කොන්ඩේ වවන මැජික් තෙල Simple & easy Herbal Hair Oil/Homemade herbal hair oil for faster hair growth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • කොන්ඩේ වවන මැජික් තෙල Simple & easy Herbal Hair Oil/Homemade herbal hair oil for faster hair growth
    Hi everyone!
    Hope you all are doing well....
    Thank you so much for watching.
    Make sure you share the video with your friends and don't forget to subscribe.
    How To Grow Long and thicken Hair Naturally and Faster
    ඉක්මනින්ම කොන්ඩේ වවන මැජික් තෙල් එක | Homemade Herbal Hair Oil - • ඉක්මනින්ම කොන්ඩේ වවන ම...
    දවස් 2න් කොන්ඩේ වවන විටමින් E සත්කාරය | Homemade Vitamin E Hair Oil For Extreme Hair Growth - • දවස් 2න් කොන්ඩේ වවන වි...
    හිසකෙස් දෙගුණයක් වේගයෙන් වවන හෙයා මාස්ක් එක සහ බලගතු තෙල් එක Hair Mask & Hair oil for Hair Growth - • හිසකෙස් දෙගුණයක් වේගයෙ...
    මම හදපු හොදම ප්‍රතිපල තියන සුපිරිම තෙල් එක How to Grow Long Thicken Hair With Curry Leaves - • මම හදපු හොදම ප්‍රතිපල ...
    දවස් 2න් කොන්ඩේ වැවෙන්න පටන් ගන්න විස්මිත රහස් තෙල | DIY Cinnamon Oil for Hair Growth - • දවස් 2න් කොන්ඩේ වැවෙන්...
    For Copyright Matters Please Contact Us At : sucharith.dasun@gmail.com
    Visit Us - slviki.org
    Like Us - / slvikimedia1
    Follow us at twitter - / slviki_media
    Follow us at Instagram - / slvikimedia
    Disclaimer: The materials and the information contained on this Slviki Media channel are provided for general and educational purposes only and do not constitute any legal, medical or other professional advice on any subject matter. These statements have not been evaluated by the FDA and are not intended to diagnose, treat or cure any disease. Always seek the advice of your physician or other qualified health provider prior to starting any new diet or treatment and with any questions you may have regarding a medical condition. If you have or suspect that you have a medical problem, promptly contact your health care provider.
    #homemadehairoil #herbalhairoil #hairgrowth

ความคิดเห็น • 254

  • @dilkilakshi3865
    @dilkilakshi3865 3 ปีที่แล้ว +51

    ගොඩක් thanks අක්කියෝ 😊😊❤️❤️❤️❤️මං මෙ තෙල් එක දෙපාරක්ම හැදුවා මේ තෙල් එක ගොඩක් හොදයි. මට තියෙන්නෙ ගොඩක් ඝණකමින් අඩු කොණ්ඩයක් නිසා ඉක්මනට damage වෙනවා😥 මෙ තෙල් එක ඉස්සෙල්ලම සැරෙ හදලා පාවිච්චි කරලා හොද ප්‍රතිපල තියනවා☺️ ගෙදර අයත් පාවිච්චි කරන්නෙ මෙ තෙල් එකමයි ඔයාට ගොඩක් පින් අක්කෙ 🙏🙏🙏🙏මේ දේවල් කට්ටියන්ට දැනගන්න දාන එකට ඔයාට බුදුසරණයි 🙏 💕🌹 තවත් මෙ වගෙ videoes කරන්න good luck

  • @lakshikadilani1562
    @lakshikadilani1562 3 ปีที่แล้ว +9

    මට ඔයා නිසා mage eththama ලස්සන ඉස්මතු කරගන්න පුලුවන් උනා. ගොඩාක් ආදරෙයි petiyo

  • @parksoyun2176
    @parksoyun2176 2 ปีที่แล้ว +3

    Oyage me oil eka haduwe ගොඩක් හොඳයි mage konde godak giya කලින් මේ oil eka ගාන නිසා දැන් කොන්ඩෙ යන්නෙ නෑ ඔයා ට ගොඩාක් ස්තුති මෙ දෙවල් කියලා දෙනවා ට

