6842
    @kalpanianthony6842 10 หลายเดือนก่อน +1

    Brungamalaka thailaya gannakota honda brand ekak thiyenawada?

  • @ireshaerandathee7516
    @ireshaerandathee7516 ปีที่แล้ว +16

    හෙයා ඔයිල් එකක් නම් දාපු එක හොඳයි .....මොකද ප්‍රශ්න වැඩියෙන්ම තියෙන්නෙ කොන්ඩේ....😅

  • @ima6301
    @ima6301 ปีที่แล้ว +1

    ❤😘
    Ane akkiyo strech marks wlt hod results thiyan treatment gana video ek krnk 🥺❤

    • @slvikimedia
      @slvikimedia  ปีที่แล้ว

      Olive oil ganna ❤️❤️❤️

  • @THARU_FASHION
    @THARU_FASHION ปีที่แล้ว +2

    හායි අක්කියෝ...මන් දැනට තෙල් එකක් යූස් කරනවා ...💐🎵ඒකට අමතරව මෙ ඔයිල් එක යූස් කරාට කමක් නැද්ද 😍🌸....තල තෙල් වලට කොන්ඩෙ වැවෙනවා කියන්නෙ ඇත්තාද

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 ปีที่แล้ว +4

    " _Ana nageth nalala penwa_ _wediii_ . .."😊
    _Ğodakkkkkkk Ģodakkkkkkk_ _isthuthiiiiiiiii_ , _Adareiiiiiiiiiií_ .!!" 🎉❤❤❤

  • @UshwaththaLiyanage
    @UshwaththaLiyanage 8 หลายเดือนก่อน

    කෝ අනේ අර ඉස්සර ඔයාට තිබ්බ කලු මහත දිග ලස්සන කොණ්ඩේ😢😢

  • @rasanginipunika9021
    @rasanginipunika9021 9 หลายเดือนก่อน

    @slviki media Thnx akkiyoo❤

  • @dewminiayomi2268
    @dewminiayomi2268 ปีที่แล้ว +2

    Thank you akki ❤

  • @dineshmadusanka1863
    @dineshmadusanka1863 ปีที่แล้ว +3

    නීල කේශනී hair oil eka marama hodai mn fb eken gatte akki kiyana serama dala eyala eka hadala tiyenne man kalayak tisse pawichchi karnawa den mage konde danissenuth pallehata tiyanawa🤗

    • @Mylife-en4pf
      @Mylife-en4pf ปีที่แล้ว

      නීල කේශනී ගාන්න කලිනුත් ඔයාගෙ කොන්ඩේ දිගට තිබුනද.

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว

      Ane uttra dennako.boru nisada uttra nodenne

  • @tharangasiriwardhana3623
    @tharangasiriwardhana3623 ปีที่แล้ว +2

    Re gala ude newath awlak nedda akki

  • @pradeepmadushanka3734
    @pradeepmadushanka3734 7 หลายเดือนก่อน +1

    Oya lassanai ❤

  • @srimathifernando5424
    @srimathifernando5424 ปีที่แล้ว +1

    Godak watina video akak Duwa oya danna de anek ayata kiya deela danuwata karanawata oyata godak pin Duwa theruwansaranai

  • @ajanthaudayangi956
    @ajanthaudayangi956 ปีที่แล้ว +1

    ගොඩක් තුනි හිසකෙස් තියන කෙනෙක්ට ගනව වවාගන්න පුලුවන්ද

  • @HansikaKarunarathne-v2f
    @HansikaKarunarathne-v2f ปีที่แล้ว +1

    akki konde straight relax karata prashnayak nedda.. Hoda thenakin hoda brand ekakin akkith hdala inna nsa experience eka kynnko

