Math meka use kara akke eththatama oyage konde godk lassanai man meka gapu 1dawase eththatama mage kes gas 10k withr gelauna eth ita kalin mge konde ahuru pitin giya thanx akka math hemadama use krnw meka 🖤🖤🖤♥️
Akke mata mge risult eka kiyannama one una ...mamat kalin mge kondet meka use krl tibune na daniha lagatama tibba konde urahisa lagata mama kapuva ..dan vavagnn hdnakota tama me vidio eka dkla krnn hitune. ..stiyata hmdama vge usa kre na stiyata 4 prk vge use kre attatam mge konde yana eka godaak adu una akki evgem hod rislt tibuna ..thnkyouu so much me vge vidios uplod krl apiva dnuvat krnvata ❤
කොණ්ඩේ වවාගන්න ඕනේ කියන අදහස ආවේ ඉස්සෙල්ලාම අක්කගේ වීඩියෝ එකක් බලලා. කොණ්ඩේ වවාගන්න අක්කා කරන හැමදේම මාත් කරා. ඉස්සර තිබුන කොණ්ඩෙට වඩා දැන් මගේ කොණ්ඩේ දිගයි. ඒ අක්කට පිං සිද්ද වෙන්න තමයි ඉතින් දික් කරගත්තේ. මම ආසම ඔයාගේ කොණ්ඩෙට. කරන වැඩ හරියට කරගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කා..❤️🙏
anee gdk adarei nangi🥰😘
Ane hdgnne khmd
e hadagaththa spre ekamada dawas 7ma ganne
Hamadama use karanna puluwanda eka
@@oshixsecrets
මොනවා උනත් ඔයා හිතට එකගව අවංකව කිසිම දෙයක් හංගන්නේ නැතුව කියලා දූන්නට ගොඩක්ම ස්තුතියි.❤ මම ඉන්නේ ජපානයේ උත්සහ කරලා බලන්නම්. (තෙරැවන් සරණයි)
❤️❤️
අක්කේ මගේ කොන්ඩේ මන් පිලිකා රෝහලට දුන්නා. කලිනුත් මගේ කොන්ඩේ දනිස් දෙක ගාවට තිබ්බ දැන් නම් ඉන ගාවට වැවිලා අක්කෙ ගොඩක් ස්තූතී 🥰
Oya kohomda konde dunne? Mta poddk vistra kiynna puluwanda ?
Oya kohomd wawagtte..math donate kara den wewen na
අනේ ගොඩක් පින් ඔයාට
Thank you
ඔයාට ගොඩක් පින් බුදු සරණයි
ගොඩක් ස්තුතියි අක්කේ මේ වගේ වීඩිඕ දෙනවට ❤❤
ගොඩාක් හොදයි.මගෙ කොන්ඩෙ නැට්ටක් වගෙ තිබූනෙ. මම කරාබූ නැටි 30. තැම්බූවා එකට මම උලූහාල් ටිකක් සහ පිරිසිදූ පොල් තෙල් ටිකකූත් ලූණූ ගෙඩි 3 එකතූ කලා වතූට. තෙලක් විදියට හදා ගත්තා .නානන පැයකට කලින් මම ගානවා.දෑන් මගෙ කොන්ඩෙ ගොඩාක් ලස්සනයි. දිගයි කැරලි සහිත ගන කොන්ඩයක් ලැබූනා.මම මාසයක් කලා.ගොඩාක් හොදයි.මම හැම දාම උදෙට ගාලා පැයකින් නානවා දිග කොන්ඩයක් මට උන නිසා දකින හැමොම අහනවා මොනවද ගාන්නෙ කියලා..waw 🙏👍
මේක හදා ගත්ත විදිහ රිප්ලයි එකක් ඕනි ප්ලීස්🙏
Oya hadapu widiha dannako
Matath kiynnako
Hadaganna widiya kiyanna puluwanda
@@JanakiMadhushika eya hadagaththa kiyala thiyenne 👀 hariyta kiywmnko
මගේ කොන්ඩේ හරියට යනව මම හිතන්නේ උනුවතූ ර නාන නිසා කියලා ඔයාට ගොඩාක් පිං මමත් කරල බලනව 👍😘😊
😮😢😂😂😢😢🎉😊😮😅😅 13:17 😊😊😊
කරාබු නැටි ක්‍රමේ සාර්තකයි ❤️❤️ඒත් දැන් කරාබු නැටි හොයාගන්න විදියක් නැ ගොඩාක් ගනන් අයියෝ
Beheth badu kadawla balnna nanga
ගොඩක් නිරහන්කාර විඩිහට කතා කරනවා.වීඩියෝ එක ලස්සනයි .මාත් කරලා බලනවා.