    • @learnwithus4620
      @learnwithus4620 2 ปีที่แล้ว

      ඔයා කොච්චරකල් ගෑවද කොන්ඩෙ නොයන්න

  • @nethulyakarunasinha9812
    @nethulyakarunasinha9812 11 หลายเดือนก่อน +5

    ඇත්තටම මගේ කොන්ඩෙ වවන්න ගත්තු දවසෙ ඉදන් දැන් වෙනකම් තිබ්බේ එකම ගාන,පොඩ්ඩයි වැවෙන්නෙ,ඉතින් මං මේ අක්කිගේ කෝමාරිකා ඔයිල් එක ඉස්සෙල්ලා පාවිච්චි කරා,ඒකෙන් මගේ කොන්ඩෙ ගොඩාක් ලස්සන වෙලා,ඝනකම් වෙලා දික් උනා,කෝමාරිකා මට හැමදාම හැමදාම හොයගන්න බැරි නිසා මං මේ ඔයිල් එක ටෙස්ට් කරා,කියන්න වචන නෑ,ඇත්තමයි ගාන්න අරන් මාසයය් සෑහෙන්නම කොන්ඩෙ දික් උනා,ඝන වෙලා,කොන්ඩෙ ගොඩක් ලස්සනයි,අග පැලිලා තිබුනු ඒවත් නෑ දැන්,මට පුදුම සතුටුයි අක්කෙ,මං අද මේ දෙවනි පාර තෙල් එක හදන්න යන්නෙ,ඒ නිසා මේ කමෙන්ට් එක දාන්නෙ,මේ කමෙන්ට් එක දකින ඔයලා බය නැතුව මේක පාවිච්චි කරන්න බය නැතුව,දැන් මේ තෙල් එක මගෙ යලුවො හැමෝම පාවිච්චි කරනව,අක්කි ඔයාට ගොඩාක් පින්,ඒ වගේම ඔය තව තවත් ලස්සන වෙන්න,බුදුසරණයි 🥺❤️😚

    • @koreandramaworld2687
      @koreandramaworld2687 8 หลายเดือนก่อน

      Thel gala nawama thel gathiya yanne nane ekata mokakda oya karanne kiyannko..shampoo godak danawada

    • @nethulyakarunasinha9812
      @nethulyakarunasinha9812 7 หลายเดือนก่อน

      මං හබල් ශැම්පු එකක් යූස් කරන්නේ,ගොඩපර ශැම්පු එකක්,ආයුර්වේද එකක්​@@koreandramaworld2687

  • @madhushi5234
    @madhushi5234 3 ปีที่แล้ว +18

    ඔයා කියලා දුන්නු විදියට ස්වාභාවික දේවල් වලින්ම කොන්ඩෙට ට්‍රිට්මන්ට් කලා. ඇත්තටම කියන්න සතුටුයි දැන් මගේ කොන්ඩේ යන්නැ. ඒ වගෙමයි කොන්ඩේ හොදට පිරිලා තියෙනවා 😍 . ඉතින් අද මම මේ ඔයිල් එකත් හැදුවා . දැන් කොන්ඩේ යන ප්‍රශ්න නැනෙ දිගට වවන්නයි හදන්නෙ. හැමදාම හොදම දේ කියලා දෙනවට ගොඩක් පින් ඔයාට . ආදරෙයි 😘❤️❤️.

    • @charumax5074
      @charumax5074 3 ปีที่แล้ว

      Oya kohomada kale

    • @madhushi5234
      @madhushi5234 3 ปีที่แล้ว

      @@charumax5074 slviki media shempo කියලා ගහන්න ස්වාභාවික ෂැම්පු කන්ඩිෂනර් ගෙදරම හදාගන්න කියලා දෙනවා. ඒවා කරන්න . කොන්ඩේ යන එක නතර වෙනවා.බිත්තරෙ කහ මදෙත් දාන්න . තව තියෙනවා කෝපි හෙයා මාක්ස් එකක් . මාරුවට ඒවා කරන්න .