  • @swarnadias5846
    @swarnadias5846 ปีที่แล้ว

    Thanks naga

  • @RahnaFairooz-ql6cb
    @RahnaFairooz-ql6cb 2 หลายเดือนก่อน

    රට ඉන්න අයගේ කොන්ඩේ යනවා නේ එහෙ ලුණු වතුර නිසා 🥲 එහෙම giyapu කොන්ඩ වාවගන්න පුලුවන්ද මේකෙන් රට ඉන්න කෙනෙක්ට යවන්න ඇහුවේ.. අක්කි පොඩ්ඩක් rply කරන්නකෝ

  • @sunandaudeni9688
    @sunandaudeni9688 ปีที่แล้ว +1

    Thank you ❤❤❤❤❤

  • @akeelashimar1611
    @akeelashimar1611 ปีที่แล้ว +1

    Thank you akki mata thibba lokuma prashnayak oka 😢

  • @priyangikagunawaedhana4256
    @priyangikagunawaedhana4256 ปีที่แล้ว

    Thank you very much. 💖

  • @SithuminiDinesha-m1r
    @SithuminiDinesha-m1r 6 หลายเดือนก่อน

    අක්කි හොද ෂැම්පු එකක් කියන්නකො

  • @nsjshshhshsbsbsh7395
    @nsjshshhshsbsbsh7395 8 หลายเดือนก่อน

    එඩරු තෙල් තේ හැදි 2ක් දැම්මට කමක් නැද්ද?

  • @hirunijayarathna9063
    @hirunijayarathna9063 ปีที่แล้ว +2

    Hi Akki calcium tablets wlta konde wewenawada vitamin c bona gmn bonn hodid❤❤😊

    • @D.H.R1111
      @D.H.R1111 ปีที่แล้ว +1

      Calcium ekk vitamin C gann epa. Me dek react karala kidney wal gal athiwenn puluwan.

    • @hirunijayarathna9063
      @hirunijayarathna9063 ปีที่แล้ว +2

      @@D.H.R1111 Ehemd Thank you dear kiwwt ❤️🥰

  • @thashininayanananda9960
    @thashininayanananda9960 ปีที่แล้ว

    Akke clear shampo ekata
    Konde yanawada.. eka
    Kondeta sara shampoo ekakda

  • @nilminiperera1120
    @nilminiperera1120 ปีที่แล้ว

    Budusaranai oyata 🌸🌸🌸🌸🌼🌼🌼🌼👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @shaznafazal5416
    @shaznafazal5416 ปีที่แล้ว

    Pol thel ,thala thel,edaru thel,brungamalaka oil eka mix karal gewata kamak nadda

  • @shaznafazal5416
    @shaznafazal5416 ปีที่แล้ว +1

    Olive oil kondeta ganna epa kiyanvane

  • @wenushihansi1779
    @wenushihansi1779 ปีที่แล้ว

    Oya use karana olive oil eke brand eka mokaddaaa..thank uuuuu

  • @Chuti-wz8qu
    @Chuti-wz8qu 8 หลายเดือนก่อน

    Thanks akki

  • @Rashikawirasinghe1234
    @Rashikawirasinghe1234 ปีที่แล้ว +1

    මේක මුලු කොන්ඩේ ටම ගෑවට කමක් නැද්ද නංගියෝ

  • @DinuriSenara-fh4hl
    @DinuriSenara-fh4hl 7 หลายเดือนก่อน

    thank you akki oyata

  • @ranugaranuga4474
    @ranugaranuga4474 ปีที่แล้ว +1

    Oyage kathawa wadi nago dan.mama issara idanma oyage video balapu kenek .eth dan😢😢😢

  • @PradeepikaNiroshani-p1y
    @PradeepikaNiroshani-p1y 11 หลายเดือนก่อน +1

    මමත් අද ඔයිල් එක හැදුවා.ප්‍රතිඵල කියන්නම්කො.

    • @HansikaPerera-u9y
      @HansikaPerera-u9y 10 หลายเดือนก่อน +1

      Kohomda results

    • @PradeepikaNiroshani-p1y
      @PradeepikaNiroshani-p1y 10 หลายเดือนก่อน

      Mage konde godak yanawa.dannam tikak adui wage.man a thel aka thamai hadala pawicchi karanne.