🥰😘
මේ සත්කරෙන් ගොඩක් ප්‍රතිඵල තියනවා ❤
ගොඩක් ස්තුතියි අක්කෙ අනිවරෙන් හදලා කරලා බලලා රිසාල්ට් එක අරන් එන්නම්❤😍
අනිවාර්යයෙන්ම කරනවා අක්කේ 😌❤️
කරාබු නැටි ගස් තුනක්ම ගෙදර තියාගන මෙච්චර කල් මෙහෙම දෙයක් හිතුන්නෑ නේ දෙයියනේ 😁
kiyanna harima sathutui mn meka kala dan sathi thunak mage konde thibbata wada agal dekk wawila.konde yana ekath adui.aththatama akkita tnq mn digatma karanw.
අපි මේ සත්කාරය කරා.දැන් කෙස් යන්නේ නෑ.කොන්ඩෙ දික් වෙනවා.ඔයාට ගොඩක් පිං මේ වගේ දෙයක් කියලා දුන්නාට.💞💞👍😃😃මම නිමාලි.🙏🙏🙏🙏🙏
උනු වතුරටද කරාබු නැටි දැම්මෙ..😒
@@nirdasathsarani9431 මං නම් දැම්මේ උණු වතුරට .භාජනයක් ලිපේ තියලා ඒකට දාලා ගත්තා .හොඳයි මට නම්
කොන්ඩෙ වැවුනද ඔයාගෙ කොච්චර කාලෙකින්ද result thibbe
Naddi shampoo nodaada naanna ooni. Man girl kenek. Plz kiyannako
Shampoo karalada sodanna oni😊
ලෝබ නැතුව හොදට හැම දේම කියල දෙනවට ගොඩාක් පින් අක්කේ ❤️🙏
😘
𝚃𝚑𝚊𝚗𝚔𝚜 𝚊𝚔𝚔𝚒❤❤
Hmk
මේකන්ම් මැජික් එකක් වගේ. මං දවස් 3ක් කරා. වෙනදා තරම් කොන්ඩේ දැන් යන්නේ නෑ. 😍 thnks dr 😘
Nagi meka කොහොමද හදන්නේ
Konde gala dek unada
Ane meka hadagnna widiya kiynnko
අක්කේ මේ වගේ දේවල් අපිට කියලා දෙනවට
ඔයාට පිං
ඔයාට ගොඩක් ස්තුතියි නංගී හොඳට පැහැදිලි කරලා දුන්නා කරාබු nethi කුඩු කරලා ගන්න හොඳයි da
මාත් අද ඉදන් කරලා බලනවා...තෑන්ක් ඔයාට නංගි ❤❤
හරි අක්කේ ගොඩක් ස්තුතිය ❤️🙂 ඔයට
විශ්වයේ ආශිර්වාදයේන් මට බලන්න සැලැස්සපු විඩියො එකක්🙏❤
ආදරෙයි සොයුරිය
ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
🥰
@@oshixsecrets 🙏😍
N,
ගොඩක් පින් .මමත් කලා .වැඩේ සාර්ථක යි.
Satiyakata eka para hadagattada...oya natnam dawasa gane haduwada
Me sprey එක dawas kiiyak වගේ තියාගන්න පුළුවන් da ,,,,,හැමදාම අලුතින් හදාගන්න ඕනෑ ද ,,,මමත් start කරන්න හදන්නේ ,,,,
ගොඩක් ස්තූතියි නංගි.මම ඉන්නෙ කටාර් වල මගේ කොන්ඩෙ ගොඩක් ක්‍රර්ල් ගොඩක් කොටයි මම ආසයි දිග කොන්ඩයකට මම ඒක උත්සහ කරල බලනව.