    • @ureshadayarathne9096
      @ureshadayarathne9096 2 ปีที่แล้ว

      Me oil eka Kochchara Kal toyaganna puluwan da dr

  • @sachiekanayake2765
    @sachiekanayake2765 2 ปีที่แล้ว +31

    මේ තෙල් එක එක දිගට මාස 5ක් විතර මම පාවිච්චි කරා..ඔලුවට ගොඩාක් සීතලයි මං හිතන්නේ..මගේ කොණ්ඩය පැහෙන්න ගත්තා..

    • @sumathisumathi2065
      @sumathisumathi2065 2 ปีที่แล้ว

      Up

    • @ayodhyadilupana5128
      @ayodhyadilupana5128 ปีที่แล้ว

      වැව්න් නැද්ද

    • @Yehensisneha
      @Yehensisneha ปีที่แล้ว

      පීනස තිය කෙනෙක්ට හොඳද

    • @Shani_00000
      @Shani_00000 11 หลายเดือนก่อน

      ekata hethuwa ara anthimata thel ekkata ekathu karapu dewal ayin nokara ekatama dala thiyana eka.e kolawali godak sithala wenawa e nisa kola tika nethuwa thel tika wenama bothalekata dala ganna

  • @fanny886
    @fanny886 ปีที่แล้ว +4

    I tried for my sever hair fall after dengue and it really improved my hair and now it's grown and beautiful but I still skipped olive and castor oil

  • @PramodiRathnayaka-br2ji
    @PramodiRathnayaka-br2ji 6 หลายเดือนก่อน +1

    Tested, 100% results, Thank you very much❤

  • @KP-jr8nb
    @KP-jr8nb 3 ปีที่แล้ว +4

    Thanks akki oyage golden ice cubes eka hadala dawas 3k wage use kra. eken hoda result tyanawa, budu saranai oyata

  • @erandimaheshi8383
    @erandimaheshi8383 3 ปีที่แล้ว +3

    Oyaa vedio eka daapu dawasema mn me oli eka haduwa. Mage konde godak dammege wela digata tibba konde bella lagata kapuwa. Dan oyage oil eka gaanawa. Aththatama konde yana eka adui. Agalak vithara dik vela me sathi 4ta. Thanks oyaata. 😘

  • @indunilsanjeewani2266
    @indunilsanjeewani2266 ปีที่แล้ว +1

    Ane මේ තෙල් eka nam නියමයි. Thank you so much dear

  • @Navo-uf7qn
    @Navo-uf7qn 2 ปีที่แล้ว +2

    කොන්ඩේ වැවෙන්න කියලා ගොඩක් තෙල් වර්ග තියෙනවා.ඇත්තටම මොකක්ද හොඳ කියලා හිතාගන්න බෑ. මගේ දිග කොන්ඩේ ලෙයර් කපලා ගොඩක් කොට වෙලා තියෙන්නෙ. මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බෑ 😔😔😔

  • @user-sl5hs
    @user-sl5hs 2 ปีที่แล้ว +13

    මේ අමු දේවල් සේරම blender එකක blend කරලා හරි වංගෙඩියක කොටලාහරි ගත්තට කමක් නැද්ද අක්කි..thankyou ❤️🤗😍

  • @Mycraftbox297
    @Mycraftbox297 3 ปีที่แล้ว +4

    Thank u akkiii❤️💐😘 pokuru wadamal demmata kamak nedda? 🌺🌺

  • @dmmsrdissanayaka7555
    @dmmsrdissanayaka7555 3 ปีที่แล้ว +4

    පොල්තෙල් බාගයක් ගත්තොත් අනිත් දේවල් ප්‍රමාණය අඩු කරන්න ඕනිද අක්කියෝ...