  • @sha-447
    @sha-447 ปีที่แล้ว

    Akkeee....oya cream kadayak dannakoooo........man enwa wadata ethakota..🌻❤🌻❤🌻❤🌻..man 😘..Sharadha..😘

  • @sllion2006
    @sllion2006 ปีที่แล้ว +1

    අනේ මට කවුරු හරි කියන්නකෝ උකුල, කකුල් මහත් කරගන්න විදියක්. සම්හර ගෑනු ලමයි මහත් උනත් හරි ලස්සනයි ඒත් එයාලගේ ඇගවල්. ඒත් මගේ ඇග පිරිමි ඇගක් වගේ.😁 කකුල්,උකුල හීනියි. ඒක හරි කැතයි. මොකද මමත් මහතයි. ගොඩක් ම නෙවෙයි. ඒක නිසා අර වගේ උකුල , කකුල් හීනි එක ගොඩක් කැතට පේනවා.
    අනේ මට කවුරු හරි මේකට කරන්න එකක් කියන්නකෝ. Plz plz plz🥺🥺🥺 මට වයස තාම 17 යි.

    • @shaznafazal5416
      @shaznafazal5416 ปีที่แล้ว

      Kettu venna .ganata env ethakota.mahatha ayage thamai uda loku Vela kakul kettuvata penne.

    • @sllion2006
      @sllion2006 ปีที่แล้ว

      @@shaznafazal5416 අනේ ඒත් කොහොමද කෙට්ටු වෙන්නේ🥺 බත් චුට්ටක් කාලා තුන් වේලට ම වතුර විතරක් බීලා පුලුවන් ද කෙට්ටු වෙන්න. එතනින් එහා මොනවහරි පලතුරු ජාති කන්න ඕනෙද?

    • @shaznafazal5416
      @shaznafazal5416 ปีที่แล้ว

      @@sllion2006 ne ehema neve.oya 16/8 diat kiyl search karal balanna.multivitamin ekak ganna diat karana kaledi.nida ganna velava allala me diat eke kiyanv vage paya 16 k kama kanne nethuva inna.ethakota echchara amaru ne.

    • @sllion2006
      @sllion2006 ปีที่แล้ว

      @@shaznafazal5416 මගේ වයසත් එක්ක ඒක ප්‍රශනයක් වෙයිද?

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว

      Oya isssella al krla inna.eata psse result enkm you tube ekn bln no equipment exercise tutorial ekk krnna

  • @annmalshi367
    @annmalshi367 ปีที่แล้ว +1

    Thank u so much❤❤❤❤❤❤

  • @ireshaerandathee7516
    @ireshaerandathee7516 ปีที่แล้ว +2

    අක්ක අතේ තිබ්බා බෘංගාමලක තෙල් එක කීයද

  • @anushikawanniarachchi347
    @anushikawanniarachchi347 ปีที่แล้ว +1

    Konde piraddi punchi Pana issellama pavichchi karanna epa JAMBO COMB kiyala panawak thiyanawa eken issellama piranna,😊ethkota konde nasthi wennena

    • @piyu4739
      @piyu4739 ปีที่แล้ว

      E mokadd jambo comb kiyanne kohenda ganna puluvan ☺️

    • @Shanubotheju471
      @Shanubotheju471 ปีที่แล้ว

      ​@@piyu4739දැති ඈතින් තියෙන දැති ලොකු පනා. Fancy shop wl ehema thiyenw ganna

  • @sachiniumesha9095
    @sachiniumesha9095 ปีที่แล้ว

    Kta hadata man nan washi wela inne ....ane mage nm thatte padila nalale..konde godak yanawa.colombo wala wathura nisa kiyala godak aya kiyanne...❤❤❤😘