❤️😘
අදම මම පටන් ගන්නවා ගොඩක් thank ඔයාට
අපිත් කරාබු නැටි ස්ප්‍රේ පාවිචි කරලා බලන්න ඕනි.කියලා දුන්නට ගොඩාක් ස්තුති අක්කි
🥰😘
මගෙත් එකම ප්‍රශ්නය කොන්ඩය යන එක මම මේ ක්‍රමය අත්හදා බලලා ඔයාට කියන්නම් ඔයාට ගොඩක් ස්තූතියි නංගී
aniwarenma labuna prathipala kiynnko
Me sathkaraya aurudu 3 babakuta ahitha karaida
Ane akki thnku soo much mn tama meka Try krl sathiyake wath nha eth mt hoda result thiyenawa ❤️
Math meka use kara akke eththatama oyage konde godk lassanai man meka gapu 1dawase eththatama mage kes gas 10k withr gelauna eth ita kalin mge konde ahuru pitin giya thanx akka math hemadama use krnw meka 🖤🖤🖤♥️
අක්කේ ඔයගේ කොන්ඩේ ගොඩක් ලස්සනයි 💗🥺ඔයත් ලස්සනයි❤️💐
Nagiya karabu nati kohomada hada ganne kiyannako thanks❤
අක්කෙ ඔයාගෙ කොණ්ඩය ලස්සනයි
වටිනව ඔයා කියලදෙන දේවල් . රහසක් නැතුව කියලදෙන එක ලොකුදෙයක්😊 ❤❤❤ ආදරෙයි නන්ගො❤❤
🥰😘
Athatama හොඳයි thanks නංගී
මේකට අැල් වතුරද උණු වතුරද දාන්නෙ කියන්නකො please
අක්කෙ මේක හදල කල් තියාගෙන ගාන්න පුලුවම්ද.....🤔♥️♥️♥️
මමත් ඕක කරනවා අක්කී ඇත්තමයි හොඳ result එකක් තියෙනවා මගේ කොණ්ඩෙ යන එකත් ගොඩක්ම අඩුයි Thanks akki 💝😍
🥰😘
@@oshixsecrets mtath hoda result ekk lbun thnz akki 😘
Harima lassanai dear. dawasakata ona pramanaya witharada hadaganna ona . fridge eke daala thiyala anith dawase use karanna hoda nadda
අනෙ අක්කි මං මේක කරා මගෙ කොන්ඩෙ සතියකින් අඟල් එළ හමාරක් විතර වැවිල කොන්ඩෙ යනඑක ගොඩක් අඩු උනා..මේක කරන්න කලින් කොන්ඩෙ අඟල් 33 යි තිබ්බෙ දැන් 34.5 විතර තියනව සතියයි තාම කරේ දිගටම කරාට කමක් නෑ නේද අක්කි
කරාබු නැටි දාන්න ඕනෙ උනු වතුර එකකටද....ප්ලිස් කියන්නකො 😒
@@nirdasathsarani9431 අනෙ හරියටම කියන්නකො උනු වතුරද කරාබු නැටි දාන්නෙ කොච්චර වෙලාවක් තියලද ගන්න ඕනි😢
@@nirdasathsarani9431Ouuu unu watura ekt dnnn hodt pata enkn tiyhnn😊
අක්කි හෙයා කලර් එක ලස්සනයි අක්කිත් බොනික්කෙක් වගේ ලස්සනයි ඇස් වහක් වදින්න එපා 😊
චුටි බබී ශොයි😊
ඇස් වහක් වදින්න එපා අක්කාගෙ කොන්ඩෙට💯💯💯💯💯
Mn karala balala result kiynmm akki ,thnk youu akki
Akki aurudu 5 babekta use karanna hodaida
ඔයාට ගොඩක් ඉස්තුති නංගි බුදුසරණයි ❤️❤️❤️❤️
Mk akkiyoo
Thanks akke..oyage බිත්තර sathkaraya saha meka mama kra..mage konde වැව්නා..යන එකත් අඩු උනා
ගොඩක් ස්තුතියි මගේ ත් ගොඩක් කොණ්ඩෙයේ ගොඩක් යනවා thanks oya ta
කොණ්ඩෙය නැවත වැවිමක් සිද්ධ වෙනවද මෙයින්
දවස් 7 ට කලින් කොණ්ඩේ කෝමද තිබ්බේ?🥺❤️
Ane akkiyo sudu wenna hoda body lotion an supplement ekak kiyannako
චූටික්කිත් බලාගෙන ඕවා කරයි....😍😍😍😍එයා හලිම ශෝයි....🤗
ow ane eya owata hri kamathi
@@sheharagamage1471 mokdda
Hamadama karata kamak nadda ?masayak eka digata wage
. ව්ස්තර කර කියල දේනවා .Thank you ❤❤
As soon as we do this clove treatment we have to wash our hair.please give me a answer because i like to do this
බොහොම ස්තුතියි හොදට පැහැදිළිව කියලා දුන්නාට ...🙏❤
🥰😘
උනු වතුරද ඇල්වතුරද ගන්නේ
Meka aththatama hoday.mageth konde yana eka adu una.aththatama thank you very much 🙏🙏
Mageth konde yanawa hetama karanna oni thank you very much
Hadanne කොහොමද
Hey Akke...Reborn කරපු කොන්ඩෙකට මේ challenge එක කරාට කමක් නැද්ද අක්කේ..ඔයාගෙ කොන්ඩෙ හරි ලස්සනයි අක්කෙ🥺✨️..අනේ දිග කොන්ඩෙකට මාත් හරි ආසයි🥺❤️
epa rebonding eka ikmnta nathi wei
Wow akki ❤There are no words to say, superb.