  • @sweetprincess5231
    @sweetprincess5231 3 ปีที่แล้ว +3

    අනේ සං මටත් oil එකක් හදල කුරිය වලින් එවන්නකො ඔයාට සරිලන මුදලකට කට plz පුලුවන් නම් එහෙම දෙයක් අපි වෙනුවෙන් කරන්න මැණික 😭😭

    • @Tharu966
      @Tharu966 2 หลายเดือนก่อน

      Oill ekk thiye ewnnd

  • @knlmuthukuda3959
    @knlmuthukuda3959 3 ปีที่แล้ว +4

    Akke puluwannam shampoo gana podi video ekak karanko. Hoda shampoo ekak thoara gnne khmda kyla

  • @hashinikaushalya884
    @hashinikaushalya884 3 ปีที่แล้ว +2

    Oya lassana wela akke..thnk you me vedio ekta❤me lagadi idn mage konde yanawa .meka ada hdala use karala pratipala kiyannm😗

    • @slvikimedia
      @slvikimedia  3 ปีที่แล้ว +1

      adarei godak.. parissamen inna 😍😍😍

  • @ruthsalomi5821
    @ruthsalomi5821 2 ปีที่แล้ว

    Thank u akkiyo hamadama lassana wenda dewal genawa wagema konde lassanata thiya gannath dewal kiyala denawata. Math ada me oil eka haduwa akkiyo vidio eke vidihatama. Thama apply kare na. Use karalama result eka kiyannam akkiyo. Harima suwadae. Mn hithanawa me oil eke hoda result ekak thiyanawa kiyala akkiyo. Thank u akkiyo. Wish your all the best 🙏🙏🙏

    • @slvikimedia
      @slvikimedia  2 ปีที่แล้ว

      Thanks darling 😘Adarei godak 😍🌹 thank you comment ekata 😍🌹 adarei me adareta godak

  • @jananichamika6039
    @jananichamika6039 ปีที่แล้ว +2

    එඩරු තෙල් වෙනුවට ආමන් ඔයිල් ගන්න බැරි ද.👀

  • @worldssupertiktoks6775
    @worldssupertiktoks6775 3 ปีที่แล้ว +6

    ආදරෙයි ගොඩාක් අක්කට ❤️❤️

  • @senakapradeep257
    @senakapradeep257 3 ปีที่แล้ว +4

    Thel eka gala idala nanna onida?ntnm rata gewata prashnayk ndda?

  • @AR-eh7ox
    @AR-eh7ox 3 ปีที่แล้ว +4

    Akke onion juice use karala konde vavanne kohomada kiyala video ekak dannako, apita hariyatama kiyala denne oya thama, eka daily use karanna oneda, shampoo danna puluvanda kiyalath hariyatama kiyala dennako plssss....

    • @madhushaninuwansara3742
      @madhushaninuwansara3742 2 ปีที่แล้ว

      Onion juice akt aththatama konde dik wenawa dr. Mg konde aththatama dik una.

  • @shashikalasewwandi3624
    @shashikalasewwandi3624 2 ปีที่แล้ว +4

    පොකුරු වද දැම්මට කමක් නැද්ද

  • @apekshikalakshani7880
    @apekshikalakshani7880 2 ปีที่แล้ว +2

    ඔන්න අක්කි අද මං අක්කි කිව්ව විදියටම තෙල් එක හැදුවා පාවිච්චි කරලා ප්‍රතිඵල කියන්නම්....🤗

    • @SS-vg1mn
      @SS-vg1mn 2 ปีที่แล้ว +1

      Kohomada thel eka

    • @shanikamadu1527
      @shanikamadu1527 ปีที่แล้ว

      තෙල් එක හොදයිද

  • @samadhidivyanjana2274
    @samadhidivyanjana2274 3 ปีที่แล้ว +2

    Second comment. Thank you akki. 😘😘

    • @slvikimedia
      @slvikimedia  3 ปีที่แล้ว

      adarei godak.. parissamen inna 😍😍😍

  • @thuvarageetha7272
    @thuvarageetha7272 3 ปีที่แล้ว

    Akki mang uyaage carrot oil ekata fan 😍😍but I have a doubt mang carrot oil use karala pase saban dhaala wash karana puluwandha...netham e thel gathiya yane ne ne
    Plz plz plz plz plz tell