  • @user-od1rt3fz5w
    @user-od1rt3fz5w ปีที่แล้ว +2

    ඔය ටික ගානකෝට ටිකක් රත් කරලා ගෑවට කමක් නැද්ද

  • @DilshanHasaral-lf1ic
    @DilshanHasaral-lf1ic ปีที่แล้ว

    Sobahavikawa krrell karanna puluwan video ekakh karannako pillzzz

  • @Desh-e8i
    @Desh-e8i ปีที่แล้ว

    thanku akke❤🥺

  • @anusharanjani389
    @anusharanjani389 ปีที่แล้ว +1

    Konde yanawata konde wawaganna hodai karabuneti karabuneti te hendak wathira widuwak ekka widuru bothalekata dala peya 12th thiyala spray Bothal ekata dala sprey karanawa.den mage konde digai gelawena ekath adui. Oyalath try karala balanna

  • @sehibaby
    @sehibaby ปีที่แล้ว

    Akka kiyana nisa vishwasen ganna puluwan ,😌❤️

  • @rupikasunjeewani8761
    @rupikasunjeewani8761 ปีที่แล้ว

    Thank patiyo

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 ปีที่แล้ว

    Thank You So Much Akki...! 💕😍❤️

  • @user-jv7rf8nd7f
    @user-jv7rf8nd7f ปีที่แล้ว +1

    Akka mget konde ahuru pitin ynw.meken hoda result ekk gann පුළුවන් weid 😥❤️

  • @sarajimadushara2385
    @sarajimadushara2385 9 หลายเดือนก่อน

    මේ තෙල් ලිපේ තියලා රත් කරලා ගතට කමක් නැන්ද මට උත්තරයක් දෙන්න පුලුවන්ද.

  • @NirashaDhananjani-qe3qk
    @NirashaDhananjani-qe3qk ปีที่แล้ว

    Mulu kondema ganna hoda nadda

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 ปีที่แล้ว +4

    මම වැඩ කරන ෆාමසි එකේ pharmacist අයියා කිව්වා තෙල් ගාලා කවදාවත් කොන්ඩේ වවන්න බෑ කොන්ඩේ වෙලෙන ඒක විතරයි අඩු කරන්න පුළුවන් කියලා. කොන්ඩේ කියන්නේ තනිකරම ජාන කිව්වා. යූ ටියුබ් වල තනිකරම තියෙන්නේ බොරු එයාලා හොඳ විටමින් බීලා වවාගෙන ඔයි බොරු කිව්වා කරන්නේ. ඇත්තටම තෙල් වලින් කොන්ඩේ වවන්න බැරිද

    • @menolisathsarani8241
      @menolisathsarani8241 ปีที่แล้ว +1

      Kauda kiynne ehm...athdkeemen kynne mn konde gdk wawagtte me akki kiyl dunn oil use krl...maram podi kondyk tbbe mt...dn gdk wawila.....

    • @prabhawee2808
      @prabhawee2808 ปีที่แล้ว

      Aaka nam athta thamai...mama podi kaale indala gaapu nathi oil ekak na.dan awurudu 41...thaama adiyakwath diga na....me tika wath parissm karagena inne capsule ekak beela.mun serama boru kiyanne..

    • @prabhawee2808
      @prabhawee2808 ปีที่แล้ว

      Daa meyage maara diga kondayak da thiyenne...

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว

      ​@@prabhawee2808eka tma meyge hma dema majic eka ga ga pennanwa eyta athi kondyk ne

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว

      ​@@menolisathsarani8241oyaa krpu tretments tika kiynnako ehnm

  • @DilshanHasaral-lf1ic
    @DilshanHasaral-lf1ic ปีที่แล้ว

    Kaluduru oill.hari edaru oill hari.vitharakh.wena oillwalata kalawamh nokara kelimma pavichche karata kamakh nedda kiyannako

  • @madushikasewwandi-oe3le
    @madushikasewwandi-oe3le ปีที่แล้ว +1

    akke toner ekk widihat rose water use krnn puluwnd?