Me hadaganna pramanaya dawas 7 ta athida nathnam dawasa gane mehema hadaganna onida
Superb❤
Thank you akke. Oya konde manne nalala laga idanda matath e widihata manala oya spry eka pawichchi karanna oni...😇
අක්කේ මූණේ පැල්ලම් වලට කරන්න treatment එකක් කියන්නකො
oyage vidieo eka dakala mamath kare අනේ අක්කියො මේකනම් මැජික් එකක් අගල් 1.30 විතර වැවිලා දවස් 7ට thak you ❤️ meka hamadama karanna hoda nadd🙄
Gdk sathutui nanga🥰hamadama krnna hoda na
අක්කි මාත් අද ඉදන් කොන්ඩෙ වවන්න ගන්නව ඔයා නිසා අනිවාර්යයෙන් රිසාල්ට් කියන්නම් ❤️
Mth😼🤝❤
Kohomada result
අක්කේ ඔහොම කොන්ඩේ මාර ලස්සනයි🙈♥️🥰
🥰😘
@@oshixsecrets hema dama karata kamak nedda
Gala kochchara wela inna onada
Onna akki math ganna yanne thnx akki kiyala dunnata mage akki gala eyage kondeth digai👍❤️❤️❤️❤️
මාත් කරලා බලනවා අක්කේ ...අනේ හරි ගියෝත් අක්කාට පින් දෙන්වා.මාත් හැම දේම කරා අක්කේ..මේ කාත් කරලා බලනවා අක්කේ...අනිවාර්යයෙන් කරනවා
ඔයා මේක කරනවද දැන්
Ow akke karnwa
@@dayanmadhusanka4138 kohomd result
අක්කේ එක හැමදාම හදලා ගාන්න ඕනද.නැත්නම් එකම දේ සතියෙම පාවිච්චි කරනවද ?
Thank you 😊❤️ Akkiyo
මගේ කොණ්ඩෙත් ගොඩක් යනවා සෑහෙන්න යනවා අනිවා කරලා බලලා අක්කාට ප්‍රතිඵල කියන්නම්❤️❤️🥰
Prathipala kohomada
,kohomada hadnnee?
ගොඩක් ස්තුතියි අක්කේ ❤
Thank you so much for you .💕💕💕💕💕💕🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷😁😁😁😁👍👍👍👍👍Sriyani, from Saudi Arabia Riyadh. Good bless you.