  • @kavindyasewwandi9636
    @kavindyasewwandi9636 3 ปีที่แล้ว +2

    Akke,Olive oil ganna puluwn hoda brand ekak kynwda ?❤

  • @sithudulmini7568
    @sithudulmini7568 2 ปีที่แล้ว

    Tnx akke me wage video apita godak wedagath tnx😘😘🌹

  • @hasinisujarika1241
    @hasinisujarika1241 3 ปีที่แล้ว

    First comment akki ❤️❤️ oya kiyla dena hamadema krnwa mekath hadla balala gnnm 😍😍adrei godak thanks akke oya thwath lassna wela😘😘❤️

  • @madushanweerasinghe894
    @madushanweerasinghe894 3 ปีที่แล้ว +1

    Akke rep akak dennko. Me treatment akn passe shampoo krna hodaida?

  • @Rayal335
    @Rayal335 3 ปีที่แล้ว

    Akki oya dan dala thiyenawa wage simple make-up ekak dana vidiya ikmanatama kiyala dennako

  • @madhushikadewmini8314
    @madhushikadewmini8314 ปีที่แล้ว +1

    මෙකට argan oil rosemary oil jojoba oil වගෙ ඒවා දෙම්මට කමක් නැද්ද

  • @ahasya295
    @ahasya295 3 ปีที่แล้ว +3

    Akke sri sri Madhara products gana video ekak karannko...

    • @erandimaheshi8383
      @erandimaheshi8383 3 ปีที่แล้ว

      Ganna epa nangi. Okun kiyana tharamak boru kiyanne. Mn ewa use kqrapu kenek. Kisima prathipalayak na. Amuthu amuthu lassana nam daagena jaraawa vikunanawa. Ahuwenna nm epa. Aparade salli

  • @nisansalashehani3562
    @nisansalashehani3562 3 ปีที่แล้ว

    Oyanm maru akkiyo mm oyage thel godak use kranwa . konde godak digat nethi unat konde mahathat thiyenwa akki adarei akkiyo

  • @surekakumari9470
    @surekakumari9470 3 ปีที่แล้ว

    Thanks nangi...ane nangi Mage wedding eka July wala...mune kurula kalal godak thiyenawa..ewa adu karaganna puluwan deyak kiyannako

  • @ShehanRangika
    @ShehanRangika 18 วันที่ผ่านมา

    Gala Koccar welawk thiyald Wahs karann one😊

  • @DD-wt3cd
    @DD-wt3cd 3 ปีที่แล้ว

    අක්කේ ඔයාගෙ වීඩියෝ අපි බලනවා..ඇත්තටම ප්‍රතිපල තියෙනවා අකකේ...අනේ පිග්මන්ටේෂ්න් වලට කරන්න ට්‍රීට්මන්ට් එකක් කියන්න්කෝ

  • @suraehkumara3001
    @suraehkumara3001 2 ปีที่แล้ว +1

    Akke virgin coconut oil gaththata kamak nadda reply plz

  • @shashimofficial1285
    @shashimofficial1285 3 ปีที่แล้ว +4

    අක්කා මේ oil ඒක ගාල ඔලුව සෝදන්න ඕනිද නැද්ද

  • @shanikapriyankara7192
    @shanikapriyankara7192 3 ปีที่แล้ว +4

    හැමදාම රෑට ගාලා උදේට නෑවට කමක් නැද්ද

    • @nalinwimalsiri5826
      @nalinwimalsiri5826 11 หลายเดือนก่อน

      එහෙම ගාන තෙලක් නෙමෙයි මේක, ගාලා පැයකින් විතර නාන්න ඕන, රෑට ගාගෙන හිටියොත් කොන්ඩේ ඉදෙයි, පිනසේ හැදෙයි,