  • @sagarika182
    @sagarika182 ปีที่แล้ว

    Meka ishori walata hodaida

  • @abdurahmanhijris6905
    @abdurahmanhijris6905 ปีที่แล้ว +1

    0ken konde dike wanawada😊

  • @chamindaathapaththu6744
    @chamindaathapaththu6744 ปีที่แล้ว

    Mge as dekta yatin chuuti bibili wgyk thiyenawa.plz ekta mkkd krnna oni ewa nathi kra gnna kiyla denna

  • @SupunWijesingha-hy5ce
    @SupunWijesingha-hy5ce ปีที่แล้ว

    Thanks Akki 🤍✨

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +1

    **Helloooo Hellloooo **
    **First watching 🔥 😍**
    😘😘😘🤗🤗🤗🤗

    • @slvikimedia
      @slvikimedia  ปีที่แล้ว

      😘😘😘😘😘❤️😘

  • @nilanthidodanthanne7720
    @nilanthidodanthanne7720 ปีที่แล้ว

    Ane... oyage surathal kathawatath api hari aaaàdarei....

  • @netcore8659
    @netcore8659 ปีที่แล้ว

    Nangige konde kalin godaak thibbane aparade konde heduve

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 ปีที่แล้ว +1

    Castle oil කියලා දැන තියෙන්නේ කෘත්‍රිම ඔයිල්.

    • @Shanubotheju471
      @Shanubotheju471 ปีที่แล้ว +1

      සිද්ධාලේප එකේ එඞරු තෙල් එක හොඳයි

  • @kavindyadissanayake1111
    @kavindyadissanayake1111 ปีที่แล้ว

    Mmm.mekath try karnm akke❤

    • @slvikimedia
      @slvikimedia  ปีที่แล้ว +1

      😘❤️❤️❤️

  • @hashankaveshwara6469
    @hashankaveshwara6469 ปีที่แล้ว +1

    stright karapu kondekata gawata kamak nadda

    • @HansikaKarunarathne-v2f
      @HansikaKarunarathne-v2f ปีที่แล้ว

      dr konde hdala oyge experience kohomda ..mth hdanna asawen inne ..

    • @hashankaveshwara6469
      @hashankaveshwara6469 ปีที่แล้ว +1

      @@HansikaKarunarathne-v2fehema loku awulak na habai hariyata shampoo conditioner use karanna

  • @menolisathsarani8241
    @menolisathsarani8241 ปีที่แล้ว

    Ane akki mekt rply krnn plz...mge yluwek mt kiyl mth me brungamalk oil ek gtt akki...eth mn e gen hryt dn nti nisa ek gana ek nwttuw....ekt attatm konde wawenwda akki ...olive oil nthuw brungamlk oil eki,vitmin e,caster oil wtrk mix krl use klt kmk ndd...plz rply krnnko...mge konde gdk ynw akkii...ekt hosaid....

  • @hirushishehara-il9lz
    @hirushishehara-il9lz 11 หลายเดือนก่อน

    බෘංගාමලක තෙල් පිට රට ඉන්න අපිට ගන්න විදිහක් නෑනේ 🥺😔

  • @shashishashikala8228
    @shashishashikala8228 11 หลายเดือนก่อน

    @slviki මට ඔිලුවෙි කැක්කුමක් ආවනේ අක්කේ

  • @sadugamage6936
    @sadugamage6936 ปีที่แล้ว

    Ar thel ek kiyk wenwd akki

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 ปีที่แล้ว

    Mulu kondetama gawata kamak nedda

  • @netcore8659
    @netcore8659 ปีที่แล้ว

    Nangige dan konde kalin taram nane

  • @user-iy3on3uk5e
    @user-iy3on3uk5e ปีที่แล้ว +1

    මෘර්ගා තෙල මම ගානවා ඒකටත් යනවා

    • @Shanubotheju471
      @Shanubotheju471 ปีที่แล้ว

      Konde yanawa kiyld kiwe?