🥰😘
Karabu neti kiyak danawada a wathurata
Thank you nangi
Ahmben dekala beluwe .godak hodai .try krla balnnma oni .❤
නංගී මන් රට ඉන්නෙ කොන්ඩේ යනව මන් මේ දේ කරල බලන්න ඉස්තුති ඉස්තුති දැනුවත් කරාට
Haal wathura sathkarayai uluhaal sathkarayai dekama dwsin dwsa use krnnda akke
Ow kmk naa
Thanks akka❤ puluwan nam kynnako colour karapu hair ekakata colour improve krgnna puluwan shampo ekak condtioner ekak
Jouukkh#×÷£"
මේක apply කරලා අනිවරෙන්ම නාන්න ඕනේද අක්කේ.. ඔළුවෙ තියන් ඉන්න හොද නැද්ද සැරයිද
Akke mata mge risult eka kiyannama one una ...mamat kalin mge kondet meka use krl tibune na daniha lagatama tibba konde urahisa lagata mama kapuva ..dan vavagnn hdnakota tama me vidio eka dkla krnn hitune. ..stiyata hmdama vge usa kre na stiyata 4 prk vge use kre attatam mge konde yana eka godaak adu una akki evgem hod rislt tibuna ..thnkyouu so much me vge vidios uplod krl apiva dnuvat krnvata ❤
Mekatakonde adunada
ගොඩක් ස්තුතියි මාත් බලනවා කරනවා
Thanks akki 💕💕
අක්කෙ හදාගෙන spray කරන බොතලයට දාලා දවස් කීයක් තියාගන පාවිච්චි කරන්න පුළුවන්ද
බොහොම ස්තුතියි නංගි ❤️
කොහොද හදාගත්තේ
Kohomada hadanne
Alwathurada danne unuwathurada danne kiyanna puluwanda budu saranai oyata 🙏🙏❤🥰
Alwathura
Oya karabu neti sathkare aththatama hodai mama Oka karala thiye 👍
🥰😘
කරාබු නැටි එක ගලා නෑවට පස්සෙ shampoo , condition පාවිච්චි කරන්න ඔනෙද ? .....
ow ekata matath uththrayak oni
හරිම ලස්සනයි ගොඩක් හොදයි..❤❤
Godak sthuthi nangiyo theruwan saranai
වටිනා වීඩියෝ එකක් නන්ගි...👍❤️
🥰😘
ලස්සනයි ඔයාගෙ කොන්ඩෙ..thank
🥰🙈
ඔයාට ගොඩක් ස්තුතියි ❤️❤️මේ සත්කාරය මම කරලා බැලුවා. ඇත්තටම කොන්ඩේ යාම නැවතුනා. ඒවගේම කරාබු නැටි තෙල් සත්කාරයත් කරනවා. ගොඩක්, ගොඩක්, ගොඩාක්...... ස්තුතියි ❤️❤️
adrei gdk
@@oshixsecrets '
@@niroshakumara5423 sawas
නාන්න කලින්ද මේක පාවිච්චි කරන්න ඕනි කොච්චර වෙලාවක් තියන්න ඕනිද
Karabu nati unuwathureda danne
Thank you.. Nangii.konde yana eken pidawidinw mama.mge konde inen pahalata wawena gaane auruddkta saryk mn urahisa gawatama kapanw.konde ikmnata wawunat hugak galawila ynw.meka sure ekatama try krnn onii.😊😊
Thank you
🥰😘
චූටි බබා ශෝයි මන් එයා දිහා බලන් හිටියේ😶❣️
ow ane eya hri dagaya
අනේ අක්කෙ මගේ කොන්ඩෙ හරි හීනියි.කොන්ඩෙ මහත් කරගන්න සත්කාරයක් කියන්න කො.ඔයාට ගොඩක් පිං.
Wawenna wewenna agissa kapanna
Attama akke meka godak hodai mage konde agalak wage wewuna kondet mahat una attma hodai ane akki godak tnx mekta
බාබා නම් ෂෝයි🥰🥰🥰
Thanks akki
ඕනම වෙලා තිබ්බ වෙලාවක අක්කගෙ මෙ වීඩියෝ එක හම්බුනේ..අනේ අක්කි මහෙ කොන්ඩෙ දිග උනාට කොන්ඩෙ ගොඩක් යනවනී..ඒකට මොකක් හරි treatment එකක් කියන්නකෝ🥺
ගොඩක් ස්තුති ..
🥰😘
Hodai habai kale kanawa wadi tikak kathawa adu karala uwamanade vitharak kiyanna etha kota oyage vidiyo eka sahena denek balai thank oyata man athhada balannam
Lassana konde....blmu krala...👍
මේකෙ ප්තිපල තියෙනවා මාත් කලා දවස් 4යි කලේ දික් උනා.. හැබැයි නවත්තපු ගමන් කොන්ඩෙ ටිකක් උනා
ස්තූතියි තෙරුවන් සරණයි 🙏❤️
Thank you akkiyooooo.....❤️❤️👍👍
🥰😘