  • @JedidiahPreSchool
    @JedidiahPreSchool ปีที่แล้ว

    Amudravya kalu wenakam rath unoth use karala wadak nadda?
    Please answer me

  • @NilashaKuruppu
    @NilashaKuruppu 8 หลายเดือนก่อน

    Godak sthuthi akke

  • @maleshakavindi7419
    @maleshakavindi7419 3 ปีที่แล้ว +1

    Godak watinnawa akki💖💖 aniwaren hadala balannam akki

    • @slvikimedia
      @slvikimedia  3 ปีที่แล้ว +1

      adarei godak.. parissamen inna 😍😍

    • @maleshakavindi7419
      @maleshakavindi7419 3 ปีที่แล้ว

      @@slvikimedia akki th parisamen 💖😘

  • @swarnamalianuththara213
    @swarnamalianuththara213 3 ปีที่แล้ว +2

    Godak watinawa..🙏❤❤

    • @slvikimedia
      @slvikimedia  3 ปีที่แล้ว

      adarei godak.. parissamen inna 😍😍😍

  • @shashi4287
    @shashi4287 3 ปีที่แล้ว +1

    Ane akki mage thel eka ohoma kalu pata un nane 🥺. Mm okkoma e vidiyatama damma. Ai e kiynnko ❤️❤️

  • @jimnisasikani7915
    @jimnisasikani7915 3 ปีที่แล้ว

    Thnks akke😘 meka peenase thyena ayta seethala ndd

  • @nishanisenarathna5518
    @nishanisenarathna5518 3 ปีที่แล้ว +3

    Great akkiyoo

    • @slvikimedia
      @slvikimedia  3 ปีที่แล้ว +1

      adarei godak.. parissamen inna 😍😍😍

  • @shanikadilrukshi6094
    @shanikadilrukshi6094 3 ปีที่แล้ว

    Sudu nangi sama tiyana kanakuta ma oil eke hodada

  • @mansalaliyanage2842
    @mansalaliyanage2842 3 ปีที่แล้ว +1

    Polthel wenuwata thabili thel ganna puluwanda?

  • @nope3711
    @nope3711 3 ปีที่แล้ว +1

    Thank you so much dear 😍😙😙❤️

  • @user-un3qo8hk8r
    @user-un3qo8hk8r 2 ปีที่แล้ว

    Meka gala kochchara welawakinda nanna ona.oyage vedio okkoma balauwa

  • @anupamahansani
    @anupamahansani 2 ปีที่แล้ว +1

    මේ තෙල් එක හිදිද්දි රන් තැඹිලි ගන්න බැරිද

  • @nethmiimalshi5994
    @nethmiimalshi5994 2 ปีที่แล้ว

    අක්කෙ සිලිකන් ඔයිල් පාවිච්චි කරන්න එක හොඳයි ද

  • @kavindinilmika3485
    @kavindinilmika3485 3 ปีที่แล้ว +2

    😍😍❤️❤️❤️thnk akki ❤️❤️❤️

    • @slvikimedia
      @slvikimedia  3 ปีที่แล้ว

      adarei godak.. parissamen inna 😍😍😍

  • @dilshanianupama4974
    @dilshanianupama4974 2 ปีที่แล้ว

    Me oil eka kochchara kalayak thiyaganna puluwanda. Kola jathi bottle ekata damma kamak nadda. Mudu wenne ehema nadda.

  • @sasithdilshan7247
    @sasithdilshan7247 3 ปีที่แล้ว

    Tnx akke..😘😘

  • @kavindalakshan5473
    @kavindalakshan5473 3 ปีที่แล้ว +4

    අක්කෙ මේක මෙතෙන්ට අදාල නෑ තමා.අක්කෙ මන් නහය උඩට කඩලපිටි හාල්පිටි මික්ස් කරල ස්ක්‍රබ් කරල පැක් එක කලා දවස් දෙකක් දැන්.ඒකෙන් පස්සෙ අක්කෙ මගෙ නහය උඩ රැලි වැටිලනෙ ගොඩක් අදුරු වෙලා.මම මේක දවස් අටම කරන්නද අක්කෙ.මම නහය ස්ක්‍රබ් කරන්ව වැඩිද දන්නෑ🙏අනේ රිප්ලයි කරන්න අක්කේ.ගොඩක් පින්