    • @user-iy3on3uk5e
      @user-iy3on3uk5e ปีที่แล้ว

      @@Shanubotheju471 ඔවි ඒ තෙලත් හරි නැහැ සුදු පොල්තෙල් වලට එඩරු තෙල් දාලා ගෑවා ඒකට යන්නේ නැහැ

  • @heshikamadushani862
    @heshikamadushani862 ปีที่แล้ว +1

    ❤❤

  • @nimeshasurangi2190
    @nimeshasurangi2190 ปีที่แล้ว

    Ane mge kondeth wawen na try krala result kiynnm patiyoo

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 ปีที่แล้ว

    Kondeta thell gaddi brungamalika thailaya .ekathukaranna hoda nedda bs

  • @annmalshi367
    @annmalshi367 ปีที่แล้ว

    Wow❤❤❤❤❤❤❤

  • @nipininipini3720
    @nipininipini3720 ปีที่แล้ว +1

    olive oil වලට කොන්ඩය යනවා අක්කෙ මට ඇලජික් මම හිතන්නේ 😇

    • @sylvia3097
      @sylvia3097 ปีที่แล้ว

      ehenn coconut oil hari baby oil hari danna olive oil wenuwata

    • @slvikimedia
      @slvikimedia  ปีที่แล้ว

      Ehenam meka use karanna anith oil ekka polthel ekka 😘😘

    • @nipininipini3720
      @nipininipini3720 ปีที่แล้ว

      @@slvikimedia Hari akki Thank you 😇

    • @nipininipini3720
      @nipininipini3720 ปีที่แล้ว

      @@sylvia3097 Hari Thank you akki 😇

  • @Mylife-en4pf
    @Mylife-en4pf ปีที่แล้ว +1

    බෘංගාමලක තෙල් එක විතරක් ගෑවට කමක් නැද්ද

    • @user-iy3on3uk5e
      @user-iy3on3uk5e ปีที่แล้ว

      මමනමි ගානවා කියන තරමි දේවල් නැහැ ඉතිං ඔය බලලා හැමදේම කරන්න එපා ආයුර්වේද සංස්තාවෙක් හදන එකක් මට යාලුවෙක් ගෙනත් දුන්නා මාස දෙකක් විතර හැබැයි තාමත් ගැලවෙනවා

  • @dunagaming1490
    @dunagaming1490 ปีที่แล้ว

    අක්කි බෘංගාමලක ඔයිල් එකයි ආගන් ඔයිල් එකකුයි මික්ස් කරලා ගෑවට කමක් නැද්ද ප්ලීස් රිප්ලයි කරන්නකෝ ඔලිව් ඔයිල් ගෑවම මට ඔලුවෙ කැක්කුම හැදෙනවා

  • @sachinihansika-ef1wr
    @sachinihansika-ef1wr ปีที่แล้ว

    මගේ කොන්ඩේ නලලේ ලගින් ගොඩක් යනවා.. මේ oil එක හොදයිද darling

    • @slvikimedia
      @slvikimedia  ปีที่แล้ว +1

      ඔව්ව් ගොඩක් හොදයි ❤️😘😘

  • @supunnirmal3297
    @supunnirmal3297 ปีที่แล้ว

    1st like eka❤❤❤❤

  • @harshanidissanayake7871
    @harshanidissanayake7871 ปีที่แล้ว

    අක්කි මේ oil එක ගාලා හෝදන්න ඕනද?? නැත්නම් දවසම තියන්න පුළුවන් ද?? 🙄

    • @slvikimedia
      @slvikimedia  ปีที่แล้ว +1

      පැයක් හිටියම ඇති😘

    • @slvikimedia
      @slvikimedia  ปีที่แล้ว +1

      Dawasama thiyannath puluwan ❤️

    • @harshanidissanayake7871
      @harshanidissanayake7871 ปีที่แล้ว

      @@slvikimedia tnq අක්කි 😘❤️

  • @supunnirmal3297
    @supunnirmal3297 ปีที่แล้ว +2

    1comment eka magen❤❤❤❤❤