  • @jayanthahewakuruppu3907
    @jayanthahewakuruppu3907 2 ปีที่แล้ว

    Hi dear....me oil eka perala aragena bottles wala dala use kalata kmk nedda 😊😊

  • @NilNethu-s5f
    @NilNethu-s5f 6 หลายเดือนก่อน

    Ane patiyo mage konde suduwenawa. Ekata me oil eka hodada.

  • @priscillaa8271
    @priscillaa8271 3 ปีที่แล้ว +1

    Thnx

  • @amaniruby6490
    @amaniruby6490 ปีที่แล้ว

    Ane sister mama hadala wate gewal wala ayatath dunna prathipala balsnn..godsak hoda ekak

  • @dilshanirathnayaka128
    @dilshanirathnayaka128 2 ปีที่แล้ว

    Akkiii oy thel eke gann oni nana data withard .naththm gannn epad kiynkoooooo❤️

  • @sathsarahasarangi1784
    @sathsarahasarangi1784 3 ปีที่แล้ว

    Mn hariytm daws pahalowk kara konde godk ganakm una konde wawuna tnx mis

  • @chandanirenuka5623
    @chandanirenuka5623 3 ปีที่แล้ว

    Thnk you akki patiyo

  • @madumaliekanayake2608
    @madumaliekanayake2608 2 ปีที่แล้ว

    Akki me oil eka kondeta dala winadi kiyak withara thiyala konde wash karanna onida

  • @wiccramasooriyawiccramasoo1296
    @wiccramasooriyawiccramasoo1296 ปีที่แล้ว

    Thanks akki ane akki mata Oliv tel gawahama konde yanawa eka damme nati unata kamak naddha

  • @sandu9137
    @sandu9137 3 ปีที่แล้ว

    akki keselvalin konde silky karaganna vidiyak kiyannako

  • @shashi4287
    @shashi4287 3 ปีที่แล้ว +1

    Ane akki e kalu pata wenne monawatda kiynnko 🙏

  • @mohammedshibroon4250
    @mohammedshibroon4250 3 ปีที่แล้ว

    Keekirindiya amuwen danawanam kochcharak daanna oaneda

  • @madumaliekanayake2608
    @madumaliekanayake2608 2 ปีที่แล้ว

    Akki me oil eka akalata hisakes sudu wena ekatath hodaida

  • @dimuthuswarnamali3188
    @dimuthuswarnamali3188 2 ปีที่แล้ว

    Akke polthel wenuwata thabili oil akathu karata kamak nadda

  • @tharidunivithanage7096
    @tharidunivithanage7096 2 ปีที่แล้ว

    පොකුරු vadamala dammata kamal නැද්ද

  • @blackscorpion5110
    @blackscorpion5110 ปีที่แล้ว

    Akke kohoba nethuwa heduwta kmn nedda mge kondeta ewa serai

  • @alokaabekoon5787
    @alokaabekoon5787 2 ปีที่แล้ว

    Thankz

  • @amybeauty7207
    @amybeauty7207 3 ปีที่แล้ว

    Hi
    Akki mekata rathu pata wada malmada danna oni

  • @annjayamaha9644
    @annjayamaha9644 2 ปีที่แล้ว

    ane kiyannako juse hadanna ganne sapaththu malada( hibiscus ) nath nam pokuru wada malada

  • @chathuchathu1043
    @chathuchathu1043 3 ปีที่แล้ว +3

    අක්කෙ පොකුරු වද මල් පුලුවන්ද..

  • @sunandaudeni9688
    @sunandaudeni9688 2 ปีที่แล้ว

    Thank you akki

  • @nirmanihendeniya1424
    @nirmanihendeniya1424 2 ปีที่แล้ว

    Akki me oil ekt komarika dl gdk kal (uparima masa 3k wage) tygnn puluwnd

  • @hansanimadushika6050
    @hansanimadushika6050 3 ปีที่แล้ว +1

    Akke mekta Vitamin E capsule ekak dmmta kmk ndda

  • @roshifernando2047
    @roshifernando2047 3 ปีที่แล้ว

    Akke e oil Eka hadanna mati hattiyakda one.plz reply ekak one.bs..

  • @bhagyahalpawala8879
    @bhagyahalpawala8879 3 ปีที่แล้ว +1

    Thanks akki💕

    • @slvikimedia
      @slvikimedia  3 ปีที่แล้ว

      adarei godak.. parissamen inna 😍😍

  • @nandikafernando2921
    @nandikafernando2921 3 หลายเดือนก่อน

    Gala kotharam wela enna oneda

  • @sithudulmini7568
    @sithudulmini7568 2 ปีที่แล้ว

    Akke mekata E witamins demmoth Kamak nedda?🤔🤔

  • @u.gmuditha9952
    @u.gmuditha9952 3 ปีที่แล้ว +1

    Oil karala konde wash karanna onada

  • @malshavihangi8009
    @malshavihangi8009 3 ปีที่แล้ว

    akki mm oil eka haduwa gdk hodai .akki mg oil eka nikam pus badila wg wela mm ita passe oil tika witharak perala gaththa.ahema ganna hoda nadda akki pus badila wg thibuna

  • @sanjeewamadusanka-nb4rm
    @sanjeewamadusanka-nb4rm ปีที่แล้ว

    පොඩි බබාලට මේ oil එක ගාන්න පුලුවන්ද

  • @ameerawijesinghe215
    @ameerawijesinghe215 3 ปีที่แล้ว

    Much love 💕💕💕💕💕thank you💕

    • @slvikimedia
      @slvikimedia  3 ปีที่แล้ว

      😍😘😘😘😘

  • @madushanweerasinghe894
    @madushanweerasinghe894 3 ปีที่แล้ว

    Akke shampoo kalata kmk nadda?

  • @shanikahansika9084
    @shanikahansika9084 3 ปีที่แล้ว +2

    Akke thel gala kochchara welawakinda sodanna one

  • @nethuliyahansa4856
    @nethuliyahansa4856 3 ปีที่แล้ว +1

    Ane akkiyo godak pin.mageth konde yanawa.wawenneth naha .thank you ...❤😘

  • @suraehkumara3001
    @suraehkumara3001 2 ปีที่แล้ว

    Sudu polthel gaththata kamak nadda akke

  • @buddikachathuranga215
    @buddikachathuranga215 3 ปีที่แล้ว +2

    වීඩියෝ එකට තෑන්ක් හදල ගාලම බලල ප්‍රතිඵල කියන්නම් ප්‍රතිඵල නැති උනොත් බැනුම් තමයි...

  • @isha8105
    @isha8105 3 ปีที่แล้ว

    Akka oya olive oil eka gaththe kohenda

  • @hiru6074
    @hiru6074 2 ปีที่แล้ว

    පොකුරු වද හොද යිද

  • @anuradasadamali4492
    @anuradasadamali4492 3 ปีที่แล้ว

    Ane akkiyo...mn thel eka heduwa ada.mage athin tikk kara una..thel eka kalu una..eth suwadta tiyenwa..prathipala nethi weida akke plzzzz kiyannko
    ..

  • @aishvibe21
    @aishvibe21 3 ปีที่แล้ว

    Akkiyi koi welave ganna oneda? Night gewata kamak nedda ? Gaala nanna oneda?

  • @poornimasadaruwani9624
    @poornimasadaruwani9624 3 ปีที่แล้ว

    Ki kiridiya kohenda hoya gaththe akke

  • @rockeyrockey1146
    @rockeyrockey1146 10 หลายเดือนก่อน

    Mekada vitamin E add karata kamak netta